මේ කාලෙ මේම වැදගත් වීඩියෝ හරි ම අඩුයි.. අැත්තටම IT ඉගෙන ගන්න අපිට වගේම එ විෂය ගැන උනන්දුවෙන හැමෝටම ගොඩක් වටිනවා මේ චැනල් එක... මමත් හරිම අාසාවෙන් සහ උනන්දුවකින් මේ චැනල් එක බලන්නෙ.. ලෝභ නැතුව හැමදේම A to Z කියලා දෙන අයියට තවත් මේවගේ වීඩියෝ කරන්න ශක්තිය ධෙෙරය ලැබේවා.. අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 These important videos are very few these days.. This channel is very valuable for those of us who want to learn IT as well as for those who are interested in that subject... I also watch this channel with great pleasure and interest. May you get the strength to make videos like this.. Good luck in your future work... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Actually this is a great explanation brother and thanks for sharing your experience and knowledge like this. trust me today I have a discussion about IT industry with one of popular character.at their I mention about you, and how to help for us and show the right way to apply GSoc. Good Luck brother.
GSoC gana video eken aiyawa aduragtte. . GSOC wlatath apply krnna iddi exam nisa bari una proposal ekk hdnna. Mn eka aiyta fb eke comment ekkin kiwwma aiya kiwwe opensource try krnna kiyla.Notification dakka gaman balnna awa me video ekath. Thank you so much aiye me information walata.
AL කරන ගමන් හෙමීට programming ඉගෙනගන්න. Harvard එකේ CS50 එක සෑහෙන්න හොඳයි පටන්ගන්න. Good luck with your OLs. ❤️ pll.harvard.edu/course/cs50-introduction-computer-science
💯💯💯💯💯💯💯What actually needs in medical feild is a need of a clinical decision supportive system(CDSS-ex IBM watson ) which is open sorce and easy use for medical personal ...💯💯💯💯💯
මේ වීඩියෝ එකට වැඩිපුරම likes තියන comment එකට sticker පැක් එකක් දෙනවා 🎉
අන්තිම දවස මැයි 4 වෙනිදා. ඔයාලට තියන ප්‍රශ්න, අදහස් වගේම video එකට තියන feedbacks comment කරන්න! ❤
can we connect with you through linkedin?
අහම්බෙන් හම්බුන සුපිරිම චැනල් එකක් Keep it up brother 🎉❤
අයියට like එකක් දාලා thanks කරන්න 👍🫡
Thanks a lot brother! ❤️
GSoC ගැන video එකෙන් අයියව අදුරගත්තේ. අයියගේ motivation එක නිසාම gsoc එකට proposal එකකුත් දැම්මා අයියගේ crew එකේ support එකත් එක්කම. Notification දැක්ක ගමන් බලන්න ආවා මේ video එකත් ♥️👊🔥
Thank you so much අයියේ මේ information වලට🙏
ජයෙන් ජයම වේවා! ❤️❤️❤️
@@jaye-ccMy proposal was not accepted 😢🫠🥺
I’m sorry to hear that 🥺
හැබැයි අවුලක් ගන්න එපා, මේ සැරේ වුන අඩුපාඩු මොනාද කියලා අදුරගෙන, ඒවා හදාගෙන ඊළඟ පාර ඇප්ලයි කරමු. දැන් ඉඳන්ම organization එකක් තෝරගෙන contribute කරන්න පටන්ගත්තොත් ඔයාට proposal එක ලියන කාලෙ එද්දි ලේසියෙන්ම ලියන්න පුලුවන්. Contributions තියන හින්දා සිලෙක්ට් වෙන්න තියන ඉඩකඩත් සෑහෙන්නම වැඩි වෙනවා. ඔය පටන්ගත්තු ගැම්ම කැඩෙන්න නොදී එහෙම්ම තියාගෙන ඉස්සරහටම යමු. කාලය ඉක්මනට ගෙවිලා යනවා.
P.S.
මමත් මුල්ම පාර ඇප්ලයි කරපු සැරේ reject උනා. මේ තියෙන්න ඊට පස්සෙ මන් මොකද කරේ කියලා:
jayasanka.medium.com/the-journey-from-a-rejected-gsoc-proposal-to-a-mentor-6b50613535c5
Thanks aiye🎉
ලයික් එකක් දාගෙන යන්න Opensource Sticker පැක් එකක් ගන්න.😜
අනිවාර්යයෙන් මේවගේ ඒව හදන්න ඕනෙ, එත් හොරකම් කරන අය මේක ගන්න එකක් නෑ. වැඩිකල් තියෙන්නෙ දෙන එකක් නෑ. ලංකාවේ සෞඛ්‍ය කියන්නෙ ලොකුම ජාවරම් වෙන තැනක් . ඔය කෙසේ වෙතත් අත්දැකීම් ගන්න ඔය වගේ ඒව හදන්න ඕනෙමයි. වෙන රටක් හරි ඒක ප්‍රයෝජනයට ගනී ඒක වටිනවා
Thank you Aiye.. ❤ අනාගතේ Google එකේ job එකක් කරන්න ආස සෙට් එක like එකක් දාන් යන්න 🥰♥️
❤️❤️❤️
Programming ඉගෙන ගන්න තියෙන උණ වැඩි උනා. තාම දන්නේ හරිම පොඩ්ඩයි . හැබැයි ඒ උණ තියෙන මං වගේ හැම කෙනෙක්ටම ගමනක් යන්න help කරන්න sir මේ වගේ දිගටම. ❤
Thanks for the lovely comment! ❤️
@@jaye-cc ❤️🩹 දැනුම බෙදාගන්න සර්ල හින්දා දැනුම හොයන අපිට , සැහෙන්න මේ contents වටිනවා. " Study කරලා මාත් apply කරනවා " එහම තමා මං වගේ ගොඩක් ළමයි හිතන්නේ .... 🥺❤️🩹
Thank you! 💖
@@jaye-cc ❤️🩹
මට මේ video එක බලලා open source project වලට contribute කරන්න ලොකු ආසාවක් අවා
එලම කොල්ලෙක්! 🤍
@@jaye-cc How can do it? i have not idea..
මේ කාලෙ මේම වැදගත් වීඩියෝ හරි ම අඩුයි.. අැත්තටම IT ඉගෙන ගන්න අපිට වගේම එ විෂය ගැන උනන්දුවෙන හැමෝටම ගොඩක් වටිනවා මේ චැනල් එක... මමත් හරිම අාසාවෙන් සහ උනන්දුවකින් මේ චැනල් එක බලන්නෙ.. ලෝභ නැතුව හැමදේම A to Z කියලා දෙන අයියට තවත් මේවගේ වීඩියෝ කරන්න ශක්තිය ධෙෙරය ලැබේවා.. අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
These important videos are very few these days.. This channel is very valuable for those of us who want to learn IT as well as for those who are interested in that subject... I also watch this channel with great pleasure and interest. May you get the strength to make videos like this.. Good luck in your future work...
❤❤❤❤❤❤❤❤❤❤❤❤
You’re welcome, and thank you for taking the time to watch and comment! ❤️❤️❤️
Thank you ayye❤ ලයික් එකක් දාගෙන යන්නකො ලමායි 😅
🙆🏻♂️🤍
ගොඩක් වටිනවා අයියේ ඉස්සරහටත් මේවගේ videos ඕනි 😍❤
Thank you so much! ❤️❤️❤️
Lankaave kauruth kathaa nokarana topic kathaa karanava aiyaa, eka nm godak vatinava feild ekata enna inna ayta vageema feild eke inna ayatath. Thank you very much 🚀🚀
Mekatath like ekak daagena ymuu.. 💕💕💕
Thank you too!! ❤️❤️
GSoC video එකෙන් තමයි channel එක ගැන දැන ගත්තෙ. දැන් notification එකක් දැක්ක ගමන් බලනව. 😁 ඔයාගෙ contents සුපිරි, present කරන විදිහත් මරු ❤️😍 keep it up ayya
That’s so nice of you ❤️ හුඟාක් ස්තූතයි ඔයාගෙ කාලය වැය කරලා බැලුවට සහ comment කරාට! ❤️
Sticker pack ekak ganna .comment ekata Like ooneee 🥹🥺 please 🙏.
As usual, this video gave me awareness. Thank you,
aiye ❤
Thank you! 🤍
Thank you අය්යේ අද තමයි දැනගත්තේ LSF ගැන. ❤
❤️❤️❤️
අපි නැත්තම් කරයි 😎
ජය වේවා පුතා ! 😜
🤦🏻♂😂
අහ් ස' 😂 sticker ekk mt denn 😅
Actually this is a great explanation brother and thanks for sharing your experience and knowledge like this. trust me today I have a discussion about IT industry with one of popular character.at their I mention about you, and how to help for us and show the right way to apply GSoc. Good Luck brother.
So nice of you! ❤️
This video made my day ❤
I’m so glad to hear that! Your comment made my day too. Thanks for watching bro! ❤️
අයියගේ වීඩියෝ නිසා open source project contribute කරන්න මාර ආසාවක් ආවා❤️ දැන් හොය හොය යනවා project...
අහන්නත් සතුටුයි 🥹😍
Thank you so much Ayye for sharing your experience ❤❤❤
Thank you so much for watching! ❤️
අලුත් අවුරුද්දට සුබ ආරංචියක් ❤🎉
🤍🤍🤍
GSoC video ek nm niymi..aiyge explanation ekt ekk wade nglm ynw..issrhtt supiri wada balaporottu wenw..niymi aiye🙌❤
Loba natuwa like ekk dennko🥲...mge dream ek🤩
Thank you!!! ❤️❤️
supiri vedio ekk aiyee...
Thank you soo much! 🤗❤️
A most valuable video
1st comment!! ❤🎉
Thank you brother for doing this. cheers 🎉
My pleasure! ❤️
ඇත්තටම මෙවැනි නව නිපැයුම් නිසා තමයි ලෝකයක් ඉදිරියට යන්නෙ... ආරම්භ කිරීම අපහසු වගේම එය පවත්වාගෙන යාම ඉතාමත් අපහසුයි...ලෝකයේ හා රටේ පවතින මෙවැනි සමාජ ආර්ථික ප්‍රශ්න වලට සාර්ථක මෙන්ම ප්‍රායෝගික විසදුම් දියහැකි Project /Software පිළිබඳ නව අදහස් ඇති, එහෙත් Programing නොදන්න වෙනත් වෘත්තිකයන්ට අවස්තාවන් නැද්ද ? ඔවුන්ගේ අදහස් සමාජ ගත කිරීමට ඔවුන්ට වටිනාකමක් සහිත ක්‍රමවේදයක්
නැද්ද ? .. ඔබ දක්ශයෙක්.. සුපිරියි.. ඔබට ජය....🙏🙏🙏
Thank you so much for the comment! ❤️ Opensource project එකක coding වලට අමතරව planning, designing, documentation, management, marketing වගේ හුඟක් තව දේවල් තියනවා. ඒ නිසා programming නොකරන අයට උනත් දායක වෙන්න පුළුවන්.
Thanks 😊
niyamai aiya
Thank you! ❤️
Superb video ❤
Thanks a lot! Glad you liked it! ❤️
GSoC gana video eken aiyawa aduragtte. . GSOC wlatath apply krnna iddi exam nisa bari una proposal ekk hdnna. Mn eka aiyta fb eke comment ekkin kiwwma aiya kiwwe opensource try krnna kiyla.Notification dakka gaman balnna awa me video ekath.
Thank you so much aiye me information walata.
ඔයාටත් හුඟාක් ස්තූතියි වෙලාව අරන් වීඩියෝ එක බැලුවටයි සහ comment කරාටයි. ❤️
💌 Thanks for sharing this helpful video! Your efforts to assist others are much appreciated.
Thanks for dropping by and leaving a comment!! Super glad you found the video helpful... 🙆♂️❤️
😳
Thank you ayye..
Me share krn dewl mara wtinw. ❤
Most welcome, Visitha! 😊❤️
Super bro
Thanks a bunch bro, means a lot! 🤍
thanks aiye mewa apita kiyala denawta❤
Welcome! Thanks ඔයාගෙ වෙලාව අරන් බලවුවටයි comment කරාටයි! ❤️
@@jaye-cc 🥰
මේ කමෙන්ට් එකට ලයික් එකක් දාන
හැමෝටම ලැම්බොගිනියක් ⚡හම්බෙනවා ❤🧡💛🩵
💖
Bro Google career certificates gana video ek one ❤
Like ekak dagena yanna ♥️
Bro, Google Career Certificates gana video ekk one ❤
Thanks for the suggestion! ❤️
Thank you so much! ❤
Most welcome! 🤗❤️
This video is bery useful❤❤😊
Glad it was helpful! ❤️
Thanks ❤
Most welcome! 🤍
ayye government CS degree vs private CS degree ekaka pros and cons gana video ekk krnna plwnda
Suggestion එකට thanks! මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි සමහර විට:
th-cam.com/video/rzIkjHv7EVg/w-d-xo.html&ab_channel=HexCoder
@@jaye-cc tnx ayye
අයියා වගේ එකේ වැඩට යන්න ආස අය කවුද 😉
🙆♂️🤍
🙋♂🙋♂
❤✨
🤍
I will also become a good software engineer working for the country one day. ❤
I'm sure you'll achieve great things as a software engineer. can’t wait to see where you go from here! ❤️
Ekenma thanks a❤️ open source kqthawa kammali nathiwa ahuwa...dan project ekkata dannama ona
Thanks a lot bro! ♥️
open source project wlt contribute krnne khmd kiyl hoy hoy idde hmbe une...
නියමයි! ❤️
කොහොමද එහෙම project එකක් දිහා බලන්නේ. Video එකක් ගේන්නකෝ ඒ ගැන.
Supiri❤ adarei a
ආදරෙයි! ❤️
අය්යේ ලොකුම ලොකු විස්තරයක් දැනගන්න ඕනේ.මන් ටව සති දෙකකින් ol ලියනව.al c.maths කරගන්න result එකක් නම් දාගන්න පුලුවන්.කොහොම හරි shy 3nama hari කමක් නෑ කරල මොරටුවට හරි කොහෙ හරි cse(cse ගැන ලොකු අවබෝධයක් නෑ මට) ගිහිල්ල මට අඩු වයසකින් google එකට යන්න ආසයි. අපේ ඉස්කෝලවල කොළඹ සහ ගොඩක් ලොකු ඉස්කෝලවලට වඩා ඔය වගේ එව්ව ගැන ගොඩක් දැනුම හොයාගන්න තියන අවස්තා ගොඩාක් අඩුය්.මන් coding කියල මෙලෝ දෙයක් අහල තිබ්බෙත් නෑ(ගොං කමට olවලට it තෝර ගත්තෙත් නෑ.)ඉතින් අය්යෙ මටත් ආසය් campus ehekata select වෙලා gsoc wage මොකක්කට හරි apply කරලා google වගේ පිලිගත්ත company එහෙකට වැඩට යන්න.මන් කොහොමද ඒකට වැඩ කරන්න ඕන?al වලින් පස්සෙ
AL කරන ගමන් හෙමීට programming ඉගෙනගන්න. Harvard එකේ CS50 එක සෑහෙන්න හොඳයි පටන්ගන්න. Good luck with your OLs. ❤️
pll.harvard.edu/course/cs50-introduction-computer-science
@@jaye-cc thanks brother ❤️❤️❤️
new sub ❤
Thanks! Means a lot to me! ❤️
@@jaye-cc ❤
System designing gana video ekak karanna
Thanks for the suggestion! ඉස්සරහට අරන් එන්න ට්‍රයි කරන්නම් ❤️
Thank you for your sharing ❤️✨️. ලොකු කමක් නැතිව අවශ්‍ය දේවල් කියලා දෙනවා. කොහොමද ඔයත් එක්ක ජොයින් වෙලා වැඩකන්නෙ? ආසවක් ආව ඔයාගෙ ටීම් එකක් ඉන්නවනම් එකට එකතු වෙන්න. 🙂🤝
Thanks for the comment! 🤍 OpenMRS එකට contribute කරන්න. මන් ඒකේ ඉන්නවා.
me to
ඔයාට stickers මගෙන් පැට්ටො
🤗
තාම මේවා try කරලා නැද්ද . How sad 🥲 කරලා බලන්න . ආස හිතෙයි 😀. Anyway good video 💞
Haha 😅
Good Content ❤. Value for me.
Thanks for your feedback! Stay tuned for more content that I hope you’ll find just as helpful. ❤️
Subscribed
Thank you, Means a lot to me!❤️
සුපිරි❤
Thanks! ❤️❤️
Man thma intern kenek thma masa dekai but math asai web application opem source project ekkt contribute krnna
එල කොල්ලෙක්. 🤍 මීට අමතරව තව opensource organisations ගොඩක් තියනවා. මේ ලිස්ට් එකේ තියන සේරම හොඳයි.
summerofcode.withgoogle.com/programs/2024/organizations
Open source project ekak kohomada karanna patan ganne. Mata eka start karanne komada kiyala therenne ne?
මෙන්න මේ වීඩියෝ දෙක හොදයි:
th-cam.com/video/x99NvSNfQIA/w-d-xo.htmlsi=wYp_jSXFl5UBSUoO
th-cam.com/video/7JYPS-2W5jQ/w-d-xo.htmlsi=LPNHQj6cMuf9XUb4
මේ රට අද සම්පූර්යෙන්ම කන්නෙ අද ඉන්දියාවෙන්, සීනි ඇටේ ඉදන් ගෙන්වන්නෙ ඉන්දියාවෙන්, ඩොලර් බිලියල 10කට වඩා ආහාර ද්‍රව්‍ය ඉන්දියාවෙන් ගෙන්වනව අද, ගිය අවුරුද්දටම tourism filed එකේ( ලංකාවට වැඩිම ඩොලර් ගේන field එක) ආදායමත් ඩොලර් බිලයන 2ක් වගේ තමයි තියෙන්නෙ, දැන් හිතාගන්න අපේ රට කන්න කොච්චර ඉන්දියාවට ගෙවනවද කියල, ඒක හින්ද IT fiels එකේ උබල පුළුවන් නම් උබලගෙ තාක්ෂණය agriculture field එකට එකතු කරල ලංකාවෙ agriculture field එක නව මාවතකට ගන්න බලනවනම් ලොකු දෙයක්, agriculture ගොඩ ආවොත් ලංකාවේ industrial field එකත් නිකන්ම ගොඩ එයි, එතකොට ලංකාවේ ඩොලර් හිගයත් නිකන්ම නැති වෙලා යයි, ලංකාවේ ලොකුම crisis එක අද තියෙන්නෙ agriculture හා industrial fields වල, IT මේ දෙකට මුසු වෙන්නම වෙනව
💯
Gsoc ekata register wena hati project ekk ganna hati kiyla denna puluwanda?😢
anee How can I ?😃
අයියෙ ඔයාගෙ degree එකයි University එකයි මොකක්ද
💯💯💯💯💯💯💯What actually needs in medical feild is a need of a clinical decision supportive system(CDSS-ex IBM watson ) which is open sorce and easy use for medical personal ...💯💯💯💯💯
එයාලාගේ දැනට support එකක් ඕන projects නෑ වගේ නේද? Repos active වගේ නම් පේන්න නැහැ, මේ old repos වල කරන්න පුළුවන් issues fix කරලා PRs create කරලා තියන්න ද ඕන අයියේ?
එයාලා එක්ක touch එකේ ඉන්න. අලුත් ඒවා එනකොට එයාලා social media වල දානවා. ආයෙ පරන ඒවට PR දාන්නත් පුලුවන්. ඊට අමතරව සමහර repos තියෙන්නෙ රජයෙ github orgs වල.
අයියා code ඉගෙනගත්ත විදිය ගැන video එකක් කරනවද
Thanks for the suggestion! මන් ඊට ළඟින් යන වීඩියෝ එකක් දැම්මා පෙරේදා. ♥️ ඉස්සරහට තව ඒවා අරන් එන්නම්
mageth heenayak kawad hari e wage thanakat en eka🥺🥺
අනිවා ඔයාට පුලුවන්! 💪❤️
Is there any kind of impactful open source projects that looking for developers in sri lanka ? I love to contribute in my free time
SEF scholarx would be a good project.
sefglobal.org/
github.com/sef-global
Google Ekta yanna kemathi aye like ekk dagena yamuda❤😊
🙆♂️❤️
Brother coding ඉගෙන ගන්නව නම් java වලින් පටන් ගන්න එකද හොදම දේ?
ඔයා කැමති ඔයාට පහසු එකකින් පටන්ගන්න. සමහරවිට පයිතන් වගේ එකකින් පටන්ගන්න එක ලේසි වෙන්න පුලුවන්.
CS50 course එක හොඳයි මුල ඉඳන් පටන්ගන්න කෙනෙක්ට.
අයියෙ අපිට gsoc එකට දැන් ඇප්ලයි කරන්න බැරිද
ආයෙ ඊළඟ අවුරුද්දෙ තියෙන්නෙ.
❤🔥💯
❤️❤️❤️
😍😇
🙆🏻♂️❤️
😍
🤍
කමෙන්ට් බලන අව අය මෙ කොනට😇
Haha 😅
Aiya oyawa contact karaganna one ?
Facebook message එකක් දාන්න
1 like = 10 push ups 😶🌫
Haha 😆
Video eka balala nikam inna epa Guys adama patan ganna
අනිවා! 💪❤️
Good stuff ❤️🫡
Ossaaa!! ❤️
❤
❤️❤️❤️