හිටිහැටියේම මතු උන අත්භූත සත්වයා | Kalumal Pokuna Secret

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2021
  • පොකුණක් සොයා යන අත්භූත සත්වයා. ගම් වාසීන් කියනා පරිදි කිසිදා නොදුටු අත් භූත සත්වයෙකු ගමේ සැරිසරන බවටත් කිහිප දෙනෙකුම ඒ සත්වයා දුටු බවටත්, කළු මල් පොකුණ නම් කටකතාවක් මේ සත්වයා සමද ඇඳි ඇති බවත් කියන අමුතු කතාවේ සුලමුල සොයා යන ගමන. #kalumal_pokuna #SriLanka #mystery

ความคิดเห็น • 15

  • @production1160
    @production1160 3 ปีที่แล้ว +2

    එල..

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 2 ปีที่แล้ว +3

    #raamuwa

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    පරිසරය සුරකිමු.😊

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    මිත්‍යාවට එරෙහිව නැගීසිටිය යුතුමය.😊

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 ปีที่แล้ว +1

    Theruwan sarani

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 ปีที่แล้ว +4

    මේ අයියෙ ඔයාට කියන්න පුලුවන්ද ඔය ප්‍රදේශය මොකක්ද කියලා?

    • @Supun.
      @Supun. 2 ปีที่แล้ว

      සිංහරාජ වනාන්තර ය ඇතුලෙ තියෙනවා කියන්නෙ.
      පරිසරය සුරකිමු.😊
      බලන්න යනවා නම් පා සටහන් පමණක් තබා එන්න.😊

  • @upulmanavadu5057
    @upulmanavadu5057 3 ปีที่แล้ว +1

    Nittawage anika

  • @user-er8dw4kq5p
    @user-er8dw4kq5p 5 หลายเดือนก่อน

    🙄

  • @refferal2326
    @refferal2326 3 ปีที่แล้ว +1

    භාහිර ශබ්ද වැඩී

  • @sunethbope468
    @sunethbope468 3 ปีที่แล้ว +2

    U tube karana minissu gana puduma hitenawa kale kana gonwada mewa thiyenne lankawe witarai

  • @nimanthasampath3744
    @nimanthasampath3744 3 ปีที่แล้ว +1

    Mee oyaga nambar akk tiynawda

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    සිංහරාජ වනාන්තර ය ඇතුලෙ තියෙනවා කියන්නෙ.
    පරිසරය සුරකිමු.😊
    බලන්න යනවා නම් පා සටහන් පමණක් තබා එන්න.😊

  • @oshadinethra296
    @oshadinethra296 3 ปีที่แล้ว +1

    Boru kiyanna epa ane