ගණන් ගත්තෙවත් නෑ නේද?ගෑවුණු තැන කන්න පුළුවන් මෙහෙම හදල බලන්න Ash Plantain recipe Kusala's Simple ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ගණන් ගත්තෙවත් නෑ නේද?ගෑවුණු තැන කන්න පුළුවන් මෙහෙම හදල බලන්න Ash Plantain recipe Kusala's Simple ❤
    #kusalassimplelife
    #foods
    #vegetarian
    #ashplantain
    #cooking
    #kusala

ความคิดเห็น • 39

  • @Sayurikalpana12
    @Sayurikalpana12 4 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරී මම මේක හැදුවා ගොඩාක් රසයි ස්තුතී ඔයාට ඩිය ❤❤❤ 👍👍👍👌👌👌

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd วันที่ผ่านมา +9

    ඊයෙ මං අලු කෙහෙල් ගෙනාවා.ගෙනාවට කන්න හිතෙන්නෙ නෑ හදන්නත් කම්මැලියි. දැන්ම හදනවා මෙහෙම . රෑට කාල බලල අනිවාරයෙන් කියන්නම්. ගොඩක් රස පාටයි .❤❤❤

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 12 ชั่วโมงที่ผ่านมา +2

    බොහෝම පින් මගෙ රත්තරන් පුතේ දැක
    දැනුම බෙදා හදා ගන්නවාට. රත්නත්‍රයෙ පිහිටයි ආරක්ෂාවයි ❤

  • @LakshmiPerera-h6e
    @LakshmiPerera-h6e 4 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් පින් ඔයාට කියලා දුන්නට

  • @thusarithusari4836
    @thusarithusari4836 วันที่ผ่านมา +5

    හරිම රසයි

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd วันที่ผ่านมา +4

    මම නම් හරිම කැමති අළුකෙසෙල් ලෙලි බැදුම ❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  วันที่ผ่านมา

      ඔව් ගොඩක් රසයි

  • @Jayantha-o1l
    @Jayantha-o1l 7 ชั่วโมงที่ผ่านมา

    අලු කෙසෙල් පොත්ත පිහියෙන් සුද්ධ කරන්නෙ නැතිව පිහියෙන් දික් අතට පැල්මක් දාල ලෙල්ල ගලවන්න පුලුවන්.කහට පිපෙන්නෙ ත් නෑ..පොතු බැදුමත් හරිම රසයි.

  • @Chandrarathnayaka-z9o
    @Chandrarathnayaka-z9o วันที่ผ่านมา +2

    අද වත්තෙ තිබිල අලු කෙසෙල් කැනක් කැපුවා .⁣හෙටම මෙි විදියට උයනවා,.

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 7 ชั่วโมงที่ผ่านมา

    .ස්තූතියි

  • @LasanthikaDissanayaka
    @LasanthikaDissanayaka วันที่ผ่านมา +1

    මාත් මෙහෙම හදලා රස කියන්නම්...

  • @DamiantiOman
    @DamiantiOman 12 ชั่วโมงที่ผ่านมา

  • @reshanilanthi7658
    @reshanilanthi7658 วันที่ผ่านมา

    කන්න හිතුනා ❤️

  • @madusharoshini1629
    @madusharoshini1629 9 ชั่วโมงที่ผ่านมา

    😋😋😋😋😋😋

  • @deheminirwana6222
    @deheminirwana6222 วันที่ผ่านมา +2

    Palaweni comment eka magen mn haduwa harima rasai

  • @evapriyadarshani7442
    @evapriyadarshani7442 วันที่ผ่านมา

    හෙට උදේට මම අලුකෙසෙල් හදන්න හිටියේ. දැන් ඉතින් මේ විදියට හදාලා රස කියන්නම්

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 14 ชั่วโมงที่ผ่านมา

    👍🏻💐

  • @shanika15
    @shanika15 วันที่ผ่านมา

    Api hadannema mehema .marama rasai 🌷

  • @dhanushikajanani2682
    @dhanushikajanani2682 วันที่ผ่านมา +1

    Kesel leli mallumath rasai

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera วันที่ผ่านมา

    Thank you so much

  • @dilinideepika3857
    @dilinideepika3857 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @nethmiperera3644
    @nethmiperera3644 วันที่ผ่านมา

    😋😋😋😋

  • @S.C.Silva.
    @S.C.Silva. วันที่ผ่านมา

    ❤👍

  • @indraniwijewantha67
    @indraniwijewantha67 วันที่ผ่านมา +1

    👍Thaks

  • @KomariSirilanka
    @KomariSirilanka วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 วันที่ผ่านมา

    Thank you. ❤❤❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 วันที่ผ่านมา

    Very nice

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 13 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉❤❤❤🥰🌹🙋‍♀️

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 วันที่ผ่านมา

    thank you ❤

  • @SMLibertyMusic-official
    @SMLibertyMusic-official วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw วันที่ผ่านมา +1

    Rasai. Recipe 2kma.

  • @padminiliyanage7945
    @padminiliyanage7945 วันที่ผ่านมา

    ඉස්සර දාන ගෙවල්වල හදන්නේ ඔය විදිහට

  • @AnushaShiromani-bl7eu
    @AnushaShiromani-bl7eu วันที่ผ่านมา

    👌👌👌👌👌❤️❤️❤️❤️

  • @priyanthadunusingha2118
    @priyanthadunusingha2118 วันที่ผ่านมา

    මස් වෙනුවට හොදයි වගේ

  • @DamiantiOman
    @DamiantiOman 12 ชั่วโมงที่ผ่านมา

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 วันที่ผ่านมา

    ❤❤❤❤