63. සීගිරියේ පොකුණ තුල කැණීම් අරබයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 207

  • @udayachaturanga5548
    @udayachaturanga5548 18 วันที่ผ่านมา +1

    ඔබ තුමාගේ video මාලාව මම මුල සිට බැලුවා...ඇත්තටම එය යුග මෙහෙවරකි..එහෙත් මට මෙම video එකේ යම් කරුනු ටිකක් නිවැරදි කිරීමට අවශ්‍යය..සම්බුද්ද දේශනාවට අනූව ඉරත් හඳත් යනු දිව්‍ය විමානයකි .එයට අදිපති දෙවියන් ඇත...චන්ද පිරිත හා සූරිය පිරිත බලන්න..දේශනාවට අනූව පෘතුවිය ගෝලයක් නොවේ..තැටියකි..ත්‍රිපිටකය සොයා බලන්න..පිලිතුර,හමුවෙයි.

  • @chathukumudu
    @chathukumudu 6 หลายเดือนก่อน +14

    මම හිතාගෙන හිටියේ උමගක් තියෙනවා ඒකේ සුලං ධාරාවක් නිසා වතුර තියෙන දවසට ජල මල ක්‍රියාත්මක වෙනවා කියලා ...ඇත්තටම එතන උමගක් නැත්නම් මොකක්ද ඒ වෙන්නෙ..අනික පහල පොකුනෙ ජලයයි...ඉහල පොකුනෙ ජලයයි පරීක්ෂා කරලා බැලුවොත් එකම වතුර ද කියලා ඒකත් හොද සාක්ශියක් වෙයි

  • @sujathasujatha-nx3bs
    @sujathasujatha-nx3bs 5 หลายเดือนก่อน +5

    ඔබතුමන්ගේ උත්සාහය දිනෙන් දිනම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් අපෙන් වසන් කර තැබු ඉතිහාසය ඉක්මනින් නිවැරදිව සොයා ගැනිමට හැකි වේවා.

  • @Shenaraya
    @Shenaraya 6 หลายเดือนก่อน +7

    අදත් හරිම වැදගත් වීඩියෝ වක්...ආදරෙයි අයියා....සීගිරියට මම ගොඩාක් ආසයි ....ඔයාටත්....❤️❤️❤️❤️

  • @apegama5634
    @apegama5634 6 หลายเดือนก่อน +21

    ඔබගේ එක විඩියෝවක තිබුණා නේද මේ පඩිපෙල ගැන මෙතනින් නවතින්න විදියක් නැ ඒ ගැන කතා කලේ මට මතක විදියට පොකුනේ වතුර තිබියදි

    • @lahiruprasanna6469
      @lahiruprasanna6469 6 หลายเดือนก่อน +1

      ඔබ හරි .ඒ වීඩියෝ එකේ පොකුනෙ වතුර පිරිල තිබ්බෙ..පොකුන වටේ කනු සිටවල වහලයක් ගහල තිබ්බ බවත්, ඒ කනු සිටවපු වලවල් පොකුන වටේම තියන බවත් සදහන් කලා..නමුත් මෑතකදි මම ගිය වතාවෙ ඒ වලවල් තිබ්බෙ නෑ..ඒ වගේම පොකුන උඩ තිබ්බ ආසනේ උඩ ගල් කෑලි වගයක් ගොඩ ගහල තිබ්බ..

    • @smjsoftwaresolution1999
      @smjsoftwaresolution1999 4 หลายเดือนก่อน

      th-cam.com/video/VU_ffqEBRYY/w-d-xo.html

  • @erandadilshan5448
    @erandadilshan5448 5 หลายเดือนก่อน +7

    ඔබ දකිනනවාට වඩා දෙයක් ඔතන තියෙන්න පුලුවන්. බලන්න ඔය ඔබ පොකුණක් යැයි කියන තැන පතුල සහ පොකුණේ බැමි කිසි ගැලපීමක් සහ හරිහැටි ජ්‍යාමිතික නිමාවක් දකින්න නෑ. ඔච්චර දියුණු තාක්ෂණයක් භාවිතා කරලා නිර්මාණය කරලා තියෙන සීගිරියේ ඔබ කියන පොකුණ විතරක් මේ විදියට නිර්මාණය කරන්න පුළුවන්ද? ඔබගේ තර්කයට අනුව අතීතයේ සහ වර්තමානයේ බොහෝ මිනිස් ඔතන තියෙන්නේ පොකුණක් යැයි සිතා සිටියත් ඔතන තියෙන්නේ පොකුණක් නොවන්න පුළුවන්.

  • @japan8480
    @japan8480 6 หลายเดือนก่อน +9

    22වන සහ 44 වන වීඩියෝ වල කිව්ව ඔබේ මතය මෙම වීඩියෝ එකෙන් නිවැරදි කිරීම ගැන ගොඩාක් සතුටුයි.👍

  • @prageethchinthana2753
    @prageethchinthana2753 5 หลายเดือนก่อน +13

    මුගේ සායම ඌම හෝද ගන්තා😊

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 6 หลายเดือนก่อน +14

    කුට්ටිය හම්බ උනාම ඔහොම තමයි😂

  • @sunilgamage9605
    @sunilgamage9605 3 หลายเดือนก่อน +2

    බොහොම ආඩම්බර විය හැකි තරැණයෙක්! තම රටේ ඉතිහාසය ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරනවා! කවුද කියලා තියෙනවා " H C. P Bell ගේ මල්ලි ද කියලා" ඒ පුද්ගලයා ට මම කියන්නේ Bell ගැනත් නුවන් බොහොමයක් කරැණු දත්ත සහිතව ඉදිරිපත් කලා! තීරණය ගන්නට අපහසුද? නුවන්ට විශ්ව ශක්තිය ලැබෙන්න කියලා මම කියනවා! හෙලයෙක් මම!!

  • @RuwanAldeniya
    @RuwanAldeniya 6 หลายเดือนก่อน +10

    නමුත් ඔබතුමාම නේද කලින් වීඩියෝ එකකදී පොකුනේ පඩිපෙල යට වසා දමූ රහස් උමගක් තියෙන බව කීවේ....රූප රාමු පවා ආඳල පෙන්නුවානේ... ඒ කියන්නේ ගල ඇතුලේ මාලිගාවත් බොරුවක් නේද...ගවේශනය කරන්න.. ඔබ අප වෙනුවෙන් වෙහෙස වූ බව හොඳින්ම දනිමි... පොකුන වේලිච්ච වෙලාවේ තව හොඳින් පරික්ශා කරල බලන්න.. සමහරවිට හොයන්නම බැරිවෙන්න යමක් කලා වෙන්නත් බැරි නෑ... පස් දාලා වැහුවේ ඒ දොරටුව ද දන්නෑ නේද....

    • @lahiruprasanna6469
      @lahiruprasanna6469 6 หลายเดือนก่อน +3

      අහස් මාලිගාවෙ කලුගලේ නිර්මානය කල සමහර කානු පද්දති කොන්ක්‍රීට් කරල වහල දාල තියන විදි දැක්කම ඒක නොවෙන්නත් බෑ..කොහොමත් නියම සත්‍ය එලියට එන්නම ඕන..

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 หลายเดือนก่อน +10

    එතකොට කලින් විඩියෝ එකේ කිවුවේ අර පොකුනේ පඩිපෙල තියෙන්නෙ පොකුනේ තියන උමගෙන් මලිගයට යන්න කියලා එ ගැනත් පැහැදිලි කරන්න

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 หลายเดือนก่อน +14

    ඇබන් උමග මතුවෙලා නම් එක නැතිවෙන්නේ කොහොමද? රැවැට්ටිම නිසා ඔබගේ විඩියෝ බැලිම පතික්සේප වෙන්න ඉඩහදන්න එපා?පේක්ෂකයා රැවටීමට කටයුතු කරන්න එපා?

    • @gayansachintha4432
      @gayansachintha4432 6 หลายเดือนก่อน +3

      Thumbnail එක බලලා වීඩියෝ එක හරියට නොබැලුවම ඔහොම comment වැටෙනවා නාකි ගොනෝ

  • @lahirusanjaya-oz8yj
    @lahirusanjaya-oz8yj 2 หลายเดือนก่อน +2

    මුගෙ වීඩියෝ ඉද හිටල බලන එව්ං තමා මුට හොද කියන්නෙ 😁😁😁

  • @WMLWickramasinghe
    @WMLWickramasinghe 5 หลายเดือนก่อน +6

    ඔබම නේද මීට පෙර වීඩියෝවල කීවේ ඔතන උමගක් තියෙන්න ඕන කියල. ඇයි දැන් ඔබ හිතනවද එය ඔබගේ වීඩියෝ බලන අපි කිව්ව කියල. ඇත්තටම මොකක්ද ඔබට වුණේ.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 หลายเดือนก่อน +3

    ඔවු අපි බලන් එන්නව ඇන්ත දැන ගන්න ඔබට ඒ සත්‍ය හෙලි කිරීමට ශක්තිය ලැබේවා .❤❤

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 6 หลายเดือนก่อน +7

    ඔබ එකපාරම ඇතුලට නල මාර්ගයක් නැ කියන්න එපා තව හොයල බලන්න.පොකුනෙ වතුර නැත්තම් දැන් පහල තියන ජල මල් වැඩ නැද්ද බලන්න.අනිත් එක පොකුනෙ පස් වගයක් පෙන්න තියනව එ නිස කොහොමද කියන්නෙ මුකුත් නැ කියල

  • @samithnishshanka
    @samithnishshanka 6 หลายเดือนก่อน +6

    නිවැරදි තොරතුරු සොයායන ඔබට ජය❤.

  • @hkindika3374
    @hkindika3374 6 หลายเดือนก่อน +8

    පැරණි අදහස් වෙනස් වීම හා අලුත් අදහස් එක්වීම ගැන මවිත නොවෙමි. අපි සොයන්නේ සත්‍යය කුමක්ද පමණයි. දෙවන වරයත් නුවන්‍ට හා රාජ් සෝමදේව මහතාට ඔබ මාතෘකාවක් වීම ගැන සතුටුයි. එමගින් ඔබ යම් පමණකට දිනුම් බව මගේ හැඟීමයි. ඉදිරියටම යමි සහෝ.

    • @user-bq8sv3hi2d
      @user-bq8sv3hi2d 4 หลายเดือนก่อน

      ඉතිං හුට්ටෝ උබම නේද කිඋවේ මෙතනින් කුවේ උමගක් තිබ්බ කියලා 🤔😡😡😡😡😡😡😡😡😡

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 6 หลายเดือนก่อน +4

    හෙලය සහ එහි තොරතුරු මේ විශ්වය දරාන ඉන්නව වගේම ඒ විශ්වය දවසක සියල්ල හෙලි කරාවි... අපට ඇත්තේ විශ්වට අවශ්‍යය විදියට ජීවත්වීමයි..

  • @danushkasadaruwan5345
    @danushkasadaruwan5345 6 หลายเดือนก่อน +39

    ඔබ තුමාගේ විඩියො එකක ඔබ තුමා කියනවනේ පොකුනෙන් උමගක් තියෙනව කියලා ඔබ තුමා ම කියනවා

    • @jayasrichinthaka4861
      @jayasrichinthaka4861 6 หลายเดือนก่อน +4

      Pokuna hindunama balanna puluwan kiyalath kiyapu eka Dan hari. Pokune pathula kalugala witaraida tiyenne?

    • @user-pn8mp9wr4h
      @user-pn8mp9wr4h 6 หลายเดือนก่อน

      😀😀😀sikuru hathe wage .man kiuwe wenakageda.

    • @lathalathasamarakoon4458
      @lathalathasamarakoon4458 6 หลายเดือนก่อน +2

      බොරු කිව්ව නිසා මන් ගෘප් එකෙන් අස් උනා

    • @sriyanimangalika3079
      @sriyanimangalika3079 5 หลายเดือนก่อน

      ඒකනෙ

    • @user-ic9dj6tj2l
      @user-ic9dj6tj2l 5 หลายเดือนก่อน +1

      Matha eka baluwa

  • @Bhashisiva
    @Bhashisiva 6 หลายเดือนก่อน +18

    කෝ පොකුණෙ වීඩියෝ එක. ඒකෙ විතරක් photo එකක් දාන්නෙ මොකද😂. හෙලමං සොයාගෙන ගියාට කමක් නෑ, මුලින් මුලින් දේශීය දේ අගය කරනව කිය කිය බයිල ගහල දැන් HCP Bell ට කඩේ යනවනෙ. බලාගෙන පරිස්සමෙන් ජැක්සනුත් හෙලමං තමයි සොයාගෙන ගියෙ. අන්තිමට හොල්මන් තමයි හම්බ උනේ 😂

  • @Chithra-sl8zi
    @Chithra-sl8zi 2 หลายเดือนก่อน +2

    Oba tumat kiuwane

  • @trewinberenger6994
    @trewinberenger6994 6 หลายเดือนก่อน +15

    Oyamane ayye kiwwe pokune padipelen pallehata maaligawata yana wiwaraya thibba kiyala

    • @thalathapriyadarshani3752
      @thalathapriyadarshani3752 6 หลายเดือนก่อน

      ඔබට තුති,,,,හෙළයේ යට ගියාව සීරුවට මතු කර ගැනීමට දරන තැතට......🌷🇱🇰

    • @user-gq4ty1sm2j
      @user-gq4ty1sm2j 6 หลายเดือนก่อน

      ඔව් ඒකනේ එතකොට ගල ඇතුලෙ උමංමාර්ග මාලිගා ඕවත් අනේ මන්ද

    • @janithnuwan666
      @janithnuwan666 5 หลายเดือนก่อน

      Uta pissu ganja gahala ban inne

    • @kamikaze2918
      @kamikaze2918 5 หลายเดือนก่อน

      Eka tma bn mona kynwda mnda

    • @smjsoftwaresolution1999
      @smjsoftwaresolution1999 4 หลายเดือนก่อน

      th-cam.com/video/VU_ffqEBRYY/w-d-xo.html

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 6 หลายเดือนก่อน +10

    ⁣සත්‍ය හෙලයේ ඉතිහාසය මතුකරන ඔබතුමාට ජාතියේ හා මාගේ ප්‍රනාමය උත්තමාචාරය 🙏

  • @ලස්සනගම්මානේ
    @ලස්සනගම්මානේ 3 หลายเดือนก่อน +2

    ජැකාට උනදේ දන්නවනී මැරිලා අවුරුද්දක් විදවලා ආයි මැරැනා එකා මමී කරන්න හදනවා කිවුවාට පස්සේ යන්තන් පන්සකූලෙ දීලා ඉවර කෙරැවා එකා ඉතිහාසයේ කියපු හැටියට මිනිස්සු හිතුවා දුටුගැමුනු ආයි ඉපදිලා කියලා බොරැවට ආයු අඩුයි ඉපදුනු පොලවට කෙලවන්න ගිහින් නිකම්ම අළුවෙන්නත් පුළුවන් බලන හැමෝටම පොදුවේ තමයි කිවුවෙ අවුරුදු 16න් හොරාට වයස හදලා හමුදාවට බැදිලා පුරා අවුරුදු 2ක් අමු යුදපිටියක ඉදලා ඇඟෙ රොමයකටවත් හානියක් නොවෙන්න පිනක් තියෙන්න ඕනි පඩිය ගන්න ගියානම් මෙලහකටත් වලේ රට බේරන්න ඕනි අදහස තමයි දෙවියො අපිව බේරැවෙ ඒ නිසා බොරැව හොරකම බලුකම ජඩකම ඔය එකකටවත් මේ පොලොවෙ වැඩිකල් රගන්න බෑ රටට කෙලවපු නාකි සෙට් එකම හෙමිහිට අපායට ඇදගෙන යනවා නේද හැම ගමකම ඉන්නවා රටට කෙලවපු රාජ්‍ය සේවකයො අපායෙ ඉස්සරහම එයාලා ඊට පස්සේ කොමිස් අල්ලස් මාපියා කුපාඩි නාකි ගම්වල ඉන්නවා තව වසල වැඩ කරපු උන් අපායෙ දෙවන පෙල තුනවන පෙල පන්සල් ගනගෙඩි ආගම වලටම යවපු සෙට් එක ඉන්දියාවේ සබන් කෑල්ලට ගෑනියෙ ගන්න පුළුවන් ලන්කාවෙත් ඔය රැපියල් දහපහලොස් දාහෙ පෝන්එකකට කෙල්ලො එන තත්වෙට නාකි හැතිකරෙ මේ රට පත්කරලා ඉවරයි අපරාදෙ අපි දවසක් හරි යුද්ධ කෙරැවෙ කියලා දැන් හිතෙනවා මේක හැරිලා බලපුවාම සියල්ල විනාශයි😑

  • @hasithanuwan6295
    @hasithanuwan6295 6 หลายเดือนก่อน +17

    සීගිරියේ දොරටු දැන් ඉන්න එකෙක්ටවත් විවර කරන්නත් බෑ විවර කරන්න උත්සහ කරන්නත් එපා..මාලිගාව අයිති සක්විති රජු එනතුරු කිසිම ජගතෙකුට කිසිම දෙයක් සීගිරියට කරන්න බැහැ ඒක ධර්මතාවයක්..සත්‍ය එලි වෙන එක හොදයි කැනීම් අනවශ්‍යයි...ලංකාවෙම ඉතිහාසය දරාගෙන ඉන්නේ ආලකමන්දාව

    • @skolesuresha5233
      @skolesuresha5233 6 หลายเดือนก่อน +1

      සත්‍ය මෙයයි

    • @addicted2653
      @addicted2653 6 หลายเดือนก่อน +2

      Track da bota 😅

    • @palamuwamaubima
      @palamuwamaubima 6 หลายเดือนก่อน

      @@addicted2653 එකෙක් නෙවෙයි..like ම දොලහක්..මේක track ලන්තේ..😂😂😂

    • @dbt133
      @dbt133 5 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Bensh_Hideout
      @Bensh_Hideout 5 หลายเดือนก่อน

      😂😂😂😂 buwa thama nidi athy😂😂😂😂😂

  • @ayomsilva6066
    @ayomsilva6066 5 หลายเดือนก่อน +4

    ඔබතුමාගෙ එක අදහසකට එකගවෙන්න බෑ. ලෝකය ගෝලාකාර බවින් මිදිලා ලෝකය පැතලියි යන පුරාණ වාදය දැන් දැන් විද්‍යාත්මකව මතුවන අතරම, හිරු සදු පෘථිවියට පමනක් අයිති බවද දැන් දැන් ඔප්පුවෙමින් පවතිනවා. සීගිරිය ගැන ඔබතුමාගෙ අදහස් ද මීටවඩා වගකීමෙන් ඉදිරිපත් කරන්න, සැරෙන් සැරේ විවිධ අදහස් ඉදිරිපත් කිරීම ඔබගේම පෞර්ශයට අඩුපාඩුවක් විය හැක.

  • @janathaththanayaka6091
    @janathaththanayaka6091 6 หลายเดือนก่อน +3

    නියමයි තවත' හොදින' කරගෙන යන'න ඔබට ජය

  • @pkbkumara8824
    @pkbkumara8824 6 หลายเดือนก่อน +3

    ස්තුතියි. අනික් ඒවා නම් මම දන්නෙ නැ නමුත් පොකුණෙන් පහලට උමගක් තියේ නම් වතුර රැඳීමත් ප්‍රශ්නයක්.. නමුත් මතයකත් සැඟවුණ අැත්තක් ඇති. තව යං..

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 6 หลายเดือนก่อน +3

    සියලු දේවල් හරියටම හරි කියන්න පුලුවං කෙනෙක් තවම හොයාගන්න බෑ .

  • @achintharavindu243
    @achintharavindu243 6 หลายเดือนก่อน +4

    ගොඩක් දේවල් දැන ගත්තා 😀🖤

  • @kamaniwewalwala6121
    @kamaniwewalwala6121 6 หลายเดือนก่อน +5

    සත්‍ය කුමක්ද යන්න පැහැදිලි කිරීමට ගන්නා උත්සාහය ඉතා අගෙයි

  • @dianakanchana266
    @dianakanchana266 4 หลายเดือนก่อน +1

    බෙල් මහතාගේ මල්ලිද මේ ඉන්නේ.. හෙල ඉතිහාසය විකුර්ති නොකරනවනම් තමා හොද ..

  • @sameeraudayanga3865
    @sameeraudayanga3865 6 หลายเดือนก่อน +5

    එහෙනම් ජල මල් වලට වතුර එන්නෙ කොහෙන්ද? ඒකත් හරියටම හොයල කියන්න. නැත්නම් වීඩියෝ දෙකක කතා දෙකක් වෙනව.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 6 หลายเดือนก่อน +5

    ස්තූතියි ඔබට ❤

  • @upulpriyantha5928
    @upulpriyantha5928 6 หลายเดือนก่อน +3

    🌏👈🚣🏄🏊🚢🛳️🛥️⛵,නැව් ඇලවෙලාද යන්නේ,,

  • @KotuwaAgro
    @KotuwaAgro 5 หลายเดือนก่อน +5

    උඩින් ෆොටෝ බලා කිවැහැකිද යාළුවා

  • @ranweer3213
    @ranweer3213 4 หลายเดือนก่อน +1

    මටනම් හිතෙන්නෙ සීගිරියෙ ඇත්ත ටිකෙන් ටික එළි වෙද්දි ඒක අර ඒරියා 51 වගේ භයානකයි කියලා කට වහලා වගේ.. මේ විදිය හෙලිදරවු වලින් පච වෙන සෙට් එකක් ඇති.. අපරාදෙ හරි පාරේ මෙච්චර ඇවිත් දැන් බන්දුගේ කුකරි ශෝ එකක් වගේ වෙලා

  • @sureshjayakody3532
    @sureshjayakody3532 6 หลายเดือนก่อน +11

    ඔබතුමා 22 video එකෙන් කියන්නෙ වෙනත් කතාවක් නේද. ( උමං මාර්ගය ගැන )

    • @user-in9ge7ui7p
      @user-in9ge7ui7p 6 หลายเดือนก่อน +1

      Ekane ban

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน

      ඒකනෙ හොයනව කියන්නෙ

    • @sandakaediriweera2857
      @sandakaediriweera2857 6 หลายเดือนก่อน +7

      Ow eka atha. Mn me video balapu kenek widiyata mohu mema karunu sathya karunu lesai idiripath kare. ohu ema karunu thahawuru kireemata sakshi da idiripath kara.Namuth mema video wata anuwa ohuge kathawa thawa duratath padanam wirahitha wana athara me mohothe sita ohu kiyu katha ohu asu katha bawata pathwee atha. Mewani nomaga yaweem thawaduratath sudu nokareem anagatha prapure subasiddiyata wadagath bawa mage adahasai.

    • @user-in9ge7ui7p
      @user-in9ge7ui7p 6 หลายเดือนก่อน

      @@sandakaediriweera2857 atta

    • @smjsoftwaresolution1999
      @smjsoftwaresolution1999 4 หลายเดือนก่อน

      th-cam.com/video/VU_ffqEBRYY/w-d-xo.html

  • @geethakanahera4429
    @geethakanahera4429 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කතාවක් නෙ

  • @dhanushkaruwan435
    @dhanushkaruwan435 5 หลายเดือนก่อน +1

    Ela ela.digatama karan yanna🎉

  • @kamaniepathirana4
    @kamaniepathirana4 6 หลายเดือนก่อน +9

    සත්‍ය ඉතිහාසය මතුකරන ඔබතුමාට අප්‍රමාන පින්

    • @user-cm9bh4tm9u
      @user-cm9bh4tm9u 6 หลายเดือนก่อน

      Monada ban sattiya ??
      Eka video ekak pennala.kiyanawa gala pool eke metanin tama gala.atulata yanne kiyala.
      Dan kiyanwa...pool eke mokuth nahalu ????????????

  • @udayachaturanga5548
    @udayachaturanga5548 18 วันที่ผ่านมา +1

    Videos 62ක් කරලා මේ video එකෙන් නා ගත්තා...කලින් ඇඳලා කරලා පෙන්නුව පොකුනේ තියෙන උමග මේ video එකට එද්දි නෑ...රාජ් සෝමේටත් ඔය ටික තමයි වෙන්න ඇත්තේ..

  • @sampathsujeewa798
    @sampathsujeewa798 6 หลายเดือนก่อน +2

    නිවැරෙදි නොරන්‍ර රුලබදුන්නාට පින්
    නෙරුවන් සරණයි 🙏

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 5 หลายเดือนก่อน +3

    ඔයාමනේද වීඩියෝ එකක කිව්වෙ පොකුණ පතුලෙන් අභ්‍යන්තර මාලිගාවට යන උමං මාර්ගයක් තියෙනව කියල🤣ඇයි මිනිස්සුන්ට බොරු කියන්නෙ 🤣එදා කොන්ක්‍රීට් දාල උමග වැහුව කියල බෙල් ට බැන්න නේද😁🤣ඔයා සීගිරිය ගැන ඔයිට වඩා පොතපත් කියවල ඉන්න🤣මාත් මේ අඩු වයසට ඔයිට වඩා දේවල් හොයාගෙන තියෙනවා පොත් පත් කියවල🤣

  • @anthonyokith7334
    @anthonyokith7334 6 หลายเดือนก่อน +2

    මමත් පාසල් yana kale වරක් yanavita pokune වතුර තිබුණේ na.....api එතැනට bahala foto ගත්තා ........wena දේවල් nam danne na habai.......

  • @user-yd9ow2ne1r
    @user-yd9ow2ne1r 5 หลายเดือนก่อน +2

    Baila ghanawa.kalin kiuwa umagak thiyenawa kiyala ,dan nalu

  • @janithnuwan666
    @janithnuwan666 5 หลายเดือนก่อน +2

    Ithin kalin video ekaka kiuwe oya pokune umagak thiyenawa kiyala gala athulata yanna

  • @imansajjad699
    @imansajjad699 6 หลายเดือนก่อน +2

    me kanem ekka singa paada langath kaneem karoth hodai kiyala mata hithenava

  • @user-yd2hs5xn4l
    @user-yd2hs5xn4l 5 หลายเดือนก่อน +2

    ඛොරු හදලා කියලා වැඩක් නෑ ඔය විදියට තමයි හරි යටම හරි ඒබොරු ගොඩක් කිවේ අපි රසවත් ලේස නැරඹුවා මිටපස්සේ අළුත් බොරු බලන්නේ නෑ 😂😅

  • @gdart7803
    @gdart7803 5 หลายเดือนก่อน +1

    Wishwa shakthiye ashirwadaya lebewa

  • @j.pprasanna
    @j.pprasanna 5 หลายเดือนก่อน +2

    සිගිර්ය.පොකුණ..හිදිලාන්.දැන්.බැලුවාන්.හරි.ජලය.එනවාදකිල.ජල.මල්.ඔලට

    • @navopiumi3764
      @navopiumi3764 5 หลายเดือนก่อน

      ජල මල් වලට වතුර එන්නෙත් ඒ පොකුණෙන් වෙන්න ඕනි. ඕක ඇත්තෙ ජල නල මාර්ග ක්‍රමයක්.

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 6 หลายเดือนก่อน +2

    ඔබේ අදහස් වෙනස් වෙලා ද
    එසේ නොමැති නම් පොඩි වෙනසක්ද

  • @lawanyamanishi7698
    @lawanyamanishi7698 6 หลายเดือนก่อน +4

    රාජ්සෝම දේවයි නුවන් ජූඩුයි ඔයාට මොකද කරේ😂😂😂😂

  • @dilupmadushanka6715
    @dilupmadushanka6715 5 หลายเดือนก่อน +2

    Oyama kiuwaneda othana umagak tiyenawa kiyala wathura tiyena kale😢

  • @thisarukumara1000
    @thisarukumara1000 6 หลายเดือนก่อน +2

    Video aka supiri ❤️

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 6 หลายเดือนก่อน +2

    අර පඩිපෙළ තව පහළට තියෙනවනෙ 4to එකේ.සීගිරියෙ කතා කෙසේ වුණත් අර මුලින් ඇත්ත කියල හිතන් පස්සෙ බොරු වුණා කියපු ගොඩක් කතා බොරු.අපි බලමු නුවන් රොෂාන්තත් රාජ් සෝමදේව වගේම වෙන පාරක යයිද කියල 😅😂

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 6 หลายเดือนก่อน +2

    මොන තරම් දියුණු ශිෂ්ටාචාරයක් තිබුන රටක්ද... අද 😢

  • @sameeraudayanga3865
    @sameeraudayanga3865 6 หลายเดือนก่อน +2

    මට අර ගෲප් එකේ ලින්ක් එකට යන්න බෑනෙ. සමිබන්ධවෙන්න ඕන. කිහිපවරක්ම ඉල්ලීම් කළා ඔබෙන්. තිස්සමහාරාම.

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน +1

      0766630441 මැසේජ් එකක් එවන්න වට්සැප්

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 6 หลายเดือนก่อน +2

    එතකොට පඩිපෙල මගින් ඉවරයිද

  • @karuqatar8147
    @karuqatar8147 5 หลายเดือนก่อน +3

    පටන්ගන්න කොට ඇපල් වලින් අවසන් වෙන්නෙ පැපොල් වලින් වගේ ඔබේ පෙර වීඩියෝ සන්සන්දනය කරාම පරස්පරයි අදහස්

  • @shanejayasekara2965
    @shanejayasekara2965 6 หลายเดือนก่อน +2

    Jayawewa

  • @sithumpathum3530
    @sithumpathum3530 5 หลายเดือนก่อน +2

    මට මතකයි ඔයා කියුවා ඔය පොකුනෙ ඉදන් එන පඩිපෙල සිගිරියෙ ගල ඇතුලට යන මාර්ගයක් කියලා , ඒක පැහැදිලි කරන්න, මං හිතන විදිහට ඔය පඩිපෙල තියෙන්නේ පොකුනට බහින්න වෙන්න බැරිද,,,

    • @lionsodit20matchhighlights4
      @lionsodit20matchhighlights4 3 หลายเดือนก่อน +1

      කොහෙත්ම නෑ පොකුනෙ ගැඹුරත් එක්ක බලනකොට ඕක පොකුනක් වෙන්න බෑ..නුවන් සහෝදරයා කාට හරි බය වෙලා වගේ..ඔතන අනිවාර්යයෙන් දෙයක් සැගවිල තියේ

  • @funnylifect
    @funnylifect 6 หลายเดือนก่อน +1

    නෙත් fm ekka ඇරියස් එකෙන්ද මන්ද එක දැම්මේ

  • @maheshkumara1981
    @maheshkumara1981 4 หลายเดือนก่อน +2

    දිව දෙකෙ කතානෙ බන්😂😂

  • @SLVTN-gk1hp
    @SLVTN-gk1hp 6 หลายเดือนก่อน +1

    මෙයාට ඇත්ත ඇලජික් වගේ සීන් එකක් වගේ පේන්නේ. මේ තරම් දෙයක් මෙහෙම සරලව කියල දාන්න පුළුවන් නම් මේයා මීට වඩා නිර්මාණයක් කරපු කෙනෙක් වෙන්න ඕනේ.

  • @Chinthakaroshan-e2c
    @Chinthakaroshan-e2c 5 หลายเดือนก่อน +2

    ඔයා විතක් එහෙම හිතුවට කමක් නැ video දාල සමාජය නොමග අරින්නැතුව නොදන්න දෙවල් ගැන කියන්නෙ නැතුව පාඩුවෙ හිටු

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 6 หลายเดือนก่อน +2

    ලෝකය රවුම්ද ඉර වටේ ලෝකය ගමන් කරනවාද සොයා බලන්න.

  • @idunilkonara9722
    @idunilkonara9722 6 หลายเดือนก่อน +3

    වෙන තැනක වහල ඇත්තේ අයියේ...

  • @melanidineshika3396
    @melanidineshika3396 5 หลายเดือนก่อน +1

    Kattiyak akathu wela monada a karanne pahadili photo denna, nuwan mahaththyata jeewitha tharjana awada

  • @kamikaze2918
    @kamikaze2918 5 หลายเดือนก่อน +1

    Oyamneda kiwwe uman mrgyk tynwa pokuna hidila thibba welawka penannam kiyala?

  • @FernandoKrishan
    @FernandoKrishan 6 หลายเดือนก่อน +1

    Beautiful ❤

  • @ruwanone22Bandara
    @ruwanone22Bandara 28 วันที่ผ่านมา +1

    meyama neda kiwwe, oke umagak thiyenawa kiyala...

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 6 หลายเดือนก่อน +1

  • @dilanlasantha953
    @dilanlasantha953 6 หลายเดือนก่อน +1

    Niyama sinduwa lokka

  • @emdck2468
    @emdck2468 5 หลายเดือนก่อน +2

    Oyt kiyak hari dunnad. 😂 a photo clear ne habai.

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p 6 หลายเดือนก่อน +1

    Very good

  • @thegirls098
    @thegirls098 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 หลายเดือนก่อน +1

    💐💐💐🙏💐💐💐

  • @user-cm9bh4tm9u
    @user-cm9bh4tm9u 6 หลายเดือนก่อน +1

    Ade... eka video ekaka koyanava metanin tama gala atulata umaga kiyala..?
    Dan kiyanawa metana mokuth nallu ay ban mehema ???

  • @rubi4603
    @rubi4603 6 หลายเดือนก่อน +2

    ගල ඇතුලේ මාලිගාවකුත් නෑ, සිංහ පාදය ලගින් වහලා දැම්ම උමං දොරකුත් නැහැ , මෝඩ තකතීරැවන්ගෙන් ලය්ක්ස්, විවිස් වැඩිකරගෙන එකවුන්ට් එකට එනගාන වැඩිකරගන්න බොරුවක් සමාජ ගත කරාට බොහෝම ස්තුතිය්.

    • @kamikaze2918
      @kamikaze2918 5 หลายเดือนก่อน +1

      Bmk travels channel eka poddk blnna eke galwalin wahapu doratu penwanawa

  • @melanidineshika3396
    @melanidineshika3396 5 หลายเดือนก่อน +2

    Mede pili ganna hitha eda den na kothana hari waradila

  • @syncsounddesign1360
    @syncsounddesign1360 6 หลายเดือนก่อน +2

    මේ මොකද මේ එකපාරටම...

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 3 หลายเดือนก่อน +1

    😁😁😁😁EHEMA KARANNA EPA API OYAGE CHANAL EKE DEWAL GODAK ASAWEN BALUWE🌿🌿🌿🌿

  • @chamaldesilva9353
    @chamaldesilva9353 4 หลายเดือนก่อน +1

    Attha thamay kalin video ekaka thumamane ehema keewe

  • @forestedgehotel9310
    @forestedgehotel9310 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @malshasrimali2723
    @malshasrimali2723 5 หลายเดือนก่อน +1

    Eka video ekaka oyamane kiyanne padi pelata pahalin umagak tiyanawa kiyala dan kiyanawa ehema ekak nalu umagen ahasgauwa maligawata yanna puluwan kiuwa neda

  • @SparkCineMotive
    @SparkCineMotive 6 หลายเดือนก่อน +2

    ගවේශකයෙක් උනාම ඇත්ත කියන්න බෑ බොරුව තමයි කියන්නේ

  • @MenakaWijayarathna
    @MenakaWijayarathna 5 หลายเดือนก่อน +2

    ඔයාම කලින් video එකක කියනවනේ පොකුනේ උමගක් තියනවා කියලා. දැන් ඔයාම කියනවා ඒවා බොරු කියලා

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 หลายเดือนก่อน +1

    හ්ම්...ඔබ හරි ස්තූතියි !

  • @myrnaperera1597
    @myrnaperera1597 6 หลายเดือนก่อน +1

    Mamanam ahala tibune vasi vatura ekatu venne kiyala

  • @nimnaeranda9662
    @nimnaeranda9662 5 หลายเดือนก่อน +1

    Ape rate ithihasaya mama hodata dannawa.aththa mathuwena Kota kageth sayan hedei.balan idapan

  • @chintha07
    @chintha07 6 หลายเดือนก่อน +2

    එතකොට රූප සටහන් ඇඳල ඔයා වතුර නොයන උමගක් පොකුණෙ තියෙනව කියල පෙන්නුවෙ 😳😳

  • @lahiruprasanna6469
    @lahiruprasanna6469 6 หลายเดือนก่อน +1

    සීගිරි පර්වතයෙ කැලෙන් වැහිල තියන තැනක තව දොරටුවක් කලුගල් වලින් වහල තියන බව පෙන්වන වීඩියෝ එකක් යනව දැක්ක..ඒ මොන පැත්තෙ ද කියල සදහන් කලේ නෑ ඒ වීඩියෝ එකේ..

    • @samudraliyanage4486
      @samudraliyanage4486 6 หลายเดือนก่อน

      Thawamtgaweshanyanaapu kalawe paththa

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 6 หลายเดือนก่อน +1

    Obata sthuthi.

  • @user-tj7dx9sp1h
    @user-tj7dx9sp1h 5 หลายเดือนก่อน +1

    Mey.serama.rawana.maha.rajugey.

  • @navopiumi3764
    @navopiumi3764 5 หลายเดือนก่อน +1

    පොකුණ හිදෙන්නෙ නැත්තම් අනිවාරෙන් ගල ඇතුලට නල මාර්ගයක් ඇති. නල මාරිගයක් මිස උමගක් නෙවේ

  • @chami1977
    @chami1977 4 หลายเดือนก่อน +1

    ඔයාම කියනවනෙ උමගක් තිබ්බ කියලා කලි විඩිඔ එකඑක

  • @user-sx8rb8mr9q
    @user-sx8rb8mr9q 5 หลายเดือนก่อน +1

    Oyath kynne hoyala balala nwwine macho...eka eka dawasata eka eka adahas kynne