SANDYA KUMARI'S LOVE STORY - සන්ධ්‍යා කුමාරි කියන ඇගේ ආදර කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 129

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 8 หลายเดือนก่อน +30

    අමතක නොවන සිනමාවේ සිටි ලස්සනම නිළිය සන්ධ්‍යා කුමාරි බව ඇත්ත.ඇයට නිවන් සුව

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Obage adahasata mamath ekangayi!

  • @champaperera8487
    @champaperera8487 8 หลายเดือนก่อน +10

    සන්ධ්‍යා හරිම ලස්සනයි .සිංහල සිනමාව බැබලවූ නිලියක් .රුක්මණී දේවි ,ලීනා ද සිල්වා ත් හුගාක් රූමත් . ඇත්තටම ඇය රගපෑ පැරනි චිත්‍රපට අපට බලන්න විදියක් නැහැනෙ . සැනසුම කොතනද චිත්‍රපටයේ ඇය රගපෑ අයුරු අදවගේ මතකයි . කේ. ගුනරත්නම් ,එම් .මස්තාන් යන මහතුන් අපේ සිංහල සිනමාව වෙනුවෙන් මහත්වූ මෙහෙයක් කලා .මේ වටිනා වැඩසටහන ඉදිරිපත් කල ඔබට බොහොම ස්තුතියි .

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Ow, obage adahasa hari thamayi! Mamath ekangayi.

  • @iyanthiperera
    @iyanthiperera 8 หลายเดือนก่อน +14

    සිංහල සිනමාවේ පිරිපුන් ලස්සනම නිලියට නිවන් සුව පතමි. දූවරු දෙදෙනාත් ලස්සනයි, ඒ දෙන්නාගෙන් අම්මා ගැන ආදරණීය මතකයන් අපිට ඉදිරිපත් කරන්නකෝ.

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 8 หลายเดือนก่อน +20

    මෙතෙක් හෙළ සිනමාවට බිහිවූ අතිශය රෑමත්ම නිලිය සන්ධ්‍යා කුමාරි. Real Beauty.

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Ow, mamath ekangayi!
      I totally agree!

  • @dasanayakeddp6252
    @dasanayakeddp6252 23 ชั่วโมงที่ผ่านมา +2

    We missed her

  • @samjewellery3755
    @samjewellery3755 9 หลายเดือนก่อน +7

    Great story.got to know many unknown facts about sandya.she was a great actress.her lifecstory properly i troduced by you.felt sad about her life negative happenings.god bless her soul.thank you for publishing her story.

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Me too!......

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 9 หลายเดือนก่อน +7

    මලක් වගේ ලස්සන ඇය ගැන විස්තර අහලා තියෙනවා, ඒත් කවදාවත් දැකලා නෑ. ඇගේ ජීවිත කතාව අවසන් කර ඇති ආකාරය ගැන බෙහෙවින්ම ශෝචනීයයි. 😢

  • @shanthidhammika8978
    @shanthidhammika8978 8 หลายเดือนก่อน +4

    Sandhya akke obata Uthum Niwan Suwa Labewa!🙏🙏🙏
    Thank you dear for entertaining us.❤❤❤

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 9 หลายเดือนก่อน +25

    සිංහල සිනමාවෙි එතෙක් මෙතෙක් බිහාවු ලස්සනම කාන්තාව සංදි්‍යා කැමාරි.

    • @dileeparohan8281
      @dileeparohan8281 8 หลายเดือนก่อน +2

      Naha malani fonseka

    • @chandradharmarathne2007
      @chandradharmarathne2007 8 หลายเดือนก่อน +4

      මම පාසල් යන ඇයට ලිපි ලීවා.ඇය මට ඡායාරූප එව්වා.හරිම ලස්සන නිලියක්

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Ow, eka aththama thamayi!!

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      ​@@dileeparohan8281Malini Fonsekata wada Sandya Kumari lassanayi!!.....

  • @mihindukulasooriya2807
    @mihindukulasooriya2807 8 หลายเดือนก่อน +10

    ශ්‍රී ලංකාවෙ වයිජයන්තිමාලා !

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සන නිලියක්... මම හරිම ආසයි... ලස්සන කියලා වැඩක් නැහැ

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 9 หลายเดือนก่อน +12

    ලංකාවො බිහිවු කඩවසමිම නලුවා ආනන්ද ජයරත්න ඔහු සමග සන්ද්‍යා එහි රගපැවා.

  • @anurakiriella1801
    @anurakiriella1801 8 หลายเดือนก่อน +8

    සින්හල සින්මාවේ හිටපු ලස්සන හිනාවක් තිබුනු ලස්සන න්ලියක් සන්ද්‍යා.

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Aththama thamayi!

  • @samudrikaherath5294
    @samudrikaherath5294 8 หลายเดือนก่อน +4

    එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ බිහිවූ ලස්සනම නිලිය ඇයයි

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Ow, hari thamayi!

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 8 หลายเดือนก่อน +4

    ලස්සන පිරිපුන් නිලියක් මේ අය තමා නියම නිලියන් නිවන් සුව ලැබේවා !

  • @samjewellery3755
    @samjewellery3755 9 หลายเดือนก่อน +5

    Curiously wait for to watch this story.thank you so much.

  • @acharigesitha134
    @acharigesitha134 8 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් ලස්සන නිලියක් ❤❤

  • @mariyan_yamuna
    @mariyan_yamuna 9 หลายเดือนก่อน +9

    මගෙ අම්මා මට කියලා තියෙනවා හරිම ලස්සන නිළියක් කියලා ❤

  • @ReemusSirinaga
    @ReemusSirinaga 8 หลายเดือนก่อน +4

    සන්ධ්‍යාකුමාරි ජීවත් වුණේ කොටහේනේ බ්ලූමැන්ඩල් මහල් නිවාස ස0කීර්ණයේ. මේ නිවස ඉදිරිපිට නිවසේ හිටියා අපේ නෑදෑ වෙන කට්ටියක්. අපි ස්කෝලෙ නිවාඩු සමයට එහෙ ගිහින් සති 3ක් විතර ඉන්නවා. අපේ බැල්කනියට ගියාම සන්ධ්‍යාගේ නිවස ඉතා හොඳින් පේනවා. ඉතින් ඇය දන්නවා අපි ඇයට බෙහෙවින් ආදරය කරන බව.....ඒ නිසා ඇය හවසට තෑගිත් අරන් අපිව බලන්න අපේ ගෙදර එනවා. ඉතින් බොහෝ වෙලාවක් අපිත් එක්ක ගතකරලා රාත්‍රී ආහාරයත් අපිත් එක්කම අරගෙන තමයි ආපහු යන්නේ. සමහර දවස් වලට කොටහේනේ "සෙල්ලමහල්" ගෙයිටි කින සිනමා ශාලාවල දමිළ චිත්‍රපටි බලන්න අපිව එක්කන් යනවා. හරිම ලස්සන ආකර්ශණීය නිළියක්.

  • @ashashamali1895
    @ashashamali1895 9 หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබේවා

  • @TudorChandrasiri
    @TudorChandrasiri 2 หลายเดือนก่อน +1

    Thank you..

  • @pmwijeratne1896
    @pmwijeratne1896 9 หลายเดือนก่อน +3

    Thank you for the comprehensive narrative on Sandya Kumari, the goddess of silver screen during late 1960s. Her charming presence on the silver screen won the hearts of many viewers .

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Yes, I completely agree with your view!

  • @roseyrose8390
    @roseyrose8390 8 หลายเดือนก่อน +2

    Wonderful narration....👌💐

    • @StudioJagoda
      @StudioJagoda  8 หลายเดือนก่อน

      Thanks a lot 😊

  • @Readwithme670
    @Readwithme670 8 หลายเดือนก่อน +3

    ආදරේ යි තවමත් එ කුමාරි ට ලස්සනයි තවම දක්කේ න්හ් මේත‍රම් දගකර රුවැති නිලියක් ලස්සනයි ඇස් දෙකක් නිවන්සුව පතමි🎉🎉🎉🎉🎉🎉🎉

  • @thilinathalangamage5843
    @thilinathalangamage5843 9 หลายเดือนก่อน +8

    ඇයට නිවන් සුව අත්වේවා

  • @vbpadmalatha
    @vbpadmalatha 8 หลายเดือนก่อน +4

    නිවන් සුවය ලැබෙිවා

  • @mosespereira9117
    @mosespereira9117 9 หลายเดือนก่อน +6

    Exceptional beauty n magnificent acting. A gem of Sinhala cinema.

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      I totally agree!

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 8 หลายเดือนก่อน +3

    Sandya Kumari 🙏🙏🙏Niwansuwa Lebewa ❤️❤️

  • @dineshperera2599
    @dineshperera2599 8 หลายเดือนก่อน +4

    එ.කාලෙ ලස්සනයි නිලියො.අද මෙකප්.😜.අද නිලියන්.ලස්සන මඩ්😜මෙකප්.පමණි

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 9 หลายเดือนก่อน +7

    නිවන්සුව ලැබේවා

  • @erindslive818
    @erindslive818 8 หลายเดือนก่อน +2

    Wow beautiful .sand.ya.go dbless you ❤❤❤a

  • @A.D.C477
    @A.D.C477 8 หลายเดือนก่อน +7

    අපේ දෙමාපියන් නෑයන් එකතු වෙන අවස්ථාවන් වලදී, ඔවුන් කතා වෙන අපූරු චරිතය තමයි සන්ද්‍යා කුමාරි කියලා කියන්නේ..
    මම 1977 ඒත් අපිට තේරෙණ වයස වගේ එනකොටත්, අපේ ගෙවල් වල රූපවාහිනීයක් නැහැ..ඒ කාලේ චන්දෙ කාලේට තමයි චිත්‍රපටයක් පෙන්නුවේ..ඒකත් එකම චිත්‍රපට ටිකක්..බක්මහ දිගේ, ප්‍රේම තරඟය, ඩී,ආර් නානායක්කාර මහතා ඉන්න විකට චිත්‍රපට, අශෝක පොන්නප්පෙරුම මහතාගේ චිත්‍රපට අන්න ඒවා..
    ඇත්තටම පුවත්පත් වලින්, නළු නිළියන් ගැන, එයාලාගේ ෆොටෝස් වලින් තමයි අපි ඒ කාලේ එයාලා ගැන විස්සර දකින්නේ..
    රුක්මණී දේවීත් දිව්‍යාගනාවක් වගේ කියලා අහලා තියෙනවා..
    දැන් ඉන්න සීනී බෝල නළු නිළියන්, මේකප් විතරක්මයි 😂😂..අපේ කාලයේ අපි දන්න මාලණී, ගීතා, සබීතා, අනෝජා,සුමනා, වීනා, වසන්ති, නදීකා, දිල්හානි, වගේ නිළියන් එක්ක දැන් ඉන්න අයට හැරෙන්නවත් බැහැ..ඔවුන්ගේ රඟපෑම් හරිම ස්වභාවිකයි..දැන් නිකන් පොහොර ගහපු තක්කාලි ගස් වගේ 😂😂.. කාලේකට හොදට පේන්න තියෙනවා..පස්සේ ගහ පිටින්ම කුණු වෙලාම යනවා 😅😅..ඒ අතරේ අති දක්ෂයෝත්
    ඉන්නවා..ඒ අයව රැකගෙන කලාව ඉදිරියට ගෙන යන්න පුළුවන් ක්‍රමයක් ඇති වෙනවා නම් ඇත්තටම සතුටුයි ❤😊 තෙරුවණ් සරණයි 👏🌻

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน +7

    ලස්සනම නිලියක්

  • @roshinifernando5692
    @roshinifernando5692 8 หลายเดือนก่อน +3

    Watina nili rajinak wagema lassana niliya sandhya kumari ❤️⭐⭐⭐Good bless nili rajina

  • @menakadissanayake989
    @menakadissanayake989 8 หลายเดือนก่อน +2

    Upali uncle oyata නිවන් සුව ලැබේවා !!!!

  • @nadeeshakool560
    @nadeeshakool560 8 หลายเดือนก่อน +7

    Very beautiful than Malani

  • @premaperera8361
    @premaperera8361 8 หลายเดือนก่อน +3

    ඉවො ්න් පෙරේරා එතුමියගේ නම හියුගෝ ප්‍රනාන්දු මහතා ඇගේ නම සන්ධ්‍යා කුමාරි ලෙස නම් කලා මම කැමතිම රංගන ශිල්පිනියක් එතුමියට නිවන්සුව ලැබේවා

  • @luckysenanayake1431
    @luckysenanayake1431 8 หลายเดือนก่อน +3

    Hrima Lassana,Sundara Hinawak thibuna Aththatama Sinhala Sinamawe Hitapu Lassanama Niliya Sandya Kumari thamai.Ayata Niwan Suwa Labewaa ☸️🙏🌹♥️🇭🇲

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Ow, aththama thamayi!!

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 8 หลายเดือนก่อน +4

    සොදුරු කලාකාරිණියක් වන ඔබට නිවන් සුව ලැබේවා

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 8 หลายเดือนก่อน +6

    එතුමියට නිවන් සුව ලැබේවා

  • @kumarikasammani8577
    @kumarikasammani8577 9 หลายเดือนก่อน +4

    Thanks mr ja sandya madam ge 2 duwa inoka nawaloka hospital eke work kale eya den kohe innawada danne ne ane eya hari hondai❤❤

    • @StudioJagoda
      @StudioJagoda  9 หลายเดือนก่อน +2

      thanks. mama hoyala balannam

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      @kumarikasammani8577 Aththada!? Oyagen thamayi mamath ebawa denagaththe. Hari aparade!.......

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 2 หลายเดือนก่อน +2

    ඇය සිංහල සිනමාවේ අපට සිටියේ ලස්සනම නිළියක් ඒ වගේම දක්ෂ නිළියක් එයාගේ විවාහයෙන් පස්සේ එයා නැවත විවාහ වී දෙවැනි සැමියා ඇති ඇය මැරුම් කෑ බවට තමයි ප්‍රචාරය වුණේ ඒ දවස්වල ඒ කතාව ඇත්තද දන්නේ නැහැ මේ දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකර මෙයට පිළිතුරු සපයන්න

    • @kumuduniperera
      @kumuduniperera หลายเดือนก่อน

      Sandya 1983 hamuwuna vitath lassanai.🌹🌹

  • @SumitraJayakodi
    @SumitraJayakodi 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @premarathnawedikkarage5786
    @premarathnawedikkarage5786 9 หลายเดือนก่อน +6

    අමාමහ නිවන්සුව ලැබේවා

  • @ksdi1630
    @ksdi1630 9 หลายเดือนก่อน +8

    සිංහල සිනමාවේ හිටපු ලස්සනම නිළිය..❤ඇය ගොඩක් කලේ නපුරු,සැර චරිත,නමුත් කිසිම කෙනෙක් ඇයට වෛර කලේ නෑ...අද වෙනකන් උනත් ජීවත්වෙන්න තිබුන කෙනෙක්..නමුත් ඉතාමත් අඩු වයසකින් ඇය මිය ගියා..ඇයට නිවන් සුවය ලැබේවා 😢

    • @chandralathaLiyanage-hm8wc
      @chandralathaLiyanage-hm8wc 8 หลายเดือนก่อน +2

      Sinamawe lassanama niliya

    • @MiyuriFrancisca
      @MiyuriFrancisca 8 หลายเดือนก่อน

      ​@@chandralathaLiyanage-hm8wc❤❤❤ 0:34 no VCU

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน +1

      @ksdi1630 Ow, enamuth Sandya Kumari "Patachara" film eke Patachara ge charithaya itha hondin rangapewa.....

  • @pkds1983
    @pkds1983 9 หลายเดือนก่อน +6

    චන්ද්‍රමේ රෑ පායා ආවා❤❤❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 9 หลายเดือนก่อน +5

    වටිනාකම කියල වැඩක් නැ .... ❤❤🎉

  • @paddybandara7049
    @paddybandara7049 9 หลายเดือนก่อน +3

    She is very prety

  • @thalatharanjani6009
    @thalatharanjani6009 8 หลายเดือนก่อน +3

    සිංහල සිනමාවෙ ලස්සනම නිළිය ඇයයි😢

  • @rupapathirana6511
    @rupapathirana6511 8 หลายเดือนก่อน +2

    Harima dukai eth ..harima ..asawen beluwe mama priyakarana .adaraya karana niliyak ....oyanwagema .....රූපයක් nethuwa ..උසස් .ආත්මයක් .lebewa ..obatath ..godak sthuthi .mr jagoda

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Ow, aththama thamayi!! Mamath ekangayi!!

  • @asankasinhabahu8202
    @asankasinhabahu8202 4 หลายเดือนก่อน +2

    සන්ධ්‍යා අවසාන කාලයේ ටෙලිනාට්‍යයක පොඩි චරිතයක් කලා රූපවාහිනියෙ විකාශය උනා කාටද මතක ඒක

  • @sosokoko7466
    @sosokoko7466 8 หลายเดือนก่อน +3

    මම කමතැමතිම නිලියක්

  • @NandanaWarnakulasuriya
    @NandanaWarnakulasuriya 8 หลายเดือนก่อน +2

    Good lady

  • @disnakatuwapitiya4642
    @disnakatuwapitiya4642 8 หลายเดือนก่อน +2

    😢🙏Niwan suwa lebewa ❤

  • @sugathjanaka1695
    @sugathjanaka1695 9 หลายเดือนก่อน +6

    එදා මෙදා තුර තවමත් ජීවමාන සන්ධ්‍යා කුමාරි

    • @erindslive818
      @erindslive818 8 หลายเดือนก่อน

      Sobeautiful.sandya..iLIKE

  • @sheltonfernando584
    @sheltonfernando584 9 หลายเดือนก่อน +3

    Niwan Suwa labewa.

  • @kensinsam263
    @kensinsam263 25 วันที่ผ่านมา +1

    ❤RIP

  • @IrangikaWickramanayaka
    @IrangikaWickramanayaka 8 หลายเดือนก่อน +2

    😢❤

  • @sumududesilva6782
    @sumududesilva6782 8 หลายเดือนก่อน +3

    සන්ධ්‍යා කුමාරි මහත්මියට වඩා වසරකින් බාලවූ මගේ අම්මා මෙතුමිය පිළිබඳව කතාකරනවිට ආමන්ත්‍රණය කලේ සන්ධ්‍ය ලෙස පමණක්, ඉතා ලෙන්ගතුකමින්ය.
    ඒ මෙතුමියගේ රූප ස්වාභාවයත්, දක්ෂ තාත්වික රඟපෑමත් නිසාවෙන් වියහැක. මක්නිසාදයත් එකල එනම් 50, 60, 70 වැනි දශක තුල ලාංකික සිනමාව ඉතා ඉහල තලයක පැවතීම හා ඉතා රූප කාය පෞරුෂයකින් හෙබි නළුනිලි කැලක් සිටීමත්, බොහෝ දක්ෂ අධ්‍යක්ෂවරුන් යටතේ හොඳ නිර්මාණ බිහිවීමත් නිසාවෙනි.
    ගාමණී ෆොන්සේකා මහතා සමඟ මෙතුමිය රඟපෑ සතපනහ චිත්‍රපටයේ " චන්ද්‍රාමෙ රෑ පාය ආවා " ගීත ජවනිකාව මා කුඩාකල නැරඹූ අයුරු අදටද මතකයට ආවර්ජනය වන්නේ සුන්දර හැඟීමක් දනවමිනි.

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Itha dukakin yuthuwa mama itha lassana, daksha Sandya Kumari thumiyawa mathak kara sitimi.......

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 8 หลายเดือนก่อน +4

    Most beautiful actress of srilanka

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Yes, indeed!

  • @dasanayakeddp6252
    @dasanayakeddp6252 6 หลายเดือนก่อน +2

    Obata nivan suva lbewa !!! Aya amaraniyai. "Sda anna ebila bslavi yamu ysnna aduren muavi: sya yanama giya

  • @daymusic100
    @daymusic100 8 หลายเดือนก่อน +6

    මම 1967 පැල්මඩුල්ල වතුයායේ (කහවත්ත, රත්නපුර දිස්ත්‍රි ක්කයේ) No. 1 division එකේ වැඩ පුරුදුවෙමින් සිටියෙමි. මාත් මගේ මිතුරෙකුත් සන්ද්‍යා කුමාරි සහ අගේ සැමියා කාර් එකක අප පසු කර යනවා දිටිමි. අපේ ඇස් අදහා ගත නොහැකි විය. පසුව ඇය ඇගේ පෙම්වතා සමග පලා ආ බව පුවත් පත් වලින් දැනගතිමි. ඔව්න් නැවතී සිටියේ නො 2 ඩිවිෂන් එක SD වසයෙන් සේවය කල දයා කරුණානායක මහතාගේ බන්ගලාවේය.

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Sandya Kumari thumiya gena apa nodanna deyak mehi sadahan kalata obata bohoma sthuthyi!

  • @SS-lg2kp
    @SS-lg2kp 7 หลายเดือนก่อน

    Could you please relate the life story of Mr Ananda Jayarathne too please

    • @StudioJagoda
      @StudioJagoda  7 หลายเดือนก่อน +1

      th-cam.com/video/Q3bqUPJuqX0/w-d-xo.htmlsi=suc5an065S36tBz0

    • @SS-lg2kp
      @SS-lg2kp 7 หลายเดือนก่อน

      @@StudioJagoda ok thanks a lot

  • @sssddd4854
    @sssddd4854 9 หลายเดือนก่อน +6

    හරීම දුකයි. සිංහල සිනමාවේ ලස්සනම නිලිය. ඇයට අමාමහ නිවන්සුව ලැබේවා. 🙏🏼🙏🏻😢

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m 8 หลายเดือนก่อน +1

    Good.

  • @kumarakumara809
    @kumarakumara809 8 หลายเดือนก่อน +2

    R i p sandya

  • @bishanliyanage5928
    @bishanliyanage5928 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 9 หลายเดือนก่อน +4

    Mr,gamini fonseka pawa kiyala thibuna camara ekata lassanama actress ,,sandaya kumari , kiyala .

  • @yasodhalakshitha7065
    @yasodhalakshitha7065 8 หลายเดือนก่อน +1

    Rest in peace 🙏

  • @jeevanirasika7247
    @jeevanirasika7247 8 หลายเดือนก่อน +2

    Akkawa sitiya lassanama nokiya ayai

  • @dinusinali4291
    @dinusinali4291 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤😢😢😢😢

  • @tharangawickramarathna8156
    @tharangawickramarathna8156 8 หลายเดือนก่อน +2

    Sri lankawe ma dutu lassanama niliya❤❤❤

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Ow, aththama thamayi!!....

  • @RanaranasinhaRana
    @RanaranasinhaRana 8 หลายเดือนก่อน +2

    Maruna.nama.maruwai.kiyanna..dapalaganna..apa.gama..kalla.harema.lassani.nirankarai.hoda.gathi.guna

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Ow, ehema kathawak mamath asa thibenawa.

  • @dayanideepani5412
    @dayanideepani5412 9 หลายเดือนก่อน +1

    godak shuti

  • @sujathamanamperi463
    @sujathamanamperi463 8 หลายเดือนก่อน

    ⚘️💖💖💖💖💖💖💖💖🙏

  • @ravisudarshana9700
    @ravisudarshana9700 8 หลายเดือนก่อน +3

    සන්ධ්‍යා කුමාරි නම දුන්නේ හියුගෝ මාස්ටර් කියලා තමයි කියන්නේ

    • @StudioJagoda
      @StudioJagoda  8 หลายเดือนก่อน

      ඒත් සන්දියා පවසපු ඇත්ත කතාව මේ

  • @sunithaperera902
    @sunithaperera902 8 หลายเดือนก่อน +2

    සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ වර්සා මිස් සන්ද්‍යා කුමාරි ද කියල මට හිතුනු වාර අනන්තයි.

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Aththada!!??
      Ewage hedahurukamak oba dekkada!?

  • @dayaamarasekara2584
    @dayaamarasekara2584 8 หลายเดือนก่อน +1

    jeevarani samaga loku taragayak tubuna niliyal sandaya , attatama sandaya daksha niliyal . eth kawamadakwath sammanayak labila ne, wasanawa awasanawa api enakotama genawa; math pan beema nisa jeewitaya winasa karagatta, kohoma unth sinhala sinamawe hodama jewitayak gataka nili rijna JEEVARANI,

  • @SS-lg2kp
    @SS-lg2kp 7 หลายเดือนก่อน +1

    Sandya Kumari kochchara lassana unath eyath api wage kakka chu karanne athi neda😂😂

  • @mudithajayakody3301
    @mudithajayakody3301 9 หลายเดือนก่อน +3

    Puduma lassana niliyak.

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 8 หลายเดือนก่อน +1

    අල්ලපු ගෙදර චිත්‍රපටයේ රඟන්නේ සන්ධ්‍යා කුමාරි නොව ක්ලැරිස්ද ද සිල්වායි .ඇයත් ළඟකදි අපි අතරින් සමුගත්තෙමු .

    • @StudioJagoda
      @StudioJagoda  8 หลายเดือนก่อน +2

      හොදට බලන්න දෙන්නම ඉන්නවා. ක්ලැරිස්ගේ යෙහෙලියට රගපාන්නේ ඇය

  • @jennypathmaperuma9161
    @jennypathmaperuma9161 4 หลายเดือนก่อน +1

    Evonne mage mithuriya. obata mok suwaya pathame

  • @anandarathnayaka7542
    @anandarathnayaka7542 2 หลายเดือนก่อน

    Sonhala cinamawe lassanama niliya Sandya..

  • @Mahagajagegnanapala-to1je
    @Mahagajagegnanapala-to1je 8 หลายเดือนก่อน +2

    Malinita. Samanawu ekama nilya sandyakumare. Samanauune. Upan lapyanisa needa

  • @janath9118
    @janath9118 8 หลายเดือนก่อน +1

    Sinhala cinamawe eda rangapapu ithama lassanama niliya Sandya Kumari bawa mama mese liyathabami! Epamanak nowa Sandya Kumari hata rangapame dakshakamada thibuna. Namuth eyata himi niyama thena eyata labadunne nehe. Eya pilibandawa mamada duk wemi.
    Ms. Sandya Kumari was the most beautiful actress of the sinhala cinema screen at that time! Not only that, she had many talents in acting. But she did not receive the proper place or status which she deserve in the cinema or elsewhere. It is sad to note that she was underated. We miss her badly but we will never forget her.
    Thank you!

  • @mikefernaido1696
    @mikefernaido1696 2 หลายเดือนก่อน +1

    MAA..SUBHA..NAKATH...SAPAYOO...FILMS....KEEPAYAKA..SANDYA.KUMAREE..ATHI..DAKSHA..LESA..RANGA.PAAWA....ETHUMIYA..HITAPU..GORAKANE....NIWASATA..MAMA. ROY. DE SILVA SAMANGA..KEEPA.SARAYAK..GIYA .MATA.MATHAKAI..ETHUMIYA...LANKAWE...PAHALA WUNU..ITHAMATH...ROOMATHMA..NILIYA.......ETHUMIYATA ..NIWAN SUWA. ATHWEWA.!!!!!!!

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 8 หลายเดือนก่อน +2

    එවකට hindi සින්මවෙ නිලියක් වගෙ

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 5 หลายเดือนก่อน +1

    සිංහල සිනමාවේ සුරුපීම නිලිය

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 8 หลายเดือนก่อน +1

    Ko dan meily kahadawala

  • @mariyan_yamuna
    @mariyan_yamuna 9 หลายเดือนก่อน +3

    මගෙ අම්මා මට කියලා තියෙනවා හරිම ලස්සන නිළියක් කියලා ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @anandarathnayaka7542
    @anandarathnayaka7542 2 หลายเดือนก่อน

    Sonhala cinamawe lassanama niliya Sandya..

  • @tharangawickramarathna8156
    @tharangawickramarathna8156 8 หลายเดือนก่อน +2

    Sri lankawe ma dutu lassanama niliya❤❤❤

    • @janath9118
      @janath9118 8 หลายเดือนก่อน

      Ow, aththamayi!!!

  • @neelanganigunasena7038
    @neelanganigunasena7038 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ranjithdayarathne
    @ranjithdayarathne 9 หลายเดือนก่อน +2