බුදු සසුනේ සමිදුනි වැජඹේවා !! - සියනෑ වන්දනා වෙසක් කලාපය 2024 | කොරස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • කවියෙන් විරිඳුවෙන් ලක්දිව හැඩකළ දකුණේ අකුණ...
    අක්මීමණ විරිඳු ජනක
    ●Telephone : 078 319 8045 or 072 319 8046
    ●TH-cam : / @virindujanaka-ww5rc
    මෙවැනි තවත් වීඩියෝ සඳහා අපේ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න ශෙයා කරන්න.
    *මෙම වීඩියෝවේ හඬ පට ලබා ගැනීම හෝ අවසරයකින් තොරව අන්තර් ජාලයට මුදා හැරීම බුද්ධිමය දේපළ සොරා කෑමකි.
    Do not copy, remix or download this video or audio. *

ความคิดเห็น • 13

  • @namaloyenagitha9919
    @namaloyenagitha9919 3 หลายเดือนก่อน +3

    කවි ලොව ජය බන්දා ඔබ
    ජනමන සිත් රන්දා...
    කොරසෙ තොරණ වින්දා ඔබෙ
    කවියේ රස හින්දා...
    සවිය ගෙනා හින්දා ඔබ
    සිතට සහන කැන්දා...
    ජනක කිවිඳු හන්දා අපෙ
    සියනෑ සිරි වැන්දා...

    • @VirinduJanaka-ww5rc
      @VirinduJanaka-ww5rc  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි අපෙ හාමුදුරුවනේ 🙏
      මෙවන් කටයුතු තව තවත් සාර්ථක ව සිදු කිරීමට ඔබ වහන්සේ ඇතුළු සැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!
      තෙරුවන් සරණයි !!!
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniHaputhanthri-mi4sm
    @KalyaniHaputhanthri-mi4sm 3 หลายเดือนก่อน +1

    Theruwann saranai නිරෝගි සුවය දිනෙන් දින ලැබේවා

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 3 หลายเดือนก่อน +1

    Thesarana. Saranayi 🙏🙏🙏🙏🙏. Kewedun e

  • @NishshankaEdirisinghe-ef8vb
    @NishshankaEdirisinghe-ef8vb 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @NishshankaEdirisinghe-ef8vb
    @NishshankaEdirisinghe-ef8vb 3 หลายเดือนก่อน +1

    බුදු සරනයි ජනක අයිය💫💫💫

  • @user-yg5jj5lb7i
    @user-yg5jj5lb7i 3 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @DpCodingSchool_Ambalangoda
    @DpCodingSchool_Ambalangoda 3 หลายเดือนก่อน +1

    🎉

  • @ThilumRanisha
    @ThilumRanisha 2 หลายเดือนก่อน +1

    ජනක අයියා..ආදරෙයි

    • @VirinduJanaka-ww5rc
      @VirinduJanaka-ww5rc  2 หลายเดือนก่อน

      හැමදාමත් ඔයාල මගෙ හදවතේ..... ❤

  • @janithkavishka2002
    @janithkavishka2002 3 หลายเดือนก่อน +2

    මම ගත්ත විඩියෝ ටිකත් තියෙනවා❤❤මාරම සතුටුයි

    • @VirinduJanaka-ww5rc
      @VirinduJanaka-ww5rc  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤❤

  • @user-mi9qx9nh3g
    @user-mi9qx9nh3g 3 หลายเดือนก่อน +1

    නාමල්තලාව පන්සල