ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම එකම දවසෙ හාල්පිට් වලිනුයි පාන් පිටි වලිනුයි දෙකෙන්ම කිරි අලුව හදල බැලුවා. නියමෙටම ආවා. නිකන් අලුව එක නම් මම කීප සැරයක්ම හැදුව වැරදුනේම නෑ පැණි එක පදමට ආපු නිසා හදපු හැම සැරේම හොඳටම ආව.thank you නංගි.
❤❤❤❤❤❤❤❤
ආහාර ගැනීමේ සතුට තුළ ආහාර ඔබව සෞඛ්‍ය සම්පන්න කරයි. ඔබේ වට්ටෝරු අන් අයව විශ්මයට පත් කිරීමට තරම් විශ්මය ජනක වන අතර ඔබ දිගටම අලුත් දේ නිර්මාණය කරමින් සිටී. ඔබේ නිර්‍මාණාත්මකභාවය සහ ආහාර පිසීමේ කුසලතාවයන් තබා ගන්න සුභ දවසක් ❤️ ජපානයෙන් සුබ පැතුම් 🇯🇵
මම හැදුවා .මාර රසයි, ලේසී, හරිම සොෆ්ට්. ස්තුති
ඇත්තටම හරිම ලේසියි පාන් පිටිවලින් හදලම නැහැ හදලා බලන්නම් ස්තුතියි ඔබතුමියට බුදු සරණයි 🙏
Ow neyda😊🇦🇪
හරිම රසයි මම හැදුව. ස්තුතියි දුව ❤
අපි හැදුවා හරියටම ආව ස්තුතිය 👍👍👍👍
මමත් හදල බලන්න ඔිනි හරිම පැහැදිලිව කියා දෙනව ගොඩාක් ස්තුතියි බුදු සරණයි
අපි අවුරුද්දට හැදුවා.හරිම රසයි😍 මුං ඇට කැවුම්, හැදි කැවුම් වර්ග දෙකත් ඔයා කිව්ව විදියට හැදුවේ.. හරිම රසයි 😍✨ අක්කා.. ගොඩක් ස්තූතියි මේ වගේ සරලවම කියලා දෙනවට...
Pol kiri dnnada ,buter nane
❤Athatama hari lesi mn hoyapu recipy ekak. Oyata godak tuthi.
ඔයා කියලා දෙන විදිහ හොදට තේරෙනවා.ස්තුති 🙏
හරිම පෙහෙඩ්ලියි . ❤️
මගේ ආසම කෑමක්.. ඔයාට ගොඩාක් ස්තූති ..ඔයාගේ වීඩියෝ තමා මන් නම් ආසම ..🌹🌹🌹🌹🌹🌹
Thank you හෙට හදලා රස බලන්න ම් බුදුසරණයි දෙව් පිහිටයි ඔයට
හරිම rasai
හරිම ලස්සනට පැහැදිලිව කියා දෙනවා
මම හැදුවා නියමෙට ආවා මාර රසයි
අපිත් හැදුවා හරිම රසවත්
අතමටම හරි ම පැහැදිලි. ❤❤❤.. හදලා බලන්න ඕනේ.. බුදුසරණයි 🌹🌹🌹🌹
අපිත් හැදුවා ගොඩාක් රසයි 😋
ඔයාගේ recipe නම් ගොඩාක් වටිනවා අක්කේ ගොඩාක් ස්‍තූතියි ❤❤😘😘
බොහොම ස්තුතියි මමත් හදලා බලන්නම්
අපිත් හැදුවා ගොඩක් රසයි 😋😋😋😋😋😋😋😋😋😋😋
කීදවසක් තියාගන්න පුලුවනිද. හොදට තේරෙනවා. බොහොම ස්තූතියි .
හරිම අපුරුයි ගොඩාක් රසට ඇති නේද
ඇත්තටම ගොඩක් ලේසි recipe oya karanne ❤Good luck ✌
මේ හදන්න ද්න්නෙ නැතිව හිටියෙ ඔයාට බොහොම ස්තුතිය්
WOW. SO. YAMMY 👌🏻👌🏻👌🏻👍🏻👍🏻👍🏻
මම.හැදුවා හරිම රසයි
Nendiii.............mn inne 7 wasare....mn oyge videos godak balala hadanawath ekk.....thak you nandiii...ලේසි රෙසිපි ගේන්න💖💖💖❤️❤️
මේකත් හදනව නැන්දී............. අර නූඩ්ලස් පීසා එකත් හැදුව💖💖💖💖👍👍👌👌👌
Tnx.attamai rasai godaak 😍❤👌🙏
අලුත් රෙසිපි ලස්සනට කියලා දෙන ඔයාට ගොඩාක් ස්තුතියි ...ඔයාගේ ලා කොල පාට පොල් අලුවා එක මං හැදුවා ..හරි රසට ආවා...ස්තුතියි ..❤️🙏😘
Mmm math haduwa harima rasai🥰
හැදුව විතරයි අක්කේ 😍 ගොඩක් ස්තූතියි ගොඩක් රහයි 😍
අනිවාර්යයෙන් ම හදනවා අක්කි 😋රස පාට පේනවා 😋😋Thanks ඔයාට
First comment
Miss oyage kama namhadana eka harima lesiyi thanķ you
Thanks akke.oyagen mn godak dewal igena gaththa.kema hadanna wagema kitchen organisation
Ane mata oyata ලෝභ හිතෙනව mn asai keama හදන්න oyage vidio heamadama බලලා mona hari හදනවා
Shoi...ආසයි 😋😋
Wow...apit hadala බලන්නම්
Harima rasai. Oyata godaak thanks. 👍
Mamath ada heduwa,harima lesi,harima rasayi,4to ekak danna vidiyk nane neththm dano,👍👍👍🍁
First like comment and view
Ne oyata 1 minite kalin mama baluwe hodata balanna😂😂
@@wasantharathnasiri1760 na mama 5 second balawe
Aiyo oya 5 da mama 1 second walin comment eka damme 😂😂
@@wasantharathnasiri1760 ehema danna puluwanda boru ne😜😉
@@WORLDDEvIL-m6u oyata bariwunata mata puluwan😡
Oyage kema niyamai mn oyage resapi godak heduwa mekat heta hadanawa thanks 😊
Math hadana oni.mama godak asai aluwa walata.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰
Oyage mimi harima pahadile oya budddimath widihata karagena yanawa budu saranai
ගොඩක් හොදයි අක්කී.ඒක මාර ම රසට ආවා
අනේ අක්කි ඕනි කරන දේවල් පහලින් දාන්නකො 😍😍
ඔව් අනේ එතකොට ලේසී ගොඩාක් . 🥰❤
😂😊
😊
Harima saralai
රසපාටයි😘😘😘😋😋
Id dannko
Panpiti 250g hadanna kohomada ?
අනිවාර්යෙන් හදන්න ඔනී මැණික බුදුසරණයි ඔයාට
බොහොම ස්තුතියි ඔබට ❤❤❤මේක පොල් කිරි වලින් හදන්න බැරිද
Apith eka haduwa harima rasata thibba
Mara watina channel ekak.thanks nangi oyata
Man haduwa harima rasai akke thanks
හදල බලන්න ඕන ස්තූතියි ඔබට 🙏🙏🙏🇱🇰🇶🇦
Oya hariyatama kiyala denawa akki hada balanawa ma mama aniwareysnma
Ane mama ada haduwa rasai thx akkiyo.
Thank you recipe.
රසයි වගේ
THANK YOU..නංගී
Thanks.mis niyamy Mia matath haduwa
අනේ අක්කේ හරිම ලේසි recipe එකක් මාත් denm හදනවා
Api හැදුවා 😋😋
මේක හදලා හතර වටේ ඇලවුණා. කියලා තියන විදිහටම ගත්තා.ඒ විදිහටම කරා. අපරාදෙ කිරියි සීනියි.
Mage nam hari giya
පිටි බැදිලා මදි ඇති.
Godak dawasakin awa oyage video balanne super dear thanks parissamin budusaranai ♥️😘
Godk.hodai.vediyo.aka
ගොඩක්..ඉස්තුති..අක්කේ..
Thanks...my favourite
මමත් හදන්න ඕන මම ආසම කැමක් අළුවා
Oyage recipies witharai mn balance and hadanne.godak watinawa hari simple,ikman hama athinma hodai akki.me Aluwa aka goal piti walinuth puluwan neda?
ස්තූතියි🤗 අක්කෙ
ගොඩක් වටිනවා..
Niyamai akki
Yummy 😋 ♥️😘👌🏽👌🏽👍🏼👍🏼♥️
කිරි වෙනුවට පොල් කිරි ගන්න පුළුවන්ද
Oya nam harima hondai guru mushtiyak nehe mama hadanakota varadinnema nehe
Thank you verry mach🌹
You are excellent , yummy recipe ., good luck .
ගොඩක් ස්තුතිය් දුවේ
😀😃😄😁🥰🤣😂😛🦝
Oyage resapi eka balala math hanna oni thanks oyata
Thankyou ...❤😊
අක්කෙ මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද
Thanks ❤
හදලා හදලා බලන්නඔන රැසඇතිනෙද ඉස්තුති
ගොඩක් ස්තුති
බටර්.හෝ මාගරින් නොදැම්මට රස අඩු වෙයිද ....එකත් කියන්නකෝ
Hari hodai dada du
Mamath ada haduwa harima rasai😊😊
ස්තූතියි
Thank you duwe its very sweet
👍👌😋 thanks oyata .budu sarany
මම හැදුවා හරිම රසයි😍😍😍😇😇
Mamath.heta.hadanawa.oyata.bs.dp.godakk.watinawa❤❤
Food makes you healthy in the joy of eating . Your recipes are amazing enough to impress others, and you keep creating new things . Keep up your creativity and cooking skills 👍🏻🍵🫕🥗🥘Have a great day ❤️Greetings from Japan 🇯🇵
nande ඔයගෙ voice eka hari lassanayi.ehinda mama ඔයගෙ recipes hadanawa මම ඉන්නෙ 8 unath .mama oyage recipes godak hqdala තියෙන්වා .ada මම ඔයගෙ swis roll 🤗🤗😊eka ada haduwa hari rasayi🥰😍
Mamath 8 inne.maath me kaama hadanawa ☺️
Shok ne
Oya mona eskoleda
Oyage name eka mokakda 😊
@@champikaniroshika4514 vishakha
Akke piti kiri hadanawanam .unu wathuratada diya karanne
පොල් කිරි එකතු කරන්න පුලුවන්ද ...ප්‍රෙශ් මිල්ක් වෙනුවට
පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන්ද අක්කී
ඒලම ආක්කෙ
Thanks 👍
මම එකම දවසෙ හාල්පිට් වලිනුයි පාන් පිටි වලිනුයි දෙකෙන්ම කිරි අලුව හදල බැලුවා. නියමෙටම ආවා. නිකන් අලුව එක නම් මම කීප සැරයක්ම හැදුව වැරදුනේම නෑ පැණි එක පදමට ආපු නිසා හදපු හැම සැරේම හොඳටම ආව.thank you නංගි.
❤❤❤❤❤❤❤❤
ආහාර ගැනීමේ සතුට තුළ ආහාර ඔබව සෞඛ්‍ය සම්පන්න කරයි. ඔබේ වට්ටෝරු අන් අයව විශ්මයට පත් කිරීමට තරම් විශ්මය ජනක වන අතර ඔබ දිගටම අලුත් දේ නිර්මාණය කරමින් සිටී. ඔබේ නිර්‍මාණාත්මකභාවය සහ ආහාර පිසීමේ කුසලතාවයන් තබා ගන්න
සුභ දවසක් ❤️
ජපානයෙන් සුබ පැතුම් 🇯🇵
මම හැදුවා .මාර රසයි, ලේසී, හරිම සොෆ්ට්. ස්තුති
ඇත්තටම හරිම ලේසියි පාන් පිටිවලින් හදලම නැහැ හදලා බලන්නම් ස්තුතියි ඔබතුමියට බුදු සරණයි 🙏
Ow neyda😊🇦🇪
හරිම රසයි මම හැදුව. ස්තුතියි දුව ❤
අපි හැදුවා හරියටම ආව ස්තුතිය 👍👍👍👍
මමත් හදල බලන්න ඔිනි හරිම පැහැදිලිව කියා දෙනව ගොඩාක් ස්තුතියි බුදු සරණයි
අපි අවුරුද්දට හැදුවා.හරිම රසයි😍 මුං ඇට කැවුම්, හැදි කැවුම් වර්ග දෙකත් ඔයා කිව්ව විදියට හැදුවේ.. හරිම රසයි 😍✨ අක්කා.. ගොඩක් ස්තූතියි මේ වගේ සරලවම කියලා දෙනවට...
Pol kiri dnnada ,buter nane
❤Athatama hari lesi mn hoyapu recipy ekak. Oyata godak tuthi.
ඔයා කියලා දෙන විදිහ හොදට තේරෙනවා.ස්තුති 🙏
හරිම පෙහෙඩ්ලියි . ❤️
මගේ ආසම කෑමක්.. ඔයාට ගොඩාක් ස්තූති ..ඔයාගේ වීඩියෝ තමා මන් නම් ආසම ..🌹🌹🌹🌹🌹🌹
Thank you හෙට හදලා රස බලන්න ම් බුදුසරණයි දෙව් පිහිටයි ඔයට
හරිම rasai
හරිම ලස්සනට පැහැදිලිව කියා දෙනවා
මම හැදුවා නියමෙට ආවා මාර රසයි
අපිත් හැදුවා හරිම රසවත්
අතමටම හරි ම පැහැදිලි. ❤❤❤.. හදලා බලන්න ඕනේ.. බුදුසරණයි 🌹🌹🌹🌹
අපිත් හැදුවා ගොඩාක් රසයි 😋
ඔයාගේ recipe නම් ගොඩාක් වටිනවා අක්කේ ගොඩාක් ස්‍තූතියි ❤❤😘😘
බොහොම ස්තුතියි මමත් හදලා බලන්නම්
අපිත් හැදුවා ගොඩක් රසයි 😋😋😋😋😋😋😋😋😋😋😋
කීදවසක් තියාගන්න පුලුවනිද. හොදට තේරෙනවා. බොහොම ස්තූතියි .
හරිම අපුරුයි ගොඩාක් රසට ඇති නේද
ඇත්තටම ගොඩක් ලේසි recipe oya karanne ❤Good luck ✌
මේ හදන්න ද්න්නෙ නැතිව හිටියෙ ඔයාට බොහොම ස්තුතිය්
WOW. SO. YAMMY 👌🏻👌🏻👌🏻👍🏻👍🏻👍🏻
මම.හැදුවා හරිම රසයි
Nendiii.............mn inne 7 wasare....mn oyge videos godak balala hadanawath ekk.....thak you nandiii...ලේසි රෙසිපි ගේන්න💖💖💖❤️❤️
මේකත් හදනව නැන්දී............. අර නූඩ්ලස් පීසා එකත් හැදුව💖💖💖💖👍👍👌👌👌
Tnx.attamai rasai godaak 😍❤👌🙏
අලුත් රෙසිපි ලස්සනට කියලා දෙන ඔයාට ගොඩාක් ස්තුතියි ...ඔයාගේ ලා කොල පාට පොල් අලුවා එක මං හැදුවා ..හරි රසට ආවා...ස්තුතියි ..❤️🙏😘
Mmm math haduwa harima rasai🥰
හැදුව විතරයි අක්කේ 😍 ගොඩක් ස්තූතියි ගොඩක් රහයි 😍
අනිවාර්යයෙන් ම හදනවා අක්කි 😋
රස පාට පේනවා 😋😋
Thanks ඔයාට
First comment
Miss oyage kama namhadana eka harima lesiyi thanķ you
Thanks akke.oyagen mn godak dewal igena gaththa.kema hadanna wagema kitchen organisation
Ane mata oyata ලෝභ හිතෙනව mn asai keama හදන්න oyage vidio heamadama බලලා mona hari හදනවා
Shoi...ආසයි 😋😋
Wow...apit hadala බලන්නම්
Harima rasai. Oyata godaak thanks. 👍
Mamath ada heduwa,harima lesi,harima rasayi,4to ekak danna vidiyk nane neththm dano,👍👍👍🍁
First like comment and view
Ne oyata 1 minite kalin mama baluwe hodata balanna😂😂
@@wasantharathnasiri1760 na mama 5 second balawe
Aiyo oya 5 da mama 1 second walin comment eka damme 😂😂
@@wasantharathnasiri1760 ehema danna puluwanda boru ne😜😉
@@WORLDDEvIL-m6u oyata bariwunata mata puluwan😡
Oyage kema niyamai mn oyage resapi godak heduwa mekat heta hadanawa thanks 😊
Math hadana oni.mama godak asai aluwa walata.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰
Oyage mimi harima pahadile oya budddimath widihata karagena yanawa budu saranai
ගොඩක් හොදයි අක්කී.ඒක මාර ම රසට ආවා
අනේ අක්කි ඕනි කරන දේවල් පහලින් දාන්නකො 😍😍
ඔව් අනේ එතකොට ලේසී ගොඩාක් . 🥰❤
😂😊
😊
Harima saralai
රසපාටයි😘😘😘😋😋
Id dannko
Panpiti 250g hadanna kohomada ?
අනිවාර්යෙන් හදන්න ඔනී මැණික බුදුසරණයි ඔයාට
බොහොම ස්තුතියි ඔබට ❤❤❤
මේක පොල් කිරි වලින් හදන්න බැරිද
Apith eka haduwa harima rasata thibba
Mara watina channel ekak.thanks nangi oyata
Man haduwa harima rasai akke thanks
හදල බලන්න ඕන ස්තූතියි ඔබට 🙏🙏🙏🇱🇰🇶🇦
Oya hariyatama kiyala denawa akki hada balanawa ma mama aniwareysnma
Ane mama ada haduwa rasai thx akkiyo.
Thank you recipe.
රසයි වගේ
THANK YOU..නංගී
Thanks.mis niyamy Mia matath haduwa
අනේ අක්කේ හරිම ලේසි recipe එකක් මාත් denm හදනවා
Api හැදුවා 😋😋
මේක හදලා හතර වටේ ඇලවුණා. කියලා තියන විදිහටම ගත්තා.ඒ විදිහටම කරා. අපරාදෙ කිරියි සීනියි.
Mage nam hari giya
පිටි බැදිලා මදි ඇති.
Godak dawasakin awa oyage video balanne super dear thanks parissamin budusaranai ♥️😘
Godk.hodai.vediyo.aka
ගොඩක්..ඉස්තුති..අක්කේ..
Thanks...my favourite
මමත් හදන්න ඕන මම ආසම කැමක් අළුවා
Oyage recipies witharai mn balance and hadanne.godak watinawa hari simple,ikman hama athinma hodai akki.me Aluwa aka goal piti walinuth puluwan neda?
ස්තූතියි🤗 අක්කෙ
ගොඩක් වටිනවා..
Niyamai akki
Yummy 😋 ♥️😘👌🏽👌🏽👍🏼👍🏼♥️
කිරි වෙනුවට පොල් කිරි ගන්න පුළුවන්ද
Oya nam harima hondai guru mushtiyak nehe mama hadanakota varadinnema nehe
Thank you verry mach🌹
You are excellent , yummy recipe ., good luck .
ගොඩක් ස්තුතිය් දුවේ
😀😃😄😁🥰🤣😂😛🦝
Oyage resapi eka balala math hanna oni thanks oyata
Thankyou ...❤😊
අක්කෙ මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද
Thanks ❤
හදලා හදලා බලන්නඔන රැසඇතිනෙද ඉස්තුති
ගොඩක් ස්තුති
බටර්.හෝ මාගරින් නොදැම්මට රස අඩු වෙයිද ....එකත් කියන්නකෝ
Hari hodai dada du
Mamath ada haduwa harima rasai😊😊
ස්තූතියි
Thank you duwe its very sweet
👍👌😋 thanks oyata .budu sarany
මම හැදුවා හරිම රසයි😍😍😍😇😇
Mamath.heta.hadanawa.oyata.bs.dp.godakk.watinawa❤❤
Food makes you healthy in the joy of eating . Your recipes are amazing enough to impress others, and you keep creating new things . Keep up your creativity and cooking skills 👍🏻🍵🫕🥗🥘
Have a great day ❤️
Greetings from Japan 🇯🇵