Dad’s Birthday 🎂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 459

  • @Mrcar-do7db
    @Mrcar-do7db 2 ปีที่แล้ว +122

    ඔයාගෙ පවුලේ අයගේ birthay ටික එකලග නිසා very happy

    • @sinasuddi1651
      @sinasuddi1651 2 ปีที่แล้ว +3

      🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +66

    හරිම සතුටිම් ඉන්න පව්ලක්.හැමදාම හැමෝම සතුටිම් පරිස්සමිම් හිනා වෙලා ඉන්න බුදුසරණයි 🖤 🌸

    • @ruwankumara1580
      @ruwankumara1580 ปีที่แล้ว

      සල්ලි තියෙනවනෙ බන්. අපිට කොහෙද ඕවා

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +52

    වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ..හරිම ලස්සනට පිලිවෙලට ජීවත්වෙන ලස්සන පව්ලක් හැමදාමත් ඒ සතුට රැදේවා..❤❤❤🎂🎂🎂🎂🎂

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL 2 ปีที่แล้ว +13

    තාත්තව හැමදාමත් සතුටින් තියාගන්න ඕනි මොකද එයාලා අපිව සතුටින් තියාගන්න නොකරපු දෙයක් නැහෑ ඒක ලොකු ආදරයක් අශේන් අයියේ මේ වගේ වැඩ තව ඕනි ජය වේවා 😊😀😍👍❤️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +80

    ඔයාගෙ තාත්තට නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වගේම දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව අශේන් මල්ලියෝ ..🎂🎂🎂🎂🎂❤❤❤❤❤🙏🙏🙏🙏

  • @shanusvoice9275
    @shanusvoice9275 2 ปีที่แล้ว +27

    සුභ උපන්දිනයක් අංකල්, අම්මගේ තාත්තගේ ආදරේ හරි ලස්සනයි

  • @anjaleeperera898
    @anjaleeperera898 2 ปีที่แล้ว +34

    ආයුබෝවන් කියන එක තමා මරු 😁😍
    තාත්තට සුභ උපන්දිනයක් වේවා ❤️

  • @PasanHarshana
    @PasanHarshana 2 ปีที่แล้ว +32

    ඒ මොකක්ද ඒ උනේ තැග්ග පෙන්නන්නෙ නැ කියල අන්තිමට පෙන්නුව මෙන්න😂😂maru habi😂
    අංකල්ට සුභම සුභ උපන්දිනයක් වෙව්වා🎁

  • @damirusenjitha9495
    @damirusenjitha9495 2 ปีที่แล้ว +12

    අශේන් අයියාගෙ තාත්තාට සුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️

  • @prashadidulakshna4801
    @prashadidulakshna4801 2 ปีที่แล้ว +12

    අයියේ ඔයාගේ තාත්තට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා! හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න බුදුසරණයි. ඔයාලට.🎂🎉🎊💕💕💕💕

  • @H3lindu
    @H3lindu 2 ปีที่แล้ว +5

    අශේන් අයියගෙ තාත්තට Happy Birthday🎂 ඒවගේම දීර්ඝායු වේවා!! ජය වේවා!!

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 2 ปีที่แล้ว +20

    තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා.. ඒ වගේම සුභ නව වසරක් වේවා..💙

  • @toomaal3raimi957
    @toomaal3raimi957 2 ปีที่แล้ว +5

    දළදා සමිඳුන් පිහිටයි ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තා හැමදාම සතුටින් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️❤️

  • @Nihara_Iddamalgoda
    @Nihara_Iddamalgoda 2 ปีที่แล้ว +4

    ඔයාගෙ තාත්තා ට සුභ ම සුභ උපන් දිනයක් වේවා!! කිසිම කරදරයක් නොවී හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    ලැබුවා වු 2022 නව වසර ඔබ අප සියලුම දෙනාගේ යහපත් වු බලාපොරොත්තු සියල්ල ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ නව වසරක් වේවා ! තාත්තට සුභ උපන්දිනයක් වේවා

  • @nisha.12.8
    @nisha.12.8 2 ปีที่แล้ว +6

    මං බදින්නේ අමීලියා bandata passe ඒ තමා අයියා 😍😍
    සුබ උපන්දිනයක් වේවා තාත්තේ..❣️ බුදු සරණයි ජේසු පිහිටයි...සතුටින් සුවෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා හතර දෙනාටම චූටි දෝනි patiyoo ආදරෙයි 😍❣️😘

    • @fourthlanekdu
      @fourthlanekdu 2 ปีที่แล้ว +1

      ඇමීලියා බදින කාලේ වෙනකොට අශේන් අයියා නාකි වෙලා ඉදී😪😅🤣

    • @nisha.12.8
      @nisha.12.8 2 ปีที่แล้ว

      @@fourthlanekdu 😄🤗

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +6

    සුබම සුබ උපන්දිනයක් වේවා !!!🎂🎂🙏❤️

  • @vimukthiudara768
    @vimukthiudara768 2 ปีที่แล้ว +4

    සුබ උපන්දිනයක් වේවා මාමේ ඔයාට සතුටින් ඉන්න හැමදාමත් ජේසු පිහිටයි

  • @gamingdana3899
    @gamingdana3899 2 ปีที่แล้ว +5

    ගැම්මක් අයියේ video එකක් දානකම් බලන හිටියේ ❤️❤️❤️❤️❤️

  • @Sachinthaashika
    @Sachinthaashika 2 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා !!❤️❤️

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +9

    Happy Birthday.......

  • @erandishanika468
    @erandishanika468 2 ปีที่แล้ว +5

    අශේන් අයියගෙ තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා .

  • @KTECHLK
    @KTECHLK 2 ปีที่แล้ว +7

    Happy birthday ashen aiyage තාත්තාට 🥳🥳🥳

    • @KTECHLK
      @KTECHLK 2 ปีที่แล้ว

      Ok

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +8

    නියමයි උපන් දින සාදය..තාත්තාට දීර්ඝායුෂ ලැබේවා සුබම සුබ උපන්දිනයක් වේවා .🙏🎆❤

  • @sasikakumara1773
    @sasikakumara1773 2 ปีที่แล้ว +2

    අශේන් අයියාගෙ තාත්තාට සුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️❤️🎊

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +4

    තාත්තට නිදුක් නීරෝගි සුභ උපන් දිනක් ❤️❤️

  • @disnadilrukshi
    @disnadilrukshi 2 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් වේවා අශේන්ගේ තාත්තේ 🎂🎈🎉️🎊️

  • @shonneranjan3031
    @shonneranjan3031 2 ปีที่แล้ว +7

    සුභ ජන්ම දිනයක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤👊

  • @sportsmotivator5603
    @sportsmotivator5603 2 ปีที่แล้ว +2

    අයියගෙ තාත්තාට සුබ නව වසරක් වෙවා .එ වගෙම ඔයාලාට සුභ උපන්දිනයක් වෙවා

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් වේවා තාත්තේ😍😍

  • @suranishashikala4421
    @suranishashikala4421 2 ปีที่แล้ว +1

    සුබම සුබ උපන් දිනයක් මාමා...බුදු සරණයි

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 2 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වේවා.බුදුසරණයි ❤️❤️❤️

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว

    අශේන් අයියේ...ඔයා "හෙලෝ" කියන විදිය නම් මරු 👌👌👌👌 ඔයාගේ තාත්තට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා..
    හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න.. බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏💖💖💖

  • @kamalrathallageofficial8142
    @kamalrathallageofficial8142 2 ปีที่แล้ว +1

    ලස්සන පවුලක්❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!! බුදු සරණයි කට්ටියටම

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වේවා අශේන් ගේ අදරණීය තාත්තා 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️❤️😊😊😊😊🙏

  • @vimukthinadun4325
    @vimukthinadun4325 2 ปีที่แล้ว +2

    සුභ උපන්දිනයක් වේවා🎂uncle

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน

    වාසනාවන්ත සුභ උපන්දිනයක් වෙිවා මල්ලියා ඔයාගෙ දයාබර තාත්තාට
    දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +1

    අනේ හරිම ෂෝයි♥♥♥♥ සතුටින්ම ඉන්න හැමෝම

  • @punyachandani143
    @punyachandani143 7 หลายเดือนก่อน

    Oyalage sathuta diha balala apith sathutu wenawa..harima wasanawantha puthek...Theruwan saranai

  • @MRWorld2010
    @MRWorld2010 2 ปีที่แล้ว +1

    Happy birthday Uncle.......ashen aiya patta mahansi wenawa ne birthday celebrate karanna....Ok ok ...Good luck..

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනක් වේවා Uncle.. සතුටින් ඉන්න හැමදාම family එකත් එක්ක.. ❤️❤️😍😍

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 2 ปีที่แล้ว +1

    ආයූබෝවන් සුභ උපනන්දිනයක් වේවා අංකල්..😍❤️‍🩹 ශෝයි අනේ 😂😂😂😄

  • @isharabandara4962
    @isharabandara4962 2 ปีที่แล้ว +1

    මම මෙච්චර කාලෙකට කිසිම කෙනෙක්ට ඇබ්බැහි වෙලා නෑ..කිසිම හේතුවකට..අඩුම මම actors ලටවත් ආස නෑ එහෙම..අකමැති නෙමෙයි එහම ලොකු කැමත්තක් නෑ..හැබැයි අශේන් අයියා ඔයාට නම් මම ගොඩක්ම ආසයි.මම හදවතින්ම ගොඩක්ම කැමති එකම කෙනා කිවොත් හරි...ගොඩක්ම හොද qualities දැන් ඔයාට තියනවා..❤ හරිම මානුෂීයයි..එදිනෙදා ජීවිතේ දි ඔයාල වගේ අය හැමදාම හැමෝටම මුණ ගැහෙන්න ඔනෙ..🌸 මම නොවරදවාම හවසට ඇවිල්ල ඔයා වීඩියෝ එකක් දාල ද බලල යනවා..හරි ම ආසාවෙන් එන්නෙ..🌻 නිදුක් නීරෝගී සුබ ම සුබ උපන්දිනයක් තාත්තටත්...🎁🎊️ අයියටත් සියලුම යහපත් පැතුම් ඉටු වන ජයග්‍රාහි වසරක් වේවා....❤🌸

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      Sb please

  • @cherinajayathilaka6765
    @cherinajayathilaka6765 2 ปีที่แล้ว +1

    Happy birth day...... Thaaththi.....

  • @ahaskaahaska1993
    @ahaskaahaska1993 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් තාත්තා නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක්......ඔයා වාසනා වන්තයි තාත්තා .....දරුවෝ ඔයාට ගොඩක් අාදරෙයි💓💓💓💓💓💓💓💓බුදු සරනයි

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว +5

    සුභම සුභ උපන්දිනයක් වේවා අංකල් 🥰😘 දීර්ඝායු ලැබේවා 🥰

    • @isurumadhushanka1166
      @isurumadhushanka1166 2 ปีที่แล้ว

      අශේන් නම් කවිදු , උබ තමයි Top Fan ❤️

  • @yassa6649
    @yassa6649 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️🎂🎂🎂🎈

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว +1

    මුලින්ම බලන්න ආවා....
    අද මන් අලුතින් Channel එකට එකතු වුනේ.....😎😎❣️
    😄😄😁😀😀😀

  • @slmusicboy5977
    @slmusicboy5977 2 ปีที่แล้ว +1

    Happy birthday මාමේ 🎂🤗💛

  • @bodusethpirith
    @bodusethpirith 2 ปีที่แล้ว

    සුභම සුභ උපන් දිනයක් වේවා ❤️🙏

  • @hemanthibasnayake4078
    @hemanthibasnayake4078 2 ปีที่แล้ว +6

    Wish you a very HAPPY BIRTHDAY Ashen's LOVING father!!! 🎂🎂🎂🍰🍰🍰🍪🍪🍪🥧🥧🥧🍮🍮🍮🍫🍫🍫🍬🍬🍬🍻🍻🍻

  • @Shane_V1ogs
    @Shane_V1ogs 2 ปีที่แล้ว +7

    First

    • @explorer9967
      @explorer9967 2 ปีที่แล้ว

      @lisara sathisa අනේ පලයන් බ්න් යන්න අනුන්ගේ content උස්සන එවුන්😂

  • @kavindunadeeshan8495
    @kavindunadeeshan8495 2 ปีที่แล้ว +2

    Happy Birthday To Ashen bro's father much love 🎂🎂🎂❤❤❤

  • @kaushislifeinjapan4030
    @kaushislifeinjapan4030 2 ปีที่แล้ว

    හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න .හරිම ලස්සනට කරනවා .happy Birthday uncle

  • @nimali6055
    @nimali6055 2 ปีที่แล้ว

    අම්මයි තාත්තා ආදරෙයි හැමෝට ගොඩක්

  • @paramiupadya6789
    @paramiupadya6789 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් තාත්තට..

  • @lahiruimantha2470
    @lahiruimantha2470 2 ปีที่แล้ว

    happy birthday හැමදාම සතුටින් ඉන්න

  • @nayanivimalarathna5768
    @nayanivimalarathna5768 2 ปีที่แล้ว +2

    නන්ගිගෙ නම නම් හරිම ලස්සනයි ..

  • @sachinikavindya8665
    @sachinikavindya8665 2 ปีที่แล้ว +2

    Happy birthday uncle ❤️😍

  • @heshanitharuka571
    @heshanitharuka571 2 ปีที่แล้ว +1

    සුබ උපාන්දිනයක් තාත්තිට ❤

  • @theacestop7805
    @theacestop7805 2 ปีที่แล้ว +1

    Happy Birhday Uncle 😍👏 harima adaraneeya pawulak ❤‼

  • @yasassandaruwan1502
    @yasassandaruwan1502 2 ปีที่แล้ว

    Happy birthday ashen aiyage thaththe.. 🤩🔥

  • @Ashoka-m1t
    @Ashoka-m1t 7 หลายเดือนก่อน

    Ashen puthe oyage wayasata lanwunu mageth puthek innawa, thawama igena gannawa, oya karana dewal dakkama mata mage putha mathak wenne, harima sathutui sathutin inna hamoma adarei hamotama nangatath❤

  • @පීපයර්
    @පීපයර් 2 ปีที่แล้ว +1

    Happy birthday මාමේ

  • @djpro9302
    @djpro9302 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා 🎂🎂🎂

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා

  • @chandikumarichandi5311
    @chandikumarichandi5311 2 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා 🥳♥❤තාත්තාට බුදු සරණයි ජයවේවා

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka3971 2 ปีที่แล้ว

    සුපිරි vlog එකක් ඒක නම්,
    නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා 🙏💪🖤

  • @damayanthidammika5438
    @damayanthidammika5438 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා !!!

  • @anoshaalahakoon5917
    @anoshaalahakoon5917 2 ปีที่แล้ว +1

    Oya unbox kale.Happy Birthday uncle!!🎊🎉

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html .

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      Sb please .

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    1998--නේද. මම 69 මටත් ඉන්නව මෙි පුතා වයසෙම පුතේ එයා හශාන් මම කුවයිටි එයා නමි බැදල දුවක් ඉන්නව. සුබ උපන් දිනයක්

  • @NoName-op6yl
    @NoName-op6yl 2 ปีที่แล้ว +1

    Happy Birthday uncle ❤‍🔥

  • @wathsalanuwanthi8275
    @wathsalanuwanthi8275 2 ปีที่แล้ว +1

    Many happy returns of the day uncle 🎂🎂🎂🎂🎂 budusaranai

  • @thiliniasinsala1364
    @thiliniasinsala1364 2 ปีที่แล้ว

    Happy birthday uncle.hamadama sathutin ,parissamin inna💐💐😍😍😍

  • @chiraboy8286
    @chiraboy8286 2 ปีที่แล้ว +1

    Happy birthday🎂♥️ uncle

  • @mishelfernando1076
    @mishelfernando1076 2 ปีที่แล้ว +1

    Happy birthday tatthtthi❤❤❤❤❤❤ tharuvan saranai

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html .

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      Sb please

  • @vishvanathbandara2825
    @vishvanathbandara2825 2 ปีที่แล้ว +1

    250k subscribers karamu. Eka wadi kal yanne nathiwa wenawamae. Jaya wewa

  • @rizwan6889
    @rizwan6889 2 ปีที่แล้ว +1

    Happy birthday 🎂

  • @vishvanathbandara2825
    @vishvanathbandara2825 2 ปีที่แล้ว +1

    Happy birth day. Adath niyamae.

  • @gayathriwitharanage6974
    @gayathriwitharanage6974 2 ปีที่แล้ว

    Wish you a happy brithday thaththa.hamadamath sathutin inna labewa❤

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +1

    Happy birthday !!!Always be happy🥰🥰🥰

  • @takshilasanjivani7894
    @takshilasanjivani7894 2 ปีที่แล้ว

    සුභම සුභ උපන්දිනයක් වේවා අංකල්🎂🎂🎂🎁🎁🎁🎉🎉🎉🍩🍩🍩🍪🍪🍪🌻🌻🌻🌺🌺🌺💞💞💞💟💟💟💝💝💝💖💖💖🎊🎊🎊🍰🍰🍰🍺🍺🍺🍻🍻🍻🥂🥂🥂🎈🎈🎈 බුදු සරණයි ආදරෙයිලස්සනයි

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว

    අනේ අශෙන්ගේ පවුලේ කට්ටිය හරිම ශෝයී.🥰🥰🥰🥰❤️❤️❤️🥳🥳🥳

  • @Rayvlog11
    @Rayvlog11 2 ปีที่แล้ว +1

    Niyamai ayye ❤️‍🔥❤️‍🔥

  • @gamemakerstudio9722
    @gamemakerstudio9722 2 ปีที่แล้ว +1

    Happy Birthday Uncle

  • @kingstreaming7553
    @kingstreaming7553 2 ปีที่แล้ว +1

    Suba upandinayak ashena aiyage thaththe

  • @dewendrapodi1756
    @dewendrapodi1756 2 ปีที่แล้ว

    Happy birthday බුදු සරණයි jp ❤️

  • @tharushisandyani
    @tharushisandyani 2 ปีที่แล้ว +1

    Wish you a happy birthday uncle 🥞🥞

  • @GEEKCLOUDCREW
    @GEEKCLOUDCREW 2 ปีที่แล้ว +1

    Onna 1st one aiye 😌🤍

  • @TS-vp7ji
    @TS-vp7ji 2 ปีที่แล้ว

    සුභ උපන්දිනක් වේවා බුදුසරණයි

  • @Mrcar-do7db
    @Mrcar-do7db 2 ปีที่แล้ว +1

    Happy birthday uncle❤️🎂🎂🎂

  • @brijectfernando1570
    @brijectfernando1570 7 หลายเดือนก่อน

    ❤ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @lakmalidasun7819
    @lakmalidasun7819 2 ปีที่แล้ว +1

    Niduk nirogi suba nawa wasarak wewa oba siyalu denata

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +1

    මන් ආසම හෙලෝ අයුබෝවන් කියන කෑල්ලට❤️‍🔥👍

  • @maheshchamara8173
    @maheshchamara8173 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා

  • @thusharafernando3360
    @thusharafernando3360 2 ปีที่แล้ว

    Wow....great son,... Happy Birthday...🎂🎂🎂

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว

    සතුටින් inna මල්ලි oyage මුළු පවුලේ සියලුම danata bs jp

  • @chathushkaperera9057
    @chathushkaperera9057 2 ปีที่แล้ว

    Happy birthday ashenge thaththe

  • @ransimalimaduka1551
    @ransimalimaduka1551 2 ปีที่แล้ว

    Happy Birthday Thaththa ❤🎂❤

  • @Rizwanbro14
    @Rizwanbro14 2 ปีที่แล้ว +1

    Happy birthday dad 👨