How to Register for TIN (Taxpayer Identification Number) | How to open a tax file? (sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 206

  • @TaxAdvisor
    @TaxAdvisor  11 หลายเดือนก่อน +3

    How prices will go up with VAT changes th-cam.com/video/VSj9fHyJa00/w-d-xo.html

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +39

    මෙච්චර කාලයක් බලයේ හිටපු අය හොරකම් කරපු සල්ලි නැවත රජයේ භාණ්ඩාගාරයට ගන්නේ නැතිව අහිංසක ජනතාවට බඳු ගහනවා

  • @k.k.cgratian2910
    @k.k.cgratian2910 ปีที่แล้ว +5

    Many thanks to you dear Gentleman. You are doing an excellent service. Please continue.

  • @cocoon2024
    @cocoon2024 ปีที่แล้ว +60

    ආණ්ඩුවට sorry කරගන්න තමයි හදන්නෙ. tax ඕනනම් මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න. පොලිසිය, අධ්‍යාපනය, සෞඛය හා ගමනාගමනය අඩුමගානෙ හොර බොරු නැතිව නියාමනයක්වත් ඕන

    • @kumadesilva827
      @kumadesilva827 ปีที่แล้ว +2

      ⁰Is this amount for one month ?

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 ปีที่แล้ว +5

      පාලකයාගේ පැවැත්මට මුදල් සොයාගන්නවා හැර
      මේ තක්කඩිනට රට හැදීමේ උවමනාවක් නැත.

    • @productions7891
      @productions7891 11 หลายเดือนก่อน

      මේ වේසිගේ පුතාලාව මරලා.එල්ලන්න ඔනි ගස් වල වෙස දෙශ පාලක බඩ ගොත්තට හැත්ත ඔකුන් රටට හෙනයක් රට කන්න රටේ ඉපදුන අවජාතකයො ටිකක් උන්ගේ වඩ ගොත්තරේ රැක ගන්න මිනිස්සුන්ගේ සිරි මාන්ස උරා ගෙන කන්න දැන් ටැක්ස් ගහපන් තොපි මැරුනොත් තොපිට පනුවෝ ගහලා මදි අවජාතකයෝ

  • @pali516
    @pali516 ปีที่แล้ว +40

    මුලින්ම ඇමතිවරැ මහඡන මුදලින් රට සවාරි, විවිධාකාර දීමනා නැවැත්විය යුතුය.
    නිලධාරීන් හොරකමි කරන ලද රඡයේ මුදල් ආපසු අය කර ගත යුතුය .

    • @galwije
      @galwije 11 หลายเดือนก่อน

      He opened up all the expenses. Someone working at Finance Ministry told me

  • @lahiruherath247
    @lahiruherath247 ปีที่แล้ว +55

    හිස් TIN එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී

    • @anfas184
      @anfas184 ปีที่แล้ว

      😂😂😂😂 TIN ekata dala hirakala tiyanne husma ganda beri wenna.

    • @chathuranibotheju839
      @chathuranibotheju839 ปีที่แล้ว

      😂😂😂😂

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +26

    යකෝ අපි දැනටමත් ජල විදුලි බල මණ්ඩලවලටයි ප්‍රවාහන වලටයි වරිපණම් බදු ගෙවනවා ෆයිල් නැතුවම නාහෙන් කටින්. යකෝ ෆයිල් ඕපන් කරල තව මොනවාද ගෙවන්න තියෙන්නෙ ආදායමක් නැත්තම්. ආදායම් හොයන්නත් ක්‍රම වේදයක් නැත්තම් උන්ගෙ අවයව ගලවලා දෙන්න කියපල්ලා අපිට ටැක්ස් ගෙවන්න. ෆයිල් ඕපන් කරල ඇට කටු වලින්ද, එහෙම නැත්තභ් වේශ කම් කරලද මේ වගේ පල් හොරුන්ට තවත් බදු ගෙවන්න ඕන. උන්ට කියපං ඉස්සල්ලාම IMF එකෙන් ණය ගත්ත සල්ලි වල ලිය කියවිලි, පදනම, ගෙවන්නෙ කොහොමද කියල හැම බදු ගෙවන කෙනෙක් අතටම විස්තර ලබා දෙන්න කියල. හොර හැත්තක් බලහත් කාරෙන් ජනතා පරමාධිපත්‍ය බලය අල්ලාගෙන හොර තක්කඩි පාලකයන්ට අපි කියන කියන විධියට බදු ගෙවන්න ඕන නැහැ. මුං අනික ජනතාවගෙ අකමැත්තෙන් තමයි බලහත්කාරෙන් පාලනයක් ගෙනියන්නෙ. මුං මොකටද හැරෙන්නෙ කියල අපිට තේරෙනවා. දැක්කනෙ අර වැඩකට නැති වැක්සින් එකට දාපු බොරු නීති. ජනතාවගෙ බදු ගසා කෑම අපි රටක් හැටියට ප්‍රතික්ෂේප කරනවා, කුරුසපත් කරනවා දෙවියන්ගෙ නාමෙන්. . බදු ගෙවිය යුත්තේ ආදායමක් ලැබෙනවා නම් විතරයි. උන්ගෙ ඔය පාස්කු ප්‍රහාරෙ ගැන හොර ගසා කෑම් ගැන ෆයිල් ටික ඕපන් කර ගන්න කියාපල්ලා ඔක්කොටම ඉස්සෙල්ලා. මේ පල් හොරුන්ට අපි පෝලිම්වල ඉඳලා බදු ගෙවපල්ලාකො හතර දිබ්බාගෙන්ම ඇවිත්. අපිට නීති දාන්න ඉස්සෙල්ලා වියවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න කියාපියව් ජනමත විචාරනයකින් ඡන්දයක් තියලා. අපිට දැන් ඡන්දයක් මිසක් බදු ගෙවන්න නොවෙයි ඕන. බද්ද ගැන පස්සෙ බලා ගමු අපේ ඡන්දය අපිට දීපල්ලා කියපං මේ ගසා කන තිප්පල් හොර හැත්තට.

    • @hemaranawaka90
      @hemaranawaka90 ปีที่แล้ว +3

      Ayi Api Hada Gaththa Gewal Walata Api Gaththa Idam Walata Pradesheeya Sabha Walata Gewanne
      Mu Hora Janadhipathi Colombo District Eken Elawapu Ekek Muge Chanda Paradichca
      Hora Nadayama List Eken Genath Dagena Mu Reeri Yaka Wela Janathawage Le Ura Bonna
      Hadanne Mu Chanda 134 Hora Janadhipathi Uta Ona Ewa Karanna Be
      U IMF Naya Aran Monawada Karanne Ape TAX Aya Karanawa Nam Api Dena Ganna Ona
      Mun Monawada Karanne Kiyala Monawatada Viyadam Karanne Kiyala Vinivida Bhawaya Thiyenna Ona
      Madya Mardhanaya Karala Munta Ona Netum Natanna Hadanne
      Munta Hora Gahil Gahannayi Api Gewannayi Muwa Maralama Danna Ona

    • @lillyd3016
      @lillyd3016 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @LakmalWanigasekara-qk2tw
    @LakmalWanigasekara-qk2tw 6 หลายเดือนก่อน

    සර් මම ඔබ තුමාගේ විඩිඔ බැලුවා ගොඩාක් හොද පැහැදිලි කාරා...බොහොම ස්තුතිය ..මම සර් ඔබතුමාට කතා කරන්නම්..

  • @upananadasamarasingha2629
    @upananadasamarasingha2629 ปีที่แล้ว +32

    රටම.ලියා.පදින්චි.නොවුනොත්.රජය.කූමද්ද.කරන්නෙ.දඩ.මූදලත්.නොගෝවුවොත්.රජය.කූමද්ද.කරන්නේ.රටම.හිරේ.දානවද.රටම.ඒකට.කැමතිනමි.හිරකූඩූ.ඇතිවෙයිද.ඔවුන්ට.කෑම.දීම.රජයට.කල.හැකිද..ලාභය.කූමක්ද.රජයට

    • @nishanthapushpakumara1552
      @nishanthapushpakumara1552 ปีที่แล้ว +4

      නියැදියක් හිරේ දාය් ටිකකලකට

    • @kaloqien7849
      @kaloqien7849 11 หลายเดือนก่อน

      Ehema thama karanna ona.

  • @dushanmaheshika6972
    @dushanmaheshika6972 11 หลายเดือนก่อน +1

    Very clear and detailed information ❤❤❤❤❤❤thank you for the valuable information.❤❤❤

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +36

    ඕන ටැක්ස් පයිල් එකක් ඕපන් වෙච්ච දෙන් බං වෙලාවට දෙන්නම් රටකාපු හොර හුත්තලට දුවන්ඩ. අපිද යකෝ ලමයින්ට කන්ඩ නැතුව මන්දපෝශනේ හැදෙන තැනට දැම්මෙ

  • @zainailyas2121
    @zainailyas2121 11 หลายเดือนก่อน +4

    If we are university student what should we type in source of income ?

  • @Sankahanguk
    @Sankahanguk ปีที่แล้ว +4

    පිටරටක වැඩ කරන කෙනෙක් තොරගන්න ඕනේ මොකක්ද? INDIVIDUAL local eken haduwoth aulk nadda?

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan6283 ปีที่แล้ว +4

    Direct indict tax dekatama man ekagai ewata sadharanayak wenawa nam😪 monawada rajayen aluthen api wenuwen kale

  • @chiranbaby6252
    @chiranbaby6252 ปีที่แล้ว +6

    රටෙ සල්ලි දෙපල මංකොල්ලක කාපු කාලකණ්නි දෙශපාලුවො අපිට කරපු එකම දෙ ඔච්චර තමයි .දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ ඇට දෙක විතරයි

  • @sandamalkangara3036
    @sandamalkangara3036 ปีที่แล้ว +3

    whats is the aim of opening a tax registration if we are not to pay an income tax. plz reply me

  • @galwije
    @galwije 11 หลายเดือนก่อน +1

    Ranilta Pissu Oak eliyata watena widiya thamayi me

  • @rishanijayathissa7066
    @rishanijayathissa7066 ปีที่แล้ว +9

    TIN 1 awata passe mokakda karanna oni

  • @iamcharith
    @iamcharith 11 หลายเดือนก่อน +2

    බදු නිදහස් වෙන ආදායම් මොනවද? Freelancing income බද්දට යටත් වෙනවද? Please do a video.

  • @weerakumara2267
    @weerakumara2267 ปีที่แล้ว +21

    හරි හරි අපි ලෑස්ති වෙලා ඉන්නෙ බය වෙන්න එපා ඡන්දයක් තිපල්ලකෝ

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว

      😂🤘

    • @RikazRiffai
      @RikazRiffai ปีที่แล้ว +1

      ඉගුරු දීලා මිරිස් ගන්නද

    • @nishanthapushpakumara1552
      @nishanthapushpakumara1552 ปีที่แล้ว +5

      පෙප්පො ආවොත්නම් ටැක්ස් ඩබල් ට්‍රිබල් කරල ගහන්නෙ. උන්ට යමක් කමක් තියෙන උන්ව පෙන්නන්න බැහැ

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว

      @@nishanthapushpakumara1552 ඒක ඇත්ත.

    • @naveenediriweera
      @naveenediriweera 11 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්න එපා​@@nishanthapushpakumara1552

  • @shanithhemal
    @shanithhemal 11 หลายเดือนก่อน +3

    if someone working overseas need to do the registration or not?
    we have assets like car and land which is under spouse name and spouse is living in Sri Lanka? what should we do when it comes to renew of revenue license in 2024?

  • @zainailyas2121
    @zainailyas2121 11 หลายเดือนก่อน +1

    University student what type of supporting document should select?

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +3

    Very useful and helpful

  • @gaminidon
    @gaminidon ปีที่แล้ว +2

    I m a retired engineer and has only a car in my possess. Since I don't hv any permanent income i could not register. Pl advise

  • @WaruniGamvidana
    @WaruniGamvidana ปีที่แล้ว +2

    Anthima dinaya kawadada?

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 ปีที่แล้ว +1

    Awrudu 18ta wadi unata source of income ekak nane....thwm students?? Eyla mokd krnn oni???

  • @PramilaManohari-k7r
    @PramilaManohari-k7r 2 หลายเดือนก่อน

    Identity card number eken TIN number eka hoyaganna barida sir

  • @sohandemel1986
    @sohandemel1986 11 หลายเดือนก่อน +2

    Mama iye try kala tin eka ganna eth id number eka gahaddi enawa mage id number eken register wela kiyala . eth man ehema register wune.na. ird eken mawa register karala nam kohomada tin eka man ganne ??? Advice ekak dennako pla

  • @akilalakshan8211
    @akilalakshan8211 ปีที่แล้ว +16

    බදු ෆයිල් open කරන්නෙ නෑ පුලුවන් දෙයක් කරහන්

  • @victorforman2832
    @victorforman2832 ปีที่แล้ว +2

    Does PAYE tax payers need to open a TIN.

  • @anuraratnayakebandara6791
    @anuraratnayakebandara6791 ปีที่แล้ว +1

    Thanks for the guideline.

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +2

    Job ekak karanne nathi (තවම කෝස් එකක් හෝ පුහුනුවීමක ) ඉන්න කෙනෙක් මේක හදාගන්න ඕනද?

  • @djrabbitsl
    @djrabbitsl 11 หลายเดือนก่อน

    pasu kalinawa thorathuru update karanne kohomada?

  • @chameerapathmakumara9315
    @chameerapathmakumara9315 11 หลายเดือนก่อน

    Matath tin eka laba genimata obage sahaya awshyayi kohomada sahaya laba gatha hekke

  • @SuperDjasa
    @SuperDjasa ปีที่แล้ว

    eda wela kanna ne minissunta..hospitel wala beth tika ne..minissunge mulika awashyatha sampurna karannawath be me rajayata..ehew eke tax gewanne ata deka ugas tiyalada

  • @Tharindu3111
    @Tharindu3111 ปีที่แล้ว +1

    thiyana tin eka update karanne kohomada?

  • @harshabodawatta3155
    @harshabodawatta3155 ปีที่แล้ว +5

    sir api dan reg unata passe tax mokakda karanna thiyenne issarahata.e kiyanne tax gewana mattame innawanam ewa gewanne kohomada.documet hadanna ehema thiyanwada.e gana sampurna visthara ekka video ekak karanna.❤😊

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว +2

      අපි ඉදිරියට ඒ ගැන විඩියෝ එකක් කරන්නම්

  • @piyalhemantha
    @piyalhemantha 11 หลายเดือนก่อน

    Mada lipiyak ava numbarayak dala eka dam na eka ganne kohomada

  • @francisdes3454
    @francisdes3454 11 หลายเดือนก่อน

    Thanks excellent, appreciate all your help.

  • @Ratiar2024
    @Ratiar2024 11 หลายเดือนก่อน

    Tax ekak gewuwa kiyala minissunta lebena pahasukam monawada. Okkoma labanne politicians la and families and high governments officers and families. Specially gam wala minissunta yanna parakwath hadala thiyenawada

  • @ranjitattanayake2826
    @ranjitattanayake2826 ปีที่แล้ว +2

    Myself and my wife are in our late eighties and from the monthly interest we get from Finance companies, they deduct WHT of 5%. In such case also have we got to register

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว +1

      Please contact us for more details. 071 7525555

    • @mmayadunne5994
      @mmayadunne5994 ปีที่แล้ว

      dual taxing. very sad situation

    • @sandaruwan8446
      @sandaruwan8446 11 หลายเดือนก่อน

      WHT deductable. When you pay tax.

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 11 หลายเดือนก่อน

    Mama wishramikayek. Mama poliyo hadila roda putuwen gaman karana akkawath balagena inna kenek.ayatath ganna oneda.

  • @SunshineS-w9t
    @SunshineS-w9t 11 หลายเดือนก่อน

    This was very helpful Thank you

  • @nihal-lk4iz
    @nihal-lk4iz ปีที่แล้ว +16

    අපි අමාරුවෙන් හම්බ කරල පිං ගොන්නුන්ට කන්න දෙන්න අපිට පු......... අමාරුක් නැහැ..

  • @LakgreenMotorways
    @LakgreenMotorways 9 หลายเดือนก่อน

    Applicant has been registered in IRD කියලා massager එකක් එනවා, tin No. එක create තියෙන්නේ?

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 11 หลายเดือนก่อน +1

    අපි යටතේ යැපෙන රැකියා විරහිත අම්ම තාත්තා ...ඔවුන්ගේ ටැක්ස් ෆයිල් එක හදන කොට , ඔවුන්ගේ souce of income යටතේ ගැනෙන්නෙ කොහොමද ?

  • @SrimalRansika乂focusSRIMAL乂
    @SrimalRansika乂focusSRIMAL乂 11 หลายเดือนก่อน

    18wadi Hama kenekma register wenna oneda. Mata bisnes nane.

  • @sumusumu1277
    @sumusumu1277 11 หลายเดือนก่อน

    Tin certificate eka open kra gnna puka denna one..redde pw generat karala thiyenne ..

  • @aravindaic
    @aravindaic ปีที่แล้ว +4

    Good and simple explanation. Thanks.

  • @mangaladharmasena4766
    @mangaladharmasena4766 ปีที่แล้ว +1

    රෙජිස්ටර් වුනාට දැනට නොකරන් වීයාපාරයක් නම් ඒක කරන්නෙ කොහොමද ..

  • @manojebamoney207
    @manojebamoney207 ปีที่แล้ว +1

    Thank you it was very helpful

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +1

    පිට රට පදිංචි duel citizens ලට tax file number එකක් ලංකාවේ open කරන්න ඕනද ? ලංකාවට යවපු මුදල් වලට බැංකුවෙන් ලැබෙන interest එකට withholding tax එක හැරැනම තවත් බදු ගෙවිය යුතුද? පිට රට පදිංචි duel citizen ( senior) ලත් withholding tax හැරැනම තව බදු ගෙවිය යුතුද?

  • @dineshjayawardena7235
    @dineshjayawardena7235 ปีที่แล้ว +1

    If someone has a dual citizenship and paying taxes, the country that they live in do I still have to pay taxes in Sri Lanka

  • @aneesanu7800
    @aneesanu7800 11 หลายเดือนก่อน

    Okkma dila next dunnama apahu udata yanawane ethokota mokd avul?😢

  • @BrainBytes877
    @BrainBytes877 11 หลายเดือนก่อน

    gedara pas denek innwa. Okktm ekm email eka damme. Registration pdf email wlin ewla thiynwa. Ekk password gahala open kara. Anith ewata password gahuwta open wen na ne

  • @uththiya
    @uththiya 11 หลายเดือนก่อน

    Does a pensioneer who has a car should take this TIN...

  • @DKCinematic
    @DKCinematic 11 หลายเดือนก่อน

    Tin eka awa eka open krnna ba egollo kiyla tiyna vidihta password eka dammta open wen naa pissu password ekak ewala.tiynne😒

  • @lalivith508
    @lalivith508 11 หลายเดือนก่อน +1

    දැන් මෙ හැමදේම ගන්නේ අපෙන් විතරද
    එතකොට අර බදුහොරැන් ගේ හිග බදු ගත්තද
    අපිට වගේ නෙවෙයිනේ ඒ අයගේ registration no පැහැදිලිව දිලා ඇතිනේද ? ඇයි එහේනම්‍ ඒවාට මෙ නිතිය අදාල නැද්ද?
    ඒ tin no හිල්උන tin එකකට වෙන්න ඇති නේද යන්න ඇත්තේ.
    නිතිය හැමට සාධාරන විය යුතුයි
    ඇයි ඒ ගැන ඔයාලා නිශ්ශබ්‍ද
    ඔය වගේ හැඩකරලා ඒ ටිකත් කියන්න
    ස්තුතියි

  • @dushanthatilakaratna249
    @dushanthatilakaratna249 11 หลายเดือนก่อน

    We will come to Sri Lankan after one year.no supporting documents with me. How can I open tax file from online.please explain. Thank you.

  • @ranjitattanayake2826
    @ranjitattanayake2826 ปีที่แล้ว +2

    Has a dual citizen also got to register ??

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      Please contact us for more details. 071 7525555

  • @hassannooman5206
    @hassannooman5206 11 หลายเดือนก่อน

    How to add missing details after submitted Tin

  • @sgravi1979
    @sgravi1979 ปีที่แล้ว +1

    Chande thiyapanko Tin ekenma dennam

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 ปีที่แล้ว

    Campus study karana ayath register wenna oni neda 18+ kiyanne...kawruthma register wena paatak nane...

  • @uthpalawanna7586
    @uthpalawanna7586 11 หลายเดือนก่อน

    කම්පියුටර් නැති,ඒවා පරිහරනය පිළිබඳ කිසිදු දැනීමක් නැතිඅය මොකද කරන්නෙ?

  • @filmhall-sinhala
    @filmhall-sinhala ปีที่แล้ว +1

    car akak thibunada danata rakiya wirahithawa gedarata wela sitina garbani matawakata tax file open karanna oneda?

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      වැඩි දුර විසතර සදහා අපව අමතන්න
      0717525555

  • @nalindammika7953
    @nalindammika7953 ปีที่แล้ว +12

    ටින් එක අරන් හිගා කන්න වෙන්නෙ

  • @dineshjayawardena7235
    @dineshjayawardena7235 11 หลายเดือนก่อน

    If I am a dual citizen and Owner vehicle in Sri Lanka, my understanding is I have to have a TIN in order to renew my vehicle license…
    When I apply TIN should I put resident citizen or foreign? One of the very first question on the website, if I am requesting via e-service.

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 ปีที่แล้ว +5

    මුන්ට හොරකම් කරන්න, ජොලි වෙන්න , අපි tax ගෙවන්න.... 😮කොහොමද වැඩේ..

  • @hiranthalakshan8024
    @hiranthalakshan8024 11 หลายเดือนก่อน

    Forign employees lata, seaman lata meka kohomada balapanne kiyala poddak pahadili karanna puluwan da kata hari.

  • @gihanbathiya7878
    @gihanbathiya7878 ปีที่แล้ว +1

    Tax gavadai labana vasi monavada

  • @nadeeshathushan9847
    @nadeeshathushan9847 11 หลายเดือนก่อน

    Email eka weradunama hadane kohmda

  • @rushdimohideen2862
    @rushdimohideen2862 11 หลายเดือนก่อน

    Can we get a tin ,in a regional office of a IRD without visiting the head office?

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว +1

    Thnkz for information ❤❤

  • @uzmanihab4064
    @uzmanihab4064 11 หลายเดือนก่อน +1

    House wife also should open a tax file?If house wife own a house later to sell the property have open a file number?If then what should i put as a house wife Job?

    • @senakedharmasena7949
      @senakedharmasena7949 11 หลายเดือนก่อน +1

      You don't need a job to buy or sell a house, but you need a TIN registration number to buy land, a house or a vehicle.

    • @uzmanihab4064
      @uzmanihab4064 11 หลายเดือนก่อน +1

      Thank you

  • @dilshan031
    @dilshan031 11 หลายเดือนก่อน

    buisness, proffesion, investment mokuth nathth just student nm mokkda danna one

  • @chathuninavoda5389
    @chathuninavoda5389 11 หลายเดือนก่อน +1

    ගෙදර හස්බන් සහ වයිෆ් දෙන්නම හදන්න ඕනෙ ද

  • @sandaruofficial2157
    @sandaruofficial2157 11 หลายเดือนก่อน

    Country of birth එක සිලෙක්ට් වෙන්නේ නැහැනේ..මොකද කරන්නේ😪

  • @scbrin2326
    @scbrin2326 ปีที่แล้ว +5

    PAKE TIN THAMA

  • @chandana1098
    @chandana1098 11 หลายเดือนก่อน

    Dancing class karanavanam mokadda dannaona, taniputhgala viyaparada

  • @sumedaillangakoon196
    @sumedaillangakoon196 11 หลายเดือนก่อน +2

    මම ඔන්ලයින් ටින් ඇප්ලිකේෂන් එක පිරෙව්වා. ඒත් අන්තිමට නෙක්ස්ට් එකෙන් එහාට යන්නේ නෑ .

    • @chinthakaguru9045
      @chinthakaguru9045 11 หลายเดือนก่อน

      Mageth ehemai mokada karanne

  • @michaelemmanuel4042
    @michaelemmanuel4042 ปีที่แล้ว

    Tin no eka illala apply kala reference no eka awa danata sathi 3k gathawuna wadakarana dawas 5kin pasu enawa kiwwa tin no eka thawama awey nay

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 ปีที่แล้ว +18

    කිසිම කෙනෙක් ගෙවන්න එපා මූට බැ මු ජනමතයක් තියලා ජනදීපති වෙන්න ඔනා එ බල්ලො සැප විදින්නත් අපි බදු ගෙවන්නත් ඔකුන්ට දකින දකින තැන ගල්ගහන්න ඔනා

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 ปีที่แล้ว +1

      අපොයි
      තවමත් තක්කඩි මජර දූෂිත හොරුන්ට මුට්ටිය අල්ලන වහල්ලු ඉන්නව.

    • @santhajayakody4505
      @santhajayakody4505 11 หลายเดือนก่อน

  • @7rmsongs690
    @7rmsongs690 11 หลายเดือนก่อน

    ස්වාමියා හො බිරිද දික් කසාද වී නම් හෝ මැරිලා නම් විස්තර දැමිය හැක්කේ කෙසේද? මම විදේශ ගතව සිට පැමිණ දැන් රකියාවක් නොමැතිව ස්ථිර ආදායමක් නොමැතිව සිටි.මෙය පුරවන්නේ කෙසේද?

  • @PrasadShanaka
    @PrasadShanaka 11 หลายเดือนก่อน

    Ph eken hadanna barida

  • @samsathbegum6425
    @samsathbegum6425 ปีที่แล้ว +1

    How to get facebook Tin number. Is it same?

  • @chadaihstsu
    @chadaihstsu ปีที่แล้ว +1

    Dasha, paluwange, gajamithuran, paninawa..me okkoma, asarana janathawata pamanayi.

  • @srinathsiriwardhana
    @srinathsiriwardhana 8 หลายเดือนก่อน

    Mn mekata apply kala sathi 2 k wenawa thama reply ekak nene

  • @express6468
    @express6468 ปีที่แล้ว +16

    2024 election එක තියපල්ලකෝ ඉස්සල්ලාම. ඊට පස්සේ දෙන්නම්. දැන් වත් රටේ ඉන්න හරක් ටික හොඳට ඔලුවට ගනිල්ලා මොකද්ද මේ වෙන්නේ කියලා තවත් මුන්ට කඩේ යන්නේ නැතුව.. රුපියල් 50000කින් මාසේ රෝල ගහගත්තු මිනිස්සු දැන් තියන ආහාර උද්දමනය නිසා අතිනුත් නයවෙලා කන්නේ. ඒ මදිවට කරන්ට් බිල් දෙගුන තුන්ගුන වෙලා.. එහෙම තියන පව්ලකට 100000 පන්නලා වියදමක් යනවා දැන් ඇත්තටම මාසෙකට. එහෙම තියෙද්දි කාලකන්නි වේසිගේ පුතාලා තවත් අපිටම අරින්න හදනවා.. හරිනම් තොපි තමයි අපිට ගෙවන්න ඕනේ කීයක් හරි කාලකන්නි. මේ වෙලාවේ තොපිට මිනිස්සු කොච්චර නම් හෙන ඉල්ලනවා ඇතිද. අවුරුදු 74ක් කාලා කාලා තවත් ඉවර වෙලා නෑ. නිකන් හරි කුලියට ඉන්න මනුස්සයෙක්ට කොච්චර අමාරු ඇද්ද ජීවත් වෙන එක මේ වෙලාවේ. සාමාන්‍ය අපිට මෙහෙමනම්

    • @RikazRiffai
      @RikazRiffai ปีที่แล้ว

      හෙන බුද්ධිමත් පොරක්

  • @ajithkumara1220
    @ajithkumara1220 11 หลายเดือนก่อน

    Unit no එකට මොකක්ද දාන්න තියෙන්නේ

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 11 หลายเดือนก่อน

    Nic dnakota depattema poto dnn ona d

  • @yukthisudheera1593
    @yukthisudheera1593 11 หลายเดือนก่อน

    Very helpful. Thank you very much !

  • @DXB122
    @DXB122 ปีที่แล้ว +12

    TIN එකක් අරං පාරදිගේ ගිහින් හිගාකන්න තමා වෙන්නෙ

  • @warunijayasingha4863
    @warunijayasingha4863 ปีที่แล้ว +2

    Register wenna closing data ekak thiyanawada?

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      වැඩි දුර විසතර සදහා අපව අමතන්න
      0717525555

  • @chandramalanie8879
    @chandramalanie8879 ปีที่แล้ว +1

    Thank you very much...

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 ปีที่แล้ว +9

    දුෂිතම රටක් බේත් ගන්න දෙන ණයෙනුත් හොරාකනවා. හරක් ඉන්නවනම් රෙජිස්ටර් ටවයල්ලා 225 බල්ලොන්ට සැපගන්න තව ටැක්ස් වලටත්

  • @nishanthamanawadu1503
    @nishanthamanawadu1503 ปีที่แล้ว +1

    Very useful

  • @InsightHub23
    @InsightHub23 11 หลายเดือนก่อน

    Apita wena ratakin dollars hambawenawanm income eka, ekatath tax gewanna oneda?

  • @samankumara8759
    @samankumara8759 ปีที่แล้ว +3

    Thopi hora kapu ewata thopi gewapiyau rate inna janathawa neweine dolar ganan horakan kare.badunkara horakamath tho gewapiya ethakota hora ranila ponnaya

  • @ekendraedrisinghe3428
    @ekendraedrisinghe3428 ปีที่แล้ว +5

    TIN එකක් request කරලා තියනවා දැන් දවස් 12k වෙනවා නමුත් TIN එක තැපෑලෙන් ලැබිලා නැහැ

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      Email එක check කරන්න. Email හරහා ලැබෙන්නේ.

    • @ekendraedrisinghe3428
      @ekendraedrisinghe3428 ปีที่แล้ว

      @@TaxAdvisor තව ලැබිලා නැහැ. Mrs සිරිවර්දන ට email එකක් දාලා තියෙන්නේ

  • @jeevanarajaratne7827
    @jeevanarajaratne7827 ปีที่แล้ว +1

    Thanks a lot