තනියම සිමෙන්ති මදිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #masonry #tile #concrete
    0763743286 nuwan

ความคิดเห็น • 54

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +11

    ටෙක් එකක උගන්වන්න හොඳ ගුරුවරයෙක් අනෙක කිසිම කුහකකමක් නැතිව මේ ලමය කියල දෙනව වැඩක් කරනකොට හැම අංශයකම වැරදෙන්න පුලුවන් හැම තැනක්ම ආවරනය වෙන ආකාරයට පුතා ඔයාගෙන් ඉගෙනගන්න කාටවත් වරදින්නෙ නෑ හරිම වටිනා වෘත්තියක් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් ඔබවැනි නිහතමානි බුද්ධිමත් දරුවෙක් රටට දායාදකල දෙමව්පියන්ටත් උතුම් ශ්‍රී දළදා සමිඳුන්ගේ ආරක්ෂාව රැකවරනය පිහිට ලැබේවා ...කියල ආදරනීය ලෙස ආශිර්වාද කරනව...තෙරුවන්සරනයි අප ඔබෙන් ඉගෙනගත්දේ බොහෝමයි.....❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @WADABIMA1989
      @WADABIMA1989  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @hiranthabandara6682
    @hiranthabandara6682 ปีที่แล้ว +5

    හප්පා..... ඇති යන්තන්... සිමෙන්ති මදින්න බලං හිටපු කල්..😄. Ela ela.

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    ඔබගේ මේ කියාදීම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤

  • @ChannaSandaruwan-j3v
    @ChannaSandaruwan-j3v 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මහත්මයා respect ❤️❤️❤️

  • @tharindusandaruwan8509
    @tharindusandaruwan8509 7 หลายเดือนก่อน

    Godak dewal Igana gannawa me channel eken. ewagema hodata pahadili krnawa... Thanks Bother..

  • @nuwaclickx4654
    @nuwaclickx4654 4 หลายเดือนก่อน +2

    හරියට පිලිවෙලට කොලිටියට වැඩක් කරන බාස්ලා හොයාගන්න හරි අමාරුයි. ඔහොම හොදට කියලා දෙන එක ගොඩක් වටිනවා.

  • @dilukajayamini9598
    @dilukajayamini9598 11 หลายเดือนก่อน

    Aluthen simenthi dala rathu kudu dapu bima rathu pata nathiwa simenthi wage mathu wenawane, dannawanam lassanata rathu patin dilisenna bima hadaganna widiya kiyannako, godak kal thiyena widihata

  • @indrarathnarajapaksha843
    @indrarathnarajapaksha843 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනව මේ කරගෙන යන වැඩේ❤

  • @malithnisansala7566
    @malithnisansala7566 ปีที่แล้ว +1

    යුව් ටියුබ් එකෙන් දැකම හොදම චැනල් එක අම්මපා...bs🙏🙏🙏

  • @niky7197
    @niky7197 7 หลายเดือนก่อน

    Ithama wadagath video 1... Bohoma sthoothi

  • @lalithkenaka9861
    @lalithkenaka9861 ปีที่แล้ว

    Bohoma thanks hariyata kiyala dunnata malli...ubata budusaranai

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 หลายเดือนก่อน

    ඔකට දිලිසෙන කුඩක් එහෙම දලා මැද්දොත් ලස්සනට එනව නේද?ඇයි එහෙම නොකරන්නේ

  • @nilminiperera7182
    @nilminiperera7182 ปีที่แล้ว

    මමත් ගෙදර තනිවම සිමෙන්ති දැන්මා ගොඩක් ස්තූතියි

  • @scf2024
    @scf2024 5 หลายเดือนก่อน

    මේකේ සිමෙන්ති වතුරෙයි අනුපාතය කොහොමද?

  • @upuldissanayaka1231
    @upuldissanayaka1231 5 หลายเดือนก่อน

    නියම ගුරුවරයෙක් ජයවේවා සර්..❤❤

  • @pocketgear
    @pocketgear ปีที่แล้ว

    නියමයි. අයියෙ බදාම වේලිලා තියන පරණ පොළවක මදින්නෙත් ඔය විදියටද?

    • @WADABIMA1989
      @WADABIMA1989  ปีที่แล้ว +3

      හොඳට පොගවල දාන්න ෆිනිෂින් හොඳට ගන්න අමාරුයි

  • @roshandananjana2345
    @roshandananjana2345 ปีที่แล้ว

    Thank you බුදුසරණයි

  • @SameeraBuddhika-s6l
    @SameeraBuddhika-s6l ปีที่แล้ว

    හොඳට කියල දෙනවා මරු

  • @sani9069
    @sani9069 ปีที่แล้ว

    මචන් පොලොව රතු සිමෙන්ති දාද්දිත් ඔය මෙතඩ් එකමද

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 7 หลายเดือนก่อน +1

    සිමෙන්ති මැදිමට හොදම සිමෙන්ති වර්ගය මොකක්ද

    • @WADABIMA1989
      @WADABIMA1989  7 หลายเดือนก่อน +1

      සන්ස්තා

  • @namaldn7
    @namaldn7 2 หลายเดือนก่อน

    Super guruwaryek❤

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +1

    කුමේර වීඩියෝ එකක් ඕනේ.........

  • @saumyagunawardhana4295
    @saumyagunawardhana4295 5 หลายเดือนก่อน

    රතු සිමෙන්ති තියන පරණ පොලවක් සුදු සිමෙන්ති මදින වීඩියෝ එකක් කරන්නකො

  • @DanapalaSampaht
    @DanapalaSampaht 5 หลายเดือนก่อน

    Oyage vidiyo marama vatinava t.y

  • @chamariweerathunga813
    @chamariweerathunga813 4 หลายเดือนก่อน

    කපරාදු කරපු බිමක් සිමෙන්ති මදින්නේ කොහොමද

    • @WADABIMA1989
      @WADABIMA1989  4 หลายเดือนก่อน

      ටයිටේනියම් කරන්න පුළුවන් .සිමෙන්ති බඳින්න බැහැ

  • @malithnisansala7566
    @malithnisansala7566 ปีที่แล้ว

    මේකනම් පට්ටම චැනල් එකක්

  • @MsAshoppingLK
    @MsAshoppingLK 6 หลายเดือนก่อน

    බුදුසරණයි ❤❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 หลายเดือนก่อน

    මට පරස්නයක් තියනවා අහන්න ඇයි ලංකාවේ බාස්ලා කොන්ක්‍රීට් එක ලෙවල් කරල නොදා පස්සේ බදාම දලා කපල ලෙවල් කරල ටයිල් අලවන්නේ .මේරටවල කෙලින්ම කොන්ක්‍රීට් එකට ටයිල් අලවනවා .ලංකාවේ වියදම් දෙකක් කරනවා?

  • @susanthanayakarathna7214
    @susanthanayakarathna7214 8 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @akalankasahan424
    @akalankasahan424 ปีที่แล้ว

    😮 👍නියමයි. ජය වේවා ...

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว

    සිමෙන්ති ජල මිශ්‍රනයේ (කොලොප්පු)අනුපාතය ආසන්න වශයෙන් දක්වන්න.පරිමාව හෝ ස්කන්ද අනුපාතය.පොඩ්ඩක් එහෙට මෙහෙට වුනාට කමක් නෑ.

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @sameeradanushka2233
    @sameeradanushka2233 3 หลายเดือนก่อน

    Gotak watinawa

  • @chathurangawickramasinghe2440
    @chathurangawickramasinghe2440 ปีที่แล้ว

    එළ එල

  • @surenrojer3421
    @surenrojer3421 ปีที่แล้ว

    හැකිනම් දුරකථන අංකයක් ලබා දෙන්න. නිවසක් ඉදි කරගැනීමට ඇත. වත්තල

  • @namaldananjaya8596
    @namaldananjaya8596 ปีที่แล้ว

    පඩිපෙලක් සයිස් කරන විදිහ දාන්න 👍

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว

    👍👍

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว

    Thanks Bro

  • @LalindaPriyamal-o5q
    @LalindaPriyamal-o5q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Tattooart19
    @Tattooart19 ปีที่แล้ว

    👍👍👍

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤🌹🌹💥

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 หลายเดือนก่อน

    ඔයා දැම්මේ වලක් හැරැනානේ😂

  • @hashanmadushanka3021
    @hashanmadushanka3021 4 หลายเดือนก่อน

    මේ චැනල් උඩට ගන්න එකෙක් නෑ නේ දැන් ඉන්න පොඩි උන්ට ඉගෙන ගන්න ඕන නෑ

    • @WADABIMA1989
      @WADABIMA1989  4 หลายเดือนก่อน

      හිමීට යමු

  • @sudathdammika6860
    @sudathdammika6860 5 หลายเดือนก่อน

    Punch kallakin alluvith aulda

    • @WADABIMA1989
      @WADABIMA1989  5 หลายเดือนก่อน

      Finishing මදි

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි ปีที่แล้ว

    ❤👍