පැණසර
පැණසර
  • 255
  • 1 167 128

วีดีโอ

බුද්ධානුස්සති වන්දනාව පූජ්‍ය දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි. Buddhanussathiya 🙏🙏🙏
มุมมอง 36014 วันที่ผ่านมา
බුද්ධානුස්සති වන්දනාව පූජ්‍ය දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි. Buddhanussathiya #buddhanussathiya #buduguna #mahiyangana #galigamuwe_gnanadeepa_thero #debaddapitiye #panasara #buddha #trending #ImF #travel #australia #melbourne #bakkulasaya #nethfm
hong kong sky #hongkong #cathaypacific
มุมมอง 46หลายเดือนก่อน
hong kong sky #hongkong #cathaypacific
නාරම්මල ගිරිගුහාරාම රාජමහා වෙහෙරේ ධර්මකීර්ති සෑ රදුන්. Giriguharama viharaya. Narammala 🙏☸️🪷
มุมมอง 194หลายเดือนก่อน
අති පූජණීය ගලිගමුවේ ඤාණදීප හිමිපානන් වහන්සේ විසින් සසුනට පූජා කල නාරම්මල රුක්මලේ ගිරිගුහාරාම රාජමහා විහාරස්ථානයේ ධර්මකීර්ති සෑ ර්දානන් වහන්සේ. මුල් දිනේ පටන් අවසානය දක්වා. #buddha #giriguharamaya #buddhism #narammala #Rukmale #galigamuwe_gnanadeepa_thero #bakkulasaya #methTV #highlights #Panasara #kurunegala #Nakalagamuwa #Dampalassa #anuradhapura #trending #video #english #temple #srilanka #au...
ගිජ්ජකූට පර්වතයේ සුගන්ධ කුටිය මලින් පුද ලැබීම.
มุมมอง 3972 หลายเดือนก่อน
ගිජ්ජකූට පර්වතයේ සුගන්ධ කුටිය මලින් පුද ලැබීම.
සැවැත්නුවර ජේතවනාරාමයෙහි ආනන්ද බෝධීන් වහන්සේ මලින් සැරසූ ඒ පින්වන්ත මොහොත. ඔබටද ඒ පින අනුමෝදන් වේවා.
มุมมอง 3322 หลายเดือนก่อน
සැවැත්නුවර ජේතවනාරාමයෙහි ආනන්ද බෝධීන් වහන්සේ මලින් සැරස ඒ පින්වන්ත මොහොත. ඔබටද ඒ පින අනුමෝදන් වේවා.
තථාගතයන් වහන්සේ වෙනුවෙන් සිදු කළ පුශ්පෝපහාරය. 🙏
มุมมอง 2013 หลายเดือนก่อน
තථාගතයන් වහන්සේ වෙනුවෙන් සිදු කළ පුශ්පෝපහාරය. 🙏
මහානුභාව සම්පන්න ඖෂධ ගිලම්පස පූජාව බක්කුල මහා සෑය අභියස. පූජ්‍ය දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි 🙏
มุมมอง 1.9K5 หลายเดือนก่อน
මහානුභාව සම්පන්න ඖෂධ ගිලම්පස පූජාව බක්කුල මහා සෑය අභියස. පූජ්‍ය දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි 🙏
ආශිර්වාද බෝධි පූජාව | bodhipuja #trending #bodhipuja #kavibana #bana #meditation #buddhism #dhamma
มุมมอง 1.2K6 หลายเดือนก่อน
ආශිර්වාද බෝධි පූජාව | bodhipuja #trending #bodhipuja #kavibana #bana #meditation #buddhism #dhamma
Pali & Sanskrit International Bhikkhu Exchange Program. At Anuradapura | අන්තර්ජාතික භික්ෂූ හුවමාරුව
มุมมอง 1906 หลายเดือนก่อน
Pali & Sanskrit International Bhikkhu Exchange Program. At Anuradapura | අන්තර්ජාතික භික්ෂ හුවමාරුව
Pali & Sanskrit International Bhikkhu Exchange Program. At Anuradapura #Sri Lanka #thailand #traval
มุมมอง 2466 หลายเดือนก่อน
Pali & Sanskrit International Bhikkhu Exchange Program. At Anuradapura #Sri Lanka #thailand #traval
The Golden Mount | ගෝල්ඩන් මවුන්ට් | #goldenmount #thaitemple #traval #buddha #buddhism #bangkok
มุมมอง 1436 หลายเดือนก่อน
The Golden Mount | ගෝල්ඩන් මවුන්ට් | #goldenmount #thaitemple #traval #buddha #buddhism #bangkok
Watpa thai temple in india. #Bodhgaya #thaitemple #watpa #traval #india #trendingvideo #budhism
มุมมอง 767 หลายเดือนก่อน
Watpa thai temple in india. #Bodhgaya #thaitemple #watpa #traval #india #trendingvideo #budhism
Thailand Bangkok Buddhism | තායිලන්ත බෞද්ධ විහාරස්ථාන සහ රජ මාලිගය #thailand #bangkok #buddhism
มุมมอง 1837 หลายเดือนก่อน
Thailand Bangkok Buddhism | තායිලන්ත බෞද්ධ විහාරස්ථාන සහ රජ මාලිගය #thailand #bangkok #buddhism
ලංකාවේ ප්‍රථමයෙන් ඉදිවුනු දාගැබ් වහන්සේ. #Girihadusaya #traval galigamuwegnanadeepathero
มุมมอง 2127 หลายเดือนก่อน
ලංකාවේ ප්‍රථමයෙන් ඉදිවුනු දාගැබ් වහන්සේ. #Girihadusaya #traval galigamuwegnanadeepathero
දරුවන්ගේ හොද පුරුදු ඇති කරගන්න මේ විඩියෝ එක බලන්න. | Teaching children how to help innocent animals.
มุมมอง 1088 หลายเดือนก่อน
දරුවන්ගේ හොද පුරුදු ඇති කරගන්න මේ විඩියෝ එක බලන්න. | Teaching children how to help innocent animals.
නාරම්මල රුක්මලේ ශ්‍රී සාරානන්ද දහම්පාසල් පුස්තකාලය නිර්මාණය කිරීමේ උතුම් කටයුත්තේ සොදුරු මතකයන්.
มุมมอง 718 หลายเดือนก่อน
නාරම්මල රුක්මලේ ශ්‍රී සාරානන්ද දහම්පාසල් පුස්තකාලය නිර්මාණය කිරීමේ උතුම් කටයුත්තේ සොදුරු මතකයන්.
බක්කුල සෑයේ චූඩාමාණික්‍ය පැළදවීම. #bakkulamahasaya
มุมมอง 1819 หลายเดือนก่อน
බක්කුල සෑයේ චූඩාමාණික්‍ය පැළදවීම. #bakkulamahasaya
JayaTV උදෑසන තෙරුවන් වන්දනාව. පූජ්‍ය දෙබැද්දපිටියේ පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ #jayatv #buddha #bana
มุมมอง 6Kปีที่แล้ว
JayaTV උදෑසන තෙරුවන් වන්දනාව. පූජ්‍ය දෙබැද්දපිටියේ පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ #jayatv #buddha #bana
යශෝදරා #yashodara #yashodarakavi
มุมมอง 187ปีที่แล้ว
යශෝදරා #yashodara #yashodarakavi
මහා බලසම්පන්න ආශීර්වාදාත්මක උතුම් ඖෂධ පූජාව. #pujawa #kavibana #buddha #trending #methtv #jayatv
มุมมอง 977ปีที่แล้ว
මහා බලසම්පන්න ආශීර්වාදාත්මක උතුම් ඖෂධ පූජාව. #pujawa #kavibana #buddha #trending #methtv #jayatv
තෙසැත්තෑ ඤාණ පූජාව thesaththe gnana pujawa දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි. #buduguna #trending
มุมมอง 928ปีที่แล้ว
තෙසැත්තෑ ඤාණ පූජාව thesaththe gnana pujawa දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි. #buduguna #trending
පූජා නැටුම (pujaa natuma) රුක්මලේ ශ්‍රී සාරානන්ද දහම්පාසල් දුවා දරුවන්ගේ නර්තන දක්ෂතා #dancevideo
มุมมอง 360ปีที่แล้ว
පූජා නැටුම (pujaa natuma) රුක්මලේ ශ්‍රී සාරානන්ද දහම්පාසල් දුවා දරුවන්ගේ නර්තන දක්ෂතා #dancevideo
ධර්මකීර්ති සෑ වන්දනා පින්කම් මාලා​ව
มุมมอง 246ปีที่แล้ว
ධර්මකීර්ති සෑ වන්දනා පින්කම් මාලා​ව
විහාරයක පුරාණය. නාරම්මල රුක්මලේ ගිරිගුහාරාම රාජමහා වෙහෙර. (viharayaka puranaya) #traval #buddhism
มุมมอง 1.5Kปีที่แล้ว
විහාරයක පුරාණය. නාරම්මල රුක්මලේ ගිරිගුහාරාම රාජමහා වෙහෙර. (viharayaka puranaya) #traval #buddhism
විහාරයක පුරාණය. ස්වාධින රූපවාහිනී පෝදා විකාශය ඔස්සෙ නාරම්මල රුක්මලේ රාජමහා විහාර පුරාණය.
มุมมอง 198ปีที่แล้ว
විහාරයක පුරාණය. ස්වාධින රූපවාහිනී පෝදා විකාශය ඔස්සෙ නාරම්මල රුක්මලේ රාජමහා විහාර පුරාණය.
උතුම් බුදු ගුණයන් භාවනාවක් ලෙසින් වඩන්න. #meditation #buddha #srilanka #worship
มุมมอง 1.5Kปีที่แล้ว
උතුම් බුදු ගුණයන් භාවනාවක් ලෙසින් වඩන්න. #meditation #buddha #srilanka #worship
108 කින් සමන්විත මහා ඖෂධ පූජාව. දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි (aushadha puja) #buddha #srilanka
มุมมอง 22Kปีที่แล้ว
108 කින් සමන්විත මහා ඖෂධ පූජාව. දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි (aushadha puja) #buddha #srilanka
giriguharama (ගිරිගුහාරාමය) rajamaha viharaya narammala
มุมมอง 370ปีที่แล้ว
giriguharama (ගිරිගුහාරාමය) rajamaha viharaya narammala
සැදැහැ ගී සරණිය 2023. ශ්‍රී සාරානන්ද දහම්පාසල රුක්මලේ නාරම්මල.
มุมมอง 297ปีที่แล้ว
සැදැහැ ගී සරණිය 2023. ශ්‍රී සාරානන්ද දහම්පාසල රුක්මලේ නාරම්මල.

ความคิดเห็น

  • @Thanurimanodya-n6h
    @Thanurimanodya-n6h วันที่ผ่านมา

    බුදුගුනසත්්‍යානුභාවබලයෙන්මගෙසහමගෙඅමිමාගෙසහමගෙඅප්පචිීගෙහිසේපටන්දෙපතුලදක්වාතිබෙනසියලුමරොගදුරැවෙිවා🎉

    • @Thanurimanodya-n6h
      @Thanurimanodya-n6h วันที่ผ่านมา

      රංගනාඅක්කාගෙරටයනගමනසාර්ථකවෙිවාබුදුගුනඅනන්තයිඅනන්තයි

  • @JanakaSanath-d4l
    @JanakaSanath-d4l วันที่ผ่านมา

    🙏🙏🙏🙏ඔබ වහන්සේට තුනුරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 วันที่ผ่านมา

    Sadi 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹💥🌒🌎

  • @ManjulaSaman-f1r
    @ManjulaSaman-f1r วันที่ผ่านมา

    Namber aka nadda

  • @ManjulaSaman-f1r
    @ManjulaSaman-f1r วันที่ผ่านมา

    Oba wahansaga apa gamata wadammanna barida

  • @johntan507
    @johntan507 วันที่ผ่านมา

    Beautiful chanting

  • @rupparuppa4256
    @rupparuppa4256 วันที่ผ่านมา

    නින්දට යන welawatath me උතුම් d බුදු ගුණ සවන් dela mama nidaganne අපේ හාමුදුරුවනේ බුදු saranai

  • @DammiKumuduni
    @DammiKumuduni 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏shadu !! shadu!!shadu!!

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 วันที่ผ่านมา

    දේශනා කරන සෛලියා හරිම ලස්සනයි අහන්න ආසයි ඔබ වහන්සේමදා මේ ලස්සන පදටික හැදුවේ සද්ධාව ඇතිවෙනවා බුදුගුණ අනන්තයි අති පුජනිය වන්දනීය ගෞරවනීය අති උතුම් සත්පුරුෂ යන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් චිරාත් කාලයක් සුවසේ වැඩ සිටිත්වා වැවක් පුරා නෙලුම් ව්වා කියන වචන ටිකට සද්ධාව ඇති වෙනවා ගොඩක් පිං ඔබ වහන්සේට සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️sසාධු 🏵️ සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🙏🏻🙏🏻🙏🏻

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 2 วันที่ผ่านมา

    Sadi 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 2 วันที่ผ่านมา

    Sadu sadu sadu budu guna balayan seyaluma dana sitha suvapath wevaaa neerogi wevaaaa sadu sadu sadu

  • @ingoschmidt8759
    @ingoschmidt8759 3 วันที่ผ่านมา

    🙏🙏🙏❤️🌞🌞🌞

  • @AshenSenura-f6m
    @AshenSenura-f6m 3 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ❤❤❤

  • @RenukaMaheepala
    @RenukaMaheepala 3 วันที่ผ่านมา

    Me saththyanubhwayen mange leda suwawewa.daruwange leda suwawewa.siyalu dena suwapath wewa

  • @ChinthaRanaweera-jw3lf
    @ChinthaRanaweera-jw3lf 3 วันที่ผ่านมา

    අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ දියණියන් තිදෙනා ට නිදුක් නිර්‍රෝගි සුවය ලැබේවා

  • @ChinthaRanaweera-jw3lf
    @ChinthaRanaweera-jw3lf 3 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිර්‍රෝගි සුවය ලැබේවා

  • @Kumudunimalkanthi-m4x
    @Kumudunimalkanthi-m4x 4 วันที่ผ่านมา

    මම හැමදාම අහනවා ගොඩක් දවස්වලට දෙතුන්පාරක් අහනවා ඒ බුදුගුණ අහනකොට හිත සමාධිගත වෙනවා මාගේ සම්බුදු පියානන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ වහ්ස්න්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා සාදූ සාදූ සාදූ

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 5 วันที่ผ่านมา

    පින්වත් අපේ සුවාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවයෙන් උතුම් ඌ අමා මහා බුදු පියානන් වහන්සේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🌺🌸🪷🪷🌺🌺🌺🌸💐💐💐💐💐💐🌹🌹🌹🌹👏👏👏👏👏

  • @IndikaHerath-c3z
    @IndikaHerath-c3z 5 วันที่ผ่านมา

    🙏🙏🙏 vishwayata sthuthi.🌷

  • @sadaham-r3s
    @sadaham-r3s 5 วันที่ผ่านมา

    බුදු ගුණ ගයන්නම ලැබුනු පුදුම මිහිරි කටහඩක්, පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏

  • @Deneth-l7o
    @Deneth-l7o 5 วันที่ผ่านมา

    Pikre palawi

  • @Deneth-l7o
    @Deneth-l7o 5 วันที่ผ่านมา

    Hoda sawund ekakthibboth

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට වැවක් පුරා නෙලුම් වාවා මල් ආසන පුරවන්නම ලස්සනයි කවි ටික සද්ධාව ඇතිවෙනවා 🔥🔥🔥🔥🔥🔥

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 วันที่ผ่านมา

    සාධු ♦️සාධු ♦️සාධු 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌸💐💐💐💐💐💐💐💐💐💐💐

  • @KaralinaKodithuwakku
    @KaralinaKodithuwakku 5 วันที่ผ่านมา

    සියලු dana.සුවය ලැබේවා budu sarani 🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉good 🌷🌷🌷🌷🌷🌷🎆🌷🌷🌷🌷

  • @IndikaHerath-c3z
    @IndikaHerath-c3z 6 วันที่ผ่านมา

    Anantha u budu Guna balayen mage daruwanta th samitatath budu saranaiii❤🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 6 วันที่ผ่านมา

    Sadi 🙏🌸🙏🌸🙏🌸🌸🌸🌸

  • @MalkanthiSoisa
    @MalkanthiSoisa 6 วันที่ผ่านมา

    අදදින උපන්දිනය ලැබුවාවු මගෙ මහත්තයාට මෙඋතුමි බුදුගුණ බලයෙන් නිදුක් නීරෝගී වෙවා අපේ හාමුදුරුවන්ටත් උතුමි බුදු ගුණයලැබෙවා බුදුසරණ යි🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 7 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChamilaKumara-js3bp
    @ChamilaKumara-js3bp 7 วันที่ผ่านมา

    Sudu sadu❤❤

  • @priyankaraweerashinha
    @priyankaraweerashinha 7 วันที่ผ่านมา

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuduDoni-le1wm
    @SuduDoni-le1wm 7 วันที่ผ่านมา

    Sadu sadu sadu theruwan saranai

  • @IranganiGunasekara-t9g
    @IranganiGunasekara-t9g 8 วันที่ผ่านมา

    Saadu Saadu Saadu!!..

  • @RaniQueen-jo1rm
    @RaniQueen-jo1rm 8 วันที่ผ่านมา

    බුදු ගුණ අනන්තයි මගේ මේ සියලු ලෙඩ දුක් දුරු වේවා 🙏🙏

  • @MalkanthiSoisa
    @MalkanthiSoisa 8 วันที่ผ่านมา

    බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණ ඛලෙන් මටත් මගෙ පවුලෙ සියුලුදෙනාටම ඛදුගුණ ඛලෙන් නිදුක්වෙවා නිරොගිවෙවා ඔඛවහන්සෙටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokashyamali2897
    @inokashyamali2897 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 8:31 8:34

  • @Prasanna-y4l
    @Prasanna-y4l 8 วันที่ผ่านมา

    සාදු සාදු ඔබවහන්සේට තිරක් ආයුෂද ලැබේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @SanjuSanjubai
    @SanjuSanjubai 9 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය හාමුදුරුවනේ වීඩියෝ කරනකොට එකම දිගට මනුස්සයෙක්ගේ මූණට වීඩියෝ එක කැමරාව අල්ලන් ඉන්න එපා කියන්න එතකොට ඒ මනුස්සයගේ හිත බිඳෙනවා බණ අහන්නෙ පිරිත් අහන්නේ මොනවාහරි අහන්න එන්න හිත එක්තැන් කරගෙන මොකක් හරි මේකත් තියාගන්න අරම කැමරා කරනකොට එකට මූණට කැමරාව ඒ මනුස්සයාගේ හිත බිඳෙනවා මරාගන්න කැමරකරුවන්ට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නේ හාමුදුරුවන් කෙනෙක් හරි පිට කවුරුහරි කමක් නැහැ. තේරුම් කරලා දෙන්න ඒක හාමුදුරුවෝ බණ

  • @manjulakumarisenanayaka5552
    @manjulakumarisenanayaka5552 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @vipulawickramasinghe-m5x
    @vipulawickramasinghe-m5x 9 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @HusaainAndalla
    @HusaainAndalla 10 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @NilakshanaMadusanka
    @NilakshanaMadusanka 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 11 วันที่ผ่านมา

    Mae buduguna balayen ape pìnwath daruwage siyalu rooga duruwewa mae mohothy athiwe thbena kondae amarowath duroowewa🙏duroowewa🙏duroowewa🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼cricket thragayata labeawa 🎉🎉nirooge wewa🎉🎉

  • @SaumyaSathsarani-t9i
    @SaumyaSathsarani-t9i 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @IranganiGunasekara-t9g
    @IranganiGunasekara-t9g 11 วันที่ผ่านมา

    Saadu Saadu Saadu theruwan saranai ape pinwath hamuduruwane!!!

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b 11 วันที่ผ่านมา

    🤲🤲🙏🙏🙏🙏🙏

  • @AmaraDissanayaka-q4l
    @AmaraDissanayaka-q4l 12 วันที่ผ่านมา

    හරිම සහනයක් දැනෙන්නෙ.තෙරැවන් සරනයි ස්වාමින්වහන්ස

  • @chamilarajakaruna8792
    @chamilarajakaruna8792 13 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී භාවය ලැබේවා