ALUPATA DEDUNU || අළුපාට දේදුනු || Episode 76 || 18th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024
  • ALU PATA DEDUNU || අළුපාට දේදුනු
    Director - Senan Wimalaweera
    Producer - Indrajith Silva
    Script - Anushka Rasanjana De Silva
    Camera - Shane Fernando
    Music - Tharindu Madhawa Thotagamuwa
    Saranga Disasekara
    Udari Wrnakulasooriya
    Dinakshi Priyasad
    Randika Gunathilake
    Ima Weerasooriya
    Maureen Charuni
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Alupatadedunu
  • บันเทิง

ความคิดเห็น • 73

  • @kumariperera3037
    @kumariperera3037 13 วันที่ผ่านมา +8

    ඇත්තටම අයේෂ්ගේ තාත්තනම් බොහොම නුවණක්කාරකමින් වැඩ කරලා පස්සේ සැනසීමක් ලබන කෙනෙක් 👍👍👍👍ගොඩක් හොදයි 👌👌👌👌👌සුපිරි චරිතයක් 👍👍👍👍ආදරණිය තාත්තා කෙනෙක්. ඉවසීමෙන් ප්‍රශ්න විසදලා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා ❤️❤️❤️❤️❤️හදවතින්ම ඒ තාත්තට ආදරේ හිතෙනවා ❤️❤️❤️❤️❤️

  • @Pavithra-dw2xd
    @Pavithra-dw2xd 14 วันที่ผ่านมา +27

    අකලංකට ඕනෙම කෙල්ලෙක්ට අවංකව ආදරේ කරන්න පුලුවන් 😂 දැන් තුන් වෙනි එක

  • @shali147
    @shali147 14 วันที่ผ่านมา +13

    මේකෙ අකලංක love karana විදියට love epa වෙනව ...අද එකෙක් ගැන හිතනව...හෙට තව එකක්...boot kewam මහන වෙන්න හදනව .... ආයෙ කිසිම කෙනෙක් එපාලු...මෙන්න ටික දවසක් යද්දී තව එකක්....

  • @psjayasooriya5828
    @psjayasooriya5828 14 วันที่ผ่านมา +16

    මේක ලස්සනට අවසන් කරන්න තිබුනා අයේෂ් ප්‍රාර්තනා එකතු කරලා. ඒ දෙන්නා නිසයි බැලුවෙත්. ඒත් ස්ක්‍රිප්ට් එක මැදදි කෑවා. කතාවත් ඇදුනා වැඩිපුර අම්මලා තාත්තලගෙ කතාබහ පෙන්නමින්.

  • @lineyageramya1553
    @lineyageramya1553 14 วันที่ผ่านมา +18

    අකලංක හොදම තේරිමට ඇවිල්ලා ඉන්නේ.

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 14 วันที่ผ่านมา +13

    වැඩකට නැති දෙබස් චික්...පට්ට කම්මැලි...

  • @Nkesta3476
    @Nkesta3476 14 วันที่ผ่านมา +18

    ඇත්තටම අයේෂ් ප්‍රාර්ථනා කොටසක්වත් තිබුනනම් ආසාවෙන් බලන්න තිබුනා 😔

  • @shanthawijayamanna5629
    @shanthawijayamanna5629 14 วันที่ผ่านมา +6

    මේක බලන අපටයි පිස්සු

  • @anjulasankalpani9911
    @anjulasankalpani9911 14 วันที่ผ่านมา +8

    ලංකාවේ කතාවල් ලස්සනට පටන් අරන් මැද්දි පිස්සු නටනවා

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 14 วันที่ผ่านมา +7

    මේ කතාවේ තේරුම මොකද්ද හරිම කම්මැලි බලන්න.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 13 วันที่ผ่านมา +2

    පව් නේ.අකලංක😢😢එයාට කෙල්ලෝ හරියන්නෑ💔💔💔

  • @isurirajapaksha522
    @isurirajapaksha522 13 วันที่ผ่านมา +2

    Randikage acting supiri ❤

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 14 วันที่ผ่านมา +11

    අනේ මන්ද මේ කථාව

  • @dahamsakapila8646
    @dahamsakapila8646 3 วันที่ผ่านมา

    Danushka..උදාරයි උදාරයි ...උබ මෙ කතාවෙන් අයින් වෙයන් අයියා..මෙ වගෙ පපඩම් කතා උබට සෙට් වෙන්නෙ නැහැ..මෙව මහ ජරාවල් මචන්...උබ සුප්පා නලුවෙක්.
    උදාරයි උදාරයි ..❤❤❤💪

  • @shanll-kn3lb
    @shanll-kn3lb 14 วันที่ผ่านมา +23

    සාරංග නැති එපිසොඩ්නම් boring අනේ.. කෝ අයේෂ් ඕනේ 😑

  • @tharumaliperera326
    @tharumaliperera326 14 วันที่ผ่านมา +5

    අකලංක හෙන පැණීයා 😂යන යන තැන කෙල්ලො 😆😆😆

  • @ran5235
    @ran5235 13 วันที่ผ่านมา +1

    අකලංක වගේ චරිත මේ සමාජයෙ ඕන තරම් ඉන්නව.
    ගැහැණු ළමයෙක් ලංවෙලා කථා කෙරුවොත් හිතන්නෙ ලව් කරනව කියල. අනේ මන්ද

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 14 วันที่ผ่านมา +4

    Akalanka's friend 😆😆😆

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka 14 วันที่ผ่านมา +63

    කොල්ලනෙ කෙල්ලනෙ English හදාගන්න පට්ටම විදියට සම්පූර්ණයෙන් නොමිලයේම ඉගෙනීමට දරුවන්ටත් වැඩිහිටියන්ටත් පට්ටම පාඩම් ගොඩායි.

    • @aheshikumari4206
      @aheshikumari4206 14 วันที่ผ่านมา +8

      කවදාද පටන් ගන්නෙ විස්තර කියන්නකො

    • @SpokenEnglishSriLanka
      @SpokenEnglishSriLanka 14 วันที่ผ่านมา

      @@aheshikumari4206 අපේ නම ඉස්සරහ තියෙන රූපය ඔබන්න. එතකොට ඔයාට එන්න පුළුවන් මිස්

    • @Erangaabeywardena219
      @Erangaabeywardena219 14 วันที่ผ่านมา +1

      Details keyanna

    • @gimanthilakshika2003
      @gimanthilakshika2003 14 วันที่ผ่านมา

      Details kiynko

    • @nadeekapriyadarshani3947
      @nadeekapriyadarshani3947 13 วันที่ผ่านมา

      Matath kiyanna

  • @ShinaraPrashmika
    @ShinaraPrashmika 14 วันที่ผ่านมา +5

    Lamayata Leda diila eyawath ain karanna wage yanne ne...😢 Mona unath hurathal dhooni❤

  • @user-charulatha
    @user-charulatha 14 วันที่ผ่านมา +3

    Aiyoo mea akalanga rethi maru karanawa vage

  • @Anu-yw3vk
    @Anu-yw3vk 14 วันที่ผ่านมา +15

    අලුත් නළු නිළියෝ ගෙනල්ලා දාලා කතාව කෑවා

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 12 วันที่ผ่านมา

    අම්මාගෙයි දුවගෙයි සිඟිති හුරතල් මම ඉක්මනින් ස්කිප් කරනවා.

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 14 วันที่ผ่านมา +3

    මෙක දෙවෙනි ඉනිම වගෙ

  • @meththanandaranaweera5305
    @meththanandaranaweera5305 6 วันที่ผ่านมา

    Akalanka marae.marama awannka adare.din 3weni aka.

  • @udayanganirajapaksha5193
    @udayanganirajapaksha5193 12 วันที่ผ่านมา

    අකලංකට ෆිට් යාලුවෙක් ඉන්නේ

  • @nilukapriyadarshani1603
    @nilukapriyadarshani1603 14 วันที่ผ่านมา +4

    අකලංක උබට බන් කෙල්ලො හරියන්නේ නැහැ🤣හිත හදාගනින් පුතේ🤣🤣

  • @zaina2412
    @zaina2412 14 วันที่ผ่านมา +10

    අදත් දෙබස් කියනවා විතරනේ කතාව එකම තැන. අදත් කිසි ඇක්ෂන් එකක් නෑ

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤🌹

  • @AmithaKumari-ov9jv
    @AmithaKumari-ov9jv 14 วันที่ผ่านมา +1

    Anthimai Halle vitharai

  • @user-vd2wd9hl9p
    @user-vd2wd9hl9p 13 วันที่ผ่านมา +1

    අකලංකට ගැනු හරි යං නැ වගේ

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad7131 14 วันที่ผ่านมา +4

    ආ..ශිවා....

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 12 วันที่ผ่านมา

      💕💕💕💕💕❤❤❤❤❤😍😍

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 13 วันที่ผ่านมา

    Watura bila giya et pavar madi❤

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 13 วันที่ผ่านมา

    මේ කතාව දැන් වස කම්මැලි අප්පා 🙄🙄

  • @ravidudilshan352
    @ravidudilshan352 8 วันที่ผ่านมา

    Kathwa balnwanm balpala netham nikam idapla meke welalenetuwa apinam signal nethath amaruwe Hari balnwa

  • @maximaxi1428
    @maximaxi1428 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @SriyaniSeram
    @SriyaniSeram 14 วันที่ผ่านมา +7

    අර ප්‍රාර්තනා ගෙ නන්ගි ගෙ චරිතෙ නම් වැඩක්ම නෑ නිකන් කාලෙ කනවා

  • @desikadissanayake2710
    @desikadissanayake2710 14 วันที่ผ่านมา +9

    Akalankaya nakiyek wage uge yaluwa uta wdaa hodata ragapanawa....saranga pennala mun me halapaya damma

    • @bimaa6750
      @bimaa6750 14 วันที่ผ่านมา +1

      ඉතින් oya ragapannako😂

    • @prasadierathnayake9854
      @prasadierathnayake9854 13 วันที่ผ่านมา

      😂😂uba chrithe illgena ragapapn

  • @menumenu5592
    @menumenu5592 13 วันที่ผ่านมา

    Kawda meka dan balanne.ayyo iwara karanna pls

  • @user-ni5ee9ln9c
    @user-ni5ee9ln9c 13 วันที่ผ่านมา

    Alupata dedunu ethuru kotas denna

  • @charukasenevirathne8752
    @charukasenevirathne8752 14 วันที่ผ่านมา +4

    කෝ හලෝ අයේෂ් 😪💔💔

  • @Snuu123
    @Snuu123 14 วันที่ผ่านมา

    අකලංකව ප්‍රර්තනාගෙ පවුලෙන් අයින් කරපු එක හොදයි

  • @hashinimadushika5368
    @hashinimadushika5368 13 วันที่ผ่านมา

    Apoo aye nam balanne na wikarayak wela hodama nauluwo tukak dagena katgawa hanawa

  • @shriyakanthi7630
    @shriyakanthi7630 13 วันที่ผ่านมา

    😅

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 13 วันที่ผ่านมา +1

    පට්ට බොරින් මේක දැන්, අනික මේ කතාවල් තේරුමක් නෑ, බොරු දෙබස්. පොඩ් ළමයි ලියලා වගේ අනේ 🤣

  • @thusharasamindika1759
    @thusharasamindika1759 14 วันที่ผ่านมา

    Dan me kathawa epawenawa balanna

  • @endohmmmfatiraneh901
    @endohmmmfatiraneh901 14 วันที่ผ่านมา

    අකලංකට හරි යන්න ඕනැ ..

  • @crochethub3388
    @crochethub3388 14 วันที่ผ่านมา +4

    අකලංකගේ කොටස්නම් එපාාාාා ඊයාා

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 12 วันที่ผ่านมา +1

      😮😮🤭🤭❤❤❤❤❤❤❤❤

  • @awanthinelum6269
    @awanthinelum6269 15 วันที่ผ่านมา +1

    අද

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 14 วันที่ผ่านมา +10

    ඇත්තටම අකලංකගෙයි යාලුවගෙයි කොටස් විතරයි හොද අනිත් එවා නමිි මල විකාර දෙබස් වගේ.

  • @dumindatharaka3557
    @dumindatharaka3557 14 วันที่ผ่านมา +5

    මේ කතාව බලන්න විනාඩි පහයි යන්නෙ ඒ ටිකත් අකලංකගෙ ටික තියෙන ටික විතරයි බලන්නෙ

  • @user-re9xw8ho1u
    @user-re9xw8ho1u 14 วันที่ผ่านมา

    Donita mokakhri kradarayak wei kiyl hithenwa

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 14 วันที่ผ่านมา +2

    Randika nisa blanna awe ❤

  • @chandrikadissanayake3450
    @chandrikadissanayake3450 14 วันที่ผ่านมา

    Disgusting drama.....

  • @sandyakumari4930
    @sandyakumari4930 14 วันที่ผ่านมา +3

    Dan kattiyama eshanige marrej life aka araksha karanawa. Namuth daruwekuth Enna praththanagei ayage husbandge marej aka araksha kare naha. Maha Jara denawupiyo.

  • @kavidyagamage1798
    @kavidyagamage1798 14 วันที่ผ่านมา +27

    ආස කොටසකට තියෙන්නෙ රන්දික රගපාන ටික විතරයි 😪

    • @pathminiherath4915
      @pathminiherath4915 13 วันที่ผ่านมา

      එහෙමද හැමෝම එහෙම තමා කෙනෙක් හොදයි කියනව තව කෙනෙක් බනිනව ඒ අපේ සිංහල යගෙ හැටි පුදුම වෙන්න දෙයක් නෙමෙයි

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 12 วันที่ผ่านมา

      💕💕💕😍😍😍❤❤❤❤❤❤

  • @zaina2412
    @zaina2412 14 วันที่ผ่านมา +9

    අදත් දෙබස් කියනවා විතරනේ කතාව එකම තැන. අදත් කිසි ඇක්ෂන් එකක් නෑ