#bana_deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 806

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට වැවක් පුරා නෙලුම් වාවා මල් ආසන පුරවන්නම ලස්සනයි කවි ටික සද්ධාව ඇතිවෙනවා 🔥🔥🔥🔥🔥🔥

  • @Kumudunimalkanthi-m4x
    @Kumudunimalkanthi-m4x หลายเดือนก่อน +8

    මම හැමදාම අහනවා ගොඩක් දවස්වලට දෙතුන්පාරක් අහනවා ඒ බුදුගුණ අහනකොට හිත සමාධිගත වෙනවා මාගේ සම්බුදු පියානන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ වහ්ස්න්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා සාදූ සාදූ සාදූ

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 26 วันที่ผ่านมา +8

    විඩපත් ගතට සිතට ඉමහත් සැනසුමක් ගෙනදෙන මේ උතුම් ඌ අමාමහ බුදු පියාණන් වහන්සේගේ ගුණ ගායනාව සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏👏👏👏👏👏🌼🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🪷🪷🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸පින්වත් අපේ හාමුදුරුවන් වහන්සෙට මාගේ නමස්කාර වේවා තේරුවන් සරනයි

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 3 หลายเดือนก่อน +10

    කොච්චර ඇහුවත් එපා.වෙන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ මම.හැමදාම නින්දට යන්නෙ මේ බුදුගුන අහලා ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබෙවා ආයුබො වේවා🙏 .

  • @LahiruSampath-q8t
    @LahiruSampath-q8t ปีที่แล้ว +27

    බුදු ගුණ අනන්තයි ඔබ වහන්සේට බුදු සරනයි

    • @AmithaRamanayaka-iu4kr
      @AmithaRamanayaka-iu4kr 4 หลายเดือนก่อน +2

      බුදු ගුණ අනන්තයිි ඔබ වාන්සේට තෙරුවන් සරණයි 🌹🙏

  • @PrincyFernando-ci1en
    @PrincyFernando-ci1en 5 หลายเดือนก่อน +18

    අප වෙනුවෙන් පිරිතදේසනා කරන පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සාදු සාදු සාදු🎉

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 8 หลายเดือนก่อน +10

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 , අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ පුතාට යහපත උදාවේවා උතුම් ධර්මාවබෝධය පිනිසම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +18

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

    • @nirmaleeamarasinghe4691
      @nirmaleeamarasinghe4691 ปีที่แล้ว +1

      Sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu sadu 🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️ pinwath swamin vahanseta mage namaskaraya weva

    • @SandayaKumari-n9r
      @SandayaKumari-n9r 8 หลายเดือนก่อน

      Oba wahsata budu sarani

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb 5 หลายเดือนก่อน +24

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දරුවන්ට සියලු යහපත සැලසේවා

  • @SeataSeata
    @SeataSeata 6 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq 6 หลายเดือนก่อน +12

    🙏🙏🙏සාදූ,සාදූ සාදූ 🙏🙏🙏
    ,බුද්ධ පුත්‍රයන් වහන්සේට ස්තූතී ලස්සන ,කවිබණ දේශණාකීරීමට දිරීය ශක්තිය නොවඩුවම ලැබේවා විශ්ව මාතාවගේ දිරීය ශක්තිය නොවඩුවම ලැබේවා ,🙏🙏🙏

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr หลายเดือนก่อน +4

    සියලුම සත්වයෝ සුවපත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🪔

  • @InokaPriyadarshani-gd7lf
    @InokaPriyadarshani-gd7lf ปีที่แล้ว +33

    මම උදෙට හැමදාම අහනවා එ පින් බලයෙන් මාගේ දරුවන් තිදෙනාත් මගේ සැමියාත් ආරක්ෂා වෙවා. බුදු ගුණ අනන්තයි. සාදූ සාදු

  • @dayanandaathukorala9743
    @dayanandaathukorala9743 7 หลายเดือนก่อน +12

    ඒ අනන්ත වු බුදු ගුණ සත්‍යානුභවෙයෙන් චන්ද්‍රා මැණියන්හටත් අප සැමට නිදුක්ව නිරෝගිව සුව ලබන්නට හේතුවාසනා වෙිිවා 🙏🙏🙏

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 7 หลายเดือนก่อน +9

    බුදු ගුණ අනන්තයි අණන්ත බුදු ගුණ බලෙන් මගෙ අම්මාට ඉක්මන්සුවය ලැබේවා 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය මේ උතුම් බුදුගුණ බෙලෙන් හැමෝටම යහපතක්ම වේවා සියලු පැතුම් ඉටු වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🩷❤❤❤

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb 5 หลายเดือนก่อน +31

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසේවා

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +11

    බුදු අනන්තයි බවනාද සේ තනිකමට නිහඩ බවනාවක් ජිවිතයට අවුෂදයක් සේ මිහිරි බුදු ගුන කෙයි තරමි බුදුන් පින් කදක්ද උතුම් නිර්වාන් සැපැ සමිපත් ලැබෙවා අපේ හාබුරැවන් වහන්සේට බුදුන් ගේ පිහිට ආශිර්වාදය මටත් පවුලේ සැමටත් ලොකවසි සැමටත් බුදුගුණ අනන්තයි පින් පිරෙන හදවත සැනසිල්ල දෙන උතුම් නිවන් මග ලැබෙවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි

    • @HshshVsbsb-mg4ic
      @HshshVsbsb-mg4ic ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස අහන්න අහන්න හිත සමාධි ගත වෙනවා ඔබ වහන්සේ ට දිර්ගායුස ලැබේ වා

  • @awaliyanga4922
    @awaliyanga4922 6 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ ට
    නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙවා.

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට තේරුවන් සරණයි

  • @shwusbs3889
    @shwusbs3889 12 วันที่ผ่านมา +1

    හිතට දැනෙන වේදනාව මොහෝතින් නිවි සැනසීම ලැබුනා මට.. මට මෙන්ම සියලු දෙනාම නිවි සැනසීම ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏
    පිංන්වත් සුවමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @ranuranu7925
    @ranuranu7925 ปีที่แล้ว +28

    මටන් මේ බුදු ගුන බලංයන් පිහිටයි සියලුදෙනාටම සම්මා සම් බුදුරජාණන් වහංසංග් පිහිටයි ඇංහ්නකෝටන් හරිම ම්හිර්යි සාදු 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

    • @KumariPerera-qf8xw
      @KumariPerera-qf8xw 4 หลายเดือนก่อน +1

      ඇත්තටම පුදුම නිව්මක් දැනෙන්නේ🙏🙏🙏

  • @asankapriyadarshana549
    @asankapriyadarshana549 หลายเดือนก่อน +5

    අනන්ත වූ බුදු ගුන බලයෙන් මමත් දරුවන් දෙන්නාත් සැමියාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @vinithakp966
    @vinithakp966 5 หลายเดือนก่อน +6

    මෙිඋතුමි බුදු ඇහෙනවිට බුදු ගුනට සම වැදිලා ඉන්න පුලුවන් කොච්චර ඇහුවත් එපා නොවෙින බුදු ගුන ,අපේ පින්වත් ස්වමින් වහන්සේට දළදා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 5 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @GGYasawathi
      @GGYasawathi 4 หลายเดือนก่อน

      🎉❤

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 ปีที่แล้ว +69

    මේ තරම් මිහිරි බුදුගුණ ඇහෙනකොට මං රහත් වෙලා වගේ කියලා මට දැනෙනවා. ඒ තරම් සම වැදිලා මං මේ බුදුගුණය ට. කොච්චර ඇහුවත් එපා නොවෙන එකම මග බුදු මග පමණයි. ස්‌වාමීන් වහන්සේ ට මාගේ උතුම් ගව්රව නමස්කාර ය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @nilukanishanthi7116
      @nilukanishanthi7116 ปีที่แล้ว +3

      Said.sadu.sadu.maananta.budugunayata.maganasakarayavavasadusadusadu.pivata.apsamivahanasata.godapina.tava.tavata.lsanata.banakiyannasaktiyalabavasadusadu

    • @kumuduvathsala4884
      @kumuduvathsala4884 9 หลายเดือนก่อน +3

      සාමීන

    • @kumuduvathsala4884
      @kumuduvathsala4884 9 หลายเดือนก่อน +2

      සාමින්වහන්සෙටපින්සිවෙන ඒවා අපිට මේවගේ උගුර එන්න සාදූ සාදූ,,🌺🪔🌹👏

    • @kumuduvathsala4884
      @kumuduvathsala4884 9 หลายเดือนก่อน +1

      ස්සාමීන්වසෙබූදූබවලබනවාඅපිසිලූදෙනාගෙසිසූවපත්කරනවාසාදූසාදූ,,🌺🌷🌹🪔

    • @ShashiMadubhashini-lw4pr
      @ShashiMadubhashini-lw4pr 7 หลายเดือนก่อน

      Q9ppp18..⁴7​@@nilukanishanthi7116

  • @AmaraDissanayaka-q4l
    @AmaraDissanayaka-q4l 19 วันที่ผ่านมา +2

    අනන්ත වු බුදු ගුන බලයෙන් 2025 වසරේ සිට මගේ හිතට සහනය ලැබි කිසිම කෙනෙකුගේ බලපැමක් නැතිව නිදහසේ පින් දහමි කර ගන්න ලැබෙිවා.හැමදාම අහනවා.

  • @HshshVsbsb-mg4ic
    @HshshVsbsb-mg4ic ปีที่แล้ว +6

    🎉තෙරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුව දිර්ගායුෂ ලැබෙවා ඉක්මන් ආත්ම භවයකදි උතුම් වුනිවනම අවබොද වෙිවා

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ශාන්තනායක අමාමෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว +20

    හැමදාම අහනවා සිතනිවෙනවා.ඔබවහන්සේට දීර්ඝ ආයුෂ
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

    • @pathmajayakodi2347
      @pathmajayakodi2347 ปีที่แล้ว +3

      අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

    • @JPKusumlatha-pu7vx
      @JPKusumlatha-pu7vx ปีที่แล้ว

      ස්

    • @PadmaJayakodi-k3f
      @PadmaJayakodi-k3f 2 หลายเดือนก่อน

      බුදු ගුණ අනන්තයි අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි මම නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏾🙏🏾🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌼🌼🌼🌼🌼🌺🌺🌺🌼🌼🌼🌼

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว +6

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 20 วันที่ผ่านมา +1

    සාදු🙏🌹 සාදු 🙏🌷සාදු 🙏🌼

  • @IndikaDilrukshi-o1d
    @IndikaDilrukshi-o1d 3 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවන්ට නිරෝගි සුවය ලැබේවා

  • @latasaminirs4324
    @latasaminirs4324 8 หลายเดือนก่อน +5

    Samma sambudu saranai pinwat suwamin wahanseta mage names karaya wewa 🙏 🌹 ⚘️ ♥️

  • @thakshilat7204
    @thakshilat7204 3 หลายเดือนก่อน +5

    සිතට පුදුම සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවන්ට ගොඩාක් පිං දීර්ඝායු වේවා!!! බුදුසරණයී

  • @chandrikakumari7448
    @chandrikakumari7448 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🏻🌺🌼🙏🏻💐🌷🙏🏻🙏🏻⚘🌷🌺🙏🏻🙏🏻

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +11

    තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @tusetuse3853
    @tusetuse3853 ปีที่แล้ว +7

    මේ තරම් මිහිරි බුදු ගුණ ඇසෙන්න මම ගිය ආත්මේ මොනතරම් පිං කරලා ඇද්ද හරිම මිහිරියි ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @sumanasamara3274
    @sumanasamara3274 7 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධු
    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේව්.සාධූ සාධු සාධු

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r ปีที่แล้ว +7

    Me budu guna balayen mage පවුලේ සැමටම නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 7 หลายเดือนก่อน +5

    Sadu sadu sadu මෙම budu ගුණ බලයෙන් ඔබ වහන්සේ ta නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @TharinduMadhushan-sn5dj
    @TharinduMadhushan-sn5dj 6 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය. සාදු සාදු සාදු !

  • @VineethaSubasinghe
    @VineethaSubasinghe 8 หลายเดือนก่อน +6

    මෙබුදුගුන බලෙන් මගෙ අම්මා මගේ දරුවන් රැකෙත්වා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ❤

  • @kanthiasha6839
    @kanthiasha6839 ปีที่แล้ว +12

    බුදු ගුන අනන්තයි මේ පිං බලෙන් දැනට මහරගම රෝහලේ දැඩි රෝගතුර තත්වයේ සිටින අසිත ඉංදිකට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @ushandineth5760
    @ushandineth5760 2 หลายเดือนก่อน +1

    උතුම් බුදු ගුණ ඔබ වහන්සේගේ මිහිරි හඩින් ,ඇසේන විට කතරක තනි වුන මගේ හදවත නීවී සැනසේනවා ! ඔබ වහන්සේට නීරෝගි සූවය ලැබේවා 🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 9 หลายเดือนก่อน +6

    budu gunz balayen Mage පවුලෙ සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🙏🙏🙏

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 6 หลายเดือนก่อน +3

    Me pirth balayen mage mallita ikman suwaya labewa mage daruwanta sethsk santhiyak yapathk wewa🙏🙏🙏

  • @ChamilaPiris-r6l
    @ChamilaPiris-r6l 22 วันที่ผ่านมา +1

    ඔබවහන්සේගේ මේ බුදුගුණ වන්දනාව උදේ සවස සෑමදාම අහනවා පිංවත් ඔබවහන්සේට නිදුක් නීරෝගි බාවය ලැබේවා 🙏🙏🙏

  • @sanjeewanigunawardana3845
    @sanjeewanigunawardana3845 7 หลายเดือนก่อน +13

    බුදු ගුණ අනන්තයි🙏🙏🙏බුදු ගුණ අනන්තයි🙏🙏🙏 අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලු දෙනාට යහපතක්ම වේවා ..පැතුම් ඉටු වේවා ..ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු...

  • @nandanirmali4889
    @nandanirmali4889 11 หลายเดือนก่อน +5

    සාදු .සාදු .සාදු මාගේ.නමස්කාර ය.වෙිවා .ලොවිතුරැ.සමිමාසමබුදු..පියාන්න්.වහන්සේ ට...සාදු .සාදු .සාදු ...🙏🙏🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya8562 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏🌻🙏🌼🙏🌹🙏🌻🙏🌼🌹🙏🌼🙏🌺🙏🌹🙏🌼👏🙏🌼🙏🌺🙏🌹🙏🌻🙏🌼🌺🙏🌹🙏🌼🌻🙏🌹🙏🌺🌼🙏🌹🙏🌺🙏🌼🌻🙏🌹🙏🌼🌻👏👏🌻🌻🌻🌻🌻🌻👏👏👏👏👏🌻🌻🌼🌼🌼🌼🌼

  • @malshi124d
    @malshi124d ปีที่แล้ว +5

    ඔබ වහන්සෙට බොහොම පින් අපි උදේ අවදි වුන හමන් අහනවා සිත සමාදිගත කරන්න පුලුවන් වීඩියෝ එකක්

  • @harpreetchumber6501
    @harpreetchumber6501 19 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @kanthiasha6839
    @kanthiasha6839 ปีที่แล้ว +26

    මේ පිරිත් දෙශනය මං දවසට කි ගමනක් සෙවනය කරනවද කියලා මම වත් දන්නේ නෑ මේ පිං බලෙන් අසිත ඉංදික පේරෙරාට ඉක්මන් සුවය ලැබේවා ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු

    • @gamagenilu1594
      @gamagenilu1594 ปีที่แล้ว +2

      මම මේ හරිම ආසාවෙන් අහන්නේ ඔබවහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..❤

    • @UpaliIndrajith-uf9ly
      @UpaliIndrajith-uf9ly ปีที่แล้ว +2

      😊🙏🙏🙏🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +1

      මහ සඝ රූවනට මගේ නමස්කාරය වෙවා

    • @Delin477
      @Delin477 7 หลายเดือนก่อน

      Mema
      Pin
      BAlayen
      .Pawle.siyalu..denata
      Yahapatha
      .wewa.
      Mage.jeevithayata
      Ithama
      Sameepa.ayakuge
      Siyalu.karadara.saha..sayhuru..karada
      .duru
      Wewa
      Ohuge
      Siyalu.
      Yapath.balaporoththu
      Sarthaka.
      Wewa
      Blessings
      Of.tripple
      Jems

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 ปีที่แล้ว +4

    අහන්න අහන්න නිර්වාණ ය පේ න දුර බුදු හිම්යනි සාදු සාදු

  • @iranganinissanka6849
    @iranganinissanka6849 3 หลายเดือนก่อน +1

    අනන්ත පින් අත්වේවා ..
    පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට ..
    නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා .සාධූ සාධූ සාධූ

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය 🙏🌹

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 10 หลายเดือนก่อน +12

    අමා මෑණි වූ. මාගේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ. ශ්‍රී. බුදු ගුණ. දේශනා කරන. ඔබ වහන්සේට. සතර. පළ ලබන. නිවන් මාමා දොරටුව. වැඩි. ඈතක නොවේවා ! නිදුක් නිරෝගී සුවයෙන් තව තවත් මෙවැනිම. පිංකම්. කිරීමට. චිත්ත. ධෛර්යය. හා. ශක්තිය ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිහිටින් දීර්ඝ ආයුෂම ලැබේවා !

    • @KamalRanjith-j4w
      @KamalRanjith-j4w หลายเดือนก่อน

      Ama meni budu piyanan wahansege pihita lebi siyalu duk karadara adin pasu duru wewaa

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 4 วันที่ผ่านมา +1

    අනන්ත ඌ බුදු ගුණ සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මේයට සවන් දෙන අප සියලු දෙනාගේම සිත් නිවි සැනසෙනවා 👏👏👏👏👏👏👏

  • @anulanul906
    @anulanul906 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ින්වත් සුවාමින් වාහන්සේටනිදුක් නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @lakamaligamagedara
    @lakamaligamagedara 5 หลายเดือนก่อน +21

    මේ බුදුගුණ ඇහුවාම සිතට දැනෙන නිදහස කියල නිමකරන්නබැ ඵ් දැනෙන නිදහසත් ඵක්ක මගේ ජීවිතය දියුණුවට පත්වේනවා ඔබටද ඵසේම වේවා laik ekak dagena yamu👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 4 หลายเดือนก่อน +1

    තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගිබවය පාර්තනා කරනව සාදු සාදු සාදු

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 8 หลายเดือนก่อน +3

    Budu ගුණ අනන්ත බුදු ගුණ අනන්ත බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සමගිය ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 9 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu 🙏 🙏🙏🌸🌸🌸🌼🌼🌼buddusaranaie.

  • @asankakumara0881
    @asankakumara0881 ปีที่แล้ว +12

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏බුදු ගුණ අනන්තයි 🙏🙏🙏බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ බුදු රජානන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේටත් නිදුක් වෙත්වා 🙏නිරොගි වෙත්වා🙏 සුවපත් වෙත්වා🙏 දුකින් මිදෙත්වා 🙏නිවන් ලබත්වා 🙏මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d หลายเดือนก่อน +1

    .හැමදාම උදේ හවස මේම බුදු ගුණ වර්නාව අහල හිතට සැනසුම ලැබේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 7 หลายเดือนก่อน +4

    බුදු ගුණ අනන්තඉ sadu sadu sadu 🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya8562 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු🙏🌹🙏🌼🙏🌹🙏🌼මෙි පිරි ත් බන දේසනා වෙින් සියලු ලෙඩ රෝක සුවවෙිවා ඔබ වහන් සෙට දිර්ග අයුස වැඩී වෙිවා සියලු දෙනා සුවපත් වෙිවා

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    බුදුගුණ අහන්න 🏵️අහන්න 🏵️අහන්න සිතට ගතට දානෙන අමුතුම සද්ධාවක් සහ සතුටක් ඇතිවෙන විදියට ගෞරවනීය ඔබ වහන්සේ දේශනා කරනවා මේ තුන් ලෝකයේ අහන්න තියෙන උතුම්ම වචන ටික මේ ඔබ වහන්සේ දේශනා කලේ හිමිදිරි උදෑසන ගොඩක් පින් ඔබ වහන්සේට ඉතාමත් ආසයි අහන්න බුදුගුණ කියන්නේ වන්දනා කරන්න තියෙන උතුම්ම රත්නයයි ගොඩක් පින් ඔබ වහන්සේට

  • @NadeeRathnayaka-cf2hl
    @NadeeRathnayaka-cf2hl 2 หลายเดือนก่อน +1

    වීදේෂ ගතවී,සිටිනා මට නිතර සැදෙන,,ලෙඩදුක්,, හැමදාමත් මං මේ බුදු ගුණ අහන සත්තබාවයෙන් අඩු වී,,මට සෙත් සාන්තිය ලැබේවා ,,,නිරොගි ,වේවා බුදු ගුණ සත්තයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐🌺🌼🌼🌼🌼🌼,,,අපෙ,,හාමුදුරුවන් වහන්සේටත්,,,,තෙරුවන් සරණයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 7 หลายเดือนก่อน +1

    Bhuduguna ananthai pinwath swaminwahsnseta semata bhudusarani 🙏🙏🙏🙏🌸🌸🙏🙏🌷💮🌸🙏🪔🪔🪔🙏🌸🌸🌸🌸🌸🌸💮🌷🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏💮🌷🌸🙏🙏🌸🌸🌸🙏🙏🌸🌸🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 6 หลายเดือนก่อน +4

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 หลายเดือนก่อน +6

    බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි, සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි දහස් වාරයක් ඇහුවත් හිතට හිතට මදි මේ බණ ටික ඔබ වහන්සේගේ නිරෝගී සුවය ලැබේවා

  • @KVasala
    @KVasala 2 หลายเดือนก่อน +1

    Pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @Gamini-o3p
    @Gamini-o3p 6 หลายเดือนก่อน +1

    Sadu,sadu,sadu,anantha vu budu gunayen apa sith senasu oba wahanseta pathana bodiyakin ama niwana sakshsth wewa,sadu,sadu,sadu,

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 9 หลายเดือนก่อน +3

    අනන්තවු බුදුගුන බලයෙන්
    මගෙ හා මගෙ දුවගෙ පවුලෙ
    සැමට කායික හා මානසික
    සුවය ලැබෙිවා❤❤🎉🎉

    • @RohiniRohini-l5s
      @RohiniRohini-l5s 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manelnandasiri5386
    @manelnandasiri5386 ปีที่แล้ว +4

    රැය,පහන්,වනතුරු,මම, මේ,බුදු,ගුණ,ගායනය,,අහනව,හදවතටපුදුම,සහනයක් මෙම,ස්වාමීන්, වහන්සේට නමස්කාර කරන මම, උන්නාන්සේට, මේ පින්,බලයෙන්, නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා ඉක්මනින්ම,නිවන්,මග,පසක්, වේ වා

  • @SriyaUdayangi
    @SriyaUdayangi 3 หลายเดือนก่อน +1

    හරිම මිහිරියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !!!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 7 หลายเดือนก่อน +1

    Anantha bhuduguna balayen mage ratata semata sethwewa siyalu sathwayo suwapath wethwa soyalu ledaduk karadara duruwewa 🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹🥀🥀⚘🌺🌸🌷💐🌼🌷🌸🌺

  • @dayadaya8562
    @dayadaya8562 ปีที่แล้ว +6

    සාධු🌼සාධු🌼සාධු🌼🙏🌹🙏🌼🙏🌹මෙි බුදු ගුන අසනකොට නෙතට කදුලු අැවීත් සිත සැනසෙන බුදු ගුන යහපත උ දා වෙිවා 🙏🌹🙏🌹

  • @nadedhaadesekara3052
    @nadedhaadesekara3052 ปีที่แล้ว +4

    බුදු ගුණ අනන්තයි...සියලුම දෙනා සුවපත් වේවා...බුදු ගුණ බලයෙන් මාගේ කුසේ වැඩෙනා දරුවා නිදුක් නිරෝගී දරුවෙක් වේවා

  • @mallikamagodage1384
    @mallikamagodage1384 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු බුදුසරණයි

  • @seriyaani1870
    @seriyaani1870 ปีที่แล้ว +6

    අනන්ත බුදු බල ෙයන් යියල් සත් ෙවා්ය සුවපත් ෙවිවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +1

    උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණවත් ගෞරවනීය ස්වාමින් වහන්ස රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි මතු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වේවා ඔබ වහන්සේට හ‍රි ලස්සනයි සජ්ජායනා කරපු විදියට ගොඩක් පිං ඔබ වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @تخميلبرامج-ب2ط
    @تخميلبرامج-ب2ط ปีที่แล้ว +7

    Sadu..sadu..sadu..budu.guna.ananthai

  • @SwarnaJayawardana-n6h
    @SwarnaJayawardana-n6h 4 หลายเดือนก่อน +1

    අප සැමට අමා සුව ලැබෙිවා සාදු සාදු, සාදු

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว +8

    බුදුගුණ අනන්තයි...බුදුගුණ අනන්තයි 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු

    • @kumuduvathsala4884
      @kumuduvathsala4884 9 หลายเดือนก่อน

      ස්සාමින්වන්සඹබභසෙටබූදුබවලැබෙවාසියළුදෙනාගෙදූගිනිනිවියනසෙබූගුකිදෙවාසාදූසාදූ,,,,🌻🪔🌺👏🌻

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 2 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධය බුදු ගුණ අනන්තයි බුදු ගුණ දෙසනා කරන පින්වත් ඔබ වහන්සෙටත් බුදු සරනයි 🪷🪷🪷🪷🪷🪷🪷👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌸🌸🌸🌸🌸🌸

  • @sandarenualmaida7397
    @sandarenualmaida7397 5 วันที่ผ่านมา +2

    බුදු පියානන් හට මාගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +3

    Budu saranayi sadu sadu sadu

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 หลายเดือนก่อน

    පින්වත් afe suwamin වහන්සේට mage නමස්කාර වේවා sadu sadu sadu

  • @dermasaudi9393
    @dermasaudi9393 หลายเดือนก่อน +1

    Sadu sadu sadu budu guna balayan seyaluma dana sitha suvapath wevaaa neerogi wevaaaa sadu sadu sadu

  • @adswijesekara7110
    @adswijesekara7110 ปีที่แล้ว +24

    කියා ගන්න බැරි තරම් ශ්‍රද්ධාවක් බුදුපියානන් ගැන මේ කවි ටික අහනකොට දැනෙන්නේ . හිත නිවන හරිම ලස්සන භාවනාවක්. බුදුපියානන් වහන්සේ අපිට මග හැරුනේ ඇයි කියලා හිතෙනවා මේ කවි ටික අහනකොට. ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ !!!

  • @AmaraDissanayaka-q4l
    @AmaraDissanayaka-q4l 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු .බුදු ගුණ අනන්තයi.හැමදාම උදේට හවසට මිහිරි බුදු ගුණ අහනවා .

  • @indranisomalatha5968
    @indranisomalatha5968 6 หลายเดือนก่อน +2

    🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏 සාදු සාදු සාදු සාදු සාදු
    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️