ගෙදර අලුත් සාමාජිකයෝ 🐟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2021
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 526

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +145

    මාළු ටික දැක්කම අම්මට ආපු සතුට...දෙමවුපියන් සතුටුකරන්න ලොකු ලොකු දේවල් ඕනි නැහැ ..

  • @JaniDu_G
    @JaniDu_G 2 ปีที่แล้ว +334

    මචං අශේන්....ඇත්තටම උබව කලින් මට පේන්න බෑ....ඒත් ඩුබායී Vlog එකෙන් පස්සේ මාර විදියට හිතට ඇල්ලුවා....දැන් ගොඩාක් ආසවේන් බලන්නේ....සුබ ගමනක් බොක්ක...පවුලේ ඔක්කොම ලස්සනයි ❤️

    • @nayanitheekshani1963
      @nayanitheekshani1963 2 ปีที่แล้ว +8

      Agreed ..❤️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +4

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

    • @user-yi2lr3fr2c
      @user-yi2lr3fr2c 2 ปีที่แล้ว +4

      මටත් බන් සිරාවටම🥰🥰

    • @cricdose99
      @cricdose99 2 ปีที่แล้ว +2

      Sira bn

    • @user-ee4qz7gk3b
      @user-ee4qz7gk3b 2 ปีที่แล้ว +2

      සිරාවටම බ්න්

  • @sllowata1212
    @sllowata1212 2 ปีที่แล้ว +49

    මල්ලියෝ ඔයා දැන් තමයි හරියටම ජිවිතය විදින්නේ , පහුගිය කාලේ දේශපාලනය වෙනුවෙන් කඩේ නොගියනම්‍ අද අනිවාර්යෙන් මිලියනය ගහලා , වැරදුන තැන හදාගෙන ඉදිරියට යන ගමන ඉතාමත් සුබයි ලස්සන පවුලක් හැමෝම සතුටින් ඉන්න සුභ අනාගතයක් ❤️❤️❤️❤️❤️

  • @anjalikamallawarachchi4294
    @anjalikamallawarachchi4294 2 ปีที่แล้ว +32

    අයියයි නන්ගි දෙන්නම එකම වයසේ වගේ .. ඔයාගේ සරලකමට මන් හුගක් ආසයි අයියේ....අම්මා ආවම තව හුරතලේ වැඩී....💜️

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +60

    අම්මියි,අයියයි,නන්ගියි,අප්පච්චියි හැමදාම සතුටිම් ඉන්න බුදුසරණයි 🖤

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @lilanigamaga9351
    @lilanigamaga9351 2 ปีที่แล้ว +88

    සතුටින් ඉන්න හැමදාමත් .ලස්සන family එක.බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +2

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +12

    හරිම ආදරණීයයි අයියේ සතුටින් ඉන්න හැමෝම හැම්දාම දළදා සමිදු පිහිටයි ඔයාලාට ❤❤❤🙏🙏

  • @shaznayoutube6488
    @shaznayoutube6488 2 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් ඔයාගේ vlogs බලන්නේ ..your mom and sister is beautiful ! මේ simple අශේන්ට අපි ගොඩක් කැමති...නංගි හරි හුරතල් ...sometimes its amazing when you have a sibling with a huge age gap😍

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +29

    ක්ලෝරීන් වතුර දාන්න එපා ඕකුන් මැරෙයි 😑.මාලු ගෙනාපු උරේ අපි ගෙදර දාන වතුර එකේ උරේ පිටින් පොඩ්ඩක් ඒකට බස්සලා තියෙනවා දෙකේම උශ්නත්වයයි පරිසරයයි සෙට් වෙන්න එතකොට හොඳයි 😁❤️

  • @maheshi5720
    @maheshi5720 2 ปีที่แล้ว +6

    Such a beautiful family 🌟...bless u ashen , ur team n ur family

  • @pinky1903
    @pinky1903 2 ปีที่แล้ว +7

    ඇත්තටම අයියා ඔයාගෙ වීඩීයෝස් ආසාවෙන් බලන්නෙ.වීඩීයෝ එකක් දානකන් බලන් ඉන්නෙ.නන්ගිට ගොඩාක් ආදරෙයි.මගෙ අක්කලා දෙන්නා චූටි කාලෙ මැරුනා.ඒ අඩුව ගොඩාක් දැනෙනවා. ඇත්තටම මේ නන්ගිට ගොඩාක් ආදරෙ හිතුනා.හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න හැමෝම බුදු සරනයි දෙවි පිහිටයි ❤️

  • @arunasanjewa9722
    @arunasanjewa9722 2 ปีที่แล้ว +65

    මේච්චර හෝද පවුල් පසුබිමක් තිබිලත් කෝහෙවත් නැති ගෝබ්බ වැඩ කරන්න ගිහින් තමා මේ යකාව පහුගිය කාලේ මීනිසුන්ට එපා උනේ.උපතින්ම උබලා රේස් එකේ ඉස්සරහින් ඉන්නවා උබට තියේන්නේ බැටන් එක අරගේන දුවන්න ව්තරයි යාලුවා.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

    • @dilshadilsha7539
      @dilshadilsha7539 2 ปีที่แล้ว

      @@deV-jy2pn ඇයි එයාලගෙ පවුලට මොකද වෙලා තියෙන්නෙ

  • @stefaniyasilva1470
    @stefaniyasilva1470 2 ปีที่แล้ว +2

    I love watching ur videos ayya!! Such a lovely family!!! Luv u'll!!!!❤❤😘😘

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +59

    සතුට පිරුණු පවුලක් ! හරිම ආදරණීයයි සහෝදරයා🤍 ජයවේවා !!

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak dennako plz🥺🥺🥺🥺🥺👍🥺

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @sapthamihirani4580
    @sapthamihirani4580 2 ปีที่แล้ว +4

    Home and garden tour pls. Moms decos looks lovely

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +40

    අශේන් අයියාගේ අම්මා ගොඩක්ක් ලස්සනයි 😘♥️

  • @adoo373
    @adoo373 2 ปีที่แล้ว +27

    මම උබව unsubscribe කරල තිබ්බෙ පහුගිය කාලේ උඹ කරපු පිස්සු වැඩ නිසා. අවු: එකහමාරකට පසුව උබව මම නැවත subcribe කරා. ඒක උබේ හැකියාව උබේ හැකියාව නැවත කුණු කොල්ලෙට විකුණන්න එපා කියල ඉල්ලනව. හේතුව උබේ හැකියාව මිල කල නොහැකි වගේම උබ හිත හයිය චරිතයක්.(LEGENDS NEVER DIE)

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html අමතක වෙලා කැමරාව ඉස්සරහා රෙදි ගලවපු නිවේදිකාවෝ

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 2 ปีที่แล้ว +18

    ලස්සනයි අයියා..මමත් ආසම දෙයක් මාළු ඇති කරන එක..ඔය භාජන වල ඇති කරනන ලස්සනම fighter fish...එයාල එක්කෙනෙක් තමා ඇති කරන්නෙ.. ගොඩක් ලස්සනයි..ආදරෙයි ඔයාලට...✌️❤️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @nimmitharaka7543
    @nimmitharaka7543 2 ปีที่แล้ว +2

    Since the water tempreature is different, you can add a little salt to the refilled water.Of course we add salt but we have a bigger tank.So I don't know if I can add salt to this.Find out a little bit about it

  • @king12850
    @king12850 2 ปีที่แล้ว +4

    Very humble boy Have a nice family happy💙

  • @udarasandaruwan7100
    @udarasandaruwan7100 2 ปีที่แล้ว +26

    අපි උබේ ගෙදර කට්ටිය බලනවා..අපේ ගෙදර කට්ටියගෙන් බැනුම් අහ අහා බන්...😂

  • @pathmasiripathmasiribag8202
    @pathmasiripathmasiribag8202 2 ปีที่แล้ว

    වැදගත් family එකක්.nice little girl Ameliya😍

  • @naviwije1558
    @naviwije1558 2 ปีที่แล้ว +33

    මම ඔයාගේ channel එකට අලුතින් එකතු වුණේ🤗 නංගි බබා එක්ක කරපු video එක දැකලා අනිත් videos බලන්නත් ආස හිතුණා ලස්සනයි😍 ඔයාලා හරි විනෝදයි💖 ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා🥳👍

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +1

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +1

    අශේන් අයියේ.. ඔයාගේ අම්මා හරිම ලස්සනයි..ඒ වගේම ඔය දෙන්නත් ලස්සනයි.. ඔයාගේ නංගි හරිම cute.. හරිම sweet.. තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤️❤️💕💕

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 ปีที่แล้ว +121

    මනුස්සයෙක් අඩියටම වැටෙන්නෙ එකපාරයි...❤🥰

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว +2

      Mata sab ekak dennako plz🥺🥺🥺🥺🥺👍👍👍👍

    • @ishankaushalya6962
      @ishankaushalya6962 2 ปีที่แล้ว +1

      @@graphixlk kara👍🏻😊

    • @chathumusic1191
      @chathumusic1191 2 ปีที่แล้ว +2

      Definitely bro

  • @erangadewmini1662
    @erangadewmini1662 2 ปีที่แล้ว +1

    Oya tank 1ta malu godak danna apa ayye..marewi...samanyen oya wge 1kata malu joduwai daanne...anika malu kama dana 1th wenas karanna wei...oya bowl 1ta dammoth pegenawa awa...Malu kama tika bottle 1kata danna. Nice vedio..♥️😍

  • @anjanakurppu3984
    @anjanakurppu3984 2 ปีที่แล้ว +1

    Thank you Ashen!God bless to all.

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 2 ปีที่แล้ว +4

    ලස්සන පවුලක් ❤️❤️❤️❤අශේන් ජය වේවා 🌹🌹🌹🌹

  • @toomaal3raimi957
    @toomaal3raimi957 2 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි අම්මා හරිම ලස්සනයි ❤️❤️❤️🙏

  • @Nuke.17
    @Nuke.17 2 ปีที่แล้ว

    MEH OYAGE TSHIRT THIYENNE L WENAKAN WITHARAINE? ethakota ita uda aya monawada adinne
    ??

  • @s.janaka4631
    @s.janaka4631 2 ปีที่แล้ว

    ලස්සනයි ...... nice family ....

  • @nimali6055
    @nimali6055 ปีที่แล้ว

    ආදරෙයි amma shok ලස්සනයි hamadema oyage wada ithin සුපිරි

  • @d.d.s2965
    @d.d.s2965 2 ปีที่แล้ว

    Niyami bro..niyami..budusarani හැමෝටම

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว

    Nice family ekak god bless you all your family ❤❤

  • @surangisomarathna17
    @surangisomarathna17 2 ปีที่แล้ว +2

    අනේ........ නංගි බබා ෂෝයි අනේ අාදරේ දෙන්නටම බුදුසරණයි

  • @pk8172
    @pk8172 2 ปีที่แล้ว +2

    Track එක හරි මචන් දැන් නම්❤ ඉස්සර නම් විකාරයි! #Jayawewa

  • @sandyakumari6635
    @sandyakumari6635 2 ปีที่แล้ว +14

    අම්මාත් ලස්සනයි ආදරණීය පවුලක් ❤️❤️❤️❤️❤️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @abzguy
    @abzguy 2 ปีที่แล้ว

    Ashen aiya water eka boil karala dawasak thiyala ita passe malu danna. Bcz of the chlorine

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 2 ปีที่แล้ว +3

    ජේසුපිහිටයි..ලස්සන..පවුලක්.😍😍😍🌺🌺🌺🌺❤❤❤❤🌹🌹🌹🌹

  • @ravindukalhara2361
    @ravindukalhara2361 2 ปีที่แล้ว

    Betta fish(fighters)kenekwa okata danna.eyala lassanay.habay thaniyama thama danna wenne.natural plant use krnna thawath haday

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +1

    පව් නංගි😘 හරිම අහිංසකයි. She has very cute smile 😘😍 i like it😍❤️ she is very innocent girl. Actually you are the best pepole 😍

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html අමතක වෙලා කැමරාව ඉස්සරහා රෙදි ගලවපු නිවේදිකාවෝ

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Welcome mother and sister ashen good luck beautiful tank 👍👍👍👍🐟🐟🐟🐟

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 ปีที่แล้ว +3

    Lovely family 💓💓💓 Amma godak lassani god bless ♥️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @mangalifernando9611
    @mangalifernando9611 2 ปีที่แล้ว +1

    Nice family jesu pihitai budu saranai aderei hamadama Italy Milan edala

  • @namashisamarakoon6203
    @namashisamarakoon6203 2 ปีที่แล้ว +9

    Literally the favorite video so far♥️🍃

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak dennako plz🥺👍

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 2 ปีที่แล้ว +1

    Ada video ekath maara aasaven baluva aiye 😍❤🤩Aiyage amma nam maara ma lassanai😃👌🤗😊 oyala thun denaa ma lassanai.

  • @Lara
    @Lara 2 ปีที่แล้ว +6

    😊gd contents.lv to see it..keep it up❤🙌

    • @niragaming09
      @niragaming09 2 ปีที่แล้ว +1

      Hi Lara akka😃

    • @Lara
      @Lara 2 ปีที่แล้ว +1

      @@niragaming09 hey❤

  • @lakminiwimalasuriya5015
    @lakminiwimalasuriya5015 2 ปีที่แล้ว

    Very young family .mother is so beautiful.❤️😘🤗

  • @kavinudulkith6366
    @kavinudulkith6366 2 ปีที่แล้ว +1

    Bowl wla malu hadna ek NM echchr Hoda na
    loku tank ekk eylt dunnoth oylth sathutin maluth sathutin

  • @slvehiclepisso8212
    @slvehiclepisso8212 2 ปีที่แล้ว

    සතුටින් ඉන්න .බුදු සරණයි .🙏🙏🙏🙏

  • @chamathkalhara4452
    @chamathkalhara4452 2 ปีที่แล้ว

    Brother oya malu hadanna gaththa eka thama awl arambaya aran thiyanawa waradi oya bowl wala malu hadanna ba marenawa kotu tank ekaka malu hadanna

  • @sachinithilochana7694
    @sachinithilochana7694 2 ปีที่แล้ว +1

    Soo lovely family😘😍💞

  • @hiranthafernando975
    @hiranthafernando975 2 ปีที่แล้ว

    Super malli.Oya කතෝලික ආගමේ නේද.Math esemai agama adalane santosen inna..👍🙏❤️

  • @shahendulash6299
    @shahendulash6299 2 ปีที่แล้ว

    Nice Vlog Bro💞

  • @asangisithara7752
    @asangisithara7752 2 ปีที่แล้ว

    Beautiful fish tank maa bokka....❤🤟

  • @roody1041
    @roody1041 2 ปีที่แล้ว +42

    Your mom does a fantastic job keeping your house beautiful .🔥

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @riolive.
    @riolive. 2 ปีที่แล้ว +1

    අයියෙ පට පාට ගල් තියේ කඩේ ඒවා ගෙනත් දාන්න එතකොට මාර ලස්සනයි🥰🍁

  • @shashi_monarawila
    @shashi_monarawila 2 ปีที่แล้ว +1

    Great ashen ❤

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 2 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලියේ ... ලස්සන පවුලක්

  • @pasindushanuka2885
    @pasindushanuka2885 2 ปีที่แล้ว +1

    Aiye thawa malu athin allala okata danna naththam hoda na

  • @akashatapattu1759
    @akashatapattu1759 2 ปีที่แล้ว +5

    අයියෙ ඔයාගෙ වීඩියො ස් ඉස්සර ඉදන් බලනව. ඔයාගෙ අයියෙ පේන්න බැරි ගති තිබ්බ සිරාවටම ..හැබැයි බන් අයියෙ ඔයා දැන් නම් අර නිහතමානී සීන් එකේ peak ektm awith tiyenwa . Oyage vlogs supiry ayye maruu . ♥️♥️♥️♥️♥️😌👊👊

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @omalsadevbandara564
    @omalsadevbandara564 2 ปีที่แล้ว

    Temperature Aquamate kare nane??

  • @smogah2273
    @smogah2273 2 ปีที่แล้ว

    Bro anti-chlorine dammada?? Tap water use karoth anti-chlorine danna oneh natham maluwo Marei.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html අමතක වෙලා කැමරාව ඉස්සරහා රෙදි ගලවපු නිවේදිකාවෝ

  • @prabathwijekoon4434
    @prabathwijekoon4434 ปีที่แล้ว

    Happy new year BRO

  • @EducationwithCN
    @EducationwithCN 2 ปีที่แล้ว

    Lovely family 🥰

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว

    Your family is always blessed to you. In future use your talent and continue your good work. Believe your parents and start from there bro. Should not backup bloody politicians and align with them that could
    deteriorates your image and the channel like what happened before. NYC USA 🇺🇸

  • @slanimalcaretube3468
    @slanimalcaretube3468 2 ปีที่แล้ว

    Aclimate karanna one tank eke tika welawak thiyala wathura purola ethakola huru wenawa wathurata mama yt chanel eke danne animls a gana wathurath tikak ain karanna

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว

    Verry beautiful family💞💞💞💞💞

  • @jithumsanketh
    @jithumsanketh 2 ปีที่แล้ว +5

    you have beautiful family bro.
    All the best 💪💪

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak dennako plz😊👍

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว

    ❤love from Ayesha teacher ❤
    Just now i subscribed you..

  • @pikuma8869
    @pikuma8869 2 ปีที่แล้ว

    Ayye clorine water dmmt kmk ne.anti clorine bottle tynwa.ewa genath dnna.

  • @dulangathathsarani5128
    @dulangathathsarani5128 2 ปีที่แล้ว

    Aiye apith malu hduwa ohma.. balls wla hadna ayta kama daddi 3 pm - 5pm between danna oni..mkd ra wenn dammam ithuru kama wlinui eylge jarwa wlinui gas ekk hdenw .. ethkt eyla ikmnt mrenw.. aya ball ek clean krddi thyna water wlin 1/4 withrk ayn krnna.. nthnm PH level change wela eyala mrenw... ❤️❤️

  • @preethigron817
    @preethigron817 2 ปีที่แล้ว +2

    Lovely mum and sweet nanga ❤️

  • @safranjvp5150
    @safranjvp5150 2 ปีที่แล้ว

    So nice your family

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 2 ปีที่แล้ว +3

    ඔහොම මාලු එක පාර දාන්නෙ නෑ බෝල් එකට වතුර පුරවලා මාලූ ගෙනාව බෑග් එක පැය බාගයක් විතර ඒ වතුර එකට බස්සලා තියන්න ඕනි ලොකු ටෑන්ක් එකක් ගේන්න අනේ 🥰

  • @sithuminidulakshika3670
    @sithuminidulakshika3670 2 ปีที่แล้ว

    Ashen aiya 😍 thun denm lssnii hmdm sthutin inn ❤️❤️

  • @akashmalisha1998
    @akashmalisha1998 2 ปีที่แล้ว

    Flowerhone මාලුවෙක් හදමුද අශෙන්

  • @bineshasilva2926
    @bineshasilva2926 2 ปีที่แล้ว

    සුපර් 👌
    Ashen niyamayi ❤️❤️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html අමතක වෙලා කැමරාව ඉස්සරහා රෙදි ගලවපු නිවේදිකාවෝ

  • @kushanimiuranga1749
    @kushanimiuranga1749 2 ปีที่แล้ว +1

    ලස්සනයි හැමෝම හැමදේම

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว

    Amma ලස්සනයි malli oyalata bs

  • @reshanperera27
    @reshanperera27 2 ปีที่แล้ว +1

    Good luck brother

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 2 ปีที่แล้ว

    Supiri bokka❣️🤝

  • @king12850
    @king12850 2 ปีที่แล้ว +1

    The video is so beautiful, love sister 💙🤘

  • @shakeelameyer1964
    @shakeelameyer1964 2 ปีที่แล้ว

    Young mother with beutiful children

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +11

    අශේන් හුගාක් හොද කෙනෙක්,ඔවුගෙ නැගීමට හුඟ දෙනෙක් ඊර්ෂ්‍යා කලා,කකුලෙන් ඇද්දා.නමුත් ඔවු අද ක්‍රමයෙන් ඉදිරියට එනවා.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 2 ปีที่แล้ว

    Discuss ලා හදනවා නම් ලේසි වෙන්නෙ නං නෑ ❤️ මේන්ටේනස් තියෙනවා ගොඩක්

  • @daniduayaskantha7826
    @daniduayaskantha7826 2 ปีที่แล้ว +3

    🔥🔥legends Never Die 🔥🔥

  • @indrawathi9131
    @indrawathi9131 2 ปีที่แล้ว +1

    lassanai budusaranai hamootama

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +36

    ආදරණීය පවුලක් .පවුලේ සියලුමදෙනාට තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏💖

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak dennako plz

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +1

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @torintanniroshani938
    @torintanniroshani938 2 ปีที่แล้ว +1

    Hi cute girl❤️😊 .nice vedio 🤗🤗.amma ekka cooking vedio ekk kranna.😊

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html අමතක වෙලා කැමරාව ඉස්සරහා රෙදි ගලවපු නිවේදිකාවෝ

  • @slcyberspace3934
    @slcyberspace3934 2 ปีที่แล้ว +10

    අම්මා නම් අහිංසකයි.. නැන්දම්මේ ආදරෙයි. වෙලාවට උඹ විතරයි මස්සිනේ වලත්ත. අනිත් ඔක්කොමලා හොදයි..

    • @Nissakau62
      @Nissakau62 2 ปีที่แล้ว +2

      Amoo eka

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html කැමරාව තියෙනවා කියලා අමතක වෙලා ලෝකෙටම පේන්න සවුත්තු උනු මිනිස්සු

  • @abzguy
    @abzguy 2 ปีที่แล้ว

    Ashen aiya camera man kauda?

  • @vihangajayasena8466
    @vihangajayasena8466 2 ปีที่แล้ว +6

    මරු ඩයල් එක,වෙලෙන් අල්ලලා සාරි ගප්පි ඇති කරාලු🤣🤣🤣

  • @saviyodewshan2341
    @saviyodewshan2341 2 ปีที่แล้ว +2

    God bless🙏

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +4

    අශේන්ගෙ අම්මා හරිම ලස්සනයි

  • @mathswithsujithpkiriella6661
    @mathswithsujithpkiriella6661 2 ปีที่แล้ว

    Putha oxygen plant ekak danna plastic plats ekka

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට😎😎😎❤️❤️❤️😎😎😎

  • @dilrukshikuruppuge7150
    @dilrukshikuruppuge7150 2 ปีที่แล้ว

    අම්මා ලස්සනයි ❤️❤️

  • @KumariKumari-rc5sq
    @KumariKumari-rc5sq 2 ปีที่แล้ว

    Nangiya lassanai..parissamen inna

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว

    අම්මා හරිම ලස්සනයි