SUNFLOWER WITH MERVIN MIHINDUKULA LIVE SHOW AUDIO පැරණි සන්ෆ්ලවර්ස් RECREATED QUALITY SOUNDS
ฝัง
- เผยแพร่เมื่อ 12 ส.ค. 2022
- පැරණි සන්ෆ්ලවර්ස් සමග මර්වින් මිහිඳුකුල සජීවී ප්‍රසංග Upgrade කල, කොලිටි සවුන්ඩ්ස් එක්ක ලංකාවේ සජීවී සුපිරි සින්දු අහන්න, සතිපතා අප්ලෝඩ් කරන සින්දු බලන්න AMRangana Music Hub youtube Chanel සබ්ස්ක්‍රයිබ් කරන්න.
Subscribe
th-cam.com/users/amrangana?s...
#MervinMihindukulasongs
#SunflowerLiveShows
#SinhalaSongs
#AMRanganamusichub
#RecreatedQualitySounds
#Special thanks to Mervin Mihindukula with Sunflowers
Please Subscribe - Like - Share Thank u. - เพลง
ඉතාමත්ම ලස්සන සිංදු ටිකක්. මං හරිම ආස ගායක්යෙක්...
🙏❤️👍
ඔන්න ගයකයො
ඹබ අප අතරින් සමුගත්තේය එහෙත් ඹබගඑ ගීත සදා නොමැකෙනා 🎉❤🎉❤
❤️🙏👍th-cam.com/video/1GEXlsPoOqk/w-d-xo.html
Superb sunflower 🌻 💛 👏 👌 🎶 ✨
සුපිරි bacin ...sunflower සුපිරි
ලස්සන ගම්මානේ සැරටම දෙනවා, Sunflowers ❤
අනිවා. ෆ්ලෑශ් බෑක් එකෙත් ඔක ඔය විදියටම එබ්‍ර්‍ක් ටිකම දාල ටෙම්පො වැඩියෙන් ප්ලෙ කරනවා.දැන් අය හිතන්නෙ ෆ්ලැශ් බෑක් තම හොදටම කරෙ කියලා. සන්ෆවර් තමා හොදටම කරෙ.. ..👊❤️
Sinduwak ahanawanam sunflower thamai
කොහොමද ඒ කාලෙ.සන්ෆවර් ගැහිල්ල.❤❤❤❤
❤️🙏👍💥th-cam.com/video/1J6dxyd2K-4/w-d-xo.html
මේ සින්දුවලට බේස් ගහන්නේ අයිවෝ මාස්ටර් වෙන්න ඕනී ❤❤
❤️👍💥🙏ow aivo අයියා th-cam.com/video/P4kI3aq2xbE/w-d-xo.html
මෙන්න සින්දු , ගායකයො... දැන් තියෙන්නේ යාදිනි, හඩා වැටීම්,
Super songs super backing
හලාවත ❤❤❤
💐❤️🙏👍th-cam.com/video/lecT6McmLg4/w-d-xo.html
හදවතේ ගායකයා
Katana❤❤❤❤
🙏❤️
❤❤❤❤❤
Lasanl❤❤
❤️🙏
සුපිරියක්.♥️♥️♥️🎧🎧🎧📯📯📯🎶🎶🎶
👍💐👍
ලස්සන සිංදු
Old sunflower set aka namei maka gahana.
සුපිරියක්
ලස්සනයි මරුමු තමා ❤️❤️❤️❤️
Supper hits our super golden artists from super band sunflowers.
Marama lassanai❤❤❤...
🙏❤️
Baas eka tiuning ne eth lassanai
ambo baking ❤️❤️
🙏🙏🙏🙏🙏ahanna,ahanna, asai.
❤
Supiri sindhutika😊
Supiriyak thama ❤️
Sanjeewa
ලස්සනයි
💗
❤️🙏💥👍th-cam.com/video/BEVcpV9h_K4/w-d-xo.html
I heard this song singing by my dream lover...Aaradhana ..daase mawaa...maa sawan ama rasen puraa...beautiful ❤️🇬🇧
Chillow. Wennappuwa. Katuneriya. Mahawawa.. Aye monada ithin 🥰🥰
❤❤❤
🙏❤️
Lassanama lassana gayakayo
ඩෙන්සිල් අයියා......
🙏❤️
Sanjeewa
ගින්දර
💗
❤️🙏👍th-cam.com/video/grw7jziA6_0/w-d-xo.html
patta
Lovely music....beautiful 😍😍😍🥁❤️🇬🇧
Supar❤❤❤❤❤❤
👍❤️🙏
ඇහෙනකොටම නැටවෙන පැහැදිලි ,ගෝෂාකාරි නැති සංගිතයක් නම් සන්ෆලවර් තමයි ඉතින්
සිංදුව පටන් ගන්නකොටම දන්නවා සන්ෆලවර් ❤ තමයි ගහන්නේ කියලා
Menna gayakayo.super.Rest in peace Merwin.
Manna baking dan aunta hithanna wath ba.
ආදරණීය ගායකයෙක්
Supiri❤❤❤
🎉👍🔥
❤️🙏👍💥th-cam.com/video/P4kI3aq2xbE/w-d-xo.html
Me sons tiyena album eka gehuwet sunflowers ekka...
Tv stars walata wada dahas gunayak hodai metumanla...
marunaththamathjewathnathara
❤❤❤❤
❤️🙏👍
පුදුම ලස්සනක් අෆ්ෆා❤
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
Kohomada
♥️🌹♥️🌹♥️🌹♥️
0:55 මට මතකයි
4:08 ලස්සන ගම්මානේ
8:01 මට කියන්න
10:49 සිනහා සලලා
13:33 මායා
❤🙏💐👍
#roshan perera ❤
💐👍💐th-cam.com/video/fzUP37vCmaM/w-d-xo.html
Saury mihindukula
💥❤️🙏👍th-cam.com/video/P4kI3aq2xbE/w-d-xo.html
Machan south set aka ply karanakota Marwin merila
oya gahanne 1998 nim nethi re udugampola
,සංෆ්ලවර් නැති සංගීත මොකටද
🙏❤️👍th-cam.com/video/grw7jziA6_0/w-d-xo.html
මේ ඩ්‍රම්ස් වාදනයකරන්නේ මහන්ද සිල්ලවා. එයාඉන්නකාලේ මෙහෙම තමා ඊටපස්සේ සන්ෆ්ලවර් නිකන් සන්ෂයින්වගේ උණා රොෂාන් ඇන්ටන් ආවටපස්සේ. මේ මුලින් සන්ෆ්ලවර්. මොකද මෙතුමා මියගියේ 2000 ජූලි මාසේ මට මතක විදිහට.
❤️🙏 Me Anton පෙරේරා රොෂාන් පෙරේරා ඉන්න kale
Mulin yana bila tika nathi una nam thawath hodai
❤️🙏👍th-cam.com/video/P4kI3aq2xbE/w-d-xo.html
මේ show එක කවදා කොහෙදි කරපු එකක්ද? Band එකේ සාමාජිකයො කවුද හිටියෙ කියන්නකො...
2003 කලින් ගහපු Show එකක් Aivo අයියා inna kale,,අනිත් විස්තර ma දන්නේ na සමාවෙන්න 💐👍💐🙏
2000ට කලින් එකක් මොකද මර්වින් මිහිදුකුල නැතිවෙනවා 2000 හරි 2001 හරි
අයිවෝ බේස්,සුදත් රිදම්,නීල් ලීඩ්,සුජිත් ඔක්ටපෑඩ්,ඇන්ටන් කීබෝර්ඩ්,රොෂාන් ඩ්‍රම්ස් ඉන්ස්ටෘමන්ට්ස් ප්ලේ කරන්නෙ බෑන්ඩ් එකේ මේ හයදෙනා
Neel
Sujith
Roshan
Aoton
Aivo
මේකේ drums ගහන්නේ රොෂාන් නම් නෙමෙයි. Sure එකටම අළුත් සෙට් එක. අයීවෝ, , රොෂාන් ,ඇන්ටන්, සුමිත් , නීල් , නාවල වගේ පරණ set එකත් එක්ක මෙයාලට හැරෙන්න වත් බැහැ. 😂😂😂😂😂
❤️👍🙏
Aluth set kohomada mervin mihidukulata back karanne?
Me e set eka thamai. Sumith kiyanne kawda?
මේ රොශාන් ගහන්නේ
මේ පරණ සෙට් එක තමා..😅
අපි මේවා ඇහුවේ 1980
🙏❤️
❤❤❤Meke video ekat දාන්න ko...👍🥲💐💓💓mervin ❤
👍🙏❤️ samawenna මේක 2000 wage ගහපු show වල සිංදු ටිකක් vedio na 👍
ඒ කාලේ සුන්දරයි . නමුත් සන්ගීතය කියන්නේ සප්ත සුවර නිසා මේ සින්දුවට සාදාරනයක් කරන්න බෑ
❤️🙏
මේ ඩ්‍රම්ස් වාදනයකරන්නේ මහින්ද සිල්ලවා. එයාඉන්නකාලේ මෙහෙම තමා ඊටපස්සේ සන්ෆ්ලවර් නිකන් සන්ෂයින්වගේ උණා රොෂාන් ඇන්ටන් ආවටපස්සේ. මේ මුලින් සන්ෆ්ලවර්. මොකද මෙතුමා මියගියේ 2000 ජූලි මාසේ මට මතක විදිහට.
🙏❤️
❤❤❤❤❤
❤
මේ ඩ්‍රම්ස් වාදනයකරන්නේ මහන්ද සිල්ලවා. එයාඉන්නකාලේ මෙහෙම තමා ඊටපස්සේ සන්ෆ්ලවර් නිකන් සන්ෂයින්වගේ උණා රොෂාන් ඇන්ටන් ආවටපස්සේ. මේ මුලින් සන්ෆ්ලවර්. මොකද මෙතුමා මියගියේ 2000 ජූලි මාසේ මට මතක විදිහට.
❤️🙏
❤❤❤❤❤