තරු අරුන්දතී ගීත විචාරය සහ ගීතය හැදුනු හැටි Tharu arundathi geetha vicharaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2021
  • #vicharatv #geethavichara #vichara #dammikaBandara
    Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

ความคิดเห็น • 313

  • @indikanawalage1812
    @indikanawalage1812 6 หลายเดือนก่อน +7

    මගේ ජිවිතේ අහපු ලස්සනම ගිතය මියුසික් හිතාගන්න බැරිතරමි ලස්සනයි.මෙක අහලා තමයි නිදයන්නෙ.මෙි නිර්මාන අයෙත් අහන්න ලැබෙන්නැ😢 ❤❤❤❤

  • @lakshimaayeshmanthi1572
    @lakshimaayeshmanthi1572 3 ปีที่แล้ว +67

    අසන කොයි මොහොතක වුවත් හදවත පාරන තනුවක් සහ පද පෙළක් හිමි ගීතයක්...ධම්මික මහතාගේ විචාරය මෙන්ම නාලක මහතාගේ ගායනයත් හරිම රසවත්..❤️❤️❤️ ස්තූතියි ඔබට..

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +7

      බොහොම ස්තූතියි ලක්ෂිම. කුණු රස සොයන සමාජයක සහිත්‍ය රසයට පෙම්බදීන ඔබට නැවත තුති...

    • @lakshimaayeshmanthi1572
      @lakshimaayeshmanthi1572 3 ปีที่แล้ว +8

      @@Vicharatv trending නොවුණට හිතේ ගැඹුරුම තැනට කතා කරන්න පුළුවන්,නැවත නැවත අසමින් විඳින්න පුළුවන් රසය තියෙන්නෙ මෙවැනි ගීතවල පද පේළි සහ තනු අතර පමණයි..trending වීමේ පහත් අරමුණින් මිනිස්සු හොයන කුණු රස නොදී ඉතාමත් වටින අර්ථවත් වැඩක් ඔබ මේ සිදුකරන්නේ..ඔබට ජය!! තවත් මෙවැනි අර්ථවත් ගීත විචාර අප වෙත ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!!

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +6

      @@lakshimaayeshmanthi1572 මේ නාලිකාවේ වෙනත් ඔපා දුප පල කර මුදල් ඉපැයිමට අවස්තාව තිබුණත් කිසිදවසක ඒසේ නොකරමිි. ස්තූතියි ඔබේ ප්‍රර්ථනාවට

    • @lankabroo4716
      @lankabroo4716 2 ปีที่แล้ว +1

      ම්ම්ම්ම්ම්ම්

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      th-cam.com/video/FqQ6IuplivQ/w-d-xo.html

  • @janakaheenkenda8615
    @janakaheenkenda8615 3 ปีที่แล้ว +37

    භගවත් ගීතාවේ එක තැනක සඳහන් වෙනවා අරුන්දතී තාරකාව ගැන. හින්දු ආගමේ හැටියට දෙදෙනෙක් විවාහ වන විට අරුන්දතී තාරකාවේ ආශීර්වාදය ලබා ගන්නවා (දකුණු ඉන්දියාවේ). මොකද අරුන්දතී සහ වාශිෂ්ට කියන්නේ යුවලකට ඉන්න උතුම්ම ආදර්ශය. අරුන්දතී තාරකාව පායන්නේ එළිවෙන්න වෙන්න. වෙනදා ඔබ දෙස බලන් සිටින කවුළුව අසලට වී මේ රාත්‍රිය පුරා බලන් සිටියත්, ඒ ආශීර්වාදය දුන් තාරකාව ද නිවී ගොස් ඇත.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ජනක මහතා අදහස් දැක්වීම බෙහෙවින් වටිනවා

    • @Sandakathmini01
      @Sandakathmini01 7 หลายเดือนก่อน

      ලස්සන විස්තරයක්

  • @NirmalPeiris
    @NirmalPeiris ปีที่แล้ว +5

    ගිතයක සැබැ අසිරිය විදින්න නම් දම්මික බන්ඩාරයන් වැන්නවුන්ගේ විචාරයත් තිබිය යුතුයි. අද තමයි සැබැ හැගිම වින්දෙ. ස්තුතියි ඔබ සැමට.

  • @buddhikabandara9510
    @buddhikabandara9510 3 ปีที่แล้ว +36

    මේ වගේ දේවල් තමයි මේ කාලයට රටට වැදගත් වෙන්නේ... අඩුම තරමේ කුරුවල් වෙලා තියන මොල දෙක තුනක් හරි සුද්ද වෙයි නේ. ගොඩක් වටින වැඩසටහනක්. Good luck...

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +13

    නාලක අංජන සර්ගෙ නිහතමානීත්වයට ❤❤❤❤❤❤

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 3 ปีที่แล้ว +9

    මේඅය එකතු වුන තැන අපේ හිතට දැනෙන වැඩක් වෙනබව සහතකයි.❤
    කාලෙකට පස්සේ නාලක,..ධම්මික..සමග මේ හැමෝටම ස්තූතියි. ❤
    තව ඉදිරියටත් දකින්න කැමතියි මේ වගෙ සංවේදී ගීතයක විඳීම...

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට

  • @wapasela
    @wapasela 9 หลายเดือนก่อน +5

    සංගීත කණ්ඩායමට ස්තුති කරන්න ඕනා වගේම, ඒ දක්ෂතාව අගය කරන්න ඕනාමයි😊

  • @rohinirohini9118
    @rohinirohini9118 3 ปีที่แล้ว +9

    හදවතට දැනෙන හිත පතුලම ස්පර්ශ කරන පුදුමාකාර හිත නිවන ගීත තමයි මේවා,කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ,අමරදේව ශුරීන්ගේ මං ගොඩක්ම ආසම ගීතයක් තරු අරුන්දතී ❤️❤️❤️❤️❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට රෝෂනී th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @hasanthagamage1101
    @hasanthagamage1101 3 ปีที่แล้ว +3

    බුදු අම්මෝ....ඒ තනුව සහ පද රචනය.අර ෆ්ලූට් පාර්ට් එක ඇහෙද්දි පපුව බර වෙලා ඇස් දෙක තෙමුනා.නාලක මහතා උපරිම සාධාරණයක් කරා ගීතයට.අමරදේව මහා ගාන්ධර්වයාණන්ට අමාමහ නිවන් සුව ලැබේවා ..!
    මෙවැනි හරවත් දේ තව තවත් කරනට ඔබේ යු ටියුබ් නාලිකාවට වාසනාව ශක්තිය ලැබේවා..!

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @tonelanka3120
    @tonelanka3120 3 ปีที่แล้ว +20

    මට වයස අවුරුදු 25යි. පොඩි කාලෙදිත් ඇහුනෙ මේ සින්දු.අදටත් අහන්නෙ මේ සින්දු. ඉස්සර තදින් තිබුනත් දැන් මට ආදරයක් නෑ.. නමුත් කෙනෙක්, ලඟ ඉන්නවට වඩා ආදරය කියන හැඟීම මේ ගීත වලින් මගෙ හදවතට තට්ටු කරනව වගේ... හැබැයි ගොඩක් දුක හිතෙනව මේව අහද්දි..

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      හදවතට දැනෙන ගීත කිවන්නෙත් වෙනම අාදරයක්... අැයි දුක හිතුනේ අහනකොට ?

    • @ranjithkumara3189
      @ranjithkumara3189 2 ปีที่แล้ว

      Hi

    • @ritaperera9164
      @ritaperera9164 ปีที่แล้ว

      නූතන තරුණ පරපුර අතර ඔබ වැන්නන් අතලොස්සක් හෝ සිටීමත් වාසනාවක් පුතා

  • @15968ssk
    @15968ssk 3 ปีที่แล้ว +13

    නාලක ඔබත් විෂිශ්ඨ යි.

  • @RoshanthaRamanayaka
    @RoshanthaRamanayaka 3 หลายเดือนก่อน +1

    ගීතයේ කියවෙන අත්දැකීම මුසු වූ මතකයන් එක්ක රාත්‍රියට මේ ගීතය අහන වෙලාවට භාවනාවක් වගේ හිත එක්තැන් වෙනවා...🙏🙏🙏🙏🙏

  • @udulanawarathne9349
    @udulanawarathne9349 3 ปีที่แล้ว +4

    ධම්මික බණ්ඩාර මහතාගේ ගීත විචාරය අහන් ඉන්න ආසයි...මේ ගීතයේ වයලීන, සහ බටනලා වාදනය හරිම අපූරුයි...

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +8

    ඇත්තටම හදවතට දැනුන සිංදුවක් හරිම ලස්සනයි !!❤️👏

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @harshanamalinda2388
    @harshanamalinda2388 3 ปีที่แล้ว +11

    ලස්සන වැඩසටහනක් සුභ පැතුම් ඔබට.... දිගටම කරගෙන යන්න 👍👍👍👍

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @sarath9999
    @sarath9999 3 ปีที่แล้ว +4

    ධම්මික බණ්ඩාර මහතා ගේ විචාරය නම් අපූරුයි.තරු අරුන්දතී නෙතු පහන් නිවා..,.
    වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියවෙනදා......

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +12

    තරු අරුන්දතී ගීතය සුපිරි තරු වලට වඩා හොදින්, තරු විසුුුුරුවන අයුරින් ගායනා කළ බවක් හැගුණා!❤️

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @indunil6433
    @indunil6433 3 ปีที่แล้ว +3

    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මඟ වනස්පති ලිය ලදල්ලකින්
    පිණි පොදක් සෙමෙන් සලනා
    ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
    කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
    අළුත් මලින් පිරි වනෝද්‍යානේ
    සැඳෑ ‍බොල් හුළ‍ඟේ
    මට තනියක් දැනුණා
    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහි ගියේද මට සිතුණා
    වැලපෙන මා හද කැටපත් පවුරේ
    හංස ගීතය ලියැවෙන දා
    පළමු අරුණු රන් රේඛාවක් සේ
    ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා
    පිපි මලින් මලේ රොන් සුනු විසිරී
    හද දිදී සුසුම් රඟනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොයි ගියේද මට සිතුණා
    කොයි ගියේද මට සිතුණා//

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +35

    ඇයි මේ වගේ රසයන් අද රසිකයන් ස්පර්ස නොකරන්නේ නහයෙන් අඩන විරාහයට වඩා මාරම වටිනවා

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +2

      thank you gihan

    • @udeniindunil4985
      @udeniindunil4985 3 ปีที่แล้ว

      @@Vicharatv සඳ කුමාරි මගේ මනාලි..
      මෙම ගීතයේ විචාරය රැගෙන එන්න පුලුවන්ද

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka 3 ปีที่แล้ว

      හැම පැත්තෙන්ම අගාධයට ගිය රටක කලාව විතරක් උඩට යයිද බ්‍රෝ

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +6

    අපි බොහොම ආඩම්බරකාර ජාතියක්...අපි ලග ඇති පෞඩ ඉතිහාසය....අපේ කමට පන දියව් මාධ්‍යවේදී සහෝසදරයිනේ...
    උඹලාට පමනයි අපේ රට බේරා ගත හැක්කේ......

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @CKN229
    @CKN229 3 ปีที่แล้ว +3

    සුන්දර වැඩක් අනුශ්ක . කට්ටියම දැක්කම ආඩම්බරයි .ජයවේවා .

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @canthi147
    @canthi147 3 ปีที่แล้ว +5

    තරු අරුන්දති.....
    හිත කකියවන ගිතයක් ඒ වචන දෝතට අරන් තනුවෙන් සරසා ලස්සනට සිත්තමි කලා දමිමික සොයුරා..
    නාලක අංජන..........❤
    සොදුරු සරසවියගේ දරුවෙක්....මැ යි..❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 3 ปีที่แล้ว +1

      කරු නොවේ තරැ

    • @canthi147
      @canthi147 3 ปีที่แล้ว

      @@sanjayaranasinghe9346 ස්තුතියි ..
      තරු......තරැ ⁣ෙනමෙයි

  • @anandawickramarachchi3918
    @anandawickramarachchi3918 3 ปีที่แล้ว +6

    ඉතාම නිහතමානීව නිවැරදි කරමි.
    විනාඩි 13 ක් ගැයෙන කරුණාරත්න අබේසේකර ලියූ ගීතය අන්තර්ගත වූයේ " අංගුලිමාල " චිත්‍රපටයේ ය.
    'පටාචාරා' හි නොවේ.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබතුමාට

  • @shashin4234
    @shashin4234 3 ปีที่แล้ว +7

    මේක සින්දුවක් නෙමේ වෙනම ලව් එකක් ❤😍😍😍😍😍

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      සතුටුයි ශාන් ඒ් කමෙන්ට් ඒකට. ස්තූතියි

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 3 ปีที่แล้ว +1

      pattama vigrahaya,oya la wage aya maarai.pls reply me

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 3 ปีที่แล้ว +7

    A/L කාලේ අහපු සින්දුවක් . ඒ කාලේ හිතන් හිටියේ ගුරුවරයෙක් තම සීශ්ශාවක් ගැන ආදරෙන් හිටපු එකක් ගැන කියවෙන සින්දුවක් කියා . අලුත් මලින් පිරි වනෝද්‍යනේ ( අලුත් lamai පන්තියට ආවාට පරණ ළමයා replace වෙන්නේ නැ )

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      හම්ම් ස්තූතියි ඔබේ අදහස බේදා ගත්තාට

  • @malingaramanayaka1914
    @malingaramanayaka1914 3 ปีที่แล้ว +10

    ගොඩාක් වටිනවා මෙ වැඩෙ දිගටම කරන්න කියලා ඉල්ලිමක් කරනවා

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @monindelidinkles334
    @monindelidinkles334 3 ปีที่แล้ว +16

    Unlike කරපු විශාරදලට ඔතනට ඇවිත් කරන්න පුලුවන්ද ඔය විචාරය අපි අවස්තාවක් දෙමුද unlike කරපු විශාරදලට අවස්තාවක් ගොබ්බ හරක් ඉන්නවා මේ රසය දන්නේ නැති උන්

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි

    • @prasadvlog6754
      @prasadvlog6754 3 ปีที่แล้ว

      හිපි සංස්කෘතියේ උන් තමා ඕකුන්

  • @chinthaseneviratne9435
    @chinthaseneviratne9435 3 ปีที่แล้ว +11

    රසවත් මෙවැනි ගී තලින් වේදනා විදින පාර්ෂවයන්ගේ හදට සිසිලක් ගෙනෙනවා .

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි චින්තා

  • @jagathlakshman879
    @jagathlakshman879 3 ปีที่แล้ว +5

    wadagath watina wada satahank. a wagema mage pasal mithura DAMMIKA SIR. sathutui..mama k.v.j

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      සතූටුයි ජගත් මහතා ධම්මික මහතාට ඔබ ගැන පවසන්නම් අප සමග දිගටම රැදි සිටින්න

    • @gaminikadamayanthi9192
      @gaminikadamayanthi9192 3 ปีที่แล้ว

      කසි කබල් ගිිත අහන අපට මෙහෙම ගිිත ඉඩෝරයට වැස්සක් වැනි ය

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +1

    දක්ෂයකු වීමට නම් දක්ෂ ප්‍රවීණයන්ට ගරු කළ යුතුයි. ඔබේ ගයනය බොහොම අගෙයි

  • @nadeeshadiwakara9667
    @nadeeshadiwakara9667 3 ปีที่แล้ว +21

    පපුවට දැනෙන සින්දු

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි නදීශ

  • @user-nb4gw1if2f
    @user-nb4gw1if2f 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි මදු

  • @malithgeethike5108
    @malithgeethike5108 3 ปีที่แล้ว +3

    ඉතාම ලස්සන ගීතයක් වගේ ම අගනා විචාරයක්.💖

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 3 ปีที่แล้ว +7

    ගීතය සමග නිවැරදි ගී පදවැල් පලකරන්න හැකි නම් තවත් ගොඩක් වටිනව. අන්තර්ජාලයේ උනත් ගොඩක් තැන්වල තියෙන්නෙ වැරදි පද. දිගටම අපි ඉන්නව මේ රසයත් එක්ක.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      අනිවාර්්‍යයෙන් කරන්නම් ස්තූතියි '''' සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න

  • @lovatas
    @lovatas 3 ปีที่แล้ว +9

    අමරදේව නොවේ කියා කියන්නම බෑ. අර එතුමා ශබ්ද අදින විදිහටම කරන නිසා කිසි වෙනසක් පෙනෙන්න නෑ.
    මගේ මතකය ශතක තුනක් අතීතයට රැගෙන ගියාට ස්තූතියි!

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වීමට

  • @kiwdorwilligoda2556
    @kiwdorwilligoda2556 2 ปีที่แล้ว +1

    හදවතට දැනෙන ගීතයක්.....

  • @sewmininawodhya9169
    @sewmininawodhya9169 3 ปีที่แล้ว +19

    ප්‍රථම ප්‍රේමයේ මතකයන් ඉකිගසන වේදනාව.. හදවත සතපවන පද වැලකට ගෙත්තම් කර ඇති අපූරුව කෙතෙක්ද...
    යළි යළිත් මෙවන් අදිවිතීය නිර්මාණ බිහි වේ නම් එය අප දේශයටම ආඩම්බර වීමට කෙතරම් රුකුලක් වේද...

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තුතියි සෙව්මිනි

  • @jagathperera4309
    @jagathperera4309 3 ปีที่แล้ว +3

    Good Programme . One of my favourite songs by late Visharadha Amaradeva !

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      thank you very much mr jagath

  • @NirajWijewardana
    @NirajWijewardana 3 ปีที่แล้ว +3

    ඔබ කවුලු පියන් හැර පාන්දරින්....කොහෙ ගියේද මට සිතුනා ❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @siriljoshap1801
    @siriljoshap1801 ปีที่แล้ว

    නියමයි!!!වචනයකින් සනිත කරන්නට බැහැ,!!!පුථමයෙන් වාදනයෙ තනුවෙන් ලස්සන මෙහෙයවරක් කළා!!!ගිිතයෙ රසය තැනින් තැන,ලස්සනට පැහැදිලි කළා,!!!ගායනයද ඉතාමත් මනහරයි!!!

  • @rasangarathnayaka9068
    @rasangarathnayaka9068 3 ปีที่แล้ว +1

    Harima sanwi..hitha niwa ganna puluwan .godak pin...

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @ajithdesilva1202
    @ajithdesilva1202 3 ปีที่แล้ว +2

    Such a lovely program
    Can watch all day long

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      Thank You 🙏

  • @NuvanViduranga
    @NuvanViduranga 4 หลายเดือนก่อน

    මම දවසට එකසැරයක් හරි මේ සින්දුව අහනව...ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ සින්දුවට.

  • @selmarakela
    @selmarakela ปีที่แล้ว +1

    ඉතාම ප්‍රියකරන ගීතයක්❤
    අලුත් මලින් පිරුනු වනෝද්‍යානයේ
    පුදුම ලස්සන වචන

  • @chamararathna438
    @chamararathna438 3 ปีที่แล้ว +2

    ඇත්තටම අපුුරුයි.අද සමාජය පිරිහෙන්න එක හේතුවක් රසාස්වාදයක් නැති කම.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @kailash--5808
    @kailash--5808 2 ปีที่แล้ว +1

    අරුන්දති කියන්නේ ගුරු ග්‍රහයා, පාර කියන තරුව , ප්‍රථම ප්‍රේමය ජීවිතයට පාර කියනවා

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +3

    මේ ගීතයෙන් අප ආත්මය සනහාලූ හෙලයේ මහා ගාන්ධර්වයානන් ඇතුළු සියළුම දෙනාට උපහාරය.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @raneshsanjeewa3059
    @raneshsanjeewa3059 2 ปีที่แล้ว

    Harima lassanai
    Athi dakshai hamoma
    Theruwan saranai !

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 ปีที่แล้ว +1

    සංගීත කණ්ඩායමට අපි ස්තූතියි කරනවා.denanda ලස්සනට වාදනය කරනවා..gitar .leed .වයලීන..බටනලා ..සුපිරි ඔක්කොම ..aka widinda puluwan

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @user-fy6vd4ni9w
    @user-fy6vd4ni9w 3 ปีที่แล้ว +7

    මේ විචාරයට මාළග ඌනපූරණයක් තියෙනවා. මේ ගීතයේ අනුභූතිය ගැන දවසක් අජන්තා රණසිංහ ම කිව්වා මතකයි.ඔහු එදා බිරිඳත් සමඟ ඇවිත් සිටියේ හිනා වෙවී කීවෙ,ඒ කාලේ වයලීන් පන්තියට ආව එක්තරා ගැහැණු ළමයෙක්ට අජන්තා සිතින් ආදරය කරලා තියෙනවා.
    නමුත් හිටි හැටියේම කාටත් නොකියා මේ ළමයා පන්ති එන එක නවත්තලා....
    වෙච්ච දෙයක් දන්නෙත් නෑ හිතාගන්නත් බෑ.....
    ඒක ඔහුට දරාගන්නට බැරි, වචනයෙන් කියන්නට බැරි පාළුවක් තනිකමක් ගෙනදුන්නා..
    හරියට හිටි හැටියේ,දොර ජනෙල් හායි ගාල ඇරල දාල පැනලා ගිහින් වගේ ඔහුට දැනුනේ .....
    (මේ ගීතයේ තේරුම එහෙම නෙවෙයි. ගීතයේ අනුභූතිය..)

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      පුදුම සතුටක් ඔබ බේදා ගත්ත අදහස ගැන තියෙන්නේ ධම්මික බණ්ඩාර මහතාව මේ ගැන දැනුවත් කරලා අපි කතා කරන්නම් මේ සම්බන්ධව..... ස්තූතියි මේ බෙදාගැනිමට

    • @slkali1900
      @slkali1900 3 ปีที่แล้ว

      එ මෙක නෙවේ "මගේ පුන්චි රොස මලේ..."

    • @user-fy6vd4ni9w
      @user-fy6vd4ni9w 3 ปีที่แล้ว

      @@slkali1900 ඒක වෙන්න බැහැ ඒ කතාව අජන්තා කියනකොට මගේ පුංචි රෝස මලේ රෝස මලේ ගීතය බිහි බිහිවෙලා වත් නැහැ . අනික ඒක ලිව්වෙ අජන්තා නෙවෙයි ධම්මික බණ්ඩාර නේ .

    • @slkali1900
      @slkali1900 3 ปีที่แล้ว +1

      @@user-fy6vd4ni9w ඔව්.. නමුත් මං අහල තිවුන විදියටනම් ඒ වගේ සිදුවීමක් පද්නම් වෙලා තමා මගේ පුංචි රෝස මලේ ගීතය නිර්මානය වෙල තියෙන්නෙ... සංගීත පන්තියට ආව ගෑනු ලමයක් ගැන සිතුවෙල්ලක් පහ්ල වෙලා.. කෙසේ හෝ පසුව ඇය ඔහුට ඇයගේ මංගල දවසට් ආරාදනාවක් කරපු සිදුවීඉමක් ගැන වගේ.. වැරදිනම් කාරුනිකව සමාවක් ඉල්ලන්වා මං

    • @araliya999
      @araliya999 7 วันที่ผ่านมา

      අජන්තාගේ අත්දැකීමක් ලෙස මේ කතාව පුවත් පතකට ඔහු කියා තිබුනා, ඔය ගීතයට හේතු පාදක වූ කරුණ ලෙස. ඔබ නිවැරැදියි.

  • @user-we4ef4re5r
    @user-we4ef4re5r 27 วันที่ผ่านมา

    ත්‍රිත්වයම අතිවිශිෂ්ට නිර්මාණාත්මකයි

  • @-thusithaya7608
    @-thusithaya7608 3 ปีที่แล้ว +2

    Ithaa mihiri sangeethaya, apoorui wicharaya,me Geethaya ta mm boho alum karanawa.me program eka nisa e rasaya tawath wadi unaa....mewani arathawath program walata apey pranamaya.............oyalata niraturuwa jaya weva...............

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි..

  • @sankadevinda3273
    @sankadevinda3273 ปีที่แล้ว

    Humble, beautiful people...thanks so much...

  • @BINU.ENTERTAINMENT.WALASMULLA
    @BINU.ENTERTAINMENT.WALASMULLA 3 ปีที่แล้ว +8

    බිලා මැරෙන්නෙ මෙවා අහලා🤟🤙👌👍🙏🙏🙏🙏🙏

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

    • @hiru9671
      @hiru9671 3 ปีที่แล้ว +1

      එකගයි

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Thanks Ajantha oya marai puthe

  • @nisithadesilva4137
    @nisithadesilva4137 2 ปีที่แล้ว

    Great job Anushka Aiya. We listened to u from දම්දූ හඬ as teenages. Always loved ur voice n presentation. Very happy to see u here in the big stage. Proud of u. Love from a Old Dhuthian. ( Ironically, It's through Damdu handa I first heard this song. Fell in love with it since then.

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว

    Great Presentation to educate us Sirs thankyou all Live long!!!

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Anjana kumara ahala thiyenawa adai eyage daksakama dakke thanks Damnika Sir

  • @DineshDinesh-fp3oe
    @DineshDinesh-fp3oe ปีที่แล้ว

    හරිම ලස්සනයි ............🙏👍🙏👍

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +1

    මම ආදරය කරන ගීත විචාරකයෙක් ධමිමික මහත්මා.ඒ ඒ ගීතවල තේරැම ඉන්කියැවෙන යහ ගුන අපි භාවනාවකට සම වැදිලා වගේ අහන් ඉන්නේ.ඉස්කෝලෙ කාලෙ සිංහල භාෂාව පාඩමි වෙලාව මතක් වෙනවා. ගීතය කෙසේ වෙතත් ඔබෙ විග්‍රහය මනස්කාන්තයි.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @gayathriranasinghe265
    @gayathriranasinghe265 2 ปีที่แล้ว

    හරිම රසයි. සංගීතය, තනුව, ගායනය ඉතා ඉහල රසවින්දනයක්, කවදාක ඇහුවත් තිබෙනවා. එපා වෙන්නෙම නෑ. අපේ මහගෙදර ජාතික ගුවන් විදුලියට මෙවන් වටිනා අගනා දේ දෙමින් හරසුන් දේ අගයන සමජය ඉන් මුදවා ගන්නට, දරණා මේ ප්‍රයත්නයට "ආයු බොහෝ වේවා" 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @bhathiyap
    @bhathiyap 2 ปีที่แล้ว

    no words to say .........................wow wow wow..........!!
    tears into our eyes ........!!

  • @Flower_info
    @Flower_info 3 ปีที่แล้ว +1

    ඔබ එතැයි සිතුනා ....😥, 2021

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි.....

  • @uvindumanohara7569
    @uvindumanohara7569 3 ปีที่แล้ว +4

    හංස ගීතය ලියවෙන දා🙏

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      thank you uvindu

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe875 2 ปีที่แล้ว +2

    legends in the music industry !

  • @tharangasanjeewa116
    @tharangasanjeewa116 3 ปีที่แล้ว +2

    සුපිරි...

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @virajkumarage2158
    @virajkumarage2158 3 ปีที่แล้ว

    Apita ahimiwana rasa..great sir

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว

    ආදරයේ ගින්දරින්
    ලිප මොලවා
    එහි පත්තු වන ගින්දරින් සීතල නිවා ගන්න ඔබත්
    මෙි සින්දු වලට ගොඩාක් 😍 ආදරෙයි⁣ ..නේ

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @kaviya_ftt6552
    @kaviya_ftt6552 2 ปีที่แล้ว +1

    අමරදේව මාස්ටර්... එ් සින්දුව අහද්දි එළියට දෙන්න බැරි මොකද් දෝ දෙයක් ගැඹුරේ හිරවෙලා, වෙතලේට මුදාහරින්න අසමත් වෙනවා... හැම වෙලාවෙම... සමහර විට W.D අමරදේවයන් නැති අඩුව වෙන්න අැති... මම මේ අසහාය සංගීත වේදියාට... ඔහුගේ හඬට... පෙම් බඳින්න දැනගනිද්දි ප්‍රමාද වැඩියි... ඔහුගේ සොහොන් කොතේ දුක් ගීයක් ලියැවිලා...

  • @shamindanilantha1994
    @shamindanilantha1994 3 ปีที่แล้ว +1

    Sub kala. Hodama wedak lankawata awashyamai me wage wedagath wedasatahan. Igena ganna godak dewal thiyenawa.. jaya wewa.. theruwan saranai..

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි... මිනිසා ගීත විචාරය
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @L.G.dayansameera
    @L.G.dayansameera หลายเดือนก่อน

    කනට මීපැණි වගේ මේ විශ්මිත නිර්මාණ...

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Nalaka wish you all the best

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Thanks Damnika

  • @buddhikahashan196
    @buddhikahashan196 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක්.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි අපි ඒක්ක රැදී ඉන්න කොරෝනා අඩුවුන ගමන් අපි තව ලස්සන සිංදු ටිකක් දෙන්නම් රස විදින්න

  • @ariyasinghesusilchandresek3616
    @ariyasinghesusilchandresek3616 3 ปีที่แล้ว +1

    6:31 look at the violinist's expressions on the artist with the flute..

  • @amalariyapperuma6796
    @amalariyapperuma6796 ปีที่แล้ว

    Good job

  • @innovativeideas440
    @innovativeideas440 ปีที่แล้ว

    Words are artificial but human feelings are natural. Ajantha is a genius who knows how to blend these two extremes together.

  • @h.mudiyansenpshantha8441
    @h.mudiyansenpshantha8441 3 ปีที่แล้ว +2

    වැදගත් හරවත් වැඩසටහනක්.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබතුමාට

  • @gihanchathuranga4259
    @gihanchathuranga4259 3 ปีที่แล้ว +3

    Adarei

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      thank you gihan

  • @sandeepadamith920
    @sandeepadamith920 2 ปีที่แล้ว

    ❤❤කොයිවෙලේ ඇහුවත් හදවතට දැනෙනවා..😢😢😢😢මං කැමතිම ගීතයක්...❤❤❤..

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබ‍ට

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 3 ปีที่แล้ว +1

    කොයිතරම් වාසනාවන්ත උනාද ඔබගේ පංතියක් හිඳ අකුරු උගනින්නටත් ජිවිතේ විඳින හැටි ඉගෙන ගන්නත්.ගුරුපියාණනි ඔබ සුඛි දිඝායු වේවා !

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @nadeerugannoruwa622
    @nadeerugannoruwa622 3 ปีที่แล้ว

    Ammbooooo flute eka ❤️❤️❤️❤️

  • @vijithaellegala4635
    @vijithaellegala4635 2 ปีที่แล้ว

    තනියම usa කාමරෙක ඉදන් අහන්නෙ සින්දුව මාව වෙනම ලොකෙට ගෙනගියා🥹🥹🥹🥹 adarei dammika bandara mahatha l

  • @chamindaprasad7020
    @chamindaprasad7020 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!හංස ගීතය කියන්නේ මොකටද?

  • @TharishaLakshan-jv7qc
    @TharishaLakshan-jv7qc 24 วันที่ผ่านมา

    මී පැනි❤️

  • @iamhermes9656
    @iamhermes9656 3 ปีที่แล้ว +2

    වැඩ්ඩො ටිකක් ❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ඔවින්ට උපහාරය

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 3 ปีที่แล้ว

    niyama baas

  • @supunrangana100
    @supunrangana100 3 ปีที่แล้ว +3

    හර්ෂණ දිසානායක මල්ලි ගායනා කරන "හීන පේන හැම රෑකම" ගීතයෙත් පුළුවන්නම් විචාරයක් කරන්න. ඒකත් බොහොම ලස්සන ගීතයක්. ලොකු අර්ථයක් ඒ ගීතය ඇතුලෙ ඇති කියල හිතෙනව

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      අනිවාර්්‍යයෙන්ම කරන්නම් ඉදිරි වැඩසටහනකදී

  • @Sandakathmini01
    @Sandakathmini01 7 หลายเดือนก่อน

    👌

  • @champ9753
    @champ9753 3 ปีที่แล้ว

    Superb , keep it up

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      Thank You 🙏

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +3

    කියාගන්න බැරි අමුතුම සීන් එකක් තියෙන්නේ,පුදුම ලස්සනයි....😍
    වර්තමානයේ පිළිකුලෙන් හෙළාදකින අපිට අහිමිවුන සොදුරු අතීතයේ මොනතරම් නම් විශිෂ්ට නිර්මාණ බිහිවුණාද....?

  • @menikemenike7603
    @menikemenike7603 2 ปีที่แล้ว +2

    👍👍👍👍💐💙💜️

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 ปีที่แล้ว

    ආරම්භයේදීම ගීතයේ අර්ථයට ඔබිනා ගැඹුරු සංගිතය මගේ සිතද යම් සසල" වීමක් සිදුවූවා මෙන් දැනෙන්න වුන.
    කෙසේ කොහොම වුනත්, වර්තමානය වෙද්දී එවැනි නිර්මාණන් බිහිවීම බොහෝ සෙයින් අඩුවීමක් දකින්නට තිබෙන බවක් ඇඟට දැනෙමින් තිබෙනව සේම,
    විශේෂයෙන් විද්වතුන්ගේ ඌණතාවයක්" වර්තමානය වෙද්දි නිර්මාණයවී තිබෙනව.
    ඉතින් එම ඌණතාවයට හේතුවලෙස මා දකින්නේ 88, 89යේ රටට අහිමිවූ හා අපට අහිමිවූ ඝාතනය" කරනලද බුද්ධිමත් තරුණ කොටස අපට අහිමිවීමයි.
    ඒවගේම එම ගීතයේ වර්තමාන ගායකයානන්ගේ ගායනයද ඉතාම අගය කරනාබව සඳහන් කරමින්, මාගේ විචාරයද" අවසන් කරනව.
    ස්තුතියි !

    • @ritaperera9164
      @ritaperera9164 ปีที่แล้ว

      එපමණක් නොවේ, සිංහල සාහිත්‍ය පාඩම පාසල් විෂය පථයෙන් ඉවත් කිරීම ප්‍රබල හේතුවක් වුණා

  • @Rane1557
    @Rane1557 3 ปีที่แล้ว +2

    Good work 🙏🏻

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      Thank you 🙌

  • @dilshangunasena2676
    @dilshangunasena2676 หลายเดือนก่อน

    ♥️

  • @imant_ism
    @imant_ism 2 ปีที่แล้ว

    Change my mind❤️👉👈

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Amaradewa sir nathiwa oyama kiwwath watinawa

  • @manikejayasingha5850
    @manikejayasingha5850 3 ปีที่แล้ว +2

    Excellenr

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      thank you very much