කාටත් නොතේරුණ දොර තුනේ ගැටළුව පිළිබඳ විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @Raamuwa
    @Raamuwa  3 ปีที่แล้ว +191

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @pablokz5973
      @pablokz5973 3 ปีที่แล้ว +8

      කර්මශක්තිය video එක කවදා ද දෙන්නෙ මහත්මයා

    • @pasindumethsara118
      @pasindumethsara118 3 ปีที่แล้ว +5

      එකේ ගාන වැඩියිනේ 2000 ගනක් 1000 වගේ තිබ්බනම් එනවා අනිවා ක්ලාස් යන්නැතුව හරි 😅😅😅🤗❤️

    • @pradeepsasindu2023
      @pradeepsasindu2023 3 ปีที่แล้ว +6

      sir dark web aka ganth karannko hamoma kiyana katha natuwa wena deyk

    • @user-tp2nx7uy8y
      @user-tp2nx7uy8y 3 ปีที่แล้ว +5

      අලුත් වීඩියෝ එක එනකල් සතියක් ඉවසන් ඉන්නෙ පට්ට අමාරුවෙන්...ඒ තරමටම රාමුවට ඇබ්බැහි වෙලා. Background music එක Download කරගන්න බැරිද අපිට. ඒ music එකට පවා පුදුම කැමැත්තක් තියෙන්නේ මට 😌❤️
      ඔබතුමා කැඩපතට ලීව ලිපි සමහරක් පවා හොයාගෙන කියෙව්වා ❤️

    • @crazysatisfying7781
      @crazysatisfying7781 3 ปีที่แล้ว +2

      Oka dennek eakka theruwoth mokada wenen

  • @soundsjb_1412
    @soundsjb_1412 3 ปีที่แล้ว +442

    හදවතින්ම බොහොම ස්තූතියි අයියෙ!!! ඇප්ලිකේශන් එහෙකුත් හදලා සිද්ධාන්තයක් කියලා දෙන තරමට අපේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් මේකට කැප වෙනවා දක්කම හරිම සතුටුයි.

    • @LankaLive1
      @LankaLive1 3 ปีที่แล้ว +6

      Ekanam aththa thamai. Athi wishistai...🙏🙏🙏

    • @Mr_Sura1
      @Mr_Sura1 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත...

  • @Vagi_47
    @Vagi_47 3 ปีที่แล้ว +109

    පැය 6යි 19k ...සතුටුයි ... මේ වගෙ වැදගත් දේවල් බලන මිනිස්සුත් ගොඩක් ඉන්නවනෙ ❤

    • @_1248H
      @_1248H 3 ปีที่แล้ว +7

      aniw, 🤙❤but mge yluwo mkekwth mew blnn naneh... kollekge kellek ahuwothnm kyy list ekm... 😒
      sometimes, I feel an age gap between my own friends😂

  • @dimanthadias6506
    @dimanthadias6506 3 ปีที่แล้ว +125

    නිර්මාණශීලීව ප්‍රශ්නයට උත්තර දීපු එක ගැන අගය කරනවා. 👏👏

  • @kalparangana4807
    @kalparangana4807 3 ปีที่แล้ว +91

    තමාගේ ප්‍රේක්ෂකයන් පිළිබඳ ඔබ දක්වන සැලකිලිමත් බව ඉතා විශිෂ්ටයි.❤️❤️❤️❤️
    ඔබතුමාගේ මහන්සිය කැපවීම කිසිදිනෙක අපතේ නොගිය බවත් සහතික කරමි .💐💐💐💐
    ඔබට ජය ...

  • @Avdilshan
    @Avdilshan 3 ปีที่แล้ว +361

    නිකමට හිතුවොත් මේ වගේ පට්ට Creative Practically Technique අන්තර්ගත අද්‍යාපන රටාවක් ස්කෝලවල ප්‍රාතමික මට්ටමේ ඉදල දීල තිබුනනම්,
    නූගත් ආකල්පමතදාරින් බහුතරයකගෙ මොල හෝදන්න තිබුනා...❤️🤛
    විවාදයක් නෑ රන්දික කියන්නෙ මොල හෝදන්නෙක්♥️🤚

    • @lakshanjayathilaka30
      @lakshanjayathilaka30 3 ปีที่แล้ว +2

      😃 sirawata 👌

    • @raqeeb_ameen
      @raqeeb_ameen 3 ปีที่แล้ว +1

      මොළ හොදන්නෙක් නෙමෙය් මොළ හෝදන නැවක්

    • @adreshmansh9072
      @adreshmansh9072 3 ปีที่แล้ว +4

      සම්භාවිතාව හෙවත් Probability
      තමයි මේ කියන්නේ....ක්වන්ටම් යාන්ත්‍රණය වගේ දේවල් ලෝකයට අවැසි වෙලාවක මේ වගේ දේවල් දැන් භාවිතා කරන්නේ මැජික් ශිල්පියෝ වගේ අයයි....ඔයාලට හදුන්වා දෙන මේ දොර තුන මුලින්ම 1800 වගේ පුදුම අතීත කාලයක හැදින්වූවේ Monty Hall Problem ලෙසයි...ඔය සම්භාවිතාව කියන්නේ හිතලුව ගණිතයෙන් පැහැදිලි කරන්න කරන උත්සාහයක්....අභ්‍යවකාශ ගමන් වලදී පවා අදත් සම්භාවිතාව ප්‍රයෝජනයට ගන්නවා හැබැයි මේ විදියට හිතලු ආකාරයට නෙවෙයි ඒම අදාල සාධක සදහා උපරිම ආසන්න දශමස්ථානයට නිවැරදි දත්ත ඇතල් කරමින්!! ඒ්ක වෙනස් කතාවක් ...හැබැයි මේ කියන්නේ වෙනම සම්භාවිතා ප්‍රකාශිතයක්...ඒ් නිසා පහල කමෙන්ට් දැක්කාම ලංකාව වගේ රටක මිනිසුන් ගෝටා වගේ මිනිසෙක් පත් කරපු ඒකත් අනුර වගේ මිනිසෙක් පත් කරන්න යන ඒක ගැනත් පුදුම විය යුතු නෑ....මොකද ලංකාවේ මිනිස්සු මේ වගේ යල් පැනපු ගණිත සක්ක වලටත් වාව් කියනවා නම් ...!! ඇත්තෙන්ම අපිට නම් දුකයි....(සම්භාවිතාව යනු ..විය යුත්ත ..විය යුතුදැයි ..විය යුතු ආකාර ඇසුරින් උපරිමය සොයා බලන ගණිතමය ගොඩනැගුමක සාධාරණ අවකාශය සෙවීමයි) මෙය සීයට සීයක් නිතරම සත්‍ය නොවන බව සම්භාවිතාව ඇසුරින් පසුගිය කාලේ ක්‍රිකට් තරග වලදී තරගය අතරතුර දිනන්නේ කව්ද යන්න පරිගණක ඇසුරින් සෙව්වාම අන්තිමේදී පරදින්න ඉන්න උන් අවසාන ඔ්වරෙදී දිනුවේ..............................තෑන්ක්ස්......

    • @KaviiMusic-p3d
      @KaviiMusic-p3d 3 ปีที่แล้ว +4

      @@adreshmansh9072 කෙනෙක් කියන දෙයක් පිළිබදව හරියටම වටහා ගැනීමකින් තොරව ඒ මනුස්සයට අපහාසවෙන විදියට කමෙන්ට් දාන්න එපා.. ඔයාට මේ වීඩියෝ එකේ අභයන්තරයේ ඇති අදහස තේරුම් ගන්න බැරුව මේම කතා කරන එක වැරදියි . ඔයා කියල තිබුන ලංකාවෙ දේශපාලනය ගැන පොඩි අදහසක් මම කැමති නෑ මෙතන දේශපාලනය ගැන කියවන්න ඒ නිසා ඒකට දෙන්න තියෙන පිළිතුර නොදීම. මම නිහඩ වෙනව... ස්තූතියි...

    • @adreshmansh9072
      @adreshmansh9072 3 ปีที่แล้ว +4

      @@KaviiMusic-p3d ලංකාවේ මම අහපු ප්‍රසිද්ධ කියමනක් තමයි "මෙතන දේශපාලනය කතා කරන්න ඒපා" යැයි කීම ...ඇයි දේශපාලනය කියන්නේ හරිම නරක දෙයක්ද? ඇයි ඒතකොට දේශපාලනය පාසැල් වල උගන්වන්නේ?? අනිත් කාරණාව තමයි මේ වීඩියෝවෙන් ඉස්මතු කරන්න හදන කාරණාව ගැන නෙවෙයි මට වඩාත්ම දුක හිතුනේ...මට වඩාත් දුක හිතුනේ පහල කමෙන්ට් බලපුවාම....ඊලගට අනුර කුමාර ජනපති වීම පුදුමයක් නොවනු ඇත්තේ ඒ් නිසයි....( 1948 පසු වසර 60 ගණනක පාර්ලිමෙන්තු ඉතිහාසයක් ඇති රටක් මේ තරම් තිරිසන් නිර්ලජ්ජිත තුච්ච අධම නීච පහත් තත්වයට පත් උනේ මෙවැනි සම්භාවිතාවේ මූලික ලක්ෂණ යක් වත් හදුනා ගන්න බැරි මොකෙක් හරි ඒ්ක පෙන්නුවාම මැිජික් වගේ නලියන උන් ඉන්න නිසයි) මම මේ කිව්වේ සරල සමාජ පැතිකඩක් සංකීර්ණ ලෙස මේ වීඩියෝවේ කමෙන්ට් තුලින් දිස්වන නිසයි...මම පුංචි කතාවක් කියන්නම් වරක් මම සක්විති රණසිංහගේ හොදම කාලයේදී ඔහුව මේ ආකාරයටම සමාන වෙනත් සිද්ධියක් නිසා ඔහුව උත්ප්‍රේරණය කලා...මොකද උනේ....අම්බානෙක මම බැනුම් ඇහුවා...පස්සේ කාලෙක මට බැනලා ඔහුගේ මූල්‍ය ආයතනයේ සල්ලි දාපු කෙනෙක් මගෙන් සමාව ඉල්ලුවා...මම කිව්වා මම ඒදා තර්ක කලේ සත්විති රණසිංහගේ ඉංග්‍රීසි දැනුම ගැන මිසක් මූල්‍ය දැනුම ගැන නොවෙයි කියලා...මම කිව්වා ..ඔබ ට තිබුනා තේරැම් ගන්න ඉංග්‍රීසි හමුවේ මේ තරම් මා ඉදිරියේ සවුත්තු උන ඔහු ඔබ ඒදා කොහේවත් ඉදලා ආරක්ෂා කරන්න මට හරැප කියලා බැන්නා..මම ඉවසුවා ...හැබැයි ඔබ මොකද කලේ මාව ඒලවලා ඔබ ඔහුගේ දැල මැද්දටම ස්වේච්චාවෙන් ම ගියා..ඉතින් මම මොනවා කරන්නද? මම දකින දේ දකින අය සමාජයේ අඩුයි....මම මොනවා කරන්නද???

  • @Esh20Zue
    @Esh20Zue 3 ปีที่แล้ว +72

    ගැටලුව විසඳපු විදිය නම් තේරුනා.. ඒත් වීඩියෝ එක නොබල ඉන්නබෑ....
    රාමුව ❤️

  • @hashinthaubhayandika9290
    @hashinthaubhayandika9290 3 ปีที่แล้ว +215

    Interstellar එකේ time traveling ගැන කිව්ව දවසෙ ඉදන් අපිත් දැන් දවසක් විතර අනාගතේට ගිහින් වගේ...වෙනදට ඉරිදාට දාපු වීඩියෝ දැන් සෙනසුරාදාම බලන්න පුලුවන්..ඒක මරු හැබැයි❤️💫

    • @harshamalgunathilaka2563
      @harshamalgunathilaka2563 3 ปีที่แล้ว +22

      අද ඉරිදා... ඕස්ට්‍රේලියාවට 😉

    • @roshenudara5914
      @roshenudara5914 3 ปีที่แล้ว +4

      Apita dhawasakata kalin balanna puluwan eka niyamai

  • @harshaprasad675
    @harshaprasad675 3 ปีที่แล้ว +4

    මම තේරුම් ගත්ත විදියට මේම ලියන්නන්...
    ඔතන යන්නෙ තනිකරම සම්භාවිතාව ඒ කියන්නෙ වෙන් කර ගත්ත කුලකයකින් අවයවයක් අහඹු ලෙස තෝරාගැනීමේ හැකියාව මේම හිතුවොත්.. පෙට්ටියක් තියේ ඒකෙ රතු බෝල 3යි කහ බෝල 2යි තියෙනව කුලකයේ මුලු අවයව ගාන 5යි රතු 5න් 3යි කහ 5න් දෙකයි ප්‍රතිශතයක් විදියට බැලුවම රතු 60% කහ 40% අපිට කවුරු හරි එක පාරක් පෙට්ටිය දීල කියනව බෝලෙයක් ගන්න කියල ඒම පස් පාරක් දෙනව එදකොට 4 පාරක් රතු බෝල ඇවිත් එක පාරක් කහ එන්න පුලුවන් එදකොට එතන ප්‍රතිශතය රතු 80% කහ 20% එක් අවස්තාවකට. ඒකෙන් කියවෙන් නෑ අතන අපි හදා ගත්තු සිද්දාන්තය වැරදී කියල ඒක එක සැරේකට ආයෙ සිය සැරෙයක් දීල කියනව ගන්න කියල ඒත් 60ක් රතු 40ක් කහ නොවෙන්න පුලුවන් හිතන්න් අපි අනන්ත වාරෙයක් කරනව එදකොට හරියටම රතු 60% කහ 40% එනව ඔය සිද්දාන්තය අර්ත දක්වන්නෙ අනන්ත වාරෙකට කියල දැන් දොරවල් තුනේ කතාවට බහිමු එකක් තෝරද්දි ඉතුරු දෙකෙන් එකක් ඇරුනම අනික් එකේම තියෙනව කියල එක සැරයකට අර්ත දක්වන්න බෑ සිය පාරක් කරත් හරිම ප්‍රතිශතය එන් නැති වෙන්න පුලුවන් ඒත් අනන්ත සැරෙයක් කරොත් අනිවාරෙන් ඔය ගාන එන්න ඕනෙ අනන්තයට ලන් වෙන්න ලන් වෙන්න ප්‍රතිශතයට ලං වෙනව අපි දන් නෑනෙ මොන දොරේද තියෙන්න කියල එදකොට මොකුත් නොදැන ඔහේ හිතෙන දේ කරනවට වඩා අනන්තෙන් එකකට හරි හරියන එක තෝරන එක තමා ගැලපෙන්නෙ..
    යමක් බුද්දියෙන් තේරුම් ගන්න පුලුවන් අයට මේක මගෙ අදහසින් ලීවෙ good luck ❤️

  • @IndusaraJ
    @IndusaraJ 3 ปีที่แล้ว +5

    නිතරම අලුත් දේවල් කරන එක , අලුත් දේවල් අත්හදා බලන එක, අලුත් දේවල් හිතන එක, අපි වැටිලා තත්වෙන් නැගිටින්න ජාතියක් වශයෙන් ප්‍රගුණ කල යුතු ලක්ෂණයක්. රාමුවෙන් පිටත හිතන්නට මේ ලබා දෙන අභාශයට වගේම හැමදාම සම්ප්‍රදායික නොවී අලුත් ක්‍රමෝපායන් අත්හදා බලන්න මේ දෙන ආදර්ශය උත්කෘෂ්ටයි.❤️

  • @hypesportz5178
    @hypesportz5178 3 ปีที่แล้ว +42

    සතියක් තිස්සෙ තිබුණ දැවෙන ප්‍රශ්නයකට උත්තරේ පැහැදිලි කරල දුන්න එකනම් මාරම වටිනව.....😃😃👍👍

  • @sipsri-735
    @sipsri-735 3 ปีที่แล้ว +29

    ඇත්ත ලෝකෙත් මේ සම්භාවිතාව වැඩ කරනවද කියල ඔලුවෙ පැසවපු ප්‍රශ්නෙට උත්තරේ දීපු විදිහට නම් ආස හිතුනා❤️.සිංහල භාෂාවෙම තියෙන අලුත් වචන ගොඩක් ඉගෙනගත්ත රාමුව නිසා😍.

  • @donrajapakse7501
    @donrajapakse7501 3 ปีที่แล้ว +64

    Well done Randika. You have shown nothing but your brilliance in decision making capacity. Your simulation is indeed the best to understand the concept. I saw in the comments someone has written why can't our schools implement similar experiences for children to understand these concepts while effectively engaged in a game plus studies. My hat off to you. Thank you.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +15

      Thank you Don!

  • @Aditya_fernando_95
    @Aditya_fernando_95 3 ปีที่แล้ว +53

    Most underrated Sri Lankan youtuber. You deserve more recognition❤

  • @sithijadushan1594
    @sithijadushan1594 3 ปีที่แล้ว +3

    සර් මම science කරන්නෙ සර්ගෙ ෆැරඩොක්ස් විඩියෝව බලල ඒකෙන් මම ගත්තු දේවල් පාසලේ උදා රැස්වීමෙ මාත් බෙදා ගත්ත මගේ යහලුවන් සමග මගේ කතන හැකියාව යොදාගෙන මාත් දොරවල් තුනේ කතාව ගොඩක් සියුම්ව කියල දුන්නත් ගොඩක් අය 50% අල්ලන් හිටිය මේ video එක දැම්මට ගොඩක් thanks

  • @kavindusanjana3659
    @kavindusanjana3659 3 ปีที่แล้ว +21

    ඇත්තටම ගියසතියේ මේක හරියට මීටර් උනේ නෑ. video එක බලලත් සෑහෙන වෙලා කල්පනා කරත් තේරුන් නෑ තැන්ක්ස් අයියේ දැන් තමා තේරුනේ ❤️

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +73

    ස්තූතියි මේ දැනුමට 💛 🔥

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +3

      Thank you for the kind words!

  • @janithnadeera4883
    @janithnadeera4883 3 ปีที่แล้ว +17

    Respect 💐 ඒ මහන්සියට & ගත්ත උත්සහයට ..!!

  • @sravi1630
    @sravi1630 2 ปีที่แล้ว +1

    මට තියෙන ප්‍රශ්නෙ මේ වගේ interesting channel එකක් මේ වෙනකන් මට හම්බුනේ නැත්තේ ඇයි කියන එක.ටිකක් වීඩියෝ දෙක තුනක් අත පත ගාලා බලද්දි තමයි තේරුනේ මේක සුපිරි කියලා.නිකන් ඔහේ ඉන්නවට වඩා මේ වගේ වැදගත් දෙයක් බලන එක ජීවිතේට ගොඩක් වටිනවා කියලා තේරුනා -ජය වේවා-

  • @alphah4566
    @alphah4566 3 ปีที่แล้ว +20

    මන් පරිණත පුද්ගලයකුට උදාහරණයක් කාලයක් තිස්සේ හොය හොය හිටියේ.මන් හිතන්නේ ඒ පුද්ගලයා අයියා.මන් පරිණතයි කියලා සලකන ගොඩක් ගතිගුණ අයියගේ තියෙනවා.

  • @tharindudananjaya1473
    @tharindudananjaya1473 3 ปีที่แล้ว +33

    Source කියල link එකක් දැක්කම එකපාරට හිතුනෙ application එකේ source code එකත් දාල කියල. 🤭😄. මේ වගේ scenario එකක් practically තේරුම්ගන්න පුලුවන් විදියට application එකක් හදලම prove කරන්න ගනිපු උත්සාහය ඇත්තටම අගය කරනව. 💕. ඔබට ජය.

  • @lakmalpatabandige4223
    @lakmalpatabandige4223 2 ปีที่แล้ว +12

    🎯 මේක ගොඩක් අයට පහසුවෙන් නොතේරෙන්නේ, ඒ අයගේ මනසට එන්නේ නෑ, මෙම පරීක්ශනයේ ආරම්භයේදී සැලකූ සිද්ධි සම්භාවිතාවය( Probability of an event) නොවේ, පරීක්ශනය මැදදී දොරක් ඇර පෙන්වීමෙන් පසු සැලකිය යුතු "සිද්ධි සම්භාවිතාවය' කියලා. ඒක මෙහෙම පැහැදිලි කරන්නම්.
    1) A,B,C දොරවල් තුනෙන් එකක් පිටුපස දියමන්තිය තිබෙන නිසා,
    ""කිසියම් දොරක් පිටුපස දියමන්තිය තිබීම"" කියන සිද්ධියේ(event) සම්භාවිතාවය 1/3 යි.
    මේ නිසා පුද්ගලයෙක් විසින් A දොර තෝරා ගැනීමේදී එය පිටුපස දියමන්තිය තිබීමේ සම්බාවිතාවය 1/3 ඔහුට උරුම වෙනවා.
    2) නමුත් ඉන් පසූ B දොර ඇර පෙන් වු පසු එහි දියමන්තිය නොමැති බව දැන ගන්නවා. එවිට ගණිතයට අනුව නම්, ඔහු ඉක්මනින්ම A අත් හැර C ට මාරු විය යුතු බව නිර්දේශ කරන්න හේතුව තමා, එතනින් එහාට එම පුද්ගලයාට තමන්ගේ දොර තෝරා ගැනීමේදි සැලකිය යුතු "සිද්ධිය", ආරම්බක අවස්තාවේදී සැලකූ "සිද්ධිය" ම නොවන නිසයි.
    මෙවිට ගණිතය අනුව ඔහුට තේරීමට වන්නේ
    ""වම් පස ගොඩේ වූ දොරක(A) දියමන්තිය තිබේද ""
    නැතහොත්
    ""දකුනු පස ගොඩේ(B,C) වූ දොරක දියමන්තිය තිබේද ""
    යන සරල සිද්ධිය(Simple event) ත් සංයුක්ත සිද්ධිය(composite event) ත් යන සිද්ධි දේකේ සම්භාවිතවයයි.
    නමුත් ආරම්බයේ සිටම පරීක්ශනයට පිටතින් සිට බලන් සිටින අපි දන්නවා, ඔහු A දොර තෝරා ගැනීමෙන් සිදු වූ ගොඩවල් බෙදී යාමේ සංසිද්දිය නිසා,
    වම් පස ගොඩේ දියමන්තිය හමු වීමේ සම්බාවිතාවය 1/3 ක් බවත්, දකුනු පස ගොඩේ දියමන්තිය හමුවීමේ සම්භාවිතාවය 2/3, ක් බවත්. ඉතින් B නැමති දොර ඇර හිස් බව පෙන් වු පසූ ඔහූ අනිවාර්‍යෙන්ම තමන් ආරම්බභයේදී තෝරා ගත් A දොර අත් හැර වම් පස ගොඩේ වූ C ට මාරූ වීම කල යුත්තේ, එවිට ඔහු ගනු ලබන තීරනයට ගණිතානූකූලව බලපානූයේ, දියමන්තිය B හි නොමැති බව නිච්චිතවම දන්නා බැවින්, දැන් සැලකිය යුත්තේ වමපස ගොඩේ දියමන්තිය තිමේ සම්භාවිතවය හා දකුනු පස ගොඩේ දියමන්තිය තිබීමේ සම්බාවිතාවය යන සංසිද්දි දෙක නිසයි.
    ඔන්න ඕකයි, ගණිතානූකූලව A ගෙන් C ට මාරූ වීමේදී , C දොර පිටුපස දියමන්තිය තිබීමේ සම්භාවිතවය 66.33% ක් වෙනවා කියලා සලකන්නේ.
    (සැ.යු: මෙම පරීක්ශනය "'"සැම විටම ඇර පෙන්වන දොරෙහි දියමන්තිය නොතිබේ"" යන විශේශ තත්වය යටතේ සිදු කරන්නේ නම් එවිට, ආරම්බයේ තෝරා ගත් දොරේ දියමන්තිය හමුවීමේත්, තමන් තොරා ගත් දොර වෙනස් කර අනෙක් දොර තොර ගැනීමෙන් දියමන්තිය හමුවීමේ සම්භාවිතවයත් 50% ගානේම වේ. මන්දයත්, එවිට පරීක්ශනය, B හී ඒකාන්ත ලෙසම නොතිබෙන condition එකක් යටතේ සිදු වන බැවින් නියදි අවකාශය තුල B සිද්දිය අභිශුන්‍ය සිද්ධියක්(අජීවී) බවට පත්වන නිසාවෙනි. ) 💐🎓

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +2

      Nailed it!

    • @Leo98110
      @Leo98110 ปีที่แล้ว +1

      හරිම පැහැදිලි කිරීම, අර ගොඩවල් 2ක් විදියට හිතන්නේ නැති නිසා තමයි ගොඩක් අයට ඕක තේරුම් ගන්න බැරි වෙන්නේ.🙂

    • @shenesh_
      @shenesh_ 2 หลายเดือนก่อน

      WoW❤

  • @pasindu1226
    @pasindu1226 3 ปีที่แล้ว +19

    Notification එක දැකපු ගමන් අද ඉරිදද කියල හිතෙන තරමට මගෙ ඔලුවට රාමුව කිදාබැහැලා 😅
    ජය වේවා රංදික අයියා ♥️

  • @srimalprasad6491
    @srimalprasad6491 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් ඔබගේ වටිනා කාලය යොදවලා අපිට මේ සිද්ධාන්තය පැහැදිලි කරදීමට දරපු උත්සාහයට❤.

  • @kavindugunasekara3386
    @kavindugunasekara3386 3 ปีที่แล้ว +33

    නාන්න යන්න හැදුවෙ..දැන් ඉතින් මේක බලලම නානො 🙂🌝

  • @kasunfernando5716
    @kasunfernando5716 3 ปีที่แล้ว +50

    මම commerce කරෙ al වලටයි degree එකට.. එත් අයියගෙ video බලුවම science maths වලට ආස හිතුනා... thanks all the best

    • @wrestlerthegreat5431
      @wrestlerthegreat5431 3 ปีที่แล้ว +9

      Ooowa syllabus eke naa mahaththyoo...😂

    • @chamindacha1710
      @chamindacha1710 3 ปีที่แล้ว +2

      ඒවට වඩා සමාගම් ගාන අමාරුයි

    • @shanlanka6670
      @shanlanka6670 3 ปีที่แล้ว +2

      @@chamindacha1710 Dead...😂💔

    • @hasithaliyanarachchi
      @hasithaliyanarachchi 3 ปีที่แล้ว

      Same here🙋

    • @neha5445
      @neha5445 3 ปีที่แล้ว +1

      @@chamindacha1710 🤭🤭

  • @theshanchamuditha7064
    @theshanchamuditha7064 3 ปีที่แล้ว +180

    දාල 13min, Video එක 37.14min comment 100+, views 1000+, දැන් වෙද්දි රාමුව අපේ කාලසටහන් වලම කොටසක් වෙලා.....
    ❤️❤️
    A/L ඉවර වෙලා ඔක්කොම බලන්න හිතාගෙන දැන් යන්න ඕන😂

    • @harshamalgunathilaka2563
      @harshamalgunathilaka2563 3 ปีที่แล้ว +23

      A/L කියලා අතාරින්ට හිතෙන් නෑ සහෝදරයා 😐😐

    • @shanpulina4429
      @shanpulina4429 3 ปีที่แล้ว +7

      @@harshamalgunathilaka2563 ow bn eka nam atta,aniwa video ekak awama balanawa😅

    • @raarranasinghe7133
      @raarranasinghe7133 3 ปีที่แล้ว +9

      යථාර්ථය තර්කයට ගෝචර නොවන බව...

    • @user-tp2nx7uy8y
      @user-tp2nx7uy8y 3 ปีที่แล้ว +10

      මේ shy එක නොකර අතික්‍රමණ පාඨමාලාව කරන ගමන් next Shy එක කරන්නත් හිතුණා 🤭🙈

    • @shanpulina4429
      @shanpulina4429 3 ปีที่แล้ว +3

      @@user-tp2nx7uy8y 😂🤚

  • @yehendusithsara4126
    @yehendusithsara4126 ปีที่แล้ว +1

    මං ලග Window Os එකක් නෑ ඒක නිසා මම ඕක ප්‍රායෝගිකව අත්හදා බැලුවා වරණ 4ක් තියෙන MCQ Paper එකක ප්‍රශ්නය නොකියවා උත්තරයක් ලකුණු කරලා යාලුවෙක්ට දීලා ඉතුරු වරණ 3න් වැරදි වරණ 2ක් කපන්න කියලා මම මගෙ උත්තරේ Switch කරා මං ප්‍රශ්න 10ක් කරලා මගේ 7ක් හරි ගියා ඒකියන්නෙ 70% ඒක මං බලාපොරොත්තු උන 75% ට ඉතාම ආසන්නයි ❤
    බොහොම ස්තුතියි ඔබතුමාට❤🙏 අපි වැරදියට හිතාගෙන හිතපු දෙවල් නිවැරදි කරාට මෙච්චර කල් හිතන් හිටියෙ 50% 50% කියලා

  • @njrpubg8315
    @njrpubg8315 3 ปีที่แล้ว +4

    අද සමාජයේ ගුරුවරයා කියන්නේ තමා දන්න දේ තේරුනා හෝ නොතේරුනා තම ගෝලයන්ට කියලා දෙන කෙනා උනාට,තමා දන්න දේ ඉගැන්වීමේ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් ඔලුවට වදින්න කියලා දෙන රන්දික අයියා වගේ ගුරුවරයෙක් මාගේ මනසින් දිසාපාමොක් යන නාමය යෙදුවාට වරදක් නැතැයි සිතමි...ජය වේවා සහෝදරයා ❤️🙏🙏🙏🙏🙏

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 3 ปีที่แล้ว +16

    Last week I also couldn’t understand why we have to select 3 one. But when you explained with 100 doors , I clearly understood. Excellent management decision concept for me

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 ปีที่แล้ว +6

    ඔයා Present කරන විදිහ පට්ට අයියේ..
    රාමුව කෙසේ වෙතත් ඔයා ඊටත් වඩා හොද Presenter කෙනෙක් ...
    ඒ වගේම හොද ගුරුවරයෙක් වියහැකි කෙනෙක්..
    ඒ දේ අපේ ලමයින්ට දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මේ කරන මෙහෙය වගේම

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 3 ปีที่แล้ว +6

    වීඩියෝව සඳහා බොහෝමත්ම ස්තුති රන්දික මහත්මා... රාමුව channel එක නිසා අද වෙනකොට භෞතික විද්‍යාව, ගණිතය පැත්ත මගේ ආසම subs වෙලා.. මේ වෙනුවෙන් කරන කැපකිරීමට මගේ ප්‍රණාමය ඔබතුමාට..💖💫

  • @KeshanFernando
    @KeshanFernando 3 ปีที่แล้ว +7

    මෙන්න තවත් Practical ප්‍රෝග්‍රැමර් කෙනෙක්.. නියමයි 👌

  • @grame6572
    @grame6572 3 ปีที่แล้ว +3

    ඔයාගැන කියන්න වචන නෑ අයියෙ. ඇත්තෙන්ම වැඩ්ඩෙක්. තමංගෙ උපරිම උත්සාහය තමං කරන වැඩේ වෙනුවෙන් යොදවන බුද්ධිමතෙක්.

  • @kalhansrimalthilakasiri5691
    @kalhansrimalthilakasiri5691 3 ปีที่แล้ว +35

    බලාපොරොත්තු නොවන දවසක Notification එක ආපුවාම අමුතු සතුටක් දැනෙනවා ❤️

    • @rasanjalianuradha7082
      @rasanjalianuradha7082 3 ปีที่แล้ว +1

      මාත් බැලුව අද ඉරිදා ද කියලා 🤩

    • @lakinduyethmin
      @lakinduyethmin 3 ปีที่แล้ว +1

      😁

    • @lakinduyethmin
      @lakinduyethmin 3 ปีที่แล้ว +1

      @@kalhansrimalthilakasiri5691 ooo මම දැනුම කියන සත්වයා දඩයම් කරනවෝ 😉

  • @VimukthiPrabhath
    @VimukthiPrabhath 3 ปีที่แล้ว +2

    ඇත්තටම දැන් තමයි දොරවල් තුනේ සම්බාවිතා ගැටලුව තෙරුනේ .
    ගොඩක් ස්තුතියි රන්දික අයියේ

  • @wihangachamikara6611
    @wihangachamikara6611 3 ปีที่แล้ว +117

    අල්ලාගැනීමට වඩා අතහැරීමෙන් ලැබෙන ප්‍රථිලාබය වැඩි බව සෛද්ධාන්තිකව ඔප්පු කරන ලදී. ඒස්වාහ් පුහ්.!!!😌💯

    • @besracom20
      @besracom20 3 ปีที่แล้ว +4

      සුපිරි කියමන

    • @dinusharatnayake6681
      @dinusharatnayake6681 3 ปีที่แล้ว +2

      Athaherala thawa ekak allagena....☺️

    • @wihangachamikara6611
      @wihangachamikara6611 3 ปีที่แล้ว +3

      @@dinusharatnayake6681 අන්න හරියටම හරි 🤗

    • @harshamalgunathilaka2563
      @harshamalgunathilaka2563 3 ปีที่แล้ว +2

      @@wihangachamikara6611 wena ekak alla ganne wadi wasi blagena😂😂

    • @wihangachamikara6611
      @wihangachamikara6611 3 ปีที่แล้ว +1

      @@harshamalgunathilaka2563 මනුස්ස සොබාවෙනෙ ඉතිං 🤭

  • @jayson4944
    @jayson4944 3 ปีที่แล้ว +14

    රන්දික අයියේ.. ඇට්ලැන්ටිස් ගැන විඩියො එකක් කරන්න ...😇❤️❤️❤️

  • @sumedhe
    @sumedhe 3 ปีที่แล้ว +4

    තවමත් තෙරුනේ නැති අයට...
    මෙතන steps ටික ගත්තම.
    1. අපි දොර 3න් එකක් තොරනවා (Ex: A)
    2. එයා අනිත් දොර 2න් එකක් ඇරල පෙන්නනව (මතක තියාගන්න එයා හැම වෙලාවෙම අරින්නෙ හැම වෙලාවෙම මැණික නැති දොර. 😛)
    3. දැන් අපි තව දුරටත් A තෝරගෙනම හිටියොත් දිනන සම්භාවිතවය 1/3. අනිත් දෙකෙන් මැනික නැති එක පෙන්නලා එය උදව්වක් කරන එක කරන්නෙ. ඒ නිසා අනිත් දෙකේ 1/3 සම්භාවිතවයන් 2න් අපිට තේරීමක් කරන්න ඕන නැ. ඒ නිසා ඒ දෙක එකතු වෙනවා. ඒ නිසා තෙර්‍රම switch කරොත් chance එක වැඩියි.
    මේක දෙන්නෙක් එක්ක play කරන්නෙ කොහොමද කියල හිතුවොත් තවත් පැහැදිලි වෙයි. මොකද මේක දෙන්නෙක්ට දොරවල් තෝරන්න කියල මෙක play කරන්න බෑ. හිතන්න Kamal සහ Nimal කියල දෙන්නෙ එක පාර සෙල්ලම් කරද්දි Kamal, A තෝරල Nimal, B තෙරුවොත් අර කෙනාට මැණික නැති තොරක් හැම වෙලාවෙම ඇරල පෙන්නන්න බැරි වෙනවා.
    Cheers to all and Ramuwa….🍻

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එකට ගොඩක් ස්තූතියි සර්,.. කාලය ගැන ආයෙ වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..🙏

  • @shanujaanuththara9623
    @shanujaanuththara9623 3 ปีที่แล้ว +23

    සර්...මේ වගේ සන්කීර්ණ කාරනා කරන අතරෙ අභිරහස් වගේ video එකකුත් දාමුකො ❤️‍🔥🙂🙂

  • @MikasaZaoldyeck
    @MikasaZaoldyeck 3 ปีที่แล้ว +5

    Now this is great way of teaching. if you were my professor i would've attended every single class.

  • @praneethpiyumal2867
    @praneethpiyumal2867 3 ปีที่แล้ว +115

    ඉස්සර රාමුව එන්නෙ ඉරිදට... දැන් ඉරිදා වෙන්නෙ රාමුව ආව දවසට...

    • @anusha1479
      @anusha1479 3 ปีที่แล้ว +6

      මටත් එහෙම දැනෙනවා 🙂🙂

    • @senarathyapa7364
      @senarathyapa7364 3 ปีที่แล้ว +3

      මගේ අදහස නම් ලියපු ප්‍රෝග්‍රෑම් එක වැරදි නිසයි 66 1/3 එන්නේ. ප්‍රෝග්‍රෑම් එක (ඇල්ගොරිතම් එක) ලියලා තියෙන්නේ දොර මාරු කළ විට සම්භාවිතාව 66 1/3% එන විදියටයි.

    • @anusha1479
      @anusha1479 3 ปีที่แล้ว +2

      @@senarathyapa7364 simulation ekk karalama blnnko... 🙂🙂

    • @senarathyapa7364
      @senarathyapa7364 3 ปีที่แล้ว +2

      @@anusha1479 , Simulation එක වැරදියි.

    • @senarathyapa7364
      @senarathyapa7364 3 ปีที่แล้ว +2

      @@anusha1479 , Simulation එක වැරදි නිසා වැරදි උත්තරය එන්නේ. ඒකෙ ඇල්ගොරිතම් එක ලියලා තියෙන්නේ එයා කැමති උත්තරය එන විදියට.

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +1

    මමනම් කොහොමත් මුකුත්ම කියන්නේ නැහැ! එහෙම කරලම බැලුවා නම් හරි! තවත් රස බර දෙයක්(ප්‍රීතිය සතුට අතවශ්‍ය මොහාතක) ! ඒ එක්කම හැකිනම් දැන ගත යුතු දේකුත් අරගෙන එන්න, ඒකත් මේ දැන් වැදගත් වෙනවා! තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @Thilina_madushan
    @Thilina_madushan 3 ปีที่แล้ว +14

    වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් ජයවේවා ☺️😇😎🤩

  • @hush914
    @hush914 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී ඔබතුමාට මේ මෙහෙවරට. මම ඔබතුමාගේ හැම episode එකක්ම මග හරින්නේ නැතුව බලනවා.💗 අනිවාර්යයෙන්ම මේක ලන්කාවේ #1 utube චැනල් එක වෙනවා නියතයි.💗👍

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මේ video එකට

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว

      ස්තූතියි නලින්ද!

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว +1

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් මේ වගේ ප්‍රායෝගික විදිහට නොතේරෙන දේවල් කියලා දෙන දවසක් අවොතින් අපිට පුලුවනි මුලු ලෝකය ම ලස්සන කරන්න. ඇත්තට ම ඔබේ කාලය කැප කරලා නොතේරුන දෙයක් තේරුම් කරලා දෙන්න ගත්ත ඒ අවංක වෙහෙස ගැන හදවතින් ම ස්තුතිවන්ත වෙනවා. ඔබ වගේ මේ රටේ ඉන්න හැමෝම හිතනවා නම් අපිට දියුනු වෙන්න බෑ කියන මිත්‍යාව බිඳලා දාන්න පුලුවනි.

  • @sahanwijesingha5392
    @sahanwijesingha5392 3 ปีที่แล้ว +4

    හොඳ චූටි program එක!😁. අයියේ ඔයා මේ channel එක වෙනුවෙන් හරිම මහන්සියක් ගන්නවා. Thank you රන්දික අයියේ ♥️♥️♥️

  • @channapradeep9443
    @channapradeep9443 3 ปีที่แล้ว +1

    මම කොළ කෑලි තුනක් අරගෙන එකක කතිරයක් ඇදලා කරලා බැලුව , වැඩේ 100% අංක විද්‍යාව ගැන යම් දැනුමක් දෙන වීඩියෝවක් කරනවනම් නියමයි , රාමුවට ජය.💖💖💖

  • @sithumransidu9367
    @sithumransidu9367 3 ปีที่แล้ว +5

    ගණිතයම අර්ථ දැක්වීම දෙන්න පුලුවන්ද ?
    6:40 උසස් පෙල සංයුක්ත ගණිතයේ තිබේ.

  • @thilinamadusanka2726
    @thilinamadusanka2726 3 ปีที่แล้ว +1

    ස්තුතියි මිත්‍රයා...ඉතා හොඳ වැඩසටහනක්...දිගටම කරගෙන යන්න...සුභ පැතුම්😍😍😍

  • @sisirasampath5149
    @sisirasampath5149 3 ปีที่แล้ว +35

    Notification එක ආපු ගමන් ආවෙ. අද කලින්ම ඇවිල්ලනෙ.😄 රාමුවට ජය..!!

    • @pasindumethsara118
      @pasindumethsara118 3 ปีที่แล้ว +1

      අමුතු ගැම්මක් තියනවා නේ මුලින් බලද්දි 😅😅😅😅😅

    • @sisirasampath5149
      @sisirasampath5149 3 ปีที่แล้ว

      @@pasindumethsara118 එකනෙ 😄

  • @dinithpay3235
    @dinithpay3235 3 ปีที่แล้ว +1

    ආනාගතය දී ලංකාවේ දරුවන්ට මෙහෙම theory ඉගනගන්න ලැබේවා ඒකට හේතුව අද video එක බලපු අය දන්නෝ බුදුසරණයි sir ඉස්සරහටත් ඔබ තුමාගෙන් මේ වගේ ගුණාත්මක බවෙන් ඉහළ video බලාපොරොත්තු වෙනෝ තවද සම්භාවිතාව එන රුක් සටහන් theory එකෙන් ඕනම කෙනෙක්ට ගණිතමය වසයෙන් මෙතුමා ඔප්පු කර මූලධර්ම ඔප්පු කරන්න පුලුවන් ❤️

  • @tharukahiran
    @tharukahiran 3 ปีที่แล้ว +3

    Making the app is genius 👏🏼බෞද්ධ දැනුම් පද්ධතියෙ තාක්ශනික පැතිකඩ ඊලග කොටස එනකන් ඉතා ඕනෑකමින් බලන් ඉන්නවා ❤️🔥🙏🏼

  • @E-lanka
    @E-lanka 3 ปีที่แล้ว +2

    ප්‍රත්‍යක්ෂය හා පරිකල්පනය නිර්වචනය කර ගත්තෙමි. ස්තුති 🙏

  • @m.g.gayanchathuranga4098
    @m.g.gayanchathuranga4098 3 ปีที่แล้ว +4

    සම්බාවිතාව 50% කියල හිතෙන අයට අමතක උන point එකක්
    අවසානයේදි තේරීම් දෙකක් විතරක් තිබුනට දියමන්තිය තියෙන්න පුලුවන් දොරවල් තුනක් තිබුන.
    සම්බාවිතාව 50% වෙන්නනම් දියමන්තිය තියෙන්න පුලුව්න් වෙන්න ඕන දොරවල් දෙකක විතරයි.
    (A,B,C දොරවල් තුනෙන් A දොර මුලින් තේරුව කියල හිතන්න. එතකොට අපිට B දොර ඇරල පෙන්නනව. ඊට පස්සෙ අපිට තෝරගන්න ඉතුරු වෙන්නෙ A,C දොරවල් දෙක විතරයි. මුලින් B දොරේ දියමන්තිය නොතිබුනනම් A,C දොරවල් දෙකෙන් එකක දියමන්තිය තිබිය යුතු නිසා මේ අවස්තාවට 50% කතාව හරි.
    ඒත් B දොරේ දියමන්තිය තිබුනනම් A,C දොරවල් දෙකේම දියමන්තිය නැතිවෙන්න ඕන. ඒ අවස්තාවට 50% කතාව වැරදී. ඒ නිසයි මෙතනදි 50% පිලිතුර අවලංගු වෙන්නෙ)

  • @thushanisewwandi3101
    @thushanisewwandi3101 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් ගැන අපිව දැනුවත් කරනවට ❤

  • @chiranthadisaanayaka8231
    @chiranthadisaanayaka8231 3 ปีที่แล้ว +12

    ඒක තේරුම් කරවන්ට ප්‍රෝග්‍රෑම් ඒකකුත් හදලා 🤩 ඔයාලා වගෙ අය තමා මේ ලොකෙ ඉන්ට ඔනි, ජය වේවා අයියා..!!

  • @hasakuma3509
    @hasakuma3509 3 ปีที่แล้ว

    කලිං වීඩියෝ එකේදී මේ සිද්ධාන්තය ඉදිරිපත් කරනකොටම මටත් ඒක ප්‍රශ්නයක් උනා, හැබැයි ඒක එවෙලෙ පැහැදිලි කලාම පෙනුන හරි බව, මං හිතනව අපැහැදිලි අයට අද තේරුම් යන්න ඇති කියල, මීට වඩානම් මේක පැහැදිලි කරන්න ක්‍රමයක් නැ, නියමෙට ම ලොවෙත් නැතිවෙන්නම පැහැදිලි කලා, සුපිරි,👍🔥💪

  • @lakshithanilupul355
    @lakshithanilupul355 3 ปีที่แล้ว +12

    Brother, would you be able to do a video on ‘how to connect the conscious mind and the subconscious mind’ or ‘how to use or unlock the power of the subconscious mind using meditation’ 🙌🏻

  • @nirmalchamika9722
    @nirmalchamika9722 2 ปีที่แล้ว +2

    දැකපු හොඳම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්❤️හදවතින්ම සුභපතනවා!!

  • @Prasadsridanushka
    @Prasadsridanushka 3 ปีที่แล้ว +3

    This is how i make my mind believe this counterintuitive puzzle .... Little change of game, Take 10 doors for clarity and after your first choice you are offered to either keep with the same door or choose all remaining doors...... U will obviously choose to switch then... So if u chose to switch there is a 9/10 th chance of winning ....after that Opening the remaining doors doesn't change that probability of winning.. It just strengthen the probability for the other closed doors...

  • @indrachapajayasinghe297
    @indrachapajayasinghe297 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි අපිව දැනුවත් කලාට

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 3 ปีที่แล้ว +6

    මේ ජීවන ගමනේ
    ආලෝකය අතරේ
    සැප දුක සමබර වේ. Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!🙏👍

  • @Kavinduksr
    @Kavinduksr 3 ปีที่แล้ว

    නියමයි අයිය, මම වීඩියෝ එක බලන්න කලින්ම comment කරන්නේ.කුතුහලය හිතන්න යමක් අනිවාර්යයෙන් දෙනවා.ඒකට තමයි මම ගොඩක් කැමති. #Raamuwa_Is_Very_Good_Concept_Unbelievable 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💥💥💥💥👌

  • @MADThinker98
    @MADThinker98 3 ปีที่แล้ว +4

    මේ වගේ සීන් එකක් ජීවිතේට ඇත්තටම ආපු දවසකට තමයි කල්පනා කරන්න වෙන්නෙ ගණිතයට චාන්ස් එක දෙනවද වාසනාවට චාන්ස් එක දෙනවද කියල....🥲 සමභාවිතාවය හරියන්න තියන සම්භාවිතාවයයි වාසනාව හරියන්න තියන සම්භාවිතාවයයි ටෙස්ට් කරලා බලන්න ප්‍රෝගෑම් එකක් ලියල බලන්න හිතෙනවා දැන්....‍රාමුවට ජය❤️

  • @pasindunimsara6099
    @pasindunimsara6099 3 ปีที่แล้ว +1

    Man kelaniye stat course eka kranawa sir පලමුදාම මං තේරුම්ගත්තා ඒත් ආසවට බැලුවා.. ආයේ කෙනෙක්ට වචනයක් කියන්න නෑ සර්. Superb❤

  • @kaveinrajapaksha355
    @kaveinrajapaksha355 3 ปีที่แล้ว +9

    I වන දොරේ දියමන්තිය තිබීමේ සම්භාවිතාව P(I) කියල ගත්තොත්
    මුල් තත්ව යටතේ මං A දොර තෝරගත්තොත්,
    P(A)=33%
    P(BUC)= P(B)+P(C)= 66%
    B දොර ඇරල දියමන්තිය නෑ කියල පෙන්නන නිසා නිකම්ම P(B)=0% වෙනව ඒ නිසා කෙලිංම P(C)=66% වෙනව.risk එකක් ගන්න කැමති නැත්තං C දොර තෝරගන්නෙක ඇඟට ගුනයි.....(මං හිතනව මේක වෙන්නැති ගණිතමය ඔප්පු කිරීම කියල)

    • @xplore96
      @xplore96 3 ปีที่แล้ว

      මෙ problem එකෙ myth එක තමයි තමයි basic probablyity theory violets කරන එක තමයි අපිට paradox එකක් වගෙ පේන්නෙ ,
      මුලින් දොරක් ඇරලා තේරුවා කියල් ඉතුරු එකට 2/3 කියන් එක තමයි myth එකෙ point එක ඇත්තටම්
      එක 1/3
      ,probabllity එක තීර්නය කරල තියන්නෙ ප්‍රශ්නෙ මුලම (random assumptions අනුව) ඊට පස්සෙ එක වෙනස් වෙන්නෙ නැ මොකද පලවෙනි choice එක මත දෙවෙනි එක depend වෙන් නැ ,දෙකම independent
      මුලින් තෝරන සිද්දිය් Aහා දෙවනුව තෝරන සිද්ද B independent ,
      P(B|A)= A සිදුවූ පසු B සිදුවීමෙ සම්භාවිතාවය හොයමු
      A and B independent සිද්දි දෙකක් නිසා
      P(A^B)=P(A).P(B)=1/3*1/3=1/9
      P(B|A)=(1/9 )/1/3=1/3=p(B)
      මෙක ඉතා සරල් සහ මූලික දෙයක් probabllity වල තියෙන.

    • @xplore96
      @xplore96 3 ปีที่แล้ว +1

      A හා B කිව්වෙ incident දෙක( සිදුවීම් දෙක දොර්වල් 2 නෙවෙයි ), හැම දොර්කම තියෙන්නෙ සම්භාවිතාවය 1/3 මුලදි හා දෙවනුවත් ,එක තීරනය වෙන්නෙ ප්‍රශ්නය් අනුව නැත්නම් units අනුව pre oberserved කරපු දෙයක් එක , 1/3
      හැබැයි මුලින් ද්‍රොරක් අයින් කරා කියල ඉතුරු සම්භාවිතාවය 2/3 අනික් එකට් යන් නැ ,මොකද මුලින් දොර අරින් එක ඉතුරු දෙකෙ සම්භාවිතාවය වෙනස් වීමට බලපාන්නෙ නැ .මොක්ද සම්භාවිතාවය දොර්වල් සංඛ්‍යාව මත biased වෙන දෙයක් නෙවෙයි .එකයි independent
      (Monty problem myth කියල search කරල බල්න්ඩ)

    • @kaveinrajapaksha355
      @kaveinrajapaksha355 3 ปีที่แล้ว +1

      @@xplore96 මෙතන දොරවල් තුන වෙන වෙනම නෙවේනෙ සලකන්නෙ මුලිං දොරක් තොරගන්න කියනවා, හිතමු මං A දොර තෝරගත්ත කිය්ල එතකොට ඒක ඇතුලෙ දියමන්තිය තිබීමෙ සම්භාවිතාවෙ 1/3, ඉතිරිවෙන දොර්වල් දෙකටම තමා දියමන්තිය තිබීමෙ සම්භාවිතාවෙ 2/3 කියල ගන්නෙ. නමුත් එතන කියන්නෙ, B හෝ C ගේ දියමන්තිය තිබීමේ සම්භාවිතාවෙ P(BUC)=2/3 , B හා C අන්‍යෝන්‍ය වසයෙන් බහිශ්කාරයි නිසා P(BUC)=P(B)+P(C). නමුත් එක දොරක් ඇරල මේකෙ දියමන්තිය නෑ කියල කියන නිසාත්, දොරවල් දෙකෙන් එකක දියමන්තිය තිබීමෙ සම්භාවිතාවෙ 2/3 වෙන නිසාත් අරින දොරේ සම්භාවිතාවෙ 0 වෙලා ඉතිරි දොරේ දියමන්තිය තිබීමෙ prabability එක 2/3 බවට පත් වෙනව.

    • @xplore96
      @xplore96 3 ปีที่แล้ว +1

      @@kaveinrajapaksha355 මෙ video එකෙ තියෙන විදිහට ඔය කියන එක හරි හැබැයි එක නෙවෙයි මම කිව්වෙ අපි මෙ ප්‍රශ්නෙ myth එකට අහුවෙන් හැටි.paradox වගෙ පේන්ඩ හේතුව .
      පලවෙනි දොර තෝර්ල ඊලග දොරෙ මැනික නැ කියපුවම්,අනික් එකට 66% probabllity යන්ව කියන්න එක සම්පුර්ණයෙන් ම වැරදි මොකද එක ආයෙත් 1/3 ම තමා,මොකද එක ප්‍රශ්නෙ තියන්නෙ ඕනෙම දොර්ක මැනික් ගලක් තිබීමෙ සම්භාවිතාවය 1/3 එක වෙනස් වෙන්නෙ නැ දොර්වල් සංඛ්‍යාව මත් හෝ පලවෙනි යට තෝරන් දොර මත .

    • @kaveinrajapaksha355
      @kaveinrajapaksha355 3 ปีที่แล้ว

      @@xplore96 Hmm

  • @infinitylife12
    @infinitylife12 3 ปีที่แล้ว +1

    ඒක මරු මම පෙරේදා ඉදන් ඔය ගැන තමා කල්පනා කරේ bathroom ගිය වෙලාවටත් ඕකමයි කල්පනා කරෙ..ඇත්තමයි මේ වීඩියෝ එක කරපු එක වටිනවා.නැත්තන් පිස්සෙක් වෙනවා මන්

  • @monkyout
    @monkyout 3 ปีที่แล้ว +17

    Another interesting episode of රාමුව❤

  • @kasungamage11
    @kasungamage11 3 ปีที่แล้ว +1

    ඒක මරු. ඔය ඔක්කොම ඇත්ත. කිසිම තර්කයක් නෑ ඒකේ. නමුත් මම නම් අදහස් කලේ ඇත්තටම ඔය වගේ මැණිකක් හංගලා හොයා ගන්න අපිට උපරිම chance 3ක් වගේ ලැබෙයි. එතකොට sample size එක ගොඩක් පොඩිනේ. එතකොට තමා කර්මය බලවත් වෙන්න. 😁 ඒකනේ සමහර මිනිසුන්ට ජීවිතේ මුල්ම වතාවට ගන්න ටිකට් එක ඇදෙන්නත් අවුරුදු 20ක් විතර ටිකට් ගන්න කෙනෙක්ට එකක්වත් ඇදෙන් නැති වෙන්නත් හේතු වෙන්නේ.
    ඔයා අර කාසියේ කතාව කියපු නිසා මතක් වුනා. ඔය stat එක ඉගෙන ගත්ත කාලේ මම ඇත්තටම කාසියක් උඩ දාලා බැලුවා 100පාරක්. මට ආවේ 70,30 වගේ ගානක් (මතක විදියට). සමහරවිට sample size එක පොඩි වැඩිද දන් නෑ .
    Sample size එක පොඩි නිසාම තමා ප්‍රායෝගික ජීවිතේදී ඔය logic කොච්චර වලංගු වෙනවද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ......ඒ නිසා ජීවිතේ යම් යම් තීරණ ගද්දී ඔය කියන calculated risk කියන එක කොච්චර වලංගුද කියන එක සමහර ඉහළටම දියුණු වුන මිනිස්සුන්ගේ ජීවිත කතා ඇහුවම තේරුම් ගන්න පුළුවන් 😊
    හැබැයි තියන වැඩ ඔක්කොම නවත්තලා මේක ඔප්පු කරන්න ගත්ත උත්සාහයට පට්ට තුති අහ් 😁👌🔥

  • @sakunthahansaka2881
    @sakunthahansaka2881 3 ปีที่แล้ว +3

    My Favourite Channel 🔥 I love the contents of this channel.watching since more than year

  • @AgniShow
    @AgniShow 3 ปีที่แล้ว +1

    මට තේරුන වටිනව දේ! ලක් එක කියන්නෙත් හරියට විසදල නැති ගනිතකර්මයක්. ඒක විසදුන දවසට ඕක වෙන්න තිබ්බ දෙයක් බන් කියල හිත හදාගන්න වෙන එකකුත් නෑ.. 😂🥲 ස්තූතී පැහැදිලි කිරීමට 💐

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 ปีที่แล้ว +11

    පට්ටයි අයියේ..
    මේ Software එක හදන එකම මට නම් පට්ටයි මේ Statistics එක්ක..
    සුපිරියක් අයියේ..
    අපිට මේ වගේ තෝරාගැනීම් කරන්න පුලුවන් වෙන විදිහේ අවස්ථා මොනවද කියලා කවුරු හරි Reply එකක් දාන්නකෝ..
    මොකද මේ අයියා පැහැදිලි කරන්න සොෆ්ට්වෙයාර් එක හදපු එකටත් වටිනාකමක් දෙන්න පුලුවන් වෙයිනේ...!

    • @Insidedata_
      @Insidedata_ 3 ปีที่แล้ว

      මේ වගේ android application එකක් ලේසියෙන්ම හදන්න පුලුවන් sketchware වලින් phone එකෙන්ම 😉

  • @bhanukaranadewa4382
    @bhanukaranadewa4382 3 ปีที่แล้ว +2

    Snap of the fingers is out of timing today, unfortunately.. 0:52 btw this has nothing to do with the quality content that you produce. I notice that because I believe it's the major component of your narrating methodology that captures someone else attention in the first place. It's like the first step of the hypnotization process for me thinking about the journey I've been together with you. And that clap wakes me up too in the end.!

  • @lukedilshan47
    @lukedilshan47 3 ปีที่แล้ว +4

    Didn't expect this on Saturday. However the way tried to explain this to people who didn't understand the first time is great. Thumbs up ❤️❤️

  • @100mcreations6
    @100mcreations6 3 ปีที่แล้ว +2

    අයියගේ දැන් video quality එක අතිවිශිෂ්ඨ වෙලා 🌟 colour grading , audio quality , expressions ❤

  • @tecolk369
    @tecolk369 3 ปีที่แล้ว +3

    Black hall ,ඒ අවට කාලයේ හැසිරීම ආලෝකයේ හැසිරීම ගැන වීඩියෝ එකක් ඕනි අයියා

  • @shehan_SRI
    @shehan_SRI 3 ปีที่แล้ว

    එකනම් මරු..♥ස්තුතුයි ඔබතුමාට

  • @anjanadilshan
    @anjanadilshan 3 ปีที่แล้ว +8

    ආදරෙයි අයියේ..❤️

  • @MRPRAZA2
    @MRPRAZA2 3 ปีที่แล้ว +1

    එන්න බැරි උන ගොඩාක් කාලෙකින් ඔන්න ආවා අද ... මගෙ ෆේවරිට් චැනල් වලින් එකක් .. ඉගෙනීම කියන්නෙ පිපාසයක් ඒ පිපාසය නිවන සාගරයේ තවත් එක සංධිස්තානයක් තමයි මේ .. රාමුව .. ස්තුති සර් ❤️

  • @nalinabey13
    @nalinabey13 3 ปีที่แล้ว +6

    සම්භාවිතාව කියන්නේ හරිම උපක්‍රමශීලි දෙයක්. සම්භාවිතාව ගැටළු විසඳන විට න්‍යායාත්මක දැනුමට වඩා බුද්ධියත් අවශ්‍යයි කියලා මට හිතෙනවා. සංඛ්‍යානයට සම්පූර්ණයෙන්ම වගේ පදනම් වෙලා තියෙන්නේ මේ සම්භාවිතාව. එතකොට මේ සිද්ධාන්ත පාවිච්චි කරලා පුරෝකථන දෙද්දි ඒවාට පදනම් වෙච්ච මූලික උපකල්පන එහෙමත් නැත්තං තියරිය අමතක කරන්න නරකයි. මේ ගැටළුව නෙමේ කොරෝනා මුල් අවධියේ සමහර වෛද්‍යරු පවා ලැබුනු දත්ත වැරදියට තේරුම් අරගෙන භයානක චිත්‍ර මවා පෑවා. හැබැයි වැඩේ උත්සන්න වෙද්දි ඒ අවස්ථාව ඒ අයට කියා ගන්න බැරි උනා. ඔය දොරවල් තුනේ කතාවටම අනුරූපව බෝල තුනක් (හිතමු කොළ පාට බෝල දෙකයි රතු පාට බෝල එකයි කියලා) ඇති මල්ලකින් එක බෝලයක් ගැනීම හිතන්න පුළුවන්. එතකොට යමෙකුට රතු බෝලය ගන්න පුළුවන් එක් අවස්ථාවකදියි අහඹු අවස්ථා තුනකට. ඒ වගේම සෑම අවස්ථාවකදීම මල්ලේ තියෙන කොළ බෝලයක් එළියට අරං පෙන්නලා ආයි මතය වෙනස් කරන්න අවස්ථාව දුන්නොත් හා මතය වෙනස් කරන අහඹු අවස්ථා තුනකින් දෙපාරකදි රතු බෝලය මල්ල ඇතුලෙ තියෙන්න ඕනි සෛද්ධාන්තිකව.
    ඉතාමත් ම ස්තූතියි බොහොම සරලව ඇප් එකකුත් හදලා මේ වගේ බුද්ධිය මිනිස් ඔළු වලට කවන්න වෙන වෙහෙසීමට....😊

    • @fashionschool2506
      @fashionschool2506 2 หลายเดือนก่อน

      meka mona wage dekatda prayogikwa pawichchi kranna puluwan wenne?

  • @sandarurashmika7145
    @sandarurashmika7145 3 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි ඔබ වගේ නිර්මාණශීලී බුද්ධිමත් අය ඉන්නව කියනකොට 🥺❤️

  • @janugalappatthi
    @janugalappatthi 3 ปีที่แล้ว +4

    අනර්ඝ පැහැදිලි කිරීමක් ❤❤❤❤❤❤

  • @visithanr9271
    @visithanr9271 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට අපට වටිනා දැනුම බෙදා දෙනවට

  • @yasasnew2335
    @yasasnew2335 3 ปีที่แล้ว +10

    අපට මේක වෙනස් විදිහට දැනෙන්න හේතුව මේකයි යම් කිසි තරගයක් නම්, හිතමුකො ලොතරැයියක් අදිනව වගේ දියමන්ති ය💎 අපට දෙනව කියල දොරවල් ඇරල පෙන්නන මනුස්සයා.. programme එකක් 100%ක් අවංක වෙන්න පුලුවන්, නමුත් මනුස්සයෙක් නම් අපට අපේ තීරණය වෙනස් කරන්න අවස්ථාව දෙන්නෙ.. ගොඩක් දුරට ඒක වෙනම සම්භාවිතාවක් මොකද.. ඒම මනින්න අගයක් මනුස්සයෙක් ගේ අවංක භාවය වගේ(සංඛ්‍යාත්මකව මැනිය නොහැකි දත්ත) මනින්න බැහැ.. අපේ වගේ රටක දි නම්.. කිසිම විදියකට ඔහු අවංක වීමේ සම්භාවිතාව ශූන්‍ය ට ආසන්න වෙන්න පුලුවන්.. ඒ අරින පුද්ගයා ත් දියමන්ති ය කුමකද කියල නොදන්න ව නම්, තරගයේ අතර තුර ඒ අවස්ථාව දෙනව නම්, තීරක සහ තරග කරු දෙන්නම අවසානය නොදන්නව නම් ඕක ඇත්ත.. comment කරපු අය වැරදි කියන්නත් අමාරුයි රන්දික මහත්තයෝ.... ඒ නිසා මොකද ඔබ තුමා කියන්නෙ නැහැ තීරක සහ තරග කරු යන දෙන්නම අවසාන ප්‍රතිඵල නොදන්න බව සහ මේක අපේ වගේ රටක මිනිස්සුන් දකින වංචාකාරී කෝනයෙන් හෝ සැකයේ සම්භාවිතාවයෙන් ස්වායකත බව

  • @harshaliyanage01
    @harshaliyanage01 3 ปีที่แล้ว

    සතියක් පුරා තිබුන ප්‍රශ්නයකට උත්තර ලැබුන, පැහැදිලි කරන්නම කියල ඇප්ලිකේශන් එකකුත් හදල ❤️, ඒ කැපවීම 👏👏

  • @AgniShow
    @AgniShow 3 ปีที่แล้ว +4

    බුද්දිමත් පැහැදිලි කිරීමක් හා මෝටිවේශන් අප්පචිලාගේ වෙනස 😍

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว

    අතිවිශිෂ්ට පිලිතුරු සැපයිමක් අයියේ 😍 ආකර්ශනීයයි. ස්තුතියි මේ මහන්සිය ට 🙏

  • @KeyboardChronicles1234
    @KeyboardChronicles1234 3 ปีที่แล้ว +3

    කාටවත් අගිල්ලක් ගහන්න ඉඩක් neee.explain eke ....sebeema බුද්ඩිමතෙක්....jayawewa ...sir

  • @pawanella9066
    @pawanella9066 3 ปีที่แล้ว +2

    අපට මේක පැහැදිලි කරන්නම නොමිලේ මෙච්චර ව්‍යායාමයක් දරණ එකම කොච්චර අගේ කරන්න වටිනවද.... සුභ අනාගතයක් ඔබට

  • @Hp24-v7e
    @Hp24-v7e 3 ปีที่แล้ว +5

    ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️

  • @dwidelk
    @dwidelk 3 ปีที่แล้ว

    මොලය ක්‍රියා කරන ආකාරය සහ කෙනෙක්ගෙ ශරීරය ක්‍රියා කරන ආකාරය අතර තියෙන සම්බන්ධය සහ ඒ අනුව ඒ කෙනාගේ අනාගතය ,ඒ කෙනාගෙ දුර්වලතා , දක්ශතා ගැන කියවෙන දේවල් ගැන video එකක් නැත්නම් videos series එකක් කරන්න පුළුවන් ඒක ගොඩක් වටීවි අපිට🤗❤️

  • @nipunimanamperi108
    @nipunimanamperi108 3 ปีที่แล้ว +12

    රාමු මාමා අද කලින් ම ඇවිල්ලා නෙ❤️😍

  • @kavindugimhana9070
    @kavindugimhana9070 3 ปีที่แล้ว +1

    අයියෙ ඔයා වගේ youtubersla හින්ද අපි නොදන්න මාරම දේවල් ගොඩක් ඉගෙනගන්නව...ගොඩක්ම ස්තූති මේ කරන සමාජ මෙහෙවරට...❤️🤟🤟

  • @dance6207
    @dance6207 3 ปีที่แล้ว +29

    කලින් ආවත් දුකයි වගේ...එතකොට හෙට බලන්න එකක් නැහැ නෙ...😂😂 ආදරෙයි රාමුවට..❤️

    • @kasunwanasinghe9948
      @kasunwanasinghe9948 3 ปีที่แล้ว +3

      හෙට අළුත් එකක් එයි කියල හිතෙනවා..😌

    • @dance6207
      @dance6207 3 ปีที่แล้ว +2

      @@kasunwanasinghe9948 බලාපොරොත්තුවෙන් ඉමු 😁🙌❤️

  • @anuuuu1052
    @anuuuu1052 3 ปีที่แล้ว +2

    ස්තූති සහෝදරයා මේ සපයන මහගු දැනුම් සම්භාරයට...👉👈

  • @lankeshwara7342
    @lankeshwara7342 3 ปีที่แล้ว +38

    හෙට තියන MCQ paper එකටත් ඕක කරන්න ඉන්නෙ මම 😂🤗❤️

  • @shehandinuka4828
    @shehandinuka4828 3 ปีที่แล้ว

    thanks..... mn හිතන් ඉඳපු widiya වෙනස් උනා 🎖️