ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම මෑකරල් කන්න හරිම ආසයි.ඒත් හැමදාම එකම විදිහට එපා වෙනවා.මේක අනිවාර්යයෙන්ම හදනවා.ලස්සන වගේම රස පාටයි..Thank you..♥️
♥️♥️
මම මේකට සෝයා සෝස් ටික්කුත් ඇඩ් කරල හැදුවා ෂෙෆ් ශානි. කෑලි මිරිස් පොඩ්ඩක් දැම්මා.. ඒක මරුවට ආවනෙ. දැන් මේ හැදුවෙ. ඒක ලස්සන ඩිෂ් එකක් විදියට ආවා.. තැන්ක් යූ.. ❤
මෑකරල් කන්න හරිම ආසයි ,මේ විදිහටත් හදල බලන්න ඕන ,ඔයාගෙ recipe එකක් නම් ගොඩක් රසයි කියල දැන් මම අත්දැකීමෙන්ම දන්නවා ❤
♥️😘
මමත් මාර ආස යි මෑ කරල් කන්න. මේ widiyata හදල බලන්න ඕන🥰💐😘🙏
අද මම මෑ කරල් ගෙනාවා.. මේ වීඩියෝ එක දැක්කා ..අදම මේ දැන් හදන්න යන්නේ.. thank you chef ❤
එහෙම රසයි..♥️
මන් මැකරල් වලට මාර ආසයි මිස්.. එකම විදියට එපා වෙනවා..මේ විදියට හදන්න ම ඕන් රස වෙයි hugak..බොහෝම ස්තූතියි ඔයාට..🙏💝
සොයි අනේ රස ඇති ගොඩක් කැකුලු බතට ස්තුතියි ❤
👌👌🌸
හදන්න ඕන chef thank you so much
අනිවාර්යයෙන්ම හදන්න ♥️🥰
ඔයාගේ මැකරල් වැන්ඡනය රස පාටයි හදනව Thank you අපිට රසට මස් මලු එලවලු තුනපහා කුඩුහදන විදිය දෙන්නකො ඔයාගේ අම්මෙගෙන් අහාගන ස්තුතියි ❤🙏😘
හෙටම හදනවා, ගෙනාපු මෑ කරල් තියෙනවා. ඔයා වගේ ම මාත් ආසයි කර වෙලා. Thanks chef ❤
මාත් මෑකරල් කන්න හරිම ආසයි අනිවා මේ විහිදියට හදනව ❤❤❤❤තෑන්ක්ස්
හදල බලන්නකො..♥️
😮 අද මෑකරල් හදන්න යනකොටමයි මේක දැක්කෙ. දැන් මේ විදියට හදනවා. ❤❤
👍🥰
මමත් මෑකරල් මෙහෙම හදනව අපේ ගෙදර අය හරි කැමතියි ... හැබැයි අල තැම්බෙන්න වතුර ටිකක් දානවා ... ඒත් ඔයාගෙ මේ විදියට රස වැඩී ඇති ❤
මං කැමතිම මීටත් වඩා අර කරවෙච්ච අඩියෙ අල්ලපු රසට කන්න. ගෙදර අනිත් අය පව් හින්දා එච්චර කර කරන්නෙ නෑ.🥰
@@cookingwithchefshani හ්ම්ම් එහෙම ගොඩාක් රසයි නේද ඉතින් මමත් එහෙම කැමතියි ... 😋
@@cookingwithchefshani මන් ආසයි බංඩක්කා ඒ විදිහට කර කරල තෙම්පරාදු කෙරුවම 😊
අන්තිම හරිය හට්ටියටම දාගෙන කනකොට....ම්ම්ම්...ඒ රස කියලා වැඩක් නෑ නේද..😊
@@savithriperera9581 ම්ම් ... ඔව් ... මේ ඒක කියාගන්න බැරිව හිටියේ ඉතින් 🤣
මමනම් කොහොම හැදුවත් ආසයි ...❤Thank for sharing good job
🥰♥️
Mama මේකටම හාල්මැස්සන් ටිකක් බැදෙන්න දැමීම නියමයි
හැදුවා රසයි
නියමයිනෙ..♥️
Try kara. Harima rasai. Best cooking channel ever ♥️
♥️
මම හැදුවා අමු අඹ පැහිය.ගොඩාක් රසයි කියල හැමෝම කිවුවා.
😍🥰
කිරෙන් හිදෙන්න උයල රතු ලූනු තෙම්පරාදු කරන්න හරිම රසයි මම නම් වලදෙ අතුල්ල ගෙනත් බත් කනව ඒ තරම් රසයි
රසම රස පාටයි❤❤❤
Last week I made this. I was so good. Thank you for sharing this recipe ❤️
මමත් ආසයි මේ විදිහට
😘♥️
Thank you Chef Shani for sharing this delicious recipe. ❤
My pleasure 😊
Wow super awesome fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
ස්තුතියි චෙෆ්❤
Love it....❤❤❤❤Thank you dear chef
ආසම කෑමක් ❤️
මගෙත්..👌♥️
රස පාටයි ❤❤❤❤
හදල බලන්න ♥️
Thank you chef Shani
👍My favourite thank you chef.
Very useful Thanks
Welcome 😊
Thanks lot Madam
Rasa denenawa greetings from France
I Ike this recipe Thank you.
Most welcome 😊
Thank you for lovely recipes
Suduru taste ekatanan man kemathi ne
උම්බලකඩ කෑල්ලක් දැම්මා නම් සුපිරි
අනිවාර්යයෙන්ම..👌👌🥰
Hmmm
Its looks yummy ♥️
Thank you 😋
Ape gedara maa karal godaak hadila... Eth hamadama ekama widihata kaala epaa wela hitiye.. Me widihata hadala balanm.. mmm rasa pataiii eage
එහෙනම් අනිවාර්යයෙන්ම හදන්න..♥️😘
Thankyou ❤❤❤❤
You're welcome 😊
Thanks ...
You're welcome!
Chef age bara adu karanakota kanna puluwan recipe tikak dennako loku udauwak🙏🏾
😊♥️
අනේ ඔව්ව්ව්.මටත් ඕන.මගෙ හබිත් ඩයට් කරනවා මේ දවස්වල බර අඩුකරගන්න.කෑමට හරිම ආස කෙනෙක්.එක එක විදිහෙ කෑම කන්න ආසයි.දැන් ඉතිම් මොනවා කොහොම හදලා දෙන්නද කියලා හිතාගන්න බැරිව ඉන්නෙ මමත්.
wow i love it❤👌
😍♥️
Hadala balanna one❤❤❤❤
අනිවාර්යයෙන්ම හදන්න. ♥️😘
Ow rasai
ස්තූතියි ❤
Very useful thank s
@@kusumgunawardena817 😍♥️
සුදුළුණු දාන්නෙ නැද්ද
තෙම්පරාදු කරලා හැදුවම ඕන දෙයක් රසයි. එත් ඇගට හොද මදි
ඔව්, ඒත් ඉතින් මේ ඉන්න ටිකේ ගුණයි කියල හැම කෑමක්ම වතුරෙන් තම්බල වගේ කන්නත් බෑනෙ නේද. උයන විදිහෙ විවිධත්වයක් තියෙනකොට තමයි කෑම ටිකක් රසට කන්න පුලුවන්. හැබැයි ඉතින් තමුන්ට නුසුදුසු නන් නොකන එක තමා හොඳ. ♥️
සිනි පිටි තමයි හොඳ නැත්තෙ
තක්කාලි දැම්මට කමක් නැද්ද dr
Mamath hadanawa ada
Mage Asama kemak..
මගෙත්..♥️
🎉
ඔයා වෙන මොනවටද ආස
♥️🥰
♥️♥️♥️♥️♥️
❤❤
💖💖💖💖
❤❤❤❤❤❤❤
,chef shani මං ඔයා හදන්න කැම හදන්න තාම කැමති ම ඇත්තටම සරල පහසු ක්රම ඔයා කියන්න වා..මඩ ගහනවා නෙමෙ කවුරුත් අපහසු තාවයට පත් කරන්න වා නෙමෙ මං ටිකක් අපෙ අම්මා චැනල් එකත් බැලුව ඇත්තටම එ කියන්න විදිහට අපිට උයන්න අපහසුයි..මගෙ මහත්තයා ත් ඩුබායි වල ෂු ෂෙෆ් කෙනෙක්..ඇත්තටම අපෙ මහත්තයා ට උයන්න ගොඩක් වෙලා යන්නෙ නැ..නමුත් ඇත්තටම මට ටිකක් වෙලාව ඔනි උයන්න ඉතින් හස්බන් නොක්කාඩුත් කියන්න වා😊.නමුත් ඔයා කියන්න විදිහ උයලා තිබ්බාම හොරෙන් අත දාලා කාලා එයා ගෙ මුනෙන් පෙනවා එක එයා වින්දා කියලා නමුත් මුනට බොරැවට රස නැ වගෙ රගපාලා යන්න වා..ඇත්තටම ඔයා ගෙ ක්රමෙට උයලා මට බාබා හම්බෙන්න ඉන්න කාලෙත් කැවා ..ඇත්තටම ඔයා නොදැන හරි පවුලක සතුට රදවගන්නත් ඔයාගෙන් ලොකු උදවුවක් වෙනවා
@@RuwanPrasat-x3t හරිම සතුටුයි නංගි මෙහෙම අහන්න ලැබෙද්දි. ඒ මගේ කෑම රසයි , හදන්න ලේසියි කියපු එකට නෙමේ. ඒ ඔයා අගය කිරීමක් නැතුව වුනත්, උත්සාහය අත් හරින්නෙ නැතුව, පවුල වෙනුවෙන් කැපවන එකට. මම ප්රාර්තනා කරනවා හස්බන්ඩ් ලඟදිම ඔයාගෙ මහන්සිය අගය කරයි කියල. සමහර විට එයා ගොඩක් රස කෑම රස බලල තියෙන නිසා එහෙම දැනෙනවා ඇති. මට වුනත් සමහර වෙලාවට හොටෙල් එකකින් කෑව වුනත් "මේ මොන ජරාවක්ද මං මීට වැඩිය කොච්චර රසට උයනවද කියල හිතෙනවා, හැබැයි ඒක අඟවන්නෙ නෑ උයපු කෙනාගෙ හිත රිදෙයි කියල." ඒ අපි එක එක්කෙනා දරාගන්න විදිහනෙ. ගනන් ගන්න එපා. ඕවා හරියයි දිගටම රසට උයනකොට..I wish you all the best for your family. 🥰❤️
❤️👌👌👌❤️🇱🇰🇱🇰🇱🇰
සුදුරු ඇට දමන්නේ එලවලුවක් පිසීමේදි පමනද.පැනි රස කෑම සෑදීමේ පාවිච්චි කරන්නේ සූදුරැද මහදුරැ ද යන්න පැහැදිලි කර දෙන්්.න.
💓💓💓
❤

මමනම් කොහොම හැදුවත් ආසයි ...❤
Thank for sharing good job
🥰♥️
Mama මේකටම හාල්මැස්සන් ටිකක් බැදෙන්න දැමීම
නියමයි
හැදුවා රසයි
නියමයිනෙ..♥️
Try kara. Harima rasai. Best cooking channel ever ♥️
♥️
මම හැදුවා අමු අඹ පැහිය.ගොඩාක් රසයි කියල හැමෝම කිවුවා.
😍🥰
කිරෙන් හිදෙන්න උයල රතු ලූනු තෙම්පරාදු කරන්න හරිම රසයි මම නම් වලදෙ අතුල්ල ගෙනත් බත් කනව ඒ තරම් රසයි
♥️😘
රසම රස පාටයි❤❤❤
Last week I made this. I was so good. Thank you for sharing this recipe ❤️
මමත් ආසයි මේ විදිහට
😘♥️
Thank you Chef Shani for sharing this delicious recipe. ❤
My pleasure 😊
Wow super awesome fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
My pleasure 😊
ස්තුතියි චෙෆ්❤
Love it....❤❤❤❤Thank you dear chef
My pleasure 😊
ආසම කෑමක් ❤️
මගෙත්..👌♥️
රස පාටයි ❤❤❤❤
හදල බලන්න ♥️
Thank you chef Shani
My pleasure 😊
👍My favourite thank you chef.
My pleasure 😊
Very useful
Thanks