මිල්ක්මේඩ් නැතුව අඩු වියදමින් කිරි ටොෆි හදමු| Milk Toffee Recipe | Kiri Toffee Recipe | Ape Ambula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • අද අපේ ඇඹුලෙන් ඔයාලට ගෙනාවෙ හැමෝටම හදනකොට ගැටලු ගොඩක් ඇතිවන කිරි ටොෆි හරියටම වරදින්නේ නැතුව හදාගන්න විදිහ , බුල්ටෝ වාගේ හයි වෙන්නේ නැතුව හැරි පදමට ගොඩක් ලේසියන් හදාගන්න පුළුවන් .
    ඒ වගේම අපි මිල්ක්මේඩ් වලින් කිරිටොෆි හදනවට වැඩිය fresh milk වලින් කිරි ටොෆි හැදුවම ගොඩක් වියදම අඩුවෙන්කිරි ටොෆි හදාගන්න පුළුවන්.
    ඉතින් මුල්වරට හදන කෙනෙක්ට උනත් මේ විදියට හැදුවොත් වරදින්නේ නැහැ හරියටම හදන්න පුළුවන්.
    කිරි ටොෆි ගෙදරදීම හදාගන්න අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍ය පහලින් තියෙනවා
    #Milkmaidrecipe
    #freshmilkrecipe
    #කිරිටොෆි
    #tinkiritoffee
    #milktoffee
    #අපේ
    #අපේඇඹුල
    අවශ්‍ය අමුද්‍රව්‍ය
    ***************
    ෆ්‍රෙෂ් මිල්ක් 500ml
    සීනි 250 g
    බටර් මේස හැන්දි 2ක්
    එනසාල් 3
    වැනිල තේ හැන්දක්
    ලුණු පිංචක්
    Ingredients
    ************
    Fresh milk 500ml
    Sugar 250g
    Butter 2 tbsp
    Vanila 1 tsp
    Cardamom 3
    Pinch of salt
    ඔයාලා මගේ රෙසිපි වලට කැමතිනම් comment එකකුත් තියන්න.
    පහල තියෙන link වලින් තවත් මගේ රෙසිපි බලන්න පුළුවන් .
    ගොඩක් ස්තුතියි
    හැමෝටම සුබ දවසක්
    මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid
    • මිල්ක්මේඩ් ගෙදරම හදමු ...
    No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home
    • No bake easy Cheese ca...
    අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 Make Marshmallow without Corn Syrup 2 ingredients recipe | Marshmallow
    • අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 M...
    පලතුරු කන්න අකමැතියි දුවලා පුතාලට | Mixed Fruit Custard recipe | Healthy desserts / Fruit custard
    • පලතුරු කන්න අකමැතියි ද...
    ✔ කිරි ටොෆි හරියටම හදමු Sri lankan Milk toffee(Kiri Toffee) Sri lankan
    කිරිපිටි මේස හැදි 5න් වරදින්නේ නැතිව හදන්න පුලුවන් කිරිටොෆි රෙසිපිය/Milk Toffee using Milk powder
    ගොඩක්ම ලාබෙට එළකිරි ලීටරෙන් කිරිටොෆි කෑලි 50 ක් හදන විදිය ❤ Fresh milk Milk toffee
    කිරි ටොෆි පහසුවෙන්ම ගෙදරදී හදන හැටි - Milk Toffee Recipe | Kiri Toffee Recipe
    Milk Toffee කිරි ටොෆි වරදින්නෙ නැතිව හදන රහස් Caramel Fudge
    How to Make Sri Lankan Milk Toffee (Kiri Toffee / කිරි ටොෆී)
    sweet recipe easy
    milk toffee without milkmaid
    kiritoffe
    pol toffee
    coconut toffee
    පොල් ටොෆී
    එළකිරි වලින් කිරිටොෆි හදමු
    How to make Sri Lankan Milk Toffee using Fresh Milk
    kiri tofe hadanne kohomada
    kiritoffe hadanna hati
    kiri toffee hadana vidiha
    milk toffee without milkmaid
    milk toffee with fresh milk
    milk toffee with coconut milk
    Ape amma kiri toffee
    kiri toffee polkiri walin
    Recipe
    @sri lanka cooking channel
    @sri lankan cooking
    sri lankan recipes in sinhala
    Food recipe sinhala
    @bashi kitchen
    @Waruni's kitchen
    @travel with chef
    @Chammi imalka
    @Art of Cake
    @sri lanka cooking channel
    @apey amma
    @anoma kitchen
    @travel with kitchen
    @famliy kitchen
    @Athal kitchen
    @village kitchen
    @village girl kitchen
    @sri lankan cooking

ความคิดเห็น • 133

  • @deshisatharasinghe4884
    @deshisatharasinghe4884 23 วันที่ผ่านมา

    Thank you❤ mama ada me recipe ekata haduwa hariyatama awa

  • @HansaniPushpakumari
    @HansaniPushpakumari 5 หลายเดือนก่อน

    රසවත් ඇති මමත් අනිවාර්යයෙන් හදනව

  • @madusankadarshana7456
    @madusankadarshana7456 3 ปีที่แล้ว +3

    ලස්සන වටිනා විඩියෝවක .

  • @kristenmiranda595
    @kristenmiranda595 3 ปีที่แล้ว +2

    crunchy, crumbly caramel squares milk toffee yummy

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +2

    මාත් හරිම ආස කෑමක්

  • @deepakumudini9213
    @deepakumudini9213 3 ปีที่แล้ว

    මම අද.කිරි.ටොපි.ඇදුවා.හරිම .රසයි.ඔයාට ගොඩක් පින් බුදු සරනයි

  • @smartart1610
    @smartart1610 3 ปีที่แล้ว +1

    woe nice sweet

  • @gossiplankamp5306
    @gossiplankamp5306 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +1

    නියමයි 👌👌👌

  • @PrabathAnurudda
    @PrabathAnurudda 5 วันที่ผ่านมา

    Thank you

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว

    ලේසියෙන් ඉක්මනින් කිරිටොෆි හදාගන්න පුළුවන් විදිහ හරිම සරලව කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි අපේ ඇඹුල චැනල් එකට...🙏🙏🙏

  • @sanjevalaxmonlaxman1804
    @sanjevalaxmonlaxman1804 3 ปีที่แล้ว +1

    i was looking milk toffee recipe look like this one is the best

  • @user-hj7sj8un5c
    @user-hj7sj8un5c 4 หลายเดือนก่อน

    Oya kypu wdytma hduwa hdtma awa thnx ❤

  • @niraSrecipes
    @niraSrecipes 3 ปีที่แล้ว

    wow

  • @inokaherath8821
    @inokaherath8821 3 ปีที่แล้ว +1

    yummy one of my flavored

  • @yasarasarathchandra7064
    @yasarasarathchandra7064 3 ปีที่แล้ว +1

    Made it .. Thanks ❤️

  • @ciaoran
    @ciaoran 3 ปีที่แล้ว

    මේ විදිහ ලෙහෙසිය් නේ..thank you good job nangiya

  • @mydarling5515
    @mydarling5515 3 ปีที่แล้ว

    look great will try this recipe

  • @SanjiwaniDissanayaka-wb6xo
    @SanjiwaniDissanayaka-wb6xo 6 หลายเดือนก่อน

    ලස්සන වීඩියෝ එකක් 👌👌👌

  • @saharanayarin3840
    @saharanayarin3840 2 ปีที่แล้ว

    Mn meka haduwa.. attama rasai.. hodata awa.. thank u recipe ekta❤

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      Godak sathutui comment eka dekkama .isthuthi hadala rasa kiuwata❤️🥰

  • @KMProductions11
    @KMProductions11 3 ปีที่แล้ว

    ඒකනම් හොඳයි fresh milk වලින් කවුරුත් ආස කෑමක්නේ

  • @russellarnold5187
    @russellarnold5187 3 ปีที่แล้ว

    Supiri rasata athi

  • @sureshwijerathna4229
    @sureshwijerathna4229 3 ปีที่แล้ว

    Asama sweet ekak thamai Kiri toffee.

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว

    Thank you...❤️ mamath den hadanawa

  • @sunilabewardana8237
    @sunilabewardana8237 3 ปีที่แล้ว

    mama asama kemak tks

  • @badullanews2654
    @badullanews2654 3 ปีที่แล้ว

    Harima rasai saho

  • @nuwankulasekara5269
    @nuwankulasekara5269 3 ปีที่แล้ว

    Niyama rasata athi

  • @Kairatavish
    @Kairatavish 3 ปีที่แล้ว

    wow.... i am gonna try this

  • @steavewhatmore9579
    @steavewhatmore9579 3 ปีที่แล้ว

    Amazing way to make milk toffee

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว

    ලස්සන වටිනා විඩියෝවක ස්තුතියි

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

    Wooow mouth watering 🥰

  • @rickysaini4132
    @rickysaini4132 3 ปีที่แล้ว

    thanks for sharing amazing recipes

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +2

    👍ස්තුතියි

  • @marasunil2926
    @marasunil2926 3 ปีที่แล้ว

    wow harima lesiyan hadanna puluvan

  • @buddinipeiris6400
    @buddinipeiris6400 3 ปีที่แล้ว

    godak rasata athi

  • @welovecricket2582
    @welovecricket2582 3 ปีที่แล้ว +12

    රසට ඇති නේද? 😍😍

  • @liyanagepria6521
    @liyanagepria6521 3 ปีที่แล้ว

    wow niyamai

  • @coachdonee
    @coachdonee 3 ปีที่แล้ว

    Wow my favourite, thanks for the video 👌👌

  • @dillhettiarachchi59
    @dillhettiarachchi59 3 ปีที่แล้ว

    Wow. Rasama rasai. Thank you akki

  • @ireshasamarasinghe505
    @ireshasamarasinghe505 3 ปีที่แล้ว

    Thank u apith haduwa♥️♥️

  • @priyanganierangika6108
    @priyanganierangika6108 5 หลายเดือนก่อน

    Mage kiritopi set un na.adata dawas 3k wenawa haiyat na uku cream wage tiyenne thetha gatiyata ai ehema wenne iye baladdit eka set wela na karamayk kiyannko aye lipe tiyanna hadanna ❤❤puluwanda

  • @kumarapattiyaga9748
    @kumarapattiyaga9748 3 ปีที่แล้ว

    wow harima lesiyan hadanna puluvan nada

  • @blueelephantart1005
    @blueelephantart1005 3 ปีที่แล้ว

    Sha Niyamayi

  • @Saranatvofficialchannel
    @Saranatvofficialchannel 3 ปีที่แล้ว

    එක නම් අක්කෙ ඉගෙන ගන්න්ස් කියාපු දෙයක්

  • @ilovesrilanka9718
    @ilovesrilanka9718 3 ปีที่แล้ว

    Good channel thnx for sharing

  • @srilankaceylon1791
    @srilankaceylon1791 3 ปีที่แล้ว

    Good video thnx

  • @charithmadushan6025
    @charithmadushan6025 3 ปีที่แล้ว

    අසම video එකක්

  • @nisatusha5247
    @nisatusha5247 3 ปีที่แล้ว

    eka nam supiri

  • @user-fc1kf4dx4m
    @user-fc1kf4dx4m ปีที่แล้ว

    Man heduwa. Hebei tikak haiyai

  • @hemalrana5168
    @hemalrana5168 3 ปีที่แล้ว

    first time dekke mehama hadanawa

  • @kasunsameera5671
    @kasunsameera5671 3 ปีที่แล้ว

    wow magath asama kamak

  • @prasadluca2547
    @prasadluca2547 3 ปีที่แล้ว

    rasama rasa kemak maru

  • @lahiruthirimmane7786
    @lahiruthirimmane7786 3 ปีที่แล้ว

    Wow.. supiri

  • @sampathwanasinghe3801
    @sampathwanasinghe3801 3 ปีที่แล้ว +1

    Kiri toffee 😋.

  • @rangachathuranga5913
    @rangachathuranga5913 3 ปีที่แล้ว

    Wow good

  • @podikebaya8088
    @podikebaya8088 3 ปีที่แล้ว

    ලස්සන වටිනා විඩියෝව

  • @reyhem8051
    @reyhem8051 3 ปีที่แล้ว

    tastiest recipe

  • @tharindunirmal8634
    @tharindunirmal8634 3 ปีที่แล้ว

    superb recipe

  • @chamodiniwanthika6385
    @chamodiniwanthika6385 3 ปีที่แล้ว +1

    Delicious ❤️😉

  • @nimaldhammika6855
    @nimaldhammika6855 3 ปีที่แล้ว

    Good luck

  • @lankawegamarala7921
    @lankawegamarala7921 3 ปีที่แล้ว

    Godak watina ekak ane

  • @kevinjames4474
    @kevinjames4474 3 ปีที่แล้ว

    looks delicious

  • @channelba3172
    @channelba3172 3 ปีที่แล้ว

    Godak lassani video eka

  • @gurpreetkaur4064
    @gurpreetkaur4064 3 ปีที่แล้ว

    very easy recipe

  • @gameofthrillers3714
    @gameofthrillers3714 3 ปีที่แล้ว

    super delicious

  • @mayankitagupta1729
    @mayankitagupta1729 3 ปีที่แล้ว

    Wao..nice

  • @ORAHANMADE
    @ORAHANMADE 3 ปีที่แล้ว

    නියමයි

  • @manojkothalawala2389
    @manojkothalawala2389 3 ปีที่แล้ว

    Looks so delicious

  • @herathmiranada8679
    @herathmiranada8679 3 ปีที่แล้ว

    wow milk toffee i love it

  • @rachitbansal7266
    @rachitbansal7266 3 ปีที่แล้ว

    Nice recipe

  • @priyanganierangika6108
    @priyanganierangika6108 6 หลายเดือนก่อน

    Ane mata kiyannko mn ada kiritoffe haduwa mata butter tibun nati nisa e wenuweta poltel tikak damme ehema hoda naddakiri toffe ekat thada patata awe na la cream patak wage ai ehema wenne ancar eke fresh milk eken haduwe pls repley ayet thada patata ganta monawahari kramayk tiyenawanm repley ekak dannako❤❤

  • @reginoldthomas7657
    @reginoldthomas7657 3 ปีที่แล้ว

    Mamath හැදුවා

  • @harshaninadeesha2634
    @harshaninadeesha2634 3 ปีที่แล้ว

    හදලා බලන්න ඔනි

  • @amaltaranga2059
    @amaltaranga2059 3 ปีที่แล้ว

    adamai mehema ekak dekke super

  • @user-wp8ws8nw1i
    @user-wp8ws8nw1i 3 ปีที่แล้ว

    Delicious

  • @michellesamuvel1709
    @michellesamuvel1709 3 ปีที่แล้ว

    yummy yummy

  • @arttalents2497
    @arttalents2497 3 ปีที่แล้ว +1

    කිරි Toffee නම් ඉතින් අපිත් කමතිය්..මේ විදිහ ලෙහෙසිය් නේ..thank you

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි 🥰

  • @shamalidhanapala2836
    @shamalidhanapala2836 3 ปีที่แล้ว

    I made a kiri tofee ( yummi )😋

  • @handmadesuga
    @handmadesuga 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @cookwithbene1516
    @cookwithbene1516 3 ปีที่แล้ว +4

    Looks so delicious 😋

  • @ORASTITCH
    @ORASTITCH 3 ปีที่แล้ว +1

    කිරි 🍬 මන් කැමති ම කෑමක්
    නියමයි රෙසෙපිය දිගටම කරගෙන යන්න ජයවේවා

  • @sulochananawarathna5793
    @sulochananawarathna5793 3 ปีที่แล้ว

    Thanku nangooooo ❤️❤️❤️

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Thank you akka for commenting 🥰❤️

  • @apeamma6198
    @apeamma6198 3 ปีที่แล้ว

    nice

  • @krishnacommunication6773
    @krishnacommunication6773 3 ปีที่แล้ว

    So tasty toffee..

  • @priyanganierangika6108
    @priyanganierangika6108 5 หลายเดือนก่อน

    Mn haduwa gal un na thama uku creem wage tiyenne set wen na ai ehema wenne repley ekak dannako

  • @rosemaryefetoborerosy
    @rosemaryefetoborerosy 3 ปีที่แล้ว +3

    YOUR MILK TOFFEE LOOK REALLY GREAT

  • @nayomichamila3004
    @nayomichamila3004 2 ปีที่แล้ว

    Bater wenuwata astra ganna puluwanda

  • @ayubowan789
    @ayubowan789 3 ปีที่แล้ว

    මටත් ඕනෙ 😍

  • @todaynews166
    @todaynews166 3 ปีที่แล้ว

    👌👌👌

  • @gossipdilu9783
    @gossipdilu9783 3 ปีที่แล้ว

    Oyage chanal eka nam maru

  • @chamilasampath2888
    @chamilasampath2888 3 ปีที่แล้ว

    Onna api oyage video baluw

  • @sonialewis11
    @sonialewis11 3 ปีที่แล้ว

    I will definitely try it..looking so delicious

  • @darshivlog2976
    @darshivlog2976 3 ปีที่แล้ว

    Rasa paatai 😋

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    delicious😋💓👌

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Thanks for commenting 🥰🙏

  • @gayaniwanigasekara7977
    @gayaniwanigasekara7977 3 ปีที่แล้ว

    akke mama ita kalin kiri tofee hadana widihak beluwa ekha alenawa kapanna behe akkige me veideo eke beluwama hodata ei kiyala hithannawa

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @shammianuradha333
    @shammianuradha333 3 ปีที่แล้ว

    Fresh milk refrigerator eke thibila gaththata kamak nadda akki

  • @ud6171
    @ud6171 3 ปีที่แล้ว

    Niyameta athi

  • @chamiyaff8475
    @chamiyaff8475 2 ปีที่แล้ว

    👍👍👍😊😊😊

  • @broideas
    @broideas 3 ปีที่แล้ว

    anivaranma math hadala balannam