SEE YOU || EPISODE 37 || සී යූ || 02nd May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2024
  • සී යූ || See you
    ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama
  • บันเทิง

ความคิดเห็น • 171

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 16 วันที่ผ่านมา +164

    මේ drama එකේ හොඳම සහ අවංකම කෙනා විරාන් 👍

    • @sandaykamari7228
      @sandaykamari7228 16 วันที่ผ่านมา +2

      Yes

    • @samithagayashan9437
      @samithagayashan9437 14 วันที่ผ่านมา

      මේක නාට්ටියක්. ඒක කැරැක්ට එකක්..

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 16 วันที่ผ่านมา +105

    ශාශා නියමයි, දර්ශන් ලස්සනට රඟපානවා 👌 💐

  • @Hirujanu
    @Hirujanu 16 วันที่ผ่านมา +160

    ❤හැමදාම නොඉවසිල්ලෙන් මේ කතාව බලන අය කවුද ...

  • @ashakeerthisinghe7974
    @ashakeerthisinghe7974 16 วันที่ผ่านมา +50

    ගොඩාක් කැමති වෙන්න ඕන දේවල් ඒ අවස්ථාවේ වෙන එකට.වෙන කතා වගේ ගොන් විදිහට අදින්නෙ නෑ .වෙන කතාවකනම් විරාන් නේහාගෙ කලින් කොල්ලා කියල දැනගන්නෙ එපිසෝඩ් 150 ක් විතර ගිහින් 🤪

  • @dilharisumeda6922
    @dilharisumeda6922 15 วันที่ผ่านมา +28

    මවුලි හරිම ලස්සන ගැහැණු ලමයෙක්.❤❤

  • @DasunMadusanka-sw6ie
    @DasunMadusanka-sw6ie 16 วันที่ผ่านมา +22

    දර්ශන් මෙච්චර සුපිරි නළුවෙක් කොහෙද හැංගිලා හිටියෙ සිංහල හොඳට කතා කරනවා 🙂❤️‍🩹

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 16 วันที่ผ่านมา +33

    හරිම දක්ශ ලෙස පසුබිම ඒ සන්ගීතය❤❤නියම යි මෙහෙම තමයි කතාවක් යන්න ඕනි මොකද ඉන්දියානු මෙගා නෙවෙයි දර්ශන් ගේ දක්ශතාවයෙන් දනුෂ්ක මහත්තය උපරිම ප්‍රයෝජන අරගෙන ගොඩාක් ඉස්තුති මොකද මේ අය තමයි කලාවේ අනාගතය ❤❤❤නියම චරිත යක් ඉන්දියාවේ රිතික් රෝශන් ල කවුද සිනමාව හොල්ලයි ශලා ❤දර්ශන් ➕ එක්ක සිනමාව තුලින් දකින්නට ප්‍ර්‍රාර්තනා කරන ව ඔබ තුමා ට පුලුවන් ගොඩාක් ඉස්තුති හරිම ලස්සන කතාවක් අවශ්‍ය ම පනිවිඩයක් දෙන්න උත්සාහ කරන ව සියලු දෙනාට ම තෙරුවන්ගේ සරන යි ❤

    • @SheelaKw
      @SheelaKw 15 วันที่ผ่านมา

      Sahathika eththa❤DARSHAN JAYAWEWA.MAWUITH ❤❤❤❤

  • @Hishani1985
    @Hishani1985 16 วันที่ผ่านมา +73

    විරාන්ගෙ හිනාව තමයි හිනාව ❤❤😊

    • @koshalaratnesekera3810
      @koshalaratnesekera3810 15 วันที่ผ่านมา +2

      ❤❤❤

    • @HansiChain
      @HansiChain 15 วันที่ผ่านมา +2

      විරාන්ගෙ හිනාව තමයි ඉනාව🤩

  • @ganidukesara
    @ganidukesara 16 วันที่ผ่านมา +56

    මෞලි ශොක් ❤❤❤

  • @ytqueen20
    @ytqueen20 16 วันที่ผ่านมา +84

    දර්ශන් නියමයි ❤❤ මුහුද හිදෙනකන් මාලු කමු අපි...😂

    • @UK_Today.
      @UK_Today. 16 วันที่ผ่านมา +1

      😂😂😂

  • @gayanisamarasingha
    @gayanisamarasingha 16 วันที่ผ่านมา +22

    මම ගොඩාඩාක් ආසාවෙන් බලන කතාවක්. 😍♥️

  • @surekalakmali9089
    @surekalakmali9089 15 วันที่ผ่านมา +10

    මවුලිගෙ අම්‍මා මරැ අනේ. Nice acting

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 16 วันที่ผ่านมา +15

    රඟපාන හැමදෙනා ලස්සනයි ❤ හොඳට රඟදක්වනව 💖💖💖💖

  • @user-ru3zc2hg1r
    @user-ru3zc2hg1r 16 วันที่ผ่านมา +21

    Darshan you a best actor ❤❤❤❤

  • @Crezykittyboy1211
    @Crezykittyboy1211 16 วันที่ผ่านมา +32

    ඇත්ත❤ මේ කතාවට නම් දැන් ඇබ්බැහි වෙලා🔥සුපිරි කතාවක්

    • @anomakumudini618
      @anomakumudini618 16 วันที่ผ่านมา

      මාත් මේ කතාවට ඇබ්බැහිවෙලා ❤❤❤

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 16 วันที่ผ่านมา +31

    මේතැනට එන්න මොනතරම් කැප කිරීමක් කළාද කියා ගැහැණියකට සමාජයට කියන්න අමාරුයි
    ඒ කැපකිරීම් මොනවාද කියා ඇය විතරයි දන්නේ,
    බොහෝවිට ඒවා ඒතරම් සුන්දර නැහැ.....
    සියළුම දේ ලබා ගත් කාන්තාවන් තමන්ගේ බොහෝ දේ අහිමිකර ගනී😢😢😢😢😢😢😢

    • @nelikajayasinha2418
      @nelikajayasinha2418 16 วันที่ผ่านมา

      Otha a godak dewl kapa kala kiyanthan shshage adaraya , nethuge nikalal bawth thiyenawane eyath shashata godaak adarenne hitiye

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke 16 วันที่ผ่านมา +23

    මේ වගේ drama හදන්න hema දාම sktiya ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 16 วันที่ผ่านมา +11

    ගීත් ඉක්මනට නේහව හොයා ගනී 🎉

  • @Hirujanu
    @Hirujanu 16 วันที่ผ่านมา +41

    ඇත්ත ජීවිතයේ වගේ ඉක්මනින් දේවල් සිද්ද වෙනවා..ඉන්දීය කතා වගේ නෙවෙයි ..

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 15 วันที่ผ่านมา +13

    පව් අනේ ශාශා.. පට්ට කොල්ලෙක්

  • @renkaarumgan5289
    @renkaarumgan5289 16 วันที่ผ่านมา +12

    කොහොමත් නෙතුමලිගේ මල්ලි විරංගේ නංගි එක්ක මේ කතාවේ යාලු වෙනවා ඊට පස්සේ නෙතුගේ ප්‍රශ්නය විරංගේ නංගි නෙතුගේ මල්ලිට කියනවා ඊට පස්සේ ගීත්ගේ අම්මා නෙතුව මරන්න idea එක දීලා කියලා අහු වෙනවා

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 16 วันที่ผ่านมา +17

    Darshan best act.

  • @jandrajandra5712
    @jandrajandra5712 16 วันที่ผ่านมา +10

    අදත් සුපිරියි ලස්සනයි ❤❤👍

  • @TDesh777
    @TDesh777 16 วันที่ผ่านมา +34

    Dhanushka වැඩක් කරොත් ඉතින් සුපිරියක් තමා.. මේක නම් පැයක් විතර තිබ්බනම් episode එකක් මරු..
    වෙස්, දාම් වගේ තමා .... මේක තනිකර tamil,telugu film vibe එකක් තියෙන්නෙ... නලු නිලියො තෝරාගන්න එකත් සුපිරියි ❤️

    • @user-zw6pg8xy4m
      @user-zw6pg8xy4m 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 16 วันที่ผ่านมา +9

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @ganidukesara
    @ganidukesara 16 วันที่ผ่านมา +22

    දර්ශන අයියා ❤❤❤

  • @asangafernando3344
    @asangafernando3344 16 วันที่ผ่านมา +9

    විරාන්ට අන්තිමට නේහගෙ ඇදුම් හෝදන්නත් වුනා 😂😂😂

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 16 วันที่ผ่านมา +8

    කතාව සුපිරි❤❤❤

  • @jayanichathurika4444
    @jayanichathurika4444 15 วันที่ผ่านมา +5

    මොනා උනත් ශෙහාන්ට ගේමක් නැතුවම මව්ලිව සෙට් උනා 😂😂😂

  • @thilinimadushika3861
    @thilinimadushika3861 15 วันที่ผ่านมา +4

    මුලදිනම් හැම කතාවක්ම මේ වගේ ලස්සනයි අවසානේ වෙද්දි චොර කරනවා

  • @chandrikaekanayaka8223
    @chandrikaekanayaka8223 16 วันที่ผ่านมา +6

    ලස්සනයි අදත් කතාව.මම කුවෙිටි සිට හැමදාම බලනවා

  • @ChandrikaKumari-kr4uc
    @ChandrikaKumari-kr4uc 16 วันที่ผ่านมา +9

    මගෙ ආසම කතාව

  • @dilshadilsha7539
    @dilshadilsha7539 16 วันที่ผ่านมา +7

    මට හිතෙන්වා දිනෙත් හරි දර්ශන් හරි අන්තිමට මැරෙයි කියලා

  • @user-kj2pi9uf7w
    @user-kj2pi9uf7w 15 วันที่ผ่านมา +4

    නෙතුමලි ❤❤මව්ලියා

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 16 วันที่ผ่านมา +10

    Superi darshan ❤❤❤❤❤❤ APE RATE thawath real Actre's kenek... good luck

  • @Sriyani-pr8ie
    @Sriyani-pr8ie 16 วันที่ผ่านมา +20

    විරාන්ව අවංක ආදරේ කරන කෙනෙක්. නෙතුමලිට තේරුම් ගන්න බැරි තරම්.

  • @achividos
    @achividos 16 วันที่ผ่านมา +13

    Darshan super ❤❤❤

  • @dineshjayasinghe5996
    @dineshjayasinghe5996 16 วันที่ผ่านมา +8

    Congratulations sandun boss draama eka super , go for head.

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 16 วันที่ผ่านมา +7

    මවුලි හරි ලස්සනයි❤

  • @kanthikan5145
    @kanthikan5145 15 วันที่ผ่านมา +2

    මවුලි ඔයා දක්ෂයි ලස්සනයි හොද අනාගතයක් තියනව ඔයාට දර්ෂන් එයත් ඒ වගේමයි දක්ෂ නලුවෙක්

  • @ruwankumara3218
    @ruwankumara3218 15 วันที่ผ่านมา +2

    ආසාවෙන් බලන ලස්සන ටෙලිනාට්‍යක් .❤❤❤

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 16 วันที่ผ่านมา +6

    Kalaaturakin dekka honda naluvek mohu lassanai kolla dakshai go-ahead yes you can come to the level

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 11 วันที่ผ่านมา +1

    දර්ශන නම් නියමයි ඇත්තටම කොහෙද හිටියෙ මේතරන් කලයක් ලස්සනයි කාතා කරනව ඉදිරියට ගොඩක් වැඩ එයි එයාට හරිම ලස්සනයි අවන්කයි❤

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q 16 วันที่ผ่านมา +6

    ඔහොම ගිහින් ශලනි දූපතේම නතර වෙයි වගේ😂

  • @idunilidunil2029
    @idunilidunil2029 15 วันที่ผ่านมา +3

    මුන් දෙන්නා ආයෙ ලව් කරන්න පටන් ගන්නවා මෙතනින් පස්සෙ😂 මවුලිගෙ අම්මත් මරු

  • @user-ku6up3ru6e
    @user-ku6up3ru6e 16 วันที่ผ่านมา +12

    Darshuuuuu❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @yohaniperera7135
    @yohaniperera7135 16 วันที่ผ่านมา +4

    Darshan is best ❤

  • @Sithu_2005
    @Sithu_2005 15 วันที่ผ่านมา +3

    Eka nam patta kathawa appa. Miran ayiya maru 😊❤❤❤

  • @diliniperera12
    @diliniperera12 16 วันที่ผ่านมา +15

    ගීත් ගේ Acting නම් පට්ට

  • @user-ct6zv3pb8n
    @user-ct6zv3pb8n 15 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏

  • @WindyJayawardana-to7lx
    @WindyJayawardana-to7lx 15 วันที่ผ่านมา +3

    Wow ❤❤❤❤❤❤❤❤❤

  • @madupremajayantha
    @madupremajayantha 16 วันที่ผ่านมา +6

    මේක මරූ

  • @Himansabandara-mk1px
    @Himansabandara-mk1px 15 วันที่ผ่านมา +4

    මෞලි විරාන් නේහ නියමයි ඔයාල ඉන්නව නම් මේක සුපිරියක්ම තමයි

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 16 วันที่ผ่านมา +3

    ලස්සන යි කතවා

  • @shenukavindya
    @shenukavindya 16 วันที่ผ่านมา +8

    Neha ❤ viran ekthu wenn oni me kthwe

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 16 วันที่ผ่านมา +5

    Super ❤❤❤

  • @devpremasiri4160
    @devpremasiri4160 16 วันที่ผ่านมา +4

    Episode36 ndda yko

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 16 วันที่ผ่านมา +6

    Bravo Dharshan🎉

  • @KviNikesh-dj3ix
    @KviNikesh-dj3ix 16 วันที่ผ่านมา +3

    Shasha❤

  • @user-yw8oo7tf1z
    @user-yw8oo7tf1z 16 วันที่ผ่านมา +4

    ලක්ෂ 4000ක්‌
    හොයන්න ඕක හින්දි ෆිල්ම් එකක්ද

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f 16 วันที่ผ่านมา +72

    See you .mek nm supiriyak🔥💗

    • @step0203-gv7kb
      @step0203-gv7kb 16 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @charletrathnayake7559
      @charletrathnayake7559 16 วันที่ผ่านมา +2

      Ow

    • @TharangapushpaKumaraSingappuli
      @TharangapushpaKumaraSingappuli 16 วันที่ผ่านมา

      Muladi nam hodai.meyage drama passatane awl wenne

    • @user-kx4on9mr9f
      @user-kx4on9mr9f 16 วันที่ผ่านมา

      @@TharangapushpaKumaraSingappuli meke කුතුහලය උපරිම i ne .. සමහර wit mek ekmnt ewar weo

    • @Dubaiapi846
      @Dubaiapi846 15 วันที่ผ่านมา

      Sirawatama 😮

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 15 วันที่ผ่านมา +1

    විරාන්ගැන මාර දුකක් හිතෙනවා

  • @KviNikesh-dj3ix
    @KviNikesh-dj3ix 16 วันที่ผ่านมา +3

    Darshn❤

  • @user-bw5um4fu4v
    @user-bw5um4fu4v 15 วันที่ผ่านมา +3

    Virange hinawata asaa mama

  • @SasenKawidu
    @SasenKawidu 16 วันที่ผ่านมา +4

    Bullet එක තාම කකුලෙද 🥲

  • @kanti7069
    @kanti7069 16 วันที่ผ่านมา +2

    Harema lassanai godak asawen balanne hemoma daksayo adarei❤❤❤❤

  • @TheVnv23
    @TheVnv23 16 วันที่ผ่านมา +9

    ගීත්.. 😂😂 හෙණ මැටි. 😂😂

  • @manelcelestine9446
    @manelcelestine9446 15 วันที่ผ่านมา +1

    Geeths acting is super..like a Holywood star..

  • @salindasalinda2601
    @salindasalinda2601 16 วันที่ผ่านมา +2

    Super ❤️

  • @user-hq8cu5qh5q
    @user-hq8cu5qh5q 15 วันที่ผ่านมา +4

    36 ko

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 16 วันที่ผ่านมา +3

    Niyamai

  • @charletrathnayake7559
    @charletrathnayake7559 16 วันที่ผ่านมา +6

    Ayyooo virant neha ge wadakaarakam krnn wela ne
    Lajja nadda anunge wada krnn
    Eekiw baya krla eekit eekige wada krgnn kiwwnm hri😡

  • @hansinijayarathna2385
    @hansinijayarathna2385 15 วันที่ผ่านมา +1

    Best teledrama ❤️❤️❤️

  • @user-ct6zv3pb8n
    @user-ct6zv3pb8n 15 วันที่ผ่านมา +3

    😮😮😮😮😮

  • @user-il5fe8kw7y
    @user-il5fe8kw7y 16 วันที่ผ่านมา +3

    Mekanam super film ekak wage

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 16 วันที่ผ่านมา +3

    ❤❤❤❤ 🌹

  • @lalanidineshika7048
    @lalanidineshika7048 16 วันที่ผ่านมา +1

    Darshan ge dialoog s harima lassanata kiyanawa

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 16 วันที่ผ่านมา +5

    ලස්සනම කතාව

  • @chandrajayasundara642
    @chandrajayasundara642 16 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @user-dj3so2jr7f
    @user-dj3so2jr7f 12 วันที่ผ่านมา

    ඇත්තටම කාලෙකින් ඕනෑකමින් බලන draama එකක්,,🫶❤🫶

  • @sanuthijayathilaka4699
    @sanuthijayathilaka4699 16 วันที่ผ่านมา +2

    Good❤

  • @user-sx4zx8fo9i
    @user-sx4zx8fo9i 16 วันที่ผ่านมา +3

    ❤️❤️

  • @diliniperera12
    @diliniperera12 16 วันที่ผ่านมา +2

  • @user-rn6dt1un2b
    @user-rn6dt1un2b 16 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤🎉

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv 16 วันที่ผ่านมา +4

    Dawasin dawasa balanna asa hithenawa❤❤❤❤

  • @kshenal
    @kshenal 16 วันที่ผ่านมา +3

    ❤️💪

  • @ytqueen20
    @ytqueen20 16 วันที่ผ่านมา +8

    1st ❤

  • @kwtkwt2630
    @kwtkwt2630 16 วันที่ผ่านมา +2

    Harima lashshanai me kathawa

  • @dilhanihansima1670
    @dilhanihansima1670 15 วันที่ผ่านมา +1

    විරාන්❤️❤️

  • @indikadinesh121
    @indikadinesh121 16 วันที่ผ่านมา +2

    ❤️❤️❤️

  • @user-kj2pi9uf7w
    @user-kj2pi9uf7w 15 วันที่ผ่านมา +2

    මම මේ කතාව බලන්නෙ නෙතුමලී නිශාමයි

    • @SheelaKw
      @SheelaKw 15 วันที่ผ่านมา

      Mama balanne Darshan nisa❤❤

  • @sandanadesilva1329
    @sandanadesilva1329 15 วันที่ผ่านมา +1

    Dharshan super

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 16 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @rashmijeewan1923
    @rashmijeewan1923 16 วันที่ผ่านมา +3

    Darshu ❤

  • @stharu2400
    @stharu2400 16 วันที่ผ่านมา +2

    😍😍😍

  • @user-ni9wf8mh8r
    @user-ni9wf8mh8r 16 วันที่ผ่านมา +3

    Viran මරු appa

  • @janaki5666
    @janaki5666 16 วันที่ผ่านมา +2

    shaha niyama acting👍☺

  • @user-in9ev6vo3f
    @user-in9ev6vo3f 16 วันที่ผ่านมา +3

    Dharshuge acting witharai balanne

  • @Amila-wm7sd
    @Amila-wm7sd 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤😊

  • @NimeshaMadushani-tq6eh
    @NimeshaMadushani-tq6eh 15 วันที่ผ่านมา +1

    👍