ගෙදර බිම කොණ්ක්‍රීට් එක හරියට දාගමු | house floor concrete correct way| දැනගත යුතුම දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @C7Store-rd3nn
    @C7Store-rd3nn หลายเดือนก่อน

    Bima concrete karanakota foundation mattaminda agal deka ganne. Neththan fundetion eke idala agal dekak usatada ganne.

  • @dinushabandara1157
    @dinushabandara1157 11 วันที่ผ่านมา +1

    බාස් කෙනෙක් කියනවා Floor Concrete එකේ Finishing ගන්න ඕනෑ කියලා සිමෙන්ති 1, වැලි 3, ගල් 2 දාන්න ඕනෑ කියලා... මේ වැලි එක ටිකක් කැට ගතිය වැඩියි... ඒ මිශ්‍රණය අවුල් නේද...???

  • @peradigaisiwaru487
    @peradigaisiwaru487 2 หลายเดือนก่อน

  • @sudathmudalige6672
    @sudathmudalige6672 4 หลายเดือนก่อน

    පොළව කොන්ක්‍රීට් කිරීමේදී අනිවාර්යයෙන් පොලිතෙන් යොදන්න අවශ්‍යද

  • @Sameera_Chemistry
    @Sameera_Chemistry 8 หลายเดือนก่อน

    ටයි බීම් එකෙන් අගල් 2-3 ක් උඩට වෙන්නද concert කරන්නේ ? නැත්නම් ටයිබීම් level එකට වෙනක්ල්ද ?

  • @chamindapushpakumara4415
    @chamindapushpakumara4415 8 หลายเดือนก่อน

    ඉටිකොල දමද්දි කෙරවලින් අඟල් 2 පමන ඉටිකොලේ දාන්නෙ නැතුව ඉඩ අරිනවද

    • @constructionvlogs-lanka
      @constructionvlogs-lanka  8 หลายเดือนก่อน

      නැහැ සම්පුර්නයෙන් වැසෙන ලෙස දැමිය යුතුයි

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 8 หลายเดือนก่อน

    යටට ඉටි කොළ anivarayen danna oneda putta

    • @constructionvlogs-lanka
      @constructionvlogs-lanka  8 หลายเดือนก่อน

      ඔව් යටට පොලිතින් අනිවාර්යෙන් දාන්න ඕනෙ

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 8 หลายเดือนก่อน

      @@constructionvlogs-lanka ස්තූතියි putta

  • @sampathk1212
    @sampathk1212 8 หลายเดือนก่อน

    ඔහොම පොලව වැකර් කරනකොට දෙදරීම නිසා අත්තිවාරම ශක්තිය අඩු වෙනවා නේද ?

    • @constructionvlogs-lanka
      @constructionvlogs-lanka  8 หลายเดือนก่อน +1

      මේ ප්‍රමාණයේ වැකර් එකට ලොකු දෙදරීමක් එන්නෙ නැහැ

  • @SamanKumara-de7rg
    @SamanKumara-de7rg 8 หลายเดือนก่อน

    Agal 2 madida

  • @SahanPrabhashwara-fh1vm
    @SahanPrabhashwara-fh1vm 8 หลายเดือนก่อน

    බිම කොන්ක්‍රීට් කරාම පහුවෙනීදා ඉදන් දවස් 5ක් වතුර දාන්න එක අනිවාර්‍රයයිද..?

    • @constructionvlogs-lanka
      @constructionvlogs-lanka  8 หลายเดือนก่อน

      දවස් 2-3 ක් වත් තෙමන්න බිම

  • @lakruwa2121
    @lakruwa2121 8 หลายเดือนก่อน

    number eka danna