කවුරුත් නොදන්න ගමේ රසට සුපිරියට මෑ කරල් කරිය | පියවරෙන් පියවර long beans recipe sri lankan style

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 79

  • @ImTimely
    @ImTimely 5 หลายเดือนก่อน +6

    You and the environment are really beautiful. And I think the food you make is very delicious. I wish you success in everything. Good luck!! 💖

    • @amongbruh6
      @amongbruh6 5 หลายเดือนก่อน +4

      Wow😮

    • @tooga6614
      @tooga6614 5 หลายเดือนก่อน +3

      OMG! that's true

    • @slfunbook3249
      @slfunbook3249 5 หลายเดือนก่อน +2

      😱😱😱

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      Thank you so much! ❤❤❤

  • @SanjuDilhami
    @SanjuDilhami 3 หลายเดือนก่อน +1

    අම්මෝ..බෙල්ල..බලාගෙන..හරිම..රසයි..තෙරුවන් ..සරණයි 🙏🙏🙏..සංජු..අම්මා..ලස්සන ..සමනලි

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      ඇයි බෙල්ලට මොකද වෙලා තියෙන්නෙ

  • @sunathavijitha5094
    @sunathavijitha5094 5 หลายเดือนก่อน +1

    සුභ දවසක් නංගියා.............
    හරිම ෂෝක් හැමදාමත් වගේම අදත් හරිම රසවත් විදිහට කොහොමද මෑකරල් හදාගන්නේ කොහොමද කියලා අරගෙන ආවට Thanks..........නංගියා.........🤝🤝💐💐💐💐☺️😍🙋

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අගය ආදරණීය කමෙන්ට් එකට ජය වේවා 🥰🥰🥰

  • @ShaniDissanayake
    @ShaniDissanayake 5 หลายเดือนก่อน +1

    මං හරි ම ආසයි ඔයාගෙ මේ වීඩියෝස් බලන්න ❤ වොයිස් එක ගොඩක් ම ලස්සනයි.හැමදේම පිලිවෙලට පිරිසිදු ව කරනව ඔයා අපිට බලන්න ආස හිතෙන විදිහට.එලියෙ වීඩියෝස් කරන එක හොදයි පරිසරයත් එක්ක.ඔයාලගෙ ගමත් ගොඩක් ලස්සනයි.😊😊 good luck dr❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මෙය ආදරණීය ලස්සන කමෙන්ට් එකට ඒ වගේම ගොඩක් ස්තුතියි මාත් එක්ක හාදරයෙන් එකතුවෙලා ඉන්නවට ජයවේවා 🥰🥰🥰🥰

  • @nazreenfarook1388
    @nazreenfarook1388 5 หลายเดือนก่อน +1

    මෑකරල් කියන්නේ ආසම එළවළුවක්, මේ විදිහටත් හදලා බලන්න ඕනි, ස්තූතියි ඔයාට. අක්කේ මං ලඟදි මෑ කරල් මැල්ලුමක් දැම්මා, නමුත් සූදුරු වගේ දේවල් දැම්මේ නෑ රස වෙනස් වෙන නිසා, හොඳටම තිබුනා 👌😋

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔයාගෙ අදහස් කීවට. මෙහෙමත් හදලා බලන්නකෝ

  • @achalagimsara6888
    @achalagimsara6888 5 หลายเดือนก่อน +1

    අනේ හරිම රස පාටයි වගේ ❤❤ ආදරෙයි ගොඩක් ❤❤ බුදු සරණයි❤💫

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      මේ විදියට හදලා බලන්න ❤❤❤ බුදුසරණයි 🙏🥰🥰

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 5 หลายเดือนก่อน +1

    මම මැලෙසියාවෙ ඉන්නේ. ඹහොම රසට කෑම කාපු කාලයක් මතක නෑ 😢😢😢😢. ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      😔😔 ගොඩක් ස්තුතියි අපිත් එක්ක ඉන්නවට, පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰🥰

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 5 หลายเดือนก่อน +4

    මෙි චූටි කෙල්ල දවසින් දවස ලස්සන වෙනව.ඇත්තටම දුවේ ඔයා හරිම ස්වභාවික ලස්සන දරුවෙක්.මට හරි ආසයි ඒගැන කියන්න .ලස්සන දේට ලස්සන නොකිය කැතයි කියන්න බැහැනෙ.පින්වන්ත දරුවන් ලබන්න දෙමව්පියො කොච්චර වාසනාවන්තද .

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ඔබතුමාගේ මේ සෙනෙහෙබර කමෙන්ට් එක මාව හැමදාමත් ශක්තිමත් කරා. ඔබතුමාට බොහොමත් ස්තූතියි! බුදු සරණයි

    • @amazingtopmedia6228
      @amazingtopmedia6228 5 หลายเดือนก่อน +1

      Totally agree 👍

    • @upalisamarasinghe7827
      @upalisamarasinghe7827 5 หลายเดือนก่อน +2

      හුඟක් වෙලාවට මේවගෙ දෙයකට සම හරක් මිනිස්සු කැත කමෙන්ට්ස් ගහනව.ඒත් බලන්න ඔයාට කොච්චර ලස්සන කමෙන්ට්ස්ද එවල තියන්නෙ කිය......මගේ චූටි දූට සියලු දෙවිරැකවරනයි.

    • @amazingtopmedia6228
      @amazingtopmedia6228 5 หลายเดือนก่อน

      @@upalisamarasinghe7827 කොහොමත් ලංකාව කියන්නේ අංක 1 තියෙන රටක් කෙනෙක් දියුණු වෙනවා බලාගෙන ඉන්න බැරි කුහක මිනිසුන් පිරිසක් ඉන්න රටක්. කවුරු මොනව කිව්වත් ඔයාගේ ගමන ඹයා යන්න. ඔයාට ආදරය කරන, ඔයාගේ වීඩියෝ වලට ආසා කරන පිරිසක් කොහොමත් ඉන්නවා. God bless @TraditionalSister

  • @nipun_priyashan
    @nipun_priyashan 5 หลายเดือนก่อน +2

    great job from traditional sister👊

  • @AnuraPa
    @AnuraPa 5 หลายเดือนก่อน

    ඉතාමත් රසවත් කැම වට්ටෝරුවක් ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි. ❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්. මේක හදලා බලන්නකො. රස කොහොමද කියලත් කියන්න

    • @AnuraPa
      @AnuraPa 5 หลายเดือนก่อน

      @@TraditionalSisters අවංකවම මම කියන්නේ මට ඹය වගේ අළුත් Ingredients මෙහෙන් හොයාගන්න ඛෑ. මම ඡීවත්වන්නේ ඡර්මනියේයි. නමුත් මම උත්සාහ කරන්නම්. ලෝකයේ කොහේ සිටියත් අපේ කෑම තරම් රස කැමක් මට නම් නෑ. බොහොම ස්තුතියි ඉතාමත් විස්තරත්මකව ඉදිරිපත් කළාට.🫶🏻🙏🏼

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 5 หลายเดือนก่อน

    ගමේ ලස්සනම සුරංගනාවී......
    හැමදාමත් රසම රස කෑම සදාවී...

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      කෝමලියා සිකුරුලියා ....🥰🥰

    • @AjithLiyanage-l7n
      @AjithLiyanage-l7n 5 หลายเดือนก่อน

      @@TraditionalSisters කුමරියෙ අපි හෙට බඳිමු සුදාාාාාා.....

  • @sugandiabeynayake6630
    @sugandiabeynayake6630 5 หลายเดือนก่อน

    මේක හරිම රසපාටයි 👌

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @JayasinhaWijethilaka
    @JayasinhaWijethilaka 5 หลายเดือนก่อน +1

    ගොඩක් රසට ඇතී නේද. සුරංගනාවියක්‌ වගේ ලස්සනයි ආදරෙයි තෙරුවන් සරණයි 🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඔහු ඇත්තටම මෙහෙම හැදුවොත් ඕනෙම කෙනෙක් කනවා 🙂 ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාටත් 🥰

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน

    ආයුබෝවන් ඇත්තටම ලස්සනයි පිරිසිදුයි වගේම රසත් ඇතිකියල හිතෙනව... thank for sharing good job ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඔහු ඇත්තටම රසයි හදලා බලන්නකෝ කන්න ආසනැති අයත් මෑකරල් මෙහෙම හැදුවොත් කනවා

  • @ceylonhandmade2500
    @ceylonhandmade2500 5 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි නංගි ඔයාගෙ වැඩත් ඒ වගෙම ලස්සනයි පිරිසිදුයි පිලිවෙලයි ඒ විදියට අපිත් ඉගෙන ගන්නවා ස්තූතියි ඔයාට ජයවේවා තෙරුවන් සරණයි. -මම චතූ-

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියාගෙන ආදරණීය කමෙන්ට් එකට මාව දිරි ගන්නවටත් ජය වේවා 🥰🙏

  • @Mr.kumara.
    @Mr.kumara. 5 หลายเดือนก่อน +1

    Akke mara lassania ne shoi anee oyge sound eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤭😊

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      🤭🤭🤭🥰🥰🥰🥰🫶🫶🫶🫶

  • @kasundananjaya1362
    @kasundananjaya1362 5 หลายเดือนก่อน

    ❤❤❤ රසට ඇති ..
    බොහොම අගෙයි... ලස්සනයි
    ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඔහු පැත්තටම මේක හරිම රසයි හදලා බැලුවොත් අපිට කියන් නකෝ ඔයාගේ අදහස්. ජය වේවා 🥰❤

  • @srilankanbro3077
    @srilankanbro3077 5 หลายเดือนก่อน

    අපේ රසට ගමෙි කැම....❤🎉🎉

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      හ්ම්ම්ම් අපෙ රසට

  • @romesh.wijetunge
    @romesh.wijetunge 5 หลายเดือนก่อน +1

    Ammoo ඉතිං ඈ...❤❤❤🎉🎉අර එන්නකෝ කියන එක එක එක විදියට කියනවා මෙයා

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      🤭😄😄🥰🥰🥰 එන්නකෝ

  • @roshimadilshani319
    @roshimadilshani319 5 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ඒ විදියටනම් හදනෝ 😋😋 😍😘

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      හදලා අපිට ෆොටෝ එහෙකුත් එවන්න රස කොහොමද කියලා අනිත් අයත් එක්ක අදහස් බෙදාගන්නත් එන්න

  • @supunnirmal3297
    @supunnirmal3297 5 หลายเดือนก่อน

    Ada parakku una neda 10 idan balan hitiyaa 🥰🥰🥰🥰🥰 kamak naa nangiii video eka lassanaiii thank youu 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️ eda idan rasa kama aluth widiyata gunadaii kama hadala denawata oyata godaaak ස්තූති ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඔව් පොඩ්ඩක් පරක්කුනා 😔 සමාවෙන්න🙂 ගොඩක් සතුටුයි ඔයාල මේ ගැන ආසාවෙන් බලන් ඉන්න එකට 🥰🥰🥰

  • @sarojasadamali-qc8hi
    @sarojasadamali-qc8hi 2 หลายเดือนก่อน

    Thamamma kala varna karala hariyanne vena kata hari dila balanna

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ඔයා හදලා බලන්නකො පුලුවන් රෙසිපි ❤🥰 ජයවේවා 🙏

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 5 หลายเดือนก่อน

    ඒ ලස්සන හිනාව

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      😁😁😁😁😁 thankyou 🥰🥰🥰

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 5 หลายเดือนก่อน +1

    තැනක්ස් අක්කේ 😊❤

  • @supunnirmal3297
    @supunnirmal3297 5 หลายเดือนก่อน

    Eka rasa kamak nangiii lassanaiii video eka ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ජය වේවා 🥰🙏

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 5 หลายเดือนก่อน +1

    🤓🙂🙂...ඇයි පටන් ගන්නකොට henden තට්ටු demme apita.😌

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඇටෙන්ෂන් ප්ලීස්... 😄😄

  • @PabodaHansani-r3x
    @PabodaHansani-r3x 5 หลายเดือนก่อน +1

    ❤❤❤👌

  • @mohammedrizwan5472
    @mohammedrizwan5472 5 หลายเดือนก่อน

    Very nice akki ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      thank you so much malli 🥰🥰🥰❤

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 5 หลายเดือนก่อน

    ❤rasa.wahe❤

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y 5 หลายเดือนก่อน

    Oyage gama koheda

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 5 หลายเดือนก่อน

    මට උයාගන්න බැරි උනත් අපේ මේ පුංචි සුරංගනාවි යගෙ Video නොබලා ඉන්නේ කොහොමද ❤😊

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ආදරේයි මේ සෙනෙහෙබර ලෙන්ගතුකමට 🥰🥰🥰🥰

  • @Tuhin334-q7s
    @Tuhin334-q7s 5 หลายเดือนก่อน

    এগিয়ে যা-ও

  • @janakabuddhika8162
    @janakabuddhika8162 5 หลายเดือนก่อน

    අපේ ගෙවල් වලත් උයන්නෙ ඔහොම තමා නෝනෙ

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ආ එහෙමද 🤗 ස්තුතියි අදහස් බෙදා ගන්න ආවට🥰🥰🥰

  • @ashenkavinda5025
    @ashenkavinda5025 5 หลายเดือนก่อน

    😋😋❤❤

  • @sheharapeiris2449
    @sheharapeiris2449 5 หลายเดือนก่อน

    රසටම කොළ පාටට බෝංචිත් හදන හැටි කරලා පෙන්නන්න😊

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍😊