කොව්චර ආදරේ කලත් විශ්වාස කලත් කිසි දවසක මෙහෙම කරන්න නම් එපා හැමදේම විනාශවෙයි|Mawarale Bhaddiya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 22

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว +4

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය වන්දනීය පූජනීය අති උතුම් මහා සංඝ මාගේ නමස්කාරය වේවා අතිරත්නයට උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් වහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් එලෙසම ඉටුවේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත්

    • @AchiniNimesha-cn8ij
      @AchiniNimesha-cn8ij ปีที่แล้ว

      අනේ ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ 4න් නම්බ එකක් එවන්න.මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ ස්වාමීන් වහන්සේ .මට ඔබ වහන්සෙගෙ උදව් අවශ්‍යයි .

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දියුණු මනස,කථා ශෙලීය,අවබෝධය,ලංකාව සහ පිටරට හැම දෙයක්ම මනාවට දන්නවා.අති ශ්‍රේෂ්ඨය්.පුදුමය් අපේ ස්වාමින් වහන්සේ.විෂයය හැම පැත්තක් මනාවට ස්පර්ශ කරමින්,දුරදිග බලනා දැක්මෙන් හැම පැත්තක්ම අවබෝධ කරල දෙනවා.කවදා අප සැමට හැකි වෙය්ද,පිලිවෙලට,ප්‍රායෝගික පැති තේරැම් ගනිමින්,නිවරදිව ජීවත්වීමේ අතිශය වැදගත්කම කවදාටත් වඩා වැදගත් යුගයක ජීවත් වන අපට මේවා ඔලුවට දා ගන්න බැරි,අසීරු අපේ පව්කාරයන් හාමුදුරුවනේ.ඇත්තම කාරනේ ඒක නේද? සමා වෙන්න ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට සදාකාලික සියලු ආශීර්වාද නොඅඩුව ලැබේවා!අපි කවුරැත් මේ තරම්,මොට්ට,මෝඩ ඇය් කියල හිතෙනවා.කොහෙන් හරි,මොන දේකට හරි ,මොන වෙලාවක හරි,පරිසම් වුනත්,අහුවෙනවාමය්.අහුවුනු තරමෙ දරැණුකම කියනවානම් ගොඩ එන්නත් ක්‍රමයක් කොහොමවත්ම නැති තැනටම වැටිලා දැනටම ඉවරයි.හැමදාම මහා හැප්පීමෙන්,ඔට්ටු කරමින් අපේම හිත් එක්කත්,එපාඕනෑ හැම දෙයක්ම ඇති මේ මහා සමාජයත් එක්කත්, පරිසම් කරගත් රැස්කරගත්,සමබර මනා වටිනා ගොඩනගාගත් දේ ක්ෂණිකව කඩා වැටෙනවා,දිය වෙනවා,අතුරැදහන්වෙනවා,පිරිහීයනවා,බිංදුවම වෙලා,අපි අපිටම අගෞරව කරන් ඒ විතරක්ම නෙවී මුලු සමාජයටත්, මුලු ලෝකයටත් අගෞරවයක් කරල කරන්න.පාපය කරන්න හැම පැතිවලින්.සුලු කාරනා,මහ කාරනා ඔක්කොමෙන්. ඇතාලවාවත් ඇද ගන්න බෑ කියන තැනටම ඇවිල්ල.ආපහු හදා ගන්නම ක්‍රමයක්ම නෑ.මහා පාප ඔක්කොම සම්පුර්ණ වෙලා හමාරයි.දුක දරාගන්න බැහැ.හදවත පිච්චෙනවා, හර්ද සාක්ෂිය දොස් කියනවා පුන පුනා.අපවිත්‍ර කරන් හමාරයි.ජීවත්වෙන්න නිවරදිව අමාරැය් ස්වාමීන්වහන්ස,මොනවහරි සිහිබුද්ධිය නැතිකරන්න අර කාලයක් තිස්සෙ වීර්යයෙන් ගොඩනගා ගත් ඔක්කොම ,මහා කුණාටුවකට අහුඋනා වාගේ ගහගෙන යනවා.තමා තමන් සමඟ හදා ගත් නිවරදිමනසත් ගනුදෙනුවක් ඉවරය්. අනෙකා නමැති ලෝකය සමාජය එක්ක තිබු ,පවිත්‍ර ගනුදෙනුවක් ඉවරය්. ජීවිතය එපා වෙලා ස්වාමීන් වහන්ස.රෑ නෙවී දවල්ම වලේ වැටිල.මහා දුකය් සැබවින්ම.කොහොම හරි අනා ගන්නවා.
    හාමුදුරැවන්ට සියලු අශීලාචාර ලැබේවා.!!!!

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +1

    ඔබවහන්සේ පතනා බෝධියකින් නිර්වාණ සුවය ලැබීමට හේතු වාසනා වේවා ..! 🙏

  • @damithdarshana185
    @damithdarshana185 7 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏💞
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චීරජීවනය ලැබේවා නිවන් දකින්නට කුසලයක්ම වේවා 🙏🤗

  • @OshiniPriyadarshani
    @OshiniPriyadarshani 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mali-xn8ky
    @Mali-xn8ky 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷

  • @HASHINI7-zk5
    @HASHINI7-zk5 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Sarojanisiriwardhana
    @Sarojanisiriwardhana 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @NadeekaGunathilaka-o5i
    @NadeekaGunathilaka-o5i ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @GeethaSrilanka
    @GeethaSrilanka ปีที่แล้ว

    Sadu,sadu,hamuduruwana,busy,saranai

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane
    Saadu saadu saadu

  • @PradeepKumar-uz5vv
    @PradeepKumar-uz5vv ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @gimhaniapsara110
    @gimhaniapsara110 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anushalasanthi1597
    @anushalasanthi1597 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepDisanayaka-b5s
    @PradeepDisanayaka-b5s ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudharmasamaranayaka8198
    @sudharmasamaranayaka8198 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @mayuratharanga8913
    @mayuratharanga8913 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Nirasha_manohari
    @Nirasha_manohari ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @shashikadilrukshi762
    @shashikadilrukshi762 ปีที่แล้ว

    🙏🙏🙏🙏