වැඩට යන ඔයාට මාස දෙකක් කල් තියාගන්න පුලුවන් සුදු ලූනු කරි එක |👌| Garlic curry ❤️sudu lunu kari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 47

  • @Mahimakitchen87
    @Mahimakitchen87 2 หลายเดือนก่อน +1

    Tasty garlic curry

  • @ArunaNamal
    @ArunaNamal 2 หลายเดือนก่อน +1

    ඒක නම් නියමයි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      ඔව් මේක මමත් ගොඩක් ආසයි

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 2 หลายเดือนก่อน +1

    කලින් සුදු ලූනු වීඩියෝව බැලුවා මැනික❤❤
    සුපිරියි❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      ස්තුතිය ඔයාට බන්ඩි

  • @hiltonzaldivar
    @hiltonzaldivar 2 หลายเดือนก่อน +1

    Yan ang masarap idol

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 2 หลายเดือนก่อน +1

    ශා...😮මේ විදියට සුදුළුනු එක ගොඩක් රසට තියෙනවා❤️❤️🔥🔥🔥ගොඩක් ගුණ
    රස රෙසිපි එකක්🔥🔥ඒ වගේම කල් තියාගන්න පුලුවන් විදියට හදන්න කියලා දුන්න එකනම් අපි වගේ රට ඉන්න අයට ගොඩක් වටිනවා🔥🔥💯ගොඩක් වටින රෙසිපි එකක් අක්කා 🔥🔥💯💯සුපිරියි👌👌🔥❤️❤️😘😘

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතිය ඔයාගේ අදරනීය අදහසට නන්ගා ❤️❤️❤️

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 2 หลายเดือนก่อน

      @@SimpleLifeRecipe ❤️

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน +1

    Waw nice recipe

  • @recardoskitchenvlogs4265
    @recardoskitchenvlogs4265 2 หลายเดือนก่อน +1

    Looking yummy Yummy and delicious 😋

  • @emaksumringa
    @emaksumringa 2 หลายเดือนก่อน +1

    Wow, its so amazing garlic recipe ❤ Easy to make, healthy and looks absolutely delicious. I love it. Thank you for the recipe dear🙏

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน +1

      Thank yoi so much my lovely friend ❤

  • @-lankaweapi8600
    @-lankaweapi8600 2 หลายเดือนก่อน +1

    Oya hamadama watina recipe akk aragena anawa, niyami akanm, harima rasa athi Oyata suba dawsak dear ❤️❤️🥰

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය sis.සතුටින් ඉන්න.බුදු සරණයි

  • @giandithonque1838
    @giandithonque1838 2 หลายเดือนก่อน +1

    Siêu ngon ❤❤❤❤❤❤

  • @mariamehendiart756
    @mariamehendiart756 2 หลายเดือนก่อน +1

    Very nice 👍👍

  • @chababannour
    @chababannour 2 หลายเดือนก่อน +1

    Very Nice recipe thank you very match, have a Nice Day ⚘️ 5:09

  • @BaChauChen
    @BaChauChen 2 หลายเดือนก่อน +1

    tôi rất thích công thức của bạn hành, tỏi, lá quế phi thơm và gia vị vừa đủ màu sắc đẹp mắt rất thơm ngon chúc bạn cùng gia đình luôn vui khỏe nha 🎉❤

  • @mummyskitchenandhack6755
    @mummyskitchenandhack6755 2 หลายเดือนก่อน

    super tasty n yummy

  • @recardoskitchenvlogs4265
    @recardoskitchenvlogs4265 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @longhuyenvlog
    @longhuyenvlog 2 หลายเดือนก่อน +1

    bạn nấu món này nhìn ngon quá

  • @traveltectours6561
    @traveltectours6561 2 หลายเดือนก่อน +1

    Seems really delicious and healthy. Have a nice day my friend 💚🎉

  • @kjchannel1528
    @kjchannel1528 2 หลายเดือนก่อน

    ว้าววว มาทานด้วยยจ้าาา แซบบจ้า

  • @akarshafernando4649
    @akarshafernando4649 2 หลายเดือนก่อน +1

    මම ශීතකරනයක දාලා කන්න කැමති නැහැ dr එලියෙ තියා ගන්නවා නම් airtight bottle එකකම දාන්න ඕන ද , normal bottle එකක දැම්මොත් බැරි වෙයිද ?

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      මම හදලා ඔයා බලන ජෑම් බෝතලයේ සතියක් තියාගෙන කෑවා.මොකුත් උනේ නෑ.එලියේ දවස් 10 ක් විතර පුලුවන් .airtight bottle use කරනවා නම් ගොඩාක් හොදයි.හැබැයි ඔයා අලුතින් ගන්නවානම් ගන්න එපා.සතියකට වරක් හදන්න ජෑම් bottle එක ප්‍රමානවත්

  • @madhushomerestaurant4020
    @madhushomerestaurant4020 2 หลายเดือนก่อน +1

    Like 3 superb recipe dear stay connected

  • @mihirasalk
    @mihirasalk 2 หลายเดือนก่อน +1

    පෝෂණය පිරුණු සුදුලූණු රෙසිපියක් 😊

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට ❤

  • @Nirmala_online
    @Nirmala_online 2 หลายเดือนก่อน +1

    සුදු ළුනු කියන්නෙ ගුණ කෑමක්.ඒ වුනාට මම කැමතිම පුච්චලා කන්න විතරයි.අම්මා උයනවා.මම ඒවා අයින් කරලා අනිත්වා එක්ක කනවා 😂 ඔයා කියපු විදියටවත් කන්න පුලුවන් වෙයිද බලන්නම්කො අක්කි මම ❤❤😘

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน +1

      මේක නියමයි .ඔයා හදලා බලන්න .රසට තියනවා.මම නම් තල තෙල් දැම්මේ.තවත් රසයි❤

    • @Nirmala_online
      @Nirmala_online 2 หลายเดือนก่อน +1

      @@SimpleLifeRecipe එහෙමද අක්කි බලල කියන්නම්කෝ ❤❤😘

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      @@Nirmala_online ❤️❤️❤️