ධර්මදාස වල්පොල කියන්නේ කවුද ? Dharmadasa Walpola Tribute

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2022
  • dharmadasa walpola songs, dharmadasa walpola karaoke, dharmadasa walpola, dharmadasa walpola nonstop, dharmadasa walpola songs karaoke, dharmadasa walpola and latha walpola songs, dharmadasa walpola sajjayana, dharmadasa walpola live, dharmadasa walpola surathalee, dharmadasa walpola funeral, lata walpola, latha walpola
    latest news update, latest news sri lanka, sri lanka latest news, latest news sinhala, gossip sinhala, lanka gossip, today news, today latest news
    Studio Ja
    Facebook - / studioja

ความคิดเห็น • 69

  • @violinthisara
    @violinthisara 11 หลายเดือนก่อน +15

    මේ වැඩසටහන නිර්මාණය කිරීමට සහභාගී වූ, කරුණු සොයාබලා නිසි ලෙස ඉදිරිපත් කල, ඔබ සැමට බොහොම ස්තූතියි. 🙏🙏❤️❤️

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +18

    නියම කථනය වල් පල් නෑ අපට අවශ්‍යදේ දුන්නා බොහොම ස්තූතියි බොහොම ස්තූතියි

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි ධර්මදාස වල්පොල මහතා සම්බන්ධ මේ වැදගත් තොරතුරුවලට.

  • @chathurapathirana9657
    @chathurapathirana9657 ปีที่แล้ว +11

    මගේ ප්‍රියතම ගායන ශිල්පියාණන් ..
    නැවත අප අතරම ඉපදේවා

  • @susilaperera6887
    @susilaperera6887 หลายเดือนก่อน +1

    සින්දුත් ඇහුවා අවුරුදු 65 විතර.ඒත් " සැමදාම ඔබ මගේ කියා " වගේ ගීතයක් තාම ඇහුවෙ නෑ .ඒ බේස්..කාටවත් බෑ ..එතුමාට සසර කෙලවර අමාමහ නිවන් සුව අත් වේවා 🙏🌹

  • @nimalkarunarathna9806
    @nimalkarunarathna9806 ปีที่แล้ว +15

    මේ යුවල මගේ හදවතේ ගැඹුරින්ම අදටත් වැලඳගෙන ඉන්න මගේ ලොවේ එකම ගායක යුවල.

  • @exclusivescience
    @exclusivescience หลายเดือนก่อน +1

    හරිම ලස්සන වටිනා වැදගත් විස්තර කථනයක් 🎉🎉🎉🎉❤❤❤❤

  • @----Dasun---
    @----Dasun--- 3 หลายเดือนก่อน +4

    ධර්මදාස වල්පොල කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා 🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 7 หลายเดือนก่อน +4

    දෙවියන් වන්නේත්..
    තිරිසන් වන්නෙත්..
    සිතුවිලි..තුලමයි..
    එවන් පදමාලා සහිත..ගී නව පරපුරට..නිතරම ඇසීමට සැලැස්විය යුතුය ..
    ගායකයින්ට...පදමාලා රචකයින් ට...සංගීතයට
    සමාජයේ යහපැවැත්මට..ලොකු සේවයක් කළ හැක..
    මතකයේ රැඳුනු ගී... ධර්මදාස යින්...හා...ලතා යුවළගෙන්...
    මිනිස් සිත් තුල...

  • @nimalpathmasiripathmasiri3107
    @nimalpathmasiripathmasiri3107 26 วันที่ผ่านมา

    මගේ ප්‍රියතම ගායකයා කුඩා කාලයේසිටම අදත් මම කියන්නේ එතුමාගේ ගීත ඔබතුමාට නිවන්සුව

  • @user-sb7hz5mo4g
    @user-sb7hz5mo4g 7 หลายเดือนก่อน +3

    මට නං ඇඩුනා ඒ කතාව අහලා..කොච්චර වටිනාමිනිස්සුද😢😢😢😢😢

  • @subabandara4731
    @subabandara4731 ปีที่แล้ว +7

    කැමති තවත් එක් ගායකයෙක්❤

  • @user-be4sc3sc2s
    @user-be4sc3sc2s 3 หลายเดือนก่อน +1

    Harima lassana mihiri katahadak daramadasa Walpola

  • @nirielleyasassithero2360
    @nirielleyasassithero2360 ปีที่แล้ว +7

    ගොඩක් පිං

  • @premalathamunasinghe4267
    @premalathamunasinghe4267 7 หลายเดือนก่อน +3

    අාදරනිය ගායකය ඔබගෙ මියුරු හඩට සම කල හැකි අයෙක් අදටත් අපඅතරනැත
    ඔබ නිවන් දකිනතුරු ලක්බිම ඉපදෙමින් අප ඔබ ගායනයෙන් මුසපත්කෙරෙවා

  • @hsarathpee4867
    @hsarathpee4867 7 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට❤

  • @hewakaru
    @hewakaru ปีที่แล้ว +4

    Thank you very much for you. this tribute to Dharmadasa Walpola, my best singer. I loved his voice since child. Rest in peace

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 7 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි, මේ තොරතුරු දැක ගන්නට ලැබීම ගැන බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +9

    අනේ අපේ මහත්තයා ආසම ගායක යුවල ධර්මදාස වල්පොල ලතා වල්පොල යන අයට ගීත ගායනා එයත් හරීම ආශයී ඇයත් අද නෑ ඡේවීපී බල්ලෝ එයාව මැරුවේ
    ධර්මදාස වල්පොල මහතාට අඡරාමර නිවන්සුවයලැබේවා.

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว +1

      ඔබ නේද ධර්මදාස මහත්මයාගේ විඩියෝවක් දාන්න කියලා ඉල්ලලාම තිබුනේ

    • @poornimaprabodanie5185
      @poornimaprabodanie5185 7 หลายเดือนก่อน

      😢😢😢

  • @manelperera5336
    @manelperera5336 7 หลายเดือนก่อน +2

    යලිඅපඅතරමයලි ඉපදේවා..පරමිපරා ගානක් දරැ මුනුබුරන්ට ඒ කටහඩ ලැබිලා.අපගේ සිත් නිවිමට හැකිවෙිවා.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +10

    එතුමන් හට මොක් සුව ලැබේවා 😢😢😢

  • @pushpawickramasinghe4421
    @pushpawickramasinghe4421 ปีที่แล้ว +7

    My best singer.I still remember how I ran to the radio to hear his songs. Heart touching soothing voice. Sad to miss him.Nivan suwa pathami.

  • @hopesusanna8150
    @hopesusanna8150 7 หลายเดือนก่อน +1

    Brilliant presentation. I like the last interdiction about his songs.

  • @apgunathilaka
    @apgunathilaka 8 หลายเดือนก่อน +2

    අපි තාමත් ඔබසමගයි

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k 10 หลายเดือนก่อน +2

    ඇත්තටම,,, අපිතාමත්,,,,,,කැමති

  • @c.nmiusic4036
    @c.nmiusic4036 ปีที่แล้ว +6

    මගේ ඉල්ලිම ඉටු කලාට ඔබට ස්තුති . වල්පොල සිංදු ටිකකුත් දැම්මානම් තවත් හොදයි .

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว

      ගීත දාන්න අපිත් කැමතියි. ඒත් කොපිරයිට්ස් නිසා දාන්න බෑ. ඒ ගැන අපේ බලවත් කනගාටුව

    • @c.nmiusic4036
      @c.nmiusic4036 ปีที่แล้ว +1

      @@StudioJagoda මන් ලග tiyenava copy vadinne neti ewa sir

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว

      @@c.nmiusic4036 කොහොමද කොපිරයිට්ස් නෑ කියන්නෙ අද බොහෝ දෙනෙක් කොපිරයිට්ස් කම්පැනිවලට බාර දීලා තියෙන්නෙ. ඒවා මොනිටර් කරන්නෙ ඕස්ට්‍රේලියාවේ‍ර්යාවේ සමාගමකින්. එයාලා ඉල්ලන ගණන් අපට ගෙවන්න බෑ නේ.

    • @c.nmiusic4036
      @c.nmiusic4036 ปีที่แล้ว

      @@StudioJagoda mama youtiube upload karapuva tiyenne copyright nm copyright eka youtiube studio eke vetenava.

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 7 หลายเดือนก่อน +2

    Ohuge DUETS - Lankawe BEST

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk หลายเดือนก่อน +1

    ❤❤❤

  • @community1854
    @community1854 7 หลายเดือนก่อน +1

    Niyama Sinhala Voice! I love his voice!!

  • @lakshmansenevirathne6901
    @lakshmansenevirathne6901 ปีที่แล้ว +4

    මෙතුමා උපන් වර්ෂය දැනගන්ට කැමතියි මා.කැමතිම ගායක යුවලකි

  • @Podinilame963
    @Podinilame963 10 หลายเดือนก่อน +1

    Gauakayaneni obata niwansuwa labewa

  • @badrawijerathna
    @badrawijerathna หลายเดือนก่อน +1

    මම ඔහු ගෙන් සංගීත ය හැදැරුව එතුමා ටනිවන්සූව ලැබේ වා

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 6 หลายเดือนก่อน +1

    🌹🌹🌹❤❤❤🙏🙏

  • @ravindraseneviratne8850
    @ravindraseneviratne8850 7 หลายเดือนก่อน

    Thanks ❤

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 7 หลายเดือนก่อน

    Thanks🌹

  • @amithasriyani4856
    @amithasriyani4856 10 หลายเดือนก่อน +2

    ❤❤🙏🏻🙏🏻Nivan suva lebawa

  • @tmpodinilame5672
    @tmpodinilame5672 ปีที่แล้ว +1

    Gayakayaneni obataniwan suwa labewa.

  • @sarathkasthuriarachchi7800
    @sarathkasthuriarachchi7800 7 หลายเดือนก่อน

    මට මතකයි මෙතුමා අභායට පත්වුනේ නත්තල් දින නත්තල් ස ැරසිලි කරමින් සිටින අවස්ථාවෙි විදුලිය සැර වැදීමකින් කියලා වාර් තා වුනා කොහොම වුනත් මම ඉතා කැමති ගායකයෙක් ගග යන්නේ කොහෙද ගලා - ලාලිත රෑපේ වැනි ගීත අමරණීයයි

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 7 หลายเดือนก่อน

    ❤❤

  • @srimajayetileke790
    @srimajayetileke790 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @nelukahewage7132
    @nelukahewage7132 7 หลายเดือนก่อน

  • @dammidammi5081
    @dammidammi5081 ปีที่แล้ว +2

    Ohuta mage.hadapiri.utthamacharaya....

  • @Gee435
    @Gee435 6 หลายเดือนก่อน +1

    එතුමා මියගියේ හෘදයාබාධයකින්. විදුලි සැර වැරදීමකින් නොවේ. එතුමා අසනීප වූ අවස්ථාවේ විශාල පිරිසක් සිටියා. එතුමාව වාහනයක නංවන්න මමත් උදව් වුනා. කැළණිය තොරණ හන්දිය ප්‍රදේශය හරියෙදි එතුමා අන්තරා වුනා කියලා ආරංචි වුණා. එතුමාගෙන් මම සංගීතය ඉගෙනගත්තා. සර්පිනාව වාදනයට අත්පොත් තැබුවේ එතුමාගෙන්.
    එතුමා අනිවාර්යයෙන්ම දෙව්ලොව ගාන්ධර්ව සභාවේ ඉහලින්ම වැජඹෙනවා ඇති.
    මම එතුමාගේ ශිෂ්‍ය
    ලලිත් අමරසිංහ.

    • @StudioJagoda
      @StudioJagoda  6 หลายเดือนก่อน

      විදුලිසැර වැදීමක් ගැන මෙහි සදහන් කර නැත

  • @srimajayetileke790
    @srimajayetileke790 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 7 หลายเดือนก่อน +1

    Rita Jenewi
    Danna taramin- susil premaratna ... lata nama damme.

  • @ramanidemel1821
    @ramanidemel1821 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏😢

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu หลายเดือนก่อน +1

    Aa premaniiya handata sama karanna loke venath handak na
    Ethumata nivan suva labeva

  • @dammidammi5081
    @dammidammi5081 ปีที่แล้ว +2

    Darmadasa.valpola.mahathage.katahanda..ohuta.deviyan.dun.gift.eka.k....adatath.ohuge...katahandata...inisun.puduma.adareyi

  • @subodhafernando2402
    @subodhafernando2402 4 หลายเดือนก่อน

    256 nowa 296

  • @wasanawijesekara8051
    @wasanawijesekara8051 ปีที่แล้ว +2

    Jothipala ganath vistara tikak kiyanna.

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว

      කලාකරුවන් ගේ ප්ලේ ලිස්ට් එකේ බලන්න

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu 8 หลายเดือนก่อน

    Eda mage priyathama gayakaya valpolayan
    A mihiri premaniya handata latha mahathmiyage handama thamai
    Ethumata nivan suvaya labeva

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 7 หลายเดือนก่อน

    Mama kamathima qayakayek.ane hadisiyema nAthi.una.

  • @user-if2vr8up3e
    @user-if2vr8up3e 7 หลายเดือนก่อน

    Sindhuvala kotasa bagin ekathu nokireema aduvaki.

  • @dayanthahewawitharana1341
    @dayanthahewawitharana1341 7 หลายเดือนก่อน

    Uttama muni දළදා

  • @user-if2vr8up3e
    @user-if2vr8up3e 7 หลายเดือนก่อน

    Laalithsa roope soabana dheage naarilathaavaka kiri ithire. Surathaleee e ea sangaathe rase vele thaniveedhe maa.

  • @chathurapathirana9657
    @chathurapathirana9657 4 หลายเดือนก่อน

    th-cam.com/video/FTfZpfrHmbw/w-d-xo.htmlsi=lzPZzeb7Ml8daBZb
    මගේ ප්‍රියතම ගායන ශිල්පියාණන්ගේ ගීතයක් මගේ හඬින්

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 7 หลายเดือนก่อน +1

    ❤❤❤