milton mallawarachchi “දෙඅදර විලකුන් සුරත් පලේ” ගීත විචාරය Dammika Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations, and events. In addition, we will bring you singers and other eminent artists who excel in playing musical instruments and contribute to Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!
  • เพลง

ความคิดเห็น • 29

  • @kushandilpa9943
    @kushandilpa9943 2 ปีที่แล้ว +15

    මේ ගීතයෙ විචාරයක් එනකම් බලන් හිටියේ...බොහෝම ස්තුතී ❤️❤️❤️❤️

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว +1

      ස්තුතියි අවශ්‍ය ගිතය ඉල්ලන්න අපි දෙන්නම්

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 2 ปีที่แล้ว +13

    ධම්මික බංඩාර මහතාගේ ගීත විචාරයන් ,,හරිම රසවත්...

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @nihalepa8174
    @nihalepa8174 2 ปีที่แล้ว +10

    මුල් යුගයේදී මොහොමඩ් සාලි,රොක්සාමි, කරුනාරත්න අබේසේකර වැනි අයත් මිල්ටන් ට සංගීතය සහ පදමාලා නිර්මානය කලා

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว +1

      ඔව් ස්තුතියි

  • @neethasarojani4452
    @neethasarojani4452 11 หลายเดือนก่อน +2

    දෙඅදර විලකුන් සුරත් පලේ කියන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිව හිටියෙ. මම බලාගෙන හිටියෙ A/L සිංහල කරපු කෙනෙක් හමුවෙනකම්. අනේ Thanks verrry much❤❤❤

  • @kiiorigin3544
    @kiiorigin3544 ปีที่แล้ว +1

    දැනෙගෙන අහනකොට ..!!! අම්මෝ. පිස්සු හැදිලා ආයෙත් 1, 2, 3, වශයෙන් හැදෙනවා.!

  • @pynpotha
    @pynpotha ปีที่แล้ว

    Aththatama watinaaa wadak !
    Oba siyaluma denaata Sthuuthi !

  • @arthurmall4688
    @arthurmall4688 2 ปีที่แล้ว

    One of the beautiful songs of Milton.Thanks for clarifying the real meaning.

  • @mihimalmunasinghe2055
    @mihimalmunasinghe2055 3 หลายเดือนก่อน

    පැහැදිලිවම ඇත්ත
    ජොතිපාලයන්ගෙ වගේම
    මිල්ටන් මල්ලවආරච්චි ශූරීන්ගේ ගීත වෙනත් අය මුල් සෘතියටම ගායනා කලත් මුල් ගායනයේ රසට ලං වෙන්නවත් බැහැ .හැබැයි මිල්ටන් මල්ලවආරච්චිගෙ සිංදු වලට 98%ක්ම සාධාරණයක් ඉටු කරනවා
    පවන් මල්ලවආරච්චි .
    ජෝතිපාලයන්ගේ හඩට නම් කිසිම කෙනෙකුට ලං වෙන්නවත් බැහැ .
    හොදම උදාහරණය තමයි ජෝතිපාලයන්ගේ සිංදු රූකාන්ත ගුණතිලක නැවත ගායනා කලා. රූකාන්ත දක්ෂයෙක් උනත් ජෝතිපාලයන්ගේ සිංදු කියද්දි
    ටකරමකට ගල් ගහනවා වගේ. කිසිම රසයක් නැහැ .
    ඒ තමයි ජෝතිගේ අසහාය හඩ පෞරුෂය.

  • @gayananu1783
    @gayananu1783 หลายเดือนก่อน

    💐

  • @NoName-zs6by
    @NoName-zs6by 10 หลายเดือนก่อน

    Hari lassanata wigraha karanawa dammika mahatha, ohutath sind kiyannath puluwan wage

  • @danedane3689
    @danedane3689 2 ปีที่แล้ว

    lassana wada satahana 🙏🙏🙏

  • @gaminiranathunga-mx2by
    @gaminiranathunga-mx2by 5 หลายเดือนก่อน

    Obage.wadan.wal.ethama.meheriemamath.oba.wayase.miltan.raseka.yeke.ma.miltan.dutuwe.mage.wayasa.awrudu.dahasaya.ma
    .kolla.kalaye.mamiltanta.tawamath.adrie❤❤

  • @extremebp8891
    @extremebp8891 3 หลายเดือนก่อน

    විලකුන් නෙවේ විලිකුන්

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว

    ස්තුතියි!

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 2 ปีที่แล้ว +2

    කෝ සිංදුව

  • @ranilmallawarachchi9735
    @ranilmallawarachchi9735 ปีที่แล้ว

  • @upulmedia3014
    @upulmedia3014 2 ปีที่แล้ว +1

    Sinduwata copyright wedilada? Aparade

  • @ChathuriJayamani
    @ChathuriJayamani 4 หลายเดือนก่อน +1

    Kalawa keyanna,nedahasa.banen epa katawathma.aluth artistla, hodai.

  • @user-sl7k
    @user-sl7k 11 หลายเดือนก่อน

    _වැඩසටහන හොඳයි .ඒත් ඇයි මිල්ටන් පෙරේරා ගැන නොකීවෙ.එය අඩුවක් ! එය වරදක් !_

  • @dgsat
    @dgsat 2 ปีที่แล้ว +4

    ඩබිං එකක්ද බන්.. 😂😂

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 2 ปีที่แล้ว +2

    සිංදුව ඇහුනෙ නෑ

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ow coywrights