Does a relative of yours working abroad credit money to your account? -Taxadvisor.lk (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 79

  • @maduradias3544
    @maduradias3544 14 นาทีที่ผ่านมา

    Niyamai hoyapu answer eka lebuna thanks.

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 วันที่ผ่านมา +19

    I am sending more than one lax , for my parents, but i pay tax here. If sri lanka ask tax i will stop sending money to Sri Lanka . Sri Lanka government should feed my parents

    • @OlaMohotti
      @OlaMohotti วันที่ผ่านมา

      👍

    • @Mohamed-v9w2f
      @Mohamed-v9w2f 19 ชั่วโมงที่ผ่านมา

      You can get a tax clearance certificate from IRD

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් ඉස්තුති ඔබ තුමා ට බුදු සරනයි

  • @sithumlakshan1645
    @sithumlakshan1645 2 วันที่ผ่านมา +17

    යන්තම් අවුරුද්දකට ලක්ෂ 12 ට වැඩියෙන් උපයන අපි බදු ගෙවනව. ඒත් දන්න ගොඩක් අය ඉන්නව ගෙවල්, ඉඩම් , වාහන, මැණික් , ගල් අල්ලපු මුදු වගේ බ්‍රෝකර් වැඩ කරන මාසෙකට ලක්ෂ 5 - 6 හොයන. එතකොට අවුරුද්දකට ලක්ෂ 50 ක් 60 ක් හොයනව. පොඩි බිස්නස් එකක් කරන මම ආදායම් බදු ගෙවනව කිව්වම උන් අහවල් තැනින් හිනා වෙනව. මේ අසාධාරණය විසදෙන්නේ කොහොමද..

    • @dilushalakshan8309
      @dilushalakshan8309 วันที่ผ่านมา

      ලොක්කො බදු ගෙවන්නෙ නෑ එහෙම එකේ මොකටද බදු ගෙවන්න අපිත්

    • @KuwenisFather
      @KuwenisFather วันที่ผ่านมา

      මටත් ඒ දේම තමයි වෙලා තියෙන්නෙ,පොඩි බිස්නස් එක.

    • @johnsilva703
      @johnsilva703 วันที่ผ่านมา +2

      ඒත් අහු උනාම ඒගොල්ලන්ට දඩත් එක්ක ගෙවන්න වෙනවා .

    • @TaxAdvisor
      @TaxAdvisor  6 ชั่วโมงที่ผ่านมา +1

      බදු නොගෙවන අය දැනුවත් කරන්න පුලුවන් th-cam.com/video/wBpjrc4ZpKA/w-d-xo.htmlsi=5nMWeI-HtgpZd-vp

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj วันที่ผ่านมา

    Thanks brother තිබුණු ලොකුම prashnayak ❤❤❤❤❤

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 วันที่ผ่านมา +5

    උන්ඩියල් සල්ලි යවන එක ගැනත් වීඩියෝ එකක් කරන්න සෑහෙන පිරිසක් ඒ ගැන දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔබතුමාට ස්තුතියි

    • @dilushalakshan8309
      @dilushalakshan8309 วันที่ผ่านมา

      @@chandrasekarakarunanayakag8213 උණ්ඩියල් සල්ලි යවපු මිනිස්සු ඇති තරම් ඉන්නවා මැද පෙරදිගත් අදටත් උණ්ඩියල් යවන අය ඉන්නවා රුපියලක් හරිම වැඩිනම්. අදටත් ඒ කාටවත් කිසි ප්රස්නයක් වෙලා නෑ එහෙම ප්රස්නයක් වෙන්න විදියකුත් නෑ. තමන්ගේ සල්ලි තමන්ට කැමති තැනකින් යවාගන්න තමන්ට අයිතිය තියෙනවා. හැබැයි උණ්ඩියල් දාන්න ගිහින් වංචා කාරයෙක්ට අහු උනොත් නඩු බාර ගන්නෙ නෑ එච්චරයි ඔතන ප්රස්නය

  • @priyanperera6647
    @priyanperera6647 2 วันที่ผ่านมา +2

    Very useful information Thanks 👍

  • @dinuwalpola6485
    @dinuwalpola6485 3 ชั่วโมงที่ผ่านมา

    very informative video !

  • @harshaperera9256
    @harshaperera9256 2 วันที่ผ่านมา +2

    Thank you share your knowledge and all videos watched

    • @TaxAdvisor
      @TaxAdvisor  6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @riyasdeen7349
    @riyasdeen7349 วันที่ผ่านมา +5

    හිරේ දානවා නම් ලංකාවේ 60% ම හිරේ තමා දාන්න වෙන්නේ .. කිමද ලංකාවේ මේ 60% පවුලේ අය රට එයාලා සාමාන්‍ය මිනිස්සු .
    එයාලාට දැනුමකුත් නෑ ඒත කොට මොනාද කරන්නේ ?

    • @neronemisis23
      @neronemisis23 2 ชั่วโมงที่ผ่านมา

      ල0කාවේ බාගෙට බගයක් අඩුම ගානේ කටුනායකටවත් ඈවිත් නෑ, රට යන එක කෙසේ වෙතත්. (2023 -2024 ලක්ස 3.5ක් විතර ගිහින් තියෙන්නේ ) දෑනට ලක්ස 17ක් විතර රට රෑකියා කරනවා

  • @crazyhippie1103
    @crazyhippie1103 2 วันที่ผ่านมา +6

    i am working online. do I have to open a personal foreign currency account to get tax exempt?

  • @dmdsandunsp
    @dmdsandunsp 18 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ සිට පිටරටක ජොබ් එකක් online කරන අයට ලැබෙන මුදල සම්බන්ධයෙන් කොහොමද බදු අදාල වෙන්නේ

  • @somehome007
    @somehome007 10 ชั่วโมงที่ผ่านมา +1

    අපි ලංකාවට ඇවිත් මාස 3වඩා ඉද්දි මෙහේ කම්පැනියෙන් අපිට ඒත් සැලරි එක වැටෙනවනම් අපි මෙහේ UK ටැක්ස් ගෙවනවට අමතරව ලංකා⁣වටත් tax ගෙවන්න ඕනද ?

  • @upulkumara3265
    @upulkumara3265 2 วันที่ผ่านมา +3

    මම freelancer කෙනෙක් විදියට වැඩ කරනවා ගෙදර ඉඳං.මට පිට රටවල මම වැඩ කරන web sites වලින් මාසෙකට ලක්ෂයේ ඉඳං ලක්ෂ පහ අතරෙ ගණන් මගේ bank accounts වලට එනවා.මම tax ගෙවන්න ඕනද ?.ගෙවනවා නම් මොන category එකෙන්ද ගෙවන්න ඕනා ?

    • @pushpakumaram
      @pushpakumaram วันที่ผ่านมา +2

      Doller income is tax-free

    • @nuwanniroshan5383
      @nuwanniroshan5383 วันที่ผ่านมา +1

      මොනවටද කරන freelance ජොබිි අපිවත් දැනුවත් කරන්න පුළුවන් ද?

  • @Saman-b6k
    @Saman-b6k วันที่ผ่านมา +3

    මම ඉන්නෙ විදෙස්ගතව මගේ පවුලේ අයට පවුලේ අයෙක්ගෙ එකවුන්ට් එකකට ලක්ෂයක වාගේ මුදලක් යවනකොට බැංකුවෙන් රුපියල් 6000/= ආසන්න ගානක් කපා ගන්නවා

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 21 ชั่วโมงที่ผ่านมา +1

      Ou

    • @dsp218
      @dsp218 10 ชั่วโมงที่ผ่านมา +1

      ඒහෙම වෙන්නේ නෑ නේ. මම හැම මාසෙම දානව. දාන ගාන වැටෙනවා. හැබැයි දාන තැනින් ගානක් ගන්නවා දාන්න. ලංකාවෙ බැංකුව නෙමෙයි

    • @TaxAdvisor
      @TaxAdvisor  7 ชั่วโมงที่ผ่านมา

      Bank එක සම්බන්ධ වී අදාල තොරතුරු ලබා ගන්න

    • @Sudarshani-s1t
      @Sudarshani-s1t 41 นาทีที่ผ่านมา

      Mokatada 6000 mudalak kapa ganne😡😡😡🤣mokek hari hora kanawa athi.hoyala balanna, Dan godak account Wala salli adu wenawa, samaharu hora kanawa

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 วันที่ผ่านมา +1

    MAN FIXED DEPOSIT DALA ONE MONTH INCOM TAX CAPILA RS. 225000 UPAYANAWA MAN BADU GEVIYA UTHUDE ??? තවත් එකක් HOME හදන් යනවා මගේ වයිෆ් මුදල් යවනවා එක හදන් යන්න රට ඉදලා TAX ගෙවිය යුතුද ??? රට ඉදලා TAX ගෙවන විදිය හදා ගන්නෙ කොහොමද පැහැදිලි කරන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න THANKS

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 2 วันที่ผ่านมา +1

    වාර්තා යවන්නේ කොහොමද kohetada

  • @devakafernando6751
    @devakafernando6751 16 ชั่วโมงที่ผ่านมา

    පිටරට සේවය කරන කෙනාගේ pupees savings account එකටම සල්ලි යවලා ඒකෙන් යැපෙන්නන්ගේ accounts වලට සල්ලි යැව්වොත් මොකද වෙන්නේ

  • @calvingregory9153
    @calvingregory9153 18 ชั่วโมงที่ผ่านมา

    Oyala hithuwada mechchara kayak ape badhu ayakare ne kiyala HEMA dollar ekakinma lankawata ana rupiyalakinma badhu gahanawa koheda oyala wena ratakada lankawe nemeda

  • @rajivdesilva6687
    @rajivdesilva6687 4 ชั่วโมงที่ผ่านมา

    Legitimate foreign remittance gor family is likely to be taxed at the sending country and would double taxation

  • @gayan629
    @gayan629 2 วันที่ผ่านมา +1

    EXTEND KARAIDA SUBMITTING DEADLINE?

  • @shrinathmadushanka9033
    @shrinathmadushanka9033 วันที่ผ่านมา +1

    Is it true that a person needs to stay out of the country for more than 180 days to be exempt from taxes?

  • @jagathkumara6815
    @jagathkumara6815 วันที่ผ่านมา +1

    (2023-2024) Tax sambandawa "ALL VIDEO and ALL INFORMATION" walata.... THANKS...🙏

  • @susilkumara22
    @susilkumara22 11 ชั่วโมงที่ผ่านมา

    Mama wise app eken lankawe bank walata sallie awanne
    Eka aulak nedda?

  • @kanjay8546
    @kanjay8546 19 ชั่วโมงที่ผ่านมา

    What if we send using Wise? will it count as sending through bank?

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i วันที่ผ่านมา +1

    මහත්මයාණනි ,
    මව ට ජිවත් විම සදහා wester Union හරහා එවනවා නම් එය ද ගැටළු වක් නැ නේද?

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 วันที่ผ่านมา +1

    lankawe mage bank account ekta salli dna ektath tax kpla

  • @SanjayaPerera-u6k
    @SanjayaPerera-u6k วันที่ผ่านมา

    CRYTO curruncy trade karanakota kohomada tax gewanne

  • @champikakumudini6139
    @champikakumudini6139 17 ชั่วโมงที่ผ่านมา

    Thank you

  • @jaliyadharmasena
    @jaliyadharmasena 2 วันที่ผ่านมา +1

    How forex trading income is treated for tax liability?

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 ชั่วโมงที่ผ่านมา

    How do we get a TIN?

  • @pkariyawasam9819
    @pkariyawasam9819 10 ชั่วโมงที่ผ่านมา

    Tax file ska l abunada kiyala danaganne kohomada

  • @DiliniSooriyarachchi
    @DiliniSooriyarachchi 6 ชั่วโมงที่ผ่านมา

    Can I deduct loan interest from income tax payment ?

  • @Nishali77
    @Nishali77 วันที่ผ่านมา +1

    Primary employment එකක් තියෙන wife කෙනෙක්ට husband රට ඉදලා සල්ලි එවනවා නම් මේ තත්වය වෙනස්ද?

    • @TaxAdvisor
      @TaxAdvisor  7 ชั่วโมงที่ผ่านมา

      plz contact us bit.ly/4hDNZMC

  • @HarshaMadushan
    @HarshaMadushan 2 วันที่ผ่านมา

    Mr Viraj, Freelance ayata kohomada? Wise, Payoneer salli gannawa, fix ganak kiyanna be 1lakhs walata wedi LKR walin gattama.

    • @TaxAdvisor
      @TaxAdvisor  6 ชั่วโมงที่ผ่านมา

      api idiriyedi video ekak gena ennam

  • @amithliyanage3807
    @amithliyanage3807 2 วันที่ผ่านมา

    Forign currency earn karana lankawe inna kenek unoth mokada wenne?

  • @luxmensuraweera3282
    @luxmensuraweera3282 19 ชั่วโมงที่ผ่านมา

    What about a person work in a foreigm country and having a TIN

  • @renukadias3724
    @renukadias3724 วันที่ผ่านมา

    Iam running a home stay how can I open a tax file?

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 22 ชั่วโมงที่ผ่านมา

    WHY IS A GIFT NOT TAXABLE?

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 วันที่ผ่านมา +1

    If they tax what I send dollars, I don't want to send again.😁😁😁✌.

  • @JanithDilruk
    @JanithDilruk วันที่ผ่านมา

    Thanks

  • @DiliniSooriyarachchi
    @DiliniSooriyarachchi 6 ชั่วโมงที่ผ่านมา

    Can I deduct loan interest from income tax payment

    • @TaxAdvisor
      @TaxAdvisor  6 ชั่วโมงที่ผ่านมา

      plz contact us bit.ly/4hDNZMC

  • @ParamiSilva-l6z
    @ParamiSilva-l6z วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තුතියි . නිතර අපිව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිරීම ගැන. මටත් මෙ පුශ්නයට පිලිතුරක් දෙන්නට පුලුවන් ද. උණ්ඩියල් විදියට ලැබෙන සල්ලි කොහොමද වෙන්නේ කියලාත් පැහැදිලි කරනවාද. මොකක්ද මෙවගෙ ගොඩක් අයට වැදගත් වෙනවා

    • @rachelperaud1945
      @rachelperaud1945 วันที่ผ่านมา +2

      මේ වගේ වීඩියෝ වකින් උන්ඩියල් ක්‍රමේ කිව්වොත් චැනල් වහලා හිරෙත් ලගින්න වෙනවා. උන්ඩියල් කියන්නෙ ද්‍රවිඩ වචනයක් . ඒ ක්‍රමේ නීතියට පටහැනියි. එයින් රජයට ලැබෙන ආදායම් නොලැබෙනවා. බැන්කුවට නොලැබෙනවා. ඉතින් ඒ ගැන අමතක කරලා හොද පුරවැසියකු හැටියට ගමන යන්න. එතකොට ඔයාටවත් ගෙදර අයටවත් සැනසිල්ලෙ ජීවත් වුනෑකි.

    • @ParamiSilva-l6z
      @ParamiSilva-l6z 5 ชั่วโมงที่ผ่านมา

      එකනමි එහෙම තමයි. එත් නිතිමය විදිහට එවන්න බැරි විදිහට ඉන්න අයට වෙන කරන්න දෙයක් නැ. ඔබට බොහොම ස්තුතිය

    • @dilushalakshan8309
      @dilushalakshan8309 5 ชั่วโมงที่ผ่านมา

      @@ParamiSilva-l6z උණ්ඩියල් තමා ගොඩක් මැද පෙරදිග අය එවන්නෙ එහෙම ගැටලුවක් තාම වෙලා නෑ කාටවත්. උණ්ඩියල් දාද්දි සල්ලි වංචා කාරයෙක්ට අහු උනොත් ආයෙ ඒ සල්ලි ගන්න බැරි ප්රස්නයක් නම් තියෙනවා. ඔයාට රුපියලක් හරිම වැඩියෙන් කොතනින් හරි ලැබෙනවා නම් සල්ලි අරන් පොලු තියන කෙනෙක් නෙවෙයිනම් දාගන්න එක ඔයාගෙ අයිතියක් ඔයාගෙ සල්ලි ඔයාගෙ තේරීම

  • @nipunahasanka
    @nipunahasanka 2 วันที่ผ่านมา +1

    එතකොට ලංකාවේ ජොබ් එකකින් කෙනෙක් උපයන මුදල් අපිට තෑගී විදියට හරි යැපුම් දීමනාවක් විදියට හරි ලැබෙනවා නම් ඒවටත් ටැක්ස් නැද්ද?

  • @OlaMohotti
    @OlaMohotti วันที่ผ่านมา

    වාර්තාව දාන්න tax type select karanna බෑ. එතනින් එහාට system එකට යන්නත් බෑ. මම නිකං හිටියා 😢

    • @TaxAdvisor
      @TaxAdvisor  7 ชั่วโมงที่ผ่านมา

      api iridiyedi me gana video ekak gena ennam

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @peoplesnoise3694
    @peoplesnoise3694 2 วันที่ผ่านมา

    not working your phone numbers

  • @shayansphotos
    @shayansphotos วันที่ผ่านมา

    Can i do my tax files at your Kandy branch?

    • @TaxAdvisor
      @TaxAdvisor  7 ชั่วโมงที่ผ่านมา

      Yes can❤

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @manelneththasinghe4546
    @manelneththasinghe4546 วันที่ผ่านมา

    අනේ මේ ගැන කිසිම් වැටහීමක් නැහැ මම කීප සැරයක් කතා කලා.ඔයාලා කතා කරන්නෙ නැහැ .මටත් බෑන්ක් ස්ලිප් එකක් ඇවිල්ලා.උදව්කරන්න.

    • @TaxAdvisor
      @TaxAdvisor  7 ชั่วโมงที่ผ่านมา

      plz contact us bit.ly/4hDNZMC

  • @kasunkaushan827
    @kasunkaushan827 17 ชั่วโมงที่ผ่านมา

    මන් සවුදි වල ඉන්නේ, මන් third party ඇප් එකක් යූස් කරලා තමයි ලංකාවෙ එකවුන්ට් එහෙකෙට සල්ලි දාන්නේ.
    මන් අලුතින් ගෙයක් ගන්නවනම් කොහොමද ලොන් එකක් ගන්නෙ කියලා පොඩ්ඩක් කියලා දෙන්නකො බ්‍රො.

    • @TaxAdvisor
      @TaxAdvisor  7 ชั่วโมงที่ผ่านมา

      plz contact us bit.ly/4hDNZMC

  • @RPChamilaPrashanna
    @RPChamilaPrashanna 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @AbdurrahmaanAlam
    @AbdurrahmaanAlam วันที่ผ่านมา

    The system has to change, as tax department guys can be nasty and ask bribes. As it’s ambiguous.need to specify

  • @shrinathmadushanka9033
    @shrinathmadushanka9033 วันที่ผ่านมา

    Is it true that a person needs to stay out of the country for more than 180 days to be exempt from taxes?