ඔබටත් ඉවසීම නැද්ද? නිතරම කේන්ති යනවද ? මේක ඇහුවොත් ඔබේ ප්‍රශ්න සේරම ඉවරයි | Mawarale Bhaddiya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ඔබටත් ඉවසීම නැද්ද? නිතරම කේන්ති යනවද ? මේක ඇහුවොත් ඔබේ ප්‍රශ්න සේරම ඉවරයි | Mawarale Bhaddiya Thero | Amadam Sisila
    .
    .
    .
    .
    .
    #AmadamSisila #MawaraleBhaddiyaThero #Bana #BanaDesana #Banakatha #BanakathaSinhala #BuduBana #MawaraleBhaddiyaTheroBana #BhaddiyaThero #DharmaDeshana

ความคิดเห็น • 226

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +191

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ මන් ගොඩාක් කේන්ති ගන්න කෙනෙක් මට ඒක පාලනය කර ගන්න පුළුවන් වෙන්වා මේ දේශනාවෙන් භද්දිය හාමුදුරුවනේ මතු බුදු වෙන්න ඕන ඔබ වහන්සේ උපදින හැම ආත්මේ බුදු දහමේ ඉපිද බුදුරජාණන් වහන්සේ දැක නිර්වණය අවබෝධය ඇති කර ගන්න හැමෝටම ලැබෙන්න ඕන ❤️

  • @gayeshamadushanigayeshamad9744
    @gayeshamadushanigayeshamad9744 3 หลายเดือนก่อน +10

    මේ පින් බලෙන් ‍රෝගතුරුව සිටින මාගේ පියාට ඉක්මනින්ම නිරෝගී සුවය දිර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @surangaprabath7003
    @surangaprabath7003 10 หลายเดือนก่อน +9

    සාධු සාධු සාධු බොහොම පින් ගරැ පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 11 หลายเดือนก่อน +9

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸

  • @PCWARELK1
    @PCWARELK1 หลายเดือนก่อน +2

    ☸️ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ
    රහසින් වත් පව් නොකළ සේක.
    ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට
    🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා!
    උතුම් ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා!
    සාධු! සාධු! සාධු!
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @sajithdinakara2220
    @sajithdinakara2220 24 วันที่ผ่านมา +1

    බෙහෙවින්ම ස්තූතියි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @thilakarathnarajapaksha5844
    @thilakarathnarajapaksha5844 ปีที่แล้ว +22

    මට මේ දේශනා සවන් දීමට පෙර කල පිනක් ඇති.තවත් මෙවන් දේශනා සවනට යොමු වෙන්න ඕනි මගේ.🙏🙏🙏

  • @niroshawanniarachchi5872
    @niroshawanniarachchi5872 2 ปีที่แล้ว +30

    මහ සඝ ගුණයක් වන ඍජුපටිපණ්ණ ගුණය මනාව තියෙන ස්වාමින්වහන්සේ නමකි.
    ඔබ වහන්සේට මේ ධර්ම දානයෙන් රැස්වෙන පින් කුසල් උතුම් නිවන පිණිස පාරමිතාවක්ම වේවා .....
    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @chalaniellepola2855
    @chalaniellepola2855 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට තුණුරුවන් සරණයි ....🙏🙏🙏 මන් ඔබ වහන්සේගේ බණ අසා ගොඩාක් ඉවසීම ප්‍රගුණ කලා...මට ගොඩාක් තරහ යන කෙනෙක් ස්වාමින්වහන්ස . මන් හිත හදාගෙන ඉවසන්න පුරුදු උනා...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว +24

    ඔබවහන්සේට මෙි ධර්ම දානය දේශනා කරන්නට තව තවත් ශක්තිය ධෙෙයි්‍්‍ය ලැබෙිවා තෙරුවන්සරනයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuCj-b1i
    @RuCj-b1i 2 หลายเดือนก่อน +1

    සාදූ. සාදු. සාදු❤❤❤❤❤❤❤

  • @shehanikannangara7786
    @shehanikannangara7786 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණ ලැබේවා 🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +9

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @Endrani-d1e
    @Endrani-d1e 2 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🙏🙏🙏🙏

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 5 หลายเดือนก่อน +2

    තේරුවන් සරනයි සුවාමින් වහන්සේට,🌺🌺🌺🌺

  • @hashinimadushika677
    @hashinimadushika677 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 2 หลายเดือนก่อน +1

    Budusaranay ape pinvath hamuduruvane.

  • @chandigunasekara4040
    @chandigunasekara4040 3 หลายเดือนก่อน +1

    Theruwan saranai ape suwamin wahansa

  • @tsbuddika1609
    @tsbuddika1609 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏 මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෙර්‍යය ලැබේවා🙏🙏

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 ปีที่แล้ว +7

    ගොඩක් පිං ඔබවහන්සේට..🥺 සාදු සාදු සාදු 🙏

  • @rinoshimuhandiramge3135
    @rinoshimuhandiramge3135 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @dilmicooray5875
    @dilmicooray5875 4 หลายเดือนก่อน +1

    🙏තෙරුවන් සරණයි

  • @maheshdarshana1324
    @maheshdarshana1324 7 หลายเดือนก่อน +1

    බොහොමයක් පින් අපේ හාමුදුරුවනේ

  • @C.Dilrukshi
    @C.Dilrukshi 4 หลายเดือนก่อน +1

    🙏 සාධූ සාධූ

  • @dulanjaniekanayaka9039
    @dulanjaniekanayaka9039 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤️❤️

    • @Tharukax
      @Tharukax 10 หลายเดือนก่อน

      ❤🙏

  • @chathunimanthi8907
    @chathunimanthi8907 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේට හොද නරක තේරුම් ගන්න පුලුවන් උනාට .මගේ ජිවිතේ සතුට පමණක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤

  • @anushamadumali5235
    @anushamadumali5235 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @NimsaraKariyawasam
    @NimsaraKariyawasam 7 หลายเดือนก่อน +1

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @UdeshikaMadirigiriya
    @UdeshikaMadirigiriya 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට ගොඩක් පින් ධර්මය අවබෝධ වේ්වා...

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු දිර්ඝායුෂ නිදුක් නිරොගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි හාමුදුරුවන්ට

    • @upulsaman84
      @upulsaman84 7 หลายเดือนก่อน

      🎉

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +6

    🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @dileepsandaru5804
    @dileepsandaru5804 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @DinushaAyanthi-yb3pb
    @DinushaAyanthi-yb3pb ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!ඔබ වහන්සේගේ දේෂනාව සම්පුර්න්‍යෙන්ම ඇහැවුවා,සාදු සාදු සදු!!!

  • @sandyakumuduni8824
    @sandyakumuduni8824 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ❤

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @SangeethKavinda-ox3oi
    @SangeethKavinda-ox3oi 10 หลายเดือนก่อน +1

    ස්තූතියි ස්වාමීන් වහන්ස

  • @YasiruSandaruwan-u3b
    @YasiruSandaruwan-u3b 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrikaa958
    @chandrikaa958 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @naduniruwanthika7441
    @naduniruwanthika7441 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏

  • @ishankavinda5418
    @ishankavinda5418 ปีที่แล้ว +1

    එකගයි අපේ හාමුදුරුවනේ මටත් ගොඩක් කේන්ති යන කෙනෙක් මම ගොඩක් ඉවසනවා නමුත් ඉවසලා ඉවසලා අන්තිමට මගෙ කෙන්තිය එලියට එනවා . අද ගොඩක් මිනිස්සු ඉවසනවා වගේ අපිට දැනුනත් ඒ මිනිස්සු කල්මරනවා අපිට නොදැනුනාට .. 🙏🙏🙏 උදේ පාන්දරම මට මේ ධර්ම දෙශනාව මට මුන ගැසුනු එක මට ගොඩක් සතුටුයි ඔබ වහන්සේගේ වචන වල ගොඩක් ලොකු අර්ථයක් මගෙ ජීවිතේට ලැබුනා දීර්ඝායු වේවා ඔබ වහන්සේට🙏🙏

  • @asinsanagimhani6318
    @asinsanagimhani6318 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි... 🙏🙏🙏අපේ හාමුදුරුවනේ

  • @Kanchana66-tw6xg
    @Kanchana66-tw6xg 8 หลายเดือนก่อน +1

    Theruwan saranai
    Sadu sadu sadu
    🙏🙏🙏

  • @VRathana
    @VRathana หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuraisanka2602
    @chathuraisanka2602 4 หลายเดือนก่อน +1

    හොදම උදාහරෙනෙ මහින්ද මහතා.

  • @kwsramani1361
    @kwsramani1361 2 ปีที่แล้ว +5

    සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වාහන්ස

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ පිං වත් ස්වාමී වහන්සේට 🙏🙏🙏🙏

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු මම කුවෙටි සිට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @crick9576
    @crick9576 ปีที่แล้ว +2

    නාමෝ බුද්ධාය 🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 หลายเดือนก่อน +1

    Namo buddayaa garu svamin vahanseta theruvan saranai 🙏🙏🙏💫💫💫💫💫💫

  • @lakshika1339
    @lakshika1339 11 หลายเดือนก่อน +1

    Budusaranai oba wahanseta

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ දේශනය සම්පූර්ණයෙන්ම ඇසුව,ඉතාමත් සාර්ථකයි පැහැදිලි ,මගේ නමස්කාරය වෙවා ,🙏🙏🙏

  • @chandrakumari4240
    @chandrakumari4240 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.

  • @KolababaarachchigePriyanthi
    @KolababaarachchigePriyanthi 8 หลายเดือนก่อน +1

    Tharuwan sarani ape ganuduruwane❤

  • @samanthikumari9325
    @samanthikumari9325 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nilanthiganga1159
    @nilanthiganga1159 ปีที่แล้ว +2

    සාදු, සඳු,සාදු,🙏🙏🙏

  • @alfamobail7886
    @alfamobail7886 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයිි🙏🙏🙏

  • @tharukamadhubashana2735
    @tharukamadhubashana2735 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමෝටම ❤❤

  • @AnulaAnula-v7v
    @AnulaAnula-v7v 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹බුදුසරණයි

  • @MadushaPriyadarshani
    @MadushaPriyadarshani 4 หลายเดือนก่อน +1

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว +1

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 ปีที่แล้ว +1

    Theruwan sarnayi dewi pihitayi🙏🙏🙏

  • @ThakshilaThakshila-x9j
    @ThakshilaThakshila-x9j 5 หลายเดือนก่อน +1

    Sadu Sadu sadu

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 3 หลายเดือนก่อน +2

    මට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ද මගේ පුද්ගලික ප්‍රශ්නයකට දහමින් උපදෙසක් ලබාගැනීමට 🙏🙏

  • @KamalKanthi-pv8ft
    @KamalKanthi-pv8ft หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindunimshan3708
    @pasindunimshan3708 ปีที่แล้ว +1

    theruwan saranai ape hamuduruwane

  • @SarathBandara-h9b
    @SarathBandara-h9b 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd 2 หลายเดือนก่อน +1

    මටත් හරියට kanthi යනවා

  • @lslovelysistersincredible4723
    @lslovelysistersincredible4723 2 ปีที่แล้ว +2

    ස්තූතියි..

  • @nilanidisanayaka5765
    @nilanidisanayaka5765 2 ปีที่แล้ว +8

    බුදු සරණයි!

  • @udeshikamaldeniye8896
    @udeshikamaldeniye8896 ปีที่แล้ว +1

    Teruwan saranai pinwath suwamin wahansa.....mata godak kenti yanawa... jiwite godak parasna karadarat ekka.... mn godak vidawanawa jiwite... boruwen vanchaven jiwath vena aya mage issarahata awama.....mata penna ragapanakota mata mawa palanaya kara ganna bari venawa....kenti yana nisa mata prasna godai hamadama....mn koccara utsaha karat mawa palanaya kara ganna puluwan eka simawakata vitarai..... utum tisaranaye pihiten saranin...mata mawa palanaya kara ganna hakiyawa labewa......

  • @kalhariimbulegama629
    @kalhariimbulegama629 ปีที่แล้ว +1

    Ane ape hamuduruwane oba wahanse deshana karana bana ahanna asai e wagema mn pilipadinawa ..oba wahanseta niduk nirogi tawath apa sith niwalannata labenna daham deshana karanta labewa!!!

  • @DilrukSanjeewa-si3hg
    @DilrukSanjeewa-si3hg 6 หลายเดือนก่อน +1

    හොදයි😊

  • @HirushaniBhagya
    @HirushaniBhagya ปีที่แล้ว +1

    Tiruwana saranae api hamuduruwane

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 3 หลายเดือนก่อน +1

    ❤😮

  • @DoniDoni-ei9gu
    @DoniDoni-ei9gu ปีที่แล้ว +1

    මටත් කේන්ති යනවා අපේ හාමුදුරුවනේ ඒක නතර කරගන්න බැ.මොන දේ කරත් පොඩි දෙයක් ඇති මට ගොඩක් තරහා යන්න

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu

  • @dimutucaturanga5171
    @dimutucaturanga5171 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pahandarath
    @pahandarath 4 หลายเดือนก่อน +1

    sadu

  • @AnilHettiarachchi-g7j
    @AnilHettiarachchi-g7j 4 หลายเดือนก่อน +1

    සරල වෙන්න බෑ සිත දියුණු කරපු නැති කෙනෙකුට

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 2 ปีที่แล้ว +1

    Ape hamuduruwanta theruwan saranaii🙏

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏

  • @ZainZain-dp3ii
    @ZainZain-dp3ii ปีที่แล้ว +1

    Mage names karya wawa sadu sadu sadu

  • @sanduniwathsala1368
    @sanduniwathsala1368 2 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු..🙏

  • @DeepaniRas
    @DeepaniRas 8 หลายเดือนก่อน +1

    🎉

  • @nasreenseedin2693
    @nasreenseedin2693 ปีที่แล้ว +1

    Sadu maywagey days hanawa kiyanna.godak pin Sadu.samaharak pirimi waradi karanawa awa wahanna ganita sat purusan wachanawalin kagala minisunta ahanda kagahanawa.ganunwa asarana karanawa.jara wachana kiyala gamatama kagahanawa.

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @ureshasachinthi7785
    @ureshasachinthi7785 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 8 หลายเดือนก่อน +1

    Ehei apea hamuduruwanea☸🤩☸

  • @NiluPalihawadana-xd9bd
    @NiluPalihawadana-xd9bd ปีที่แล้ว +4

    සමහර වෙලාවට ඉවසන් හිටියමත් ඒක මානසිකව ලොකු පීඩනයක් හිර කරන් ඉන්නවා වගේ දැනෙනවනෙ ? ඒකට මොකද කරන්නේ

  • @LakmalDimuthu-t8o
    @LakmalDimuthu-t8o หลายเดือนก่อน +1

    Me hamudurwnga phone number 1 Hoya gana puluwn kohomda

  • @kumarikumari5003
    @kumarikumari5003 5 หลายเดือนก่อน +1

    😔

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 10 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා