මිහිපිට දිව්‍ය ලෝකෙ බලන්න බණ්ඩාරවෙලට යමුද??😍😍🙏 ශ්‍රී සත්බුදු මහා සෑය🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • කොහොමද ඔයාලට ?🙃ගිය සැරේ මම වීඩියෝ එකෙන් පොරොන්දුවක් උනා ඔයාලට සත්බුදු මහා සෑය 🙏හදල ඉවර වුනු ගමන් වීඩියෝ එකක් ගේනවා කියලා. ඔන්න පොරොන්දු වූ විදියටම අද මම වීඩියෝ එක අරන් ආවා.✌️
    ගිහින් ඇති කවුරු හරි ඉන්නවනම් ඔයාලටත් අනිවාර්යෙන්ම යන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. 😊
    එහෙනම් දැන් ඔයාලා වීඩියෝ එක බලලා මගේ youtube channel එක subscribe කරන්න මේ වීඩියෝ එකට like👍 කරන්න මේ වීඩියෝ එක ශෙයා කරන්නත් අමතක කරන්න එපා. 💝
    Thanks for watching 💝 💝
    Previous videos
    ශ්‍රී සත්බුදු මහා සෑය හදන්න කලින් විඩියෝ එක
    • මහමෙව්නාවට ගිය අතර මග ...
    • දිළිදු මිනිසුන් වෙනුවෙ...
    • Trip Day 01 😍 travel t...
    ඔයාලත් මේ වීඩියෝ බලල නැත්නම් මේ වීඩියෝ ටිකත් බලන්න.

ความคิดเห็น • 4