උතුම් මව් පදවියට මා සූදානම් -කැමැත්තෙන් හිටියේ කාටද කියලා නොකියන්නෙ,ඇවිත් ඉන්න කෙනාට ගොඩක් ආදරේ නිසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #RuwangiRatnayake #actress #popularactress #entertainment #DrNawariyan #RanSayura #SubaTheraniyo #JeevitheLassanai #AnagarikaDharmapalaSrimathano #EthumaiMethumai #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    උතුම් මව් පදවියට මා සූදානම් - කැමැත්තෙන් හිටියේ කාටද කියලා නොකියන්නෙ, ඇවිත් ඉන්න කෙනාට ගොඩක් ආදරේ නිසා | රුවන්ගි රත්නායක | Ruwangi Rathnayake | Cafe R with DEARO
    _________________________________________________________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _________________________________________________________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 491

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 11 หลายเดือนก่อน +213

    සාත් පාත්තිනි දෙවියාන්ගෙ පිහිට රැකවරණය ලැබේවා නිරෝගී දරුවෙක් ලැබේවා

  • @koekloeren3797
    @koekloeren3797 11 หลายเดือนก่อน +99

    නිරෝගී මත්, බුද්ධිමත්, ලස්සන වාසනාවන්ත දරැ පැටියෙක් ලැබේවා ❤❤ From NL 🇳🇱🇳🇱

    • @GeethaJayasekera
      @GeethaJayasekera 11 หลายเดือนก่อน +2

      බුධිමත් මවක ලෙස බුද්ධිමත් දරුවකු ජාතියට දායාද කරන්න.එයයි බුධිමත් ගැහැණියකගෙන් සමාජයට දෙන දායාදය.තෙරුවන් සරණ්‍යිමවට හා බබාට🎉🎉🎉🎉🎉🙏❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 11 หลายเดือนก่อน +104

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤❤❤❤

  • @raviniaberathna2846
    @raviniaberathna2846 11 หลายเดือนก่อน +27

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...🙏❤️
    නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා...🙏❤️

  • @anopriyadarshani9882
    @anopriyadarshani9882 11 หลายเดือนก่อน +70

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @Dulani-rv5mf
    @Dulani-rv5mf 10 หลายเดือนก่อน +8

    මට මතකයි රුවන්ගි එයාගේ හස්බනුයි අනුරාධපුරයේ ජයශීමජ බෝදියට ඇවිත් තිබ්බා...එයාලගේ බේත් පූජාවට මටත් අත තියන්න ලැබුණා එයාගේ හස්බන් අතින්.එතකොට මමත් ගැබිනියක්♥️.අද මට පුතෙක් ඉන්නවා😊..මං හිතන්නේ එයාල භාරයක් වෙන්න ඇති.අනේ හරිම සතුටුයි😊.
    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා.😊

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 11 หลายเดือนก่อน +12

    ගොඩක් සතුටුයි රුවන්ගි ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්න එක ගැන.අපිත් ඒ ගැන බලාගෙන හිටියා.මොකද ඔයා වගේ ලස්සනම ලස්සන දුවෙක් හරි පුතෙක් හරි එනකල් අපි මග බලාගෙන ඉන්නවා.වාසනාවන්ත ,නිරෝගීමත් ,ලස්සන දරුවෙක් ලැබීමට ශක්තිය ලැබෙන්න ඕන.බුදු සරණයි .දෙවි පිහිටයි ,සත්පත්තිනි මෑණි පිහිටයි දරුවටයි ඔයාටයි.

  • @fakeaccount-g8j
    @fakeaccount-g8j 11 หลายเดือนก่อน +23

    උඹ දුවක උනත් උඹ පුතක උනත්
    මව් හිස පළඳන්නේ..
    වෙනසක් නැති එක ආදරයයි..
    💕

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 11 หลายเดือนก่อน +24

    නවගමුවේ වැඩ සිටින පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඒ වගේම අන්ගුලිමාල පිරිතේ පිහිටෙන් අම්මත් දරුවත් කිසිදු කරදරයක් නොමැතිව දරු වා මෙලොව එළිය දකිවා 🙏🙏🙏♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 11 หลายเดือนก่อน +29

    රුවන්ගි වගේම ලස්සන දුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @niranganidamayanthi2883
    @niranganidamayanthi2883 11 หลายเดือนก่อน +61

    ගොඩාක් සතුටුයි අපිට ,ඔයාට වාසනාවන්ත උතුම් මව් පදවියට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා රුවන්ති🎊️🎊️🎊️🎉️🎉️🎉️♥️♥️♥️

  • @vidarshikaprabodani
    @vidarshikaprabodani 11 หลายเดือนก่อน +60

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ලස්සන නිරෝගීමත් දරු පැටියෙක් ලැබේවා ❤❤❤❤

  • @tusharilanka9367
    @tusharilanka9367 11 หลายเดือนก่อน +25

    සියලු දෙව්යන්ගේම පිහිටයි නිරෝගිමත් දරුපැට්යේක් ලැවේවා ජේුසු පිහිටයි ❤❤❤

  • @susantharanjan2285
    @susantharanjan2285 11 หลายเดือนก่อน +14

    දුවෙක් උනත් පුතෙක් උනත් කමක් නෑ .නිරෝගී දරුවෙක් ලැබේවා !!

  • @chitrakonari6522
    @chitrakonari6522 11 หลายเดือนก่อน +19

    නීරෝගීමත් වාසනාවන්ත බුද්ධිමත් දරැපැටියක් බිහි කරන්න සියලු දෙවියන්ගේ රැකවරණය ශක්තිය ලැබේවා වාසනාවන් බුදු සරණයි ඔයාට රැවන්ගි❤❤❤❤❤❤

  • @maladamayanthi8872
    @maladamayanthi8872 11 หลายเดือนก่อน +24

    සත්පත්තිනි මෑණියන් ගේ පිහිටයි ඔයාට නිදුක් නීරෝගිමත් ගුණ යහපත් ලස්සන සුන්දර හදවතක් ඇති ලස්සන දූ පුතෙක් බිහි කරන්න ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි
    දැන්ම බලන්න එපා දරුවා බිහි වෙනකම් ඉන්න රුවන්ති නංගි හොඳද

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 11 หลายเดือนก่อน +27

    නිරෝගිමත් දරුපැටියෙක් ලබන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙවා🎉🎉❤

  • @induathukorala
    @induathukorala 11 หลายเดือนก่อน +22

    රුවන්ගි නංගි ඔයාටත් චූටි පැටියටත් තෙරුවන් සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @ayishaayisha6784
    @ayishaayisha6784 11 หลายเดือนก่อน +44

    පත්තිනි මෑනියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා.❤❤❤ නීරෝගීමත් දරුවෙක් බිහිවේවා.❤❤

  • @msdesilva4698
    @msdesilva4698 11 หลายเดือนก่อน +12

    වාසනාවන්ත බුද්ධ්මත් . ඔයා වගේම ලස්සන දුවෙක් හෝ පුතෙක් .ලැබේවා
    දරුවා ලැබෙන තුරුත් ලැබෙන විටත්, කිසිදු අපහසු තාවයක් නොවේවා.
    තෙරුවන් සරණත්. සත් පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව
    අම්මාටත් . දරුවාටත් ලැබේවා.

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 11 หลายเดือนก่อน +25

    නිරෝගී, බුද්ධිමත්,රූමත් ගුණගරුක වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 11 หลายเดือนก่อน +12

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිරෝගීමත් දරු සම්පතක් ලැබේවා ..සුබ පැතුම් රුවන්ගි.❤❤🎉🎉

  • @herathkumari
    @herathkumari 11 หลายเดือนก่อน +49

    අනේ හොදයි ඔයාට සියළුම දෙවියන්ගේ පිහිටයි උතුම් මව් පැදවියට සුබ පැතුම්

  • @EANishanthi
    @EANishanthi 11 หลายเดือนก่อน +6

    හරි අහිංසක කෙනෙක් රුවන්ගි...මන් හරිම අසා කෙනෙක් ..සුභ ම සුභ පැතුම් රුවන්ගි ඔයාට .......❤❤❤...ජය ශ්‍රී බෝ සම්දු පිහිටයි ...ඝණ දෙව් පිහිටයි ඔයාලට රුවන්ගි .........බුදු සරණයි ඔයාලට ...

  • @nijanicamathka5159
    @nijanicamathka5159 11 หลายเดือนก่อน +8

    නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි ❤❤ හරිම සතුටුයි ❤❤ බබාටයි අක්කිටයි බුදු සරණයි 🙏❤️😍🤗 සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ❤❤❤😊

  • @renoreno4033
    @renoreno4033 11 หลายเดือนก่อน +9

    පත්තිණි මැනියන්ගෙ පිහිට .ලැබේවා උතුම් මවු.පදව්යට..රංගන අයියේ ඔබටත් ඇයටත්.තෙරැවන් සරණයි .❤️❤️❤️❤️❤️

  • @roshanied357
    @roshanied357 10 หลายเดือนก่อน +6

    පත්තිණි මෑණියන්ගේ පිහිට අම්මාට බාබාට රුකවරණය ලැබේවා

  • @sriyanikh3964
    @sriyanikh3964 11 หลายเดือนก่อน +13

    ජේසු පිහිටයි ඔයාටත් බබාටත් අද නම් කමෙන්ට් දැක්කම හරිම සන්තෝසයි හැම කෙනෙක්ම ආශීර්වාද කරල තියනව

  • @maheshimaduwanthi6307
    @maheshimaduwanthi6307 11 หลายเดือนก่อน +17

    බුදු සරණයි !ඔයාට ලැබෙන්නේ දුවෙක්❤😊

  • @ChandralathaPatabdhi
    @ChandralathaPatabdhi 11 หลายเดือนก่อน +32

    පත්තිනි මැනියන්ගේපිහිටයි

  • @ishufdo6169
    @ishufdo6169 11 หลายเดือนก่อน +1

    මොන ඉන්ටවිව් එකට ගියත් කමක් නෑ. කිසිම අම්මා කෙනෙක් උන කෙනෙක් ගීත්ගෙ චැනල් එකටනම් යන්න එපා.. අප්පිරියයි ඒ මනුස්සයා අහන ඒවා. එකම ප්‍රශ්න ටික ගොන් ප්‍රශ්න. අම්මා කෙනෙක් එක්ක කොච්චර ලස්සන ට ඉන්ටවිව් එක කරන්න පුලුවන්ද ඒකට අර මනුස්සයා. අප්පිරියයි

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 11 หลายเดือนก่อน +9

    පත්තිනි මෑණියන්ගේ පිහිට යි .රැවන්ගී නංගී .ආදරෙ යි ❤❤❤

  • @sass3013
    @sass3013 11 หลายเดือนก่อน +9

    ❤❤❤❤පත්තිණි මෑණියන්ගේ පිහිට හා සතුට සාමය පිරි සුබ ඇනවසරියට දෙවි පිහිටයි නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් වේවා සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @swarnadealwis1231
    @swarnadealwis1231 11 หลายเดือนก่อน +4

    මම හිතන්නේ දුවෙක්..ඒ ඔයා ලස්සන නිසා...කොහොම වුණත් දරුසෙනහස ලස්සන දවසක් වේවා 🙏🙏

  • @Sachi-k6c
    @Sachi-k6c 11 หลายเดือนก่อน +18

    පත්තිනි මෑණියන්ගේ පිහිටින් උතුම් දරු පැටියෙක් බිහි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 11 หลายเดือนก่อน +8

    මං ආස කරනම නිළියක් ඔබට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය තියෙනවා ❤️

  • @sanjeewanikarunarathna2096
    @sanjeewanikarunarathna2096 11 หลายเดือนก่อน +7

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි නිරෝගී දරු පැටියෙක් ලැබේවා ...❤❤

  • @lakmalinayanachapa7521
    @lakmalinayanachapa7521 11 หลายเดือนก่อน +4

    මං හිතන්නේ දුවෙක් කියලා.බුදු සරණයි

  • @nilupulinuwandara6144
    @nilupulinuwandara6144 11 หลายเดือนก่อน +5

    නීරෝගී පිංවන්ත දරුවෙකු වාසනාවන්ත මොහොතක බිහි කරන්න ලැබේවා 🙏 බුදු සරණයි ...පත්තිනි මෑණීයන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබ සැමට 🙏

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 11 หลายเดือนก่อน +18

    සත් පත්නි මෑණියන්ගේම පිහිටයි ඔයාටයි පැටියටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 11 หลายเดือนก่อน +4

    දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙන ඉන්න රුවන්ගිට පලමුව නිදුක් නීරෝගී වේවා කියල ප්‍රාර්ථන කරනවා ඒ වගේම කසතුල ඉන්න දරුවාද නිදුක් නීරෝගී වාසනාවන්ත බුද්ධිමත් දරුවෙක් ලැබේවා,යී ප්‍රාර්ථනා කරනවා
    බුදු සරණයි..සියලු දෙවිපිහිටයි..

  • @vindiw3660
    @vindiw3660 11 หลายเดือนก่อน +8

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් නිරෝගී, වාසනාවන්ත, පින්වත් දරු පැටියෙක් ලැබේවා🙏🙏 ❤❤

  • @chandralatha9037
    @chandralatha9037 11 หลายเดือนก่อน +29

    තුරුනුවන් සරණින් නිඋන් දරුවන් දෙදෙනෙකු ලෙබේවා 🙏🙏🙏

  • @MaliMali-q6v
    @MaliMali-q6v 11 หลายเดือนก่อน +37

    පත්තිනි මෑනියන්ගේ පිහිටයි

  • @rasikakumari9511
    @rasikakumari9511 11 หลายเดือนก่อน +6

    දෙවියන්ගේ පිහිටෙන් ඔබට ලස්සන පැටියෙක් ලැබේවා පරිස්සමෙන් inna Ruwangi ආදරෙයි හැමදාමත් wage ❤❤Dubai....

  • @rmkanthi1852
    @rmkanthi1852 11 หลายเดือนก่อน +7

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා බුදුසරණයි ❤❤❤

  • @dilinimadushika5800
    @dilinimadushika5800 11 หลายเดือนก่อน +8

    නීරෝගී දරු සම්පතක් ලැබේවා බුදු සරනයි 🙏

  • @chandrarathnayaka7080
    @chandrarathnayaka7080 11 หลายเดือนก่อน +6

    එයාට ඉන්නෙ දුවෙක් අනෙ හැබැයි ඔයා වගෙ උනෙත් නම් ලස්සනයි 😊😊😊😊😊😊

  • @nilankasubashini9529
    @nilankasubashini9529 11 หลายเดือนก่อน +8

    වචන භාවිතය හැසිරිම ඇඳුම හිනාව ඔක්කොම හරිම ලස්සනයි.සමහර අය කොන්ඩෙ ඔයවගේ කඩලා ආපුවහම සෝබනේටත් එක්ක කොච්චරවත් අතින් හදනවා වැඩසටහන් බැලිල්ල එපා වෙනවා.ඒ අතින් රුවන්ති හරිම වැදගත්.බලන්ඩ බලන්ඩ ආස හිතෙනවා. නිරෝගි දරුවෙක් දෙවිපියානන්ගෙ ආශිර්වාදයෙන් ලැබෙනවා.ඔයාත් දරුවත් නිරෝගිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි.

  • @kkww3805
    @kkww3805 11 หลายเดือนก่อน +19

    පත්තිණි මෑනියන්ගේ පිහිටයි.

  • @asankadinesh7529
    @asankadinesh7529 10 หลายเดือนก่อน +3

    සත් පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් නිරෝගී දරැ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @duleekaadikari472
    @duleekaadikari472 11 หลายเดือนก่อน +15

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @ShanikaDulanjali-x2p
    @ShanikaDulanjali-x2p 11 หลายเดือนก่อน +1

    Paththini ammge pihita arakshawa lebewa...lassana nirogi pinwantha daruwn lebewa

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 11 หลายเดือนก่อน +6

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 11 หลายเดือนก่อน +4

    සත්පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් අනන්ත බුදු ගුණ බලයෙන් නීරෝගි වාසනාවන්ත අංගසම්පූර්ණ දරු පැටියෙක් බිහි වේවා ..❤❤

  • @SamithPriyankara-io1ne
    @SamithPriyankara-io1ne 11 หลายเดือนก่อน +5

    Pattini ammage pihitai mamat pregnat matat masa 5wenawa

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 11 หลายเดือนก่อน +9

    සත් පත්තිනි මෑණියන්ගේම පිහිටයි දරැවටත් අම්මාටත්❤ තෙරැවන් සරණයි ❤

  • @harshalanawanjalee7291
    @harshalanawanjalee7291 11 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලැබී නීරොගිමත් දරු සම්පතක් ලැබේවා🙏🙏🙏🙏

  • @hashanimadhushika1369
    @hashanimadhushika1369 11 หลายเดือนก่อน +9

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා 🙏❤

  • @neelkumara3041
    @neelkumara3041 11 หลายเดือนก่อน +4

    නිදුක් නීරෝගි වාසනාවන්ත දරැ සමිපතක් ලැබෙිවා❤

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 11 หลายเดือนก่อน +10

    අනෙ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි .

  • @dilshani1819
    @dilshani1819 10 หลายเดือนก่อน +3

    නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා ❤

  • @nalinjehle4053
    @nalinjehle4053 11 หลายเดือนก่อน +4

    බුදු සරණයි
    ආදරණීය කෙනෙක්.
    හරිම ආසයි මම ඇයට.

  • @Dilru6666
    @Dilru6666 11 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි ... දුවෙක් වුනත් පුතෙක් වුනත් පිංවන්ත නිදුක් නීරෝගීමත් දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා රුවංගි ඔයාට තෙරුවන් සරණයි 🙏💗💙💗💙💗💙💗💙

  • @gayanpathirana7229
    @gayanpathirana7229 11 หลายเดือนก่อน +1

    Ruwangi oya වාසනාවන්ත කෙනෙක් ...bad comant aekak wath na..ae dema aeth jevithe හොඳටම gewuwa kiyann උදාහරණයක්

  • @tharangapathirana
    @tharangapathirana 11 หลายเดือนก่อน +8

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏❤

  • @wathminipabasara7090
    @wathminipabasara7090 11 หลายเดือนก่อน +3

    වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ ...❤

  • @sewseww-5830
    @sewseww-5830 11 หลายเดือนก่อน +3

    නිදුක් නීරෝගීමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා ❤❤

  • @ShanikaDulanjali-x2p
    @ShanikaDulanjali-x2p 11 หลายเดือนก่อน +2

    Akki oyta niduk nirogi wasanawantha pinwantha daruwek lebewa...

  • @niluka11lassanai29
    @niluka11lassanai29 11 หลายเดือนก่อน +10

    පත්තිනි මැණියන්ගේ පිහිටයි

  • @DurgaLakshani
    @DurgaLakshani 11 หลายเดือนก่อน +15

    පත්තිනි මෑණියන්⁣ගේ ආශිර්වාදයෙන් නීරෝගිමත් දරුවෙක් ලැබේවා..!❤❤❤

  • @chamindasampath1856
    @chamindasampath1856 11 หลายเดือนก่อน +8

    අනේ ඔයාට බුදු සරණයි ඔයාට පුතෙක්

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 11 หลายเดือนก่อน +2

    ඔයා වගේම ලස්සන නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා.❤❤❤

  • @malishagayathri39
    @malishagayathri39 11 หลายเดือนก่อน +6

    බුදු saranai පරිස්සමෙන❤❤

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 11 หลายเดือนก่อน +2

    ඔයාට වාසනාව න්ත නිරෝගිමත් දරුප්රසුතියක⁣ට දෙවියන්ගෙ ආසිර්වාදය ලැබෙිවා වගේම කිරි සිහිනයකට පෙරුම්පුරන මා වගේම සියලුදෙනාගෙම කිරිසිහිනය සැබැ වෙිවා තෙරුවන්සරනයි🙏🙏🙏

  • @janitha365
    @janitha365 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏 යහපත්කම වේවා.

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 11 หลายเดือนก่อน +1

    Paththini maniyange pihitai.chuttak baya nathiuna ruwangeege kathawen.sbapathum ruwangee.

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 11 หลายเดือนก่อน +4

    අනේ පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏 🙏🙏

  • @BuddikaGayan-y5b
    @BuddikaGayan-y5b 11 หลายเดือนก่อน +1

    ලස්සන නිරෝගී දරු පැටියෙක් ලැබේවා දෙන්නටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ඔයා මම ආසම නිළියක් දරු පැටියා වත් අරගෙන ඉස්සෙල්ලා ම රංගන අයියගේ වැඩසටහනට එන්න ඕනේ හොදද❤❤❤❤❤❤දෙන්නටම ආදරෙයි

  • @SachiniSanjeewani-z7u
    @SachiniSanjeewani-z7u 11 หลายเดือนก่อน +2

    නීරෝගී ලස්සන දරු පැටියෙක් ලැබේවා. දෙන්නෙක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sriyanimanel6841
    @sriyanimanel6841 11 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි ලස්සන දරැඋපතක් බුදුසරණයි

  • @AmithaPerera-s5i
    @AmithaPerera-s5i 11 หลายเดือนก่อน +7

    පත්තිනි මෑණියන්ගේ ම පිහිටයි♥️♥️♥️♥️🧚🧚😍😍

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 11 หลายเดือนก่อน +5

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි අක්කි ❤️❤️

  • @Duls614
    @Duls614 11 หลายเดือนก่อน +10

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නීරෝගී දරුවෙකු ලැබේවා 🙏 🙏

  • @gayanichampika9842
    @gayanichampika9842 11 หลายเดือนก่อน +1

    Thanks Rangana Ruwange ge westhara. Ape ta. Keuwata. Aya ge Maupadaweyata suba patanawa

  • @jayanthikumari6139
    @jayanthikumari6139 10 หลายเดือนก่อน +1

    පත්තිනිමැනියන්ගේ පිහිටයි නිරෝගිමත් වාසනාවන්ත දරුවේක් ලැබේවා බුදු සරණයි නංගී ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalijayaweera9870
    @nimalijayaweera9870 11 หลายเดือนก่อน +3

    අජිත් හේමන්ත සර්ගෙ clz ආව මතකයි රුවංගි රත්නායක

  • @priyanthiindika6528
    @priyanthiindika6528 11 หลายเดือนก่อน +3

    Nirogi daruwek labewa❤

  • @kusumratnayaka1334
    @kusumratnayaka1334 11 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏දුවක උනත් පුතෙකු උනත් ඔබට පුදන්නේ නොවෙනස් වන ඒ adarayae

  • @priyankafernando9507
    @priyankafernando9507 11 หลายเดือนก่อน +4

    සත් පත්තිනි දෙවියන්ගේ පිහිටයි දරු පැටියාටත් ඔයාටත්

  • @pradeepkumara2023
    @pradeepkumara2023 11 หลายเดือนก่อน +1

    හරිම පින් පාටයි. දෝනි මැනිකක් තමයි. මගෙ පැටියත් එන්න ඉන්නේ පෙබරවාරි. ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 11 หลายเดือนก่อน +4

    Nirogi daruwek labewaa,siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai ❤❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 11 หลายเดือนก่อน +2

    ❤ යහපතක්ම වේවා
    විශ්වයේ ආශිර්වාදයේන්
    සියලු බලාපොරොත්තු ඉටු වේවා ❤ ස්තුතියි රංගන අයියේ

  • @deepapathmanjalie7890
    @deepapathmanjalie7890 11 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි අම්මටයි babatai ❤❤❤❤❤❤

  • @nimashadilhani199
    @nimashadilhani199 11 หลายเดือนก่อน +3

    පත්තිනි මැනියන්ගේ පිහිටයි බුදු සරණයි❤❤❤❤

  • @IndikaSugath-xl4hx
    @IndikaSugath-xl4hx 11 หลายเดือนก่อน +3

    Budu saranai akkiyo.wasanawanta daru patiyek labewa.pattini maniyange pihitai

  • @renukaren3337
    @renukaren3337 11 หลายเดือนก่อน +1

    පත්තිනි මැනියන්ගේ පිහියි
    Happy anniversary
    Happy Birthday ❤❤❤❤

  • @silvapremawate4419
    @silvapremawate4419 11 หลายเดือนก่อน +4

    පත්තිනි මැ නිගේ පිහිටයි ❤❤❤❤❤❤❤🌹🌹❤❤

  • @KanchanaLakmali-ve1hd
    @KanchanaLakmali-ve1hd 11 หลายเดือนก่อน +5

    Dennagen kauru labunath daruwekne oyatai bayai dennatama budu saranai

  • @piumilakshani4685
    @piumilakshani4685 11 หลายเดือนก่อน +3

    Akki oya harima lassana ,nihathmani ,ahinsakai,adaraniya kenek💕💕💕💕 . godakk adarei oyata 💕💕💕.siyalu devi yange pihitai 🙏💕💕💕💕