අනුර ජපානයටම යාමේ අරමුණ මොකක්ද? කවුද මුණ ගැහෙන්නේ? 22ගැන මාලිමා පාක්ෂිකයන්ට විජිතගෙන් ප්‍රකාශයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • අනුර ජපානයටම යාමේ අරමුණ මොකක්ද? කවුද මුණ ගැහෙන්නේ? 22ගැන මාලිමා පාක්ෂිකයන්ට විජිතගෙන් විශේෂ ප්‍රකාශයක්
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 245

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 หลายเดือนก่อน +83

    22 පුස් වෙඩිල්ලක් අධිකරණයෙන් කුණු කූඩයට දානවාමයි

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 2 หลายเดือนก่อน +51

    ලංකා මාතාව බබලවන්න පුළුවන් අපේ අනුර සහෝදරයාට පමණයි හැමෝම එකතුවන්න මාලිමාව වටා 👍👍👍❤❤❤❤❤

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 2 หลายเดือนก่อน

      අපො වුඛලා දළදාමාලිගාවට. බොමිබ. ගහපු පොන්නයො වුබලට. ලැබෙයි බලාගෙන. හිටපන් හිගන්නු

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h 2 หลายเดือนก่อน +82

    මුං කෙලින්නේ පිස්සූ.......මාලිමාවට ජය.......

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน

      NPP jayawewa malimawata jayawewa ranil rajapaksa very soon go to hell. ❤️🙏👍✊puduma bayak thiyanna malimawata. Aprade salli. 👏👍🙏

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 หลายเดือนก่อน +32

    අ.....අනාගතේ
    නු......නුබයි
    ර.......රටේ
    මාලිමාවට ජය වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪💪💪🙏🙏❤️❤

  • @gayanikumari7696
    @gayanikumari7696 2 หลายเดือนก่อน +52

    ජයවේවා npp

  • @malanilokuge7258
    @malanilokuge7258 2 หลายเดือนก่อน +52

    මාලිමාවට ජයවේවා ,අපේ රටට ජයවේවා,ජය නියතයි ❤️❤️❤️👍👍👍.

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +21

    මේ කුමන්ත්‍රණ පරාජය කිරීම සදහා හැමෝම එකට එකතු වෙමු👍

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 หลายเดือนก่อน +48

    ජාතික ජනබලවේගයට ජයවේවා!!! මෙදා චන්ද සටනේදී මාලිමාවට ජයනියතයි! පුරවැසියනි එකට එක්වී මේ බොරුකාරයන් පන්නා දමමු. මාලිමාවට ජයවේවා!!! ❤❤💪💪🇺🇸

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน +42

    මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුර දිසානායක සහෝදරයාට ජයවෙිවා 🙏♥️ ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AruniUhanowita
    @AruniUhanowita 2 หลายเดือนก่อน +33

    මාලිමාවට ජය නියතයි❤❤❤❤❤❤❤❤ ජය වේවා මාලිමාවට❤❤❤❤❤❤❤

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 2 หลายเดือนก่อน +33

    මාලිමාව දිනවමු

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 2 หลายเดือนก่อน +29

    ජාතික ජනබලවේගයට තමයි පුලුවන් මේ රට හදන්න වෙනත් කිසිම බලවේගයකට රට ගැන හිතන්නටවත් බෑ මාලිමාවට ජයවේවා ❤❤

  • @wadduminda7052
    @wadduminda7052 2 หลายเดือนก่อน +24

    ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน +36

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +20

    ජාතික ජනබලවේගයේ දුරදර්ශී සඅසුම් අපි ජනතාව ඉහළ ින් අගේ කරන අතර ජනතාවගේ ප්‍රණාමය ❤🙏

  • @nalindasaman7178
    @nalindasaman7178 2 หลายเดือนก่อน +39

    සජබ නිතරම කියනවා අපි චන්ද ලක්ෂ 55කින් මේ සටන ආරම්භ කරන්නේ කියලා.
    ඇත්තටම සජබට 2020 තිබ්බේ ලක්ෂ 27 යි.දැන්නම් ඒකත් නෑ.
    මෙන්න මේක සමජයට පැහැදිලියි කරන්න ඕනේ.

  • @niyassamad8755
    @niyassamad8755 2 หลายเดือนก่อน +36

    ජාතික ජනඛලයට ජයවේවා

  • @deepikanilmini7668
    @deepikanilmini7668 2 หลายเดือนก่อน +20

    අකුරැස්සෙන් වැඩ පෙන්වු මාලිමාව හොදයි

  • @sandilaad
    @sandilaad 2 หลายเดือนก่อน +28

    ජයවේවා ❤❤❤

  • @georgefernando1506
    @georgefernando1506 2 หลายเดือนก่อน +27

    මාලිමාවට ජයවේවා! !!!❤️❤️❤️

  • @pradeepasarathchandra9600
    @pradeepasarathchandra9600 2 หลายเดือนก่อน +32

    මාලිමාවට රට දියිනු කරන්න පුළුවන් බව දිනාගත් සමුපකාර සියල්ළම ඔප්පු කහලා තියනවා තාමත්අය දැනුවත් කල යුතුයිධ මෙය තෙරුමි නොගත් ජනතාවක් රටෙ ඉන්නවා ඒ අය දැනුවර්ත් කළ යුතුයි මාලිමාව ට රට හදන්න පුළුවන් බව එක සැරයක් මොඩ නොවී මාලිමාව දිනවමු

    • @RumeshRavindra-uz8yk
      @RumeshRavindra-uz8yk 2 หลายเดือนก่อน

      අනිවා

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 2 หลายเดือนก่อน

      අනෙ හුත්තො වුබ. කටින්ද. පුකෙන්ද. කතාකරන්නෙ දන්නැද්ද. එ. කියන. සමුපකාරයෙ කල්පැනපු පරිප්පු හොදලා විකුනන්න. ගිහින් අහුවුනා මතක නැද්ද. ගොතයා

  • @bandararathnayake575
    @bandararathnayake575 2 หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @ravi201175
    @ravi201175 2 หลายเดือนก่อน +24

    ❤❤❤NPP ජයෙව්වා

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 หลายเดือนก่อน +1

    විශිෂ්ට අර්ථ දැක්වීමක්! Wijitha bro...❤❤❤ ශ්‍රී ලංකා දේශපාලන හා මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික බහුතරයක් සමග NPP AKD ජයග්‍රහණය සහතිකයි 🧭🧭🧭🧭🧭❎💐💐❤️🌹🌹

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +22

    මාලිමාව ට හොරාකාල පුරුදු උන් නැහැ.රටකරවන්න පළපුරුද්දක් හොරුන්ගෙන් ගන්නද කියන්නේ මාලීමාවටත්.

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයසිකුරැයි ❤🎉

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 2 หลายเดือนก่อน +32

    ඔය ගැටේ ගැහුවේ පිටරට ඉන්න ලාංකිකයන් චන්දෙ දෙන්න එන එක වලක්වන්න.

    • @madusankadissanayak07
      @madusankadissanayak07 2 หลายเดือนก่อน +12

      රට ඉන්න සියලුම ශ්‍රි ලාංකිකයන් තම පවුල්වල සියලු ජන්ද මාලිමාවට ලබා දිම සදහා කටයුතු කරන්න ලංකාවේ ඉන්න තම පවුල්වල සියලු දෙනාට උපදෙස් දෙන්න.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +3

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣😭 0:49

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 2 หลายเดือนก่อน +8

    AKD jayawewa malimawata jayawewa jayawewa 💪💪💪

  • @udayangaperera6849
    @udayangaperera6849 2 หลายเดือนก่อน +5

    චන්දේ අනිවාර්‍යෙන්ම තියනවා ඒ වගේම මාලිමාවේ ආන්ඩුවක් බලයට එනවා රට දිනනවා ජය වේවා !!

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +5

    ආදරේඉ රට‍ බේරා ගැනීමට මාලිමාවේන් ඉදිරි පත් වූ විරුවන්ට ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +8

    සත්‍යය . ජයගන්නවාමයි

  • @ninalanka1874
    @ninalanka1874 2 หลายเดือนก่อน +20

    Npp jayn jayama wawa Mali mawat 🌹 jaya wawa Jaya wawa ♥️ 😅❤❤❤❤

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 2 หลายเดือนก่อน

    සිතට සැනසුම දෙන වදන් ටිකක්......!!!!

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 2 หลายเดือนก่อน +8

    Great effects thanks sir

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน +1

      Instead of sir, call him a comrade that builds up a stronger bond ✊️

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 หลายเดือนก่อน +16

    සජබ උනුත් අත උස්සයි උන් රනිල ඡනපති කරන්න අත ඉස්සුව රහස් චන්දය ක් තිබ්බොත් උන් ඔක්කොම අත උස්සයි ෂුවර් එකටම

    • @ude3333
      @ude3333 2 หลายเดือนก่อน +1

      ඕකට රහස් ඡන්ද බැහැ. ප්‍රසිද්ධියේ දෙන්න ඕන.

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน +14

    Yes never 2/3 📈☝️

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน

    76 වසරක දුස්ට පාලනය තව මාස තුනෙන් ඉවරයි ! මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน +4

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 2 หลายเดือนก่อน

    ජයවේවා මාලිමාවට ජයවේවා .මේ පාර මාලිමාව ඉහලින්ම දිනනව ...❤❤❤❤❤🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 หลายเดือนก่อน +14

    2/3 ගන්න බැරි වේයන් දේවියනේ

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 2 หลายเดือนก่อน

    ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....

  • @airanganijayalath1799
    @airanganijayalath1799 2 หลายเดือนก่อน +8

    ❤.malimawata..jaya

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 2 หลายเดือนก่อน +9

    මේ නාකියාගේ බල තණ්හාව.පෙරේත නාකියා.දැන් හිටියා ඇති ගෙදර පල

    • @janakageeganage7483
      @janakageeganage7483 2 หลายเดือนก่อน

      නිකන් යන්න කැමැත්තක් ඇත්තෙම නෑ වගේ... සුපිරි කෑමක් කාලම යන්න වගෙයි ආස....

  • @malindachamika
    @malindachamika 2 หลายเดือนก่อน

    දූෂණයෙන් කරන දේ සාර්ථකයි ! 🎉🎉🎉

  • @ruwanap5670
    @ruwanap5670 2 หลายเดือนก่อน

    ජයවේවා

  • @RUKMANBandara-zb7rl
    @RUKMANBandara-zb7rl 2 หลายเดือนก่อน +8

    සැජබේ සුවර් නැ මොකද රනිල්ගේ සල්ලි වලින් නඩතු වෙන මන්ත්‍රී වරු සැජබේ ඉන්නවා

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 หลายเดือนก่อน +16

    Jayawayvaa N.P.P
    Ranil Mongal political pimmpiya

  • @123wijesiri
    @123wijesiri 2 หลายเดือนก่อน +2

    ජය වෙවා මලිමාව

  • @ranjithweerakkody9799
    @ranjithweerakkody9799 2 หลายเดือนก่อน +2

    ජයවේවා මාලිමාවට

  • @herathbhm-hs7ec
    @herathbhm-hs7ec 2 หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තුව රැස්වීම නවත්තමු නේද

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 หลายเดือนก่อน +11

    දොළවත්ත උඹ දැනගනින්, අපේ එකාට රටවල් වල යන්න උඹේ ඩොලර් හෝ රටේ ඩොලර් ව්යදම් කරන්නෙ නැහැ .විදේස් ශ්‍රමිකයෝ තමයි ඒ ටිකට් අරන් දෙන්නෙ උඹ ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා.

    • @rpsrajapaksha788
      @rpsrajapaksha788 2 หลายเดือนก่อน

      දොලවත්ත කාලකන්නියා කඩුවෙල කාලකන්නියා තොට හරි අමාරැයිනේද අනුර පුතා රට රටවල යාම ගැන තොපිට කවුද බොලවු ගුවන් ටිකටි අරන්දෙන්නෙ ඒකට ඉරිසියාවට ද ඔහොම කතා කියන්නෙ.

    • @h.l.a.wanigasekera2177
      @h.l.a.wanigasekera2177 2 หลายเดือนก่อน +1

      Dolawatta paahara ballek
      Mama muuta last time chande dunna. Palath sabha chande walakwanna me balla weda kalaa.

    • @munasinghefernando7864
      @munasinghefernando7864 2 หลายเดือนก่อน +1

      @@h.l.a.wanigasekera2177 පලාත්පාළන චන්දෙ. ඒ කියන්නෙ ප්‍රාදේශීය සභා චන්දෙ.? මූ තමයි උසාවිගියෙ,උගෙ මානූශික අයිතිය උල්ලන්ඝනය වෙනව කියල .ඕකට උන්හිටිතැන් නැතිවෙනව.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 หลายเดือนก่อน +1

    මාලිමාව දිනවමු❤ජයවේවා❤❤❤

  • @priyanthaperera6920
    @priyanthaperera6920 2 หลายเดือนก่อน +8

    Npp jaya niathi

  • @ajiththilakarathne3911
    @ajiththilakarathne3911 2 หลายเดือนก่อน +4

    Malimawata jayawewa

  • @indrajithupul6395
    @indrajithupul6395 2 หลายเดือนก่อน +7

    Sjb එවුන් සෙට් එකක් ශුවර් නහ.

  • @මෙත්සිලු
    @මෙත්සිලු 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා!

  • @rupapushpa9228
    @rupapushpa9228 2 หลายเดือนก่อน +3

    Anura kumara defiantly our future leader, good luck

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 2 หลายเดือนก่อน +1

    පක්ෂ අරමුදල තර උනාට රටට ඇති වැඩේ මොකක්ද?

  • @Chanakwijey
    @Chanakwijey 2 หลายเดือนก่อน

    ජය ජය ❤

  • @ude3333
    @ude3333 2 หลายเดือนก่อน

    ජපානයෙන් යලිත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ඉල්ලන්න. අපි ලෝකෙත් එක්ක ඉදිරියට යන්න ඕනෙ.

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 2 หลายเดือนก่อน +1

    22 සන්සෝදනය ගැන ඔබ කියන දේ අසම්පූර්ණයි. 2/3ගත්තොත් මොකද වෙන්නෙ. නියමිත ජනාදිපතිවරනය ක් කල් දැමීමට ස්වභාවික ව්‍යසනයක් හෝ රට පුරා පාලනය කල නොහැකි කලබල ඇති විය යුතුයි නේද ?
    නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න.
    නොදන්නේනම් අවුල් නොකර එම ප්‍රශ්නයට නිසි පිලිතුරු දෙන්න. සල්ලිවලින් කල නොහැකි දේ අල්පයි.

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +1

    ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නෙ ජාත්ක ජන බලවේගයට මව් බිම බාර දෙන්න

  • @tmtv6007
    @tmtv6007 2 หลายเดือนก่อน

    ජනතාවට ජයවේවා !
    මාලිමාවට ජයවේවා !

  • @cyrilpremathilake267
    @cyrilpremathilake267 2 หลายเดือนก่อน

    👍👍👍

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 2 หลายเดือนก่อน

    Malimawata ජයවේවා

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 2 หลายเดือนก่อน

    මාළිමාවට ජයවේවා ❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @neethapriyadarshanie7226
    @neethapriyadarshanie7226 2 หลายเดือนก่อน +5

    Jayawewa malimawata ❤❤❤❤

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 2 หลายเดือนก่อน +1

    මේ කාලසීමාවේ මාලිමාවේ නායකයෝ පරිස්සමින් කතාකල යුතුයි .වචන අල්ලාගෙන මඩගහන්න බලාගෙන ඉන්න පිරිසක් විරුද්ධව ඉන්නවා.

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน

    Excellent speech

  • @craftwiththinuli4276
    @craftwiththinuli4276 2 หลายเดือนก่อน

    ඔන්න මමlikes 1k කලා....❤මාලිමාව

  • @dilipdayendra5383
    @dilipdayendra5383 2 หลายเดือนก่อน

    Super❤

  • @SunillRathnayake7589
    @SunillRathnayake7589 2 หลายเดือนก่อน

  • @BandaraMenika-bb1cn
    @BandaraMenika-bb1cn 2 หลายเดือนก่อน

    ❤ ජයවේවා NPP

  • @AnuraSomachandra
    @AnuraSomachandra 2 หลายเดือนก่อน

    Malimawata❤jaya niyathai aniwaryai wisista jaya❤

  • @mahindakosgolla8552
    @mahindakosgolla8552 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @අචිරදේශාතරුලියසිංහාරච්චි

    අනුර සහෝදරයාට අත්දැකීම් නෑ. රනිල් දිනවමු.ඔහු තමයි රටට ගැලපෙන්නේ. රනිල් වයස නිසාම මම ඔහුට ඡන්දය දෙනවා.

  • @poorni880
    @poorni880 2 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 2 หลายเดือนก่อน

    අපිට ඉන්නව උගත් බුද්ධිමත් විශේශඥය දැනුම තියන පරීක්ෂකයො විද්‍යාඥයො අපට.ඉන්නව.

  • @test-qt3vk
    @test-qt3vk 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน

    රනිල් රජපක්‍ෂ සජිත් රාජපක්ෂ හැත්ත බුරුත්තා මේ පාර චන්දේ දි එකතු වෙනවා 🤣🤣🤣මුන් ගදර යවන්න සියලු දෙනා මාලිමාව සමග එකතු වෙමු ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @samithmadushanka2055
    @samithmadushanka2055 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @kkriperera6438
    @kkriperera6438 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 2 หลายเดือนก่อน

    ජනතාව,හේනේ කුඹුරේ විදින ගැහැට ඔවුන්ට දැනෙන්න සැලැස්‌විය යුතු නොවේද,

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 หลายเดือนก่อน

    NPP❤❤❤ ජයවේවා !!!

  • @tmtv6007
    @tmtv6007 2 หลายเดือนก่อน

    2/3 නොලැබුනොත් එදාම පාර්ලිමේන්තුව විසුරුවයි

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 หลายเดือนก่อน

    රනිල් වික්‍රමසිංහගේ පරාජය තව තවත් තහවුරු කරගනිමින් තිබෙනවා.

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 2 หลายเดือนก่อน +4

    එත් ...සමගියෙ අය දුන්නොත්....

    • @rashmikavisha
      @rashmikavisha 2 หลายเดือนก่อน

      En pase usavi

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 2 หลายเดือนก่อน

    අපි ජාතික ජනබලවේගයේ සමගයි 👍 👍 👍

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน +1

    🗣️🇱🇰✅

  • @donweerasena2238
    @donweerasena2238 2 หลายเดือนก่อน

    මාද්‍ය පෙනී සිටිය යුත්තේ සහ ප්‍රශ්න ඇසිය යුත්තේ ජනතාව පැත්තේ සිටගෙනය .
    දූශිත චෞර දේශපාලන යේ හොර ජඩ පාලකයින් පැත්තේ සිට ගෙන චෞර පාලකයින් ගේ එම ද්‍රෝහී ක්‍රියා වසන් කිරීමට මාද්‍ය මෙහෙය විය යුතු නැත .
    හැම දාමත් ඔබලාට ජනතාව හමුවේ නිරුවත්වන පිලිතුරු ජාතික ජන බලවේගයේ නායකයින් ගෙන් ලැබුනත් ඔබලා චෞර පාලකයින් ගේ රෙදි ඇපිල්ලීම නවත්වන්නේ නැති බව ජනතාව හොදින් දනී .

  • @AnuraManjula
    @AnuraManjula 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ජතික ජන බලවේගයට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandeepaPathun
    @SandeepaPathun 2 หลายเดือนก่อน

    මාලිමාවට ජ✌

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 2 หลายเดือนก่อน

    රටක් කරන්න හැකි විශේෂඤයෝ දහස් ගණනින් පිරිසක් මාලිමාව ට ඉන්නවා, නමුත් රට කාපූ හොරු කප්පම් කාරයෝ දූෂකයෝ නම් මාලිමාවේ නැහැ, මහින්දානන්ද ලා ජොන්ස්ටන් ලා රවි කරුණානායක ලා කිරිඇල්ල ලා ලන්සලා යන එක්ස්පට්ලා වාගේ අය නම් මාලිමාවේ නෑ ,ඒ අය රට හදන්න ඕනෑ කියන වා නමි රනිල් හරි සජිත් ජනාධිපති කර ගන්න චන්දය දෙන්න.හරිනි වසන්තා නලින් ජයතිස්ස, ආචාර්ය ගෝමික ආදී විශේෂඤයින් ඇතුළු බුද්ධිමත් රට හදන අය ඕනෑනම් අනුර ට චන්දය පාවිච්චි කරන්න.

  • @PiyasiriWithana
    @PiyasiriWithana 2 หลายเดือนก่อน +1

    Malimawata ❤❤❤❤jayawewa

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน +3

    🗣️🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌✅

  • @tourwithiranga
    @tourwithiranga 2 หลายเดือนก่อน

    Malimawata jaya ❤❤❤❤❤❤❤❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 หลายเดือนก่อน

    මාලිමාව දිනවමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 หลายเดือนก่อน +2

    Umbae kiyana. Evunta karala pennannam npp jayawewa ❤

  • @h7y3n8
    @h7y3n8 2 หลายเดือนก่อน

    ඊලග සජිත්ගේ රැස්වීමේදී..
    මිත්‍රවරුණි...මටත් තිබුනා ජපානෙට යන්න.මට ජපනුත් පුළුවන්..ඊටවඩා මට වටිනවා ලංකාවේ ඔබලා එක්ක ඉන්න එක..(කවුරුත් එයාට ආරාධනා කරන්නෙ නෑ කියල කියන එකක් නෑ 😂)