Jaanu | Episode 321 - (2024-05-17) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • Jaanu | Episode 321
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode321
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 29 วันที่ผ่านมา +701

    මේ කතාවෙ බලන්න දෙයක් නෑ කියන උන් මේ පැත්තට😂🖐️.....

    • @timestamplease
      @timestamplease 29 วันที่ผ่านมา +3

      විනාඩි 5යි 🙂

    • @Random2Boyfanny
      @Random2Boyfanny 29 วันที่ผ่านมา

      ඔව් බන් මෙලො රහක් නැ කලින් බැලුවෙනම් සාක්‍යා & සංගිත් හින්දා 😪

    • @BeautifulSoul17
      @BeautifulSoul17 29 วันที่ผ่านมา +1

      Aye balanne nha vikarayak una

    • @elenawickrama2281
      @elenawickrama2281 29 วันที่ผ่านมา +2

      ​@@BeautifulSoul17denam ඇත්තටම vikarayak වගෙයි නේද ..janu mala samayam den ..vihas eta hapan..appiriyai ඇත්තටම

    • @BeautifulSoul17
      @BeautifulSoul17 29 วันที่ผ่านมา +1

      @@elenawickrama2281 ඔව් ලස්සනට ඉවර කරන්න තිබුනා . අල්පොන්සු, ජානු / සහස් නෝරා එකතු කරලා. කිරි කලේට ගොම දැම්මා වගේ දැන් .😅😡

  • @Dilru584
    @Dilru584 29 วันที่ผ่านมา +400

    දැන් නම් පුරුද්දට කතාව බලන අය තමයි ගොඩක් ඉන්නේ කියලා පේනවා කමන්ට් වලින්😂😂

    • @Shavindyasandarenu
      @Shavindyasandarenu 29 วันที่ผ่านมา +2

      Ow😂

    • @j.a.d.n.9875
      @j.a.d.n.9875 29 วันที่ผ่านมา +2

      Yes 👍

    • @nisansaladilhani1569
      @nisansaladilhani1569 29 วันที่ผ่านมา +2

      Ow😂

    • @dilankamaduranga8167
      @dilankamaduranga8167 29 วันที่ผ่านมา +4

      Aththa, meloma rahak ne, ohoma dewal surangana katha wagene, poddak practically hithala ne mekun, alponso mokak karaida kiyala balan innawa witharai dnnm

    • @MishelAnne-mt7ce
      @MishelAnne-mt7ce 29 วันที่ผ่านมา +1

      යෙස්

  • @nilanthi22nila93
    @nilanthi22nila93 29 วันที่ผ่านมา +384

    අනේ සචින් ආයේ නම් ඔයා මේ වගේ කතා බාර ගන්න එපා... ඔයාට කවදාවත් සම්මානයක් නම් ගන්න වෙන්නේ නැහැ ...

    • @user-lk4jx4we1l
      @user-lk4jx4we1l 29 วันที่ผ่านมา +5

      Ow eka attha. Me wage gon katha baraganna epa

    • @sashinidinushika4197
      @sashinidinushika4197 29 วันที่ผ่านมา +12

      සම්මාන ගන්න බලාගෙනද මිනිස්සු රගපාන්නේ

    • @thilinikanchana261
      @thilinikanchana261 29 วันที่ผ่านมา +1

      💯

    • @jayashan25
      @jayashan25 29 วันที่ผ่านมา +9

      සම්මාන තියන් ගෙදරට එන බල්ලොන්ට ගහන්නද😂රගපානවට ඌට සල්ලි හම්බෙනව

    • @KAWIJARASHMITHA-gx9lo
      @KAWIJARASHMITHA-gx9lo 29 วันที่ผ่านมา +6

      නෑ මේක ලස්සන අවසානයක් එක්ක ලස්සන කතාවක් කලින් පිටපත් රචකයගෙ අදහස අනුවම ලිව්වනම්. උන්මාදනි එයාගෙ .හරිම ල්ස්සනයි

  • @Aluth_Patabandige_Kasun
    @Aluth_Patabandige_Kasun 29 วันที่ผ่านมา +249

    අතිශයෙන් ප්‍රතම වතාවට අබ්බගාත ටෙලි නාට්‍යක් බලන්නේ

    • @nisansaladilhani1569
      @nisansaladilhani1569 29 วันที่ผ่านมา +1

      😢😢

    • @TechNest134
      @TechNest134 29 วันที่ผ่านมา +4

      Ai ithin blnne😂

    • @anjanakavishka6749
      @anjanakavishka6749 29 วันที่ผ่านมา +1

      😂

    • @user-gt7je3jo8u
      @user-gt7je3jo8u 28 วันที่ผ่านมา +1

      Balanna beri nm nikan innwa balana ayata blnna deela

    • @danukshikanilmini2001
      @danukshikanilmini2001 28 วันที่ผ่านมา +1

      Aniwaryen ..maha gotha kathawak.balannee puruddata..adawath hari de wei kiyala

  • @Saraaah257
    @Saraaah257 29 วันที่ผ่านมา +120

    හොඳට පටන් ගත්තු නිසා, ආසාවෙන් බලපු නාට්‍යය 😵‍💫
    තිර පිටපත් රචකයා මාරු උන දවසෙ ඉඳන් වෙනස හොඳට දැනුණා. අපරාදෙ, මුල් ම රචකයාගෙ මහන්සිය, උත්සාහය අගය කරලා නාට්‍යය බලපු අපේ කාලෙ! 🥴

    • @rekhanadeera1075
      @rekhanadeera1075 29 วันที่ผ่านมา +1

      ඇත්ත

    • @user-do9bt7vd9v
      @user-do9bt7vd9v 29 วันที่ผ่านมา

      ඔව්

    • @Erangi.H.P294
      @Erangi.H.P294 28 วันที่ผ่านมา

      ඇත්ත

    • @saman707
      @saman707 28 วันที่ผ่านมา

      පිරිමි කමත් කනවා මෙි කතා වල 😂 😂😂 දැන්නම් කොමා තමයි

  • @NS_MUSIC__0812
    @NS_MUSIC__0812 29 วันที่ผ่านมา +125

    ගොඩක් අය බනිනවා එත් ..එක දන්නේ අවංකව ආදරය කරපු අය විතරයි🥺❤️

    • @KW-tb5nw
      @KW-tb5nw 29 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @PavithraSandamali-tr4ss
      @PavithraSandamali-tr4ss 28 วันที่ผ่านมา +2

      Aethta❤

    • @NS_MUSIC__0812
      @NS_MUSIC__0812 28 วันที่ผ่านมา +1

      @@PavithraSandamali-tr4ss ekane❤️

    • @sashinikaharshani7182
      @sashinikaharshani7182 28 วันที่ผ่านมา +1

      ඇත්ත . 😔

    • @anojatharangani7166
      @anojatharangani7166 28 วันที่ผ่านมา +2

      කියන තරම් අවංක නම් වෙන මිනිහෙක් බැද ගත්තෙ මොකටද.

  • @bg2195
    @bg2195 29 วันที่ผ่านมา +162

    ජානු අල්පොන්සො එක්ක බදින් නැතුව සහස් එක්කම සම්බන්දෙ දිගටම තියෙන විදිහට කතාව ලිව්ව නම් කතාව ගොඩක් ලස්සන වෙන්න තිබුනා

    • @rusikaperera5631
      @rusikaperera5631 29 วันที่ผ่านมา +2

      Absolutely true 👆🏻

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 29 วันที่ผ่านมา +3

      Ek aththa ehenm mehem janut bnum ahnn wen nh..

    • @yoona2004
      @yoona2004 29 วันที่ผ่านมา +2

      ekh atth

    • @highlights7736
      @highlights7736 29 วันที่ผ่านมา +8

      එහෙනං ඉතින් කතාවක් නෑනෙ එතන

  • @Chapa612
    @Chapa612 29 วันที่ผ่านมา +31

    ‍රඟපාන නළු නිළියන්වත් එපා කරවන කතා ලියන්න හැමෝටම බෑ ඉතිං 😂

  • @DurageSriwanthi
    @DurageSriwanthi 29 วันที่ผ่านมา +34

    හිතට දනුන අවංක ම .ආදරයක් .පව්❤❤

  • @Anu-yw3vk
    @Anu-yw3vk 29 วันที่ผ่านมา +176

    හිතට දැනුන අවංක ආදරයක් අමතක කරන්න බැහැ

    • @hansisandarenu7458
      @hansisandarenu7458 29 วันที่ผ่านมา +17

      එහෙමයි කියල බැදලා වටේ යන එක හොද නෑ නේද😂

    • @Lakmadura7794
      @Lakmadura7794 29 วันที่ผ่านมา +8

      Aniwa❤

    • @NuwanSampath-de4zx
      @NuwanSampath-de4zx 29 วันที่ผ่านมา +9

      යකෝ වටේ යනව කියල මෙහෙමත් යනවද

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +6

      අනිවාරෙන් ❤️

    • @nisansalaprabodini8817
      @nisansalaprabodini8817 29 วันที่ผ่านมา +2

      Janu wage eunta thamai ehema hithenne

  • @njhappylife5596
    @njhappylife5596 29 วันที่ผ่านมา +208

    හැමදාම මේක ph එකෙන් බලන ගව පට්ටිය කෝ 😂

    • @kumefanpage
      @kumefanpage 29 วันที่ผ่านมา

      Porn hub eket meka ynwada 😮

    • @user-iw6kb8ml2w
      @user-iw6kb8ml2w 29 วันที่ผ่านมา +1

      Innawa 😂

    • @user-ob7se6rz1t
      @user-ob7se6rz1t 29 วันที่ผ่านมา +4

      ඉද හිට පුන්නක්කු නැති දවසට ඇවිත් බලනවා 😂

    • @PrathibaSarojani-ts4dn
      @PrathibaSarojani-ts4dn 29 วันที่ผ่านมา +1

      දැං බලනන්නෙ

    • @njhappylife5596
      @njhappylife5596 29 วันที่ผ่านมา

      @@user-ob7se6rz1t මාත් 🤣🤣

  • @DurageSriwanthi
    @DurageSriwanthi 29 วันที่ผ่านมา +36

    හිතට දනුනු අවංක ආදරයක් ❤❤ haමෝටම හමුවේවා❤❤

  • @SuduNonaa-sx6jr
    @SuduNonaa-sx6jr 29 วันที่ผ่านมา +170

    කතාව බලනවට ශොක් කමෙන්ට් කියවන එක දැන්නම්❤️🥰

  • @mihiranjayasiri9582
    @mihiranjayasiri9582 29 วันที่ผ่านมา +13

    සහස්ට අම්ම මැරුණ හේතුව ඇති ජානුගෙ පැත්තවත් නොබලන්න. මුල් කාලෙ පොර වගේ හිටිය, දැන්නම් ලැජ්ජාවක් නැති සිබෙක් වෙලා ඉන්නෙ, කතාව පට්ට අවුල්

  • @nayomi_shashi
    @nayomi_shashi 29 วันที่ผ่านมา +194

    අනුන්ගෙ ගෑනු කාමරවල හංගන් රකින මහ රෙද්දෙ කතාවක්නෙ මේක.....බැඳපු එකාට මාරාවේස වෙන එක අහන්න දෙයක්යැ ඉතිං😂😂😂😂

    • @user-ui8rk2fh5u
      @user-ui8rk2fh5u 29 วันที่ผ่านมา +4

      වැඩක් නැ කතා කරලා.ඉටින් එවා බලලා මිනිස්සු සැබැ ජිවිතෙට එවා කරගන්නවා

    • @manelmanele1290
      @manelmanele1290 29 วันที่ผ่านมา

      මෝඩ මිනිස්සු නේ

    • @kumudukumari
      @kumudukumari 29 วันที่ผ่านมา +3

      Ado sirawatama kathawata hinda hodai marannama wenawane

    • @greater_
      @greater_ 29 วันที่ผ่านมา +4

      ewa sadaranikaranaya krn unuth innwa 😂😂 me teledrama ekt award ekk denn oni hodama wesa kathawa kyl

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 29 วันที่ผ่านมา +1

      ​@@greater_😂ow ..api kochchr kiuwth therum gn nhne..meke inn smhrk hrkiyo

  • @nadeekadilrukshi6741
    @nadeekadilrukshi6741 29 วันที่ผ่านมา +46

    ඒ දෙන්නා එකතු වෙනකම් බලන් ඉන්නේ මං විතරද 🥺 හිත් වල ආදරේ තියෙද්දි ඒක හංගන් ඉන්න බෑ..

    • @dulanjanidissanayake892
      @dulanjanidissanayake892 27 วันที่ผ่านมา

      චික් ඔයා🤮

    • @nadeekadilrukshi6741
      @nadeekadilrukshi6741 27 วันที่ผ่านมา

      @@dulanjanidissanayake892 බොහොම ස්තුති වමනේ ගොඩඩ👍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 29 วันที่ผ่านมา +224

    කතාව යනකන්ම කමෙන්ට් කියව කියව ⁣ඉන්න අය කෝ😂

    • @H.B.MAYMAN
      @H.B.MAYMAN 29 วันที่ผ่านมา +1

      Me

    • @riyalpathuma5454
      @riyalpathuma5454 29 วันที่ผ่านมา +1

      Hm

    • @shainisiriwardhana718
      @shainisiriwardhana718 29 วันที่ผ่านมา

      Ooo🙋🙋🙋🙋🙋🙋🙋

    • @UtharaBope
      @UtharaBope 29 วันที่ผ่านมา

      මාත් ඉන්නෝ

    • @user-sx6gc6vx1j
      @user-sx6gc6vx1j 29 วันที่ผ่านมา

      අඩේ ඔව්ව්😅😅

  • @Aanyaperer
    @Aanyaperer 29 วันที่ผ่านมา +89

    මෙතන මේ කියෝන බොරු මරිසි දාන comment කර කර බනින එකෙක්ට පුලුවන් වෙයිද ඇත්ත ජීවිතේ අර අල්පෝන්සුව වගේ එකෙක් එක්ක ඉන්න 😂 අවංකවම කියනව මට නම් බෑ. නොදැනුවත්කමට අසරණකමට බැන්ද කියමුකො ඒත් පිස්සෙක් කියල තේරුම් ගත්තට පස්සෙ මලාට ඉන්නෙ නෑ මම නම්. සහස් වගේ කොල්ලෙක්ට තමා මමත් කැමති. ඒ වගේම මෙතන ඉන්න අනිත් අම්මන්ඩිලත් බොරුවට මැරෙන්න හැදුවට උං ප්‍රාර්ථනා කරන්නෙත් ඒ වගේ කොල්ලෙක් තමා. ඔන්න ඕකයි තිත්ත ඇත්ත. මුං මේ මෙතන ඔක්කොම ගහන්නෙ බයිල. ප්‍රශ්නෙ තමංගෙ වෙන තාක් පිළිතුර දාර්ශනිකයි කියන්නෙ නිකං නෙවෙයිනෙ.

    • @Lakmadura7794
      @Lakmadura7794 29 วันที่ผ่านมา +9

      Sahas wage adaraneeya kollekta kawda akamethi❤

    • @Samodi669
      @Samodi669 29 วันที่ผ่านมา +9

      Meka aththa.anika sahas janu lov karapu Couple ekane.alponsu ekk januta ehema love ekk tibbe nhne😂meke un hadannema ara pissage age januwa ghnna

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +6

      @@Lakmadura7794 Owww ❤️

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +10

      ​@@Samodi669 ඔව් මුං නිකං කතා කරන්නෙ හරියට මේ සහස්ට ජානුව අද ඊයෙ හම්බුනා වගේ 😂

    • @vindymadavi4732
      @vindymadavi4732 29 วันที่ผ่านมา +5

      True

  • @nilanthi22nila93
    @nilanthi22nila93 29 วันที่ผ่านมา +63

    රේඛා නිසා තමයි ජානුටයි සහස්ටයි මෙහෙම වුනේ.....

  • @Sssssh445
    @Sssssh445 29 วันที่ผ่านมา +42

    Ane janu sahas ge adre🥺❤️😘

    • @pasindudissanayake5571
      @pasindudissanayake5571 29 วันที่ผ่านมา +2

      ආදරේ නෙමෙයි වේසකම😂

    • @KW-tb5nw
      @KW-tb5nw 29 วันที่ผ่านมา

      😂😂😂😂

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +2

      ❤❤

    • @manelmanele1290
      @manelmanele1290 29 วันที่ผ่านมา +1

      දැන් සහස්ට නංගිවත් අමතක වෙලා පුදුම අයියා කෙනෙක්

    • @Sssssh445
      @Sssssh445 29 วันที่ผ่านมา

      @@pasindudissanayake5571 අනේ එහෙම කියන්න එපා 🥺

  • @user-sk9ns2no9d
    @user-sk9ns2no9d 29 วันที่ผ่านมา +147

    සහස් තමා අල්පොන්සෝගේ පවුල මැද්දට ඇවිත් පවුල කැඩුවේ...😌😼

    • @harshanuwan1273
      @harshanuwan1273 29 วันที่ผ่านมา

      True 🫡

    • @wasanalakshani7501
      @wasanalakshani7501 29 วันที่ผ่านมา +12

      ජානු තමා සහස්ට පාඩුවෙ ඉන්න දුන්නැත්තේ.

    • @Varsha22832
      @Varsha22832 29 วันที่ผ่านมา +7

      අල්පොන්සො තමා සහස් බලෙන් වැඩට අරන් ප්‍රශ්න දාගත්තෙ😂

    • @UtharaBope
      @UtharaBope 29 วันที่ผ่านมา +7

      නැ ජානු ගේ තාත්තා මරල ඔය සේරම අල්පොන්සු ගේ මානසිකත්වය .............

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 29 วันที่ผ่านมา

      ​@@wasanalakshani7501ow ithin..janu thmi elli elli rndu wenn gue

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 29 วันที่ผ่านมา +33

    යකූ මේ මැරයා කොහොමද දැනගත්තෙ ජානු හොස්පිටල් එකේ කියල 😂

  • @fashion655
    @fashion655 29 วันที่ผ่านมา +119

    සාපයක් දැන්නම්.ඉක්මන්ට ඉවර වේවා...ඒස් වාහ් පුහ්!....😪

    • @shehanikavindya2427
      @shehanikavindya2427 29 วันที่ผ่านมา +1

      ඉක්මනට ඉවර කරලා අලුත් කතාවක් පටන් ගන්නවා නම් හොදයි

    • @shainisiriwardhana718
      @shainisiriwardhana718 29 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 29 วันที่ผ่านมา

      😂😂😂

    • @user-uj9mc3sr9k
      @user-uj9mc3sr9k 27 วันที่ผ่านมา

      😂😂😂

    • @user-uj9mc3sr9k
      @user-uj9mc3sr9k 27 วันที่ผ่านมา

      Pissu hedena sada

  • @jayashan25
    @jayashan25 29 วันที่ผ่านมา +81

    ගොඩක් ගැහැනු අය කමෙන්ට්ස් වල රැගුවට හිතින් පතන්නෙ සහස් වගේ ආදරවන්තයෙක්😂ගොඩක් පිරිමිත් රැගුවට කටින් ශොට් එකක් දෙකක් දාගත්තු ගමන් මතක් වෙන්නෙ හිතට දැනුනු ආදරේ..එහෙම නෑ කියන්නෙ එක්කො හරියට ආදරේ කරල නෑ එක්කො ආදරේ ලැබිල දැනිල නෑ
    මෙතන නිකන් බොරු මරිසි දාන්න එපා😂✋

    • @Lakmadura7794
      @Lakmadura7794 29 วันที่ผ่านมา +10

      Ammo😂 sira kathawa👍

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +18

      සහතික ඇත්ත මුංගෙ මේ බොරු මරිසි comment section එකේ. මුං එකෙක්ට පුලුවන් වෙයිද ඇත්ත ජීවිතේ අර අල්පෝන්සුව වගේ එකෙක් එක්ක ඉන්න 😂 අවංකවම කියනව මට නම් බෑ. නොදැනුවත්කමට අසරණකමට බැන්ද කියමුකො ඒත් පිස්සෙක් කියල තේරුම් ගත්තට පස්සෙ මලාට ඉන්නෙ නෑ මම නම්. සහස් වගේ කොල්ලෙක්ට තමා මමත් කැමති. ඒ වගේම මෙතන ඉන්න අනිත් අම්මන්ඩිලත් බොරුවට මැරෙන්න හැදුවට උං ප්‍රාර්ථනා කරන්නෙත් ඒ වගේ කොල්ලෙක් තමා. ඔන්න ඕකයි තිත්ත ඇත්ත. මුං මේ මෙතන ඔක්කොම ගහන්නෙ බයිල. ප්‍රශ්නෙ තමංගෙ වෙන තාක් පිළිතුර දාර්ශනිකයි කියන්නෙ නිකං නෙවෙයිනෙ.

    • @ireshawijayanthi3681
      @ireshawijayanthi3681 29 วันที่ผ่านมา +4

      👍

    • @Pramodi328
      @Pramodi328 29 วันที่ผ่านมา +12

      සහතික ඇත්ත කතාව 👍💯 .මෙතන උන් බොරුවට උපාසක අම්මා ලා,අප්පලා වෙන්න හදනවා.😂😂😂

    • @jayashan25
      @jayashan25 29 วันที่ผ่านมา +10

      බොරු කියන්න ඕන නෑ මටනම් මේ මම කියපු දේ වලංගුයි

  • @nimaliashoka5972
    @nimaliashoka5972 29 วันที่ผ่านมา +171

    ජානු සහස් කියන චරිත ගැන අනුකම්පාවක්වත් දැනෙන්නේ නැත්තේ මට විතරද

    • @upulsandaruwan4436
      @upulsandaruwan4436 29 วันที่ผ่านมา +4

      මටත්, පව් කියලා හිතෙනවා කීයක් හරි හොයාගන්න කන කට්ටක්😭😭

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 29 วันที่ผ่านมา +4

      අපෝ එපා වුන චරිත දෙකක් .😘

    • @champikamalalgoda7445
      @champikamalalgoda7445 29 วันที่ผ่านมา +1

      මට ත්

    • @lyricalhub5196
      @lyricalhub5196 29 วันที่ผ่านมา +2

      ඔව් හුකාගන්න නේ මේ ඔක්කොම සෙල්ලම්

    • @nisansaladilhani1569
      @nisansaladilhani1569 29 วันที่ผ่านมา +1

      Mata😂😂😅😅

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 29 วันที่ผ่านมา +59

    සචින්ට අනිවාර්යයෙන්ම ඉදිරියෙදි සම්මානයක් ලැබෙයි.මේකේ උන්ට පුදුම සම්මාන අමාරුවක් තියෙන්නෙ.සහස්ට කැමති මිනිස්සු කොච්චර නම් ඉන්නවද

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +8

      අනිවා ❤

    • @KW-tb5nw
      @KW-tb5nw 29 วันที่ผ่านมา +3

      Mewage kinda pananethi charitha hambunoth nam kawadawath nehe

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 29 วันที่ผ่านมา +2

      ​@Aanyaperer 😂mehem 2i 50 kthawal ragpwoth hmbei hoda sammnyk..😂😂mewt oska samanenm kelala arinn oni

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +3

      ​@@HansaniDeepashikaJayasinghaඒක එයා බලාගනී ඔයැයි ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නැහැ ඒක 😂 mind your own bussiness

    • @Pramodi328
      @Pramodi328 28 วันที่ผ่านมา +1

      @@Aanyaperer ඇත්තටම අනේ සම්මාන ගැන සචීන් ට වත් නැති අමාරුවක් නෙ මුන් ට තියෙන්නෙ

  • @methummethum5241
    @methummethum5241 29 วันที่ผ่านมา +22

    අල්පොන්සෝ සහස්ගෙන් ගුටිකනවා බලන්නආස අය මේපැත්තට........😂😂

  • @user-cq7xk4es8j
    @user-cq7xk4es8j 29 วันที่ผ่านมา +60

    සහස් ජානු මැචින් කපල් එකක්.. ඒ දෙන්න ඉන්න කොටස් ලස්සනයි ❤ බොරු වෛරයක් දාල ඈත් කරලා තියන්නෙ නැතුව ලස්සන ආදර කතාවක් පෙන්නන්න තිබුණ

  • @isumjayathunga9854
    @isumjayathunga9854 29 วันที่ผ่านมา +238

    මං වගේ ඒ මියුසික් එකට ආස අය ඉන්නවද ❤

    • @DasuniSamanthilaka-my9sc
      @DasuniSamanthilaka-my9sc 29 วันที่ผ่านมา +5

      ඔවි 😌🤗💗

    • @DasuniSamanthilaka-my9sc
      @DasuniSamanthilaka-my9sc 29 วันที่ผ่านมา +6

      🥺❤

    • @fairydiary4910
      @fairydiary4910 29 วันที่ผ่านมา +2

      ❤🥹

    • @Kaviyh__
      @Kaviyh__ 29 วันที่ผ่านมา +1

      එකත් උන්මාදිනී කතාවේ 𝗯𝗮𝗰𝗸 𝗴𝗿𝘂𝗻𝗱 𝗺𝘂𝘀𝗶𝗰 වගෙ

    • @thelover.giftyoutube
      @thelover.giftyoutube 29 วันที่ผ่านมา +4

      Naaa naaana nanana naaaaaaaaaa

  • @Lakmadura7794
    @Lakmadura7794 29 วันที่ผ่านมา +43

    අනේ ජානුගෙයි සහස්ගෙයි ආදරේ ඉස්සරහාට තවත් ලස්සන වෙන්න ඕන❤❤❤❤

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +6

      ඔව් අනේ අනිවාරෙන් ❤️

    • @Sssssh445
      @Sssssh445 29 วันที่ผ่านมา +6

      Ow🥺

    • @user-ff7pp4it8x
      @user-ff7pp4it8x 29 วันที่ผ่านมา +8

      Ow ane..mamath hetanne.alfi penna ba mata

    • @Pramodi328
      @Pramodi328 29 วันที่ผ่านมา +8

      අනිවාරෙන් ම👍❤️

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 29 วันที่ผ่านมา +5

      දැන් ගොඩක් අය ඒ දෙන්නට කැමති වේගන එන්නෙ.මම නම් මුල ඉදන්ම කැමති කෙනෙක්

  • @Nethukisinethma
    @Nethukisinethma 29 วันที่ผ่านมา +74

    සහස් ගෙ ආදරේ නම්❤❤ඇත්තටම කොච්චර ලස්සන ආදරයක් ද ජානු ට නැති කලේ💔මේ දෙන්න ට මෙහෙම ප්‍රශ්න ආවෙ නැත්තං එයලා කොච්චර සතුටින් ද?❤හැබැයි ඉතින් එතකොට අපිට බලන්න කතාවක් නෑ ,අන්න ඒ දේ හැමෝම තේරුම් ගත්තා නම් තමා හොද 😊

    • @Niluroshan431
      @Niluroshan431 29 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +13

      ඕක තේරුම් ගන්නෙ නෑ මේ එල හරක් & මීහරක් 😂

    • @Lakmadura7794
      @Lakmadura7794 29 วันที่ผ่านมา +2

      @@Aanyaperer ada ela harak tika mn dakke nene

    • @bashinifernando1659
      @bashinifernando1659 29 วันที่ผ่านมา +3

      Ow ❤

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +1

      ​@@Lakmadura7794ඔව් මමත් එකෙක්වත් දැක්කෙ නෑ අද 😂

  • @shehanaweerasingha3395
    @shehanaweerasingha3395 29 วันที่ผ่านมา +31

    Janu sahas ❤

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +3

      ❤❤

    • @Rashini61
      @Rashini61 29 วันที่ผ่านมา +1

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 29 วันที่ผ่านมา +28

    අල්පොන්සෝ කව්ද කියල අදයි හරියටම තේරුණේ...ජානු බැඳපු දවස්වල ගොං පාට් දාගෙන හිටියට..

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +7

      ඔව් ඕක හෙන මැරය

    • @subashini8135
      @subashini8135 29 วันที่ผ่านมา +2

      Kalin merayak.waga

  • @Dula675
    @Dula675 29 วันที่ผ่านมา +13

    තමන් ආදරය කරන කෙනාගෙන් ආදරය ලැබිලත් ඒ ආදරේ ආයේ අහිමිවීම දරාගන්න අමාරුයි. මිනිස්සු පිස්සෝ වෙනවා තමන්ගේ ආදරේ නැති උනාම 🙂💔

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j 29 วันที่ผ่านมา +16

    සහස් ගෙදර ගිහින් නන්ගිව බලලා ආයෙත් ජානු ලගට ඇවිත් හොස්පිටල් ආවා
    එතකොට මු ඉන්නෙ ලග පාතනේ 😂😂

  • @user-vu4vd6ie8h
    @user-vu4vd6ie8h 29 วันที่ผ่านมา +41

    මොන දුක විදින්න උනත් තමන් ආදරේ කරන කෙනා ලග ඉද්දි දැනෙන සැනසීම වෙන කිසිම දේකින් ගන්න බෑ...(ජානු සහස් ) කියන්නේ ඒ වගේ චරිත දෙකක්... මම නන් කැමති ආදරේ කරන හැමෝම එකතු වෙනවට..තමන්ගේ ආදරේ ලග❤

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +4

      ❤❤

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 29 วันที่ผ่านมา +4

      Ethkot eylge wd hind...kochchr januw thaththek wge blgnn gyp u eyge husbnd duk vidinn oni

    • @nimeshiba1718
      @nimeshiba1718 29 วันที่ผ่านมา +4

      Janu sahas akatu waenda one antimata❤

    • @Galla-cz1go
      @Galla-cz1go 29 วันที่ผ่านมา +1

      පුක සුදුද😂

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +3

      ​@@HansaniDeepashikaJayasinghaආ ඌ බබා එන්න කියන්න අල්පොව උකුලෙ දාල නලවන්න..😂

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 29 วันที่ผ่านมา +14

    අල්පො මරන්න හොයනවා කියා දැන දැනත් සහස් පාරෙ යන්නෙ 🐄 වගේ...නංගි මතකත් නෑ...

  • @user-dp3jg7yz9s
    @user-dp3jg7yz9s 29 วันที่ผ่านมา +17

    මමනම් දැන් කතාව බලන්නෙ නෑ දාන කමෙන්ට් ටික බලලා නිකම් ඉන්නවා 😂😂 කමෙන්ට් එකක් හරි හොදට තිබ්බොත් බලනවා ඇරෙන්න දැන්නම් එපාම වෙලා ඉන්නෙ මලහෝන්තුව 😢😢😂😂 ආසාවෙන් බලපු කතාවක් 😢

    • @TechNest134
      @TechNest134 29 วันที่ผ่านมา +2

      Nobala palako comment dada walalenne😂

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +1

      ​@@TechNest134 ammapa 😂

  • @fathimafathima7936
    @fathimafathima7936 29 วันที่ผ่านมา +6

    සහස් නිසා මුළු පවුලම විනාස උනා

  • @Itsme88319
    @Itsme88319 29 วันที่ผ่านมา +57

    ප්‍රසිද්ධ නිලියක් නේද ජානු කියන්නෙ හොස්පිටල් එකේ උන් අදුරන්නැද්ද🤣🤣

    • @nisansaladilhani1569
      @nisansaladilhani1569 29 วันที่ผ่านมา +3

      😂😂😂

    • @ayeshasanjeewani9956
      @ayeshasanjeewani9956 29 วันที่ผ่านมา +1

      😂😂😂 mewwa

    • @dilinichathurika9616
      @dilinichathurika9616 29 วันที่ผ่านมา +1

      මේකප් කරල නැති නිසා වෙනස් ඇති 😅😅😅😅

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 29 วันที่ผ่านมา

      😂Mm hrim prsiddai

    • @Itsme88319
      @Itsme88319 28 วันที่ผ่านมา

      @@HansaniDeepashikaJayasingha කතාවෙ චරිතෙ මම කිව්වෙ එයා නිලියක් නෙ

  • @PODDA_GAMING__5
    @PODDA_GAMING__5 29 วันที่ผ่านมา +10

    දැන් තමයි කතාව පොයින්ට් එකට ආවේ 🫡👍

  • @sominasomina5017
    @sominasomina5017 29 วันที่ผ่านมา +8

    මොනා කෙරුවත් ජානුගේ අහංකාරකමයි උජ්ජත්ති වචනයි තියෙනවා

  • @user-ej4ds8xf5s
    @user-ej4ds8xf5s 28 วันที่ผ่านมา +3

    රේඛා නිසා තමයි ජානුලට ඔහොම වුනේ. පවු. ජානු ❤ සහස්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 29 วันที่ผ่านมา +144

    මනරය සමහ පොර බදින මහරග අපේක්ශ රෝහෙල් සියලුම රෙශීන්ට ⁣ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏

    • @Aluth_Patabandige_Kasun
      @Aluth_Patabandige_Kasun 29 วันที่ผ่านมา +2

      ඒ හරියට ටයිප් කරල ඉන්නකෝ ආශිර්වාද කරන්න ඉස්සර වෙලා😁😁

    • @user-pq7ns7dx9f
      @user-pq7ns7dx9f 29 วันที่ผ่านมา

      Bubusaranae❤

    • @thariduudesh
      @thariduudesh 29 วันที่ผ่านมา +2

      සියලු දෙනාටම ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 29 วันที่ผ่านมา

      ආශිර්වාද කරන්න ⁣ඉස්ස වෙලා 🔥🔥🔥

    • @oshadikaushalya8793
      @oshadikaushalya8793 29 วันที่ผ่านมา

      මනරය නෙමෙයි මරනය😂

  • @user-vd8yc5dq1v
    @user-vd8yc5dq1v 29 วันที่ผ่านมา +6

    අනේ මන්ද මිනිස්සු මේ කතාවට මොකට බනිනවාද කියලා ඒ මියුසික් එකත් හරි දුකයි ජානුගේ හිත අස්සේ තියෙන්නේ සහස්ගේ ආදරේ සහසුත් එහෙමයි ඒත් මේ දෙන්නම ඒක හන්ගන් ඉන්නේ ඒ ආදරේ තහනම් නිසා නෙ

  • @madudineshika9771
    @madudineshika9771 29 วันที่ผ่านมา +23

    සුද්දිට ලයික් ඕන 1000 ක්😢

  • @Gihanbandara234
    @Gihanbandara234 29 วันที่ผ่านมา +64

    මේකෙ උන් ජානු සහස් ට බනින්නෙ හරියට උන් දෙන්න හොරෙන් ලමයෙකුත් වැදුවා ගානට...🤣🤣🤣උන් දෙන්න එක ට හිටියත් වැරදි දෙයක් කරන්නෙ නෑ ,එහෙම එකේ උඹේ ලගෙ භිත් වල තියෙන කැත කමටම හැම එකේ ම සම්පූර්ණයෙන් ම වැරැද්ද විතරක් ම දකින්න එපා.අනික මේවා කතා විතරයි.අනික බලන්නෙ නෑ බලන්නෙ නෑ ගගා මේකේම හැමිනෙන උනුත් අප්පිරියයි

    • @Lakmadura7794
      @Lakmadura7794 29 วันที่ผ่านมา +6

      😂 aniwaryen

    • @riyalpathuma5454
      @riyalpathuma5454 29 วันที่ผ่านมา +5

      අනික මේවි කතා විතරයි..අනික බලන්නෙ නෑ බලන්නෙ නෑ ගගා ⁣ෙිකේම හැමිනෙන උනුත් අප්පිරියායි....ඒ😊😊😊

    • @kushi784
      @kushi784 29 วันที่ผ่านมา +6

      ඉතින් දැන් මේක කතාව නිසා එහෙමකියන අනිත් අය ගැන තරහා ගන්නැතුව ඉන්නකො.මේක කතාවක් කිය කිය මතක් කර කර ඒකට සිරා කමෙන්ට් කරන උන්ට.සිරා ගන්න එපා කියලා උන්ට බනිනෙත් උන් මයි..😂😂

    • @ishinethu7505
      @ishinethu7505 29 วันที่ผ่านมา +6

      ඇත්ත කතාව එපා වෙලා කිය කිය බැන බැන බලනවා😂😂😂😂😂

    • @Gihanbandara234
      @Gihanbandara234 29 วันที่ผ่านมา +5

      @@kushi784 මෙන්න කතා ඇතුලෙම ජීවත් වෙන එකියෙක් ට රිදිලා🤣🤣🤣හැම එකේ ම වැරැද්ද ම පේනවා විතරයි ඉතින් තොපේ ,අනික බැන බැන බලනවා,මානසික රෝගියෝ ද?🤣

  • @sachinthabandara160
    @sachinthabandara160 29 วันที่ผ่านมา +5

    මේ වෙලාවටත් පාර්ලිමේන්තුවෙ මොකක් හරි දැම්ම නම් හිනාවෙන්ඩ හරි තිබුන

  • @lakminihiranya9958
    @lakminihiranya9958 29 วันที่ผ่านมา +55

    ඇත්ත එලි උනා. ඒත් ඇයි ජානු ගියේ ගෙදරින් .ඇත්ත දරාගන්න බැරිවද. අල්පොන්සෝ තවම ඒවට සම්බන්ධ යි කියලා එලිවෙලා නෑනේ. ඇයි ගෙදරින් ගියේ.

    • @wickramasinghemalepathiran6968
      @wickramasinghemalepathiran6968 29 วันที่ผ่านมา +5

      Janu gedarin giye kattiya eyava ravattuva ekata duka hithila...hitha nidahas karaganna😢

    • @Asmane8804
      @Asmane8804 29 วันที่ผ่านมา +10

      ඒකත් එකක් ඒ උනාට අල්පොන්සො ජානුව රවට්ටලා නෑනේ ජානුට උනේ එයාලගෙ සම්බන්දෙ අල්පොන්සො දැනගත්ත එකට ලැජ්ජාවට අල්පොන්සොව රැවැට්ටුවා කියන හැගීම නිසාත් අල්පොන්සුට නොකියා සහස්ගේ ගෙදර ස හස්ට ලියලා දුන්න එකට එයා අල්පොන්සුව පාවිච්චි කලා කියන හැගීම ඕව තමයි

    • @jayashan25
      @jayashan25 29 วันที่ผ่านมา +7

      ඇයි මතක නැද්ද මල්පෝච්චි කුඩු කරගෙන කෑ ගැහුවෙ ලෑස්ති වෙයන් දැන් උබටයි උබේ ප්‍රේමවන්තයට ගොඩාක් රිදෙයි කියල ගෙඩ් ඇතුලෙ දමාගෙන කෑ ගැහුවෙ..මරනව කියල කිව්වට පස්සෙ ඒ බයට ගිහින් තියෙන්නෙ..සපුමලත් කිව්වෙ

    • @nisansalaprabodini8817
      @nisansalaprabodini8817 29 วันที่ผ่านมา +2

      Thiena balu kamata

  • @fairydiary4910
    @fairydiary4910 29 วันที่ผ่านมา +10

    Bro that music part 😭❤️

  • @samanthamadu6983
    @samanthamadu6983 29 วันที่ผ่านมา +52

    *තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා අන්න එතනයි මනුස්සකම උපදින්නේ...!! 😇💖*

  • @manorisaurangi296
    @manorisaurangi296 29 วันที่ผ่านมา +5

    සිරිලංකාවට ගැලපෙන කතාවක් 🤣🤣🤣🤣🤣

  • @DilharaSusangani
    @DilharaSusangani 29 วันที่ผ่านมา +20

    Mannam hari asa kathavak ❤❤

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 29 วันที่ผ่านมา +56

    එක්වෙන්න තරම් පින් නොකර ඇති අපි සසරේ...
    ඒත් පින් කරල ඇති හමුවෙන්න මේ ව්ලසේ...
    හමුවෙලා එක් වෙන්න වෙන් නොවී මතු බවයේ...
    මැනික අපි පින් කරමු වැටෙන කදුලක් ගානේ...💔💔💔💔

    • @SalankaRuchitha
      @SalankaRuchitha 29 วันที่ผ่านมา +3

      ❤❤❤

    • @KAVEESHASEWMINI-dv7sh
      @KAVEESHASEWMINI-dv7sh 29 วันที่ผ่านมา +3

      මන් හැමදාම ඔයාගෙ කවි බලනවා..හරි ලස්සනයි🤗

    • @sanjeewaniwitharana
      @sanjeewaniwitharana 29 วันที่ผ่านมา +2

      @@KAVEESHASEWMINI-dv7sh ගොඩක් ස්තුති ඔයාට .🙏🙏❤️❤️🌹🌹

    • @pathmakumari2385
      @pathmakumari2385 29 วันที่ผ่านมา +1

      ඔව් සහස්ට එලොවෙදි තමයි ජස්නු බදින්න වෙන්නෙ දෙන්නම එකට යයි .වගේ

    • @gayani8166
      @gayani8166 29 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @lakshikasubhashini3277
    @lakshikasubhashini3277 28 วันที่ผ่านมา +2

    මේ මගුලෙ කතාවෙ මුල මැද අග ගලපන අපේ ඔලුව රිදෙනවා 🥲

  • @idunilidunil2029
    @idunilidunil2029 28 วันที่ผ่านมา +4

    ඇත්ත කියපන් සල්ලි දීලා නේද මේ කතාවට ජනප්‍රියම සම්මානය ගත්තෙ 😂😂

  • @jayashan25
    @jayashan25 29 วันที่ผ่านมา +26

    සහස්ගෙ නංගි ගැන කට්ටියට පුදුම දුකක් කරුණාවක් පහල වෙලා දැන්...ජනත් කෝල් කරපු නිසා අයියා හිරේට ගියා කියල දැන දැනත් අයියගෙන් කැත නැතුව ඇහුව ජනත් ඒක කරල තියෙන්නෙ විහිලුවටනෙ ඒක නිසා ජනත් එක්ක සම්බන්දෙ තියාගත්තට කමක් නෑ නේද කියල😂😂හැබැයි ජානු එක්ක සහස් ආයෙ කතා කරත් චුට්ටිටත් වඩා බලන අයට නම් අමාරුව තද වෙනව😂😂😂😂

    • @Lakmadura7794
      @Lakmadura7794 29 วันที่ผ่านมา +6

      Dan nangiwa mathak wela.. පැව් පැව් ගානවා😂

    • @jayashan25
      @jayashan25 29 วันที่ผ่านมา +4

      ​@@Lakmadura7794සිත නිවන කතා😂

    • @Lakmadura7794
      @Lakmadura7794 29 วันที่ผ่านมา +2

      @@jayashan25 hmmm😓

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +6

      අම්මප සහතික ඇත්ත. මුං දැන් ප්‍රශ්න මවනව කියන්න දේවල් නැතුවට. ඒකිව බලාගන්න අර ගමේ උං ඉන්නෙ නිත්‍යල. 😂 මේකෙ උං දැන් බනින්න points හොය හොය බනින්නෙ 😂

    • @jayashan25
      @jayashan25 29 วันที่ผ่านมา +2

      @@Aanyaperer පහත් පැත්තෙන් වතුර බහින්නෙ කියල කතාවක් තියෙන්නෙ නිකන් නෙවෙයි😂

  • @user-st5lz9lo3l
    @user-st5lz9lo3l 29 วันที่ผ่านมา +14

    ජානු බලන් නැති අය ඉස්පිරිතාලේ ඉන්නේ.අපි බැලුවට ලෙඩ්ඩු බලන්නෙත් නැ......😂😂😂

  • @sandunitrademade6266
    @sandunitrademade6266 29 วันที่ผ่านมา +15

    ජානු ❤ සහස්

  • @user-bp6ju8qd6f
    @user-bp6ju8qd6f 29 วันที่ผ่านมา +77

    සහස් අපතයෙක් වගේ කියලා හිතෙන්නේ මට විතරයි ද🤭

    • @TechNest134
      @TechNest134 29 วันที่ผ่านมา +4

      Ow ubata vitharai 😂

    • @umeshkaushika2598
      @umeshkaushika2598 29 วันที่ผ่านมา

      ​@@TechNest134 ehenam Thoth apathayek ponnaya 😂🤢🖕🖕🖕💩💩

    • @user-ty3bx5hg5j
      @user-ty3bx5hg5j 29 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ගොබ්බ අපතයෙක් 😂😂

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 29 วันที่ผ่านมา +1

      ​@@TechNest134na apitath hithebwa..

    • @Shnubaby
      @Shnubaby 29 วันที่ผ่านมา

      @@TechNest134😂

  • @kushi784
    @kushi784 29 วันที่ผ่านมา +37

    රේකා උබ නිසා කෙල්ලට ඔහොම උනේ.දැන් විදෝපන් රේකා😂

  • @chandani87gunathilak78
    @chandani87gunathilak78 29 วันที่ผ่านมา +11

    යකෝ සේලයින් දෙන්න තරන් අමාරුවක් තියනවද

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage 29 วันที่ผ่านมา +11

    ඡානු වටො යනවා.නංගි ගේදරශතනීයම...මොෂකථාව ලීයන ඒකා අසහන කාරයේකී.අසාවේන් බලපූ කතාව කැවා.වට

  • @Don-px1fe
    @Don-px1fe 29 วันที่ผ่านมา +10

    මේ කතාවේ ආදරවන්තයෝ අතර හොද Chemistry එකක් තියෙනවා නම් ඒ සහස් , ජානු අතර විතරයි

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา

  • @ishinethu7505
    @ishinethu7505 29 วันที่ผ่านมา +29

    මෙ කතාව අවසෙනේදි සහස් මැරෙයි ගොඩක් දුරට.ඇල්ෆි හිරෙ යයි.

    • @kushi784
      @kushi784 29 วันที่ผ่านมา +5

      එහෙම උනොත් හොඳ යි

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +6

      එහෙම වෙන්නෙ නෑ එහෙම උනොත් කතාවක් නෑ. සහස් ජානු happy ending එකක් වෙන්නෙ ❤️

    • @sajanipamalaka3251
      @sajanipamalaka3251 29 วันที่ผ่านมา +4

      ජානු මැරියන්

    • @kumaradayas1944
      @kumaradayas1944 29 วันที่ผ่านมา

      Ane hodai thanam gahe gedi kanna giyata ehema wennama oni

    • @ishinethu7505
      @ishinethu7505 28 วันที่ผ่านมา

      😅😅😅😅😅😅

  • @hiru___
    @hiru___ 29 วันที่ผ่านมา +57

    අප්පිරියයි අප්පිරියයි කියන අය නොබලම ඉදී 😂

    • @Aanyaperer
      @Aanyaperer 29 วันที่ผ่านมา +5

      අම්මප 😂

  • @user-vr5nv1zi5k
    @user-vr5nv1zi5k 29 วันที่ผ่านมา +6

    Pharmacy එක ළඟදි ඇල්පි පෙන්නනකොට මෙන්න ඉස්පිරිතාලේ කොටසක්. අපි හදිසියේ පාඩම් කරනකොට පිටු පෙරලන් යනවා වගේ

  • @Chikuuu731
    @Chikuuu731 29 วันที่ผ่านมา +6

    ඔය background music eka හරි බූතයි බන්.
    හරියට දොයිය බබා වගෙ 😂

  • @SDgunarathna
    @SDgunarathna 29 วันที่ผ่านมา +18

    කසාද බැදල ඉන්න මිනිහට හොරෙන් හන්ගගෙන අනුන්ගෙ ගෑණියෙක්ට ආදරය කරන චීත්ත වැඩ කරන්න ලැඡ්ඡ නැද්ද බන් සහසෝ ඇයි ඒකිගෙ රත්තරංද ඒක.. ඡානුගෙ වලං මූනට උබ ඔච්චර ආසද බන්....
    චීයා බන් කතාව බලන පිරිමි අපේ පිරිමිකමවත් රැකපන්කෝ..

  • @manoriwaliminiarachchi5985
    @manoriwaliminiarachchi5985 29 วันที่ผ่านมา +13

    අද ඉදලා අලුත් කතාවක් කීවානේ

  • @tharindumadushan1823
    @tharindumadushan1823 28 วันที่ผ่านมา +2

    සහස් අමුගොරකයා මැරුනොත් හොදයි😅😅😅

  • @LushaniSenavirathna
    @LushaniSenavirathna 29 วันที่ผ่านมา +2

    අයියෝ මෙහෙමත් කතා අපිත් බලනවනේ. සහස් අනුන්ගේ ගෑනියෙක් හන්ගන් පරිස්සම් කරන ලස්සන

  • @eranganiroshan4373
    @eranganiroshan4373 29 วันที่ผ่านมา +39

    මෙන්න මේ කමෙන්ට් කරන්න පුලුවන් එක අයින් කරන්න එක එකාගෙ අඩ වැඩියාව දැකල එපා වෙනව කතාව බලන එකත් 😂😂😂

    • @Skwsamanthi
      @Skwsamanthi 29 วันที่ผ่านมา

      අම්මප නකු..ලෙඩ් උන අයයි හොස්පිටල් ඉන්න අයයි..නවාතැන් පල වෙලා..

    • @MaleeshaMunasinghe
      @MaleeshaMunasinghe 28 วันที่ผ่านมา

      ඔයා කමෙන්ට් කියවන් නැතුව ඉන්න ඉතින් 😂😂😂

    • @KanthiMadu
      @KanthiMadu 28 วันที่ผ่านมา +2

      ඔයා කොමෙන්ට් බල බල මක්කැයි කොරන්නෙ😂

  • @buddhikaaruna623
    @buddhikaaruna623 29 วันที่ผ่านมา +8

    ඒයි මේ අද ජානු කතාවෙ මොකද උනේ..- පංජාර විජ්ජු නාඩන්න කුන්ජු...

  • @pathumprasanna3194
    @pathumprasanna3194 29 วันที่ผ่านมา +16

    නිර්මාණයක් විදියට බලන්න පුරුදු වෙයල්ලා බොරු අඩවැඩියාවනේ තියෙන්නේ බොහොමයක් comment උඹලාවත් නිර්මාණයක් කරපල්ලා 😂😂😂😂

  • @user-pn3ht4hk7r
    @user-pn3ht4hk7r 29 วันที่ผ่านมา +10

    කලෙකින් බලන්න ආවෙ.ඇති යන්තන් දැන්වාත් සහස් ජානු එකතුවෙයි😊💗

  • @wickramasinghemalepathiran6968
    @wickramasinghemalepathiran6968 29 วันที่ผ่านมา +22

    Janu sahas ekathu venava❤❤❤❤ane saduda venakan ivasillak na😢🎉🎉🎉

  • @dineshasanjeewanilansuwahe7902
    @dineshasanjeewanilansuwahe7902 29 วันที่ผ่านมา +4

    මෙි ජානු කියන එකිගේ තියෙන ලොකු කම නොදකිං කෙලහුගුනෙු නැත් හිගන්නි 😂😂😂අරුත් ගෙමිබෙක් වෙනවානේ 😮😮හින්දා

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 29 วันที่ผ่านมา +4

    සහස් මැරෙයි ජානු ගෙදර යයි අපොන්සු හිරේ යයි අර පොඩ්ඩි කාත් කවෘත් නැතුව තනි වෙයි ලෝරා එතනින් ඉවරයි

  • @EasyCraft2
    @EasyCraft2 29 วันที่ผ่านมา +11

    මේ කතාවෙ මෝඩ සීන් දකිද්දි මට ලැජ්ජ හිතෙනවා😂 කතාව ලියන එකා ලඟදි ඉඳන් හින්දි ෆිල්ම් බලන්න අරන් වගේ😂

    • @TechNest134
      @TechNest134 29 วันที่ผ่านมา

      Ithin nobala hitapnko iwarane😂

  • @Dilshani1997
    @Dilshani1997 29 วันที่ผ่านมา +15

    දැන්වත් මුන් දෙන්නා එකතු කරලා අල්පෝන්සූ හිරෙ යවපන්.අලුත් කතාවක් ඕනි සහස්ට සම්මානයක් ගන්න පුලුවන් ලස්සන චරිතයක් එක්ක කියලා කියන අය කෝ.😊😊

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 29 วันที่ผ่านมา +30

    සහස් ජානුව hospital එකට ගෙනාවේ උඩින්ද 😂

    • @user-fu9zz7jb9d
      @user-fu9zz7jb9d 29 วันที่ผ่านมา

      උඩින් හරි බිමින් හරි ඉස්පිරිතාලෙට නෙ ගෙනත් තියෙන්නෙ. 😂😂😂

    • @nisansaladilhani1569
      @nisansaladilhani1569 29 วันที่ผ่านมา

      Ane mand😂😂

    • @oshadikaushalya8793
      @oshadikaushalya8793 29 วันที่ผ่านมา

      @@user-fu9zz7jb9dඑහෙම හරි යන්නැ ඒකත් අපි දැනගන්න එපැයි ආපු විදිය

    • @jayashan25
      @jayashan25 29 วันที่ผ่านมา

      ගේට්ටුවෙන් ඒකනෙ සික්ක උනත් දන්නෙ😂

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 29 วันที่ผ่านมา

      😂ahsin gent thiyenne

  • @user-nd5jt5md1n
    @user-nd5jt5md1n 29 วันที่ผ่านมา +6

    කලින් තිබ්බ මියුසික් එක හොදයි කියන අය කෝ😂

  • @buddhikazoisa3089
    @buddhikazoisa3089 29 วันที่ผ่านมา +2

    අල් පොන්සු VS සහස් පොන්සි 😂

  • @UpulPremachandra
    @UpulPremachandra 29 วันที่ผ่านมา +24

    සහස් කියන්නේ පිරිමියෙක්ද කියල හිතෙනවා මේ කතාවේ අනුන්ගේ ගැනියෙක් ළඟ බොළඳ වෙලා..

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 29 วันที่ผ่านมา +6

    සහස් ට ලැජ්ජාවක් නෑ . අනුන්ගෙ ගෑනි දිහා බල බල හූල්ලනව . ඉස්සර යාලුවෙලා හිටියට දැන් වෙන මිනිහෙක්ගෙ ගෑනි යෙක්නෙ .

  • @user-uj2ep2jf9z
    @user-uj2ep2jf9z 29 วันที่ผ่านมา +2

    හාහාහා ම්ම්ම් ගගා ජානුගෙ උඩ ඉඳන් යටට පෙන්නනවා පැත්තට පෙන්නුවා කතාව ඉවරයි 😄😄😄😄😄😄

  • @dilru2461
    @dilru2461 28 วันที่ผ่านมา +1

    ජානු සහස් ආදරේ කරපු එක ඇත්ත.ජානුට නෙවේ මේ ලෝකේ හැම කෙල්ලෙක්ටම අයිතියක් තියෙනවා අකමැති මනුස්සයෙක් නොබැද ඉන්න.දෙමව්පියන්ගෙ කීමට උනත් ජීවිත කාලේම ජීවත් වෙන්න ඕන තමුන්.නැත්තම් වෙන්නෙ අහක ඉන්න මනුස්සයෙත් වැරදි කාරයෙත් වෙන එක .සහස් ඇත්තටම ජානුට ආදරෙයිනම් පේන මානෙකටවත් නොයා ඉන්න තිබ්බා.රබර් බොලයක් උනත් දිය යට තියන් ඉන්න පුළුවන් ටික වෙලාවයි ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට ඒක හංගන්න බෑ. ජානුගෙවත් සහස්ගෙවත් නෙවෙයි වැරද්ද සල්ලි වලට පෙරේත උන අම්මගෙයි වැරද්ද

  • @RenukaRanasinghe-to3hx
    @RenukaRanasinghe-to3hx 29 วันที่ผ่านมา +6

    සච්න් සම්මාන ගන්න හොදම කාළය එනකම් බලාගෙන ඉන්නේ නැතිව වැඩක් ඇති නාට්‍යයක රගපාන්න බලන්න

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 29 วันที่ผ่านมา +30

    යකෝ අර මනුස්සයා ඉස්පිරිතාලෙටම ගිහින්ම එක පාරම ජානුව හොයන්නෙ.දන්නෙ කොහොමද ජානු ඉන්නෙ ඉස්පිරිතාලෙක කියල😂

    • @ayeshasanjeewani9956
      @ayeshasanjeewani9956 29 วันที่ผ่านมา

      😂😂😂

    • @jayashan25
      @jayashan25 29 วันที่ผ่านมา +5

      ඇස් කටේ දාන් බලද්දි ඔහොම වෙනව..සහසය කඩේ යන්න එලියට එනකොට අරුන් පාරෙ එනව උන් සහස්ව දකිනව..සහස් ඉන්න නිසා ඒ සැකේට සිකුරුට්ටගෙන් අහනව සිකුරුට්ට එහෙම කෙනෙක් ආවෙ නෑ කියන එක බොරුවට කියන්නෙ කියන එක මේක බලන ඕන හරකෙක්ට පේනව..ඒ නිසා අරූ ඇතුලට දුවන්නෙ..අනෙ අම්මෙ ඉතින් පේන දේ වත් හරියට කල්පනාවෙන් බලන්නෙ නැති හැටි😂😂😂

    • @user-zi9hk5ls5l
      @user-zi9hk5ls5l 29 วันที่ผ่านมา

      😂

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e 29 วันที่ผ่านมา +3

      @@jayashan25 ඇත්තටම කිව්වොත්.මේ කථාව එපා වෙලා නිසා එකක් ගානෙ බලන්නෙ නැහැ.උඩින් පල්ලෙන් බලන් යන්නෙ.ඔයාට බොහොම ස්තුතියි කිව්වට.මම ඒ ටික බැලුවෙ ස්කිප් කර කර.

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 29 วันที่ผ่านมา +1

      උන් follow කරන්න ඇති අල්පොගෙ මිනිස්සු දාලානෙ තියෙන්නෙ හැමතැනම

  • @damayanthiperera8528
    @damayanthiperera8528 28 วันที่ผ่านมา +2

    දැන්නම් කවරු මැරුණත් දුකක් නෑ එකෙක්ව මරණ හරි මේක ඉවරයක් කරලදාන්න. ඉන්න උන් ඔක්කොම එපාවෙලයි තියෙන්නේ

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena4126 28 วันที่ผ่านมา +1

    ගැනු වාට්ටුවක හැම වෙලේ😍ම පිරිමියෙකුට ඉන්න පුලුවන්ද 😄😄

  • @user-dx6su5ni2k
    @user-dx6su5ni2k 29 วันที่ผ่านมา +3

    තෙරුමක් නැ.සහස්ට ජානු එපා නම්.ප්‍රශ්න වවාගන්නෙ නැතුව ඉන්න තිබ්බා .එහෙම උනනම් අල්පොන්සු සහස් සැක කරන් නැ

  • @nisha32314
    @nisha32314 29 วันที่ผ่านมา +12

    ඇල්ෆි සහ සහස් ෆාමසි එකේ මාරු වෙන තැන එහෙම කුතුහලයෙන් දෙන්න ඕනනේ. කුතුහලය තියෙන කොටස් කම්මැලි කරලා. Music එකක්වත් දාන්න ඒවගේ ඒවාට.

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 28 วันที่ผ่านมา +2

    මට ඕම උනන්ම් මන් අල්පොන්සුට වඩා අන්තයී මුන් දෙන්න යකෝ😂😂😂

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 29 วันที่ผ่านมา +2

    සහාස් වමනෙ ගොඩක් කයි වගෙ අනුන් කාලා වමාරපු

  • @priyangikadissanayake6035
    @priyangikadissanayake6035 29 วันที่ผ่านมา +7

    Heta idan janu ❤sahas adra kathawa blnn asawen innwa alponsoge Wes muna galavila ikmnt kathawa iwara karnn

  • @shenvlogs2000
    @shenvlogs2000 29 วันที่ผ่านมา +16

    Sahan ❤ Janu

  • @evon-ze6nw
    @evon-ze6nw 29 วันที่ผ่านมา +1

    හැමෝම කතාවට බනිද්දී මම විතරද හැමදාම සතුටින් කතාව බලෙන්නේ❤❤❤❤

  • @Tharaka_de
    @Tharaka_de 29 วันที่ผ่านมา +2

    Itn එකේ ඩ්‍රාම එකක් ගියොත් ඒක සුපිරි එකක් නිසයි මේකත් බලන්න ගත්තේ.. Itn එකේ මහා චාටර්ම කතාව තමයි මේක