SEE YOU || EPISODE 38 || සී යූ || 03rd May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2024
  • සී යූ || See you
    ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama
  • บันเทิง

ความคิดเห็น • 169

  • @diliniperera12
    @diliniperera12 หลายเดือนก่อน +117

    ගීත් හරිම සාධාරණ විදිහට හිතන්නේ

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u หลายเดือนก่อน +103

    නේහා මුල අමතක කරේ නිලියක් වෙන්න තීන කෑදරකමට එයා විරාන්ට ලොකු දුකක් දීලා

    • @user-dc4vx7zr3m
      @user-dc4vx7zr3m หลายเดือนก่อน +4

      කොහොමත් එහෙම තමයි මුල අමතක කිරිම පුරැද්දක් නේ

    • @shammiyashodya705
      @shammiyashodya705 27 วันที่ผ่านมา

      Onawata wada karamath minissunta agayak nathiwenwa

  • @LegendGod-yx2ox
    @LegendGod-yx2ox หลายเดือนก่อน +9

    දර්ශන් තූර්කි නළු කැන් යමන් වගෙ ලස්සන යි❤❤❤❤

    • @merinisishika4421
      @merinisishika4421 หลายเดือนก่อน

      කෑන් නෙවෙයි. ජාන් ,තුර්කි බාශාවෙන් chaan

  • @dilharamaduwanthi5665
    @dilharamaduwanthi5665 หลายเดือนก่อน +78

    මෙච්චර ආදරේ කරපු ෂාෂට , නෙතූ කොහොමද මෙහෙම දරුණු විදිහට සලකන්නෙ,

    • @youlearn4769
      @youlearn4769 หลายเดือนก่อน +3

      හොඳ ප්‍රශ්නයක්, මට හිතෙන්නේ නේහා හිතනවා විරාන් අර ෆිල්ම් director /producer මැරුවා කියලා විරාන් හිරේ ගියා නේ. හැබැයි ඉතින් එහෙම නොවෙන්න ඉතාම ගැඹුරින් දේවල් තේරුම් ගන්න පුළුවන් හිතක් තියෙන්න ඕන නොසැලී ඉන්න පුළුවන් වෙන්න ඕන

    • @TravelwithSandu-go7tn
      @TravelwithSandu-go7tn หลายเดือนก่อน +1

      🥺 aththa

  • @nadeesilva2561
    @nadeesilva2561 หลายเดือนก่อน +10

    විරාන්ගෙ යාලුවගේ ඇක්ටින් මරු..ගමනක් තියේවි..

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +51

    ව්රාන්ගේ නේතුගේ ආදර කතාව ලස්සනයි.... ( ඉස්සර )❤ දර්ශන්

    • @shammiyashodya705
      @shammiyashodya705 27 วันที่ผ่านมา +1

      Salli labeddi lokukamath wadiwela eyage

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน +22

    දුෂ්ඨ අමිමා අහුවෙන්නම ඔන 😡😡

  • @gayanmadusanka5420
    @gayanmadusanka5420 หลายเดือนก่อน +26

    ආදරෙයි ශා..ශා..❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl หลายเดือนก่อน +14

    Superi naluwek me Darsan me rate best film teli drama Actares darsahan good luck

  • @rupasingheheranya294
    @rupasingheheranya294 หลายเดือนก่อน +24

    Shaලිනි❤තමයි ගැළපෙනම නිලිය , දර්ශන් රන්ගනය ඉස්තරම්

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +16

    හරිම ලස්සන කතාව ❤❤

  • @Saramayer5879
    @Saramayer5879 หลายเดือนก่อน +35

    අපිට තව විරාන් නේහාගේ රොමෑන්‍ටික් කොටස් ඕනේ එතකොට තාත්විකයි

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li หลายเดือนก่อน +12

    Coconut bat village ❤ පොල්පිතිගම.😅😅😅

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 หลายเดือนก่อน +6

    Best drama all r good ..angika Abinaya Vachika Abinaya ..🎉 God bless you ll

  • @sadupiyathissa616
    @sadupiyathissa616 หลายเดือนก่อน +5

    විරාන් ඉන්න දූපත මාරම ලස්සනයි මූහූදත් එක්ක

  • @damayanthiperera8178
    @damayanthiperera8178 หลายเดือนก่อน +29

    මෙච්චර උදව් කරපු කෙනෙක් අමතක කරල වෙන කෙනෙකුට ආදර ය කරන්න පුළුවන් වෙයිද

    • @user-wv8tv6du1x
      @user-wv8tv6du1x หลายเดือนก่อน

      Puluwan..ahema aya inno

  • @ss80866
    @ss80866 หลายเดือนก่อน +20

    ගීත්ගෙ අම්ම බයයි සේරම අහුවෙයි කියල 😅😅

    • @chamaripeiris8662
      @chamaripeiris8662 หลายเดือนก่อน

      Ammage keruwawa ahu unma tmi blgnna puluwn wenne eyge cls eka blgnna puluwn wenne😂😂

  • @Sanduniuser-ql7yn3in8w
    @Sanduniuser-ql7yn3in8w หลายเดือนก่อน +11

    Darshan popular actor wei wagee

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 หลายเดือนก่อน +53

    විරාන්ට වඩා නේහා වැඩිමල් පාටයි
    ආදරයට වයස ඉලක්කමක් විතරයිලුනේ😂

    • @user-hb9jj8pq7q
      @user-hb9jj8pq7q หลายเดือนก่อน

      ඒකිගේ සැබෑ ජිවිතෙත් එහෙමනේ

    • @nisansalakeerthisinghe4059
      @nisansalakeerthisinghe4059 หลายเดือนก่อน +1

      Kohomath ehemane.

    • @ratawenuwenapi3269
      @ratawenuwenapi3269 หลายเดือนก่อน +1

      ​@@user-hb9jj8pq7qඋඹලගෙ තියෙන ඊර්ෂ්‍යාව ...ඒකි මේකි මුක්කුද උඹල.බලනවනම් කතාව බලපල්ල තුහ් නොදකින්

  • @user-zk8xq6df9u
    @user-zk8xq6df9u หลายเดือนก่อน +7

    නේහ හම්බුන ගමන් drama එක ඉවර වෙයි වගේ😢

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f หลายเดือนก่อน +4

    ගීත් ❤best

  • @asangafernando3344
    @asangafernando3344 หลายเดือนก่อน +1

    එකතැන පල්වෙන කතා අතර මේක සුපිරියක් ❤❤❤

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q หลายเดือนก่อน +7

    අනේ පව් විරාන් හරිම අවංක කොල්ලෙක් නේද❤

  • @sandeepadananjaya4187
    @sandeepadananjaya4187 หลายเดือนก่อน +7

    මේ කතාව නිකන් දනුශ් රගපාන කුට්ටි tamil movie එක වගේ ටිකක් 😕😕😕🙈

  • @SakuraMahinsa
    @SakuraMahinsa หลายเดือนก่อน +10

    Viran ❤neha dan inna location eka lassani😊

  • @ss2210
    @ss2210 21 วันที่ผ่านมา

    ගීත් නම් ශෝක් කොල්ලා.. උස🤩🤩.. super bodyshape❤

  • @youlearn4769
    @youlearn4769 หลายเดือนก่อน +4

    නේහා ගේ character එක build up වෙලා තියෙන්නේ දේවල් මතුපිටින් විතරක් තේරුම් ගන්න ඉතාම ගැඹුරින් දේවල් තේරුම් ගන්න බැරි නොසැලී ඉන්න පුළුවන් කමක් නැති විදියට. අත්දැකීම් වැඩි වෙද්දී බලමු නේහා මනසින් දියුණු වෙන හැටි

  • @Shanuri_koshila
    @Shanuri_koshila หลายเดือนก่อน +16

    ගීත්ගේ අම්මනම් හරි දුශ්ටයි 😒

  • @romaineleonard7555
    @romaineleonard7555 หลายเดือนก่อน +1

    Nice story, very interesting, I love the island, must visit. ❤

  • @DulaniVijanthi-ki8jz
    @DulaniVijanthi-ki8jz หลายเดือนก่อน

    ලස්සනයි

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f หลายเดือนก่อน +12

    Viran nethu ❤

  • @utg.978
    @utg.978 หลายเดือนก่อน +2

    Darshan you look so lovely 😍 bro ..

  • @dilanthiNidu-cz8qp
    @dilanthiNidu-cz8qp หลายเดือนก่อน +10

    darshu ❤❤❤

  • @indunichandima4449
    @indunichandima4449 หลายเดือนก่อน +4

    නේහා වගේ චරිතයක් කිසිම කෙනෙකුට ගැලපෙනන්නෑ.

    • @kanti7069
      @kanti7069 หลายเดือนก่อน

      Ekagai❤

    • @AH_DPP
      @AH_DPP หลายเดือนก่อน

      ඒ වගෙ නිලියක් වෙන්න ඕනෑම දෙයක් කරන අයත් ඇති

  • @vinudidenethma5514
    @vinudidenethma5514 หลายเดือนก่อน +1

    ශා..ශා..💗

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +1

    Lassanai Lassanai godak godak lassanai Adarei hemotama theruwan saranai ❤❤❤❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 หลายเดือนก่อน

    Harema lassanaii ❤️❤️❤️❤️

  • @sandyasiromi9489
    @sandyasiromi9489 หลายเดือนก่อน

    පොල්පිතිගම 😍😍😍

  • @induwejethunga5704
    @induwejethunga5704 หลายเดือนก่อน

    අපේ දර්ශු ගොඩක් ආදරනීයයි

  • @ChathuLalithya-oh9po
    @ChathuLalithya-oh9po หลายเดือนก่อน

    බීච් එක නිල්වැල්ල වගේ ❤🥰💙

  • @grisniya
    @grisniya หลายเดือนก่อน +56

    Darsh❤ go to Bigg boss season 8 u have a great future

    • @AyeshaJayman-lv9tk
      @AyeshaJayman-lv9tk หลายเดือนก่อน +4

      Yes. I agreed

    • @shachiwickrama1152
      @shachiwickrama1152 หลายเดือนก่อน +1

      Yes ❤

    • @utg.978
      @utg.978 หลายเดือนก่อน +1

      Yes try anyhow Darshan you can do it🎉

    • @user-qw2kx7yq8v
      @user-qw2kx7yq8v หลายเดือนก่อน

      ​@@shachiwickrama1152 hey Muslim

  • @nadeeshasenani4611
    @nadeeshasenani4611 หลายเดือนก่อน +2

  • @sajithranasinghe
    @sajithranasinghe หลายเดือนก่อน +1

    අඩෝ පොල්පිතිගම🤭 ගම තමයි ඉතින්💙

  • @shenalihansini7245
    @shenalihansini7245 หลายเดือนก่อน +3

    හේයි...බාචී සේපාල ....ටොප් නෙ...දිවිල්ල 😂😂

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 หลายเดือนก่อน +1

    විරාන්..❤

  • @user-lu5df4pr5i
    @user-lu5df4pr5i 26 วันที่ผ่านมา

    El kollk

  • @HasiKawshalya123
    @HasiKawshalya123 หลายเดือนก่อน

    Blue beach 🌊 ( නිල් වැල්ල ) 💙

  • @dinushairangani9573
    @dinushairangani9573 27 วันที่ผ่านมา

    ආදරෙයි විරාන්

  • @KviNikesh-dj3ix
    @KviNikesh-dj3ix หลายเดือนก่อน +1

    ශාශා ❤❤

  • @hasanthahasantha1836
    @hasanthahasantha1836 หลายเดือนก่อน

    නෙතුගේ හුරතල් කතාව

  • @Rasmi-nc6rv
    @Rasmi-nc6rv หลายเดือนก่อน +3

    පොල් පිති ගම

  • @madaradilrukshi-pt6mw
    @madaradilrukshi-pt6mw หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @hinilusa87
    @hinilusa87 หลายเดือนก่อน +2

    Camera එක off කළාම 😢 9.41 mins a big message to all 💔

  • @dinushaprasangika7623
    @dinushaprasangika7623 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @lalanihannadige3748
    @lalanihannadige3748 หลายเดือนก่อน +7

    පව් විරාන්

  • @KviNikesh-dj3ix
    @KviNikesh-dj3ix หลายเดือนก่อน +1

    දර්ශන්

  • @Hima170
    @Hima170 หลายเดือนก่อน +1

    Darshu ❤️

  • @indikahapuhinna4084
    @indikahapuhinna4084 หลายเดือนก่อน

    දූපතේ කොටස හරියට ගිරි දෙවි නාට්‍ය වගෙ

  • @user-bc5wk4ph9m
    @user-bc5wk4ph9m หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ adrei sha sha

  • @vishwafernando1308
    @vishwafernando1308 หลายเดือนก่อน +1

    යකෝ පොල්පිතිගම කිව්වා නෙහ්😂❤

  • @user-yf7gv7eu9k
    @user-yf7gv7eu9k หลายเดือนก่อน

    Kathawakata unath mhema nandammala Baye ba

  • @dilhanihansima1670
    @dilhanihansima1670 หลายเดือนก่อน

    විරාන් ශාශා action ❤️

  • @deepikakumari1368
    @deepikakumari1368 หลายเดือนก่อน +2

    Coconut bat village is our village ❤😁

    • @Lun1538
      @Lun1538 หลายเดือนก่อน

      ඕ යෑස් 😉

  • @freecell9955
    @freecell9955 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 หลายเดือนก่อน

    ❤❤❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 หลายเดือนก่อน

    ❤❤❤❤🌹

  • @user-gi8sc7ht1v
    @user-gi8sc7ht1v หลายเดือนก่อน

    Darshan maru

  • @prasannakeshara8432
    @prasannakeshara8432 หลายเดือนก่อน +4

    පිරිමි කෙනෙක් ගෙ ආදරෙ ගෑනු කෙනෙක් ගෙ ආදරෙ ට වඩා ගොඩාක් ගොඩාක් ලොකුයි..

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f หลายเดือนก่อน +9

    Shala akkigei ,darshu ayyagei denngem facial expression maru .ek maram combination ekak ❤

    • @sashinidinushika4197
      @sashinidinushika4197 หลายเดือนก่อน +4

      Pissu. Shalanita hurathal seen karanna be. Hena gobba patai.

    • @user-kx4on9mr9f
      @user-kx4on9mr9f หลายเดือนก่อน +7

      @@sashinidinushika4197 ehema na .kohom kiyuwath e facial expression maru ..

    • @Saramayer5879
      @Saramayer5879 หลายเดือนก่อน +2

      ශලා ඇත්තටම හුරුබුහුටි .එහෙම ගොන් කමක් පේන්නේ නෑ​@@sashinidinushika4197

  • @thilinamaduranga-te5ou
    @thilinamaduranga-te5ou 26 วันที่ผ่านมา

    විරානෙයා පව් බන් අර නේහ ගෑනිනං පට්ට අසාදාරනවැඩක් කරේ බන් පව් අර අහින්සකය😢

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 หลายเดือนก่อน +2

    Shalani mahath wela

  • @sitharawijenayake2113
    @sitharawijenayake2113 หลายเดือนก่อน +2

    2nd❤

  • @dinushamadhubhashini3164
    @dinushamadhubhashini3164 หลายเดือนก่อน +6

    සරම උස්සන් ඉලුක් ගාලේ දුවන එක 😂😂😂

    • @chandrikachandrika8598
      @chandrikachandrika8598 หลายเดือนก่อน

      Policeyan alawadeda kacepu bonna ghn😮😮😮😮😮

  • @kaveeshavithanage3786
    @kaveeshavithanage3786 หลายเดือนก่อน +1

    Blue beach island 🏕️

  • @HmppbHerath
    @HmppbHerath หลายเดือนก่อน +3

    Neha vage kelehiguna nodanna sakkili genu kochchara innavada 😢

  • @anupamaweerarathna4819
    @anupamaweerarathna4819 21 วันที่ผ่านมา

    Geeth ❤😢

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +3

    මම 1st.😂😂

  • @manelcelestine9446
    @manelcelestine9446 หลายเดือนก่อน +3

    I like geeth..what a difference 4m deveni inima..classy acting

  • @user-bo7yt9pd6j
    @user-bo7yt9pd6j หลายเดือนก่อน

    ආයෙ බලන්න නෑ කෝලමක්😮

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน +1

    ඇම්බියුලන්ස් කාරයා අහුවුනාම කොහොමද මොරීන් හිරේ යන්නේ.

    • @dilinisewwandi8236
      @dilinisewwandi8236 หลายเดือนก่อน

      Eya hithan inne nehawa issuwe poddege minihek kiyla

  • @nadeekamadushani1748
    @nadeekamadushani1748 หลายเดือนก่อน +3

    ගීත් ගෙදරටත් කොට් එක eda ගෙනමද ඉන්නේ,

    • @rishanindrajith4318
      @rishanindrajith4318 25 วันที่ผ่านมา

      පිස්සු යක්කු ගෙදරත් කෝට් ඇදන් නේහ ලගට එයි හිතිල😂😂

  • @wenuff5435
    @wenuff5435 หลายเดือนก่อน

    පොල්පිති ගමේ කොල්ලට කුරුම්බෙ කපාගන්න බෑ හැබැයි හරියට 😂😂

  • @chandrajayasundara642
    @chandrajayasundara642 หลายเดือนก่อน

    💕💕💕💕💕💕💕💕💕💕💕💥💥💥💥

  • @indunichandima4449
    @indunichandima4449 หลายเดือนก่อน +1

    මොන අම්මා ද කැමති මේ වගේ ලේලි කෙනෙකුට.

    • @nisansalakeerthisinghe4059
      @nisansalakeerthisinghe4059 หลายเดือนก่อน

      Thatta balanne lelige janapriyathwaya. Eken hamba karanna puluwan ne

    • @deesharashini1670
      @deesharashini1670 หลายเดือนก่อน

      Nihathage amma kohoma wenna adda darmege seen 1 dawas wala

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix หลายเดือนก่อน +1

    ඇත්ත ටම අවක ලේල

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q หลายเดือนก่อน

    දරුවෝ දෙමාපියන් ගැන තේරුම් ගන්න ඕනෑ

  • @dineshalakshmi5246
    @dineshalakshmi5246 หลายเดือนก่อน

    Polpithigama kattiya innawada man wage😂😅

  • @samithnishshanka
    @samithnishshanka หลายเดือนก่อน +8

    ට්වින්කල් ට්වින්කල් ලිටිල් ස්ටාර්
    ලයි කයි ඩයිනන් ඉන්ඩස් කයි

    • @markantonypererapodimarakk8040
      @markantonypererapodimarakk8040 หลายเดือนก่อน +1

      Hari Hari ithin loba venna veradiyata hithanna epaa chandinge mathaka hatiyatath sobanetath oyavage kiyavanava ea okkoma bayata eyaala dannava koimohothe hari chandi bandi venava kiyala

    • @shenalihansini7245
      @shenalihansini7245 หลายเดือนก่อน

      😂😂😂😂

  • @lukamario5943
    @lukamario5943 หลายเดือนก่อน +3

    කථා දෙකටම එකම ගෙදර අරන් තියෙන්නේ low budject වෙන්නද..😊

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 หลายเดือนก่อน +1

      නෑ නෑ.නේහා ඉන්නෙ අර සල්ලි පොකුරු එකේ ගෙදර .මේක වෙනස්

  • @rashmijeewan1923
    @rashmijeewan1923 หลายเดือนก่อน +1

    Darshuta sadaranayak wen ona awasanedi.

  • @navodaranasinghe9018
    @navodaranasinghe9018 หลายเดือนก่อน

    love you randika 😂❤ shok ane acting

  • @sudu-us9mp
    @sudu-us9mp หลายเดือนก่อน

    Ammo me inne kiya denna adarei eke bachineda

  • @KavindyaDilrukshi-bs4rb
    @KavindyaDilrukshi-bs4rb 14 วันที่ผ่านมา

    වෙස් නම් වෙස් තමයි

  • @user-in9ev6vo3f
    @user-in9ev6vo3f หลายเดือนก่อน

    Poddeta ahu welane ape shasha aiyooo sanduda wenakam Inna onineee

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara2045 หลายเดือนก่อน

    කොකනට් බැක් විලේජ්......

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน

    Coconut bat village 😂😂😂

  • @HmppbHerath
    @HmppbHerath หลายเดือนก่อน

    Meki hodata evidala den aye amaruven awidinne😂.adyaksakayo nondi wennethuva hariyata wede karapan

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️🤍

  • @TheVnv23
    @TheVnv23 หลายเดือนก่อน

    අර කාලියත් ඉන්නවද කොහෙද ලබන සතියෙ කොටසට

  • @user-xz5it9fq8l
    @user-xz5it9fq8l หลายเดือนก่อน +1

    Neha nikn awidan enne zombieyek wgee 🥲