ආශ්‍රය කරන්න කලින් එයා ගැන දැනගන්න උපන් දිනේ දන්නවනම් පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #lakshi #srilanka
    ජෝතිර්විද්‍යා සහ අංක විද්‍යාව ඇසුරින් ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමට / ශුභ මූර්ති හා නැකත් හා පලාපල විස්තර දැනගන්නට ලෝකේ කොහේ හිටියත් අපව සම්බන්ධ කරගන්න..
    whatsapp සහ ඇමතුම් ඔස්සේ සම්බන්ධ වීමට හැකියාව ඇත. 071 73 55 111

ความคิดเห็น • 199

  • @maashamaasha8395
    @maashamaasha8395 7 หลายเดือนก่อน +20

    හත ඉපදුන අය ගුප්තයි ආකර්ෂණීයයි ලස්සනයි ❤

  • @dilanislg62
    @dilanislg62 7 หลายเดือนก่อน +12

    හරියටම හරි මිස් ,,මම අප්‍රේල් 19 ,,

    ඒ උනාට මිස් මිනිස්සුන්ට කොච්චර හොද කලත්,,වැඩක් නැහැ ...හැබැයි ඉතින් ඉගෙනීම නම් දුන්නේ නැහැ ...හරිම දුකයි ...😢😢🙏

    • @RR.4333
      @RR.4333 7 หลายเดือนก่อน

      th-cam.com/video/kG5TReXlUpM/w-d-xo.htmlsi=xWlBUbU1XLIW_rEO
      අපිත් restart කරමු ද?

  • @nayanasajeewani7415
    @nayanasajeewani7415 7 หลายเดือนก่อน +5

    මාත් 03 පොඩී කාලේම ගෙදරින් පිට හිටියේ කියපු හැම දේම ඇත්ත ගොඩාක් ස්තූතියි ඔබ තුමියට ❤️❤️❤️❤️

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 7 หลายเดือนก่อน +13

    ඔබ තුමිය කිව්ව හරියටම හරි ජනවාරි 10 ඉපදුන මගේ ගතිගුන එහෙම්පිටින්ම කියවුනා වගේම මම ට්වින් ෆ්ලේම් ජර්නි එහෙක යන කෙනෙක් .ඒ ගමන ජිවිතේ උඩුයටිකුරු කරන ගමනක් උනත් එම ගමනේ යන්නෙත් මුලු ලොකෙන්ම සිමීත පිරිසක් වගේම එය ඉතා බලසම්පන්න ගමනක්. දේවදූතයින්ගෙ නිබද පිහිට ආරක්ශාව ලබමින් අද්‍යත්මිකව අව්දිබාවය දිගින් දිගට ලබනව..ඔබට තුමියට ගොඩාක් ස්තුතියි.. 🙏❤️❤️

    • @sanduni925
      @sanduni925 7 หลายเดือนก่อน +2

      Separation stage eke healing process ek krgtte kohomda

    • @RR.4333
      @RR.4333 7 หลายเดือนก่อน

      th-cam.com/video/kG5TReXlUpM/w-d-xo.htmlsi=xWlBUbU1XLIW_rEO
      අපිත් restart කරමු ද?

    • @prasadranasinhe6976
      @prasadranasinhe6976 7 หลายเดือนก่อน

    • @user-lp7ts3ne7b
      @user-lp7ts3ne7b 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Heart2591
    @Heart2591 7 หลายเดือนก่อน +5

    පුදුමයි මිස් කියපු දේවල් සේරම ඇත්ත...ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 7 หลายเดือนก่อน +6

    මම 9 ඇත්තටම තැන්ක්ස් බුදු සරණයි ...❤

  • @user-kx9xi3pq1c
    @user-kx9xi3pq1c 5 หลายเดือนก่อน +1

    හරියටම හරි ඔබ thumiya කියපු දේවල් mama 1wenida ipaduna කෙනෙක් කියපු දේවල් ඔක්කොම හරි ❤❤❤❤

  • @user-sx5wl3zn6e
    @user-sx5wl3zn6e 7 หลายเดือนก่อน +2

    මැඩම් ඔයාගේ වැඩ නම් කියන්න වචන නැහැ. බාර ගත්ත වැඩෙ ඉතා වගකීමෙන් පැහැදිලිව අංග සම්පුර්ණ 100% නිවැරදිව තම සේවය සපුරා දී තිබේ. මම උපන් දා සිට බලපු හොදම නිවැරදිම හදහන් බැලීම මෙව බව සදහන් කරන්න කැමතියි. අය කරන මුදලටත් එහා ගිය ඉතාම අගනා සේවයක්.
    ඔබ තුමියට තව දුරටත් මේ සේවාව අපි වෙනුවෙන් සපයන්න , ධෙරි්‍යය ශක්තිය , නිරෝගි බව හා දිර්ඝායුෂ ලැබ්වා.
    බුදු සරණයි, සියළු දෙව් රැකවරනයි!!!!!!!!!

    • @LakshiPushpalatha
      @LakshiPushpalatha  6 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට 👌

  • @inranimanika5378
    @inranimanika5378 7 หลายเดือนก่อน +2

    6 පුතාගෙ අංකය කියු හැම දේම තියෙනවා.වගකීම ඇතෙම නෑ.මට
    පුදුම 😮හිතුනා.Thank you so much madam❤

  • @nimashapriyadarshani8899
    @nimashapriyadarshani8899 7 หลายเดือนก่อน +3

    මේක ඇත්ත හරියටම කිව්වා ❤😊

  • @user-pt8lo3ef1o
    @user-pt8lo3ef1o 7 หลายเดือนก่อน +2

    ආසාවෙන් අහන් හිටියා.කියපු හැමදේම හරියටම හරි.ස්තූතිය මැඩම්.❤❤

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 7 หลายเดือนก่อน +4

    ඇත්තම ඇත්ත කිවුවා මිස් හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි 🙏❤️

  • @irosharoshmi8586
    @irosharoshmi8586 7 หลายเดือนก่อน +5

    ඔබතුමිය කිව්වා හරියටම හරි

  • @user-yw4il2ux5t
    @user-yw4il2ux5t 5 หลายเดือนก่อน +1

    මමත් 6.මහත්තයත් 6.ඔබතුමිය කීව හැමදේම හරි.ගොඩක් ස්තුති ❤

  • @C.M.Bhashi
    @C.M.Bhashi 7 หลายเดือนก่อน +3

    3 හරියටම හරි..❤️

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 7 หลายเดือนก่อน +3

    අංක 2❤ සහතික ඇත්ත කිව්වේ ගොඩක් ස්තුතියී ම්ස්ට ❤🙏

  • @kithsiriPerera-wo6mh
    @kithsiriPerera-wo6mh 8 หลายเดือนก่อน +3

    මම කීප සැරයක්ම බැලුවා ඔබතුමියගේ වීඩියෝ ගොඩක් පැහැදිලි කලබලයක් නැතුව ඉවසීමෙන් කියල දෙනවා.
    ගොඩක් ස්තූතියි 👍👍👍

    • @n.p.pereraperera2052
      @n.p.pereraperera2052 8 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට 🌹

  • @shiromipunchi6157
    @shiromipunchi6157 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි 🙏
    කියපුවා හරියට හරි

  • @Onetravellife
    @Onetravellife 23 วันที่ผ่านมา +1

    අංක 3 කියපු කතාව හරියටම හරි.

  • @rasadariperera9187
    @rasadariperera9187 8 หลายเดือนก่อน +5

    🎉🎉🎉
    හොද පැහැදිලි කිරීමක්.... ♥️

    • @n.p.pereraperera2052
      @n.p.pereraperera2052 8 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට 🌹

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 7 หลายเดือนก่อน +5

    ඇත්ත කියවුනා❤❤❤

  • @nehu459
    @nehu459 7 หลายเดือนก่อน +3

    ගොඩක් පින් ❤️ ඇත්තම විස්තරය කිව්වා ❤️❤️❤️

  • @user-mv8zj9kq7b
    @user-mv8zj9kq7b 7 หลายเดือนก่อน +3

    ස්තුති madam හරියටම hari mage 9 wenida🙏🙏🙏

  • @tharindinavodya3330
    @tharindinavodya3330 7 หลายเดือนก่อน +3

    හරියටම හරි මිස්

  • @nethminethmi4641
    @nethminethmi4641 7 หลายเดือนก่อน +4

    ඇත්ත කියවුනා❤

  • @W30034
    @W30034 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි!!!❤❤❤❤❤❤

  • @rasadariperera9187
    @rasadariperera9187 8 หลายเดือนก่อน +4

    සරලව කරන පැහැදිලි කිරීම ඉතා වටිනවා.... 🙏🏻🙏🏻🙏🏻

    • @n.p.pereraperera2052
      @n.p.pereraperera2052 8 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට 🌹

  • @piyanlathamallika257
    @piyanlathamallika257 7 หลายเดือนก่อน +4

    ෂෝක් ආ❤මිස්ත බුදු සරණයි

  • @poojaneepathirana
    @poojaneepathirana 7 หลายเดือนก่อน +2

    හරියටම හරි..අංක 06🙏ස්තූතියි🙏

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමියට.මම සැත්තම්බර්1 හරියටම හරි .❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 7 หลายเดือนก่อน +2

    VERY good programme 100%

  • @user-ip3mg4ol7l
    @user-ip3mg4ol7l 25 วันที่ผ่านมา +1

    Hariyatama hari mis kiyapu kathawa nam mage aththa na podi kalema dala ghin gidak duk winda math kiyapu dewal hariyatama hari mis sthuthi ❤❤❤❤

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 7 หลายเดือนก่อน +3

    6 මම 😊

  • @raymondbasil6691
    @raymondbasil6691 3 หลายเดือนก่อน +2

    ජයවේවා ම්ස්

  • @TharushiiiiiGamage
    @TharushiiiiiGamage 7 หลายเดือนก่อน +2

    හරියටම හරි

  • @ladyboss767
    @ladyboss767 7 หลายเดือนก่อน +3

    ඔබ තුමිය ගොඩක් පැහැදිලිව කිව්ව මිස් .ගොඩක් පිං .මගෙ 24 වෙනිද 😊හරියටම කිව්ව.

  • @kithsiriPerera-wo6mh
    @kithsiriPerera-wo6mh 8 หลายเดือนก่อน +2

    ගොඩක් පැහැදිලියි ඔබතුමියගෙ ඉදිරිපත් කිරීම 👍👍👍👍

  • @kithsiriPerera-wo6mh
    @kithsiriPerera-wo6mh 8 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා වීඩියෝ බලන්න ආසයි 👍👍👍

  • @sureshaniherath5171
    @sureshaniherath5171 5 หลายเดือนก่อน +1

    පුද්ගලික අංකය 7 දයිව අංකය 9,ඔබතුමියට පුළුවන් ද මෙහෙම අය කොයි වගේද කියලා .මේ මගේ අංක දෙක

  • @sandalipalliyaguru4265
    @sandalipalliyaguru4265 7 หลายเดือนก่อน +1

    හරියටම හරි 😮

  • @user-zo3wk8cr1i
    @user-zo3wk8cr1i 7 หลายเดือนก่อน +2

    Wow super ❤ thank you ma'am

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 9 หลายเดือนก่อน +3

    සුබ පැතුම්! 💐

    • @n.p.pereraperera2052
      @n.p.pereraperera2052 8 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට 🌹🌹🌹

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 7 หลายเดือนก่อน +2

    මම 6 වෙනිදා ඔබතුමිය හරියටම හරි

  • @sisirakumara8585
    @sisirakumara8585 7 หลายเดือนก่อน +2

    Weri good 1978 02 02 mama kiyapuwa hariyatama hari theruwan saranai madam

  • @dhanusdf2893
    @dhanusdf2893 7 หลายเดือนก่อน +3

    ඔබ තුමිය ගේ වීඩියෝ හැමඑකම බලනවා , මට දෙකෙන්ම එන්නේ 4 හැමදේම වෙන්නේ පරක්කු වෙලා , මට නම වෙනස් කර ගන්න අකුරු කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් , 🙏

    • @LakshiPushpalatha
      @LakshiPushpalatha  7 หลายเดือนก่อน +1

      ඇමතුමක් දෙන්න

    • @SumithaKumari-c3j
      @SumithaKumari-c3j 4 วันที่ผ่านมา

      Ane mageth ahemai dyiwa ankayath 4,pudgalika ankayath 4

  • @yashodahettiarachchi3934
    @yashodahettiarachchi3934 7 หลายเดือนก่อน +2

    ඇත්ත 😊

  • @Music-vk8ny
    @Music-vk8ny 7 หลายเดือนก่อน +2

    January 10th 😊❤

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 7 หลายเดือนก่อน +2

    මාත් 03.කියපු සේරම හරි

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 7 หลายเดือนก่อน +2

    Thank you madam .

  • @geethachandanie5146
    @geethachandanie5146 7 หลายเดือนก่อน +2

    ඇත්ත

  • @ydvpathirana3322
    @ydvpathirana3322 7 หลายเดือนก่อน +2

    Thank you very much

  • @bpathirana1552
    @bpathirana1552 7 หลายเดือนก่อน +2

    මගේ දුවයි මමයි දෙන්නම 28
    පුතා 19
    මහත්තයා 10

    • @LakshiPushpalatha
      @LakshiPushpalatha  7 หลายเดือนก่อน +2

      දෛව අංකයෙන් යම් වෙනස්කම් තියෙනවා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 7 หลายเดือนก่อน +4

    මේක අහ අහ පවුලේ අය ගැන හිතුවේ..සහතික ඇත්ත කිව්වෙ

  • @udikasuraweera3245
    @udikasuraweera3245 7 หลายเดือนก่อน +2

    Hariyatma kiyanna thanks

  • @LindaLinda-hx7uu
    @LindaLinda-hx7uu 7 หลายเดือนก่อน +5

    මන් 7 ඔබතුමිය කිව්ව හරි

  • @user-ek8el2td9n
    @user-ek8el2td9n 6 หลายเดือนก่อน +1

    අංක 3 ඇත්තම කිව්වා ❤

  • @chanmarkpvtltd1757
    @chanmarkpvtltd1757 9 หลายเดือนก่อน +2

    Wow supiri wadak...

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 6 หลายเดือนก่อน +1

    මගේ උපන්දිනය 12.ඒ කියන්නේ 3.ඇත්තටම මම අම්ම තාත්තා එක්ක හැදුන කෙනෙක් නෙවෙයි 😔

  • @sudunoona9428
    @sudunoona9428 7 หลายเดือนก่อน +2

    Hariyatama hari...1

  • @wasanthawasantha2058
    @wasanthawasantha2058 7 หลายเดือนก่อน +2

    Obatumiyata subama suba alut auruddhak wewa❤❤❤ mama anka 111 ettama kiuwa godak istuti istuti❤isttuti ❤❤

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s 7 หลายเดือนก่อน +3

    මන් 19හරියට හරි

  • @SitharaKulasekara
    @SitharaKulasekara 7 หลายเดือนก่อน +2

    Aththa ❤

  • @kithsiriPerera-wo6mh
    @kithsiriPerera-wo6mh 8 หลายเดือนก่อน +1

    Godak watina vidio ekak 👍👍👍👍👍

  • @hiranthi639
    @hiranthi639 5 หลายเดือนก่อน +1

    Thank you Miss

  • @saralam.a4695
    @saralam.a4695 7 หลายเดือนก่อน +2

    Thank you❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 7 หลายเดือนก่อน +2

    Eththama kiwuwa❤❤

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 8 หลายเดือนก่อน +1

    Obata godak pin madam 🙏🙏🙏👍❤

    • @n.p.pereraperera2052
      @n.p.pereraperera2052 8 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට 🌹🌹🌹

  • @achinisilva1355
    @achinisilva1355 7 หลายเดือนก่อน +2

    Thank u❤

  • @Weera_singhe9503
    @Weera_singhe9503 6 หลายเดือนก่อน +1

    7 yeah 😊🎉❤ true

  • @user-cc5fq7jm9n
    @user-cc5fq7jm9n 7 หลายเดือนก่อน +6

    27 ipadunu aya

  • @hashiniperera3713
    @hashiniperera3713 7 หลายเดือนก่อน +3

    7hariyata hari pita rata padinchiya

  • @Readwithme670
    @Readwithme670 5 หลายเดือนก่อน +1

    ඔබතුම්‍ යකිව්වා හරි 🎉🎉🎉🎉ම්ම් එක උපන් දින

  • @dulikakuwait450
    @dulikakuwait450 7 หลายเดือนก่อน +2

    මම 29 කියපු දෙවල් වලින් එක දෙයක් නම් බොරු මොකද ඔනම වැඩක් කරන්න කැමති කගෙවත් උදව්වක් නැතිව වැඩ කරන්න අකැමැති නැ ගොඩක් කැමති තනියම වැඩ කරන්න බර වැඩක් වුනාත්

    • @LakshiPushpalatha
      @LakshiPushpalatha  7 หลายเดือนก่อน

      ඒකනෙ මේ කිසිම දෙයක් හැමෝටම 100% සාර්ථක වෙන්නේ නැහැ.මොකද උපන්දිනය බලවක් උනාට උපන් කේන්ද්‍රය දුබල නම් මේ කියවෙන තත්ත්වය වෙනස් වෙන්න පුලුවන් .අදහස් දැක්වීම පිළිබඳව ස්තූතියි 👌

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 7 หลายเดือนก่อน +3

    9 වෙනිදා 🤭 හරි තමයි

  • @methminisharindi
    @methminisharindi 7 หลายเดือนก่อน +2

    Mn 5. Kaala biila sathutin inn aasyi kiyl kiww. Oonima kenek ehm inn nm aasyi.. Ane mnd.. 🤭🤭

    • @LakshiPushpalatha
      @LakshiPushpalatha  4 หลายเดือนก่อน

      ස්තූතියි අදහස් දැක්වීම පිළිබඳව

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8n 2 หลายเดือนก่อน +1

    Anka hareyatama anka 1❤

  • @priyangahewage8324
    @priyangahewage8324 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kuwaitlife5074
    @kuwaitlife5074 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියෝ එකක් ❤❤❤❤

  • @rasikaekanayaka6633
    @rasikaekanayaka6633 7 หลายเดือนก่อน +2

    26 wenida upandine oba thumiya kiyapu de okkoma aththa

  • @kasun-vf1bt
    @kasun-vf1bt 2 หลายเดือนก่อน +1

    13:15

  • @rasikasajeewani8167
    @rasikasajeewani8167 7 หลายเดือนก่อน +4

    මමත් 3 කීව දේවල් හරියටම හරි දෙමාපියන් නැතුව හැදුනෙ 😑

  • @bamunua
    @bamunua 7 หลายเดือนก่อน +1

    එහෙම දෙයක් Newton හරි Albert Einstein කියලා තිබෙනවාද? උපන් වෙලාව බලලා මැරෙන වෙලව කියන්න පුළුවන්ද?

  • @user-vi9eo2yk1p
    @user-vi9eo2yk1p 7 หลายเดือนก่อน +3

    හැබැයි මේක හරි මාත් 7 😌

  • @imeshamadushani7920
    @imeshamadushani7920 7 หลายเดือนก่อน +2

    කිව්ව හරියටම හරිනෙ 🥲

  • @user-ll9fl9ls9m
    @user-ll9fl9ls9m 7 หลายเดือนก่อน +1

    Kiyapu.dwal.hariyatama..hari❤❤❤❤❤❤❤

  • @jayaniprasangika5471
    @jayaniprasangika5471 9 หลายเดือนก่อน +1

    Super 😍😍😍

  • @IsaraPallewelage-lw9yp
    @IsaraPallewelage-lw9yp 7 หลายเดือนก่อน +2

    Mama 28hariyatam hari obathumiya kewwa

  • @jayaniridmika5689
    @jayaniridmika5689 7 หลายเดือนก่อน +2

    Math 6 😘

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 7 หลายเดือนก่อน +2

    Mage.anka7 mama enne.pita.rata.dan.awrudu.15k.vitara

  • @user-um1pc7oq6y
    @user-um1pc7oq6y 7 หลายเดือนก่อน +3

    මම ඔක්තෝම්බර් 1.....
    1 ට කියපුවා හරියටම හරි හැබැයි ..🙄

  • @sewwandimadushika3540
    @sewwandimadushika3540 7 หลายเดือนก่อน +2

    මං 8 එයා 7

  • @SumithaKumari-c3j
    @SumithaKumari-c3j 4 วันที่ผ่านมา

    Mahathtya 7.22 math 6. 22 api gelapenwad mis

  • @kavidance473
    @kavidance473 7 หลายเดือนก่อน +3

    දෙන්නම 3 නම් ජිවිතේට ප්‍රශ්න එන්න පුළුවන් ද

    • @n.p.pereraperera2052
      @n.p.pereraperera2052 7 หลายเดือนก่อน +2

      දෙන්නම පණ්ඩිතයිනෙ අඩදබර,නොරිස්සුම් ගති ඇතිවේ .ගලපගෙන යන්න

    • @LakshiPushpalatha
      @LakshiPushpalatha  26 วันที่ผ่านมา

      ගලපගෙන යන්න

  • @NipuliSachinthana
    @NipuliSachinthana 7 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @ayeshafdo1670
    @ayeshafdo1670 7 หลายเดือนก่อน +2

    Man obathumiyawa sambanda karaganne kohomada

    • @LakshiPushpalatha
      @LakshiPushpalatha  7 หลายเดือนก่อน +1

      ඇමතුමක් දෙන්න

  • @cleopetraducic4301
    @cleopetraducic4301 7 หลายเดือนก่อน +2

    🙏🏽🙏🏽

  • @SanjeewaniSanju
    @SanjeewaniSanju 7 หลายเดือนก่อน +1

    ♥️

  • @ChathuChathu-v4y
    @ChathuChathu-v4y หลายเดือนก่อน +1

    Hare 10

  • @Kanch62
    @Kanch62 7 หลายเดือนก่อน +2

    Mage mahaththaya 9😥.obathumiya hari...usawiyak wage gedara...mama19.

  • @user-ly1ff9pr3n
    @user-ly1ff9pr3n 7 หลายเดือนก่อน +2

    මෙ අන්ක කියන්නෙ උපන්දිනෙ දවසද කොහොමද මෙව බලන්නෙ 😢

    • @LakshiPushpalatha
      @LakshiPushpalatha  7 หลายเดือนก่อน +1

      කෝල් එකක් දාන්න