Sir may Aya vetarak nemay tawa ayatana lankaway teyanawa.13 denek Dubai wala duk vedala lankawata awa.sir may kala deta godak pin.mamath godak mahase una a ayawa lankawata yawanna.thank you so much.
Ow sahodaraya mun dan apita kelawanne ape nam walin peni indala. Visheshayen mun godak kama jathi wikunanne ape nam walin. Koi tharam eka bayanakada kiyala me moda sinhala harakta kiyala denda ekek na. Kramayak na thanak na
නියමයි. CIA ඔයාලා කරන්නේ සුපිරිම වැඩක්. ජයවේවා ......!
මේ වගේ අපරාධ රටට හෙළි කරනවට ගොඩක් 🙏❤ස්තුතියි හිරු 🙏🙏❤❤CIA
Are p
අනේ හරැ cia සමාව නමි දෙන්නම එපා ලංකාවෙි අතරමං වුනා නමි කමක් නැහැ මෙි රටවල. මාර පිඩනයක. මිනිස්සු ඉන්නේ
හැබැයි ර්💅
එක ඈත්ත පවු අහිංසක මිනිස්සු කොහොම හරි ලංකා ව ට ගන්න උගේ ඒජන්සි ය වහන් න ඕනේ ඕකගේ ආගමේ ඔහොම ද කියලා තියෙන්නේ
Very good CIA we respect you hiru
CIA එකේ ගැම්ම තියාගන්න ඔය බල්ලන්ගෙ නම් ගම් එක්කම දාන්න. වැරදි කරන එවුන්ගෙ නම් ගම් ඔක්කොම දැනගන්න් ඕනි. නියමයි CIA
Pav ahinsaka minissu
Mu yako dan sinhala namakata wenas karagena inne😅
Habai okata ahuvenna panadora papers vala inna aya
Hirasa nm ela, hiruta kelnn bln inn hoty 😀😀😀
@@roshaninekini5566මෙන්න මූ ආයෙත් ඇවිත්
අහිංසක මිනිසුන්ට මු දෙන ටොක් බලපල්ලකො....හිරු ඉස්සරා මු දන ගහලා ...😂😂😂
පළමුව හිරු C I A එකට ස්තුතියි. බලු වැඩ කර අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න ඔය හාල්පාරුක් කියන වනචරයාටත් ඌටඋදව් උපකාර කරන එවුන්ටත් හෙනම ගහන්න ඕන හිරු C I A එකෙන් එලි කලත් බලධාරීන් නම් අන්ධයෝ වගේ ඉන්නවා.
ඔකා මරන්න ඔන හිරුට ස්තුති 🙏අහින්සක දරුවෝ
හිරු සුපිරි හොදේ... 😎 ඒම තමා ඉන්න ඕන, තව රටේ වෙන වංචා සියල්ල හොයල ඒව එලි කරන්න... අපගේ ප්‍රනාමය
ඔබ අපට සහ රටට මහත් ශක්තියක් හිරු සී අයි ඒ අපගේ ගෞරවය ප්‍රනාමය පුදකරමි🙏 .
සත්තකිම ස්තුතියි 🌞 ඔබට දැනුවත් කරාට
ජය වෙිවා හිරෑ
හිරැට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට
නම් හංගන්න එපා..නම් එක්ක දාපල්ල
aniwa
The arrabian overseas bn nama oya kalakanninge..yanna nm epa sakkili okun
Arabian overseas pvt kurunagala mu
aniwaranma mawage awnge nama gama halinokarima nisa tawat minissu amaruwa watanawa
@@madurishashika නියමයි බ්‍රෝ 🦾🦾🦾
ඇත්තටම හිරුට පින් මේවා සොයල බලලා මේ කරන සේවයට ගොඩක් ගොඩක්ම පින් 🙏🙏🙏🙏
නියමයි හිරැ දිගටම වැටලිමි කරන්න
සිංහල නමින් පෙනිඉන්න මු අමුම කාලකණ්නියෙක්..මේවගේ වුන් තමයි සහරාන්ල වගේ රටම විනාශ කරන්නේ...කිසිම චාන්ස් එකක් දෙන්න නරකයි.😡😡😡
අනිවාර්යෙන්
ඕකව එල්ලන්න ඕන කිසිම සමාවක් දෙන්න එපා . ඩුබායි ඉන්න උගේ අනිත් සගයා ප්‍රසාද් ඌවත් අල්ලන්න
ඔය වගේ එවුන් ගල් ගහලා මරන්න ඕන අහිංසක මිනිසුන්ගේ සල්ලී හූරාකන සක්කිලී
Gd job hiru cia ,respect
හිරු great job
කුරුණෑගල විදේශ රැකියාවලට යවන හොරආයතන තියෙනවා හැමතැනම හොයලා බලන්න
මං මේ බැලුවෙ ඒ හම්බය වැරදියි කියල කියපු එක හම්බයෙක් හරි ඉන්නවද කියල..
තාම නෑ... 😂🙏
අපේ උන් වගේ උන් ගේ එවුන් පාව දෙන්නේ නැ 😭😭😭
@@sumithrahearth sira kathawa
ඇයි යකෝ මේ මම ඉන්නේ බලහන් උඩ ඇති මගේ කමෙන්ට්..
Ou ithin, hama thambiyamath mehema na thama... Honda UN innawa
Spa වලටයි ගණිකා මඩම් වලටයි පැන පැන ඉන්නෙ නැතුව මේ වගේ දෙයක් කරපල්ලා..
එකෙන්ම අපේ උත්තමාචාරය! 👍
ඇයි ගණිකා මඩම් වැටලුවාම මොකද තියෙන වැරැද්ද? ඇයි ගෙදර කවුරුහරි ඒ ව්‍යාපාරය කරනවාද අල්ලන්න එපා කියන්නේ? වැරැද්දට ලොකු පොඩි කියලා නෑ. වැරැද්ද නම් වැරැද්දම තමයි.
උබ ගනිකාවන්ගෙන් සැප ගන්න එකෙක්ද,😅😅😅😅😅
@@travelingsupply718 අමාරුයි නේ හිඟන වැඩ කරන උන්ට මොනව හරි කිව්වම?
ඉස්සෙල්ලම CIA කියන නම අයින් කරගන්න කිව්වනං හොඳයි. මොකද උන් දැනගත්තොත් නඩු දානව මේ වගේ ජංගි වැඩවලට උන්ගෙ නම පාවිච්චි කරනව කියලා😂
මත්ද්‍රව්‍ය වගේ ඒවා තියෙන තැන් ගැන ඔත්තු එහෙම එන්නෙ නැතුව ඇති නේද local CIA එකට? 😀
@@SK76ROAR උබ බඩු ගැනයි, රටේ වැරදි ගැනයි හොයන්න කලින් speed හොඳ internet connection එකක් හොයාගනින් බං! එතකොට comment එකකට reply කරන්න මාස 10ක් විතර බලන් ඉන්න වෙන එකක් නෑ!
මේ වැඩසටහන කරන සැමට බොහොම පින් පින් පින් පින්
හිරු c i a බොහොම ස්තුති 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤
හිරූ...සුපිරී..වාසනාවන් මෙහෙවු සමාජ සත්කාරය ක් ඔබලාට ගොඩාක් පින්..ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා ඉතින් සතුටටම.බුදුසරණයි
ඔන්න දැන් සර්ට අතටම අල්ලලා දුන්නා. දැන් බලමුකො සර් මොකද්ද මූට කරන්නේ කියලා 🤣🤣🤣
ස්තුතියි හිරු CIA
🌞 හිරු 🙏❤️❤️❤️❤️❤️🥰🥰 අහිංසක මිනිසුන් ගෙ බලාපොරොත්තු ව ...
එතකොට උට නීතිය ක්‍රියාත්මක කරේ නැද්ද? News වලට විතරක් දාල අපිටද කියන්නෙ පොලිසියට අල්ලල දෙන්න කියල.
විදේශ සේවා එකත් කර ඇරලා
Anada.kiyanna.polisi.nadda
අනේ මන් ද අපේ රටේ නිතිය
මොනතරම් පවුද අනේ හෙන ගහන්න ඕනේ ඇත්ත තමයි සල්ලි අරන් අතරමන් කරලා නැ ඇරල අපේ රජය වගේමයි අපේ සිංහල උන් අපට මෙහෙම කරන කොට තම්බිත් අපේ උන්ටම අරිනවා
Ubalata gotama arinawa thawa mokadda ponnayo
ඔයා පැටලිලා
@@rreta7930 patalila newai uta banapan nikan tambi kiyanne ai bn
රට ඇරිය ඒජන්සි කරු මුස්ලිම් උ මුදල් අරන් මග ඇරිය උ නෙමේද කොල්ලන්ට ඇරියේ
ඔයා මුස්ලිම් ද 😜
ගොඩක් හිස්තුතියි ClA කන්ඩයමට 🙏🙏🙏🙏
හිරුට බොහෝම පින් තෙරුන් සරණයි.
නියමයි ඔබ ලාට ජයවේවා බුදුසරණයි
අසාධාරණයක් උනහම පොළසියට නොයා මීඩියා හොයාගෙන යන ලෝකයේ එකම රට...හිරු නැති දාට මොනා වෙයිද?
පොලිසියකට හැම දෙයක්ම කරන්න බෑ පඩත්තර ලොයර් ලා ඉන්න කම් උං බේරගන්නවා උසාවියට දාපු ගමන්. ඊට පස්සේ ලොයර් ලයි මහ ජනයයි දෙගොල්ලම කොහේවත් ඉන්න පොලිසියට බනින්නේ
@@Magehurathalibindu ඔවු ඒක නම් හරි තමයි. ලෝයර්ලා වගේම පඩංගු දේශපාලකයොත් ඒ අතර ඉන්නවා..
සහතික ඇත්ත කතාව ☝👌👌
❤️❤️❤️☸️☸️නියමයි රටේ කරන මෙවන් දේවල් සොයබලා කටයුතු කරන උබලා සියල්ලටම ජයවේවා 😘
මේ වගේ දේවල් කරන හිරු CIA ඒකට මල් තියලා වඳින්න ඕන ammapa
ස්තුතියි cia
නියමයි හිරු මේ වැඩේනම්....
සම්පුර්ණ විස්තරය අනිවාර්යයෙන්ම දාන්න....
❤️❤️❤️❤️❤️
මේ සිද්දියට සම්බන්ධ ඇම එකාවම ගේන්න......
Respect හිරු CIA.....❤️
බුදුසරණයි. හිරැට 🙏🙏🙏 ඇත්තටම මෙ අයිංසක මිනිස්සුන්ගෙන් වංචාවෙන් මුදල් හොයන ජඩයන්ට ඉඩ තියන්න එපා.කොචර අමාරැවෙන්ද ලංකාවෙි මිනිස්සු ජවත්.වෙන්නේ රට ගැන දුකයි.😔😔😔
ඒ වැඩේ වටිනවා❤️
Thawath agency thiyenawada apatath kiwa eurosater agency kurunagala .laksha 30 k oni lithuweniya yawanawa kiyala ane akath hora akadda
හිරු C l A එකට ස්තුතියි
සුපිරියක් ඈ👌👌👌🧡🧡
මේ වගේ අපරාධ රටට හෙළි කරනවට ගොඩක් 🙏❤ස්තුතියි හිරු
Sir may Aya vetarak nemay tawa ayatana lankaway teyanawa.13 denek Dubai wala duk vedala lankawata awa.sir may kala deta godak pin.mamath godak mahase una a ayawa lankawata yawanna.thank you so much.
Thank you very much CIA
ඔයාලත් වැරදීනෙ හිරු...ඇයි ඒජන්සි එකේ නම පෙන්වන්නෙ නැත්තෙ..නොදන්න කෙනෙක්ට තවත් ලේසීනේද නොරැවටී ඉන්න..
1:10 දි නම කියනවා
ai නම කිව්වෙ
ඇරබියන් ඕවසීස්
Al rahal.
බොහොම ස්තුතියි මේ දේවල් රටට හෙලිකරනවට.
මාර පෙට්නේම් එකක්නේ, මොහමඩ්ලා ගොඩක් අය දැන් ඔය වගේ පෙට්නේම් පාවිච්චි කරනවා.
Ow sahodaraya mun dan apita kelawanne ape nam walin peni indala. Visheshayen mun godak kama jathi wikunanne ape nam walin. Koi tharam eka bayanakada kiyala me moda sinhala harakta kiyala denda ekek na. Kramayak na thanak na
Very good news hiru CIA VERY GOOD 👍👍👍👍👍👍👍👍👍👍👍
මේකට දෙන්න පුළුවන් උපරිමයෙන් දඩුවම් දීලා විතරක් මදි...ඩුබායි ගිහින් අතරමං උනු මිනිස්සුන්ටත් සාදාරණ විසදුම ලබාගන්න මැදිහත් වෙන්න හිරු ...
හිරුCIA ඒකට නම් ආදරෙයි පට්ට පිං කියන්න් න් න් නේ 😁😁😁😁😁😁😁👌🇱🇰
ආදරෙයි CIA හදවතින් ❤❤❤👍👍👍
බොහොම පිං
ජනතා බදු මුදලින් පඩි ගන්න විදෙස් සේවා කාලකන්නි ඇයි මේවා අල්ලන්නෙ නැත්තෙ
ජරාව මල්ලි රන්ජන් කතා කලා මුන් ඔක්කොම හොරු මල්ලි ඔබ ට තරුවන් සරනයෙ පිහිට 🙏🙏🙏
හිරු බුදුසරණයි
පෙන්වන්න මුහුනු.නාමපුරැ සමගම.
eka thama
Arabian overseas kiyala නම කියනවා වීඩියෝ එකේ
Hiru supar Jaya wewa oba karana me sewayata api garu karanawa hemadamath hiru superrrrrrr theruwan saranai mama saudi Arabia sita
බලධාරීන්....?ඒ කවුද .? මේක සිරිලංකාව. මෙහෙ එහෙම අය නෑ.
නියමයි cla ගොඩාක් පින් ඔයාලට
මරැ තමිබි සිංහල.නමි.
කපටි කමි තමයි දැන් තමිබි බිස්නස් ඒජන්සි ගොඩක් කරගන යන්නේ සිංහල නමිි වලින්
@@susanthawickramasinha3106 හිරුcia.ඔයල.පෙන්පු.අය.ඩුබායිවකෝද.ඉන්නෙ.ඉන්නැන.දන්න.මම.තුෂාර.මට.පලු.එයලට.උදවකරන්න
@@susanthawickramasinha3106 එක නම් ඇත්ත ඔවු න් පුදුම කපටි ජාතියක්
Hiru obata Jaya wewa theruwan saranai mama saudi Arabia sita
අපේ පොලීසිය හිරු........❤️❤️❤️
EXCELLENT
Why you all are not publishing the Agency name?
Need to know the public
Thank s thanks hiruta.....
නියමයි.අසරණ මිනිස්සු හූරන් කන අතරමං කරන එවුන්ට උපරිම දඩුවන් දෙන්න ඕනෙ.පොඩි මිනිහව තමා එකාම හූරං කන්නෙ
හිරු නම් මරු.....අහින්සක මිනිස්සු අසරණ කරන සත්තු රටටම පෙන්වන එක..
හිරු CIA දිගුකල් වැජබේවා!!!
ගොඩක් වටිනව .අහිංසක මිනිස්සු අමරුවෙ දාන උන්ට ඔහොම කරල මදි
ඔයගොල්ලන්ට ඒජන්සියේ නම කියන්න බයද ?.
Aniwa
Ai kiwe ane 1,10 hannako
Arabik ovesin ayathanaya
Kiuwa thama eeth mokaada ara board eka wahala danna
ඇරබියන් ඕවසීස් කියල ඇහුනෙ නැද්ද
Very good work 👍 👍 👍 hiru CIA 👍 👍 👍 👍 👍 👍 👍
Pet name eka lakshan 🤣🤣🤣🤣🤣 කවුද යකෝ මුව හුරතලේට ඇති කරන එකා 🤭🤭🤭🤭😁😁😁😁
Thanks Hiru Great 👍🏽
Very important concept. Respect Hiru CIA 👌❤
ඒවා සුපිරි වැඩ 👌C I A
සිංහලයට අත තියල අහු වෙන්න එපා.කපනවා.☝️
Umbalagema ekek dhan arina arilla ratata madi wageda? Sapadha danne na jathi agam beranna gihin umbala waticha thanak
ජයවේවා හිරු
Apitath laksa 2 eriya එකෙක් ඉන්නවා කළුතර ඩුබායි වලට visa නැතුව yavala apau herila ava.hodak nam වෙන්න epa me වගේ අයට
hoda wede okata hiruta apage sthuthiya....🙏🙏🙏🙏🙏
රටේ සමස්ත ජනතාවගේ බදු මුදල් හොරා කන දේශපාලකයො ගැන හොයන්න බැරි ඇයි...
හිරු CIA කන්ඩායමට ජය බුදු සරනයි මේ කරන සමාජ මෙහෙවරට ඔබ සැමට පින් 🙏🙏🙏🙏🙏
රජයේ ආයතන වල සේවකයින් බොහොම යක් පඩි අරගෙන පුටු රත් කරන කාලකණ්ණි.🤮🤮🤮
හිරු එකෙන් තව එක් හොද වැඩක් 🙂
කුරුණෑගල තියෙන්නේ හොර ආයතනමයි. මේ සතියෙම එහෙම ඒව කීයක් නම් අහූවුනාද
හොද වැඩක් හිරු ..
හිරු ඔක්කොම හොඳයි මොන එහෙකටද නම වහන්නෙ .මිනිස්සුන්ව බෙරගන්නඔකුන්ගෙ නම ප්‍රසිද්ධියේ කියන්න....කොහොමද පර බල්ලාගේ තර්ජන අහිංසක මිනිස්සුන්ගෙ සල්ලිත් අරන් .
විස්තර සඳහන් කර ඇත. උඩ තියෙන කමෙන්ට් එක බලන්න.
1:10 මේ time එකේ දි කියනවා
Respect you hiru❤️👍🙏
පෙන්නන්න නෙවෙයි කපයට නිල් වෙන්න වදිනවා ලගදිම.....
Good job hiru cia🔥
Ellala gahanna ona okunta
Hiru නියමයි ...
Dan ඒක නෙවෙයි . Uge AK 47 eka කොහෙද තියෙන්නේ කියලා පොලිසියට අහන්න වෙයි වගේ . 🤫
Well done hiru
සිංහ නාද බලු ඇක්ටින් වුන හැටි 😂
සිංහ නාද කොහෙද යකෝ ඌරු නාද
Jaya vewa Hiru CIA
ගෝථාභය නිරෝධනයට ගිහිල්ලා මුකුත් දන්නේ 🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌
විදේශගත වන සියලු දෙනා කියලා මුදලක් ගෙවන්නේ හිරු c.i.a එකට නොව නමුත් ඔබ කරන සේවය ඉතා අගනේය .විදේශගතවන සියලු දෙනාගෙන් කිසියම් මුදලක් අයකර ගන්නා අයකර ගන්නා විදේශ සේවා නියුක්ති කාර්යාංශය .මෙවන් ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දී ඇතත් ඒ වෙනුවෙන් ගත ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි දැයි .අප හට ගැටළුවකි ..
විදේශ සේවා එකනම් සත පහක වැඩක් නැහැ. උන් රට දහදුක් විදින මිනිස්සුන්ගෙන් යැපෙන වුන්.
තෙරුවන් සරනයි පව් අසරන මිනිස්සු මේව මිනිස්සු න්ට එලිකර මේ අහින්සක මිනිස්සු ගෙව ගන්න පින් හිරු කාර්යමන්ඩලයේ සියලුදෙනාටම 🙏