රාජාංගනයේ සිංහයා අද රාජාංගනයේ හිඟන්නා වෙලා.මුන් හිතාගෙන ඇති මම පො#*යෙක් කියලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2024
  • රාජාංගනයේ සද්ධා රතන හිමි සමග චමුදිත සමරවික්‍රම.
    Rajangane sadda rathana thero On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1.3K

  • @user-nc6gp9wd4n
    @user-nc6gp9wd4n 3 หลายเดือนก่อน +291

    ඔය හමුදුරැවො මගේ පංතියෙ හරිම දුප්පත් චරිතයක් ඉස්කොලේ ගියේ යාය 10 පාසලට මෙි හමුදුරැවො ඒදා ඉදන් හරි අවන්කයි අසදාරනේ පෙන්න බැ . නමුත් මමත් දන්නෙ මිට වසර 3 පෙර මහන වෙිලා කියලා තාම ඉන්න ගෙයක්වත් හදලා නැ හරි අහිංසකයි තාත්තා මම පුද්ගලිකව දන්නවා මල්ලිලා දෙන්න තාම ලි ඉරනවා .. ඔබ වහන්සෙ රාජාංගනේ අපිට අභිමානයක් .. නොසලි ජාතිය වෙනුවෙන් සාසනය වෙනුවෙන් තව තවත් දෙයක් කිරිමට ශක්තිය දෛයිරය ලැබෙිවා.🙏🙏🙏

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 3 หลายเดือนก่อน +4

      😢😢😢😢😢😢

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +17

      ඇත්ත කතා කරන හාමුදුරුකෙනෙක්😢 ..කුනුහරුප කිව්වට දේශපාලකයන්ට විරුද්දව කතා කරන කෙනෙක්..🖤🖤🖤

    • @sumuduwijerathne9371
      @sumuduwijerathne9371 3 หลายเดือนก่อน +5

      කෝටි 8 ට මොකද උනේ පින්සිරි දුන්න. සල්ලි ලැබෙන්න ලැබෙන්න තණ්හාව වැඩි උනා. හැමදාම එයා පිනට දෙයි කියලා හිතාගෙන හිටියේ. 😄😄😄😄

    • @prasadharshaka9176
      @prasadharshaka9176 3 หลายเดือนก่อน +1

      Issara awanka hoda knk.eth hire gyta passe kujeetha una

    • @rohini123-he4td
      @rohini123-he4td 3 หลายเดือนก่อน +2

      Asadaranaya ne raja karanne ithin kunuharapath hoda wadi unta katha karanna

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 2 หลายเดือนก่อน +26

    ඇත්ත කියන්න බය නැති ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 3 หลายเดือนก่อน +73

    මේ හමුදුරැවෝ නමි හෙරකමේ කලේ නැහැ ඡනතාවට අදරේ හමුදුරුවන් නාමක් පවු මේ සාදු මගේ නාමාස් කර වේවා සාදු සාදු සාදු වීස්වයේ පීහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 3 หลายเดือนก่อน +94

    පව් දේයියනේ ඒ තාත්ත තේරුවන් සරණයි ❤❤❤❤

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 หลายเดือนก่อน +214

    පව් තාත්තා තෙරුවන් සරණයි තාත්තේ

    • @user-or3xl3dt3o
      @user-or3xl3dt3o 2 หลายเดือนก่อน +1

      Budu.saranai 🙏🙏🙏🙏🙏

  • @wasanamanik1453
    @wasanamanik1453 3 หลายเดือนก่อน +28

    මේ හාමුදුරුවන්ටයි තාත්තට තෙරුවන් සරණයි,මේ හාමුදුරුවෝ හරිම හොඳ කාමරුනමක්,හොරෙක් නෙමෙයි හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් රට ජාතිය කැක්කුමෙන් වේදනාවෙන් කෑ ගසන,ඕනිම කෙනෙකුට වේදනාවක් දැනෙනකොට නොකියපු කුණුහරුපත් කියවෙනවා,ඒක සාමාන්‍ය දෙයක් මරනවා නම් හිතන්නේ,සිවුරක් දරා ගත්තට වේදනාව කියන එක දැනෙනවා,අනිත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේට හරියනවා. නැවත මිනිසුන් ඔබව විශ්වාස කරනවා ඒ කියන්නේ ඔබ හරි කෙනෙක් ඔබ විශ්වාසවන්ත සොහොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක්,ඔබේ තාත්තාට පෙනීම ලැබේවා! නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @nugawelasunil729
    @nugawelasunil729 3 หลายเดือนก่อน +30

    යම් යම් අඩුපාඩු තිබුනත් මෙතුමා පීඩිත ජනතාව වෙනුවෙන් කෙලින් කථා කරපු හිමිනමක්.එතුමා අතින් සිදුවූ එකම වරද නුසුදුසු වචන භාවිතාව පමණයි.එතුමාට ශක්තිය තිබුනා අනික් සිල්වත් හාන්දුන්නේලා වගේ අපරාධකරුවන්ට ආවඩමින්, හිසමත කරඩුව තබමින් අසාධාරණය ඉදිරියේ නිහඩව සිටින නිවටයෙක් නොවන බව මම විස්වාස කරමි.සත්‍යය කතා කරණ , සත්‍යය වෙනුවෙන් පෙනී සිටින හැමට වෙන දේ තමයි එතුමාට සිදුවී ඇත්තේ .සත්‍යය එයයි. මා කතෝලිකයකු වූවත්, එතුමාගේ යම් දුර්වලතා තිබුනත් එතුමාගේ නියම සිංහල , බවුදධ එඩිතර කම සහ වැරදි කරණ ඕනෑම කෙනෙකුව තණතුරු නොබලා විවේචනය කිරීමේ උතුම් ගුණාංගය ඉතා ඉහළින් අගය කරමි.එතුමාට බුදු සරණයි , නිදුක් නිරෝගි සුවය පතමි.

  • @rohanagamage2767
    @rohanagamage2767 3 หลายเดือนก่อน +184

    සමහරු මේ හාමුදුරුවන්ව විවේචනය කලාට ඇත්තටම උන්වහන්සේ යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු හිමි නමක්.දුප්පත් මිනිස්සුන්ට උපකාර කරමින් මහානායක හිමිවරුන් නොකල වැඩ කොටසක් කරපු හිම්නමක්.

    • @THETRUTH-vl1gv
      @THETRUTH-vl1gv 3 หลายเดือนก่อน +3

      I think you are right

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +9

      ඔව් සීයට 70 ක් එකගයි😢 බලය තියෙන්නෙ රනිල්ලා අත😢..රනිල් ලා පුලුවන් තරම් මේ හාමුදුරුවන්ට වද දෙනවා😢

    • @anulapadmini3813
      @anulapadmini3813 3 หลายเดือนก่อน +3

      ❤❤

    • @chamilaprasanna7673
      @chamilaprasanna7673 3 หลายเดือนก่อน +1

      u kohomada masen maseta Aussie yanawa enawa....

    • @lesliefernando3497
      @lesliefernando3497 3 หลายเดือนก่อน +1

      😝😝😝😝😝🎂🎂🎂🎂

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 3 หลายเดือนก่อน +141

    සුදත්ත විඩියෝ මුලින් බැලුවා කපටියෙකු බව දැන ගත් දවසෙ ඉදලා
    Close

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 3 หลายเดือนก่อน

      😂😂

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 3 หลายเดือนก่อน +13

      මමත් දැන් ඒ පරයගෙ වීඩියො බලන්නෙ නැහැ .උන්ට ඕස්ට්‍රේලියාවේ සැප විඳින්න අපි මෝඩයො වගෙ උන්ගෙ වීඩියො බලන්න ඕනද...

    • @teklawijesinghe7267
      @teklawijesinghe7267 3 หลายเดือนก่อน

      ÷😅ට්ට්‍ර්ද්​@@MalinieWeerasekara-qs3wc

  • @mohanmohan29
    @mohanmohan29 3 หลายเดือนก่อน +76

    චමුදිත මේ PROGRAM එක බලද්දී හිනා ගිහිං පන ගියා. කෙසේ වෙතත් මේ හාමුදුරුවෝ යුක්ති සහගතය. සුදත්ත කියන්නේ හරිම හොරෙක්. කපටි දෙටුවෙක්.

  • @Prn733..
    @Prn733.. 3 หลายเดือนก่อน +101

    මම විශ්වාස කරනවා මේ හාමුදුරුවෝ සියයට සීයක් හරි කියලා ගොඩක් මේ රටේ කාලකන්නි වහලුන්ට මොකක්ද හරි කියල තේරන් ගන්න මොළයක් නෑ. මමත් හාමුදුරුවෝ කෙනෙක් නොවුනත් මේ රටේ ඉපදිච්ච පුරවැසියෙක් හැටියට මේ රටේ හොර දේශපාලුවෝ කරන පහර තක්කඩි වැඩ වලට සැරවචන කුණුහරප ඉබේම පිට වෙනවා . ඒක ව්‍යාජ නොවන හිතේ දැඩිව ඇතිවන තත්වයක් . පරුෂ වචන සමාජයට පිට වෙන එක වැරදි නමුත් මේ කාලකන්නි පහර හොර තක්කඩිපාලකයෝ කරන අව ජාතක වැඩ නිසා කොන්ද පණ තියෙන මනුසතෙක් වුණොත් මෙහෙම දේවල් නියත වශයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් , කුජීත වහල් කොන්ද පණ නැති රටට ආදරේ නැති එකෙක් හැරුණු කොට

  • @SasiyaLevin
    @SasiyaLevin 3 หลายเดือนก่อน +43

    "සිංහලයාට සේවය කරනවනං . බැනුං අහන්න ලෑස්ති වෙලා හිටපල්ලා"
    අනගාරික ධර්මපාල තුමා ෴

  • @isuruherath7281
    @isuruherath7281 3 หลายเดือนก่อน +77

    ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
    කුණුහරප කියන එකට කොහෙත්ම එකඟ නෑ
    ඒත් හිත හොඳ අවංක හාමුදුරු නමක්
    සමන්ත භද්‍ර, මීවනපලානෙ වගේ තක්කඩියෙක් නෙමෙයි
    දුකයි අවංකවම
    ඔබවහන්සේට යහපතක්ම වේවා
    තෙරුවන් සරණයි...!

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 หลายเดือนก่อน +5

      මේ හාමුදුරුවන්ගේ මවිල් ගහක් තරම්වත් සමන්තභද්රලාගෙන් රටට වැඩක් නෑ.

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 3 หลายเดือนก่อน

      Samantha 30:48 Samantha hamudiruwo rata wenuwen karapuwen me hamudiruwo monada kare. Deshapalakayanta banna eka witharai. Anurata pumka denawanam yama rajuth bolata sakraya wage penei​@@kalyanirohini1738

    • @varundhanu1963
      @varundhanu1963 3 หลายเดือนก่อน +4

      මේ හාමුදුරුවෝ කුනුහබ්බ කියනවා විතරය් ඒත් උමන්දාවෙ එකා මිනිස්සුන්ව කුණු කරනව

  • @mithejinendra1981
    @mithejinendra1981 3 หลายเดือนก่อน +108

    මේ හාමුදුරුවෝ කියන එක ඇත්ත මෙ හාමුදුරුවෝ සාධාරණයි❤

    • @danieaviles576
      @danieaviles576 3 หลายเดือนก่อน +2

      🙇‍♂️❤😔

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      @@danieaviles576 😔❤

  • @devikaniroshani1293
    @devikaniroshani1293 3 หลายเดือนก่อน +22

    ඇත්තටම ඔබ වහන්සේට පිං රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරාට බුදු සරණයි 🙏

  • @Darma17690
    @Darma17690 3 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉදිරියේදී මේ රට විනාශ කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්, උන්ගේ ගැත්තන්, උන්ට කත් අදින රාජ්‍ය සේවකයන් සියලුම දෙනා හැඳි ගෑවිලාම යනවා. තව ටික කලක් ඉවසමු. වසවර්තියා සහ උගේ පිරිස ලංකාවේ ඉපදිලා ඉන්නේ. උන්ව මැඩ පවත්වන බලය ඉදිරියේදී ලැබෙයි. සම්‍යයක් දෘෂ්ටික දෙවියන් බ්‍රහ්මයන් අමනුෂ්‍ය කොටස් උදව් කරනවා. ටික කලක් මිනිසුන්ට දුක් විඳින්නට සිදු වෙනවා.
    ❤❤❤❤ ධාර්මික පාලනයක් ඉදිරියේදී සිදු කරනවා❤❤❤❤

  • @user-gk1ey9sm3g
    @user-gk1ey9sm3g 3 หลายเดือนก่อน +38

    හාමුදුරුවන් එක්ක අවන්ක ජනයා සැමදාම ඉන්නව හාමුදුරුවනේ.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +64

    පව් දෙයියනේ තාත්තා ගැන හරි දුකයි දුක් වෙන්න එපා තාත්තේ 😢😢

  • @yt-kz8to
    @yt-kz8to 3 หลายเดือนก่อน +60

    සුදා කියන්නෙ කුනු හොද ගන්න කියලා කඩේ යනවා එක එකාට ඌත් මෙලෝ රහාක් නැති එකෙක්

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 3 หลายเดือนก่อน +126

    සුදන්ත කියන්නේ මිනිස්සු කොටවන්නා 😂 මුත් අහු උනා ඌට

  • @manasibasu3055
    @manasibasu3055 3 หลายเดือนก่อน +58

    මම උදේට ..සැප වාහනේක වැඩට යනව...පාර දෙපැත්තේ ..දුක් මුසු මුහුණින් තරුන පුතාල, දුවල..පාරවල්ගානේදුක්විදිනවපේනව..
    මගෙත් එකමබලාපොරොත්තුවෙන්නෙ ඉක්මනින්..මගේ රටට හොද පාලකයෙක් ලැබිල..මගේ රටේ දුක්විදින මගේම දරුවන්ට, සහෝදර සහෝදරියට..සැප සම්පත් ලැබේවා..ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ හ්දවතේ තියන දුක..මගෙත් හිතේ තියෙනව..කවදාහරි දවසක ඒ බලාපොරොත්තු ඉටුවෙනවාමයි..

    • @oshadhajayasinghe7074
      @oshadhajayasinghe7074 3 หลายเดือนก่อน +3

      ඔබේ පැතුම් ඉටුවෙන වසරක්, ලියල තියාගන්න.

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +2

      😢😢

    • @nuwansrilankanilas
      @nuwansrilankanilas 3 หลายเดือนก่อน +2

      Ehenam hari palakayo thora ganna

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 3 หลายเดือนก่อน +1

      ඔබ හරි.

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +2

      සතුටකි ඔබ geyna 😊🇦🇪🇱🇰

  • @user-rr3hh8fv9x
    @user-rr3hh8fv9x 3 หลายเดือนก่อน +37

    මේ හාමුදුරුවන්ට අපි කැමතියි

  • @user-vj5ow3ce4i
    @user-vj5ow3ce4i 3 หลายเดือนก่อน +46

    චමුදිත තාර්කිකව ප්‍රශ්න අහන්නෙ .
    චමුදිතගෙ වැඩසටහන් බලන්න ආසයි❤

    • @Denuma-dk9um
      @Denuma-dk9um 3 หลายเดือนก่อน +1

      අනිවාරෙන්

    • @lahirukodi4493
      @lahirukodi4493 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @prabathudayanga6623
    @prabathudayanga6623 3 หลายเดือนก่อน +45

    අන්තිමට මට තේරුණේ අපි ඔක්කොම අසරණ වේලා ඉන්නේ කියලා විතරයි...🙏

  • @danushkadarshana1315
    @danushkadarshana1315 3 หลายเดือนก่อน +167

    මේ හාමුදුරුවෝ හරි වැරද්ද උනේ කුනුහරුප කියප්පු එක වෙන වැරද්ක් මට නම් පේන්නෙ නෑ

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara 3 หลายเดือนก่อน +234

    සුදත්ත කියන්නෙ සල්ලි වලට ඕන ගූ ගොඩක් මාර්කට් කරන දෙපත් නයෙක්

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 3 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම උ මැස්සෙක්

    • @niluherath3196
      @niluherath3196 3 หลายเดือนก่อน +8

      අනිවාර්යෙන් මට නම් පෙනෙන්න බැරි එකෙක් එකාව දෙපත් නයෙක්

    • @user-qk6gv6vn2q
      @user-qk6gv6vn2q 3 หลายเดือนก่อน +5

      පැහැදිලිවම සුදත්ත කියන්නෙ ගූ ගොඩක් ඔක අත ගහන තැන ගදගහනව

    • @Dilshan1989
      @Dilshan1989 3 หลายเดือนก่อน +4

      උගේ ඇත්ත මුහුණ දැන් එලියට එන්න පටං අරන්

    • @samithapabasara1553
      @samithapabasara1553 3 หลายเดือนก่อน +5

      සුදත්තය ඉස්සර මහින්දලගෙ අස්සෙ දැන් උන්ට බනිනව😂

  • @user-vu4sr5ff3l
    @user-vu4sr5ff3l 3 หลายเดือนก่อน +203

    සුදත්ත සක්කිලි අවස්තාවදියෙක් තමයි. දැක්කේ නැද්ද දමිත අබේරත්නගේ කුණු රෙදි හේදුව සල්ලි වලට ඊයෙත්.

    • @nilanthafonseka5112
      @nilanthafonseka5112 3 หลายเดือนก่อน +6

      එ කතාව ඇත්ත,,, සුදන්ත කැරියා 👍

    • @somadasakankanamge1569
      @somadasakankanamge1569 3 หลายเดือนก่อน

      Me sakkiliya rajapaksala pasu giyadawala palu yanna banna mu langadima nawatath riman wenawamai

    • @wishvageneva3761
      @wishvageneva3761 3 หลายเดือนก่อน

      Sidaththa ජරාම මනුස්සයෙක්.
      අනික පැවිද්දෙකුට කුනු හරැප බුද්ධ දේශනාවෙ කැප නැති බව පැවිද්දන් දැනගත ද යුතුද?
      පැවිද්ද කියන්නේ නිවන් මග මිස වෙන මංගළ්‍ය කටයුතු නෙවෙ.
      මෙහෙම පැවිදිදන් දුස්සිල නිසා එ දුස්සිල බාවයෙන් ඉන්න ගිහියන් සියල්ලන්ම දුස්සිලයන්.
      දැන් පේනවා නේද මෙ ජරා මගඩි වැඩ.
      මෙවා බුද්ධ දේශනාවෙ කොහේවත් නැ
      මෙවා නිගණ්ටිඨ වැඩ.මෙ කියන කතා කොහොමත් ගන්න බැ.සතර පරාජිකාවත් දන්නේ නැති මෙවන් පැවිද්දන් සාසනය ආයුෂ විනාස කරමින් පවති

    • @Srimaster0011
      @Srimaster0011 3 หลายเดือนก่อน

      ​@@nilanthafonseka5112 මේ කතා කරන්නෙ අර සුවර්නවාහින්‍යෙ පත්තර සුදත්ත තිලකසිරි ගැනද

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 3 หลายเดือนก่อน +2

      ගුත් කයි සල්ලි වෙලට අර ලක් අම්මගේ හොදම යලුවා මුගේ ගැනී 🙂🤣🤭

  • @dammikabhr8246
    @dammikabhr8246 3 หลายเดือนก่อน +8

    ඇත්තටම තාත්තා දැක්කම ගොඩාක් දුකයි අනේ අපේ හාමුදුරුවනේ තාත්තත් එක්ක සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරණයි මේ හාමුදුරුවෝ රට වෙනුවෙනුයි හඬක් නැගුවේ එහෙම නැතුව දමිතලා වගේ අරගලයට ගිහිල්ලා හොරාකාපු එක නෙමෙයි චමුදිත සර් දමිතාවක් ගෙනල්ලා වැඩසටහනක් කරන්නකෝ

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 3 หลายเดือนก่อน +20

    සුදත්ත කියන්නේ පට්ට කපටියෙක් තමයි හාමුදුරුවන්ට ජයවේවා

  • @newssportsinfocus2642
    @newssportsinfocus2642 3 หลายเดือนก่อน +254

    සුදන්ත නම් පාහරයෙක් තමා.. දෙපත් නයෙක්

    • @xgamer660
      @xgamer660 3 หลายเดือนก่อน +21

      ඔකා ජොබ් එකක් නොකර you tube channel 5,6 අටවගෙන හොඳට හම්බකරනව,

    • @user-dh5oo1fs4v
      @user-dh5oo1fs4v 3 หลายเดือนก่อน +5

      ​@@xgamer660ඉතින් තෝත් අටවගනින්කෝ

    • @krpmpannala6392
      @krpmpannala6392 3 หลายเดือนก่อน

      සුදත්ත කියන්නේ රාජපක්ෂල වගේම රටට කෙලවපු එකෙක්,රාජපක්ෂලට රට විකුණන්න පන්දම් අල්ලපු එකෙක්,සිංදු ලියල මිනිස්සු අන්දපු එකා

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 3 หลายเดือนก่อน

      සල්ලි හොයාගන්න ලැට් වලක් උනත් වළදන පිංපියෙක් සුදත්තය

    • @lalithawanigasekara9585
      @lalithawanigasekara9585 3 หลายเดือนก่อน

      ​@@user-dh5oo1fs4v37:41

  • @dilenellepola8065
    @dilenellepola8065 3 หลายเดือนก่อน +134

    සුදත්ත කියන්නේ තනතුරක් නොලැබුනු නිසා ජලභීතිකාව හැදුනු සුනඛයෙක්😂

    • @emanside3519
      @emanside3519 3 หลายเดือนก่อน +5

      aththa thanikara sakkiliyek wasiyata hoiya dana kerima amu sakkiliyek

    • @kaushibrijesh7499
      @kaushibrijesh7499 3 หลายเดือนก่อน +4

      Iraj wagemai neda?Mal gawum adagena raja passen watena goo kana ponneyek! Me sare redi nathuwa yanna wenne

    • @kapiladias9178
      @kapiladias9178 3 หลายเดือนก่อน

      මේ ස්වාමීන්වහන්සේ මේ තත්ත්වයට පත් කලේ සුදනන්ත කපටියා. ඌ ගූ 99 යි.

    • @xgamer660
      @xgamer660 3 หลายเดือนก่อน +9

      ඔකා ජොබ් එකක් නොකර you tube channel 5,6 අටවගෙන මයිනට bana bana හොඳට හම්බකරනව, කපටියෙක්

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 3 หลายเดือนก่อน +1

      ​@@xgamer660Sudha mahattayagen salli ekathu karagena yaka natala Dan Chamuditha kiyana kunu godata ekathu wela.

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 3 หลายเดือนก่อน +11

    තෙරුවන්සරනයි. හාමුදුරුවන්ටයි. තාත්තටත් ❤❤❤. කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @lotusPark744
    @lotusPark744 3 หลายเดือนก่อน +23

    සුදත්ත කියන්නේ අවජාතක පර බල්ලෙක්,, මේ හාමුදුරුවන්ට කරපු චෝදනාවලට අපහාස වලට ඔය මනුස්සයා නිරයේමයි හැම ආත්මයක ඉපදෙන්නේ,, අපේ හාමුදුරුවනේ දැන් ඉඩිතරව කතා කරන්න බය වෙන්න එපා,, ඔබ වහන්සේ සමග ගමේ අය හැමදාම ඉන්නවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8e 3 หลายเดือนก่อน +193

    සුදත්ත කියන්නෙ තිරිසනෙක්

  • @anandaanand4839
    @anandaanand4839 3 หลายเดือนก่อน +54

    අන්තිමට හාමුදුරැවන් තනිවුන නේද

    • @AYESHYT21
      @AYESHYT21 2 หลายเดือนก่อน

      Ou 🥺

  • @rajinifonseka2075
    @rajinifonseka2075 3 หลายเดือนก่อน +91

    සුදන්ත කියන්නෙම ජරා මිනිහෙක් කියලා මුල ඉදන්ම අපි නම් දාන්නවා.❤❤❤

  • @SMDgroupYT
    @SMDgroupYT 3 หลายเดือนก่อน +32

    මං නම් කියන්නේ අද කාලේ සුපිරිම රස්සාව මහණ වෙන එක ... මාත් බුද්ධාගමේ නමුත් ඇත්ත එක 😢😢😢😢

    • @NiklazSchneider
      @NiklazSchneider 3 หลายเดือนก่อน +3

      ඔව් පිනට කන්න බොන්න, ලයිට් බිල් අඩුයි, luxurious vehicles ඔක්කොම නිකන්නෙ 😂

    • @varundhanu1963
      @varundhanu1963 3 หลายเดือนก่อน +4

      තුන් සිවුර ඇදගෙන බලපන්.සිවුර කොච්චර බර ද කියලා 😂 මී හරකා😂

    • @dwrs852
      @dwrs852 3 หลายเดือนก่อน +1

      ඉතින් උබත් මහන වෙයන් අපිත් එන්නම් එතකොට

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr 3 หลายเดือนก่อน +215

    සුදාගෙ වීඩියෝ බලනවා. ඒත් සුදා පට්ට කපටියා. 🤮

    • @xgamer660
      @xgamer660 3 หลายเดือนก่อน +19

      ඔකා ජොබ් එකක් නොකර you tube channel 5,6 අටවගෙන හොඳට හම්බකරනව,

    • @ashadamayanthi8002
      @ashadamayanthi8002 3 หลายเดือนก่อน +14

      එකනම් ඇත්ත අනුන්ගේ කුනු සොය සොය මම නම ලයික් එකක් වත් දන්නේ නැහැ හරිම කපටි මිනිහෙක් කාලකන්නි යෙක්

    • @highwaytyson2913
      @highwaytyson2913 3 หลายเดือนก่อน +13

      සුදත්තය ඇන්කර් හොරා 😂

    • @srilanka3818
      @srilanka3818 3 หลายเดือนก่อน +9

      මමත් සුදත්ත ගෙ විඩියෝ බලනවා කොහොමත් කපටියා නෙ උ

    • @B99912
      @B99912 3 หลายเดือนก่อน +17

      සුදාව unsubscribe කරමු දමිතාගෙ යටිපතුල් ලෙව කන බල්ලෙක් සුදා 😂

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 2 หลายเดือนก่อน +2

    ❤ඔය වගේ හාමුදුරුවන්ට තමා හරියන්න ඕනි

  • @jaynade2248
    @jaynade2248 3 หลายเดือนก่อน +58

    සුදත්ත තිලකසිරි ගිය අවුරුද්දේ මේ හාමුදුරුවෝ හදපු පන්සලට ගිහිල්ලා වැඩ සටහනක් කරා වගේ මතකයි
    එකේදී බාල විදියට හදපු පිළිම , ප්‍රමිතියක් නැති ගොඩනැගිලි දැකලා සුදත්ත දුක් වුනා වගේ මතකයි
    සුදත්ත ගේ වෙන වැරදි ඇති එත් පන්සලට තමන්ගේ නම දැම්මේ නැහැ කියලා මේ හාමුදුරුවෝ හිරේ දාන්න සුදත්ත කවුද මේ ආණ්ඩුවේ
    එක්කෝ නොමග යවලා නැත්නම් කාගේ හරි කොන්ත්‍රාත් එකක්
    බුද්ධ ශාසනයේ උන්නතිය සදහා දෙන මුදල්/ද්‍රව්‍ය පරිත්‍යාග නිසි විගණනයක් ඇතිව පවත්වා ගෙන යාම විහාරස්ථානයේ යුතුකමක්.

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 3 หลายเดือนก่อน +3

      උබ සුදත්තගේ ලොල්ලාද බ්න්

    • @yahampath7968
      @yahampath7968 3 หลายเดือนก่อน +13

      ඔයාට මතක ඇති නෙ මෙයා සුදත්තගෙ වීඩියෝ එකේදි හැසිරුණු විදිහ,මීක් නෑ දැන් පාලු ගෙදර වලං බිදිනවා😂

    • @h.dshiromi5348
      @h.dshiromi5348 3 หลายเดือนก่อน +1

      JVP එකට චන්දෙ දෙන්න කියන්න මෙයා කව්ද මිනිස්සු දන්නව කාටද දාන්න ඕන කියල

  • @prasadsilva3699
    @prasadsilva3699 3 หลายเดือนก่อน +52

    සුදත්තයා කපටි බයියා

    • @buddikawerrynicegoodlucker796
      @buddikawerrynicegoodlucker796 3 หลายเดือนก่อน

      ඔය සුදතා යුරෙනිට බැන්නා දමිතා බදගෙන උගෙ නංගි කිය කිය දමිත කියන හෙරගෙ කුනු හෙදුවෙ

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 หลายเดือนก่อน

      ඌ බයියෙක් නෙවේ බන් ජෙප්පෙක්

  • @smsm7679
    @smsm7679 3 หลายเดือนก่อน +38

    සද්ධාරතන හාමුදුරැවො හොර සල්ලාලදේශපාලුවනට කරඩු ඔලුවෙ තිබිිබෙ නැහැ
    කුමටද අපේ කට මුනිවත රැක සිටින

  • @DammikaJayalath-of9hr
    @DammikaJayalath-of9hr 18 ชั่วโมงที่ผ่านมา

    මේ වැඩසටහන බලන්න කලින් මටත් හාමුදුරුවෝ
    එක්ක තරහක් තිබුනා ඒත්
    සියළුම දේ මෙඉන්පසු පැහැදිළයි චමුදිත ඔබත් සජිත් පිලට ටිකක් බරටම අදිනවා මන්ද ඔබ එය කරන්නේ ආයතනයේ උවමනාවක් නිසා බව අපිට වැටහෙනවා කෙසේ වෙතත්
    Me හාමුදුරුවෝ ගෙනත් මේ වැඩසටහන කරන්න ඉදිරිපත් උනාට බොහොම පිං හාමුදුරුවනේ ඔබ‍ට පින්සිදු වේවා

  • @gihanchandika9980
    @gihanchandika9980 3 หลายเดือนก่อน +18

    උන් ඔක්කොම යාලුවෝ ඒක තමා ඇත්ත කතාව

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 3 หลายเดือนก่อน +29

    හාමුදුරුවො හොරකම් කළානම් ඔහොම කතා කරන්න බෑ

  • @milindasenaratna1334
    @milindasenaratna1334 3 หลายเดือนก่อน +9

    හාමුදුරුවෝ කියන දේවල් සහතික ඇත්ත .👍

    • @milindasenaratna1334
      @milindasenaratna1334 3 หลายเดือนก่อน

      මේ හාමුදුරුවන් ගෙ එකම
      වැරැද්ද තමා කුනුහරුප කියන එක, ඒ ඇරෙන්න වෙන කිය යුතු විසේශ වැරැද්දක් නැහැ .අනිත් අය සිවුරු දමාගෙන සිවුර මුවාවෙන් කොපමණ වැරදි වැඩ කරනවද ? අපේ මිනිස්සුන්ට ඒඅයගෙ වැරදි
      පේන්නෙ නැහැ .

  • @user-ki1md4qc8z
    @user-ki1md4qc8z 3 หลายเดือนก่อน +12

    සද්දාරතන හාමුදුරුවො මගේ ශාසනික සහෝදරයෙක් ඇත්තටම එයා හොරකම් කළ කෙනෙක් නොවෙයි

  • @bossexperiment6398
    @bossexperiment6398 3 หลายเดือนก่อน +21

    හමුදුරුවො කතාකරන්නෙ අවේගයකින් වගේම දුකකින් 😢ඒකෙන් හාමුදුරොවොන්ගෙ පැත්තෙ යම් සාධාරණයක් තියනවා කියලා පේනවා 🎉

  • @Darma17690
    @Darma17690 3 หลายเดือนก่อน +15

    සුදත්ත තිලකසිරිව මේ රටින් නෙරපා දමන්න ඕනි. 😊😊😊

  • @sdvlog69
    @sdvlog69 3 หลายเดือนก่อน +12

    සුදා දැන් බලන්නේ ඊළඟ ආණ්ඩුවේ තනතුරක් ගන්න. ඒකට ඕනෑ එකෙක්ට කඩේ යාවි. හැබැයි youtube එකෙන් million ගාණක් සුදා හොයනවා.

  • @charlesthotawatta
    @charlesthotawatta 3 หลายเดือนก่อน +21

    හාමුදුරුවො කියන්නෙ සම්පූර්ණ ඇත්ත.

  • @ukuk1581
    @ukuk1581 3 หลายเดือนก่อน +12

    හාමුදුරුවෝ මේ රටට පණ වගේ ආදරෙයි. ඒකයි සත්‍ය. රටට වින කරන උන් විතරයි මේ හාමුදුරුවන්ගේ හතුරො. ඇත්තටම
    දුකයි උන්වහන්සේ ගැන.

  • @traveltectours6561
    @traveltectours6561 3 หลายเดือนก่อน +17

    දූෂිත පාලකයන්ට එරෙහිව කතාකරන්නේ ඔබ විතරක් නෙමේ. එකම කුණුහරුපයක්ම නොකිය විවේචන කරන මිනිස්සුන් ඕනතරම් ඉන්නවා. ඒත් සිව්රක් දාගෙන ඔහොම කුණුහබ්බ කියන කියන එක වැරදියි!!! සම්මා දිට්ඨිය සම්මා සතිය වඩන්න..තෙරුවන් සරණයි!!!

  • @quintusperera1266
    @quintusperera1266 3 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි

  • @RUHIRUTV
    @RUHIRUTV 3 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 3 หลายเดือนก่อน +67

    රාජාංගණේ සාදු එක්ක අපි එදත් හිටියා අදත් ඉන්නවා සාදු..

    • @ribji34
      @ribji34 3 หลายเดือนก่อน +2

      ඔව් අපටත් එහෙම තමයි, ඕනෑම සක්කිලියෙක් රාජපක්කුන්ගේ ගුණ වයනවානම් 😊

    • @sandeshnavarathne7489
      @sandeshnavarathne7489 3 หลายเดือนก่อน +3

      JVP logo එක දාන් අනුරගෙ ගුණ වයනකොටත්,සජියට කඩේ යනකොටත්,මහින්දට හොඳ කියකොටත් අපි හිටියා සාදු එක්ක.අපිට දේශපාලනේ වැඩක් නෑ.මේ මනුස්සයා එක්කයි අපි හිටියේ..😊

    • @janakakfn6049
      @janakakfn6049 3 หลายเดือนก่อน

      පිස්සෝ,එක්කද

    • @geethamala7835
      @geethamala7835 3 หลายเดือนก่อน +1

      """ Snewaryen 🙏🏻🙏🏻🙏🏻🙏🏻 """

    • @NiklazSchneider
      @NiklazSchneider 3 หลายเดือนก่อน

      ඌ කීයක් දුන්නද?

  • @sandunchandima2950
    @sandunchandima2950 3 หลายเดือนก่อน +66

    මේකේ කමෙන්ට් දාන අප්පුහම්ලා පිට කවරේ විතරක් බලපු අය... සම්පුර්ණ වැඩ සටහන බලලා ලියන්න...

  • @mangalikagamage6978
    @mangalikagamage6978 3 หลายเดือนก่อน +5

    දීර්ඝායුෂ hamuduruwane....තාත්තා ඔබට tha

  • @HasalakaProduction
    @HasalakaProduction 3 หลายเดือนก่อน +2

    මේ ස්වාමින්වහන්සේ අසරණ මිනිසුන් වෙනුවෙන් ගොඩක් උදව් උපකාර කරපු උතුම් කෙනෙක් 🙏

  • @rajanganesaddharathanather6994
    @rajanganesaddharathanather6994 3 หลายเดือนก่อน +23

    අහිංසක මිනිස්සු වෙනුවෙන් මගේ ජීවිතය පුජා කරලා අවසන් ..මේ රටේ මිනිස්සු අපායක ජීවත් වෙන්නේ..මගේ නිවන ඒ මිනිස්සු වෙනුවෙන් කැපකලා එක්ව හොරු එලවමු..

    • @rathnagedara7472
      @rathnagedara7472 3 หลายเดือนก่อน

      මිවනපලානය වගේම මුත් සසුන නසනව, රාජංගනේ තඩිය සිවුරෙන් එලවන්ට පෙලගැසෙමු.

    • @ansalamfernando8700
      @ansalamfernando8700 3 หลายเดือนก่อน

      අනේ පළ yanna kalakanni නිකන් බයිලා කියන්නේ nativa

    • @traveltectours6561
      @traveltectours6561 3 หลายเดือนก่อน +1

      දූෂිත පාලකයන්ට එරෙහිව කතාකරන්නේ ඔබ විතරක් නෙමේ. එකම කුණුහරුපයක්ම නොකිය විවේචන කරන මිනිස්සුන් ඕනතරම් ඉන්නවා. ඒත් සිව්රක් දාගෙන ඔහොම කුණුහබ්බ කියන කියන එක වැරදියි!!! සම්මා දිට්ඨිය සම්මා සතිය වඩන්න..තෙරුවන් සරණයි!!!

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 3 หลายเดือนก่อน +1

      අත්තෙන් අත්තට පැනල දැන් රාජාංගනේ නැවතුනේ දළදාවට බෝම්බ ගහපු හාමුදුරුවන් දුසිම් ගානට මරපු අනුරකුමාර ලග.

    • @user-mj7cd4yb9p
      @user-mj7cd4yb9p 3 หลายเดือนก่อน

      hamuduruwane. gon ballo buranawa boruwata. hamuduruwanta waradinnaaa.. bs dp

  • @karunawijekumara80
    @karunawijekumara80 3 หลายเดือนก่อน +13

    තනිකරම රංගන...
    කිසිම prethipatyhiyak නැති දවස ගානේ එක එකාට බනිනවා පක්ෂ මාරු කරනවා....මොනවද හමුදුරුවනේ... මෙි කතා වල තෙරුම... කරුනාකර ධර්මයේ හැසිරෙන්න...
    නැත්තමිි සිවුරු හැර ගිහියෙක් වෙන්න
    ..

  • @shewonneez7090
    @shewonneez7090 2 หลายเดือนก่อน +1

    මේ හමුදුරුවන් හරිම නිර්දෝෂයි. අපේ හමුදුරූවනේ ඔඹට දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @ukuk1581
    @ukuk1581 3 หลายเดือนก่อน +17

    මේ හාමුදුරුවෝ කිසිදු සැප සම්පතකට ලැදි කෙනෙක් නොවෙයි.
    හැම දෙයක්ම රට ජාතිය වෙනුවෙන්. 🙏🙏🙏🙏🙏

  • @asankaravidu7561
    @asankaravidu7561 3 หลายเดือนก่อน +73

    සුදාගේ ඔක්කොම එලියට

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 3 หลายเดือนก่อน +6

      මොනවාද එලියට .. උගෙ ගෑණි නාකි ඕස්ට්‍රේලියානු කාරයෙක් තියාගෙන මූගෙ ළමයි ටික ලොකුකරගෙන දැන් දූරු දෙන්නත් ඒ ජොබ් එකම තමයි .. මූට ඕස්ට්‍රේලියාවෙ ජීවත් වෙන්න බැහැ .. මූ එහෙ ගියොත් ඕස්ට්‍රේලියානු නාකිය පවුලම අනාථ කරනව.. ඒකනේ අසූචි වලේ වගේ හැමෝගෙන්ම බැනුම් අහ අහ ඉන්නෙ ලංකාවේ

    • @nabiajulia5678
      @nabiajulia5678 3 หลายเดือนก่อน

      Math ehe giya okkoma dannawa. Oya jaramakathawak kiwe. Daruwo paw. Oya kematida oyage daruwanta Badu kiyanawata.. chik lankawe minissu jarama jatiyak​@@pathmalathawikkarmage1899

    • @milindasenaratna1334
      @milindasenaratna1334 3 หลายเดือนก่อน

      නැහැ එහෙම නැහැ , බොරු කමෙන්ට්ස් දමන්න එපා , මොනව උනත් එයාට ලස්සන පව්ලක් ඉන්නේ .

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 3 หลายเดือนก่อน

      අම්මෝ ඔය විදිහට මනුස්සයන්ට ගරහන්න එපා.. අපි මැරෙන මිනිස්සු

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 3 หลายเดือนก่อน

      @@milindasenaratna1334 ඌට ලස්ස නමබුකාර පවුලක් හිටියනම් තිරිසනෙක් වගේ හැසිරෙන්නෙ බැහැ ..උගෙ ගෑනි ලංකාවේ කරපු රස්සාව මොකද්ද .. රෑ රෑට සුද්දො එක්ක බුදියපු. බව හැමෝම දන්නව..

  • @pissosoyanna
    @pissosoyanna 3 หลายเดือนก่อน +2

    අසරනයන්ගේ බත්පත වෙනුවෙන් සියලුම දේ කරන්නේ.❤🙏🙏🙏😔

  • @rasindurish6043
    @rasindurish6043 3 หลายเดือนก่อน +36

    සුදත්ත කියන්නෙ කලකන්නි වේසයෙක් ඕකට ලන්කාවට එන්න දෙන්න හොද නෑ කාලකන්නියා ඕස්ට්‍රේලියාවෙ ඉදන් මේ රට කනවා

    • @nabiajulia5678
      @nabiajulia5678 3 หลายเดือนก่อน +3

      Rata kanna uta dunnada yako ..kewe ubalage rajapaksa parayo

    • @rasindurish6043
      @rasindurish6043 3 หลายเดือนก่อน

      @@nabiajulia5678 කොහොමද කියන්නෙ රාජපක්ශල මේ රට කෑවා කිඋඅල මේ රටේ කොච්චර නය තියෙනවද ඒවායින් රාජපක්ශල කොච්චරද නය ගත්තේ

  • @saliyagamage6009
    @saliyagamage6009 3 หลายเดือนก่อน +18

    අසූචි බාල්දිය දියකරගෙන ලොකුතැන සූදානම් වෙන්නෙ මාලිමාවෙ ගාන්න වගේ අනුර සහෝදරය ටිකක් දුරින් තියාගන්න ප්‍රවේශමෙන්.....

  • @user-ik3kr3hh5y
    @user-ik3kr3hh5y 3 หลายเดือนก่อน +12

    චමුදීත නියමයි හිතට නෙවෙයි හිසට 😂

  • @gihanchandika9980
    @gihanchandika9980 3 หลายเดือนก่อน +6

    කුණුහරප කීම ගැන අකමැත්තක් තිබුනත් සම්පුර්ණ කතාව අහද්දී කියපු කුණුහරුප මදි කියලා හිතුන 🤔👌

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      😢

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි තාත්තේ

  • @user-rw6em1zu4d
    @user-rw6em1zu4d 3 หลายเดือนก่อน +23

    Sudantha Patta horek.

  • @kwhemalatha3253
    @kwhemalatha3253 3 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 3 หลายเดือนก่อน +5

    මේක බලල සුදත්තයගේ channel එකට ගිහින් comment දාපු වෙන උන් 👇

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 3 หลายเดือนก่อน +1

    චමුදිත ප්‍රශ්නය දැන දැන මේ ස්වාමීන් වහන්ස ඉන්න තත්ත්වය දැන දැන වෙන අයට වගේ අපහසුතාවයට පත් කරන්න එපා🙏 ඒක හෙන ගහන අපරාධයක් මේ ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු තියෙනවා නමුත් කවුරු කොහොම කිව්වත් මේ ස්වාමීන් වහන්සේ රටට මිනිසුන්ට හදවතින්ම ආදරය කරන කෙනෙක්❤ කුමක් හෝ පෙර අකුසල කර්මයක් හේතු කොටගෙන පැවිදි දිවිය තුළ අපවාද නින්දා ලබන්න සිදුවෙලා තියෙනවා😢 ස්වාමීන් වහන්සේගෙන් මම ඉල්ලන්නේ එකම එක දෙයයි එක අරමුණක ඉන්න රටට ජනතාවට ආදරය කරනවා නම් බුද්ධිමත්ව ඔයිට වැඩිය හිතන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේට💕🙏💕

  • @fernandocool3830
    @fernandocool3830 3 หลายเดือนก่อน +8

    Jayaweva jayaweva jayaweva obaeahnseata

  • @sj5233
    @sj5233 3 หลายเดือนก่อน +158

    මෙයාගෙයි සුදත්තගෙයි කිසි වෙනසක් නැ සිවුර විතරයි එකම වෙනස දෙන්නම නහින්නේ කට නිසා

    • @priyantakumara1652
      @priyantakumara1652 3 หลายเดือนก่อน +19

      සුදත්තයා මල පෙරේතයා

    • @apjayasiriwardhana9860
      @apjayasiriwardhana9860 3 หลายเดือนก่อน

      😮😮😅😅​@@priyantakumara1652

    • @shahulhameedkamaldeen
      @shahulhameedkamaldeen 3 หลายเดือนก่อน

      ​@@priyantakumara1652😮😮😮😮😮😮😮😮😮😊

    • @KLasanthaPushpakumara-jz5il
      @KLasanthaPushpakumara-jz5il 3 หลายเดือนก่อน +3

      Me balla thatha wikunanana wa muge siura galawanna one

    • @somiruwanruwanpura1110
      @somiruwanruwanpura1110 3 หลายเดือนก่อน +2

      Hariyata hari kathawa. Rata rata kiyala kegehuwata Sudattaya kiyanne kuhaka kalakanniyek

  • @naturehomes3951
    @naturehomes3951 3 หลายเดือนก่อน +4

    මේකා කට හොද නැති උනාට, ඩයල් එක අවංකයා.
    ලොකු මානසික අවුලක් තියනවා.
    ලංකාවෙ ගොඩක් සිවුරු කාරයො සල්ලි වලට තමා දුවන්නේ. අංක 1 සමන්ත බඩ්ඩ,
    2 තිත්තගලේ,
    3 අතන මෙතන රතන
    4 කදු වල සිමෙන්ති කොත් බදින ඩයල් එක
    5 ඇපල් විජේ
    සල්ලි නෙවේ මුන් , ලෝක බැංකු 😂

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 3 หลายเดือนก่อน

      Ubala pasal nogiya warada

  • @niharahaleem7872
    @niharahaleem7872 2 หลายเดือนก่อน +2

    අනෙ චමුර්දි මහත්තයො මෙ ස්වාමිණි හාමුදුරුවො අවංකයි ළු තාත්තා අහිංසකයි මෙ ස්වාමිනිට බනිනකොට ළුතුමා ඉවසුවා. බෙරිමතෙන බෙනලා ළුති. ගෑණුපස්සෙන් ගිය කෙනක්නොව. තාත්තා අහිංසකයි. මෙ සාදු අවංකයි. දුප්පත් පවුලකකෙනැක්. මෙතුමාව ගරුකරණ්ණ ඹන. වැරදි කරුවොත් කතාකරන
    ්ණ බෑ ස්වාමිණ

  • @RathnapureSaaradaThero
    @RathnapureSaaradaThero 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ සිත කාය වචනය සංවර කර ගත් භික්ෂුව නිර්වාණය අවබෝධ කර ගනී

  • @vayomi4536
    @vayomi4536 3 หลายเดือนก่อน +6

    Kindly refrain from watching Sudaththa's TH-cam videos. I've noticed a pattern of him consistently using offensive language to criticize others without addressing important issues, like the Damitha Aberathna incident. She scammed an uneducated man and stole 30 laks, still Sudaththa didn't speak about it. Sudaththa is an opportunist 100%

  • @amilanilantha7903
    @amilanilantha7903 3 หลายเดือนก่อน +3

    theruwan saranai ape hamuduruwo..

  • @judeperera9114
    @judeperera9114 2 หลายเดือนก่อน

    I am a Catholic, I love this priest. Good honest talking. From Canada

  • @darshanipradeepika4664
    @darshanipradeepika4664 2 หลายเดือนก่อน +1

    ඒ අප්පච්චිව දැක්කම හරිම වේදනාවක් ඇති උනා...පුතාගෙන් මේ විදිහට ප්‍රශ්න අහද්දි ඒ අප්පච්චිගෙ හිතට මොනව දැනෙනවා ඇත්ද

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 3 หลายเดือนก่อน +6

    මාලිමාව දිනවා ඒතුලින් සැබෑ සංවර්දනය කියන ආර්ථික ,සමාජ, දේශපාලනික, සංස්කෘතික වර්ධනයක් නව පුනරුදයක් වෙනුවෙන් කැපවෙමු❤❤❤

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 3 หลายเดือนก่อน

      පල පල කාලකන්නියා

    • @UdayaPushpakumara-ne2mb
      @UdayaPushpakumara-ne2mb 3 หลายเดือนก่อน

      @@chathurangeabeyrathne9298 කව්ද පයන්නො කාලකන්නිය..උබේ අම්මද කිව්වෙ

    • @SandeepDevinda-nn3ig
      @SandeepDevinda-nn3ig 3 หลายเดือนก่อน

      😂😂 mali mawata puka diyan

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 3 หลายเดือนก่อน

      අැයි පුංචි අම්මව කසාද බඳින්නද ..

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 3 หลายเดือนก่อน

      මාල්මාව් දින්නෙ නැ ඔවුන් පල් හොරු

  • @krishanthipremachandra4933
    @krishanthipremachandra4933 3 หลายเดือนก่อน +4

    කුණුහරපත් සාමාන්‍ය භාෂාව වෙලා. රටේ පාලකයොත් වැසියොත් භාගෙට භාගයක්ම අමනුස්ස ගණයට වැටිලා තියෙන්නේ. අපරාදේ අපේ රට. හරිම කණගාටුයි 😢

  • @user-eb5oq8lt2s
    @user-eb5oq8lt2s 3 หลายเดือนก่อน

    100/100, GREAT "HAAMUDHURUWANE".
    I APPRICIATE "OBA WAHANSE'S" REPPLING AND THE MIDDLE POSITION THAT "YOUR GOOD SELF " STANDING.
    I HATE "CHAMUDHITHA'S" THE WAY OF CODUCTING PROGRAMS MOST TIMES.
    BUT I THANK HIM.
    PERTICULERLY THE FATHER AND WE ARE SINFUL. I AM SAD ABOUT IT.
    BUT " HAAMUDHURUWO" IS GREAT. THANKS !

  • @user-cl5kc3lz3s
    @user-cl5kc3lz3s 3 หลายเดือนก่อน +1

    oba wahanseta theruwan saranai. sathya aniwaryayenma jayagannawa

  • @fatimasere5265
    @fatimasere5265 3 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවෝ හොරෙන් නෙවෙයි අපේ හාමුදුරුවෝ රටේ කතා කරන කෙනෙක් මිනිස්සු බොරුවට කතා කරනවා හොරෙක් කියලා. එයා හොරෙක් නම් ඔහොම කතා කරන්නේ කොහොමද

  • @sampathkumara2022
    @sampathkumara2022 3 หลายเดือนก่อน +19

    Suda kohomath amu rilawek

  • @kavindulakshan859
    @kavindulakshan859 3 หลายเดือนก่อน +2

    මේ හාමුදුරුවො වැරදි ඇති සමහර මිනිස්සුන්ට කුනුහරප කියලා බැනපු නිසා ඒ වගේම කෝටි පහ හයක් හම්බ වෙන්නත් ඇති හැබයි ඒවයින් සතයක්වත් හොරකම් කරෙ නෑ. ඒ ගමේ මිනිස්සුන්ට කොච්චර උදව් කරාද. එහෙම වියදම් වෙනවා මෙහෙම වියදම් කරොත් ඔක්කොම සල්ලි නැති වෙනවා කියලා එහෙම තේරුන් නෑ. නිකන් සාමාන්‍ය මනුස්සයෙක් වගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වියදම් කරා. සල්ලි හොරකම් කරලා දුක් විදින්න ඕන නෑනේ. සල්ලි හොරකම් කරලා කොහෙවත් වළදාලා තියලා වැඩක් නෑනේ ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒත් හරියට ගෙයක්වත් නෑ. ඒ වගේම තමයි මේ හාමුදුරුවන්ට එහෙම ලොකුවට ධර්මය ගැන අවබෝධයක් නෑ තේරුම්ගන්නත් බෑ. ඒ නිසාමයි කෙළවුනේ.

    • @dumindatharaka1045
      @dumindatharaka1045 2 หลายเดือนก่อน

      ධර්මය කියන්නේ පොතේ තින දේම නෙමෙයි.
      ඔබ කියනවා වගේ මමත්
      කියන්නේ මේ....
      හාමුදුරුවෝ හොඳයි.. අවංකයි.

  • @user-jx6kv8pd1x
    @user-jx6kv8pd1x 3 หลายเดือนก่อน +9

    සුදත් කොටි ගානකට විදලා කියලා කථාවෙ විදියෙන් තෙරෙන්නේ.

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 3 หลายเดือนก่อน +1

      මේ රාජාංගනේ උන්නැහේ පාවිච්චි කරල කෝටිගානක් හොයාගත්ත ගෝත්මාල පිංසිරිගෙන්

  • @aspdotnet
    @aspdotnet 3 หลายเดือนก่อน +6

    සුදා නැට්ට වන වන මයිනා පස්සෙ යන්නෙ මූනට හම්බුනම.

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 3 หลายเดือนก่อน

      මහින්ද දැක්කම මූ හතරට නැමෙන්නෙ..

  • @NJay380
    @NJay380 3 หลายเดือนก่อน +4

    සුදත්ත කොහොමත් ජරා මිනිහෙක් හැබැයි මේ සිවුර පොරවගෙන ඉන්න මිනිහත් සල්ලි වලට එක එක පැත්තට වාසියට පනින අමු තක්කඩි පිස්සෙක්..😡😡

  • @sumedhathilina1649
    @sumedhathilina1649 2 หลายเดือนก่อน +1

    හැමෝම බබලා 😂,
    Greate Work Chamudhitha 💪😼

  • @MimiMimi-pd1bo
    @MimiMimi-pd1bo 3 หลายเดือนก่อน +1

    රාජාංගනයේ හමුදුරුවන් යුන්තිය සාදාරනත්වයට ගරැකරන කෙනෙක්, ලංකාවනම් දැං අන්තිමයි, මේ හාමුදුරුවන්ට කේන්ති යන එක සාදාරනයි, ලංකෙවේ ආන්ඩුවනම් බල්ලට ගිහිං කතාකරලා වැඩක් නැහැ, පව් මේ රාජාංගනයේ හාමුදුරුවන්, ඔබතුමන්ට තෙරුවන් සරනයි🙏 May Almighty God bless you In The Name Of Jesus Christ amen 🙏

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 3 หลายเดือนก่อน +5

    මේ හාමුදුරුවෝ තමා ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරෙ.😊

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 3 หลายเดือนก่อน +9

    I admire this priest, he speaks from his heart !

    • @Eshyz
      @Eshyz 3 หลายเดือนก่อน

      Ai sinhala barida lokka? 😂😂

  • @kumarikumari9792
    @kumarikumari9792 2 หลายเดือนก่อน +1

    සුදත් බෙලේක් කටා අපේ හාමුදුරුවෝ කතාව හරි 🙏🙏🙏🙏

  • @munidasajayasinghe5448
    @munidasajayasinghe5448 3 หลายเดือนก่อน +12

    සියදිවි නසාගන්නව කියල සිතුවත් පාප කර්මයක්....අය්යෝ සාමි....

    • @amilavimukthi8670
      @amilavimukthi8670 3 หลายเดือนก่อน

      Wena monaw@ karannada bn apitath e tika tamaa

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL 3 หลายเดือนก่อน +11

    සුදත්ත කියන්නේ කපටි නරියෙක් තමා කලින් මහින්දගේ ගෝලයෙක්නේ.. මාලීමවට ජයවේවා 🙏