Mitwa | Prakash K | Hiru Star Season 04 | 3rd Round 🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Mitwa | Prakash K | Hiru Star Season 04 | 3rd Round 🌟
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.net/@hirustaroffi...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_ROUND #Prakash_K #Mitwa
  • เพลง

ความคิดเห็น • 63

  • @user-bo5xn8ui6p
    @user-bo5xn8ui6p 7 วันที่ผ่านมา +13

    මේ ජජ්බෝර්ඩ් ඵකේ ඉන්න කිසිම කෙනෙකුට මේ සිංදුවමේ විදියට කියන්න බෑ..

  • @kalanilakshani5667
    @kalanilakshani5667 8 วันที่ผ่านมา +35

    ජජ් බෝඩ් එකේ වාඩි ගන්න ඕන කෙනෙක් ප්‍රකාශ්.මොකට ආවද මන්දා මේ හිරු ස්ටාර් එකට. ප්‍රකාශ් සිරසෙ කිව්ව සින්දු ගිහින් බලන්න.කොච්චර හොද කමෙන්ට්ස් දුන්නද ඒ ජජ්ලා.අන්තිම වෙනකම් ආවා.ඇයි මන්ද මෙහෙම බාල තරගෙකට ආයෙ ආවෙ මෙයා.ලස්සන සින්දුවක් කරන්න තිබ්බා. මෙලෝ රහකට නැති ජජ් බෝඩ් එහෙකින් ජරා කතා අහන් ඉන්න වෙලා දැන් 😅😅😅😅

    • @IsinduFernando
      @IsinduFernando 6 วันที่ผ่านมา +2

      Ekane arake semi final awilla aye mekata awe mona hethwakata da ???😅

    • @kalanilakshani5667
      @kalanilakshani5667 6 วันที่ผ่านมา

      @@IsinduFernando aththa .pissuda manda appa.dan eka eka ewa aha gannwa

    • @shiranthadilshan5247
      @shiranthadilshan5247 4 วันที่ผ่านมา

      අනිවාරෙන්❤

  • @bobbywijenathan3611
    @bobbywijenathan3611 8 วันที่ผ่านมา +6

    I have lost faith in the judges who press the golden buzzer before the contestant sings. Shows their integrity and capabilities.

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 9 วันที่ผ่านมา +5

    ලස්සන සින්දුව ❤මුල් ගිිතය විදිහටම ගායනා කරා.👍

  • @Naviththisal1
    @Naviththisal1 9 วันที่ผ่านมา +8

    Prakash aiye සුපිරි සුපිරි ආදරෙයි ❤ math vote kara aiye

  • @senduvlogs
    @senduvlogs 8 วันที่ผ่านมา +2

    Good singing my favourite singer Prakash.K ❤

  • @asoksaran5952
    @asoksaran5952 8 วันที่ผ่านมา +9

    Judgers can you sing this song like him 😂😂 don’t lol 😅 Prakash you did big thing ❤

  • @frr2509
    @frr2509 9 วันที่ผ่านมา +4

    Very good Prakash keep it up all the best can tell your doing 100+

  • @Saracrew12465
    @Saracrew12465 8 วันที่ผ่านมา +9

    මුන් කැමති සින්දු කියන්න ඕනෙ😂

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 9 วันที่ผ่านมา +3

    Well done boy 👌👌👌🤞✌👍❤ excellent job by prakash

  • @shesha6570
    @shesha6570 5 วันที่ผ่านมา +1

    He sings well ♥️ I think its hard to sing songs like this live.

  • @ayodyachathurangi1030
    @ayodyachathurangi1030 9 วันที่ผ่านมา +4

    Supiriyak thamai ithin 🔥❤️

  • @rajy8012
    @rajy8012 9 วันที่ผ่านมา +9

    මෙයාට kohamath ඉස්සරට යන්න wennah bn 😊amal ඉන්නකම්

    • @Naviththisal1
      @Naviththisal1 7 วันที่ผ่านมา

      Balu kata wahaganin 😂

    • @rajy8012
      @rajy8012 7 วันที่ผ่านมา +1

      @@Naviththisal1 පිළිගන්න bariwunath ekai aththa

  • @sudarmajayanthi4387
    @sudarmajayanthi4387 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤maru😊

  • @shiranthadilshan5247
    @shiranthadilshan5247 9 วันที่ผ่านมา +4

    🎉කියන්නවචන නැ සුපිරි 💝

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 9 วันที่ผ่านมา +2

    Wonderful ❤

  • @DarshiThambiraj
    @DarshiThambiraj 9 วันที่ผ่านมา +1

    Wonderful 🎉❤️🎉

  • @kavindiya545
    @kavindiya545 9 วันที่ผ่านมา +4

    කොහෙද හැටන් ගැම්ම ❤❤❤❤❤❤❤

  • @sajpick123
    @sajpick123 9 วันที่ผ่านมา +4

    🔥🔥🔥🔥🔥🔥

  • @indika1990
    @indika1990 วันที่ผ่านมา

    Supirima gayanaya

  • @ShalikaUdayani
    @ShalikaUdayani 5 วันที่ผ่านมา

    Woww❤❤❤❤

  • @naveenkumar-yb8ir
    @naveenkumar-yb8ir 6 วันที่ผ่านมา

    My favourite singer 💞

  • @DaisyPerera-kf5ee
    @DaisyPerera-kf5ee 9 วันที่ผ่านมา

    Maru😮.......❤

  • @asangikamadhurangani6789
    @asangikamadhurangani6789 7 วันที่ผ่านมา

    ❤❤❤🎉

  • @manukasong2957
    @manukasong2957 9 วันที่ผ่านมา

    ❤❤

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 7 วันที่ผ่านมา +1

    ❤❤Kabi alvida na kehena❤❤

  • @SachiniRasara-qu2ie
    @SachiniRasara-qu2ie 4 วันที่ผ่านมา

    Niyamai sahodaraya..hodatama kiwwa👑🌟..kauru Mona kiwwath oya waddek...uparima lakunu denna Oni kenek

  • @saas179
    @saas179 9 วันที่ผ่านมา

    Supeeerrrri niyamai ❤❤❤❤❤❤❤

  • @AnojaAnoja-ou3zw
    @AnojaAnoja-ou3zw 9 วันที่ผ่านมา

    ❤❤❤❤👍👍👍👍👍👍supar

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf 3 วันที่ผ่านมา

    aye sinduwak ahanna asawen inne❤❤❤❤

  • @Kadekale
    @Kadekale 9 วันที่ผ่านมา

    Congratulations bro 🎉

  • @neshasanico8988
    @neshasanico8988 9 วันที่ผ่านมา

    Good job bro keep up

  • @amriamar1
    @amriamar1 9 วันที่ผ่านมา +3

    What adupaadu? How much ever he sings, the judges are always mentioning flaws!! They are just bringing him down for no reason.

  • @pulamusique
    @pulamusique 9 วันที่ผ่านมา

    😍😍😍😍😍😍😍😍😍😍

  • @NirmalaNirmala-lc5bs
    @NirmalaNirmala-lc5bs 9 วันที่ผ่านมา

    සුපිරි මල්ලි

  • @MohomadRiyan
    @MohomadRiyan 9 วันที่ผ่านมา +5

    Karunakara mejudgerslawa ain karanna seson5walanam epa

    • @Sharanaga230
      @Sharanaga230 8 วันที่ผ่านมา

      Kamak nadda 😂😂

  • @imeshchathuranga2235
    @imeshchathuranga2235 8 วันที่ผ่านมา +2

    මේ සැරේ hirustar වෙන්නෙ shanu ranaveera තමා

  • @MohomadRiyan
    @MohomadRiyan 9 วันที่ผ่านมา +4

    Me jadgerslanam epa

  • @chithradhevi3003
    @chithradhevi3003 5 วันที่ผ่านมา

    Oya thamaie lankave palaveni supper star putha

  • @susanjithdilrockshans6913
    @susanjithdilrockshans6913 7 วันที่ผ่านมา +2

    Muta wage judge board ekektawath sinduwak kiyaganna be. Hebei lokukama ahasa usata. Ane manda mu mokata hiru star awada kiyala Indian reality show ekakata yanne nethuwa

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 6 วันที่ผ่านมา

    Ayi bn මේ වගේ චාටර් reality show එකකට awe😢

  • @chamindithenuwara1730
    @chamindithenuwara1730 9 วันที่ผ่านมา +4

    නියමයි.original සිංදුව වගේමයි.

    • @Kaweebbh.
      @Kaweebbh. 8 วันที่ผ่านมา +2

      ගොන් කතා කියන්න එපා ඔරිජිනල් සින්දුව ලගින්වත් තියන්න බැ

  • @DsampathBandara
    @DsampathBandara 8 วันที่ผ่านมา

    ඔය තැන මෙයාට ගැලපෙන්නෑ...

  • @frr2509
    @frr2509 9 วันที่ผ่านมา +2

    Sangiyhe danna aya dannawa Prakashge gayana hakiyawa

  • @napeebro2094
    @napeebro2094 8 วันที่ผ่านมา

    Lankawe un kohamath hoda ekata thena denna ne bn

  • @user-oq2gr1nc1e
    @user-oq2gr1nc1e 2 วันที่ผ่านมา

    අපෝ මෙච්චර ලස්සනයි... මුල් song එක වගේම කිව්වා.. ඒකට වැරදි කියනවා.. මෙලෝ රහක් නැති උන්ට golden vote දුන්නා.. එයාල ආස අය හොද හෝ නරක අනිත් අයව කපල මෙයාල ගන්නවා.. පුදුම සූදුවක් මේකත්.. 😂😂😂

  • @Rasa-pu3oy
    @Rasa-pu3oy 2 วันที่ผ่านมา

    හිරු එකේ දක්ෂයට තැන නැ ජජ්බෝඩ් එකේ ඉන්න උන්ටත් වඩා ලස්සනට සිංදු කියන අාදුනිකයෝ ඉන්නවා

  • @harshalakmal.
    @harshalakmal. 7 วันที่ผ่านมา +1

    අපරාදෙ බන් හිරුස්ටා ආවේ... උඹ වගේ දක්ශයෙක්ට හිරුස්ටා සෙට් වෙන්නෑ හිරු කියන්නෙ ගූ

  • @NoName-fz5zv
    @NoName-fz5zv 9 วันที่ผ่านมา +9

    ඌට හෙනම කැපිල්ල මේ හැත්තගෙන්

    • @sayurisammani884
      @sayurisammani884 9 วันที่ผ่านมา +2

      ඒක තේරෙනවා නේද හොදටම

    • @hasininavodya4531
      @hasininavodya4531 9 วันที่ผ่านมา +1

      Ow vote yawanne ne mun

  • @user-jp1ew4bc4z
    @user-jp1ew4bc4z 2 วันที่ผ่านมา

    Othana inna pravinyo kiyana kisi kenekta me vidiyata sing karanna bee prakash mokatada hirustar aweee

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf 8 วันที่ผ่านมา

    හරිම ලස්සනයි . Hiru Star
    වෙන්න සුබ පැතුම් ❤❤

  • @NoName-fz5zv
    @NoName-fz5zv 9 วันที่ผ่านมา +5

    ඌට හෙනම කැපිල්ල මේ හැත්තගෙන්

    • @mohamadsadhik5050
      @mohamadsadhik5050 9 วันที่ผ่านมา +1

      100000% Jaathi Waadheya.... bn....
      Wena Mukuth nae bn.....