Do tax files open when you open a bank account? (sinhala) - Taxadvisor.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2023
  • Do tax files open when you open a bank account? (sinhala) - Taxadvisor.lk
    Download our latest mobile app
    App Store - apps.apple.com/tr/app/tax-adv...
    Play Store - play.google.com/store/apps/de...
    If you have anything to be clarified, please visit www.taxadvisor.lk
    Tax Advisor Contact details
    Phone - 0115 525 555
    WhatsApp - 0717 525 555
    Web - www.taxadvisor.lk/
    Facebook - / taxadvisor.lk
    TikTok - / taxadvisorlk
    LinkedIn - www.linkedin.com/company/onli...
    #VAT #ranilwickremesinghe #srilanka

ความคิดเห็น • 195

  • @karuapp6083
    @karuapp6083 4 หลายเดือนก่อน +27

    පල් හොරු නඩත්තු කරන්න ජනතාව මොකටද බදු ගෙවන්නේ?....

  • @user-pm2mj5hw7k
    @user-pm2mj5hw7k 5 หลายเดือนก่อน +65

    බදු ගෙවන එක අපි හරි කියල හිතමුකෝ,යකෝ මේ වගේ පොඩ් රටකට මෙච්චර ලොකු පාර්ලිමේන්තුවක් ඕනද ,උන් ඔක්කොම නඩත්තු කරන්න වෙන්නෙ මේ බදු මුදල් වලින් නේද ?

    • @dineshtimberworke650
      @dineshtimberworke650 5 หลายเดือนก่อน +9

      ඔක්කොම එකතු වෙලා අහපල්ලා මෙච්චර කල් අපි vat ගෙව්වා tax ගෙව්වා රට වලපල්ල ට එවා ඔක්කොම අරගෙන රට වලපල්ලට යැව්වා තව මොනවාද කරන්න ඉතිරිවෙලා තියෙන්නේ

    • @mgbatta3497
      @mgbatta3497 5 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ඔනි නෑ මේචර වැඩකට නැති රජයේ සේවකයො බහුතරයක් අහිංසක මිනිස්සුනේගේ බදු මුදලින් නඩත්තු කරනවා...🤔🤔

    • @parakum1827
      @parakum1827 4 หลายเดือนก่อน

      අපේ රට දියුණු කරන්න බැරි අදික කාලකන්නි කිසිම ප්‍රොයෝජනයක් නැති රාජ්‍ය සේවකයෝ තමයි අපි ඔක්කොම බදු නොගෙවා හිටියොත් රාජ්‍ය සේවකයන්ට පඩි නැතිව තමයි ඉන්න වෙන්නේ රජයේ සේවක කාලකන්නි නිකමුන්ගෙන් වහාම ගැලෙවෙමු නැතහොත් ඌන් නිසා අපිටත් කලකන්නියෝ වශයෙන් තමයි ඉන්න වෙන්නේ

    • @malki7505
      @malki7505 4 หลายเดือนก่อน

      Wenas karanna kondak pana athi tharuna parapurata oni

    • @mangalikagrm9363
      @mangalikagrm9363 4 หลายเดือนก่อน +1

      Horakam karanneth ape badu mudal nada rata higa kanne horu nisa horunta badu gewanna ontha 225tah adalada unbadu dalen ringai

  • @irs7845
    @irs7845 4 หลายเดือนก่อน +8

    වෙනත් රටවල ජනතාව රටේ සංවර්ධනය සඳහා බදු ගෙවති. දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ගේ සංවර්ධනයට ශ්‍රී ලාංකික ජනතාව බදු ගෙවති😅😇😔😡

  • @binariranasinghe5523
    @binariranasinghe5523 5 หลายเดือนก่อน +43

    😂එතකොට පාර්ලිමේන්තුවේ හොරකම් කරලා ගෙවල් හදලා, ඉඩම් අරන් වාහන අරන්.. උන්ගෙ නෑදැයින්ටත් බූදල් හදලා ඒවා ගැන මොනවද හිතෙන්නෙ... ඒ හරක්ගෙන් ඔක්කොම ආපසු ගත්තොත් ලංකාව කෙතරම් ඉහලට ගෙනියන්න පුලුවන්ද ??ජොන්ට, මහින්ද, නාමල්, රාජිත, සිරිසේන , මේ නම් ටිකයි..මුන්ගෙන්‍ රට කාපුවා ගන්න බැරිද ??

    • @sarojikajayamini227
      @sarojikajayamini227 5 หลายเดือนก่อน +2

      💯💯

    • @banduladissanayaka8613
      @banduladissanayaka8613 5 หลายเดือนก่อน

      රජයට බදු අවශ්‍යයි නමුත් දෙසපලකයින්ට,රජයේ නිලධාරින්ට (සියලුම අය නොවේ ) හොර කන්න අපිට බදු ගෙවාන්න නොහැකිය හොරුන් ට බලවත් නිති ගෙන්න දෙපල පවරා ගන්න එවිට ම්නිසුන් කමති වෙයි

    • @harischandrahemakumara
      @harischandrahemakumara 5 หลายเดือนก่อน +8

      උන්ගේ දේපල ආපසු ගන්න ඕනේ

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 5 หลายเดือนก่อน +1

      🎉🎉🎉

    • @sankalpavish
      @sankalpavish 5 หลายเดือนก่อน +3

      Ithin ubalane unawa chanden yawwe 😂

  • @indikanik9929
    @indikanik9929 5 หลายเดือนก่อน +24

    මිනිස්සු බැංකුවලට දාන සල්ලි සීමාවෙන එක නම් වෙයි ඔච්චරයි සාර්ථකත්වය

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 หลายเดือนก่อน

      එතකොට කරන්නේ ගෙදරට හොරැ එවන එක😂

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 หลายเดือนก่อน

      මේ රටවලනම් කරන්නේ මුදලින් සමහර දේවල් ගෙවන්න බැ කඩ් එකෙන් විතරයි

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 หลายเดือนก่อน

      සමහර එවට ගෙවන්න ගොඩක පොලිම් කාලය කාඩ් එකෙන් ඔටෝ ඉක්මනට ගෙවනවා වගේ වැඩ කරනවා?

  • @uwrodrigo1140
    @uwrodrigo1140 5 หลายเดือนก่อน +23

    බැහැනේ. පේන් නැද්ද කෙහෙලිය බේරෙන බේරිල්ල. සාමාන්‍යය මිනිහෙකුට කොහොමද පොලිසියෙ සාලකිල්ල. අපි පව්.

  • @SupunJayawardhana
    @SupunJayawardhana 5 หลายเดือนก่อน +24

    Tin ගත්තට බදු ගෙවන්නම ඕන නෑ , තාත්තා රාජපක්ෂ , ජොන්ස්ටන් , රත්තරන් කොහොම හරි රාජපක්ෂට සම්බන්ධ නන් ඕන නෑ.... අනිත් සාමාන්‍ය උන් ගෙවපල්ලා අරුන්ගෙ ටැක්ස් එකත් එක්ක... එච්චරයි..

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 5 หลายเดือนก่อน +1

      ගොන් ආවේග ශීල comment එකක්!වැදගත් කමකුත් නැහැ!

    • @SupunJayawardhana
      @SupunJayawardhana 5 หลายเดือนก่อน +1

      @@swarnadissanayake5140 රාජපක්ෂ මහත්තයට බනිද්දි රිදෙනවා තමයි කමක් නෑ 🤣🤣🤣 🤣🤣

  • @asankasatheera5556
    @asankasatheera5556 5 หลายเดือนก่อน +21

    Lankawe TAX ඇමරිකන් විදියට සහන සෝමාලියන් මොඩ්ල්

  • @thushanekanayake1783
    @thushanekanayake1783 5 หลายเดือนก่อน +23

    බදු need to pay to get දයා ගමගේ ට හෙලිකොප්ටර් රන්දෙන්න . පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාපර්මික් පෙන්සන්ඩෙන් න😂😂😂

  • @ranjithvtiskumara8273
    @ranjithvtiskumara8273 5 หลายเดือนก่อน +9

    නමුත් ලංකාව වගේ කාලකන්නි දේශපාලුවෝ දුප්පත් ජනතාවගේ මුදලින් නඩත්තු කරන ලෝකේ රටක් කියන්න බලන්න ඔබතුමන්ලා 😂😂😂😂

  • @sarojikajayamini227
    @sarojikajayamini227 5 หลายเดือนก่อน +15

    ඔව් මිනිසුන් කැමැත්තෙන් බදු ගෙවයි ඒ අය වයසට ගියහම රජය ඔවුන් ගේ රැකවරණය වෙනුවෙන් යමිකිසි වැඩ පිළිවෙළක් සකස් කලයුතුයි මම අහලා තියෙනවා රට මොකක්ද කියලා ඒ රටේ පුරවැසියන් පලමු වෙන්ම කරන්නේ බදු ගෙවන එකලු හේතුව ඔවුන් වයසට ගියහම රජය රැකවරණය ලබාදීමට කටයුතු කරනවා කියලා ඉතින් ලංකාවටත් මේ ක්‍රමය හදුන්වා දුන්නොත් මිනිසුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි නේද ????
    ස්තුතියි පැහැදිලි කිරීමට 🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️👍👍👍👍👍

  • @gamininanayakkara9557
    @gamininanayakkara9557 5 หลายเดือนก่อน +5

    දත්ත එකතු කරලා පස්සේ බදු ගන්න ආදායම් මට්ටම පහලට ගෙනල්ලා ගානට වැඩේ දෙයි..දේශපාලුවෝ වගේ තමයි නිලධාරියෝත්..

  • @kolonechandrakantha5484
    @kolonechandrakantha5484 5 หลายเดือนก่อน +7

    දැන් ඉතින් 18 ට වැඩි හැමෝටම ටින් එකක් අරගෙන පාරට බහින්න වෙන්නේ හිගමන් යදින්න.

    • @sriyakumari4314
      @sriyakumari4314 4 หลายเดือนก่อน +1

      මමත් hoyanawa ලොකු tin එකක් podi එකක් madi wei ....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sunilguneratne9789
    @sunilguneratne9789 5 หลายเดือนก่อน +7

    ඔබ තුමත් එක්ක තව පැයක් කරොත්
    මේ ටැක්ස් ක්‍රමයේ තියන හොඳ හොඳ
    කෙලි තවත් දැනගන්න පළුවන්.

  • @jagathweerasekara5222
    @jagathweerasekara5222 5 หลายเดือนก่อน +6

    වාහනයකට ආදායම් බලපත්ත්‍ර ගැනීමේදී tax file එකක් ඉල්ලනව. ඒක ගන්න හැටි පැහැදිලි නෑ

  • @uwrodrigo1140
    @uwrodrigo1140 5 หลายเดือนก่อน +7

    අපේ රාජ්‍ය සහ පරිපාලන වියදම අපිට ඔරොත්තු දෙනවද? වැඩි නැද්ද?

  • @sunilguneratne9789
    @sunilguneratne9789 5 หลายเดือนก่อน +5

    මහජනතාව ගේ × න් පාර්ලිමේන්තුවට ගිහින් කෑම එකේ
    සිට සුර සැප විඳවිඳ ටැකස් ගෙවන්නේ
    නැතිව උන්ගේ ඇම්බැට්ට යන්ටත් ඒවායින් මිදෙන්න ආවරණ අරන් දෙමින් ඉන්නඑවුන් ගැනත් තීරණ ගත යුතුයි .

  • @alexwoodland9650
    @alexwoodland9650 5 หลายเดือนก่อน +9

    Great conversation. But it Seems SL tax policymakers are less experienced and having lack of basic practical economic knowledge. Especially VAT changes against their previous tax proposals.

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 5 หลายเดือนก่อน +2

    රට පුරාම තියෙන ජනාධිපති මන්දිර වැනි මන්දිර ව්ශාල ප්‍රමාණයක් බදු මුදලින් නඩත්තු කරන අනවශ්‍ය මුදල් නාස්තිය අඩුකරානම් ව්ශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්,

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 4 หลายเดือนก่อน +1

    හැදුනුම් පත් අංකය තියෙනවා ඉතින් තව ලබ්බක් මොකටද ..රට හදන්න නෙමෙයිනේ බදු ගහන්නේ දේශපාලනය රැකගැනීමට.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 5 หลายเดือนก่อน +3

    ජනතාව බදු ගෙව්වෙ නැත්නම් ඉස්පිරිතාල ඉස්කෝල යුනි පොලීසි හමුදා අර ආධාර මේ ආධාර වැඩ නොකර පඩි ගන්න රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නෙ කොහොමද?

  • @evo-infinite7171
    @evo-infinite7171 5 หลายเดือนก่อน +2

    මෙහෙමයි ගෙවපු බදු වියදම් කළේ කොහොමද කියලා රිපෝට් එකක් රජයෙන් දෙනවා නම් මිනිස්සු ටැක්ස් ඕපන් කරන්න අකමැති වෙන එකක් නැහැ. අන්තිම තිතටම වියදම් උනේ විදිහ ඕන. නැත්නම් අර 225 නිකමොන්ට ආතල් ගන්න මිනිස්සු ගෙවනවා වෙනවා.

  • @thushanekanayake1783
    @thushanekanayake1783 5 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවේ සර්විස් එක volunteer සේවාවක් කරපු දවසට. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කාපිට් විකුණ ගන්නෙ නැත්නම්. තුප්පහි ව්‍යාපාරිකයෝ ටැක්ස් වලින් ලාභ ගන්නේ නැත්නම්

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i 5 หลายเดือนก่อน +3

    ඔය හිස් ටින් එක වෙනුවට බෙලෙක් එකක් දෙන්න බැරිද හිඟා කන්න

  • @chinthakapinnaduwa9718
    @chinthakapinnaduwa9718 5 หลายเดือนก่อน +1

    අපේ cocanut oill මිලට වලට වඩා import කරන oill මිල අඩුය.තිබුන Tax1 Rs.350, RS.150ට අඩු කළා.

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 4 หลายเดือนก่อน +1

    පිටරටින් නය අරන් කරන ඉදිකිරීම් වල විස්තරත් හරියට දෙන්න ඕනි. ඒ හැමදේම වෙන්නෙ කොමිස් එක තියාගෙන.ගමක උනත් පාරක් හැදුවොත් ලක්ශ 10 පාස්වෙලා ලක්ශ 05 ක විතර වැඩ කරන්නෙ .. ඉතිරි ලක්ශ 05 ම පාස් කරපු අය කොන්ත්‍රාත් කාරයා,ඒ මැති ඇමතිලා අතට. අසාදාරනයි නේද ඒක

  • @sunilguneratne9789
    @sunilguneratne9789 5 หลายเดือนก่อน +9

    මම ඉන්නේ හොඳට බදු ගහන රටක .ඒත් මෙහෙම කාල කන්නි
    බදු ගැහිල්ලක් මෙහෙ නෑ . අනික
    සෑම දෙනාටම එකවගේ නීතියක්
    තියෙන්නේ. ඒ වගේම රට අඝාදයට
    පත් කරේ කවුද . හරියට මෙය අර ගෝඨා ගේ පෝර කෙලිය වගේ තමයි.

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 5 หลายเดือนก่อน +1

      Ohetama වෙලා ඉන්න අපේ රට අවුල් නොකර!අපි මෙහෙ ඉඳගෙන සටන් කරලා අපේ රට හදා ගන්නම්!

  • @lakshmangamlath3556
    @lakshmangamlath3556 4 หลายเดือนก่อน +3

    The purpose of everybody getting a TIN is that IRD can trace their accounts through the given information to see whether they earn a txable income isn't it?

  • @praveenpalinda8554
    @praveenpalinda8554 5 หลายเดือนก่อน +3

    බදු හොරු ඉවත් කර රට දියුණු කරනවනම් ok❤️👍

  • @lamiya8433
    @lamiya8433 3 หลายเดือนก่อน +1

    මගේ පුංචි online බිස්නස් එකට මුන් බදු ගහලා බිස්නස් එක ලොස්ට් වෙලා ඉද්දි මුන් ගිය අවුරුද්දේ ඉදන් බදු ගෙවන්නලු මුන්ට වැහි නැති හෙන වදින්න ඔනි

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 หลายเดือนก่อน +2

    අද රටේ බදු ගෙවන්නේ රජයේ සේවකයා නඩත්තු කරන්න පමණයි?එයලගේ පවුල් නඩත්තුවට පමණයි එකයි දැනට ඇත්ත?රජයේ සේවකයා කියන්නේ මන්තිරිල උනත් ?එතකොට පුද්ගලික අංශයේ අයට අසාධාරණයක්. වෙනවා?මේරටවල ආදායම් තියන අයට පෙන්ෂන් අඩු කරනවා අහිමි කරනවා?එක තමයි වෙන්න ඔනා?

  • @nawatime_titha
    @nawatime_titha 5 หลายเดือนก่อน +3

    ඔබවැනි බොහෝ උගතුන් මේ රටට උපදෙස් දෙනවා.දියුනු රටවලත් සැලසුම් අසාර්තක වෙගෙන යනවා.ඒ සැලසුම් අතරෙ හොර වැඩ නිසා වෙන්නඇති..Imf ,un,who,wfo නිසා රටවල් ආරක්ෂාව නැතිවෙලා කියලා නුගත් පර්යේෂකයන් කියනවා..අපි කරලම බලමු ..😂

  • @fernandosumith3609
    @fernandosumith3609 5 หลายเดือนก่อน +7

    හොඳ පැහැදිලි කිරීමක්, ස්තුතියි...

  • @rameshkumara4293
    @rameshkumara4293 5 หลายเดือนก่อน +1

    Thank you Mr.viraj

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 4 หลายเดือนก่อน +1

    ඔය එකතු කරපු බදුවලින් කියක් හරි ගන්න බැරිවෙයිද. හරි අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නෙ.

  • @ishan1211
    @ishan1211 5 หลายเดือนก่อน +3

    well planned questions and excellent explanation👍

  • @wr62992
    @wr62992 5 หลายเดือนก่อน +5

    Feeling sorry about banks! - Cash in hand season upcoming

  • @holden2966
    @holden2966 5 หลายเดือนก่อน +2

    Thanks Viraj. This really helps.

  • @santhapadmalal9277
    @santhapadmalal9277 4 หลายเดือนก่อน

    Yes great conversetion

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 5 หลายเดือนก่อน +3

    Very Good informative discussion ❤

  • @harshaperera9256
    @harshaperera9256 หลายเดือนก่อน

    great explanation

  • @sampathnanayakkara3477
    @sampathnanayakkara3477 3 หลายเดือนก่อน

    Thanks Viraj for your effort!

  • @KasunDayarathne-jk2dg
    @KasunDayarathne-jk2dg 3 หลายเดือนก่อน +1

    හොඳ දත්ත කොරෝනා වලටත් කරේ ඕකම තමා මුං මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්නෙම නෑ

  • @buddhikapeiris3741
    @buddhikapeiris3741 4 หลายเดือนก่อน

    Sir ge kathawa hari. Niyamai.

  • @user-dc9ff7bz9l
    @user-dc9ff7bz9l 4 หลายเดือนก่อน +1

    ජනතා බදු වලින් සැප විඳීන පාලකයන් ඉන්න රටක් කෙසේ දියුණු කරන්නද රටේ පාලන පැලැන්තිය අවංකව කටයුතු කරන දවසට රටේ ජනතාවට හොද කාලයක් උදා වෙන්න පුලුවන්.

  • @nomaperera9882
    @nomaperera9882 5 หลายเดือนก่อน +1

    18 wedi හැමෝම tax file open කරන්න ඕනි කියන්නේ දූ දරුවන්ගෙන් යැපෙන වැඩිහිටි අයටත් tax file open කරන්න ඕනිද?

  • @diliupg
    @diliupg 5 หลายเดือนก่อน +2

    This could be a better educational, informative channel if the music volume is reduced and repetitive words removed. Time is important to all.

  • @prabhathprabhath9177
    @prabhathprabhath9177 4 หลายเดือนก่อน +1

    serving account eka 500000k wage thibunoth tax ekata kiyak kepevida???

  • @samanwanigasekara9890
    @samanwanigasekara9890 5 หลายเดือนก่อน

    Great

  • @chandanawasantha9786
    @chandanawasantha9786 5 หลายเดือนก่อน +2

    Api badu gewanawa desapaluwu badu salli horakanawa ithin janathawa pakatafa badu gewanne

  • @user-jh9sl5ll6i
    @user-jh9sl5ll6i 5 หลายเดือนก่อน

    Thanks this video

  • @sarathgamini2598
    @sarathgamini2598 5 หลายเดือนก่อน +3

    Even minor income earner willing to agree to pay taxes if there is transpenacy in this tax system.still we could not see any tranperancy regarding this tax system since 1948 to date.but bigshorts like retied presedents,rtired politicions are getting benifit from this uncleard tax system.so tax system should be in cristal clear transperncy.what about your idea in this regard?

  • @michaelemmanuel4042
    @michaelemmanuel4042 5 หลายเดือนก่อน

    May I know what are the reasons for not provide tin no, only send reference no its can use for any official deals

  • @supunayeshmantha7778
    @supunayeshmantha7778 5 หลายเดือนก่อน +2

    Very good explanations. Again motivated to migrate from Sri Lanka.

    • @firozahossen8307
      @firozahossen8307 4 หลายเดือนก่อน

      This is a good gate way to migrate 😮

  • @pathmaamarasinghe685
    @pathmaamarasinghe685 5 หลายเดือนก่อน +1

    How does this TIN registration apply to srilankan who works overseas?
    Obviously these people have vehicle … current accounts … etc

  • @nanayakkara1
    @nanayakkara1 5 หลายเดือนก่อน

    is interest arising from treasury bill free om income tax

  • @kalpamadushanka4597
    @kalpamadushanka4597 4 หลายเดือนก่อน +3

    හිස් " ටින් " එකක් වාගේ අපේ ජීවිට්තේ මල්ලී

  • @bandara160
    @bandara160 5 หลายเดือนก่อน

    Meh amduwak karanna puluwan horu nathi set ekakata meka denna one., tharuna set ekk inna one, naki haththa kuhaka pawul godadaganna manasikathwe unta dila hariyanne na

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 หลายเดือนก่อน

    මම කලින් විඩියෝ එකකදිත් මේ පරස්නයක් ඇහුවා පිලිතුරක් නැ .දැන් අපි පිටරට ඉදල සල්ලි එවනවා හැබැයි එව හොරා කාපු අය නිදහස් කලා මේ පාලකයම මොකද මෙයාට පැවති රජයට පහර ගහන්න යුද්ධය කරගෙන යන්න බැරිවෙන්න කොටියට සහයක් ලෙසට පොලිය දෙතුන් ගුනයක් කරල බැංකුවල මුදල් හිස්කරා එවට අපේ සල්ලි අහුවුනා .එයාලට මොකක්ද සහනය ?

  • @thushanekanayake1783
    @thushanekanayake1783 5 หลายเดือนก่อน

    Vat liability 10/ millions... senior assessor asking to pay two million to him and pay government another one million to government then can close the file as fully paid..... Media unit of IRDSL

  • @krishankrishan8890
    @krishankrishan8890 4 หลายเดือนก่อน

    help me mr. pita rata wada karana gaman danata rata inna kenage namata idamak gannawanam kohomada wenne
    rata inna apith Tin opan kala yuthuda

  • @funnytimes3725
    @funnytimes3725 5 หลายเดือนก่อน

    Mn hithan hitiye deshiya adayam department eka athule Tax policy division ekak thiyanawa kiyala.🤔🤔🤔Dn ethakota meh weddi Lankawe Direct Tax, Indirect Tax, International Tax, Drafting and Cost and Earn calculate karanne kawruthma nadda????

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 4 หลายเดือนก่อน

    මහා වචන ගොඩක් දාලා අහිංසක මිනිසුන්ගේ ජිවිතය විනාශ කරන්න තමයි බදු.

  • @SeaPpl
    @SeaPpl 5 หลายเดือนก่อน +2

    Excessive government expenses, more luxury vehicles for corrupt politicians, unusually high public sector head count, corruption, excessively higher pay packages and benefits to top officials, wastage, inefficiency, should be addressed very soon.
    Lower gov expenses shall lead to lower taxes, not hiking taxes to please the low-income voters.

  • @yoursfavour
    @yoursfavour 4 หลายเดือนก่อน

    Online earn karana ayath tax gewannna onneeda?

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 หลายเดือนก่อน

    මේ බැංකු ගිණුමක්වත් නැති නිවසේ සිට ලයිසන් නැතුව සුලු ව්යාපාරයක් කරන කෙනෙකුට ටින් නොම්මරයක් ගන්න ඕනද?

  • @ravindraindrajith1803
    @ravindraindrajith1803 5 หลายเดือนก่อน

    ව්‍යාපාර සදහා TIN එක ගත්තොත් ආයෙමත් පුද්ගලික කියලත් TIN එක ගන්න ඔව්නේ ද? එක ගැන පැහැදිලි කිරීමක් ඕනේ

  • @d_sierra_117
    @d_sierra_117 5 หลายเดือนก่อน

    කොහොමද ඔය TIN number එක ගන්නෙ, ඒක online ගන්න පුලුවන් ක්‍රමයක් තියනවද?

  • @community1854
    @community1854 5 หลายเดือนก่อน +4

    People should report the rich people who earns a lot to the Recenue Dept including the politicians with rice milks, liquor shops, buildings etc! Common people should petition and refuse to pay it the big shots who waste country’s money don’t pay their taxes for their massive incomes!

    • @sameerms100
      @sameerms100 4 หลายเดือนก่อน

      they hide the income if anyone from IR went to their place minister will be there for help...separate rule for separate entity

  • @senakedharmasena7949
    @senakedharmasena7949 5 หลายเดือนก่อน +3

    Thank you 👍

    • @TaxAdvisor
      @TaxAdvisor  5 หลายเดือนก่อน +1

      You are welcome

    • @senakedharmasena7949
      @senakedharmasena7949 5 หลายเดือนก่อน +1

      @@TaxAdvisor
      Please, specify your tax/ vat update google app.

  • @randulachandrasena4742
    @randulachandrasena4742 5 หลายเดือนก่อน

    මොකක්ද DIN (Document Identification Number) කියන්නේ සහා ගෙවිම් වවුචර් අංක 23243(Payment period code 23243) මොකක්කද?

  • @yoursfavour
    @yoursfavour 4 หลายเดือนก่อน

    Fiverr wage karana kenek tax gewannna oneeeda? 1 lakhs ta wadinum masekata...

  • @iamcharith
    @iamcharith 5 หลายเดือนก่อน

    Can you do a video on tax exempted income?

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน

    කොහොමත් ඉතින් 225 නඩත්තු wrnneth බඳු මුදල් වලින් තමයි ....වෙන තව රට විරුවන් එවන dollar ...ane manda ....dukai ...ai ලංකාවේ ipadune කියලා ...ඒ තරම් ...dukai ...එක welakwath කන්න නැති අයට මොකද වෙන්නේ ....ඒ සම්බන්ධයෙන් කතා කරන්න .....දුප්පතුන් කබලෙන් lipata......😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 5 หลายเดือนก่อน

    Ehenam magulatada tin number ekak ganne.
    Thope system eka nisa api dan higa kanawa.

  • @1966saga
    @1966saga 5 หลายเดือนก่อน

    Direct indirect tax 80/20 ඇයි හොඳ නැත්තෙ? ඇයි 60/40 හොඳයි කියන්නෙ? අපේ රට වැසියන්ට ගැල පෙන ratio එක මොකක්ද? Tax රටට හොඳයි නම් රටට හොඳනැත්තේ මොකක්ද? ඇයි tax හොඳ? ඇයි අනිත්වා හොඳ නැත්තෙ?

  • @peaceforall1546
    @peaceforall1546 5 หลายเดือนก่อน +1

    Ithing horu tikath alluwanam neda honda. Income tax ake inne 99 percent horu 😅

  • @HewageMahesh
    @HewageMahesh 4 หลายเดือนก่อน

    Ahana deta galapena uttara denne na..wate ata ganwa...current account wahanawa kiwama wahanna tax number eka one nalu..ane gono...minissu salli gannwa Dan bank walin..balapan wenade...bank walata wenade...

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 หลายเดือนก่อน

    අපි රටට මුදල් එවනවා එවුනාට බැරිවෙනකොට රටට අවහම අපිට අනගතය ගතකරන්න විදියක්නැ මොකද පොලියත් කපාගෙන තැන්පතුවලින්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 หลายเดือนก่อน

    ඇයි විදේශ මුදල් ගෙන අයට සැලකිමක් නැත්තේ ?පැෂන් තියන නොතියන දෙගොල්ලම එකසමාන තැන්පතුවටද බු ගහන්නේ. එතනදි අසාධාරණ වෙනවානේද?යැපෙන්නන් අනුව එයාලගේ වෛද්‍ය පතිකාර වලට යන මුදල ඉදිරිපත් කරන්න බැරිද?

  • @priyankahesadi1680
    @priyankahesadi1680 4 หลายเดือนก่อน

    badu gewana eka prasnayak neweii kalakanni hora kannethnm hodaii

  • @mohomadsamras5814
    @mohomadsamras5814 5 หลายเดือนก่อน

    මම මැද පෙරදිග සේවය කරන්නේ....අපි ලංකාවට එනතුරු මාහාස පහ හයක සහන කාලයක් ලැබේවිද...ඇවිල්ලා ඒ කටයුතු කර ගැනීම සඳහා

  • @ACMHANOUFF
    @ACMHANOUFF 4 หลายเดือนก่อน +1

    225 ivathkarala TIN Number ekek haduwanam hodai

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 4 หลายเดือนก่อน

    සල්ලි බැංකුව ට දාන්නේ නෑතිව ගෙදර තියාගන්න හොරකම් කරන්න යන්න වෙනවා මේ රටේ ජනතාව බහුතරයක් දෙනා ට අනුන්ගේ සල්ලි තමයි ඒත් මොනවද කරන්නේ බඩගින්නෙ ඉන්න පුළුවන් ද

  • @jagathpriyanuwan2677
    @jagathpriyanuwan2677 5 หลายเดือนก่อน

    Meken wenne thiyena company akai ratata ana doler ana akai nthi wena aka thama klaknni Mita wada hodai mnisunnwa marala dammanm

  • @gauthamr4537
    @gauthamr4537 4 หลายเดือนก่อน

    ශ්‍රී ලංකාවේ සිට විදේශ සමාගමක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකුට බදු බලපාන්නේ කෙසේද? මම විදේශ ආදායමක් ගේනවා..

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 4 หลายเดือนก่อน

    Badu paharaharinne ratakapu desapalu hatikare podi minissu newei aka rate siyaluma janatawa denagatayutu karunak

  • @krishankrishan8890
    @krishankrishan8890 4 หลายเดือนก่อน

    rata inna kenekge namata danata idam aran thiyenam badu gewiya yuthuada

  • @kumariperera2331
    @kumariperera2331 4 หลายเดือนก่อน +1

    Api badu gewanawa.mahinda rajapsksha wage hour kanaanada.henama gahanawa me system 1ka hadapu unta😂

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 4 หลายเดือนก่อน

    ඕනෑ ම රජයකට බදු අවශ්‍යයි. ජනතාව එය දනිති. ජනතාව ගේ විරුද්ධත්වය බදු හොරා කෑමට සහ අනවශ්‍ය පරිදි බදු අයකිරීමටය

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 5 หลายเดือนก่อน

    දුප්පත් අපෙන් බදු අරන්.පාර්ලිමේන්තුවේ ඉන්න 225 පිට රටවලින්.ඇපල් වතු.අරගන්න යනව ඇති දුප්පතාගෙ දුක

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 4 หลายเดือนก่อน

    කොහොමත් හාල් කිලෝ එකෙන් සීනි කිලෝ එකෙන් තමයි ගන්නෙ

  • @lahiruharinda7416
    @lahiruharinda7416 4 หลายเดือนก่อน

    magula thamai structure newe me pal horu tika nisai ;ankawata mehema une........tax gewanna thiyena ain gen gan unge loku henchaiyongen podi minihagen vithartai hama magulama.....

  • @Andy-ns4vd
    @Andy-ns4vd 5 หลายเดือนก่อน +2

    If the IRD does not promote benefits of paying taxes the people will not pay taxes therefore this has 2 cme into play n taxes should be simple n laws should be brought fr people who r nt pying taxes

    • @spiritedhermit
      @spiritedhermit 5 หลายเดือนก่อน

      That's not the job of the IRD, they only collect the taxes. Its the government that needs to gain the trust of the public as it is they who spend the money.

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 5 หลายเดือนก่อน

    Tax geuwata duka ne rata diunu wenawnam...
    225 hora hetta nadattu krnna ai badu gewannee...
    Tax gahala karna magulak penawna. Badu gehuwata kamak nee.. naki hampada 72 idan ratata kelawapu hora hetta un sepa widawnawsaaaa... ape karume

  • @priyanthakumara890
    @priyanthakumara890 4 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ ඉන්න ගදයන්ගෙන් ඔක අය කරගත්තොත් නරකද

  • @zuulazuula9797
    @zuulazuula9797 4 หลายเดือนก่อน

    රජයේ වියදම් පියවගන්න අපිට බදු පිට බදු විතරක් ගහලා හරියනවද? රට දියුනු කරලා ආදායම් එන විදි ගැන හිතන්නේ නෑ. තියෙන දේත් නැතිකර ගන්න දේවල් තමයි කරන්නේ, හිතන්නේ බදුයි, නයයි, හිගාකන්නයි තමයි බලන්නේ. විදේශ විනිමය ලැබෙන ක්‍රම, විදේශ වෙලදපොල අල්ලගන්න. ඇල්පෙනෙත්ත පවා පිටරටින් ගෙන්නනවා, මෙහේ හදලා පිටරට යවන්න බලන්නේ නෑ. කොමිස් කුට්ටිය නැත්නම් මුකුත් කරන්න බැ මේරටේ. වාහන නිශ්පාදන කරන්න පුළුවන් තවත් බොහෝ නිපයුම් කරන කට්ටිය කොච්චර ඉන්නවද, ඒ මිනිස්සුන්ට අත හිත දීලා motivate කරලා ගන්න ඕන. හොරු අල්ලලා දේපොළ රාජසන්තක කරන්න ඕන. රජයේ අනවශ්‍ය වියදම් කපා හරින්න ඕන. නාස්තිය නැති කරන්න ඕන, පෙන්ශන් කපාහරින්න ඕනා. පාර්ලිමේන්තුවේ 225 එන්නේ ජනතාවට සේවය කරන්න ඒ නිසා පඩිය විතරක් දෙන්න ඕන. 225ක් ඕනෙත් නෑ. ඔය 225 නඩත්තු කරන්න කොච්චර වියදන්ද? අපිව හූරන් කන්න තමයි බලන්නේ.

  • @champjanlyn8740
    @champjanlyn8740 5 หลายเดือนก่อน +6

    සාධාරණ බදු ප්‍රතිපත්තියක් නෑ. ඍජු බදු ගෙවිය යුතු අය බදු වංචා කරනවා. ඒ පිළිබඳව නීතිය කෙරෙන්නෙ නෑ. පොඩී මධ්‍යම පන්තියෙ මිනිස්සුන්ට තමයි හැම බදූම.

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 4 หลายเดือนก่อน

    කාලකන්නී ඉන්න පාර්ලිමේන්තුව විනාශ වෙන්නෙ නැතුව රටක් ගොඩ ගන්න බැ

  • @wmapbw8444
    @wmapbw8444 4 หลายเดือนก่อน

    මහන්සිවෙලා TIN එක අරගනිල්ලා ... ඊට පස්සෙ තවත් මහන්සිවෙලා PIN එකත් ගනිල්ලා.... ඊට පස්සෙ මැරෙනකම්ම PAW ගෙවපල්ලා...... උඹලා ගෙවන බදු මුදලට වෙන්නෙ මොකක්ද නොදැන , ඒ මුදලින් 225ක් නඩත්තු කරමින් කොමිස් ගහන උන් පගා ගහන උන් හොරා කන උන් නඩත්තු කරන බවත් මහා ලොකු ධන කුවේර හොරු රැල බදු නොගෙවා මග හරින බවත් අමතක නොකර පල්ලා.... ටින් පින් ගන්න කියල ජනතාවට බල කරන්න කලින් ආදායම් බදු මුදලාාලිලා ටික එකතු නොකල සියළු බදු එකතුකරගන්නත් බදු ගෙවන අයගෙන් නිසි පරිදි බදු අයකරගන්න ක්‍රම වේදය හදල ජනතාවට පැහැදිලි කරන්නත් වගකිමක් තියෙන බව කල්පනා කරපල්ලා. ජනතාවගෙන් බදු සූරාගෙන දේශපාලුවන්ට නඩත්තු වෙන්න සැප විදින්න විතරක් මාර්ගය හදන පව්කාර වැඩේ කරන්න නම් එපා...