නියත ප්‍රතිඵල සහිත බුදු ගුණ සත්‍යක්‍රියාව || Rev.Balangoda Radha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2021
  • විශ්මිත බුදුගුණ සත්‍යක්‍රියාව
    අති පූජණීය බලංගොඩ රාධ හිමි
    ---------------------------------------------------------------------
    Watch More Videos And Subscribe Us ..... Get The Latest Dharma Sermon...
    / @kosalaweerathunga
    ---------------------------------------------------------------------
    Donate To Us AND "Collect Merits" :
    www.paypal.com/donate?hosted_...
    ---------------------------------------------------------------------
    Contact :-
    ‪@KosalaWeerathunga‬
    +94772935424 ( Voice )
    +94772919004 ( WhatsApp, Imo, Viber, Telegram )
    +94719919004 ( Voice )
    ------------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 349

  • @lakshikadilshani6161
    @lakshikadilshani6161 10 หลายเดือนก่อน +20

    මේ සත්‍යකියවෙන් සියලුදෙනා ගේම යහපත් ප්‍රාර්ථනා සපල වේව ❤❤❤

  • @sahas7601
    @sahas7601 9 หลายเดือนก่อน +7

    සාධු සාධු සාධු අනන්ත බුදු ගුණ ඒකාන්ත සත්‍යයයි ඒ සත්‍යයේ බලයෙන් මම නිරෝගී වෙම්වා මා මෙන්ම සියලුම සත්වයන් නිරෝගී ⁣වෙත්වා

  • @tusetuse3853
    @tusetuse3853 11 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 11 หลายเดือนก่อน +13

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🤲🤲🤲
    🙏🙏🙏🌸🌸🌸🌷🌷🌷🌸🌸🌸🌷🌷🌷🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 11 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @SewwandiPeramune-gr6rf
    @SewwandiPeramune-gr6rf 8 หลายเดือนก่อน +6

    අනන්ත බුදුගුණ සත්‍යානුභාව බලයෙන් සියලි සත්වයන් නිදුක් වේවා! නිරෝගී වේවා!🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +9

    මාගේ අමා මෑණීලොවිතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,

  • @malikajayalath3036
    @malikajayalath3036 8 หลายเดือนก่อน +5

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයි ඒ සත්‍යානු බාවයෙන් සියලුම සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 10 หลายเดือนก่อน +7

    මාගේ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @NelumLanka
    @NelumLanka 11 หลายเดือนก่อน +9

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.. සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @chamiprasad...
    @chamiprasad... 11 หลายเดือนก่อน +17

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @user-dt4cf8kw9x
    @user-dt4cf8kw9x 11 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු….🙏🙏🙏මේ‍ සත්ය ක්‍රියාව හේතුවෙන් සැමට යහපතක්ම වේවා!……..

  • @roshiniwijesundara4800
    @roshiniwijesundara4800 10 หลายเดือนก่อน +9

    🙏🙏🙏🙏ස්වාමින් වහනසේ සුවපත් වේවා🙏🌼🌼🌼 ...පාරමි පුරනව වේවා🙏🌼🌼🌼

  • @sadaruwithilijana6776
    @sadaruwithilijana6776 11 หลายเดือนก่อน +8

    මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මෙම බුදුගුණ සතයක්‍රියාවේ ආනුබාවයෙන් මාගේ පවුලේ සියලුදෙනාහට පැමිණ තිබෙන්නාවූ පැමිනෙන්න තිබෙන්නාවූ දුක් කම්කටොලු කරදර දුරෙන්ම දුරුවෙලා සෙතක් සාන්තියක්ම උදා වේවා !!! මාගේ දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය වේවා ! සාදු! සාදු! සාදු!

  • @udenithakshila2624
    @udenithakshila2624 11 หลายเดือนก่อน +7

    සියලුම සත්වයෝ නිදුක් වේවා.
    නීරෝගී වේවා
    සුවපත් වේවා
    දුකින් මිදේවා
    ශාන්ත සුවයට පත් වේවා

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +39

    සාදු සාදු සාදු නමස්කාරය වේවා මටත් දරුවන් හා ස්වාමියා ට නීරෝගි සුවය ලැබේවා මගේ ස්වාමියා අසනීපයෙන් පෙලෙන ඔහු අංශ භාගය දැනට ඔහු ට කතා කරන්න බෑ මේ පිරිත් දේශනා වෙ ශක්තියෙන් බලයෙන් මගේ ස්වාමියා නීරෝගි සුවය ලැබේවා බුදු ගුණ සත්‍යයි බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු පිරිත් දේශනා කරන අපේ ස්වාමින් වහන්සේ ට මෙ පිණලබෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @thanujasamanthi4868
      @thanujasamanthi4868 6 หลายเดือนก่อน +1

      🙏🙏🌹🌹🌸🌻🌷🌼🙏🙏🌹

    • @shiraniesanatha4726
      @shiraniesanatha4726 2 หลายเดือนก่อน +1

      🎉o

    • @manelwickramasinghe7214
      @manelwickramasinghe7214 2 หลายเดือนก่อน

      Bkgkfhgdlu kgඛය්‍රකෂශයධෂඹය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බස් රථ වාහන ගේ නලාදෙන්න

    • @PvSomalatha
      @PvSomalatha หลายเดือนก่อน

      🎉 to

    • @user-vu6wi8wo6b
      @user-vu6wi8wo6b 24 วันที่ผ่านมา

      ❤à1¹111 18:56 19:02 😮😮​@@thanujasamanthi4868

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 9 หลายเดือนก่อน +8

    බුදු ගුණ බලයෙන්.සියලූ අල්ප උප්‍රද්‍රව දුරු වේවා,,,

  • @swarnawijekoon3176
    @swarnawijekoon3176 7 หลายเดือนก่อน +5

    මහා බදු ගුණ සත්‍යක්‍රියාවෙ බලයෙන් ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!!!නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! ශ්‍රී ලංකා ද්වීපයයට ඉතා ඉක්මනින් සෞභාග්‍යය උදා වේවා!!! සියලු ලෝ වැසියන් සුවපත් වෙත්වා!!!❤
    සාදු සාදු සාදු

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g 10 หลายเดือนก่อน +5

    ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස......,,,,,,,🙏🙏🙏

  • @user-et9kk4tq1b
    @user-et9kk4tq1b 11 หลายเดือนก่อน +12

    සාදු.., සාදු..... සාදු.... ‼️මේ බලගතු බුදුගුණ සත්‍ය ක්‍රියාව අසිර්වාදයෙන් මාගේ සියලු ප්‍රශ්න ගැටළු විසදෙවා.... 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 6 หลายเดือนก่อน +5

    ඔබවහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏻💐🙏🏻💐🙏🙏🙏🏻🙏🙏🙏

  • @sumeerakasun8245
    @sumeerakasun8245 11 หลายเดือนก่อน +10

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වෙිවා!!!

  • @kumuduperera8351
    @kumuduperera8351 11 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු මහා බලගතු බුදුගුණ බලෙන් මාගේ ලෙඩ දුක් මෙන්ම මාගේ සහෝදර ,හා හිත්වත්,සැමගේ සියලු රෝදුක් දුරු වේවා.🙏🙏🙏

  • @mallikamali3863
    @mallikamali3863 11 หลายเดือนก่อน +6

    සාදු. සාදු අපේ අපල දුරු වේවා

  • @niroshalakmali1051
    @niroshalakmali1051 10 หลายเดือนก่อน +8

    බුදු ගුණ සත්‍යයකි ...ඒ සත්‍ය බලයෙන් මගේ දරුවන් දෙදෙනාට ආරක්ෂාව සැලසේවා, ලෙඩක් දුකක් කකරදරයක් නොම වේවා !!! අධ්‍යාපන කටයුතු හොදින් කරගැනීමට හැකිවේවා...!!!

  • @chandraniadikari3103
    @chandraniadikari3103 ปีที่แล้ว +10

    නමෝ බුද්දාය නමෝ බුද්දාය නමෝ බුද්දාය මගේ දරුවන්ට සියළුම සැප සම්පත් ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 10 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ ට දිර්ශ ආයුෂ ලැබේවා

  • @sltharu2389
    @sltharu2389 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි ...මගෙ දුව නිෂාරා දියනියගෙ අධ්‍යාපනය සාර්ථක වෙවා ....බුදු සරනයි 🙏🙏🙏🙏

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon 6 หลายเดือนก่อน +3

    බුදු ගුණ බලයෙන් මගේ සියලු ලෙඩදුක් සූවවෙවා පවුලේ සියලු දෙනාටම යහපත් ජීවිතයක් ගත කිරීමට හැකි වේ වා

  • @user-mf5wq4gf5l
    @user-mf5wq4gf5l 8 หลายเดือนก่อน +5

    බුදු ගුණ සත්‍යානුභාව බලයෙන් මගේ පුතාගේ ප්‍රාර්ථනා ඉටු වේවා සාදු සාදු සාදු

  • @amitharamanayaka
    @amitharamanayaka 11 หลายเดือนก่อน +6

    බුදු රජානන් වාන්සෙට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌷🪔

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 10 หลายเดือนก่อน +7

    බුදුගුණ සත්‍යානු බලයෙන් සියලු රෝගබිය දුරුවේවා! උතුම් නිරෝගි සුවය ලැබේවා.පින්වත් ස්වාමින් වහන්සේට නිති ආරක්ෂාව රැකවරනය ලැබ ආගමික මෙහෙවර සිදුකිරීමට තව තවත් ශක්තිය ලැබේවා! තෙරුවණ සරණයි!

    • @maddumagefernando8863
      @maddumagefernando8863 หลายเดือนก่อน

      සාදු සාදු සාදු🙏🙏🙏

  • @piyaseeli2325
    @piyaseeli2325 ปีที่แล้ว +5

    පිංවත්. ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට. මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 11 หลายเดือนก่อน +4

    Sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva sialoma satveia nnidukvetva 🌞🙏🏻🌞🌷🌹🌷🥀⚘️

  • @user-lb3nx6ky2p
    @user-lb3nx6ky2p 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු.පේරාදෙනිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාගේ අම්මා සුවපත් වේවා.ඒකාන්ත වශයෙන්ම මාගේ අම්මා සුවපත් වේවා.මාගේ අම්මා සුවපත් වෙනවා සත්‍යයි .

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p ปีที่แล้ว +13

    සාද සාදු සාදු මගෙ දරවන්ට සියලුම සැප සමිපත් ලැබෙිවා

    • @ashokajayalath3680
      @ashokajayalath3680 ปีที่แล้ว

      අනිවාර්යෙන් අපි සියල්ල කරන්නෙ දරුවො වෙනුවෙන්❤

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 8 หลายเดือนก่อน +3

    මේ සත්‍ය බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰🇰🇼

  • @erandijayasekara4788
    @erandijayasekara4788 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 9 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🏼obavhanseta utumvu cgaturaaryasatya dharmavabodhayama saaksaathveva,nidukveva,suvapathveva,dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +4

    බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 11 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු ඒ මහා ගුණ ස්කන්ධයෙන් යුතුව වැඩ සිටි අපගේ ශාස්තෲන්වහන්සේ වූ ශ්‍රීමත් සුගත තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණම මිහිරිව ලොවට පතුරුවන ඒ මහාසංඝරත්නයට නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ඔබ වහන්සේලා පතන බෝධියකින් ඒ අමාමහ නිර්වාණ රාජ්‍යය සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏🙏🙏

    • @maddumagefernando8863
      @maddumagefernando8863 หลายเดือนก่อน

      සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg 11 หลายเดือนก่อน +6

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ දේශනාවේ බලයෙන් මගේ සියලූම පැතුමි ඉටුවේවාසැසීම උදා වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ...

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!!!

  • @SamanthiGanga-yy8qe
    @SamanthiGanga-yy8qe 9 หลายเดือนก่อน +2

    පිංවත් සුවාමීන් වහසේ නිදුක් වෙිවා නීරෝගි වෙිවා දීර්ඝයුෂ ලැබේවා තේරැවන් සරණයි

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏 ඒ මහ බලගතු බුදුගුණ සත්‍යක්‍රියාවේ අනන්ත බුදුගුණ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @premawickramasinhe6691
    @premawickramasinhe6691 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ඔඛවහන්සේට නිරෝගී සම්පත්තිය චිරජීවනය ලැබේවා!!!

    • @mallikamali3863
      @mallikamali3863 11 หลายเดือนก่อน +1

      සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @maddumagefernando8863
      @maddumagefernando8863 หลายเดือนก่อน

      පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @KanthiBassnayaka-oo9hx
    @KanthiBassnayaka-oo9hx 10 หลายเดือนก่อน +4

    Me සත්‍යක් ක්‍රියාවේ බලයෙන් සියලු කරදර දුරු වේවා දරුවන් ආරක්ශා වේවා.
    සාදු සාදු සාදු .

  • @isha6573
    @isha6573 7 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏මේ උතුම් බුදු ගුණ බලයෙන්සියලු දෙනා ආරක්ෂා කරත්වා තෙරුවන් සරණයි

  • @Dewnivishalya
    @Dewnivishalya ปีที่แล้ว +8

    පින්වත් අපේ ස්වාමීන්වහන්සේට යහපතම සෙතම ශාන්තියහ උදා වේවා.....

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 8 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී සුවය ලැබේවා නිවන් අවබෝධය වේවා සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n หลายเดือนก่อน +1

    බුදු ගුණ සත්‍යයි
    බුදු ගුණ සත්‍යයි
    බුදු ගුණ සත්‍යයි
    🙏🙏🙏මගේ දුවගේ සියළුම ලෙඩ රෝග සුව වේවා 🙏සිතේ සැනසුම ලැබේවා 🙏

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe2411 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මා මගෙ දිවි පුදා නමස්කාර කරමී...නමස්කාරය වෙවා...🌹🙏🌹

    • @maddumagefernando8863
      @maddumagefernando8863 หลายเดือนก่อน

      සාදු සාදු සාදු🙏🙏🙏

  • @ahmedmohammed303
    @ahmedmohammed303 หลายเดือนก่อน +2

    Sadu sadu sadu mage namaskaraya wewa swamin wahanseta nirogi bawa lebewa 🙏🙏🙏

  • @user-ou8yl6dm8q
    @user-ou8yl6dm8q 11 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස දිර්ගායු වේවා

  • @janakicanthi6423
    @janakicanthi6423 10 หลายเดือนก่อน +3

    sadu sadu sadu siyalu sathwayo suwapath wethwa 🙏🙏🙏

  • @hemalweerasooriya9694
    @hemalweerasooriya9694 10 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු සත්‍යකිුයාවෙි බලයෙන් සියලුම දෙනා රැක දෙත්වා...තෙරැවන් සරණයි

  • @kelumlasantha3477
    @kelumlasantha3477 8 หลายเดือนก่อน +2

    මාගේ හිතේ බුදු පියාණන් වහන්සේ පිලිබද ඒකාන්ත ශද් දා ඇති වේවා!!!!

  • @ireshasenarath9761
    @ireshasenarath9761 11 หลายเดือนก่อน +2

    මාගෙ බුදු පියාණන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පින්වත් ඔබට !

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 11 หลายเดือนก่อน +16

    මාගේ ඒ භාග්‍යවත් වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු .සාදු .සාදු .🌹🌷🌹🌷❤️❤️🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයිඅපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 5 หลายเดือนก่อน +2

    ඔබවහන්සෙට ත් මේ ධර්ම දායාදය දුන් කොසල මහතාටත් පිං සිද්ධ වේවා වේවා වේවා

  • @susilmiamisir2056
    @susilmiamisir2056 หลายเดือนก่อน +1

    මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏0:)

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !
    🪷🙏

  • @champajayakody4578
    @champajayakody4578 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🇮🇹

  • @teresateresa3380
    @teresateresa3380 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌷🌷🌷
    Budurajanan wahanaseta mage namaskaraya wewa sadu sadu sadu 🙏 🙏🙏

  • @pemakamkanamge5230
    @pemakamkanamge5230 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .මම බුදු සරන යමි 🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 9 หลายเดือนก่อน +1

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හද බැති නමස්කාරය වේවා 🙏🙏🙏🌹
    අති ගෞරවනීය වන්දනීය පූජනීය රාධ ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය
    වේවා 🙏🙏🙏🌹
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු
    වේවා 🙏🙏🙏🌹
    නිදුක්නීරෝගී
    සුවය
    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌹
    🇰🇼 🙏🌹🙏🌹🙏🌹🙏🇱🇰

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 10 หลายเดือนก่อน +10

    සාදු.. සාදු.. සාදු.. අනන්ත බුදුගුණ සත්‍යක්‌ක්‍රියා බලයෙන් මගේ රටට හොද නායකයෙක් බිහිවෙවා... තෙරුවන් සරණයි.. සාදු.. සාදු..

    • @user-mr4ow1cm9v
      @user-mr4ow1cm9v 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤😂❤❤😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 11 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! උන්වහන්සේ විසින් අප සැම ගලවා ගැනීමට නොවිදිනා දූක් විදිමින් , ලබා ගත් , තමා විසින්ම අවබොධ කරගත් ඒ උතුමි වූ නිර්වාණ මාර්ගය ,හැර අපට වෙනත් පිහිටක් ,සරණක් නැත්තේ මය. බුදුන් ,දහම්, සංඝ යන ත්‍රිවිධ රත්නයෙ පිහිටාධාරය ම හැර අපට වෙනත් පිහිටක්, සරණක් නැත්තේ මය. සියලු ලෝ ක සියලූ සත්ත්වයන්ටම සිරි ගෞතම සමිමා සමිබුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!

  • @hemamiss5683
    @hemamiss5683 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් අප හදවත් නිවා සනසාලන ඔබ වහන්සේට මතු බුදු බව ලබන්නට මෙම උතුම් සද්ධර්ම දේශනා පාරමිතා ගගුලැල්ලක්ම වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @awanthiireshika6767
    @awanthiireshika6767 10 หลายเดือนก่อน +4

    මේ බුදු ගුණ සතයක් ක්‍රියා බලයෙන් මගේ පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @IndranieIndranie
    @IndranieIndranie 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ පද නමස්කාර කරමි හිමි පනං වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏qq🙏
    3:55 3:57

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v 2 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹

  • @champikamahagama7464
    @champikamahagama7464 ปีที่แล้ว +29

    බුදුගුණ ස්ත්යක්ර්යාවේ බලයෙන් මගේ දුක් සියල්ලම දුරු වේවා

    • @KarunasenaAmarasinghe
      @KarunasenaAmarasinghe 10 หลายเดือนก่อน

      ❤❤❤ 1:50 1:54 1:55 1:57 1:59

    • @ChandraSunil-qn1rz
      @ChandraSunil-qn1rz 10 หลายเดือนก่อน

      ​@@KarunasenaAmarasinghe❤1❤you tlllp by😮

  • @nilanthidompage9837
    @nilanthidompage9837 หลายเดือนก่อน +2

    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 4 หลายเดือนก่อน +2

    සියලු දෙන සුවපත් වෙව

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 2 ปีที่แล้ว +9

    🙏🙏🙏 සාදු සාදු සාදු!!! ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +11

    ඒ භාග්‍යයවත් වූ අර්‍ර්හත් වූ මාගේ සම්මා සම්බුදු රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!සාදු සාදු සාදු අනන්ත බුදු බලයෙන් සියලු සත්වයෝ,නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා..!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 ปีที่แล้ว +14

    මාගේ පව්ලේ අයටද සෙතක් වේව මහා බලගතු බුදුගුන බලයෙන් මාගේබලාපොරෝත්තු ව මේ මහා බලගතු බුදු ගුන සත්‍යකිුයාව සවන් දීමෙන් සාදු සාදු සාදු🙏🙏🙏

    • @gomi1642
      @gomi1642 11 หลายเดือนก่อน

      Lo

    • @SomaSoma-oq3wx
      @SomaSoma-oq3wx 11 หลายเดือนก่อน

      ​@@gomi1642😮😮b

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +1

    අපේ පිං ⁣වත් කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 ඒ තතාගත සමිමා සමිබුදු රජාණන්වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .🙏🙏🙏 මෙි දේෂනාව අපටත් අහන්න සලස්සන ඔබතුමාලට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 6 หลายเดือนก่อน +2

    Suwamin vahanseta mage namaskaraya wevaa sadu sadu sadu

  • @dimuthuaberathna6676
    @dimuthuaberathna6676 10 หลายเดือนก่อน +2

    buduguna sathyak kriyawe balayen mage siyalu apala duru wewa

  • @pushpahonor5802
    @pushpahonor5802 9 หลายเดือนก่อน +2

    Suba උදෑසන ක් suwamib whansa sadu sadu sadu mage namskaraya wewa !!!!!සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම wewa!!!සියලුම apal උවදුරු දුරු වේවා !!!!teruwan sarni devi phita i ☸️☸️☸️☸️🙏🙏🙏🙏🌺🌺🌺🌺

    • @user-jt1bu4sy7i
      @user-jt1bu4sy7i 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍

  • @khdmakhdma7106
    @khdmakhdma7106 หลายเดือนก่อน +2

    Theruwan srani pinwath swaminwahanseta .niduknirogi dergayu lebewa🙏🙏🙏🙏🌸💐🪔🪔🪔🌸🌸💮🙏

  • @piyadasafernando457
    @piyadasafernando457 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @chamaraamararathne6913
    @chamaraamararathne6913 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු!!!
    🙏🙏🙏

  • @simplewalker459
    @simplewalker459 9 หลายเดือนก่อน +8

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා
    සියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 11 หลายเดือนก่อน +8

    මගේ දරුවන් තිදෙනා ද මගේ මානසික රෝගී සහෝදරයා ද, සියලූ ලෝක සත්ත්වයින්ට යහපතක් සිදු වේවා. උතුම් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු

  • @lakshan-uj9ks
    @lakshan-uj9ks 9 หลายเดือนก่อน +3

    මගෙ පවුලේ මෙන්ම සියලු ලොකයාටම කිසිදු ලෙඩක් දුකක් සිදු ඇති නොවේවා

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 9 หลายเดือนก่อน +2

    මාගේ දරුවන්ගේ සියලු අපල දුරූ වේවා,,,උතුම් බුදු ගුන බලයෙන් සාදු සාදු සාදු ,,,,

  • @priyanthakasthurisinghe4175
    @priyanthakasthurisinghe4175 6 หลายเดือนก่อน +2

    Me annantha buduguna balayen maghe sithata sanasima labewa

  • @GiyashDewmina
    @GiyashDewmina หลายเดือนก่อน +1

    අනන්ත බුදු ගුණ බලයෙන් mage පවුලේ adadabara නැති වේ වා

  • @nuwans3073
    @nuwans3073 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishadinishadi8376
    @nishadinishadi8376 หลายเดือนก่อน +1

    mage siyalu prasna duru wewaa budu saranai sadu sadu sadu

  • @shanikajayasooriya5733
    @shanikajayasooriya5733 ปีที่แล้ว +7

    බුදු ගුන සත්‍යානුභාව බලයෙන් මගෙ හිතේ තියන සියලු දුක් කරදර දුරුවී සිතට සහනය ලැබේවා 🙏🙏 බුදු සරනයි..❤🙏

  • @enokapl
    @enokapl 7 หลายเดือนก่อน +1

    මහා.බලගතු.බුදුගුණ
    සත්‍ය ක්‍රියා ව.බලයේන්🎉සියලුම🎉දේනා.සුවපත්වේවා

  • @kamalavitharana7259
    @kamalavitharana7259 3 หลายเดือนก่อน

    මගෙ පින්වත් සුවාමීන්වහන්සේට නමස්කාර වේවා !නිවන් දකිත්වා!මගේ සියලුම රොග සුවපත් වේවා !සාදු !සාදු !සාදු !

  • @SamanthiGanga-yy8qe
    @SamanthiGanga-yy8qe 10 หลายเดือนก่อน +2

    බුදු ගුණ අනතයි බුදු ගුණ සතෘයයි සාදු සාදු සාදු මගේ පැතුමි ඉටුවෙිවා ඔබ වහසේටත් නීදුක් නීරෝගි සුව ලැබේවා තේරැවන් සරණයි දීර්ඝයුෂ ලැබේවා

  • @chithrachandani9007
    @chithrachandani9007 9 หลายเดือนก่อน

    මහ බලගතු බුදුගුණ සත්‍යකිුයාව බලයෙන් මටත් මගේ සවාමිපුරැෂයාටත් දරැවන්ටත් ලෝකවාසි සියළුදෙනාටත් නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරනවා