Earthen Oven දර පෝරණුව 🍞☘️ 🍞☘️ 🍗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2020
  • #Earthen Oven #දර පෝරණුව
    🍗🌿☘️🥐 දර පෝරණුව ☘️🍞
    *හුබස් මැටි
    *ගගේ වැලි
    *1ට1අනුපාතයට
    *පාගා දින තුනක් පදම් වීම්ට තියන්න
    *පාදම(ගඩොල් ,කබොක් ගල්,බ්ලොක්ගල් වැනි ගල් වර්ගයක් ආදාරයෙන් බදින්න
    *පස් පුරවන්න
    *අගලක් තූනී කොන්ක්‍රිට් ගල් තට්ටුව
    *වීදුරු බෝතල්
    *කැට ලුනු
    *තුනී වැලි තට්ටුවක්
    *ගඩොල් ඇතිරීම
    *ඒ මත තෙත වැලි යොදාගෙන ඇතුලේ හැඩය සාදාගන්න
    *දොරටුව සදහා ගඩොල් තුනක් තබා සකස්කර ගන්න
    *තෙත පත්තර පිටු වලින් ආවරණය කරන්න
    *පළමු මැටි තට්ටුව අගල් 3ක් ඝනකමට යොදන්න
    *ඒ මත බෝතල් රැදවීම
    *දෙවන මැටි තට්ටුව සදහා පලමුව මැටි මිශ්‍රණයටම වියළි තණකොළ,පිදුරු ,ඉලුක් වැනි දෙයක් එක්කර නැවත් පාගන්න
    *දෙවන මැටි තට්ටුවට ප්‍රථම දොරටුව සදහා ලී හෝ තහඩු දොර ස්ථානගත කරන්න
    *දෙවන මැටි තට්ටුව අගල් 3ක් ඝනකමට නැවත් යොදන්න
    *ඉන්පසු දොරටුව ලග නිමාව
    *විශේෂයෙන් මැටි ගුලි එකිනෙකට හොදින් සම්බන්ධ කිරිමට වගබලා ගන්න
    *දින දෙකක් පමණ වේලුනු පසු ගින්දර දමන්න
    *ගින්දර දැමු පසු සමහර විට මැටි කුඩා කොටස් කැඩි වැටෙනවා ඒ ගැන කලබල නොවන්න
    *හොදින් වියලුනු පසු මැටි මතුපිට කුඩා පිපිරීම් ඇතිවේ
    *ඒ සදහා නැවත් මැටි 1,සිමින්ති 1,වැලි 1ක් යොදා නැවත අගල් බාගයක් පමණ එම මිශ්‍රණය හොදින් ගාන්න
    *දොරටුව ලග කැඩ් ඇත්නම් ඒ මිශ්‍රණයෙන් ම ඒවාත් සකස් කරන්න නැවත් කිසිදු පිපිරීමක් සිදු නොවේ
    *මුල් වරට අවම වශයෙන් පැය 4ක් වත් ගින්දර දැමිම සිදුකල යුතුයි (ඇතුලත වේලීම සදහා)
    *ඉන්‍පසු පැයක් දෙකක් පමණ ගින්දර දැමීම ප්‍රමාණවත්
    *අද දින උදේ ගින්දර දමා රත් කලොත් පසු දින් දවල් වන තුරුත් ඇතුලත් රස්නය තියෙනවා
    *ඒ නිසා ඕනම දෙයක් වේලගන්න පුලුවන්
    *උත්සහ කරලා මටත් කියන්න
    ප්‍රමාදයකින් පස්සේ නැවතත් කුස්සියේ දී ඔයාල හැමෝම හමුවෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි ❤️🌹
    අද අපි කුස්සියට අලුත් දෙයක් අරගෙන එන්න හිතුවා,මගේ නම් ඒක ගොඩක් කල් ඉදලා තිබුනු ආසාවක්,අපිට ගොඩක් කෑම ජාති හදන්න ආසාව තිබුනත් පෝරණුවක් වගේ දේක හදන ගොඩක් කෑම ජාති අපිට මගහැරෙනවා,ඒ නිසා අපි හිත්වා අපි හැමෝටම ප්‍රයෝජනවත් පෝරණුවක් හදන්න,🍗☘️
    ඒක හරිම පහසුවෙන් ලොකු වියදමක් නැතිව අපිට හදාහන්න පුලුවන්,එයින් අපිට ලොකු ඉතිරියකුත් වෙනවා,අපිට ඒ සදහා විදුලිය බින්දුවක් වත් යන්නේ නෑ,අපිට විදුලි පෝරණුවකින් කරන හැම දේම මේ දර පෝරණුවෙනුත් කරගන්න පුලුවන්,🍞🥐
    ඒ වගේම මේ විඩියෝ එකෙන් දර පෝරණුව සකස් කරන ආකාරය පැහැදිලිව බලන්න පුලුවන් වගේම අපහැදිලි දෙයක් තියෙනව නම් අපෙන් අහන්න,ඕනම ගැටලුවකට අපි උත්තර දෙන්නත් ලැස්තියි,
    🌹🌹❤️
    එහෙනම් අපේ නිර්මාණය නරඹලා,අඩුපාඩු තියෙනව නම් අපිට ලියන්න
    හැමෝටම සුබ සතිඅන්තයක්💐❤️🌹🌹
    🍗🌿☘️earthenb stove ☘️🍞
    After some time I'm so pleased to meet you all again in "kussiya"
    ,🍗☘️
    Today, we thought about bringing a new thing to our "kussiya",It was my long time disire to make this real. Although, we're preparing so many recipies, unfortunately we skip lots of recipies that are preparing using an oven. Therefore, we thought of making an oven which is useful for all of us.🍗☘️🍞🥐
    It can be make so easily and with a low cost by ourselves.By this we can save lots of money too. It won't use a pinch of electricity either. We can do each and everything which can be done using an electric oven by using this wood stove too.
    You can learn how to make wood stove step by step by watching this video as we show you each and every step clearly. And make sure to ask us anything which are not clear in this guide. We're ready to answer you.
    🌹🌹❤️💐❤️🌹🌹🌹
    Then, watch our video and write us if you see any mistake.
    Have a nice weekend to all of you..
    #villagekitchensrilanka #earthenoven #countryfood #chicken

ความคิดเห็น • 775

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 ปีที่แล้ว +58

    ගොඩක් ලස්සනයි විඩියෝ එක තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +23

    හරිම වටිනවා ..හොද අම්මා කෙනෙක් ..වත්තේ හැම දෙයක්ම එළවලු වවලා තියෙනවා ..හැමෝටම ඉගෙන ගන්න දේකුත් තියෙනවා ....ස්තුතියි ..ජයවේවා ..

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 3 ปีที่แล้ว +63

    අද අක්කා ගොඩක් මහන්සි වෙනවා දර පෝරණුව හදන්න. ගොඩක් ආඩම්බරයි. ලස්සනයි වීඩියෝ eka

  • @nimanthikasamaranayaka127
    @nimanthikasamaranayaka127 3 ปีที่แล้ว +22

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් හරිම ලස්සනයි ඒ වගේම සුබ පතනවා අක්ක ඔයාට ❤

  • @anulawamenike9387
    @anulawamenike9387 3 ปีที่แล้ว +6

    හරිම සුන්දර පරිසරයක්..මෙි දකින කොට හරිම සතුටුයි ..මමත් ආසයි,ඒ වගේ ජිවත් වෙන්න..අපි කමිමැලි කමට රට ඇවිත්,දැන් දුක් විදිනවා...පවුලේ සැමට නිදුක්නිරෝගි සුවය පාුර්තනා කරනවා ..තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා ...

  • @sukiyasl9539
    @sukiyasl9539 3 ปีที่แล้ว +22

    මේ තරම් සුපිරියට මහන්සි වෙලා හදන video නම් මරු දිගටම මේ වගේ video හදන්න ලංකාවේ සංචාරක කර්මාන්තයට කරන ලොකු උදව්වක් 🤘👏👍🙏

    • @vinudabro2047
      @vinudabro2047 3 ปีที่แล้ว +1

      meka thamai wenna one
      jaya wewa

  • @ashanibhagya8331
    @ashanibhagya8331 3 ปีที่แล้ว +34

    අහම්බෙන් හම්බුන හරිම ලස්ස්න නිර්මාණයක් ආදරනීය අම්මෙක් වගේම ලස්ස්න දුවෙක් සහ පුතෙක් ලස්ස්නය් අක්කෙ බුදුසරනය්

    • @simass9668
      @simass9668 3 ปีที่แล้ว

      Ashani Bhagya

    • @anuralatha
      @anuralatha 3 ปีที่แล้ว

      @@Villagekitchensrilanka83 Dont worry dear!

    • @irsadirsad6852
      @irsadirsad6852 3 ปีที่แล้ว

      Ela

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දර පෝරණුව ගොඩාක් දේවල් කරන්න පුළුවන් .ඔයාගේ වැඩ නම් හරිම ලස්සනයි .ඇස්වහක් කටවහක් නැහැ ඔයාගේ ගෙවත්ත 👍👍👍👍👍👍ඇත්තටම හරිම ආසයි .ගෙදරම මේවගේ කෑම හදාගෙන කන්න තියෙනවා නම් .පිරිසිදුවට රසට .එවගෙම තමන්ගේ දැනුම අනිත් අයටත් බෙදලා දෙන ඔයා හරිම හොදකෙනෙක්.තවත් මෙවැනි දෙවල් වලින් ඉදිරියටම යන්න සොයුරිය ඔබට ජය .....මම කුවේට්

  • @RanjithRanjith-ke6ji
    @RanjithRanjith-ke6ji 3 ปีที่แล้ว +6

    ගොඩක් හොඳයි .. පෝරනුව හදපු විදිහ කැම හදපු විදිහ, දරුවෝ එක්ක . තෙරුන් සරනයි

  • @ruwanbandara3219
    @ruwanbandara3219 3 ปีที่แล้ว +4

    අක්කා ඔබට යෝද බල ෂක්තිය ලැබේවා .වාසනාවකි ලමයිගෙ මෙවැනි උතුම් අම්මා කෙනෙක් ලැබීමට .කෑම දැක්කාම මට රස දැනුනා.කොහෙද මේ පැත්ත.හරිම ලස්සනයි .බුදුසරණයි ඔබලාට .

  • @janakasenarathna1611
    @janakasenarathna1611 3 ปีที่แล้ว +6

    සුපිරි ගෙවත්ත වගෙම පෝරනුව ඒ වගෙම හොද අම්මා කෙනෙක්

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 3 ปีที่แล้ว +2

    ජීවිතය ගොඩදාන්න මැසිවිලි නගන්න එපා. 🤔 උත්සාහය , වීර්යය , කැපවීම කාටද කරන්න බැරි තමන්ගේ ආදරණියයන් වෙනුවෙන්❤️ ගොඩක් ආදර්ශමත් වීඩියෝවක්👌හැමෝටම තෙරුවන්සරණයි!

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි ඔබවගේ ගෘහනියක් ගැන විදේශයේ රැකියාවක් කර එරටින් ලබාගත් සාමාන්‍ය ජීවිතයට ඇවසි දේ ඔබ. අපේ රටට ගෙන ගොස් තම ස්වාමියා සහ දරුවන් සමග ආදරයෙන් ඒ හොදදේ බෙදාගෙන පවුල් ජීවිතය මව් සෙනහස බෙදාගත් ආකාරය රටක් වටී ලොවක් වටී ඔබ පුංහි පව්ලට තිසරන සරන්ස්‍යි දේවාශිර්වාදයි 🙏 අනික් අයට ඔබ ආදර්ශයක්ම වේවා.වේවා..!

  • @lasanthikaluarachchi7206
    @lasanthikaluarachchi7206 3 ปีที่แล้ว +3

    මම ගොඩාක් දෙනෙක්ගෙන් ඇහුවා පෝරනුව හදාගන්න හැටි ,ඒත් කවුරුත් දන්නේ නෑ.ගොඩාක් ස්තුති මේ වීඩියෝව කරාට.හරිම ලස්සනයි.තාත්විකයි.සුභ පැතුම්

  • @nirubanbalasri6704
    @nirubanbalasri6704 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් මහන්සි වෙනවා පෝරණුව හදන්න ඉදිරි අනාගතේ වාසනාවන්ත වෙන්න කියලා පාර්ථනා කරනවා බුදුසරණයි 🇱🇰🇯🇴

  • @kirankankonkar6363
    @kirankankonkar6363 2 ปีที่แล้ว +2

    So Beautiful 🥰 Paradise on Earth, I really loved the video. Thank so much for for sharing, Thanks a lot.

  • @patriciac.4775
    @patriciac.4775 3 ปีที่แล้ว +100

    wow, you live in paradise,no wonder westerners pay thousands of dollars to ever even begin to visit a place like that. bless you and your lovely family, from the other side of the world : best of luck to your channel! kisses and hugs!

    • @user-yv6wo3ou2o
      @user-yv6wo3ou2o 3 ปีที่แล้ว

      Guys support my channel
      th-cam.com/channels/oHJGXwMPJiOdUQ14TT6yYQ.html

    • @indunildasanayake1787
      @indunildasanayake1787 3 ปีที่แล้ว +2

      but people won't save this beauti

    • @donmicheal100
      @donmicheal100 3 ปีที่แล้ว +2

      Thank you to people like you who realy understand and appreciate life like this.

    • @samanthawadage1593
      @samanthawadage1593 3 ปีที่แล้ว

      Elamaldeniye

    • @minakshichouthe275
      @minakshichouthe275 3 ปีที่แล้ว +2

      @@Villagekitchensrilanka83 lo last year I visited your country. But we saw only relijs &tourist places and had 5 star food. We won't get local food &fish also. Some days back I got "Traditional me "shrilankan Chanel & today I got your Chanel. Regards from India

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වීඩියෝ එකත් මමත් සහයෝගය දුන්නා දෙවි පිහිටයි

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 3 ปีที่แล้ว +1

    මමත් කැමතියි මේ වගෙ දේවලට සපිරෙයි ජයවේවා

  • @Krysthalenz
    @Krysthalenz 3 ปีที่แล้ว +9

    I can look at this lady whole day and not get tired wow she is amazing

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 3 ปีที่แล้ว +4

    brought my childhood memories back .we forgot that we have had this life 55 years ago. those days we were ashamed to say we have no electricity.todayenjoying this as the paradise

  • @anuruddhalogin
    @anuruddhalogin ปีที่แล้ว +1

    හරිම රසවත් video එකක් 💖
    Good Luck !

  • @banban7408
    @banban7408 3 ปีที่แล้ว +2

    මැටි ඇමතිතමාට මේවැනි පොරණු හදාගන්නහැටිරටටම
    කියලදෙනවානම් එක ඉතාම වටිනවා විදුලි අවන් භාවිතය නතර විමෙන් අමතර විදුලලය වැයවිම නතර කරගන්න පුලුවන්
    මේවැනි දක්ෂයින් තමයි රටේසමපත් තව නිර්මාණ තැනිමට රජය උදව් කලයුත්තේ
    ඉතාම වටිනා විඩියො එකක්

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 2 ปีที่แล้ว +2

    ඔයා හරියට ලක් ෂනටවැඩකලාසුභගමන්තෙරුවන්සරනයිඔබටත්දරුවන්ටත්

  • @motoe4766
    @motoe4766 3 ปีที่แล้ว +1

    Waoooooo zbrdast Masha ALLAH nice lady intelligent nice oven👌🍽️🍔

  • @sukontala1240
    @sukontala1240 3 ปีที่แล้ว +2

    හොඳයි niyamai වැඩ නොකරන ayatat හොඳයි hoda ශක්තියක් ethi ගෘහණිය බිරිඳ k amma kenek බුදු saranai සහෝදරිය

  • @priyanthirenuka2965
    @priyanthirenuka2965 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. පෝරනුවත් හදලා රස කෑම ගොඩක් හැදුවා. ඔයා ඉන්න තැනනම් හරිම නිස්කලංකයි. 😋❤️❤️💐

  • @karunarathnamabulage7317
    @karunarathnamabulage7317 3 ปีที่แล้ว +3

    මමත් දකුණේ හරිම ආඩම්බරයි ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය ශක්තිය අමිමා කේනේක් අනාගතේ බැබලේන්න දුවටත් මේ දැනුම ලබා දෙන්න කියන්න වචන නෑ සොයුරිය ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි දිගු ගමනකට ආසිරි පතනවා හොදේ ❤

  • @Fitnesschefirosh
    @Fitnesschefirosh 3 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි වීඩියෝ එකක්..දුවගෙන එන්න හිතුනා කියන්න වචන නෑ වශි වෙලා හිටියේ, පුදුමාකාර ආඩම්බරයක් සතුටක් දනෙනව, ගොඩක් ලස්සනයි ! ❤️❤️❤️❤️ 👍👍👍👍

  • @jemappellemammeriboukhalfa4658
    @jemappellemammeriboukhalfa4658 3 ปีที่แล้ว +3

    What is the surprise your hands, well done you had a wonderful meal and excellent lunch, bon appétit to all your children

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 3 ปีที่แล้ว +1

    හරිම වැදගත්.බොහොමත්ම ස්තූතියි ඔබතුමියගේ දැනුම අපටත් බෙදා දුන්නට.තෙරුවන් සරණයි ....!!

  • @tharangakanchana191
    @tharangakanchana191 3 ปีที่แล้ว +4

    ඔයා හොඳ amma කෙනෙක් ee බව හොඳින් පේනවා suba patanava අක්කා ඔයාට lassani ඔයාගේ evum කලාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤👍🇱🇰

  • @mamtasoni8542
    @mamtasoni8542 3 ปีที่แล้ว +6

    Mouth watering dishes 🤤

  • @samanbandara3213
    @samanbandara3213 3 ปีที่แล้ว +32

    අක්කේ ඉන්ග්ලිශ් සබ්ටයිට්ල් දාන්න කොහොම හරී.... එතකොට පිටරට අය බලනවා වැඩි වෙනවනේ

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි..බොහොම ස්තූති මේ දැනුම බෙදා දීමට...❤️❤️

  • @deepikapushpa1390
    @deepikapushpa1390 3 ปีที่แล้ว +1

    හරිම අගෙයි සොයුරිය .හැමදාම බලනවා ඔන්න අද කමෙන්ට් කරා ඉදිරියට යන්න ජය නියතයි.congratulations 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු.සරණ යි

  • @Felties
    @Felties 3 ปีที่แล้ว +2

    Wow! What a lovely oven and what a blissful way of living! Nice video too. Joined you straight away. Keep it up!

  • @sahanchanukasilva3191
    @sahanchanukasilva3191 3 ปีที่แล้ว +4

    Beautiful work done, appreciate for your invaluable presentation 😍😍😍

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 3 ปีที่แล้ว +3

    සුන්දර පරිසරයක පිරිපුන් ආහාර අර්තවත් විදිහට ,,,,හරිම අගෙයි

  • @nipuniimalsha3537
    @nipuniimalsha3537 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . 😍😍 ගොඩක් ආසාවෙන් බැලුව. තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න. Good job. 👍👍

  • @dewmihennayake3428
    @dewmihennayake3428 3 ปีที่แล้ว +8

    No words. Absolutely perfect . Have you all the strength do do more works akka. We are proud to say 🇱🇰 ❤️ Sri Lankans 😍😍😘😘

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +4

    මේ චැනල් එක දවස් තුන හතරක් දැක්කා ඒත් බැලුවෙ නෑ,අදත් මට ඒක පෙනුනා,නිතර දකින නිසා ගිහින් බැලුවා,එතකොටයි හිතුනෙ මට මේක දිගටම පේන්න ඇත්තෙ මෙච්චර හොද දෙයක් මට දකින්න තිබ්බ වාසනාව මග හැරුනෙ නෑ කියල,හිනත් ගියා දුකත් හිතුන ආදරයකුත් දැනුන.සතියක් විතර පෙනිලත් මම අදයි බැලුවෙ ඔයාට ජය පොඩි දෙන්නත් එකතු උනාම හරි ලස්සනයි .......වීඩියෝ එක

  • @thereallover1191
    @thereallover1191 3 ปีที่แล้ว

    Good luck 🍀😃 great video

  • @eshanieshani4998
    @eshanieshani4998 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමිට ජයම ලැබේවා තෙරුවන් සරණයි

  • @marthaaugustine3835
    @marthaaugustine3835 3 ปีที่แล้ว +3

    Very beautiful oven. Lots of hard work. Congratulations

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 3 ปีที่แล้ว

    Hoda wadak watina deyak Budusaranai devipihitai

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි video එක 👌👌👌👌😍😍😍 .බුදු සරණයි ඔයාලට

  • @randimamadushani5890
    @randimamadushani5890 2 ปีที่แล้ว

    harima lassanai..math oyage videos tika balana gamn.oyage duwai pithaith harima shok...❤️❤️❤️❤️

  • @IsuruSampath-gf6fs
    @IsuruSampath-gf6fs 3 ปีที่แล้ว +1

    woow great veadio akka.thank you for shearing and bigg thamsup

  • @beenasolomon1128
    @beenasolomon1128 3 ปีที่แล้ว

    Beautiful land and hardworking people so amazing to watch

  • @lepanhar9350
    @lepanhar9350 3 ปีที่แล้ว +1

    ලස්සන ගෙවත්ත සහ ලස්සන වැඩක් හරිම අගෙයි.

  • @starrydust1824
    @starrydust1824 3 ปีที่แล้ว +1

    Very lucky children.... great vedio

  • @sharmr2756
    @sharmr2756 3 ปีที่แล้ว +1

    What a wonderful mum, and what a beautiful place

  • @user-qe2ik9ll3u
    @user-qe2ik9ll3u 3 ปีที่แล้ว

    ගොඩක් අගේයි බූදුසරණයි සියළු දෙනාටම ජයවේවා

  • @stelladias77
    @stelladias77 3 ปีที่แล้ว +6

    You are active. Triple Gem protect your family. BEST WISHES.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +7

    Very proud of you my Dear....what a talented lady and a Mom you are. So amazing....watching you make me feel flying to our beautiful motherland and enjoy this nature loving life style...
    Everything is so lovely and mouth watering food you make...All the best from the bottom of my ❤ .. 💐!!

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว

    So creative and beautiful work.

  • @hr.w9865
    @hr.w9865 2 ปีที่แล้ว +1

    Wall එකේ දකිනකොට මම හිතුවේ නෑ මෙච්චර ලස්සන video එකක් කියලා ....❤️❤️❤️

  • @thisarathennakoon2424
    @thisarathennakoon2424 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් සතුටුයි. මාටත් එකක් හදන්න හිතෙනවා දැන්නම්. තෙරුවන් සරනයි ...

  • @sujatha1370
    @sujatha1370 3 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ආඩම්බරයි ඔයා ගැන

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 3 ปีที่แล้ว

    Beautiful super amazing video congratulations

  • @lorimangold2890
    @lorimangold2890 3 ปีที่แล้ว +7

    Thank you for teaching us, how this Oven is made, God Bless You, your oven is Beautiful, this is also how kiln are made, to cook pottery

  • @lauraalfarogonzalez8771
    @lauraalfarogonzalez8771 2 ปีที่แล้ว +4

    I love the videos! I love how they live life in such a natural way and appreciating everything that the Earth offers us

  • @jasminejasmine4998
    @jasminejasmine4998 3 ปีที่แล้ว +8

    Brilliant! I noticed with small space how she managed to cook and bake.!!

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +1

    ඔයාගේ ව්ඩ්යෝ ගොඩාක් ලස්සනයි අක්කි.ඔයාටත් පැටවු දෙන්නටත් බුදු සරණයි.👍

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว

    Nice video....very creative and interesting! Good luck!

  • @luciadocarmocunha6591
    @luciadocarmocunha6591 3 ปีที่แล้ว +3

    Muito interessante a construção do forno. Gostaria que fosse legendado para entender melhor. Beijos

  • @kumariedri7345
    @kumariedri7345 2 ปีที่แล้ว +1

    හරිම අගෙයි රට ඉන්න අපිට ගමෙි සිරිය ගෙනාවට ගොඩක් ස්තුති තෙරැවන් සරනයි

  • @rosalindaenriquez3272
    @rosalindaenriquez3272 ปีที่แล้ว

    Good pm watching from marivelis Bataan,Ur beautiful daughter,Ur handsome boy ,Ur family wonderful thanks

  • @anshusharma1181
    @anshusharma1181 3 ปีที่แล้ว +1

    These people may be poor but they eat much healthy and organic food thn rich people. These people work so hard and live their life very simple , but I love the way they live without any tension. Everything is just natural and beautiful. Rich people always run behind money but can never this kind of hapiness

  • @eliabanegas993
    @eliabanegas993 3 ปีที่แล้ว

    Qué bonito les quedó,y lo bueno los niños cooperaron👏👏

  • @siriyamadapatha9379
    @siriyamadapatha9379 3 ปีที่แล้ว +1

    Aththatama mara talent super budusaranai

  • @happylifewithmalsha7260
    @happylifewithmalsha7260 ปีที่แล้ว

    Godak lassanai.. budusaranai oyalata❤️❤️

  • @rachanajadhav2450
    @rachanajadhav2450 3 ปีที่แล้ว

    Very nice idea of oven.

  • @dilshan7571
    @dilshan7571 3 ปีที่แล้ว +3

    නියම චැනල් එකක් 🇱🇰🇱🇰❤️

  • @medomedof3139
    @medomedof3139 2 ปีที่แล้ว

    ලස්සන ගම

  • @ru5309
    @ru5309 3 ปีที่แล้ว

    Harima shork. 👍. Aasa hithenawa.

  • @luckyranjana2783
    @luckyranjana2783 ปีที่แล้ว

    your creation is very well

  • @sameerapushpakumara531
    @sameerapushpakumara531 3 ปีที่แล้ว +2

    I love this video and your recipies are awesome

  • @deborah7270
    @deborah7270 3 ปีที่แล้ว +2

    හරිම අපූරු video එකක් . හිතා ගන්නවත් බැහැ මේ තරම් දේවල් ඔබ තුමී අතින් කරන්නේ කොහොමද කියලා. බුදු සරණයි ඔබේ ලස්සන පවුලට.

  • @estateventures
    @estateventures 3 ปีที่แล้ว +2

    This is great cooking. Very natural in the earthen oven. Thanks for sharing from the Philippines here.

  • @kerokeeflorestv1026
    @kerokeeflorestv1026 3 ปีที่แล้ว +1

    Wow natural nature i love it

  • @RONDKITCHEN202008184ever
    @RONDKITCHEN202008184ever 3 ปีที่แล้ว +2

    ජය වේවා 👍👍👍👍❤

  • @macdonaldwabwire9168
    @macdonaldwabwire9168 3 ปีที่แล้ว +2

    I LOVE YOUR CHANNEL. VERY INSPIRING. THANKS.

  • @rajendranrajendran9863
    @rajendranrajendran9863 3 ปีที่แล้ว

    Very nice healthy food thanks to you God bless you

  • @juanRamirez-yb1fn
    @juanRamirez-yb1fn 3 ปีที่แล้ว +1

    Food looks delicious

  • @mindful1995
    @mindful1995 2 ปีที่แล้ว

    Poranuwe bake wenna Kochchara welawak thiyanna onida. Cake 1ta, banis walata, mas walata yana welawal kiyanna puluwanda akke

  • @kasunmudunkotuwa8474
    @kasunmudunkotuwa8474 3 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි

  • @niroshafernando9902
    @niroshafernando9902 3 ปีที่แล้ว

    Exzellent..i like very much.

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +4

    අක්කා ගොඩක් මහන්සි වෙලා තියෙනවා ඉතාමත් හොද වීඩියෝවක් ඔබගේ ඉදිරි ගමනට ජයවේවා 👍❤️❤️❤️👌👌👌

  • @ruwanigunarathne2843
    @ruwanigunarathne2843 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි බොහොම අගේයි!!!

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍හරිම ලස්සනයි රට ඉන්න නිසා ලංකාවෙි වැඩ හරිම අගෙයි මමත් හරි ආසයි ඔය වගේ වැඩ වලට

  • @travelwithkamal517
    @travelwithkamal517 ปีที่แล้ว

    හරිම ලස්සනට වැඩේ කරලා

  • @pochiperticarini4382
    @pochiperticarini4382 3 ปีที่แล้ว +2

    Presentar este video es una d las cosas simples y hermosas d la vida desde tu q eres tan linda asta ese horno las flores tus niños todo es hermlso!!!

  • @judithcummings5868
    @judithcummings5868 3 ปีที่แล้ว +3

    Takes me back to the old days great memories thank you for that God bless you❤🙏

  • @liyanageruwani3496
    @liyanageruwani3496 3 ปีที่แล้ว

    ගොඩක් වටින දෙයක්

  • @institutoornatto3045
    @institutoornatto3045 3 ปีที่แล้ว +3

    Meu Deus ! Me senti vendo como será a vida no paraíso ! Amei 👏👏👏

    • @adrianalimasoares3485
      @adrianalimasoares3485 3 ปีที่แล้ว

      Que delicia de lugar. E essa comida hummm a fome bateu 🤭

  • @eloinaflores2203
    @eloinaflores2203 2 ปีที่แล้ว

    He visto muchos videos de hornos de barro y de todos ellos tu horno es el que me ha gustado más. Voy a hacer uno inspirada en éste video, muchas gracias por tu video.

  • @user-qr9yg1nm3f
    @user-qr9yg1nm3f 2 ปีที่แล้ว

    Godak watina vidiyo ekak oya kale.ape godak danuwath kalata thank 🌹🌹🌹🌹

  • @elahomefamilyfeast1413
    @elahomefamilyfeast1413 3 ปีที่แล้ว +9

    mam , u are doing awsome job. keep doing 🤩 love from kerala