10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 112

  • @wasanthaheva2566
    @wasanthaheva2566 ปีที่แล้ว +3

    වෙන රටවල නම් තාක්ෂණික නිෂ්පාදන සහ සහ තාක්ෂණික සොයා ගැනීමුත් බදු නිදහස් ලබාගන්නවා ලංකාවේ ඒ ගැන සඳහනක් වත් නැත්තේ අපේ උසස් අධ්‍යාපනයෙන් ඒ වගේ අය බිහිකරන්නේ නැති හින්දා වෙන්න ඇති

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට

  • @damidumadush
    @damidumadush ปีที่แล้ว +1

    Crypto සම්බන්දවත් video එකක් කරන්න? Crypto වල ඉන්වෙස්ට් කරල තියෙද්දි ඒක දාන්න ඕනෙද?

  • @manojbenildus
    @manojbenildus 11 หลายเดือนก่อน

    How do we get to know the tax exception extended or not on agriculture and green house

  • @yogendrasellathurai5444
    @yogendrasellathurai5444 11 หลายเดือนก่อน

    Tea machinery spare parts buying and selling business, pls clarify whether which is coming under vat system. (connected to agriculture)

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 ปีที่แล้ว +7

    කෘෂිකර්මයට බදු ප්‍රතිපත්තිය හැදුව එකා කවුද ? අගය එකතු කරපුවට බදු , ප්‍රථමික නිෂ්පාදනය විකුණනන එකට බදු නෑ. ඉතිං ලංකාව දියුණු වෙයිද ?

    • @newsupdatekr
      @newsupdatekr ปีที่แล้ว +3

      ට්‍රැක් ලංතය කියන්නෙ නිකන්ද .

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 ปีที่แล้ว

      @@newsupdatekr 😁😁😁😁😁😁

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 ปีที่แล้ว

      දැන් එකෙක් පලමු වසෙරෙ ඉඳල ජපන් උගන්වන්න යනව.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว +1

      මමයි බදු ප්‍රතිපත්තිය හැදුවේ ඔව්වා ගැන මම ඉගෙනගෙන නෑ බන් මේ තනතුර මට දෙයියෝ දුන්නු එකක් වගෙනේ.

  • @mjmrickas777
    @mjmrickas777 7 วันที่ผ่านมา

    Bro henam capital gain tax ?

  • @ownerbmw4396
    @ownerbmw4396 11 หลายเดือนก่อน

    I have been looking for an answer regarding taxes. I work for a foreign based company and my payments are paid directly to local bank account in USD. so i guess i don't have to pay taxes. but do i need a TIN number? Thank you so much for the information. The video helped a lot. But still one question is the TIN Number. Do i need it?

  • @champikakumudini6139
    @champikakumudini6139 ปีที่แล้ว +1

    Mage income eka dollers mata cars 3 thiyenawa dan tax papers avith. Mama tax gewana onada

  • @DarshanikaPahalawaththa
    @DarshanikaPahalawaththa 6 หลายเดือนก่อน

    Lankawe eyage namatam thiyen account akaktanm salli dala eya ekennm trf krnne.ehem unit kohomad eka salakanne

  • @sandrsava6645
    @sandrsava6645 10 หลายเดือนก่อน

    Lamanta veyadamata salle avala ayalaga veyadamata aran eterei mudala maga potata lameint dana puluvanda???

  • @champikakumudini6139
    @champikakumudini6139 ปีที่แล้ว

    Thank you very much

  • @community1854
    @community1854 11 หลายเดือนก่อน

    5 relates to Animal husbandry!

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් දැනුවත් කරට.....🙏

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 ปีที่แล้ว +1

    Thank you Sir .

  • @ruwansampath3594
    @ruwansampath3594 ปีที่แล้ว +2

    Thank you sir :)

  • @mevanseresinhe170
    @mevanseresinhe170 ปีที่แล้ว +4

    2019 හැටනම ලක්ශෙට රටබෙරා ගන්න අමුතු චූන් එක උනෙ නැත්තම් මෙච්චර ටැක්ස් බරක් ජනතාවට වෙන්නෙ නැ

    • @The_traverler
      @The_traverler ปีที่แล้ว

      69 lakshen apu ekada tax gahanne me

    • @janakiedirisinghe5151
      @janakiedirisinghe5151 11 หลายเดือนก่อน +1

      එදා 69 ලක්ෂය පාරට බැස්සේ මේක වෙන බව පෙනුන නිසා
      ඔයාට තාමත් ඒක තේරිලා නෑ

    • @mevanseresinhe170
      @mevanseresinhe170 11 หลายเดือนก่อน

      @@janakiedirisinghe5151 69 ලක්සෙ එකෙක්. 😂

    • @nmk5698
      @nmk5698 11 หลายเดือนก่อน

      2015 රනිලුයි අකුදීයි සම්පන්දනුයි පඹයෙක් ඉස්සරහට දාගෙන අාපු අමන රැල බලාපොරොත්තු වෙච්ච අපූරු ඉල්ලන්කාව තමයි මේ

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 ปีที่แล้ว +2

    විදේශ රටවල ඉඳල එවන සල්ලි රුපියල් වලින් තියාගන්න පුළුවන් රට ඉතුරුම් ගිණුමක එස් පීඩා ගිණුම් වගේ ඒ උනාට ඒකට වැඩි පොලියක් දෙන්නෙ නෑ නොමල් රුපියල් වලට විතරයි දෙන්නෙ කිව්වා ඒ නිසා පහුගිය දවස් වල ඒවා මාරු කරන්න උනා වැඩි පොලියක් ගන්න කියලා දැන් ඒවට withholding tax කපනවා පොලිය අඩු කරලා කොහොම කරත් කරකෝලා අපිව අහු කරගන්නවා tax වලට

    • @KuKu-mx6sh
      @KuKu-mx6sh ปีที่แล้ว

      rata idan salli ewwath wakrakarawa api tax gewanawa

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 ปีที่แล้ว

    man karanne online widiyata outside of srilanka service offfer karana Architectural firm ekak. meka man pvt ltd widiyata register kara .ekata dan USD,AUD ena income ekata mat tax gewanna one nadda ? PFCA account 1k haduwoth witharada a wasiya ganna puluwan

  • @heshan3728
    @heshan3728 ปีที่แล้ว

    Electronic handmade toys international market ekata export karala dollers genawa nam tax gewanna oneda?

  • @Kishath
    @Kishath 25 วันที่ผ่านมา

    Is dividends taxable if you exceeds Rs 100.000 per month ?

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u ปีที่แล้ว +1

    2024න් පස්සේ බැඳල ළමයි හම්බවෙන එකට බද්දක් ගෙවන්න ඔන වෙන්නේ නැද්ද? 😂😂😂😂😂😂

  • @prime2man
    @prime2man 4 หลายเดือนก่อน

    trading karala ganna salli walta tax gewanna oneda

  • @sandhyasuneth1672
    @sandhyasuneth1672 11 หลายเดือนก่อน

    My main income are bank deposit & Treasury bills interest . Total interest is exceeding Rs.1,200,000.00 per year for taxable period. Bank interests are less than Rs.1,000,000.00 and others are Treasury bill interests. Should I pay income tax for treasury bill interest or Is it exempt from tax payable amount? I am a retired person.

  • @jeewantharukshan7112
    @jeewantharukshan7112 11 หลายเดือนก่อน

    Lankawe idan Wenath rateke t service eke dene, dollars hoyane ayath TIN number eke ganne oneh d

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 11 หลายเดือนก่อน +3

    ගෙවල් කුලී වලින් ජීවත් වෙන කෙනෙක් බදු ගෙවන්න ඕනද..

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 ปีที่แล้ว

    Pela thawan walata badu gahanawada ( mal saha elawalu pela)

  • @upulpriyantha426
    @upulpriyantha426 ปีที่แล้ว

    NRFC Thiyana salli PFC Account ekata transfer karamna puluwanda bussiness advicer ...

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว

      NRFC ,PFCA dekama Ekai...PFCA kiyanne NRFC walata kiyana Aluthma nama

  • @craaaaaaazy22
    @craaaaaaazy22 ปีที่แล้ว +1

    Are salaries earned in USD paid by foreign embassies in sri lanka excempted ?

  • @kenvidilshan1137
    @kenvidilshan1137 11 หลายเดือนก่อน

    Tax payment methods discourages to serve mother country

  • @chamithsandaruwan5760
    @chamithsandaruwan5760 ปีที่แล้ว +15

    2024/2025 වගේ වෙද්දි මෙහේ හුස්ම ගත්තත් බදු ගෙවන්න කියාවි 😐

  • @ElephantSoul
    @ElephantSoul 11 หลายเดือนก่อน

    යූටියුබ් එකෙන් එන සල්ලි වලට ගෙවන්න ඕනෙද

  • @laksirigamage7777
    @laksirigamage7777 ปีที่แล้ว

    Monawada me kiyanne okkotama thawa masa 3 y ETA passe tax Gewanna onada

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    Tin number එක බලාගන්න පුළුවන් App එකක් තියනවද ???

  • @smbandara7915
    @smbandara7915 11 หลายเดือนก่อน

    දේශීය වෙද්‍යවරයෙකුට ලබෙන ආදායමෙන් බදු ගෙවන්න ඕනද

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 ปีที่แล้ว

    Skrill wage bank nowadays payment gateway watinakama Lankawe bank ekakata $$$ withdraw karanawanam ea ayata tax kohomada ?

  • @funtimejokes2020
    @funtimejokes2020 ปีที่แล้ว

    Rata idala avilla vehicle ekak gattoth a kata tax gevanna onlida

  • @jagathpriyanuwan2677
    @jagathpriyanuwan2677 11 หลายเดือนก่อน

    Tax ghanna ghin company wahila giyama threi ratata ana adayama thathwaya

  • @yk5363
    @yk5363 11 หลายเดือนก่อน +1

    සර් දැන් අපි forex markate එකේ වගේ ට්‍රේඩ් කරලා ඒකෙන් ගන්න සල්ලි වලටත් tax ගෙවන්න ඕනද? (2024)

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 18 วันที่ผ่านมา

      නෑ කියල කියන්නෙ කට්ටිය $ ගේනවනෙ රටට හැබැයි ඒක profit ගන්න ඕනි derect bank withdrawal ඒ කියන්නෙ ඔයාගෙ website එකෙ derect withdrawal ganna oni $ විදියට. eg; website eken wise හරහා හෝ Skill payoneer හරහා ගන්නවනම් ලන්කාවෙ බැන්කුවට derect ee skill eken ma dann oni ethakota tax nallu හැබයි ඔයා P2P wage option ekakin gannawanm kohomd danna hethuwa $ walin neme ne bank ekata ganne lkr walin ne

  • @thamaradanapala5177
    @thamaradanapala5177 ปีที่แล้ว

    කෘෂිකාර්මික බීජ නිෂ්පාදනය කරන්නන් සදහා බදු අයකරනවාද

  • @Saveenagamage
    @Saveenagamage 11 หลายเดือนก่อน

    Binance withdrawal වලටත් බදු අය වෙනවද?

  • @slsenuji6147
    @slsenuji6147 11 หลายเดือนก่อน

    hi good

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +2

    යකෝ අපි මුකුත් නොකරත් අපි දැනටත් ලයිට් වතුර වරිපනම් ගෙවනවානෙ. ඒවා ගෙවන්න ඕන නැද්ද දැන්. අනික අපි ගන්න හැම බඩුවකටම බද්දක් ගෙවනවා නම් ඒත් බදු ගෙවිය යුතුද?

  • @beastracing261
    @beastracing261 2 หลายเดือนก่อน

    ගොඩක් මහත වැඩි වුනොත් ඒකටත් බදු ගෙවන්න වෙයිද?

  • @apsenanayake4983
    @apsenanayake4983 ปีที่แล้ว +1

    Me kalakanniya minihekuta geewath wenta den naa

  • @Nature60810
    @Nature60810 11 หลายเดือนก่อน

    විදේශගත් රැකියවක් කරන කෙනෙක් ඔන්ලයින් අයඳුම්පත ප්‍රවනන කොට රෙසිඩන්ට් කියලා ෆිල් වෙලා තියනවා. විදේශ රැකියාවක් කරන. අය නන් රෙසිඩන්ට් නෙමෙයිද.NRFC PFC acc දෙකම එකක්ද?එන් ආර් එෆ් සී ඩොලර් එව්වොත් පොලියට විත් හෝල්ඩින් ටැක්ස් එක හො ඉන්කම් ටැක්ස් ගෙව්න්න ඕනේද?

  • @sirimewanashanlanka8274
    @sirimewanashanlanka8274 11 หลายเดือนก่อน

    ගණිකා වෘතියේ යෙදිලා රුපියල් ලක්ෂයකට වැඩිය මාසෙකට උපයන බඩුත් බදු ගෙවිය යුතුද??

  • @sanilkagimhan1
    @sanilkagimhan1 ปีที่แล้ว

    Digital products ( windows key, office keys ) sell කරන වෙබ් සයිට් එකකින් එන ඉන්කම් එකටත් ටැක්ස් ගෙවන්න ඕනද?

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว

      මේ තොරතුරු මත කියන්න බෑ

  • @prasantharajapakshe952
    @prasantharajapakshe952 ปีที่แล้ว +3

    What about solar power

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว

      Watch th-cam.com/video/CkfBl0pk9tI/w-d-xo.html

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 ปีที่แล้ว +3

    වයාපාරයක් පටන් ගන්න කොට BR එකට නගර සභාවට යම් කිසි වරිපනම් මුදල් ගෙවන්න කියනවා...
    සහ වයාපාර වලට නගර සභාවල පුරවන්න අයදුම්පත් තියෙනවා ඒ ගැනත් පැහැදිලි කරන්න..

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว +2

      ඉදිරියේදි පැහැදිලි කරන්නම්

  • @sunjayjay240
    @sunjayjay240 22 วันที่ผ่านมา

    මගේ NRFC dollars
    100,000 මාරු කරලා ,රැපියල් වලින්
    FD දැම්මොත්
    පොලිය ලක්ෂ 12,000
    වැඩි එවට 6%,8%,12%
    Incometax ගෙවන්න ඕනද

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 ปีที่แล้ว

    මෙ බදු බරය ජනතාවට ඉතා විසල ව නොගහ, මම බදු ලොකු ප්‍රමාණයක් මොකද, මෙ අන්දමට නොගහන් නේ
    1 අද රට‍ පුරහ, පුත්ගලික ඉඩම් අවුරුදු ගණන් වැට වල් ගහමින්, මගේ , ඔබේ කියන්න ඇත මෙ ඉඩම් විසල සංක්‍යාවක් පුත්ගලික අහිති කරුවන්. ඒ අය පිට රට‍ හෝ මෙ රටේ ඒක එක කරනා මත රැස් කර නිකරුනේ තියෙන්න, ඒ අයගේ ප්‍රයෝජනය එන තුරැ අදික මෙවැනි ලොකු මුදලක් වටිනා නගර වල, දකින්න ලැබේ. මෙසේ තිබීමට නිකරුනේ, ඒ අහිති කරුවන්ට බදු , නොගහන් නේ මොකද
    2 අද නගරේ නිකරුනේ ගෙවල් වහලා නිකරුනේ සියල් ලක් ඇත. අහිති කරුන් විදේශ ගතව හෝ රටේ ඇත. මෙවැනි ගෙවල් ෆ්ලට්ස් වලට ලොකු, බද්දක් නොගහන් නේ මොකද
    3 අද නගරයේ අපර්ට්මෙන්ට් ගෙවල් ෆ්ලෑට්ස් රාශියක් කුලී පද නමට දි ඇත. අය වෙන,අය කරන මුද ලට, ඉතා අඩුවෙන් තමා අහිති කරු, කුලී ය, අදායම් දෙපාර්තමේන්තුවට එලි දරව් කරන්නේ, සැම ගෙයක ම හෝ නිවසකට ප්‍රශ්න පත්‍රයක් සියල්ල එළිදරව් කෙරීමට සිඅලු නිවස් වලට වර්සිකව දිය යුථුඉ. මෙඉන් වැරදි, බදු වංචා කර්නුන් සියල් ලක් අල්ලීය හැක. පලවනියෙන් මෙ ක්‍රිය්ව නගර වලින් පටන්ගත යුථුඉ.
    4 අංක 1 රජයේ පාසල් ශිශ්ටීන් ට දෙමව්පියන් ගේ මුදල වර්ශික ව ප්‍රමනයකට වැඩි නම් සාමාන්‍ය බදු ක්‍රම්යටම, නොමිලේ අද්යා පන ය නොදෙමින් ශිෂ්‍ය ගාස්තුවක් කියා අය කර යුථුඉ
    මෙවැනි ක්‍රම යෙදීමෙන් අසරණ පීඩනය විදින ජනතා ව ට දැන් තියෙන බදු විසාලව අඩු කර හැක

  • @express6468
    @express6468 ปีที่แล้ว +3

    Crypto currency වගේ මාකට් වලින් උපයන මුදල් වලට බදු ගෙවන්න ඕනෙද?

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว

      ඔනේ නැහැ බන් අපි හොරාකාපු භාණ්ඩාගාරික මුදල් වෙන වෙන රටවල අයෝජනය කරල තියෙන්නේ අපිත් ඒ මුදල් බොහොමයක් crypto currency වල විශාල් මුදලක් ආයෝජනය කරලයි තියෙන්නේ මෙකෙන් ලැබෙන ලාබවලින් අපි නිතරම විදෙස්වල සංචාර කරනවා කිසිසේදේකට බය වෙන්න එපා අනෙක් බදු ටික ඔබ මැරෙනකම්ම ගෙවපන්.

  • @manojebamoney207
    @manojebamoney207 ปีที่แล้ว

    What happens if I am earning 100,000/= a month through my interest but my mother & my wife are depending on me

  • @bertygamage862
    @bertygamage862 ปีที่แล้ว

    Is investment in treasury bills exempted ?

  • @dreammakers9472
    @dreammakers9472 11 หลายเดือนก่อน

    වෘත්තියම කතුවරයෙකුට බදු තියනවද ?

  • @justgayansanjeewa
    @justgayansanjeewa ปีที่แล้ว +1

    මිනිහත් බයවෙලා ඉන්නෙ. ඔක්කොම යාලුවො නෙත

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 ปีที่แล้ว

    Treasury bills?

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 ปีที่แล้ว

    Fivrr IT service කරන අයට ටැක්ස් ගහන්නේ 2024 ජනවාරි 1 ඉදන්ද ?

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +1

    කිතුල් ගස් මැදිම මගින් පැනි නිශ්පාදනය කර විකිණීම පුළුවන් වන්ද

    • @PRHagro
      @PRHagro ปีที่แล้ว

      පුලුවන් දැන් 750ml බෝතලයක් 700 ක් විතර වෙනවා

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว

      පුලුවන් හැබැයි ඒ පැණිවලින් කිතුල් ගස් හදල විකුණන්න බැහැ එහෙම කොළොත් බදු ගෙවන්න ඔන.

  • @kavi590
    @kavi590 11 หลายเดือนก่อน

    තව ගොඩක් Rabbit hole තියනවා Tax වලින් රිංගලා යන්න පුලුවන් 😂

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 11 หลายเดือนก่อน

    අනේ..පුතේ..ලැටි.ඵකට.ගියත්.බදු.ගෙවන්න.ඵකම.රට.ලංකාව..තව.මොනවද..කෙට්ටු.වෙනිල්ලා.බර.වැඩිනම්...බදු.වැඩි.පරෙස්සම්.වෙන්න.

  • @susenee2935
    @susenee2935 ปีที่แล้ว

    Forex වැඩ වලින් පිටරටක හම්බ කරන ආදායම ලන්කාවෙ බැන්කුවකට ගෙන්න ගැනීමෙදි tax කරනවද?

    • @Alone_traveler274
      @Alone_traveler274 ปีที่แล้ว

      🤔

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว +4

      පන්තේ තියෙන ප්‍රතිපාදනවලට අනුව බදු අයව වෙන්නේ නැහැ

  • @SampathDiss
    @SampathDiss ปีที่แล้ว +1

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne ปีที่แล้ว +1

    ගෙවල් කුලියට දෙන අයට කොහොමද සර්

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว +2

      ගෙවල් කුලියට දීලා තියෙන්නෙ Residential purpose නම් බද්ද අදාල නොවේ.

  • @pulasthigunasekera5208
    @pulasthigunasekera5208 ปีที่แล้ว

    Export business එකක්, Sole proprietorship Register කරපු. Revenue Tax ගෙවන්න ඕනෙද ?

  • @SENAKAHETTIARACHCHI-n3l
    @SENAKAHETTIARACHCHI-n3l 11 หลายเดือนก่อน

    Jesta purawesiyanta badu gahana higana anduwak meka.

  • @SENAKAHETTIARACHCHI-n3l
    @SENAKAHETTIARACHCHI-n3l 11 หลายเดือนก่อน

    Jesta purawesiyanta badu gahana higana anduwak meka

  • @sandramalkan1945
    @sandramalkan1945 11 หลายเดือนก่อน

    There are si many yoga teachers make 400000
    Rs month don’t they have to pay tax

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    හොර මත්පැන් කර්මාන්තය? මොකද ලංකාවට වාර්ෂිකව ආනයනය කරන සීනි වලින් ( ටොන් 400,000 )සැලකිය යුතු ප්රමානයක් හාවිතා වෙන්නේ ඒ කර්මාන්තයට බව රහසක් නෙමෙයි!

  • @barneycasting8331
    @barneycasting8331 11 หลายเดือนก่อน

    TH-cam channel වලට income tax ගෙන ආ යුතුයි!

    • @vikumsrisusirith8825
      @vikumsrisusirith8825 11 หลายเดือนก่อน

      TH-cam වලින් ආදායමක් ගන්නෙ බහුතරයක් පුංචි මිනිස්සු. උඹට ඒකවත් කරගන්න බැරුව කරන එවුන් ගන්න ආදායමට ඉරිසියා නොකර ඉඳපන් කාලකන්නි අවජාතකය...
      තොපි තමයි මේ රටෙන් මකබෑවෙන්න ඕනි ජීවිත... තොපි වගේ එවුන් හැදිගෑවිලා ගිය දවසට මේ රටේ මිනිසුන්ටත් ඉරපායයි ලස්සනට
      පාදඩ බල්ල...

    • @ElephantSoul
      @ElephantSoul 11 หลายเดือนก่อน +2

      ඇයි ඒ

    • @vikumsrisusirith8825
      @vikumsrisusirith8825 11 หลายเดือนก่อน +1

      @@ElephantSoul ඉරසියාව බං පොඩි මනුස්සයෙක් දෙවක් කරගන්නවට...
      බලු කම වේසිගෙ පුතාගෙ...

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 18 วันที่ผ่านมา

      අනේ හුකපන් ගොන් වේසිගෙ පුතා උබෙ අම්මට අප්ප හුකන හුකන වාරයක් ගානෙ එක ශුක්‍රාණුවකට බදු ගහන්න ඕනු 😂😂 හැමිනෙලා මැරෙන්නෙ කැරිය යකෝ YT freelancer වගේ දේවල් කරන්න ගන්නෙ හුගකම් 3 වෙනි පන්තියේ අය දුප්පත් අය උන් ගේමක් ගහන්නෙ ඒකෙන් තෝ වගේ තොගෙ අම්මව වේස කමේ යවල හම්බ කරගන්නෙ නෑ උන් කුහකයා 😂 🤮

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 18 วันที่ผ่านมา

      ​@@vikumsrisusirith8825ගොන් කැරි වේසිගෙ පුතෙක් බන් 🤢 ඌ නම්

  • @senanayakasenanayaka5954
    @senanayakasenanayaka5954 หลายเดือนก่อน

    මම ඔන්ලයින් ජොබ් එකක් කරල පොඩි මුදලක් හොයල තියනවා ඒක ගන්න බැහැ apexlive bank තියෙන්නේ ඒක ගන්න විදිහක් තියෙනවද ගන්න ගියාම vat number එකක් ඉල්ලනවා

  • @SENAKAHETTIARACHCHI-n3l
    @SENAKAHETTIARACHCHI-n3l 11 หลายเดือนก่อน

    Jesta purawesiyanta badu gahana higana anduwak meka