Do tax files open when you open a bank account? (sinhala) - Taxadvisor.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024
  • Do tax files open when you open a bank account? (sinhala) - Taxadvisor.lk
    Download our latest mobile app
    App Store - apps.apple.com...
    Play Store - play.google.co...
    If you have anything to be clarified, please visit www.taxadvisor.lk
    Tax Advisor Contact details
    Phone - 0115 525 555
    WhatsApp - 0717 525 555
    Web - www.taxadvisor...
    Facebook - / taxadvisor.lk
    TikTok - / taxadvisorlk
    LinkedIn - www.linkedin.c...
    #VAT #ranilwickremesinghe #srilanka

ความคิดเห็น • 197

  • @karuapp6083
    @karuapp6083 10 หลายเดือนก่อน +32

    පල් හොරු නඩත්තු කරන්න ජනතාව මොකටද බදු ගෙවන්නේ?....

  • @Alawattage
    @Alawattage 11 หลายเดือนก่อน +69

    බදු ගෙවන එක අපි හරි කියල හිතමුකෝ,යකෝ මේ වගේ පොඩ් රටකට මෙච්චර ලොකු පාර්ලිමේන්තුවක් ඕනද ,උන් ඔක්කොම නඩත්තු කරන්න වෙන්නෙ මේ බදු මුදල් වලින් නේද ?

    • @dineshtimberworke650
      @dineshtimberworke650 10 หลายเดือนก่อน +10

      ඔක්කොම එකතු වෙලා අහපල්ලා මෙච්චර කල් අපි vat ගෙව්වා tax ගෙව්වා රට වලපල්ල ට එවා ඔක්කොම අරගෙන රට වලපල්ලට යැව්වා තව මොනවාද කරන්න ඉතිරිවෙලා තියෙන්නේ

    • @mgbatta3497
      @mgbatta3497 10 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ඔනි නෑ මේචර වැඩකට නැති රජයේ සේවකයො බහුතරයක් අහිංසක මිනිස්සුනේගේ බදු මුදලින් නඩත්තු කරනවා...🤔🤔

    • @malki7505
      @malki7505 10 หลายเดือนก่อน

      Wenas karanna kondak pana athi tharuna parapurata oni

    • @mangalikagrm9363
      @mangalikagrm9363 10 หลายเดือนก่อน +1

      Horakam karanneth ape badu mudal nada rata higa kanne horu nisa horunta badu gewanna ontha 225tah adalada unbadu dalen ringai

  • @irs7845
    @irs7845 10 หลายเดือนก่อน +12

    වෙනත් රටවල ජනතාව රටේ සංවර්ධනය සඳහා බදු ගෙවති. දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ගේ සංවර්ධනයට ශ්‍රී ලාංකික ජනතාව බදු ගෙවති😅😇😔😡

  • @binariranasinghe5523
    @binariranasinghe5523 11 หลายเดือนก่อน +44

    😂එතකොට පාර්ලිමේන්තුවේ හොරකම් කරලා ගෙවල් හදලා, ඉඩම් අරන් වාහන අරන්.. උන්ගෙ නෑදැයින්ටත් බූදල් හදලා ඒවා ගැන මොනවද හිතෙන්නෙ... ඒ හරක්ගෙන් ඔක්කොම ආපසු ගත්තොත් ලංකාව කෙතරම් ඉහලට ගෙනියන්න පුලුවන්ද ??ජොන්ට, මහින්ද, නාමල්, රාජිත, සිරිසේන , මේ නම් ටිකයි..මුන්ගෙන්‍ රට කාපුවා ගන්න බැරිද ??

    • @sarojikajayamini227
      @sarojikajayamini227 11 หลายเดือนก่อน +2

      💯💯

    • @banduladissanayaka8613
      @banduladissanayaka8613 11 หลายเดือนก่อน

      රජයට බදු අවශ්‍යයි නමුත් දෙසපලකයින්ට,රජයේ නිලධාරින්ට (සියලුම අය නොවේ ) හොර කන්න අපිට බදු ගෙවාන්න නොහැකිය හොරුන් ට බලවත් නිති ගෙන්න දෙපල පවරා ගන්න එවිට ම්නිසුන් කමති වෙයි

    • @harischandrahemakumara
      @harischandrahemakumara 11 หลายเดือนก่อน +8

      උන්ගේ දේපල ආපසු ගන්න ඕනේ

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 11 หลายเดือนก่อน +1

      🎉🎉🎉

    • @sankalpavish
      @sankalpavish 10 หลายเดือนก่อน +3

      Ithin ubalane unawa chanden yawwe 😂

  • @asankasatheera5556
    @asankasatheera5556 11 หลายเดือนก่อน +24

    Lankawe TAX ඇමරිකන් විදියට සහන සෝමාලියන් මොඩ්ල්

  • @sunilguneratne9789
    @sunilguneratne9789 11 หลายเดือนก่อน +7

    ඔබ තුමත් එක්ක තව පැයක් කරොත්
    මේ ටැක්ස් ක්‍රමයේ තියන හොඳ හොඳ
    කෙලි තවත් දැනගන්න පළුවන්.

  • @uwrodrigo1140
    @uwrodrigo1140 11 หลายเดือนก่อน +25

    බැහැනේ. පේන් නැද්ද කෙහෙලිය බේරෙන බේරිල්ල. සාමාන්‍යය මිනිහෙකුට කොහොමද පොලිසියෙ සාලකිල්ල. අපි පව්.

  • @indikanik9929
    @indikanik9929 11 หลายเดือนก่อน +25

    මිනිස්සු බැංකුවලට දාන සල්ලි සීමාවෙන එක නම් වෙයි ඔච්චරයි සාර්ථකත්වය

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 หลายเดือนก่อน

      එතකොට කරන්නේ ගෙදරට හොරැ එවන එක😂

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 หลายเดือนก่อน

      මේ රටවලනම් කරන්නේ මුදලින් සමහර දේවල් ගෙවන්න බැ කඩ් එකෙන් විතරයි

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 หลายเดือนก่อน

      සමහර එවට ගෙවන්න ගොඩක පොලිම් කාලය කාඩ් එකෙන් ඔටෝ ඉක්මනට ගෙවනවා වගේ වැඩ කරනවා?

  • @thushanekanayake1783
    @thushanekanayake1783 11 หลายเดือนก่อน +23

    බදු need to pay to get දයා ගමගේ ට හෙලිකොප්ටර් රන්දෙන්න . පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාපර්මික් පෙන්සන්ඩෙන් න😂😂😂

  • @alexwoodland9650
    @alexwoodland9650 11 หลายเดือนก่อน +9

    Great conversation. But it Seems SL tax policymakers are less experienced and having lack of basic practical economic knowledge. Especially VAT changes against their previous tax proposals.

  • @SupunJayawardhana
    @SupunJayawardhana 11 หลายเดือนก่อน +26

    Tin ගත්තට බදු ගෙවන්නම ඕන නෑ , තාත්තා රාජපක්ෂ , ජොන්ස්ටන් , රත්තරන් කොහොම හරි රාජපක්ෂට සම්බන්ධ නන් ඕන නෑ.... අනිත් සාමාන්‍ය උන් ගෙවපල්ලා අරුන්ගෙ ටැක්ස් එකත් එක්ක... එච්චරයි..

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 11 หลายเดือนก่อน +1

      ගොන් ආවේග ශීල comment එකක්!වැදගත් කමකුත් නැහැ!

    • @SupunJayawardhana
      @SupunJayawardhana 11 หลายเดือนก่อน +1

      @@swarnadissanayake5140 රාජපක්ෂ මහත්තයට බනිද්දි රිදෙනවා තමයි කමක් නෑ 🤣🤣🤣 🤣🤣

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 หลายเดือนก่อน +17

    ඔව් මිනිසුන් කැමැත්තෙන් බදු ගෙවයි ඒ අය වයසට ගියහම රජය ඔවුන් ගේ රැකවරණය වෙනුවෙන් යමිකිසි වැඩ පිළිවෙළක් සකස් කලයුතුයි මම අහලා තියෙනවා රට මොකක්ද කියලා ඒ රටේ පුරවැසියන් පලමු වෙන්ම කරන්නේ බදු ගෙවන එකලු හේතුව ඔවුන් වයසට ගියහම රජය රැකවරණය ලබාදීමට කටයුතු කරනවා කියලා ඉතින් ලංකාවටත් මේ ක්‍රමය හදුන්වා දුන්නොත් මිනිසුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි නේද ????
    ස්තුතියි පැහැදිලි කිරීමට 🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️👍👍👍👍👍

  • @gamininanayakkara9557
    @gamininanayakkara9557 10 หลายเดือนก่อน +6

    දත්ත එකතු කරලා පස්සේ බදු ගන්න ආදායම් මට්ටම පහලට ගෙනල්ලා ගානට වැඩේ දෙයි..දේශපාලුවෝ වගේ තමයි නිලධාරියෝත්..

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 10 หลายเดือนก่อน +2

    ඔය එකතු කරපු බදුවලින් කියක් හරි ගන්න බැරිවෙයිද. හරි අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නෙ.

  • @supunayeshmantha7778
    @supunayeshmantha7778 11 หลายเดือนก่อน +2

    Very good explanations. Again motivated to migrate from Sri Lanka.

    • @firozahossen8307
      @firozahossen8307 10 หลายเดือนก่อน

      This is a good gate way to migrate 😮

  • @fernandosumith3609
    @fernandosumith3609 11 หลายเดือนก่อน +7

    හොඳ පැහැදිලි කිරීමක්, ස්තුතියි...

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 10 หลายเดือนก่อน +1

    පිටරටින් නය අරන් කරන ඉදිකිරීම් වල විස්තරත් හරියට දෙන්න ඕනි. ඒ හැමදේම වෙන්නෙ කොමිස් එක තියාගෙන.ගමක උනත් පාරක් හැදුවොත් ලක්ශ 10 පාස්වෙලා ලක්ශ 05 ක විතර වැඩ කරන්නෙ .. ඉතිරි ලක්ශ 05 ම පාස් කරපු අය කොන්ත්‍රාත් කාරයා,ඒ මැති ඇමතිලා අතට. අසාදාරනයි නේද ඒක

  • @kolonechandrakantha5484
    @kolonechandrakantha5484 11 หลายเดือนก่อน +7

    දැන් ඉතින් 18 ට වැඩි හැමෝටම ටින් එකක් අරගෙන පාරට බහින්න වෙන්නේ හිගමන් යදින්න.

    • @sriyakumari4314
      @sriyakumari4314 10 หลายเดือนก่อน +1

      මමත් hoyanawa ලොකු tin එකක් podi එකක් madi wei ....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 11 หลายเดือนก่อน +3

    Very Good informative discussion ❤

  • @ishan1211
    @ishan1211 11 หลายเดือนก่อน +3

    well planned questions and excellent explanation👍

  • @ranjithvtiskumara8273
    @ranjithvtiskumara8273 11 หลายเดือนก่อน +9

    නමුත් ලංකාව වගේ කාලකන්නි දේශපාලුවෝ දුප්පත් ජනතාවගේ මුදලින් නඩත්තු කරන ලෝකේ රටක් කියන්න බලන්න ඔබතුමන්ලා 😂😂😂😂

  • @uwrodrigo1140
    @uwrodrigo1140 11 หลายเดือนก่อน +8

    අපේ රාජ්‍ය සහ පරිපාලන වියදම අපිට ඔරොත්තු දෙනවද? වැඩි නැද්ද?

  • @jagathweerasekara5222
    @jagathweerasekara5222 11 หลายเดือนก่อน +6

    වාහනයකට ආදායම් බලපත්ත්‍ර ගැනීමේදී tax file එකක් ඉල්ලනව. ඒක ගන්න හැටි පැහැදිලි නෑ

  • @chinthakapinnaduwa9718
    @chinthakapinnaduwa9718 11 หลายเดือนก่อน +1

    අපේ cocanut oill මිලට වලට වඩා import කරන oill මිල අඩුය.තිබුන Tax1 Rs.350, RS.150ට අඩු කළා.

  • @lakshmangamlath3556
    @lakshmangamlath3556 10 หลายเดือนก่อน +4

    The purpose of everybody getting a TIN is that IRD can trace their accounts through the given information to see whether they earn a txable income isn't it?

  • @sampathnanayakkara3477
    @sampathnanayakkara3477 9 หลายเดือนก่อน

    Thanks Viraj for your effort!

  • @wr62992
    @wr62992 11 หลายเดือนก่อน +6

    Feeling sorry about banks! - Cash in hand season upcoming

  • @sunilguneratne9789
    @sunilguneratne9789 11 หลายเดือนก่อน +5

    මහජනතාව ගේ × න් පාර්ලිමේන්තුවට ගිහින් කෑම එකේ
    සිට සුර සැප විඳවිඳ ටැකස් ගෙවන්නේ
    නැතිව උන්ගේ ඇම්බැට්ට යන්ටත් ඒවායින් මිදෙන්න ආවරණ අරන් දෙමින් ඉන්නඑවුන් ගැනත් තීරණ ගත යුතුයි .

  • @holden2966
    @holden2966 11 หลายเดือนก่อน +2

    Thanks Viraj. This really helps.

  • @DayarathnaSoba
    @DayarathnaSoba 10 หลายเดือนก่อน +1

    ජනතා බදු වලින් සැප විඳීන පාලකයන් ඉන්න රටක් කෙසේ දියුණු කරන්නද රටේ පාලන පැලැන්තිය අවංකව කටයුතු කරන දවසට රටේ ජනතාවට හොද කාලයක් උදා වෙන්න පුලුවන්.

  • @chandanawasantha9786
    @chandanawasantha9786 11 หลายเดือนก่อน +2

    Api badu gewanawa desapaluwu badu salli horakanawa ithin janathawa pakatafa badu gewanne

  • @malalachernobyl5594
    @malalachernobyl5594 11 หลายเดือนก่อน +3

    ජනතාව බදු ගෙව්වෙ නැත්නම් ඉස්පිරිතාල ඉස්කෝල යුනි පොලීසි හමුදා අර ආධාර මේ ආධාර වැඩ නොකර පඩි ගන්න රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නෙ කොහොමද?

  • @buddhikapeiris3741
    @buddhikapeiris3741 10 หลายเดือนก่อน

    Sir ge kathawa hari. Niyamai.

  • @KasunDayarathne-jk2dg
    @KasunDayarathne-jk2dg 9 หลายเดือนก่อน +1

    හොඳ දත්ත කොරෝනා වලටත් කරේ ඕකම තමා මුං මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්නෙම නෑ

  • @lamiya8433
    @lamiya8433 9 หลายเดือนก่อน +1

    මගේ පුංචි online බිස්නස් එකට මුන් බදු ගහලා බිස්නස් එක ලොස්ට් වෙලා ඉද්දි මුන් ගිය අවුරුද්දේ ඉදන් බදු ගෙවන්නලු මුන්ට වැහි නැති හෙන වදින්න ඔනි

  • @rameshkumara4293
    @rameshkumara4293 11 หลายเดือนก่อน +1

    Thank you Mr.viraj

  • @harshaperera9256
    @harshaperera9256 7 หลายเดือนก่อน

    great explanation

  • @sarathgamini2598
    @sarathgamini2598 11 หลายเดือนก่อน +3

    Even minor income earner willing to agree to pay taxes if there is transpenacy in this tax system.still we could not see any tranperancy regarding this tax system since 1948 to date.but bigshorts like retied presedents,rtired politicions are getting benifit from this uncleard tax system.so tax system should be in cristal clear transperncy.what about your idea in this regard?

  • @santhapadmalal9277
    @santhapadmalal9277 10 หลายเดือนก่อน

    Yes great conversetion

  • @PiyalPushpakumara-y2u
    @PiyalPushpakumara-y2u 19 วันที่ผ่านมา +1

    if the case who should do this change for better

  • @diliupg
    @diliupg 11 หลายเดือนก่อน +2

    This could be a better educational, informative channel if the music volume is reduced and repetitive words removed. Time is important to all.

  • @thushanekanayake1783
    @thushanekanayake1783 11 หลายเดือนก่อน

    Vat liability 10/ millions... senior assessor asking to pay two million to him and pay government another one million to government then can close the file as fully paid..... Media unit of IRDSL

  • @evo-infinite7171
    @evo-infinite7171 11 หลายเดือนก่อน +2

    මෙහෙමයි ගෙවපු බදු වියදම් කළේ කොහොමද කියලා රිපෝට් එකක් රජයෙන් දෙනවා නම් මිනිස්සු ටැක්ස් ඕපන් කරන්න අකමැති වෙන එකක් නැහැ. අන්තිම තිතටම වියදම් උනේ විදිහ ඕන. නැත්නම් අර 225 නිකමොන්ට ආතල් ගන්න මිනිස්සු ගෙවනවා වෙනවා.

  • @thushanekanayake1783
    @thushanekanayake1783 11 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවේ සර්විස් එක volunteer සේවාවක් කරපු දවසට. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කාපිට් විකුණ ගන්නෙ නැත්නම්. තුප්පහි ව්‍යාපාරිකයෝ ටැක්ස් වලින් ලාභ ගන්නේ නැත්නම්

  • @SeaPpl
    @SeaPpl 11 หลายเดือนก่อน +2

    Excessive government expenses, more luxury vehicles for corrupt politicians, unusually high public sector head count, corruption, excessively higher pay packages and benefits to top officials, wastage, inefficiency, should be addressed very soon.
    Lower gov expenses shall lead to lower taxes, not hiking taxes to please the low-income voters.

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 10 หลายเดือนก่อน +1

    හැදුනුම් පත් අංකය තියෙනවා ඉතින් තව ලබ්බක් මොකටද ..රට හදන්න නෙමෙයිනේ බදු ගහන්නේ දේශපාලනය රැකගැනීමට.

  • @pathmaamarasinghe685
    @pathmaamarasinghe685 11 หลายเดือนก่อน +1

    How does this TIN registration apply to srilankan who works overseas?
    Obviously these people have vehicle … current accounts … etc

  • @DanushHerath
    @DanushHerath 11 หลายเดือนก่อน +3

    ඔය හිස් ටින් එක වෙනුවට බෙලෙක් එකක් දෙන්න බැරිද හිඟා කන්න

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 10 หลายเดือนก่อน +2

    රට පුරාම තියෙන ජනාධිපති මන්දිර වැනි මන්දිර ව්ශාල ප්‍රමාණයක් බදු මුදලින් නඩත්තු කරන අනවශ්‍ය මුදල් නාස්තිය අඩුකරානම් ව්ශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්,

  • @sunilguneratne9789
    @sunilguneratne9789 11 หลายเดือนก่อน +9

    මම ඉන්නේ හොඳට බදු ගහන රටක .ඒත් මෙහෙම කාල කන්නි
    බදු ගැහිල්ලක් මෙහෙ නෑ . අනික
    සෑම දෙනාටම එකවගේ නීතියක්
    තියෙන්නේ. ඒ වගේම රට අඝාදයට
    පත් කරේ කවුද . හරියට මෙය අර ගෝඨා ගේ පෝර කෙලිය වගේ තමයි.

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 11 หลายเดือนก่อน +1

      Ohetama වෙලා ඉන්න අපේ රට අවුල් නොකර!අපි මෙහෙ ඉඳගෙන සටන් කරලා අපේ රට හදා ගන්නම්!

  • @Andy-ns4vd
    @Andy-ns4vd 11 หลายเดือนก่อน +2

    If the IRD does not promote benefits of paying taxes the people will not pay taxes therefore this has 2 cme into play n taxes should be simple n laws should be brought fr people who r nt pying taxes

    • @spiritedhermit
      @spiritedhermit 11 หลายเดือนก่อน

      That's not the job of the IRD, they only collect the taxes. Its the government that needs to gain the trust of the public as it is they who spend the money.

  • @HewageMahesh
    @HewageMahesh 10 หลายเดือนก่อน

    Ahana deta galapena uttara denne na..wate ata ganwa...current account wahanawa kiwama wahanna tax number eka one nalu..ane gono...minissu salli gannwa Dan bank walin..balapan wenade...bank walata wenade...

  • @praveenpalinda8554
    @praveenpalinda8554 11 หลายเดือนก่อน +3

    බදු හොරු ඉවත් කර රට දියුණු කරනවනම් ok❤️👍

  • @community1854
    @community1854 11 หลายเดือนก่อน +4

    People should report the rich people who earns a lot to the Recenue Dept including the politicians with rice milks, liquor shops, buildings etc! Common people should petition and refuse to pay it the big shots who waste country’s money don’t pay their taxes for their massive incomes!

    • @sameerms100
      @sameerms100 10 หลายเดือนก่อน

      they hide the income if anyone from IR went to their place minister will be there for help...separate rule for separate entity

  • @priyankahesadi1680
    @priyankahesadi1680 10 หลายเดือนก่อน +1

    badu gewana eka prasnayak neweii kalakanni hora kannethnm hodaii

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh 23 นาทีที่ผ่านมา

    රටක සුභසාධන සේවා පවත්වාගෙන යන්න බදු මුදල් ඕනෙ .මෙත්ස්න තියෙන ප්‍රශ්නෙ රු. 100000ක් උපයන සීමාව වෙනස් වෙන්න ඕනෙ ඔය ගාණ්250000 ක් නම් සාධාරණයි මොකද මේ බදු ගෙවන අය සුභසාධන සේවා ලබා ගන්නෙත් නෑ අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ග්ස්ලිකව ලබා ගන්න නිසා එයාලගෙ ජීවන වියදම් වැඩියි එයාලට ජ්ජ්වත් වෙන්න ණයවෙන්න වෙලා. ඊලගට සෘජු ./ වක්‍ර බදු හැම එකක්ම ගෙවන්නවෙලා. අනික ලක්ෂ තුන හතර්ස් ගන්න බාස්ලත් බදු ගෙවන්නෙ නෑ.

  • @nomaperera9882
    @nomaperera9882 11 หลายเดือนก่อน +1

    18 wedi හැමෝම tax file open කරන්න ඕනි කියන්නේ දූ දරුවන්ගෙන් යැපෙන වැඩිහිටි අයටත් tax file open කරන්න ඕනිද?

  • @senakedharmasena7949
    @senakedharmasena7949 11 หลายเดือนก่อน +3

    Thank you 👍

    • @TaxAdvisor
      @TaxAdvisor  11 หลายเดือนก่อน +1

      You are welcome

    • @senakedharmasena7949
      @senakedharmasena7949 11 หลายเดือนก่อน +1

      @@TaxAdvisor
      Please, specify your tax/ vat update google app.

  • @bandara160
    @bandara160 11 หลายเดือนก่อน

    Meh amduwak karanna puluwan horu nathi set ekakata meka denna one., tharuna set ekk inna one, naki haththa kuhaka pawul godadaganna manasikathwe unta dila hariyanne na

  • @lahiruharinda7416
    @lahiruharinda7416 10 หลายเดือนก่อน

    magula thamai structure newe me pal horu tika nisai ;ankawata mehema une........tax gewanna thiyena ain gen gan unge loku henchaiyongen podi minihagen vithartai hama magulama.....

  • @randulachandrasena4742
    @randulachandrasena4742 10 หลายเดือนก่อน

    මොකක්ද DIN (Document Identification Number) කියන්නේ සහා ගෙවිම් වවුචර් අංක 23243(Payment period code 23243) මොකක්කද?

  • @prabhathprabhath9177
    @prabhathprabhath9177 10 หลายเดือนก่อน +1

    serving account eka 500000k wage thibunoth tax ekata kiyak kepevida???

  • @kumariperera2331
    @kumariperera2331 10 หลายเดือนก่อน +1

    Api badu gewanawa.mahinda rajapsksha wage hour kanaanada.henama gahanawa me system 1ka hadapu unta😂

  • @peaceforall1546
    @peaceforall1546 11 หลายเดือนก่อน +1

    Ithing horu tikath alluwanam neda honda. Income tax ake inne 99 percent horu 😅

  • @krishankrishan8890
    @krishankrishan8890 10 หลายเดือนก่อน

    help me mr. pita rata wada karana gaman danata rata inna kenage namata idamak gannawanam kohomada wenne
    rata inna apith Tin opan kala yuthuda

  • @ravindraindrajith1803
    @ravindraindrajith1803 10 หลายเดือนก่อน

    ව්‍යාපාර සදහා TIN එක ගත්තොත් ආයෙමත් පුද්ගලික කියලත් TIN එක ගන්න ඔව්නේ ද? එක ගැන පැහැදිලි කිරීමක් ඕනේ

  • @kalpamadushanka4597
    @kalpamadushanka4597 10 หลายเดือนก่อน +3

    හිස් " ටින් " එකක් වාගේ අපේ ජීවිට්තේ මල්ලී

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 หลายเดือนก่อน +2

    අද රටේ බදු ගෙවන්නේ රජයේ සේවකයා නඩත්තු කරන්න පමණයි?එයලගේ පවුල් නඩත්තුවට පමණයි එකයි දැනට ඇත්ත?රජයේ සේවකයා කියන්නේ මන්තිරිල උනත් ?එතකොට පුද්ගලික අංශයේ අයට අසාධාරණයක්. වෙනවා?මේරටවල ආදායම් තියන අයට පෙන්ෂන් අඩු කරනවා අහිමි කරනවා?එක තමයි වෙන්න ඔනා?

  • @tonymuhajireen2562
    @tonymuhajireen2562 7 วันที่ผ่านมา

    I am a senior citizen. My income is less than Rs. 1.2 Mn from my only source of income from Income earnings from FDs for Y. E. 31-03-2024, I have obtained a TIN No. Do I have to file a Return? (for the first time)

  • @yoursfavour
    @yoursfavour 10 หลายเดือนก่อน

    Fiverr wage karana kenek tax gewannna oneeeda? 1 lakhs ta wadinum masekata...

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 10 หลายเดือนก่อน

    මේ බැංකු ගිණුමක්වත් නැති නිවසේ සිට ලයිසන් නැතුව සුලු ව්යාපාරයක් කරන කෙනෙකුට ටින් නොම්මරයක් ගන්න ඕනද?

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 10 หลายเดือนก่อน

    මහා වචන ගොඩක් දාලා අහිංසක මිනිසුන්ගේ ජිවිතය විනාශ කරන්න තමයි බදු.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 หลายเดือนก่อน

    අපි රටට මුදල් එවනවා එවුනාට බැරිවෙනකොට රටට අවහම අපිට අනගතය ගතකරන්න විදියක්නැ මොකද පොලියත් කපාගෙන තැන්පතුවලින්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 หลายเดือนก่อน

    ඇයි විදේශ මුදල් ගෙන අයට සැලකිමක් නැත්තේ ?පැෂන් තියන නොතියන දෙගොල්ලම එකසමාන තැන්පතුවටද බු ගහන්නේ. එතනදි අසාධාරණ වෙනවානේද?යැපෙන්නන් අනුව එයාලගේ වෛද්‍ය පතිකාර වලට යන මුදල ඉදිරිපත් කරන්න බැරිද?

  • @nawatime_titha
    @nawatime_titha 11 หลายเดือนก่อน +3

    ඔබවැනි බොහෝ උගතුන් මේ රටට උපදෙස් දෙනවා.දියුනු රටවලත් සැලසුම් අසාර්තක වෙගෙන යනවා.ඒ සැලසුම් අතරෙ හොර වැඩ නිසා වෙන්නඇති..Imf ,un,who,wfo නිසා රටවල් ආරක්ෂාව නැතිවෙලා කියලා නුගත් පර්යේෂකයන් කියනවා..අපි කරලම බලමු ..😂

  • @سوماسرلنكا
    @سوماسرلنكا 10 หลายเดือนก่อน

    Badu paharaharinne ratakapu desapalu hatikare podi minissu newei aka rate siyaluma janatawa denagatayutu karunak

  • @ACMHANOUFF
    @ACMHANOUFF 10 หลายเดือนก่อน +1

    225 ivathkarala TIN Number ekek haduwanam hodai

  • @trishanpeiris4247
    @trishanpeiris4247 11 หลายเดือนก่อน

    Mukuth naththam pa##kk ta da tax files.
    Election eken passe kelonawa!!!

  • @1966saga
    @1966saga 11 หลายเดือนก่อน

    Direct indirect tax 80/20 ඇයි හොඳ නැත්තෙ? ඇයි 60/40 හොඳයි කියන්නෙ? අපේ රට වැසියන්ට ගැල පෙන ratio එක මොකක්ද? Tax රටට හොඳයි නම් රටට හොඳනැත්තේ මොකක්ද? ඇයි tax හොඳ? ඇයි අනිත්වා හොඳ නැත්තෙ?

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 10 หลายเดือนก่อน

    Tax geuwata duka ne rata diunu wenawnam...
    225 hora hetta nadattu krnna ai badu gewannee...
    Tax gahala karna magulak penawna. Badu gehuwata kamak nee.. naki hampada 72 idan ratata kelawapu hora hetta un sepa widawnawsaaaa... ape karume

  • @سوماسرلنكا
    @سوماسرلنكا 10 หลายเดือนก่อน

    Horakala ratavinasa karapu milyanapatiyange laistuwe inna rajapaksawaruntah oya baduwalata atulath wenawada podi minihata vitarada oya kata serama okunta henama gahanna ona

  • @jagathpriyanuwan2677
    @jagathpriyanuwan2677 10 หลายเดือนก่อน

    Meken wenne thiyena company akai ratata ana doler ana akai nthi wena aka thama klaknni Mita wada hodai mnisunnwa marala dammanm

  • @mohomadsamras5814
    @mohomadsamras5814 11 หลายเดือนก่อน

    මම මැද පෙරදිග සේවය කරන්නේ....අපි ලංකාවට එනතුරු මාහාස පහ හයක සහන කාලයක් ලැබේවිද...ඇවිල්ලා ඒ කටයුතු කර ගැනීම සඳහා

  • @nanayakkara1
    @nanayakkara1 11 หลายเดือนก่อน

    is interest arising from treasury bill free om income tax

  • @duliya45
    @duliya45 11 หลายเดือนก่อน

    කොහොමද ඔය TIN number එක ගන්නෙ, ඒක online ගන්න පුලුවන් ක්‍රමයක් තියනවද?

  • @funnytimes3725
    @funnytimes3725 10 หลายเดือนก่อน

    Mn hithan hitiye deshiya adayam department eka athule Tax policy division ekak thiyanawa kiyala.🤔🤔🤔Dn ethakota meh weddi Lankawe Direct Tax, Indirect Tax, International Tax, Drafting and Cost and Earn calculate karanne kawruthma nadda????

  • @sriyakumari4314
    @sriyakumari4314 10 หลายเดือนก่อน

    කොහොමත් ඉතින් 225 නඩත්තු wrnneth බඳු මුදල් වලින් තමයි ....වෙන තව රට විරුවන් එවන dollar ...ane manda ....dukai ...ai ලංකාවේ ipadune කියලා ...ඒ තරම් ...dukai ...එක welakwath කන්න නැති අයට මොකද වෙන්නේ ....ඒ සම්බන්ධයෙන් කතා කරන්න .....දුප්පතුන් කබලෙන් lipata......😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 10 หลายเดือนก่อน

    සල්ලි බැංකුව ට දාන්නේ නෑතිව ගෙදර තියාගන්න හොරකම් කරන්න යන්න වෙනවා මේ රටේ ජනතාව බහුතරයක් දෙනා ට අනුන්ගේ සල්ලි තමයි ඒත් මොනවද කරන්නේ බඩගින්නෙ ඉන්න පුළුවන් ද

  • @samanwanigasekara9890
    @samanwanigasekara9890 11 หลายเดือนก่อน

    Great

  • @michaelemmanuel4042
    @michaelemmanuel4042 11 หลายเดือนก่อน

    May I know what are the reasons for not provide tin no, only send reference no its can use for any official deals

  • @thilankasamarathunga8754
    @thilankasamarathunga8754 11 หลายเดือนก่อน +26

    again dissapoint about srilankan Unorganized governing system

    • @barneycasting8331
      @barneycasting8331 11 หลายเดือนก่อน +2

      අඩෝ ඒ වුනාට ලංකාවේ රජයේ campus වලට AL කරලා Island rank දාලා යන්නේ පට්ට වැඩ්ඩෝ, උන් z score එක වැඩි කරගන්නේ past papers දහ දොළොස් පාර හදල... ඉතින් රටේ උගතුන් ගැන කවර කතා ද ?

    • @thilankasamarathunga8754
      @thilankasamarathunga8754 11 หลายเดือนก่อน

      @@barneycasting8331 💯

    • @HemanthaJayawardhana
      @HemanthaJayawardhana 10 หลายเดือนก่อน

      ​@@barneycasting8331
      LP pl hi hi hi Jim I'm

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 10 หลายเดือนก่อน

    ඕනෑ ම රජයකට බදු අවශ්‍යයි. ජනතාව එය දනිති. ජනතාව ගේ විරුද්ධත්වය බදු හොරා කෑමට සහ අනවශ්‍ය පරිදි බදු අයකිරීමටය

  • @LalithChathuranga-y8v
    @LalithChathuranga-y8v 11 หลายเดือนก่อน

    Thanks this video

  • @gauthamr4537
    @gauthamr4537 10 หลายเดือนก่อน

    ශ්‍රී ලංකාවේ සිට විදේශ සමාගමක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකුට බදු බලපාන්නේ කෙසේද? මම විදේශ ආදායමක් ගේනවා..

  • @priyanthakumara890
    @priyanthakumara890 10 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ ඉන්න ගදයන්ගෙන් ඔක අය කරගත්තොත් නරකද

  • @iamcharith
    @iamcharith 11 หลายเดือนก่อน

    Can you do a video on tax exempted income?

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 11 หลายเดือนก่อน

    Ehenam magulatada tin number ekak ganne.
    Thope system eka nisa api dan higa kanawa.

  • @SeaPpl
    @SeaPpl 11 หลายเดือนก่อน

    Naya gatta untama naya gewanda qwanm harine.😊

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 10 หลายเดือนก่อน

    කාලකන්නී ඉන්න පාර්ලිමේන්තුව විනාශ වෙන්නෙ නැතුව රටක් ගොඩ ගන්න බැ

  • @ravimahagama1001
    @ravimahagama1001 11 หลายเดือนก่อน

    ගෙවීම් වගේම ගෙවීම් කිරීමට ආදායම් ලබන ක්‍රමත් ඇතිවෙන්න