W.D Ariyasinghe with Old Sunflower | Swarnamela Live Show | Re Created Quality Sounds

แชร์
ฝัง

ความคิดเห็น • 185

  • @BeatLanka
    @BeatLanka  3 ปีที่แล้ว +16

    ෆ්ලෑෂ් බෑක් සමග රුවන් හෙට්ටිආරච්චී | කැස්බෑව ප්‍රසංගය
    th-cam.com/video/ge08Hvuavgc/w-d-xo.html

  • @uk529
    @uk529 2 ปีที่แล้ว +18

    සුජිත්,,රොෂාන් ඒ ටෙමිපෝ වලට ගහන්න බැරිවුනා අදටත්.

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +14

    පරන සිංදුවලට ආස මම විතරද 🙏❤💫

  • @kyliesab9199
    @kyliesab9199 2 ปีที่แล้ว +20

    දැගලිලි නැ වැඩ විතරයි ,ආයෙනම් ඉතින් කවදාවත් මෙ අත්දැකිම් සජිවි බලන්න බැරිවෙයි.

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 ปีที่แล้ว +15

    මෙ ජීවිතයට ආයෙත් මේ වගේ බෑන්ඩ් එකක් බිහිවෙයි ද. ආදරෙයි පරණ sunflowers 👍❤

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s ปีที่แล้ว +8

    ආරියසිං මහතානෙනි ඔබ අප අතහර ගියත් ඔබගේ ගිත ඔබේ මතකයන් නැවත අවදි කිරිම සදාතනිකයි නිවන් සුව ප්‍රාර්ථනා කරමු

  • @dumindaperera8942
    @dumindaperera8942 3 ปีที่แล้ว +40

    මෙන්න ලංකාවෙ අසම සම බෑන්ඩ් එක,,, අද කාලෙ මොන බෑන්ඩ් ආවත් මේ සෙට් එක දෙන බැකින් එක දෙන්න බෑ,,,,,අතීතය සිහිනයාක් පමනයි......ගොඩක් දුකයි....

    • @rangakumara1086
      @rangakumara1086 2 ปีที่แล้ว +3

      කියල වැඩක් නැ..හරි දුකක් පරන බැන්ඩ් එක දකිද්දි..මොකුත්ම නැති කාලේ.. අපේ කාලේ වැඩ්ඩො..

    • @rangakumara1086
      @rangakumara1086 2 ปีที่แล้ว +1

      @@kavindudilshan9347 2000.ඉස්සර 80 ගනන්වල විතර සන්ප්ලවර්. ඔය අලුත් අය ආවෙ මේ මෑතක. කිසිම තාක්ෂණයක් තිබුනෙ නැ. අන්න ඒ යුගයේ තමයි සන්ප්ලවර් බැන්ඩ් එක අපි රසවින්දෙ..ඒ කාලයෙ ඔයාල දන්නෙවත් නැති බෑන්ඩ් තිබුන .(.ශක්ති,.මාරිම්බා,ගැලැක්සිස්,ෂන්ෂයින්..මේරියන්ස්..සෙනිත්..ප්රොමිසස්..)ඒ යුගයේ තමයි අපි රසවින්දෙ දැන් තාක්ෂණය දියුණුයි එදාට වඩා..ඒනිසා උසස් රසාස්වාදයක් තියෙනව..ඒ නිසා ඔබ හරි ..

    • @virajjayasinghe3434
      @virajjayasinghe3434 2 ปีที่แล้ว +1

      Ane gon katha nokiya hitu

    • @deepaedirisinghe90
      @deepaedirisinghe90 ปีที่แล้ว

      Godak hodaiii❤️😃

  • @danushkavitharana6262
    @danushkavitharana6262 2 ปีที่แล้ว +13

    අපේ හදවතේ රැදුණු සන්ෆලවර් මියුසික් පාර ,
    කනට මි පැණි වක්කරනවා වගෙයි

  • @rangakumara1086
    @rangakumara1086 2 ปีที่แล้ว +19

    කිසිම දෙයක් නැති කාලේ වැඩ්ඩො..පරන සන්ප්ලවර්..ආයේ හිනයක් විතරයි ..හැබැයි අපි පින් කරා සජිවි බලන්න...

  • @asankarupasingha8230
    @asankarupasingha8230 ปีที่แล้ว +3

    Sunflower nilll ayata ape harema adarei නිහතමානී nayakaya srilankan number 01music sunfower semadama adarei team ekata

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 ปีที่แล้ว +12

    මෙසයුන් වෙනකිසිම බැන්ඩ් එකනැ දැන් සන්ෆවර් ලගෙත් නැ රොෂාන් ඇන්ටන් ප රන අය ඉන්න කාලෙ සන්ෆවර් මරු

  • @ahame9006
    @ahame9006 3 ปีที่แล้ว +10

    Old sunflower punch eka..anton perera ge key board tone.supiri.bass para..

  • @shashiperera6543
    @shashiperera6543 7 หลายเดือนก่อน +3

    මේ සෙට් එක එක්ක ආටිස් බැකින් වලට හැරෙන්නවත් බෑ.. කනට හරි සනීපයි.. සද්ද ටික වෙන වෙනම සුපිරියට ඇහෙනවා ❤❤ නීල් කරපු ලොකුම මෝඩකම මේ සෙට් එක නැති කරගත්ත එක ..😢

    • @buddikaudayanga7643
      @buddikaudayanga7643 17 วันที่ผ่านมา

      අනවාර්යෙන් වුට අන් ආවා එකයි ප

  • @prasannakumara747
    @prasannakumara747 ปีที่แล้ว +7

    Neela me band eka kaduwa me wage set ekak aith enne na kawadawat e taram waddo set ekak ....dukaiiiiiiiiiiiii

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 3 ปีที่แล้ว +33

    අම්මෝ අපේ කාලේ සංගීත කණ්ඩායම.. 😛Thankyou බොක්ක. Old sunflowers thamay one 🤩🤩

  • @keerthyrathna6096
    @keerthyrathna6096 2 ปีที่แล้ว +5

    w d ආරියසිංහ මහතාණෙනි ඔබ අප දමා ගොඩක් දුර ගමනක් ගිහින් නැවත අපි අතරට ඵන්න ආදරෙයි හැමදාමත් 🌷🌷🌹🌹🌹🌷

  • @thusithawimlaweera2525
    @thusithawimlaweera2525 2 ปีที่แล้ว +11

    මේ සෙට් එක live play කරනවා බලන්න අපි නම් පින්කරලා තිබ්බා

  • @harshanalakruwan
    @harshanalakruwan ปีที่แล้ว +3

    මෙරුවො ඉෆෙක්ට් නියමයි.
    ලංකාවේ පළමු වරට දැක්කෙ.

  • @chathurakanchanasumanarath8487
    @chathurakanchanasumanarath8487 3 ปีที่แล้ว +36

    original ද recording ද කියලා බැරි තරමට live backing 🍻🍦

  • @avasusil4542
    @avasusil4542 2 ปีที่แล้ว +4

    මා ලගටම තව ලං වෙලා වැනි ලස්සන විරහ ගීයකට ගෑණු රැළක් වනන එකනං ගැලපෙන්නේ නෑ.

  • @northwesternprovincial9141
    @northwesternprovincial9141 3 ปีที่แล้ว +18

    ගොඩාක් ස්තුති ඔබට මෙම gayakayanange live සිංදු දැමුවාට backing nam backing කියන්න වචන නැහැ old sunflower

  • @xff1295
    @xff1295 2 ปีที่แล้ว +4

    ammoh Anton ayyage flute parawal tika ma langatama lanwela sinduwe

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +3

    බේස් ගහනව නෙවේ බේස් පලනව ❤️

  • @arachchikumarasinghe9249
    @arachchikumarasinghe9249 3 ปีที่แล้ว +37

    Sunflower කරපු හැම එකක්ම මෙහෙම අහන්න තියෙනවා නම් පට්ට සහෝ...දැන් ගහන අඩුම කුඩුම මොනවද කියල හිතෙනව මේව අහද්දි..⁣ sunflower කියන්නෙ බෑන්ඩ් එකක් නෙවෙයි..brand එකක්...මේ කැසට් කරපු යුගයට අපි ඉස්සර වගේම තවමත් ආදරෙයි ..මොනව උනත් පට්ටම දුකක් තියෙනව මේ බෑන්ඩ් එක විසුරුනු එකට

    • @kumarsilva4622
      @kumarsilva4622 2 ปีที่แล้ว

      හැම දෙයම එක විදිහට ම
      පවතින්නේ නැහැ නේද ?
      අලුත් පරපුරට මේවාගේ
      ස0ගිත කනට ඇසෙද්දි
      සතුටකුත් ඇති .❤❤

    • @sameeradanuska903
      @sameeradanuska903 2 ปีที่แล้ว

      @@kumarsilva4622 ou eka aththa

    • @sameeradanuska903
      @sameeradanuska903 2 ปีที่แล้ว

      Akanam aththa

    • @kelumdeshappriya1878
      @kelumdeshappriya1878 ปีที่แล้ว

      @@kumarsilva4622)

    • @nayanajithrajashilpa5854
      @nayanajithrajashilpa5854 ปีที่แล้ว

      සිරාවටම අදටත් හරිම ආස band එකක් ....❤❤❤❤❤❤

  • @SUMALLIIYA
    @SUMALLIIYA 3 ปีที่แล้ว +18

    හන්තානෙ සිංදුවට බැකින් කෝමද 😍

  • @piyalthilakasiri6418
    @piyalthilakasiri6418 2 ปีที่แล้ว +5

    🌞 flower nonstop එකක් දෙන්ඩෝ....සුපිරියට තියෙනව හැම එකක්ම ....පට්ට.....😀😀😀😀😀😱

  • @gayanranathunga8818
    @gayanranathunga8818 6 หลายเดือนก่อน +2

    Mama podikale idan balapu ekama music band eka ❤❤❤Superp Live backing ❤❤❤Anton ,roshan, ❤

  • @user-bd3bc1mf4o
    @user-bd3bc1mf4o 3 ปีที่แล้ว +3

    මා ලඟටම තව ළං වෙලා
    හිඳින්න නිහඬ නුවන් පියා
    මා සීතාවෝ සැතපෙන නින්දේ
    නුපුර හෝ ප්‍රියේ...
    පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා
    නිවන් සුව කලාකරුවාණනි 😥

  • @samansaman4654
    @samansaman4654 ปีที่แล้ว +1

    මම කාබය ඉරිලා කියන ගණිතයට ගොඩක් ආසයි මිත්‍රයා එල එල

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 3 ปีที่แล้ว +9

    SUNFLOWER Backing Kathadekak ne MUSICAL SHOW Menna Anton keyboard Gehilla Danawa Edennama Supirima Backing SUNFLOWER

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +16

    ෆ්ලෑෂ්බැක් ගහයි පම්ක...🤣🤣🤣🤣

    • @nipunaashan9054
      @nipunaashan9054 3 ปีที่แล้ว

      අහලා බලපන් ඒ බැකින් එකත් කොහොමද කියලා

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว

      @@nipunaashan9054 🤣🤣🤣🤣🤣🤣🤣 sunflower තරම් කොල්ටි නෑ ........

    • @nipunaashan9054
      @nipunaashan9054 3 ปีที่แล้ว

      @@tharusha561 මෙහෙමයි බන්.. සන්ෆ්ලවර්ස් එක්ක ගහන්න බෑ මොකෙක්ට වත්. ඒත් ඒ පරන බැකින් එක දැන් හරි යන්නේ නෑ. ෆ්ලෑශ් බැක් ලත් ඉස්සර ගැහුවෙ පරන තාලෙට හරි යන බැකින් එක. දැන් කාලෙට හරියන බැකින් එක තමයි දැන් ගහන්නේ. දැන් සන්ෆ්ලවර්ස් ගහන්නෙත් අද කාලෙට හරියන බැකින් එක. ඒත් දැන් ෆ්ලෑශ් බැක් තරම් කොලිටි නෑ. සන්ෆ්ලවර්ස් නවත්තලා දැම්ම නම් මෙහෙම චොර වෙන්නෑ දැන්. දැන් කාලෙට හරියන සුපිරිම බැකින් එකක් දෙන්නේ ෆ්ලෑශ් බැක්. මගේ මතය.

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว

      @@nipunaashan9054 දැන් තියන මල් සින්දු වලට ප්ලෑෂ් බැක් බැකින් හොදයි... සන්ෆලවර්ස්ලා බැක් කලේ පරන සින්දු වලට.... අපි එදා ඉදන් අහපු නිසා තවමත් සන්ෆලවර් අංක එක.... හැබැයි අද ඔය පැස්බැක් දෙන බැකින් එක පරන සනිධප බැක් කලා කලින්.....

    • @nipunaashan9054
      @nipunaashan9054 3 ปีที่แล้ว

      @@tharusha561 පරන සනිදප බැකින් එකයි දැන් ෆ්ලෑශ් බැක් බැකින් එකයි සසඳන්න එපා මචං. ඒ බැකින් දෙක ගොඩක් වෙනස්.

  • @arunajayarathna8106
    @arunajayarathna8106 3 ปีที่แล้ว +7

    Roshan supiri.aye ohoma kalyk enne na sunflower music walata

  • @madusamu5807
    @madusamu5807 3 ปีที่แล้ว +5

    කොහොමද backing ..mindada hiisara wadi salena hada ♥️♥️ beat band කලාවේ 👑💘🌻

    • @thusithawimlaweera2525
      @thusithawimlaweera2525 2 ปีที่แล้ว

      මේ සිංදුවෙ play එක රෝශාන්ගෙයි ඇන්ටන්ගෙයි

  • @ShashikaDilhan-ps1vz
    @ShashikaDilhan-ps1vz ปีที่แล้ว +1

    Niyama gayakayo....dan inna eun kiyanne tanikarama kunuharapa....me wage arthaya kocharak nam tiyenawada....

  • @user-zs8kk4se5z
    @user-zs8kk4se5z 3 หลายเดือนก่อน +1

    රොශාන් පෙරේරා තමයි සුපිරිම ❤ ආදරෙයි sunflowers 👌💚

  • @jayanthapushpakumara1577
    @jayanthapushpakumara1577 2 ปีที่แล้ว +7

    කන් දෙකට පට්ට සැප..

  • @thuwanraban8999
    @thuwanraban8999 3 ปีที่แล้ว +5

    නියමයි..♥️♥️♥️🎼🎼🎼🎼🎸🎸🎸🎸👌👌👌👌

  • @Hraja-wi5zp
    @Hraja-wi5zp 3 ปีที่แล้ว +3

    Recreated sound නම් beat lanka තමයි. ❤❤❤

  • @user-kw3hl1uy4q
    @user-kw3hl1uy4q 2 หลายเดือนก่อน +1

    මෙහෙම හරි අහන්න ලැබෙන එක ලොකු දෙයක්

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว +1

    හරි ලස්සනයි

  • @arunapriyadarshana9534
    @arunapriyadarshana9534 3 ปีที่แล้ว +4

    මරු😍😍😘😘

  • @okchannel4524
    @okchannel4524 2 ปีที่แล้ว +1

    Ammmoooo music kylama wadak ne SUNFLOWER.......you are the BEST

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +12

    Beautiful!!! lovely Roshan aiyya 😍👍

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 3 ปีที่แล้ว +2

    Nalamudu suwade
    Nidana male.
    Obe suwada radi..kutiya samepe susumak we ennam.

  • @gimhansandeepa9065
    @gimhansandeepa9065 3 ปีที่แล้ว +4

    ලස්සනයි 👈👍👍👌👌❤️❤️

  • @user-sk3yf5pp2c
    @user-sk3yf5pp2c 5 หลายเดือนก่อน +2

    ගැහිල්ලට පිස්සු හැදෙනවා ඕයි

  • @dumindawijethunga87
    @dumindawijethunga87 ปีที่แล้ว +2

    සංපලවස් කියන්නේ සූපීරියක් එදාත් අදත්

  • @jayantalokugamheva7623
    @jayantalokugamheva7623 2 ปีที่แล้ว +2

    ලිඩ්.ගිටාර්.ගහපූ.අතිදක්සයා.කො.දැන්

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +3

    මහළු නොවන සිංදු

  • @sljoka2936
    @sljoka2936 ปีที่แล้ว +1

    Supiri sunflower.bakin nam bakin mewa

  • @sampathwijenayake4347
    @sampathwijenayake4347 3 ปีที่แล้ว +2

    Mawa kora kala very good

  • @artdivition4361
    @artdivition4361 ปีที่แล้ว +2

    loweth me quality gahanna puluwan set ekak bihiwenaa. cd ahanawa wagee

  • @priyankarasamarakoon6132
    @priyankarasamarakoon6132 3 ปีที่แล้ว +4

    කියල වැඩක් නෑ..සුපිරි 👍👍👍👍👍

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 3 ปีที่แล้ว +4

    Sunflowers old thama යි wedipurama one bro... 🙏🙏🙏🙏💙💙💙💙

  • @upulkumara5261
    @upulkumara5261 3 ปีที่แล้ว +4

    Leeed super

  • @thilisanjeewa9372
    @thilisanjeewa9372 2 ปีที่แล้ว +1

    Api ahanni itin beat lanaka thama supiriyak hode

  • @sampathpushpakumara1009
    @sampathpushpakumara1009 ปีที่แล้ว +1

    Music nam pissuwak❤️sunflower

  • @kanchantiran1281
    @kanchantiran1281 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 ปีที่แล้ว +1

    Nice..........❤❤❤❤❤❤

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +1

    අපෙ කාලෙ සංගීත...අපෙ රජුරැවො

  • @milanlakmal2361
    @milanlakmal2361 3 ปีที่แล้ว +2

    Sujith aiya netiwa play karaddittt❤️❤️❤️❤️❤️❤️❤️

  • @pibidaprabath980
    @pibidaprabath980 3 ปีที่แล้ว +3

    Super👌👌👌❤🎧

  • @spkumara1400
    @spkumara1400 2 ปีที่แล้ว +1

    පට්ටම ඈ😍😍😍

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty 22 วันที่ผ่านมา +1

    සවුන්ඩ් වල කොලිටිය 😢😢❤❤❤

  • @sameerajayasanka7270
    @sameerajayasanka7270 2 ปีที่แล้ว +1

    Ahapu vara gana mataka ne supiri hode

  • @chamindaperera815
    @chamindaperera815 3 ปีที่แล้ว +3

    Superb quality

  • @mohamedrasmy1912
    @mohamedrasmy1912 3 ปีที่แล้ว +2

    Onna band...patta.legends...thanks...

  • @upulkumara5261
    @upulkumara5261 3 ปีที่แล้ว +1

    Old sanflwer super Dan wadak n.........

  • @dayaengineeringpvtltd4214
    @dayaengineeringpvtltd4214 2 ปีที่แล้ว +1

    one and only sunflower

  • @shyamthilina
    @shyamthilina 3 ปีที่แล้ว +2

    patta... good job #Beat Lanka

  • @nelsongamini7681
    @nelsongamini7681 3 ปีที่แล้ว +2

    Very good talented voice and songs **********

  • @arunajayarathna8106
    @arunajayarathna8106 3 ปีที่แล้ว +1

    patta backing supiri

  • @pntravels1647
    @pntravels1647 3 ปีที่แล้ว +1

    Atitayata giya yako😍🤸‍♀️

  • @lasathkumara92
    @lasathkumara92 ปีที่แล้ว +1

    Best👏💖👍

  • @sanjayaelectronic3888
    @sanjayaelectronic3888 2 ปีที่แล้ว +1

    Ela patttttta

  • @amilapriyajanaka862
    @amilapriyajanaka862 3 ปีที่แล้ว +4

    Old sunflower live show with victor rathnayaka danna puluwan da

  • @samithgunathilaka4157
    @samithgunathilaka4157 3 ปีที่แล้ว +1

    supiri

  • @lalithkumara1544
    @lalithkumara1544 2 ปีที่แล้ว +1

    සුපර්

  • @chandanagamanayake4370
    @chandanagamanayake4370 2 ปีที่แล้ว +2

    sunflower

  • @chameerasampath1377
    @chameerasampath1377 3 ปีที่แล้ว +2

    Elh elh තෙරුවන් සරණයි

  • @ruwansachi6959
    @ruwansachi6959 3 ปีที่แล้ว +20

    Old sunflower ekata dislike dapu මහාචාර්ය waru 6k innawa kiyako.....

    • @shyamthilina
      @shyamthilina 3 ปีที่แล้ว +1

      21/02/2021 narakadi 18k innawa

    • @ireshlakmal7198
      @ireshlakmal7198 3 ปีที่แล้ว

      Ta.........ukanda.........😂😂

    • @ireshalakmal980
      @ireshalakmal980 2 ปีที่แล้ว

      😂😂

    • @samanthakarunarathna5087
      @samanthakarunarathna5087 ปีที่แล้ว

      සංගීතය දන්නෙ නැති ,,රසවින්දයක් නැති ,,කොත්තු මොඩ්ල් එක,ගනන් ගන්න එපෝ,,,,,

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath5841 2 ปีที่แล้ว +1

    Sunflower 👌👌👌👌

  • @prasadsamarasinghe9100
    @prasadsamarasinghe9100 3 ปีที่แล้ว +3

    Sugath nawalage voice eka AMMO

  • @sampathperera5991
    @sampathperera5991 ปีที่แล้ว

    මාදව ඉදිකැට්යගෙ සිංදු සෙට් එකක් ඔනෙ බො කොල්ට් සවුන් එක්ක

  • @supunjayanandana5679
    @supunjayanandana5679 3 ปีที่แล้ว +2

    සුපිරිම නියමයිනේ

  • @npnishath5584
    @npnishath5584 3 ปีที่แล้ว +1

    Elatama thiyenava

  • @dananjayaanurada3241
    @dananjayaanurada3241 3 ปีที่แล้ว +3

    Feel wena live music..❤️

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว

    Maru✊

  • @jhamiladeeptha6386
    @jhamiladeeptha6386 3 ปีที่แล้ว

    Supiriyak...

  • @sashexport3442
    @sashexport3442 3 ปีที่แล้ว

    ammo maru oi

  • @shanamodh9254
    @shanamodh9254 3 ปีที่แล้ว +3

    Kauda bn pad gahane

    • @Chankiboy94
      @Chankiboy94 2 ปีที่แล้ว

      සුජිත් අයියා 😍

  • @user-jw3jn2dp5d
    @user-jw3jn2dp5d 17 วันที่ผ่านมา +1

    ඒ කාලේ SUNFLOWER කොහොමද දැන් SUNFLOWER ලට ඒ වගේ backing ඵකක් වත් දෙන්න බෑ. Band එක කැඩුවට නීල්ට කවදාවත්ම හරි යන්නේ නෑ.

  • @sumedasampat711
    @sumedasampat711 3 ปีที่แล้ว

    Ela ela 👌👌❤️❤️

  • @sanmusicsl7557
    @sanmusicsl7557 2 ปีที่แล้ว

    Super

  • @udithamadusara9313
    @udithamadusara9313 7 หลายเดือนก่อน

    අම්මෝ සන්ෆලවර් බැකින් එක ,ටෙම්පො තිතටම❤

  • @sampathkuruppu5560
    @sampathkuruppu5560 3 ปีที่แล้ว

    Sound super

  • @dammikabandara4410
    @dammikabandara4410 3 ปีที่แล้ว

    සෝක්...

  • @ajithherath3745
    @ajithherath3745 หลายเดือนก่อน

    Very good 🌻

  • @chandanagamanayake4370
    @chandanagamanayake4370 2 ปีที่แล้ว +1

    suflower

  • @aramanayaka7541
    @aramanayaka7541 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷