දර පෝරණුවක් හදමු/How to Make Earthen Oven

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2021
  • සරල දර පෝරණුවක් නිර්මාණය කිරීමේ මූලික අදහසක් ලබා දීම මෙහි අරමුණ වේ.
    මේ සඳහා පළමුව වීඩියෝවේ සඳහන් කර ඇති ආකාරයට හෝ ඔබ කැමති ප්‍රමාණයක ,හැඩයක ටැංකියක හැඩති නිර්මාණයක් නිර්මාණය කර ගන්න.
    ඉන් පසුව එහි කට මට්ටමට වඩා අඩි භාගයක් පමණ අඩු වනසේ පස් පුරවා ගන්න.
    එම පස් මිශ්‍රණය හොඳින් තලා ඒ මත වීදුරු බෝතල්,තිරුවානා ගල් අතුරන්න.
    එම ඇතුරුම උඩින් නැවත ලුනු කැට තට්ටුවක් සහ වැලි තටටුවක් යොදා ගන්න
    එසේ යොදනු ලැබූ ලේයරය මත මැටි තටටුවක් යොදන්න.
    ඒ මත පෝරණු කුටීරය කැමති හැඩයකට නිර්මාණය කර ගන්න.
    එ් මත මැටි අතුරා වියළීමට හැර දින කිහිපයකින් පෝරණුවට ගින්දර දමා පදම් කර ගන්න.
    #දර_පෝරණුවක්_හදමු
    #Earthen_Oven

ความคิดเห็น • 173

  • @priyankalakmini929
    @priyankalakmini929 2 ปีที่แล้ว +11

    ඔබට බොහොම ස්තූතියි (නොදන්න දෙයක් පැහැදිලි කර පෙන්නුවාට) ඔබ හැදුව දර පෝරනය හරිම ලස්සනයි තවතවත් මෙවැනි වීඩියෝ කරන්නට හැකි වේවා! කියා පතමි!👍👍👍🌷🌷🌷👍👍👍🌻🌻🌻🌻👍👍👍🌹🌹🌹🌹

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි අදහස් දැක්වීම හා සුබ පැතීම ගැන❤❤

  • @padipppadipp256
    @padipppadipp256 ปีที่แล้ว +3

    බොහොම ස්තූති සහෝදරයා ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!!!ඉතා පැහැදිලිව කියල දුන්න තෙරුවන් සරණයි !!!!!👍👍👍👍

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว +1

      🙏 ස්තූතියි ,ඔබටත් නිරෝගී සුව ලැබේවා❤

  • @DKAmarathunga
    @DKAmarathunga ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක බලල තමා මටත් ආසාවක් ආවේ දර අවන් එකක් හදන්න.. 2022 සැප්තැම්බර් මාසෙ මහන්සිවෙලා හැදුව එකක් නියමෙටම ආව වුඩ් ස්මෝක් එක නිසා කෑම වල රසත් හොදයි කරන්ට් බිලත් වැඩි උන නිසා එලෙක්ට්‍රික් එකට වඩා ගොඩක් වටිනවා.. ස්තූතියි !!

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว +1

      ස්තූතියි ❤ ට්‍රයි එකක් දෙන්න ඔයාට පුළුවන් ❤

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +3

    මගේ පැනයට ඉක්මනින්ම පිලිතුර ලැබුනා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ...

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා මාත් හදාගන්න ඕනි. දැන් ගෑස් ගනන් නිසා දර පෝරනුව වටිනවා . ඔබට ස්තූතියි

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      ඔව් උත්සාහ කරන්න ,ඉදිරියට කාර්යක්ෂම දර ලිපක් හදන විදියත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඒකත් බලන්න❤

  • @nishanthakumara7018
    @nishanthakumara7018 ปีที่แล้ว +1

    ගොඩක් පින් සොයුරාට .මමත් හොයා ගන්න හිටියෙ මේ ගැන .දැන් මට ත් හදාගන්න පුළුවන්

  • @chandimanadeeshani8467
    @chandimanadeeshani8467 3 ปีที่แล้ว

    Niyamai

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

    Bohoma Sthuthi obata 💐💐

  • @shashikadilushi9481
    @shashikadilushi9481 7 หลายเดือนก่อน +1

    Mekata simenthi gal ganna berida

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +4

    ඔබ හරියටම කළා.... වේලෙන්න කලින් හැදුව ගමන් එක පිම්මට ගිනිදුන්න නම් පොඩී ඉරිතැලීමක් විතරයි යන්නෙ. එකපාරම වාෂ්ප වෙලා එහෙම්මම ගල් ගැහෙනවා

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj ปีที่แล้ว +1

    Thanks aiya niymai good video

  • @wijithamanel1390
    @wijithamanel1390 2 ปีที่แล้ว +1

    Fantastic thanks

  • @MyMahela
    @MyMahela 2 ปีที่แล้ว +1

    Thank you video ekata. hubas mati onemada me karanna? Cement walin witharak barida?

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      මගේ දැනීමෙ විදියට හුඹස් මැටි ගන්නෙ ඒව සියුම් නිසා වෙන්න ඕන.සිමෙන්ති වලින් හැදුවම පුපුරන්න ඉඩ තියනව නේද.

  • @buddikamadushani1204
    @buddikamadushani1204 ปีที่แล้ว +1

    More Thanks for idea

  • @supundilsahan2418
    @supundilsahan2418 2 ปีที่แล้ว +1

    okata gadol kochchara yanawada

  • @dasunjayakodi1488
    @dasunjayakodi1488 7 หลายเดือนก่อน +3

    ගොඩක් විඩියෝ බැලුව ඒත් මේතරම් හොදින් පැහැදිලි උනේනෑ ඔබට ගොඩක් ස්තුතියි ❤

    • @Indrajithranaweera
      @Indrajithranaweera  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤😍

    • @shashikadilushi9481
      @shashikadilushi9481 7 หลายเดือนก่อน +1

      Mekata simenthi gal ganna berida

    • @Indrajithranaweera
      @Indrajithranaweera  7 หลายเดือนก่อน

      මුල පස් පුරවන කොටසට නම් ගත්තට ප්‍රශ්නයක් වෙන එකක් නෑ

  • @rohanagamage8985
    @rohanagamage8985 3 ปีที่แล้ว

    Good

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว +2

    සුපිරියි සහෝ මමත් හදන්න ඉන්නේ තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඡයවේවා බුදුසරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      ස්තූතියි මිත්‍රයා ❤❤

  • @AananyaWaduge
    @AananyaWaduge 2 หลายเดือนก่อน

    අැතුලෙත් මැටි ගාන්න ඕනද?

  • @dulanjasadaruwan1981
    @dulanjasadaruwan1981 3 ปีที่แล้ว +1

    Maru

  • @anushasumanasekara3546
    @anushasumanasekara3546 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @rumeshakadukannage5439
    @rumeshakadukannage5439 ปีที่แล้ว +1

    Thanks ayya

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝවක් ..අකුරු චූටියි ....
    fonts ලොකු කලපසු නැවතත් වීඩියෝව බලන්න ඕන ...ස්තුතියි .

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +1

      ස්තූතියි❤ අඩු පාඩු හාදාගන්නම්😊❤

  • @manusathmaga1552
    @manusathmaga1552 2 ปีที่แล้ว +1

    👍

  • @garushinisenanayake8677
    @garushinisenanayake8677 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @chamaraamarasinghe2116
    @chamaraamarasinghe2116 3 ปีที่แล้ว +1

    🤩

  • @picklet.v4647
    @picklet.v4647 3 ปีที่แล้ว +1

  • @dineshpushpakumara3026
    @dineshpushpakumara3026 ปีที่แล้ว +2

    Simentiyen vitarak hadaganna barida.mata mati hoyaganna neha.mama enne nagareka .

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      සිමෙන්ති රස්නෙට පුපරල වැලි වැටෙන්න බලනව ආහාර මිශ්‍රණ වලට

  • @nadeekasandamali4552
    @nadeekasandamali4552 2 ปีที่แล้ว +1

    Piduru nathnam monada ganne.
    Hadana hama dawasakama paya 5k dara dala poranuwa rath karaganna onida

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +2

      පිදුරු නැතිනම් තණකොල කෑලි වගේ දාන්න.හැමදාම පැය පහක් ඕන නෑ පැය භාගයක් හොඳට දර දාල අඟුරු හදා ගත්තම ඇති.

  • @dilanthapushpakumara2268
    @dilanthapushpakumara2268 ปีที่แล้ว +1

    නියමයි

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว +1

    Meka Moda pradhnykd danne na..eth mata dangnn one samahar aya Dara poranuwat monwahri bake wenna danna kalin ai aguru Tika ain karnne ??? Mta ekat hethuwa dnagnna one Dara poranuwa use karana hati tikak pahadila karala denna puluwand??

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      ගොඩක් වෙලාවට අඟුරු අයින් කරන්නෙ නෑ පෝරණුවේ පැත්තකට කරනව,ඒ අඟුරු වල තියන හීට් එකත් බේක් වෙන්න උදව් වෙනව

    • @sameerapoornima6764
      @sameerapoornima6764 ปีที่แล้ว +1

      @@Indrajithranaweera hari thnx..puluwnnm mud kitchen ideas tikak genna..lassanat kitchen ekak design kargnn puluwn widihata.mati walin

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      @@sameerapoornima6764 ස්තූතියි අනිවාර්යයෙන් උත්සාහයක් ගන්නම්❤

    • @sameerapoornima6764
      @sameerapoornima6764 ปีที่แล้ว

      @@Indrajithranaweera ❤️

    • @nawalageroshanroshan1462
      @nawalageroshanroshan1462 5 หลายเดือนก่อน

      Meka hadapu gamanmada ara pol leli pichchuwe yata idanma mati walin badinna barida

  • @user-tg5ru1dn3g
    @user-tg5ru1dn3g 6 หลายเดือนก่อน +1

    Godak.lassanai

  • @supundilsahan2418
    @supundilsahan2418 2 ปีที่แล้ว +1

    poranuwa uda sidurak thibbada

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      නෑ සිදුරු තිබ්බෙ නෑ මම

  • @anoshanimali4929
    @anoshanimali4929 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @ramilalakshan4931
    @ramilalakshan4931 2 หลายเดือนก่อน

    Okata danna one Dora mokakda

  • @hemasudarshani7505
    @hemasudarshani7505 ปีที่แล้ว +1

    කොන්ක්‍රීට් (ලින් වලට දාන්න ගන්න)රවුමකින් හදන්න පුළුවන් ද

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      උත්සාහ කරොත් බැරි වෙන එකක් නෑ 😊

  • @sadewperera1267
    @sadewperera1267 ปีที่แล้ว +1

    dawas kiyak welana thiyana onada

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් දවස් තුන හතකරක් තිබ්බම ඇති. අව්ව තියන විදියට තමයි .

  • @nilanirajakaruna5181
    @nilanirajakaruna5181 10 หลายเดือนก่อน +1

    නියම මම පොඩි කාලේ ඔය වගේ පොඩි බේකරියක් මටත් හදල දුන්නා අපේ තාත්තා .මමත් එක්ක හදන්න ඉන්නේ ලගදි .අර පදම් කරල පු මැටි හුඹස් මැටිද .මට පොඩ්ඩක් කියනවද.

    • @Indrajithranaweera
      @Indrajithranaweera  10 หลายเดือนก่อน

      ආහ් සතුටුයි, හදල කියන්න😊,ඔව් ඒ හුඹස් මැටි පිදුරු කෑලි එක්ක කවලම් කරල ගත්තෙ .

  • @lalaniperera4685
    @lalaniperera4685 11 หลายเดือนก่อน +1

    Godaak lassanai puta ,tawat mewage nirmana karann obata neerogoi bawaya labewa

  • @chathuwavlogs6151
    @chathuwavlogs6151 2 ปีที่แล้ว +2

    නියමයිනේ ජය 🍎🍎👈👉🍎🍎

  • @Mkpradeep-ry9xn
    @Mkpradeep-ry9xn 5 หลายเดือนก่อน +1

    cement pupuranawa

    • @Indrajithranaweera
      @Indrajithranaweera  5 หลายเดือนก่อน

      ඔව් ඒත් මගේ එක නම් තාමත් වැඩ එහෙම ගැටලුවක් ආවෙ නෑ

  • @supundilsahan2418
    @supundilsahan2418 2 ปีที่แล้ว +1

    poranuwe rasne radennaththe ai

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      හේතු කිහිපයක් තියෙන්න පුළුවන් ,හරි විදියට ලුණු ,වීදුරු යොදල ,අවශ්‍ය කාලය පෝරණුව රත් කල යතුයි

  • @anushanilanthi9195
    @anushanilanthi9195 2 ปีที่แล้ว +1

    apith hadanna inne ..thanks...

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +1

      හදල කොහොමද කියල අපිටත් කියන්න❤

    • @anushanilanthi9195
      @anushanilanthi9195 2 ปีที่แล้ว +2

      @@Indrajithranaweera ha...

  • @suthathsugath3171
    @suthathsugath3171 7 หลายเดือนก่อน +1

    6

  • @aparnanirmohi8939
    @aparnanirmohi8939 2 ปีที่แล้ว +2

    මේක නියමයි . පොරනුවෙ දොර වහන්න ඕන් නැද්ද

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +1

      දර පත්තු වෙලා ඒවා අඟුරු උනාට පස්සෙ අපි බේක් කර ගන්න ඕන දේ අැතුල් කරල දොර වහන්න ඕන.

  • @lankapradeep9468
    @lankapradeep9468 2 ปีที่แล้ว +2

    හුඹස් මැටි නම් හොයාගන්න නෑ , සාමාන්‍ය පස් අරන් මැටි කරලා හදන්න බැරිද මේක

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      සාමාන්‍යය මැටි සියුම් දැලකින් හලල ගන්න

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +2

    අඟුරු අයිං කරන්න ම ඕනද මහත්මා.?
    පිටි මිශ්‍රණය හදන්නේ කොහොමද.?

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +2

      අඟුරු ටික පෝරණුව ඇතුලෙම පැත්තකට කරන්න පුළුවන් ,පිටි මිශ්‍රණය ගැන නම් වයිෆ් තමයි දන්නෙ 😊 Cooking චැනල් වල ඕන තරම් වීඩියෝ ඇති බලන්න.ස්තූතියි අදහස් දැක්වීම ගැන ❤

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +1

      @@Indrajithranaweera 🤗🤗🤗
      වීඩියෝවක් හමු වුණා....

  • @user-lm7pf6rx9e
    @user-lm7pf6rx9e 2 หลายเดือนก่อน +1

    Podi prasnayak... Athulata damana kema Awaranaya karanda wenawa neda. Vali wage galavila vatenda puluwane.

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 หลายเดือนก่อน +1

      මුලින්ම රත් කරල ගත්තට පස්සෙ ගොඩක් වෙලාවට වැලි වගේ තියනව නම් වැටෙනවා,අනික හුඹස් මැටි ගන්න නිසා වැලි ගතියක් නෑ කියලත් හිතෙනවා

    • @user-lm7pf6rx9e
      @user-lm7pf6rx9e 2 หลายเดือนก่อน +1

      Cement+ Hubas mati ekka Pupuranne nathiwei ne 1:3 wage.

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 หลายเดือนก่อน

      @@user-lm7pf6rx9e හරියටම කියන්න අමාරුයි මොකද මාත් පළවෙනි වතාව මේකක් හදපු

  • @nisansaladassanayake3369
    @nisansaladassanayake3369 2 ปีที่แล้ว +2

    පාන් bake කරන කොටස මේ හැඩයට නැතිව හතරැස්ව හදාගත්තට කමක් නැද්ද

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලයි හිතෙන්නේ ගොඩක් පෝරණු තියෙන්නේ නම් මේ හැඩයට .මොනව උනත් වැදගත් වෙන්නෙ ඇතුලත තාපය රඳවා ගැනීමයි.උත්සාහ කරල බලන්න 😊

    • @user-re8uq1rb2c
      @user-re8uq1rb2c 2 หลายเดือนก่อน +1

      අතුල බෝලේ වගේ වෙන්ඩ ඕනි. එතකොට තාපය පරාවර්තනය වෙවී ඇතුලෙම කැරකෙනවා. ඒකයි වෙන්ඩ ඕනි. පාන් පොරනු වල නම් පිටිනුත් කිරාවණා ගල් සහ බෝතල් කටු දාල පිටිනුත් බිත්තියක් බඳිනවා. එතකොට තාපය පිටවෙන එක තවත් අඩු වෙනවා.. උඩටත් ඒ විදියමයි.

  • @AananyaWaduge
    @AananyaWaduge 2 หลายเดือนก่อน +1

    අැතුලෙත් මැටි ගාන්න ඕන නැද්ද?

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +1

    අපිට අවශ්‍යය උශ්නත්වය මැන ගන්නේ කොහොමද

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว +3

      අත්දැකීමෙන් තමයි මම නම් මෙෂර් කර ගන්නෙ. ඕනෙ Digital thermometer එකක් පාවිච්චි කරන්න පුළුවන් .

    • @samankumar3218
      @samankumar3218 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @TharakaBappa8495
    @TharakaBappa8495 ปีที่แล้ว +1

    Good 👍

  • @ThisaraKalhara-uo8bg
    @ThisaraKalhara-uo8bg ปีที่แล้ว +1

    අපිට මේක මුලින් අර ටැන්කිය වගේ එක හදන්නෙ නැතුව කරන්න බැරිද.

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      එච්චර උස ඕන නැත්තම් සාමාන්‍ය උසක් අරගෙනත් පුළුවන්

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +1

    දිනපතාම මේ විදිහට දර පුුච්චන්න ඕනෙද (පෝරනුව රත් කර ගැනිමට )

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      ඔව් අදාල කාර්යයට පෙර පෝරණුව නියමිත උෂ්ණත්වයට ලඟා කරගන්න ඕනනේ...

    • @user-re8uq1rb2c
      @user-re8uq1rb2c 2 หลายเดือนก่อน

      අනෝමා මහත්මියගේ video එකක් තියෙනව බේකරියක්‌ ඇතුලේ කරපු. ඒක බලන්ඩ.

  • @mkbro9361
    @mkbro9361 ปีที่แล้ว +2

    ලුණු දාන්නෙ ඇයි

  • @hassyefernando736
    @hassyefernando736 7 หลายเดือนก่อน +1

    කිරිමැටි ගන්ඩ් බැරිද්

    • @Indrajithranaweera
      @Indrajithranaweera  6 หลายเดือนก่อน +1

      හරියටම කියන්න නම් දන්නෙ නෑ ,ඒත් සාමාන්‍යයෙන් ගන්නෙ නම් හුඹස් මැටි

  • @thilinidissanayaka8923
    @thilinidissanayaka8923 ปีที่แล้ว

    හදලා දෙන්න බැරිද කුලියක් අරන්?

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      අනේ Sorry dr 😪Job එකත් එක්ක ඒ වැඩේ අමාරුයි 😊

  • @beejey5569
    @beejey5569 ปีที่แล้ว +1

    ඇයි ඒ ලුනු දාන්නෙ

  • @hiranthikakalhari7946
    @hiranthikakalhari7946 ปีที่แล้ว

    3kg ප්‍රමාණයේ තැටියක් දැමීමට කොපමණ දිග පළලට ගත යුතුද?

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      ඒක නම් හරියට කියන්න අමාරුයි එක එක හැඩයට තැටි තියන නිසා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 45ක් විතර ඕන වේවි කියල හිතනව

    • @hiranthikakalhari7946
      @hiranthikakalhari7946 ปีที่แล้ว

      @@Indrajithranaweera thanx👍😍

    • @Dulakshichathurika
      @Dulakshichathurika 8 หลายเดือนก่อน +1

      පිදුරු අනිවාර්යයෙන්ම ඕනද.පිදුරු නැතිනම් මොකද කරන්නේ

    • @Indrajithranaweera
      @Indrajithranaweera  8 หลายเดือนก่อน

      පිදුරු නැත්තම් වියළි තණකොල කැබලි හරි එක් කරන්න නැත්තම් පිපිරෙන්න බලනවා

    • @Dulakshichathurika
      @Dulakshichathurika 8 หลายเดือนก่อน

      @@Indrajithranaweera 👍

  • @samankumar3218
    @samankumar3218 9 หลายเดือนก่อน +1

    දුමි පිටවෙින්න කවුලුවක් තියන්න ඔිනවෙින්නේ නැද්ද

    • @Indrajithranaweera
      @Indrajithranaweera  9 หลายเดือนก่อน +1

      සාමාන්‍යයෙන් එහෙම තියන්නෙ නෑ මම දන්න විදියට,මොකද රස්නය පිටවෙන නිසා 😊

    • @samankumar3218
      @samankumar3218 9 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @viwankrishan213
    @viwankrishan213 2 ปีที่แล้ว +1

    මෙන්න බුදුන් මෙන්න මල් වගෙ,බෝතල්,ලුණු දැම්මෙ😂 අනික පස් දාන්නෙ නැ😂

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +2

      කොරෝනා ලොක් ඩවුන් වෙලාවෙ හොයාගන්න පුළුවන් උන තරම තමයි ඉතිං 😂

  • @shashinishadi5233
    @shashinishadi5233 2 ปีที่แล้ว +1

    පොල්ලෙලි eka parin pichchenawane eta passe aya pol leli danne kohomada

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      එක පාරට පිච්චෙන්නෙ නෑ ,එහෙම පිච්චුනත් පෝරණු කටෙන් පොල්ලෙලි හෝ දර ඇතුළු කරන්න පුළුවන් .

    • @shashinishadi5233
      @shashinishadi5233 2 ปีที่แล้ว +1

      haaa

    • @shashinishadi5233
      @shashinishadi5233 2 ปีที่แล้ว +1

      gadol kochchra yanawada

    • @shashinishadi5233
      @shashinishadi5233 2 ปีที่แล้ว +1

      @@Indrajithranaweera kochchara dawas pawichchi karanda puluwanda

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      @@shashinishadi5233 ලොකු පොඩි සයිස් දෙකෙන්ම 100 විතර ,ප්‍රමාණය මත වෙනස් වෙනව.

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 2 ปีที่แล้ว +2

    ඇයි වීදුරු බෝතල් දන්නේ

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +1

      තාපය රඳවා ගැනීමට

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว

      Kalayak giyama poranye hit eka aduunama aye galawala lunu ehema aluten daddi botal tika gannawa e weddi e botal hodata padam wela tiyenne ita passe game tiyena kasippu dammama visky wenawa poran galawanakota danna kattiya hoyagena gihin wadi ganak dila padam una botal ganne

  • @nishadianupama7000
    @nishadianupama7000 ปีที่แล้ว +1

    Pranuwa wahana kalla hadane kohomada

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว +1

      ලෑලි කෑල්ලකින් තමයි මම නම් හැදුවෙ ,ඒක රස්⁣නය පිට නොවෙන විදියට කැමති විදියකට හදාගන්න පුළුවන් 😊

    • @user-re8uq1rb2c
      @user-re8uq1rb2c 2 หลายเดือนก่อน

      කටට හිරවෙන ගානේ මැටි මුට්ටියකට මැටි පුරවල කටට හිර කරන්ඩ.

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 2 ปีที่แล้ว +2

    අඩි 2.5 ගානටම පුරව ගන්න ඕනෙ නේද

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      එහෙම නියමිත ප්‍රමාණයක් නෑ මම හදපු විදිය මේ.තාපය රඳවාගෙන පරිහරණයට පහසු උසක් හදා ගන්න.

  • @samanvithanawasam5291
    @samanvithanawasam5291 หลายเดือนก่อน +1

    පොල් ලෙලි අදිනවා. ගිනි කියනවද. දවස් කියද

    • @Indrajithranaweera
      @Indrajithranaweera  หลายเดือนก่อน +1

      ගිනි තිබ්බා

    • @samanvithanawasam5291
      @samanvithanawasam5291 หลายเดือนก่อน +1

      @@Indrajithranaweera හදලා දවස් කියද එයට ගින්දර දන්නේ

    • @Indrajithranaweera
      @Indrajithranaweera  หลายเดือนก่อน

      @@samanvithanawasam5291 සතියකින් වගේ

  • @sarani_9606
    @sarani_9606 ปีที่แล้ว +1

    වේලෙන්න කලින්ඩ පොල්ලෙලි පිච්චුවෙ

  • @salonsemmi5272
    @salonsemmi5272 2 ปีที่แล้ว +3

    කොපමණ මුදල් වියදම් වෙනවාද

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      මට නම් ගියේ සිමෙන්ති සඳහා රු.600ක් සහ ලුණු සඳහා 200ක් වගේ ගානක්,අනිත් දේවල් ගෙදර තිබ්බ දේවල්,ඒවත් මිලදී ගත්ත නම් සාමාන්‍යයෙන් රු.3000කට අඩුවෙන් කර ගන්න පුළුවන් වේවි.

    • @jessicamucha250
      @jessicamucha250 2 ปีที่แล้ว +1

      අපෝ දැක්කම තෙරුම් ගන්න බැරිද. මුදල් ගියෙ ගල් සහා සිමෙන්ති ,දියලුනු වලට කියලා

    • @lakshilaabeywickrama1432
      @lakshilaabeywickrama1432 2 ปีที่แล้ว

      හදල දෙන්න පුළුවන් ද

  • @hansanimaharage3014
    @hansanimaharage3014 ปีที่แล้ว +1

    උඩට විදුරු තියෙන්නේ නැද්ද. පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      උඩ පැත්තටත් තුනී ෆ්ලැට් වීදුරු බෝතල් තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි ,

    • @sunilfernando3776
      @sunilfernando3776 ปีที่แล้ว +1

      Uda kotasa bagayak hadala athula samanaya pramanayakin nimawak karala hari nadda . keli pipirila vatei ne.

    • @Indrajithranaweera
      @Indrajithranaweera  ปีที่แล้ว

      මට කියන්න ඕන උනේ මැටි වලින් ලේයර් එකක් ගිහිල්ලා ඊට පස්සෙ වීදුරු බෝතල් තියන්න ඕන කියන එකයි 😊

  • @viwankrishan213
    @viwankrishan213 2 ปีที่แล้ว +1

    බොරු පෝරණු😂😂😂 ඔහොම හදල හරියන්නෙ නැ😂

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +6

      මගේ වැඩ ටික නම් මේ පෝරණුවෙන් තාම කර ගන්නව මහත්තයෝ ,හරියනවද නැද්ද බලන්න තමන්ටත් පුළුවන් ප්‍රමාණයෙන් එකක් හදලම බලන්න.

    • @sunilfernando3776
      @sunilfernando3776 ปีที่แล้ว +1

      Hariyana videya hariyatama danadako mey thiyena Adu padu penwala.

  • @supundilsahan2418
    @supundilsahan2418 2 ปีที่แล้ว +1

    okata gadol kochchara yanawada

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว

      බේස් එක හදා ගන්න ලොකු ගඩොල් 50ක විතර ගියා,කුටිරය හදන්න පොඩි ගඩොල් 45 ක් විතර ගියා.