Roopanthara | සොබාදහමින් හැඩවුණු බොන්සායි කලාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    © ShraddhaTV
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk

ความคิดเห็น • 25

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    💐🌼🌸🌷🌺🌻🌹

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว

    💙💜️💙

  • @BandulaAmarasekara-oo7cd
    @BandulaAmarasekara-oo7cd หลายเดือนก่อน

    Obathuma oba bonsai gane awnkawa kiya denne obata WISHWAYA asirwada karai

  • @navodaekanayake608
    @navodaekanayake608 4 ปีที่แล้ว +1

    ස්තූතියි මාමේ.

  • @user-iw5lf8ns5x
    @user-iw5lf8ns5x ปีที่แล้ว

    Matat asai igena gannna. Oyta uganna pluwada

  • @wmapbw8444
    @wmapbw8444 4 ปีที่แล้ว +1

    බොන් සායි පැල හදන්නන්ගේ සංවිධානයක් හදල, එයින් නඩත්තු කළහැකි බොන්සායි කටුගෙයක් හදමු .එතකොට ඕනැ කෙනෙකුට ඇවිත් බලල රස විදින්න පුවවන්. නඩත්තුවට ඒ අයගෙන් යම් මුදලක් ගන්න පුළුවන්.

  • @sriyani5559
    @sriyani5559 2 ปีที่แล้ว

    මේ බොන්සයි කලාව කිරීම මගින් පවක් සිද්දවෙනවද
    මොකද නිදහසේ හැදෙන ගස්
    අපි විසින් අපිට ඕන විදියට හැදෙන නිසා

    • @kaviraabeywickrama2740
      @kaviraabeywickrama2740 ปีที่แล้ว

      කපන්න තියෙන ,විනාස වෙලා යන්න තියෙන ගස් ගන්න ඒකට

  • @varuniperera3032
    @varuniperera3032 5 ปีที่แล้ว +1

    Definetely this is an excellent art. Ypu have to have a knowledge about a structure of a huge tree. It should be draw in your mind and make the branches and the trunk grow accrordingly. You have to cut, bind and bend the parts according to that drawing. Its a kind of a meditation since you have to concentrate and your mind will be then at a one point as we experiencing ekaggatha. As per in Abhidhamma, you can observe well the cetasika "manasikara" works out.
    His explanations can be accepted as true. Once I bought a Bodhi finished by him long ago (about 10 years old tree at his collection) to be donated to a very small "aramaya" where there is no space to grow a normal Bodhi Tree. The "silmatha" who has that still meditate under that tree and also a Nuga tree to a temple where there's no space to grow such plant. Banyan tree reminds us certain instances of 'Life of Buddha'.
    HE IS DOING AN AMAZING WORK WHICH HAS NOT RECOGNIZED BY THE SOCIETY MUCH, AS YET.......

    • @palitharanjith8570
      @palitharanjith8570 4 ปีที่แล้ว

      Mat me kalawats asi wisthara danaganne kohomada....

    • @varuniperera3032
      @varuniperera3032 4 ปีที่แล้ว

      @@palitharanjith8570 He is having his workplace at Pannipitiya. I had his contact No. But I don't hv it now. The road next to Pannipitiya Bodhiya opposite" Ishara ", the Digital Printers, passing KANDUDEKA junction towards Maharagama. If you ask from Anyone, can get directions to his residence. I think there are certain places where you can learn the technique. If you go to Department of Agriculture, you might get the places from where you can get free courses.

  • @kumuail477
    @kumuail477 3 ปีที่แล้ว +1

    මාමේ බොන්සායි පෝච්චියක් හදාගන්නේ කොහොමද
    පුළුවන්නම් කියන්න

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 3 ปีที่แล้ว +1

    අපේ බෝධීන් වහන්සේ රැකබලා ගන්න සංජීව අය්යා.තෙරුවන් සරණයි...

  • @dimuthudisanayaka9751
    @dimuthudisanayaka9751 3 ปีที่แล้ว

    පට්ට

  • @happylife1639
    @happylife1639 4 ปีที่แล้ว +3

    සවස් කාලෙදි නිවස තුල හැදීමත් නොකල යුතුයි ..කොහොබ,කෝමාරිකා ,තුල්සි, හෝ ෆාම්ස් වර්ග හැර නිවස තුල තිබීමට නුසුදුසුයි වෙනත් ශාක ..රෑට ඔක්සිජන් ලබාගෙන තමයි අනික් ගස් හැදෙන්නෙ ...ගේ ඇතුලෙ ඉන්න..උන්ටත් ඔක්සිජන් නෑ

  • @thisen_yt4377
    @thisen_yt4377 4 ปีที่แล้ว

    Uncle . මොනවගෙ පැලද bonsei වලට ගන්න පුලුවන් ?

  • @ranganamahesh5775
    @ranganamahesh5775 4 ปีที่แล้ว +1

    අය්යේ ඔයාගේ පටමාලා තියනවද

  • @Tammiya
    @Tammiya 4 ปีที่แล้ว

    Math patan gatta dehi gahak bonsai karanna

  • @sadahamyaathra3660
    @sadahamyaathra3660 5 ปีที่แล้ว

    1:12 බොන්සායි කියන්නේ කලාවක්ද?

    • @varuniperera3032
      @varuniperera3032 4 ปีที่แล้ว

      As I believe.....YES. Cos, you hv to hv a creative artistic mind to draw a picture of an old tree to cut n shape up a halfly grown plant.

  • @slmyview729
    @slmyview729 4 ปีที่แล้ว

    අන්දර ගස් බයිද

  • @purnasampath4990
    @purnasampath4990 4 ปีที่แล้ว

    Mamath bonsai kalava karnava

  • @happylife1639
    @happylife1639 4 ปีที่แล้ว +1

    මේ යකා කියන බොරු ....යකඩෝ හිරෝශිමා නාග සාකී බෝම්බ නිසා අදටත් ගස් උස යන් නෑලු..එයාලා ඒකෙනුයි මේක පටන් අරං තියෙන්නෙ .....මු කියනවා බාවනාවක්ලූ .......බොන්සායි කලාව පච කරන්ඩ එපා බං..උබ එකක් කියනවා ..වෙන එකෙක් වෙන එකක් කියනවා ........ වාස්තු විද්‍යාවෙන් කියන්නෙ බොන්සායි ශාක නිවෙසට අසුබයි කියලා ...නයශ්‍රික බෝම්බ නිසා නිසි පාරසරික වට පිටාවක් නැති නිසා ජපන් වල ලොකු නොවූ නිසාද දන්නෙත්නෑ .........

    • @griefjuly
      @griefjuly 4 ปีที่แล้ว +1

      මීහරකෙක් වගේ තප්පුලන් නැතුන් ඉන්නව ඕයි.

    • @virajweerarathna2800
      @virajweerarathna2800 ปีที่แล้ว

      Happy life අඩේ එහෙනම් චීනෙටත් බෝම්ම්බ ගැහුවද ජීනෙන් තමා පටන්ගැන්ම 😁😁😁😁😀😀😀😀