වෙසක් පොහෝ දිනට හදවතට යමක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 154

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว +6

    අයිය නගා...හරිම ලස්සනයි විරිදු පෙළ.තෙරුවන් සරණයි! ඔයාලට

  • @rohithaindika1398
    @rohithaindika1398 2 ปีที่แล้ว +14

    ප්‍රබුද්ධ සහ නිපුනි දෙන්නගෙ විරිදු සුපිරි තමා
    ❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sohanisamarasekara3027
    @sohanisamarasekara3027 2 ปีที่แล้ว +1

    ලස්සනයි විරිදුව බුදුසරණයි පරිස්සමෙන් ඉන්න දෙන්නාම ❤️❤️❤️

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +7

    සෞදි අරාබියේ සිට ගොඩක් ලස්සනයි 🙏🏼❤️💕🌷♥️💞💐🥀ලස්සනයි කටහඬ ලස්සනයි බුදු සරණයි 🥀💐🙏🏼🥀💐🙏🏼♥️💕💞🌺🌺🌺🌺🌺🌺🌺🌺🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🏼

  • @lalithkarunarathna1878
    @lalithkarunarathna1878 2 ปีที่แล้ว +7

    පුබුද්ධ මල්ලී , නිපුනි නංගී, ඔයාලගෙ දක්ෂතා තව තව ඔප්නංවා ගෙන මෙි සමාජයට විරිදුවෙන් හොද සේවයක් කරන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා හදවතින්ම පාර්ථනා කරමි

  • @tharangasulochana188
    @tharangasulochana188 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි මගෙ චුට් දුවේ පුතේ .නුඹ ලට හොද අනාගතයක් තීයේවී

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +4

    Suba wesak mangalayak wewa puthe oyalatath godak lassanai theruwan saranai

  • @thanushenu5192
    @thanushenu5192 2 ปีที่แล้ว +2

    Asawen ahanna virudu meyalage eththatama lassanai digu gamanak yanna lebewa

  • @stilllove108
    @stilllove108 2 ปีที่แล้ว +5

    ලස්සනයි විරිදු සුරල්

  • @wanigasekararathnayakarath8561
    @wanigasekararathnayakarath8561 2 ปีที่แล้ว +1

    උතුම් තුණුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් පිංවත් පුතේ දුවේ ඔයාලට නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබේවා දීර්ඝායු සම්පත්තිය සැලසේවා යහපතක් සෙතක් ශාන්තියක් සැණසීමක්ම වේවා ජය සතුට සැණසීම සව්භාග්‍යය උදාවේවා සියළු ප්‍රාර්ථනා සඵලවේවා කරන කියන සියළු කටයුතු දිනෙන් දින දියුණුවට පත්වේවා යන එන ගමන බිමන සිව්වරම් දෙවි දේවථාවුන් වහන්සේලා ආරක්ෂා කෙරේවා උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳු රැකවරණයි !
    💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕

  • @nadeekanadee4932
    @nadeekanadee4932 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏 හරිම ලස්සනයි 💐💐💐💐💐👍👍👍 දෙන්නටම බුදු සරණයි.

  • @පුංචිසුරංගනාවී-බ7ඬ
    @පුංචිසුරංගනාවී-බ7ඬ 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔය දෙන්නට. ජයෙන් ජයම ලැබේවා

  • @kantikumari1404
    @kantikumari1404 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ව්‍රිරිදුව
    ඔයල දේන්නට තේරැවන් සරනයි

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ....!

  • @piyaldharmarathna7297
    @piyaldharmarathna7297 2 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි මල්ලි ඔයාලගේ විරිඳු හැමදාමත් අහනවා බලනවා ජය වේවා .............

  • @indikaruwankumara665
    @indikaruwankumara665 2 ปีที่แล้ว +4

    🌻🌻🌻🌻🌻Suba...wesak dinak wewa....malli oyata saha nangi oyata..saha oyage demapiyan ...depalatath...budu saranI🌻🌻🌻🌻🌻🌻🌻🛫🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ජයවික්රම
    @ජයවික්රම 2 ปีที่แล้ว +6

    හරි ම ලස්සනයි අක්කේ අයියේ.

  • @dhadabauddaya9972
    @dhadabauddaya9972 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයී ..අක්කෙ අයියෙ දෙන්නම එකම වෙලාවෙ රබාන ගහන් නැතුව විරිදුවක් කියල බලන්න.. ගොඩක් පැහැදිලිව ලස්සනට තියෙයි

  • @renukarenuka4817
    @renukarenuka4817 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි නංගි, මල්ලි. හැමදාම හරිම අසාවෙන් ඔයාලා දෙන්න බලනවා. තෙරුවන් සරණයි දෙන්නටම.... නංගි ටිකක් හිනා උනානම් ඔයා ගොඩක් ලස්සනයි.. 🙏

    • @hmsherath1471
      @hmsherath1471 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි දුවේ පුතේ ඔබට සුභ අනාගතය ක්

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว +2

    Great job keep it up❤️💪💪💪🌹🌹👍🙏🙏🙏

  • @dilkinirasha2094
    @dilkinirasha2094 2 ปีที่แล้ว +3

    නිරතුරැවම තුන්රැවනේ සරණයි

  • @flankleenantony4170
    @flankleenantony4170 2 ปีที่แล้ว +3

    Harima lassanai ❤️ jesu pihitai 🙏

  • @marymercer7655
    @marymercer7655 2 ปีที่แล้ว +3

    God bless and good luck both of you ♥️♥️🌷🥀🌹🌹👌✌️👍

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +2

    බුදුසරණයි 💪💪🇰🇼🇰🇼🇱🇰🇱🇰💕💕💪💪

  • @shanikalakmali1326
    @shanikalakmali1326 2 ปีที่แล้ว +1

    Harima lassanai dennama asai ahagena inna.mama හැමදාම ahanawa.... podi deyak kiyannada mama asama oya denna munen muna balala හැඟීම pennannawata. Dennama eka para munan muna බලන්න aka hari lassanai... bs

  • @انولاانولا
    @انولاانولا 2 ปีที่แล้ว +2

    ඔබ දෙපලට බුදු සරණයි දෙවි පිහිටයි හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸

  • @sunethraperera5947
    @sunethraperera5947 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බුදුසරණයි ඔයාලා දෙන්නාට

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි !!!!!!

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +3

    ලස්සනයි පුතේ තෙරුවන් සරණයි

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +5

    දුවේ පුතේ ඔයාලා මගේ ඇස් දෙකට කඳුළු ගෙනාවා එ මගේ අම්ම අද මා ළඟ නැති නිසා හරිම ලස්සනයි විරිදු ව ගායනා කරා ඔබ දෙපළට බුදු සරණයි පරිස්සං වෙන්න පුළුවන් තරම් ❤️

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +3

    ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewankumarajeewan9927
    @jeewankumarajeewan9927 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණ්‍යි !🙏🙏🙏🙏

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว +3

    දෙන්නගෙම විරිදු ගායනාව ලස්සනයි. හැබැයි නිපුනි පුතේ චුට්ටක් හිනාවෙන්න හරි ලස්සනයි.ඕගොල්ලො හිනා උනේ නැති උනාම මට මල පනිනවා. (විහිළුවක් කලේ). තෙරුවන් සරණයි දෙන්නටම!!!

  • @Lasiya991
    @Lasiya991 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි දෙන්නටම❤️🙏

  • @sathsaraadiwanjalii892
    @sathsaraadiwanjalii892 2 ปีที่แล้ว +2

    ලස්සනයි මගේ නංගීයෝ.. මල්ලියෝ.. දෙන්නටම බුදුසරනයි දෙන්නටම.. ආදරෙයි හැමදාම..❤️❤️❤️❤️

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +2

    ආසාවෙන් බලනවා ඔයාලා වීඩියෝ බුදු සරනයි ජේසු

  • @nadimarasangi8632
    @nadimarasangi8632 2 ปีที่แล้ว +3

    ලස්සන විරුදු වචන ටික බුදු සරණයි දෙන්නටම

  • @nalakakapila2189
    @nalakakapila2189 2 ปีที่แล้ว +2

    Harima lassanai aiye, akke❤️👍

  • @chithrakumarichithra6379
    @chithrakumarichithra6379 2 ปีที่แล้ว +3

    අයියට නංගී දෙන්නට ජයෙන් ජය වෙිවා බුදු සරණයි🙏🙏🙏👍👍👍💏💏💏💏

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ปีที่แล้ว +6

    දෙවියන්ට භාරයි ඔබලා දෙන්නම❤❤❤❤❤❤

  • @nimalshantha4305
    @nimalshantha4305 2 ปีที่แล้ว +2

    දෙදෙනාටම බුදු සරණයි ...

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏බුදුසරණයි ඔයා ල.දෙන්නටම🌹🌹🌹🌹🌹 👍👍👍👍

  • @chandrakumari3033
    @chandrakumari3033 2 ปีที่แล้ว +2

    පින්බර. වෙසක් පොහෝ පුන්දිනක්. ඔයදෙන්නාට බුදුසරනයි

    • @nishannishan6316
      @nishannishan6316 2 ปีที่แล้ว +2

      🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘👍👍👍👍

  • @pasindunimsara3486
    @pasindunimsara3486 2 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍🙏

  • @aaaaafsffg6357
    @aaaaafsffg6357 2 ปีที่แล้ว +1

    Lassanai puthe oyala dennata budu saranai

  • @rohansenavirathna4496
    @rohansenavirathna4496 2 ปีที่แล้ว +3

    Budusaranai 👍👍👍♥️♥️♥️

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +7

    තෙරුවන සරණයි! ආදරණීය දුව - පුතා සහ පවුලේ සැමට.

  • @saimobile6278
    @saimobile6278 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤️❤️❤️මම ඉන්නෙ කුවේට් එකේ ❤️❤️❤️❤️

  • @slarmy5885
    @slarmy5885 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ අක්කේ

  • @kumaradevendra5251
    @kumaradevendra5251 2 ปีที่แล้ว +3

    💞💞💞💞💞බුදු සරණයි

  • @hansichathu8620
    @hansichathu8620 2 ปีที่แล้ว +1

    Lassanai nangiyoo malliyo buduarsnai oya dennatama

  • @production1971
    @production1971 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @lahirukumara2618
    @lahirukumara2618 2 ปีที่แล้ว +1

    දේන්නගෙ විරිදුවනමි ලස්සනයි. නිපුනි නංගි තරහ ගිහින්ද රවගෙන ⁣ඉන්නෙ.
    හිනාහ වෙන්න පේටිඩක්.

  • @kolitharathnayaka2099
    @kolitharathnayaka2099 2 ปีที่แล้ว +4

    It's beautiful. I wish you both success in your day to day care ❤️

  • @nalaniranasingha7358
    @nalaniranasingha7358 2 ปีที่แล้ว +2

    Godak lassanay nangi malleyo

  • @resathkumar5045
    @resathkumar5045 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයා ලා.දේන්නාට.බුදුසරණයි

  • @kuwkk1905
    @kuwkk1905 2 ปีที่แล้ว +2

    ඔයාලා ට පුතේ බුදුසරණයි

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +3

    අය්යටත් නංගිබබාටත් සියළුදෙවිරැකවරනයි බුදුසරණයි

  • @sameeranishshanka1347
    @sameeranishshanka1347 2 ปีที่แล้ว +2

    Hari ලස්සනයි

  • @සුද්දා-ර4ඟ
    @සුද්දා-ර4ඟ 2 ปีที่แล้ว +4

    ලස්සනයි මල්ලී නංගී

  • @damithchamar3768
    @damithchamar3768 2 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ගොඩක්

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි 🌼🌼🌼🌼🌼

  • @maheshruwan802
    @maheshruwan802 2 ปีที่แล้ว +2

    ලස්සනයි 🙏💜👍

  • @SumsungJ7-e7m
    @SumsungJ7-e7m 11 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් දුවේ පුතේ ලස්සනයි බුදුසරණයි ♥️♥️♥️♥️

  • @Sujiya
    @Sujiya 2 ปีที่แล้ว +3

    අයියා 💞

  • @manishavirashinha6180
    @manishavirashinha6180 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඒකහ්...බුදු සරනයි ඔයලා දෙන්නට

  • @r.j.nwickramasingha9868
    @r.j.nwickramasingha9868 2 ปีที่แล้ว +1

    Lassanai..suba wesak mangallayak wewa.

  • @prasannasampath8438
    @prasannasampath8438 2 ปีที่แล้ว +2

    👌නියමයි

  • @sadun4565
    @sadun4565 2 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි සුපිරියි

  • @nadeeshasewwandi3683
    @nadeeshasewwandi3683 2 ปีที่แล้ว +2

    Lassanai dukai

  • @kavinda_vitharana
    @kavinda_vitharana 2 ปีที่แล้ว +2

    අයියා & නංගි 🙈❤🇱🇰🌹

  • @karunarrodrigo5459
    @karunarrodrigo5459 2 ปีที่แล้ว +1

    Harima làssanai.

  • @piyumimadhubhashini3857
    @piyumimadhubhashini3857 2 ปีที่แล้ว +2

    Theruwan saranai ❤️❤️

  • @tiendika1769
    @tiendika1769 2 ปีที่แล้ว +1

    Budusarani putha Duwa

  • @pradeepmadusanka342
    @pradeepmadusanka342 2 ปีที่แล้ว +2

    හරිම අගෙයි❤️

  • @nickgunasekera3315
    @nickgunasekera3315 2 ปีที่แล้ว +1

    Oyala Dennata Happy Wesak

  • @shan-bj1ik
    @shan-bj1ik 2 ปีที่แล้ว +2

    පට්ට ❤️

  • @ppvideo771
    @ppvideo771 2 ปีที่แล้ว +4

    දෙිශපාලුවන්ට කඩේ යන්න නම් එපා. ගමන ටික කාලයයි. වෙල්ලස්සේ කිවිදිය කෝ දැන් පේන්නවත් නෑ

    • @nelsasvideo1566
      @nelsasvideo1566 2 ปีที่แล้ว +2

      මේ විිඩියෝ එකේ දේශපාලනය සම්බන්ධ කිසිම දෙයක් නැතුව එහෙම කියන්නේ ඇයි ??

  • @nalekasusanthi7939
    @nalekasusanthi7939 2 ปีที่แล้ว +1

    Godak lassanai budu saranai

  • @Sajiyah_modzhub
    @Sajiyah_modzhub 2 ปีที่แล้ว +2

    It's Verry Beautiful 😍🔥

  • @nimeshshehan6283
    @nimeshshehan6283 2 ปีที่แล้ว +1

    ❤❤සුපිරියි

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙන්නටම

  • @amilaprabath8458
    @amilaprabath8458 2 ปีที่แล้ว +2

    Godak lassani 💪💪💪❤️❤️❤️🙏🙏🙏

  • @nilanthalakshan9262
    @nilanthalakshan9262 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරනයි

  • @kavinda_vitharana
    @kavinda_vitharana 2 ปีที่แล้ว +2

    Live දැක්ක පලවෙනි පාර විඩියෝ එකක් Upload කරනවා❤😍🙈

  • @yaracell2605
    @yaracell2605 2 ปีที่แล้ว +1

    Lassanai jasu phitai

  • @ishanishamila4430
    @ishanishamila4430 2 ปีที่แล้ว +2

    ❤😘

  • @ambalangodakuwait5339
    @ambalangodakuwait5339 2 ปีที่แล้ว +2

    Mage, puthata, dinnata, tharuwansaranae

  • @Asela4562
    @Asela4562 2 ปีที่แล้ว +5

    වෙසක් උත්සවය ට කරපු ලස්සන කවිබණක් අහාන්න අපේ පැත්තෙන් ඇවිල්ලා යන්න

    • @kkaa7951
      @kkaa7951 2 ปีที่แล้ว +1

      ලඝ්ඝනයි

    • @Asela4562
      @Asela4562 2 ปีที่แล้ว +1

      @@kkaa7951 ස්තුති

  • @heshaniupesha7727
    @heshaniupesha7727 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ අයියේ🥰

  • @asdfqwer1469
    @asdfqwer1469 2 ปีที่แล้ว +1

    Siran atara inna aitat lassana viru duwak kiyanna ko

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 2 ปีที่แล้ว +1

    OYALADENNATAMA BS

  • @ranjithgunarathna8817
    @ranjithgunarathna8817 2 ปีที่แล้ว

    Harima lassanai nangiye malliye

  • @chanakanadeesha172
    @chanakanadeesha172 2 ปีที่แล้ว +2

    🌺🌺🌺❤️❤️❤️❤️❤️🌺🌺🌺

  • @salikaishani8453
    @salikaishani8453 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏🙏❤️❤️❤️🙏🙏

  • @kavinda_vitharana
    @kavinda_vitharana 2 ปีที่แล้ว +1

    ❤🔥💯

  • @darshanatharanga2605
    @darshanatharanga2605 2 ปีที่แล้ว +2

    👌👌

  • @sumindaindika8383
    @sumindaindika8383 2 ปีที่แล้ว +1

    Super,

  • @paramibandaranayaka1981
    @paramibandaranayaka1981 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nirodhaasanthika997
    @nirodhaasanthika997 ปีที่แล้ว +1

    Lassanai oya kta hada mage amma matak una godak mokad eya na ada mage laga oman rate sita suba patnawa mallitai nangitai rata enna ape sahodriyantat oyala denna lassan veriduwak dentko meka asran ellimak