ආධුනිකයෙක් භාවනාව ආරම්භ කළ යුතු ආකාරය | how to start meditation for beginners | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • This video is about ආධුනිකයෙක් භාවනාව ආරම්භ කළ යුතු ආකාරය | how to start meditation for beginners | @alokaalighttolife
    This video includes -
    සතිපට්ඨාන විපස්සනා භාවනාව පුහුණු කිරීමට අදහස් කරන ආධුනික යෝගියෙකුට, පුහුණුව ආරම්භ කරන ආකාරය පිළිබඳව සරල එහෙත් පැහැදිලි විස්තරයක් දේශණාව තුල අන්තර්ගතයි.
    A detailed lecture suitable for a beginner who wants to practice meditation.
    ======================================
    ➡️ Links to our channel playlists 👇
    ✅ Motivational and inspirational videos in sinhala
    • Motivational and inspi...
    ✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
    • Mindfulness in plan si...
    ✅ Short life lessons
    • Short life lessons
    ✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
    • Evolution of human con...
    ✅ Letting go | අතහැරීම
    • Letting go | අතහැරීම
    ✅ Relationships[LOVE] | සබඳතා
    • Relationships[LOVE] | ...
    ✅ Zen stories | සෙන් කතා
    • Zen stories | සෙන් කතා
    ✅ සරල දේශණා
    • Short dhamma talks - ස...
    ✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
    • Mind awakening | අධ්‍ය...
    ✅ Self love
    • Self-love
    ✅ jathaka katha | ජාතක කතා
    • Jathaka katha | ජාතක කතා
    ✅ Q & A
    • Q & A
    ✅ Motivational quotes
    • Motivational quotes
    ✅ From nature to inspire
    • From nature to inspire
    ✅ Meditation | භාවනාව
    • Meditation | භාවනාව
    ✅ AMA show | Ask meniyo anything
    • AMA show | Ask Meniyo ...
    ✅ Food For The HEART ( සිතට ආහාර )
    • Food for the heart (සි...
    ✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
    • සරල දේශණා- කරණීයමෙත්ත ...
    ✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
    • Health and spiritualit...
    ✅ සාකච්ජා | Conversations
    • සාකච්ජා | conversations
    ✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
    • සතිපට්ඨාන සූත්‍රය | සත...
    ✅ Guided Meditation
    • Guided meditation
    ✅️ Law of attraction and Buddhism
    • Law of attraction and ...
    =======================================
    ⭕ TH-cam channel-
    / @alokaalighttolife
    ⭕️ www.archive.org -
    Link to download all 125 mp3 audio files
    archive.org/co...
    ⭕️ Link to Play audio files directly from phone/PC
    archive.org/do...
    ( there are 3 files in same name, click the ones on top that show ".mp3", not the ".png" file)
    ⭕️contact us on email-
    alokamaniyo10@gmail.com
    =======================================
    ☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
    ☸️ SHARE this video with someone else who needs to hear this message.
    ☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
    ☸️ If you like the content of this video plz THUMBS UP 👍
    නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
    Thanks for watching 😊
    #meditationsinhala #meditationinstruction #vipassanameditation #vipassanabhawanawa

ความคิดเห็น • 66

  • @alokaalighttolife
    @alokaalighttolife  หลายเดือนก่อน +14

    ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න.
    Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________
    එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න.
    _____________________________________________
    දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.

    • @user-oj8gr6wv3w
      @user-oj8gr6wv3w หลายเดือนก่อน

      මෙහෙණින් වහන්ස මං 2025 උසස් පෙළ කරන කෙනෙක්.මට පොඩි ගැටලු වගයක් තියනවා විසදගන්න.මට ඔබ වහන්සේව contact කර ගන්න විදිහක් කියන්න පුලුවන්ද

    • @alokaalighttolife
      @alokaalighttolife  หลายเดือนก่อน +2

      @@user-oj8gr6wv3w ඊමේල් කරන්න කියල ඔය comment එකේ කියල තියෙනව නේද... කියවන්නෙ නැද්ද ඒව හරියට..

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 หลายเดือนก่อน +4

    උතුම් නිර්වාණය මේ ගෞතම බුදු සසුනේදිම අවබෝධ වේවා මෙහෙනින් වහන්ස ! තෙරැවන් සරණයි ! 🪷🙏💚

  • @nadeekaranasinge1661
    @nadeekaranasinge1661 หลายเดือนก่อน +4

    භාවනාව සිදු කරන ආකාරය ගැන මේ තරම් පැහැදිලි ලෙස කිසිම දිනක දැන ගැනීමට අවස්ථාවක් ලැබී නැත .මේ දැනුවත් කිරීම ලබා දුන්නාට ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා!!!

  • @Teruwansaranai
    @Teruwansaranai หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මෑණියේ,
    මූල කර්මස්ථානය තූළින් භාවනාවේ ආරම්භය පුරුදු පුහුණුවීම පහසුවෙන්ම කරන්නට පුළුවනි.
    ස්තූතියි මෑණියනි.

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anomarathnayake9252
    @anomarathnayake9252 9 วันที่ผ่านมา

    ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @DL11234MN
    @DL11234MN หลายเดือนก่อน +4

    ඉස්කෝලෙ බුද්දාගම පොතේ සතිය සතිය ගගා හැම තැනම තිබ්බා.හැබැයි ගුරුවරු අපිට ඒක නිකන්ම වචනයක් විතරක් කලා.මන් බෞද්ද වෙලත් කියන්න ලැජ්ජයි සතිය කියන්නේ මෙහෙම දෙයක් කියලා දැන ගත්තේ හුගක් කාලෙකට පස්සේ.
    තෙරුවන් සරනයි 🩷🌸

  • @damitharuwangani1680
    @damitharuwangani1680 หลายเดือนก่อน +7

    රාගක්ක්‍යා නිබ්බානං දේවෙෂක්තක්‍යා නිබ්බානං මොහක්ක්‍යා නිබ්බානං සලායතන නිරෝ⁣ධො නිබ්බානං ..🙏🙏🙏

  • @PadmalathaKapurubandarage
    @PadmalathaKapurubandarage หลายเดือนก่อน +1

    පින්වත් මෙහෙනින් වහන්ස නිවන් පිනිසම හෙතු වෙවා 🙏🙏🙏 මටත් බාවනාව කර ගෙනිමට අවබොද වෙවා 🙏🙏🙏

  • @thilinidilrukshi119
    @thilinidilrukshi119 16 วันที่ผ่านมา

    හරීම වටින දේශනාවක්. හරිම පැහැදිලි . ඔබ වහන්සේ පිලිවෙලට කියා දෙනවා. භාවනාව පිලිබද මේ තරම් තේරෙන්න කියන දේශනාවක් අහන්න ලැබීම කුසලයක් පල දීමක් විය යුතුයි. ❤ මේ පින් ඔබ වහන්සේගේ සසර ගමන නිමා කිරීමට හේතු උපකාරී වේවා 🙏🙏🙏

  • @malaniwitharana9721
    @malaniwitharana9721 หลายเดือนก่อน +1

    කියල නිම කරන්න බැහැ මේ වටිනා දේශනා ව සාදු 🙏🙏🙏සාදු සාදු සාදු පාද නමස්කාර වේවා මෙහෙනින් වහන්ස

  • @Priyan-l3h
    @Priyan-l3h หลายเดือนก่อน

    සාදු සාදු සාදු.මේ මහා කරුණාවට නමස්කාර කරමි.මේ උපදෙස් මීට කලිනුත් දීලා තියෙනවා.එහෙත් ලෝකයා කෙරෙහි ඇති අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ වටිනා කාලය නැවතත් මිඩංගු කරනවා.මේ ජීවිතයේදීම උතුම් රහත් බෝධිය සාක්ෂාත් වීමට මේ පිනම ප්‍රත්‍යවේවා.සක්මන පිළිබඳව ඉතිරිපත් කළ අලුත් අදහසට ගොඩක් ස්තුතියි මෑණියනි.

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌼🌼🌼

  • @chandananavarathna2888
    @chandananavarathna2888 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදූ

  • @gallagekarunathilake2766
    @gallagekarunathilake2766 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධය 🙏
    තෙරුවණ සරණයි🙏

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6q หลายเดือนก่อน +1

    ගොඩක් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @malim7573
    @malim7573 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @srilalabeykoon502
    @srilalabeykoon502 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ❤🙏🙏

  • @kwkdesilva4657
    @kwkdesilva4657 หลายเดือนก่อน

    ගොඩක් වටිනා උපදෙස් මාලාවක් . තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස.🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 หลายเดือนก่อน +1

    Iඉතා වටිනා උපදෙස් ගොන්නක් මෑණියන් වහන්ස🙏පින් සිදු වේවා 🙏

  • @amilaimbulana2386
    @amilaimbulana2386 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @TS_Gardens
    @TS_Gardens หลายเดือนก่อน

    පින්වත් තෙරණින් වහන්ස,ඔබ වහන්සගෙන් ඉල්ලීමක් කිරීමටයි මේ ලියන්නේ.බුදුපියාණන් වහන්සේ දේශනා කළ නියාම ධර්ම 5 පිළිබඳ විග්‍රහයක් අප ගැන අනුකම්පාවෙන් දේශනා කරන්න .තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා සියලු දෙනා ලොව නිවන් අවබෝධ කර ගනිත්වා

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 oba wahanseta niduk nirogi suwa diwiyama pathami 🙏

  • @manikegamage4057
    @manikegamage4057 27 วันที่ผ่านมา

    ගොඩක් පිං මෑණියණි

  • @ChamariDissanayake
    @ChamariDissanayake หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෑණියන් වහන්සේට 🙏🙏🙏

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 หลายเดือนก่อน

    Theruwan saranai pinwath maniyani godak pahadili desanawak.

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 15 วันที่ผ่านมา

    ❤❤

  • @user-cn9ge2fq8f
    @user-cn9ge2fq8f 15 วันที่ผ่านมา

    Sadu Sadu Sadu maniyanta godak pin, apiwa danuwath, kalata

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 หลายเดือนก่อน

    Saadhu saadhu theruvan saranai obawahanseta 🙏💐..

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf 20 วันที่ผ่านมา

    සාදු සාදු 🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 15 วันที่ผ่านมา

    🙏❤🙏

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @shivomicuttilan
    @shivomicuttilan หลายเดือนก่อน +1

  • @manjulakarunarathna
    @manjulakarunarathna หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 หลายเดือนก่อน +1

    මේ දවස්වල ටිකක් සති පාසැල වෙත යොමු උනා ගරු මෙහේනින් වහන්ස.

  • @inu1807
    @inu1807 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @thusharabothalage
    @thusharabothalage หลายเดือนก่อน +1

    ❤❤️❤️🙏

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏

  • @ChandraKiringoda
    @ChandraKiringoda 19 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏

  • @TS_Gardens
    @TS_Gardens หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathabeywickrama7513
    @jagathabeywickrama7513 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @ashanrathnayake5595
    @ashanrathnayake5595 หลายเดือนก่อน

    ❤️🙏

  • @indraniherath3266
    @indraniherath3266 หลายเดือนก่อน

    Sadu sadu sadu 🤍🤍🤍💛🦶

  • @sudmudmud357
    @sudmudmud357 27 วันที่ผ่านมา

    Theruwan Saranai, I have a bad habit, have been living and tend to life in “ self deception “. I tend to think that is not true and try to make day-dreaming and try to hang on to untrue mental realities. Why is this happening? I tend to make believe untrue things about future or people or situations.
    Can you talk about this topic please mehenin.
    Bohoma Pin 🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  26 วันที่ผ่านมา

      පැහැදිලි උත්තරයක් දෙන්න තොරතුතරු මදි. සරලව කිව්වොත් ඔබට ඒ සිතුවිලි හඳුනගන්න බෑ. ඕනම සිතුවිල්ලකින් ගැලවෙන්න පුලුවන් වෙන්නෙ මුලින්ම ඒක අඳුනගත්තොත් විතරයි. එය අඳුනගෙන මේ මොහොතට අවධානය ගේන්න ඕනි. එතකොට අරක පස්සෙ යන්නෙ නෑ. ඒ හරහා තමයි පාර තියෙන්නෙ.

    • @sudmudmud357
      @sudmudmud357 26 วันที่ผ่านมา

      @@alokaalighttolife bohoma pin Mehenin 🙏🙏🙏. I always try to live in a world that only exists in the mind, not the present moment( day dreaming) . I don’t have strength to accept or face truth ( loss of something or change of circumstances)

  • @dharshanasenanayake1389
    @dharshanasenanayake1389 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @srilankasbeautifulnature9539
    @srilankasbeautifulnature9539 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @AjanthaManell
    @AjanthaManell หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon5583 หลายเดือนก่อน

    කාරුණිකව කියලා දෙනවා නම් තමයි හොඳ.

    • @alokaalighttolife
      @alokaalighttolife  หลายเดือนก่อน +3

      Sorry. එහෙම දේශණා හතු පිපෙනවා වගේ තියෙනවා මේ රටේ. එහෙම තැනකට යන්න. මම කතා කරන්නෙ කෙලින් වැඩ කරන නාහෙන් අඬන්නෙ නැති සීමිත පිරිසකටයි. චරු චුරු ගාන මහා සෙනගක් මට වැඩක් නෑ. මොකද එහෙම අයට මේක කරන්න බෑ..

  • @parakramaamaratunga3517
    @parakramaamaratunga3517 14 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @hansikanilmini9788
    @hansikanilmini9788 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @User.7168
    @User.7168 หลายเดือนก่อน

    🙏🙏🙏😊

  • @user-de8mb4oo5w
    @user-de8mb4oo5w หลายเดือนก่อน

    ❤❤

  • @AshaUdayangani-od6dl
    @AshaUdayangani-od6dl หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hansanasandaru123
    @Hansanasandaru123 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @komarikomari2766
    @komarikomari2766 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-lh4vv2ws7z
    @user-lh4vv2ws7z หลายเดือนก่อน

    🙏🙏🙏🙏