ඩොලර් මිලියන එකොලොස් දහසක් ගිල දැමු ඇවන්ගාඩ්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #ITNNews #ITN #ITNSriLanka #ITNDigital
    ITN News | The Official News Portal Of Independent Television Network Ltd
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 358

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 3 ชั่วโมงที่ผ่านมา +373

    ඔන්න දැන් කෑ ගහන්න එපා පළිගන්නවා කියලා. කොනක ඉඳන් හොයලා රට කාපු හැත්තට දඬුවම් දෙන්න තමයි ජනවරම දීලා තියෙන්නේ.

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 3 ชั่วโมงที่ผ่านมา +28

      අනිවාර්යයෙන්ම 👍✌
      ඒ නිසා තමයි නිස්සංක සේනාදිපති කිව්වේ අනුරව පරද්දන්න උගේ සේසතම වියදම් කරනවයි කිව්වේ. කුහකයෝ ඔක්කොම එකයි..

    • @charukameegahakumbura7199
      @charukameegahakumbura7199 3 ชั่วโมงที่ผ่านมา +18

      දැන් ඌ ඉන්න තැනක් නෑ හැමදාම ඌ හිතුවේ උන්ට ඔන දේ කරලා කොල්ලකන්න

    • @udithasandaruwan2789
      @udithasandaruwan2789 2 ชั่วโมงที่ผ่านมา +5

      ඔය ගණන් හිලව් නම් විශ්වාස කරන්න අමාරුයි.

    • @gajalanka95
      @gajalanka95 2 ชั่วโมงที่ผ่านมา

      ​@@udithasandaruwan2789මේ 2015 ගැන කිව්වේ දැන් 2024 ඔය වගේ පසුගුණයක් ඇති උ ගාව

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම .

  • @diltvjunior8629
    @diltvjunior8629 2 ชั่วโมงที่ผ่านมา +198

    අවුරුදු 12කට පස්සේ දැන්නම් අපි ITN news බලනවා ❤️👌

    • @Tha2001Jay
      @Tha2001Jay 2 ชั่วโมงที่ผ่านมา +11

      ගහපු කතිරේට ආඩම්බර කමක් දැනෙනවා නේද කොල්ලනේ 💥

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි සමන්තා පවර් අනුරත් එක්ක කතාකරපු නිසාද🐒🐒🐒🐒

    • @shanthakumara5830
      @shanthakumara5830 ชั่วโมงที่ผ่านมา +1

      Ahinsaka minissunta bath pathata keliya heththge passa lebakan punnakku bona harak ennava

    • @mynameisnathan3539
      @mynameisnathan3539 ชั่วโมงที่ผ่านมา

      Same here

    • @QubitTechnologies
      @QubitTechnologies ชั่วโมงที่ผ่านมา

      @@gihannanayakkara2203 ubala kiwwa neda anurata english beha...ubalge ranilta tamai okkoma puluwan kiyala. gon haraka

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 3 ชั่วโมงที่ผ่านมา +219

    මාලිමාවට චන්දය දුන් බුද්ධිමත් ජනතාවට මුලු රටේ මහජනතාවගේ ආචාරය ❤

    • @value8035
      @value8035 2 ชั่วโมงที่ผ่านมา +3

      හරි දැන් මාලිමාව රක්නා ලංකා එක දියුණු කරල රටට මුදල් ගේන හැටි අපි බලා ඉන්නවා. සුබපැතුම්.

    • @value8035
      @value8035 2 ชั่วโมงที่ผ่านมา

      රාජ්‍ය ව්‍යවසාය දියුණු කිරීම ප්‍රතිපත්තිය නම් කරන්න. බොහොම හොඳයි. ලංකාවෙ මිනිස්සුන්ට ආදායමක් එන ව්‍යාපාරයක් නෙ. ආදායම් වාර්තා ඉදිරිපත් කරන්න කොහොමද නිස්සංක එලවල ආණ්ඩුව තනියම රක්නා ලංකා දියුනු කලේ කියල ..

    • @SheriffComstock
      @SheriffComstock 2 ชั่วโมงที่ผ่านมา

      @@value8035 ඒ ගමන් ම උඹේ අම්මට ගමේම එවුන් හුකන හැටි අපි බලන් ඉන්නවා. සුබපැතුම්.

    • @chamindakumara130
      @chamindakumara130 ชั่วโมงที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 3 ชั่วโมงที่ผ่านมา +154

    අනුරව ගෙදර යවන්න මිලියන ගානක් වියදම් කරනව කිව්වේ ඕකට තමයි

    • @shakthimc
      @shakthimc 2 ชั่วโมงที่ผ่านมา +1

      Aththaaa eka karanakan nawathinne na kiyalath kiyuwa oka

  • @sakumohathake
    @sakumohathake 3 ชั่วโมงที่ผ่านมา +190

    අනුර ජනාධිපති උනේ නැත්නම් මේවා හැංගෙනවා . මුන් තමා මේ රට බංකොලොත් කරේ කාලකන්නී , කොච්චර ආදායමක්ද නැති කරලා තියෙන්නේ ??? $billion 11

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 3 ชั่วโมงที่ผ่านมา +5

      මේවට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ ,ඒ වගේම සියලුම මුදල් ගන්න ඕනෑ ,ඒ වගේම දඩුවම් කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම ,

    • @value8035
      @value8035 2 ชั่วโมงที่ผ่านมา +2

      දැන් නිස්සංකට නඩු දාල එලවල බොහොම කල් නෙ..? ඒකව එලෝල ඉවර වෙලා දැන් රක්නා ලංකා එකේ ආදායම කීයද? එහෙනම් ඊට පස්සෙ බිලියන ගානක් එකතු වෙන්න එපැයි. කෝ ඒ සල්ලි... වාර්තා කරන්න..
      බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියන ප්‍රස්තා පිරුලක් තියන්නෙ.. ඔ්ව තමයි ඔරිජිනල් බලු වැඩ.

    • @RelaxMind-n5t
      @RelaxMind-n5t ชั่วโมงที่ผ่านมา

      Ekane. Dammika wage 15 gunayak wage wathkamak

    • @HaiyaRox
      @HaiyaRox ชั่วโมงที่ผ่านมา

      ​@@value8035 sinhal ugn gnin

  • @chanakanimesh1186
    @chanakanimesh1186 3 ชั่วโมงที่ผ่านมา +100

    පාර්ලිමේන්තු මැතිවරණය ඉවරවුනු ගමන්ම හොද හොද සෙල්ලම් බලන්න පුළුවන්... අපි තව සුළු මොහොතක් ඉවසමු. ඔබට ජය වේවා ජනාධිපතිතුමනි 💐💐💐

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාරේන්.ජනතාව.ටිකක්.ඉවසමු

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 ชั่วโมงที่ผ่านมา +87

    මාලීමාවට ජය මාතෘභූමියට ජය අනුර ජනපතිට දීර්ඝායුෂ ❤❤❤

  • @gayansameera9485
    @gayansameera9485 3 ชั่วโมงที่ผ่านมา +110

    උපන් තේකට ITN නිවස් බලන මම 😮😮

    • @slmicro3857
      @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂😂

    • @arunadahanaka3165
      @arunadahanaka3165 2 ชั่วโมงที่ผ่านมา +2

      Sirawata math😂😂😂

    • @ashi837
      @ashi837 ชั่วโมงที่ผ่านมา

      Mamath ❤

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 3 ชั่วโมงที่ผ่านมา +78

    මාලිමාවට 2/3 කේ බලයක් ඉල්ලන්නේ ඇයිද දන්නවද හොරුන්ට වාසියට හදාගත්ත අනපනත් සංශෝධනය කරලා හොරාකාපු සල්ලි නැවත අරගන්න

    • @lovadesi
      @lovadesi 2 ชั่วโมงที่ผ่านมา +5

      ඒක හැමෝම තේරුම් ගන්නව නම් හොඳයි .

    • @value8035
      @value8035 2 ชั่วโมงที่ผ่านมา +2

      දැන් නිස්සංකට නඩු දාල එලවල බොහොම කල් නෙ..? ඒකව එලෝල ඉවර වෙලා දැන් රක්නා ලංකා එකේ ආදායම කීයද? එහෙනම් ඊට පස්සෙ බිලියන ගානක් එකතු වෙන්න එපැයි. කෝ ඒ සල්ලි... වාර්තා කරන්න..
      බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියන ප්‍රස්තා පිරුලක් තියන්නෙ.. ඔ්ව තමයි ඔරිජිනල් බලු වැඩ.

    • @gokulliyadipitiya6445
      @gokulliyadipitiya6445 2 ชั่วโมงที่ผ่านมา +5

      @@value8035 බල්ලා කාපු පිදුරු තමයි ඩොලර් බිලියන 100ක් වෙලා තියෙන්නෙ රටේ ණය. රෙද්ද හුල⁣ඟෙ ගියත් හුලඟ සැපයි කියලා හිතන මිනිස්සු ඉන්නෙ මේ රටේ.

    • @xtrausa2762
      @xtrausa2762 ชั่วโมงที่ผ่านมา

      අපි මාලිමාව දිනවමු

  • @praliya1277
    @praliya1277 2 ชั่วโมงที่ผ่านมา +62

    දැන් තමයි අපී ITN නිව්ස් අහන්නේ.... 👍👍👍❤️❤️❤️🎉🎉🎉

  • @Pathirana23456
    @Pathirana23456 3 ชั่วโมงที่ผ่านมา +61

    ඕක තමයි නිශ්ශංක හොරා කිව්වේ අන්තිම සතය වෙනකම් අනුර පරාද karanna වියදම් කරනවා kiyala den අනුර සහ මාලි මාව godak පරිස්සමෙන් පාලනය aran yanna oni එහෙම නොවුනොත් අනිවාර්ය මෙවුන්න yam කුමන්ත්‍රණය yak හෝ ඝාතන yak karann පුළුවන් ආණ්ඩුව පෙරළා දාන්න

    • @mynameisnathan3539
      @mynameisnathan3539 ชั่วโมงที่ผ่านมา +1

      True

    • @xtrausa2762
      @xtrausa2762 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ชั่วโมงที่ผ่านมา +67

    ඕකුන් සේරම ටික එක මිටට හිරේ දාන්න ඕනේ ජිවත කාලෙටම 😮

  • @ilikemovies_good
    @ilikemovies_good 3 ชั่วโมงที่ผ่านมา +87

    දඩ ගහපන් ඕකට ඩොලර් මිලියන 5000ක්

    • @sakumohathake
      @sakumohathake 3 ชั่วโมงที่ผ่านมา

      රටට කරපු පාඩුව ඩොලර් බිලියන 11 = ඩොලර් මිලියන 11000 ක්. දඩ ගහන්න නෙමේ උපයා ගත් ධනය ඔක්කොම රාජසන්තක කරන්න ඔනේ.

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 3 ชั่วโมงที่ผ่านมา +3

      $ මිලියන එකොලොස්දාහට දඩේ මි 5000/= ????
      😂

    • @subashinisubashini4733
      @subashinisubashini4733 3 ชั่วโมงที่ผ่านมา +2

      මුන්ව හිර ගෙදරට යවන්න අලුතින් හිර ගෙයක් හදන්න ඕන උනොත් දුෂ්කර පළාතකින් නොමිලේ ඉඩම් දෙන්න කව්රු හරි ඉදිරිපත් වෙනවද

    • @ilikemovies_good
      @ilikemovies_good 3 ชั่วโมงที่ผ่านมา

      @@Guneya-vs6ju උටත් දැන් අමාරු කාලයක් එන්නේ, ඒකනිසා 5000 ක් ඇති, ඊළඟ එකා කවුද ?

    • @dumindaudaya1657
      @dumindaudaya1657 3 ชั่วโมงที่ผ่านมา

      Ube ammatada

  • @alvionplus4520
    @alvionplus4520 3 ชั่วโมงที่ผ่านมา +78

    මේ මුදල් ආයෙ ගන්න ඕනි රජයට.

    • @value8035
      @value8035 2 ชั่วโมงที่ผ่านมา

      දැන් නිස්සංකට නඩු දාල එලවල බොහොම කල් නෙ..? ඒකව එලෝල ඉවර වෙලා දැන් රක්නා ලංකා එකේ ආදායම කීයද? එහෙනම් ඊට පස්සෙ බිලියන ගානක් එකතු වෙන්න එපැයි. කෝ ඒ සල්ලි... වාර්තා කරන්න..
      බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියන ප්‍රස්තා පිරුලක් තියන්නෙ.. ඔ්ව තමයි ඔරිජිනල් බලු වැඩ.

    • @alvionplus4520
      @alvionplus4520 2 ชั่วโมงที่ผ่านมา +1

      @@value8035 ඌ ඉද්දි හොරා කාපුවා තමයි ආදායම.දැන් ඌ නැති නිසා හොරකම් නැහැ . ඒ කියන්නේ ආදායම් නැහැ . සරලයි නේද . පැහැදිලි නේද

  • @palithagamage5921
    @palithagamage5921 3 ชั่วโมงที่ผ่านมา +38

    ගෝටාභය අනිත් එකා

  • @gayanisrima4202
    @gayanisrima4202 3 ชั่วโมงที่ผ่านมา +53

    මුන් තමයි හැකි ඉක්නින් ඇතුලට දාන්න අවශ්‍යය වන්නේ

  • @Upalimaximas422
    @Upalimaximas422 3 ชั่วโมงที่ผ่านมา +39

    ඇවන්ගාඩ් එක හම්බකරපුවා රාජපක්සලගෙන් අයකරගන්න.
    මුංතමා රට බංකොලොත්කෙරුවෙ..මුන්ට අනිවාර්යෙනම දඩුවම් කරන්නඕනෙමයි.

  • @LDON-XTrading
    @LDON-XTrading 3 ชั่วโมงที่ผ่านมา +38

    අපි IMF ගියේ මොකටද බම් බිලියන $2.5 ? නිශ්ශංක සේනාදී ගෙන් බිලියන 11 ම ගන්න තිබ්බා . 😂😂 💵💵💵💵

    • @roshanherath9196
      @roshanherath9196 23 นาทีที่ผ่านมา

      බිලියන් නෙමෙයි මිලියන්.
      ඔයාට idea එකක් නැත්නම් මම මෙහෙම කියන්නම්. මත්තල airport එකට මහින්ද වියදම් කරා ඩොලර් මිලියන 209ක්. මහින්ද රාජපක්ශ හම්බන්තොට වරාය හදන්න ඩොලර් බිලියන 1.3 ක් වියදම් කරා. ඒත් burj kalifa එක හදන්න ගිහින් තියෙන්නේ ඩොලර් බිලියන 1.5යි. පේනවනේ කොහොමද කියලා මයිනා ගේ වැඩ.

    • @SashinRajakaruna
      @SashinRajakaruna 21 นาทีที่ผ่านมา

      ​​@@roshanherath9196bro million 11000 kiynne 11 billion nemid?

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 4 ชั่วโมงที่ผ่านมา +53

    ඕවා දැනගෙනත් තමා මිනිස්සු එයාව ජනාධිපති කරේ.. 😊
    අපේ රටේ ජනවිඥානය ගැන තාමත් ප්‍රශ්න තියේ.. 😋

  • @NPPKOREA
    @NPPKOREA 3 ชั่วโมงที่ผ่านมา +47

    File අදිනව කියන්නෙ ඕවට තමයි බ්‍රදර් 👈

  • @rangasankalpa7833
    @rangasankalpa7833 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජය වෙවා මගේ රටට ජය වෙවා අපේ රට අසරණ මිනිස්සු ⁣සෙරටම ජය වෙවා ❤🎉

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 3 ชั่วโมงที่ผ่านมา +17

    නිශ්ශංක සේනාධිපතිට සෞදි අරාබියේ ක්‍රියාත්මක වන දඬුවම් ලබාදිය යුතුමයි ! 👍

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan 3 ชั่วโมงที่ผ่านมา +39

    නියමයි ලොක්ක නියමයි ❤❤❤❤

  • @RuwanRupasingha
    @RuwanRupasingha 3 ชั่วโมงที่ผ่านมา +52

    iTN එකේ මේවගේ news එකක් බලන්නත් ආසයි දැන්

  • @surajperera9002
    @surajperera9002 3 ชั่วโมงที่ผ่านมา +26

    ආයුධ 09ක් නෙමෙයි ආයුධ නැවක්.

  • @DKuruneru-yq2on
    @DKuruneru-yq2on 3 ชั่วโมงที่ผ่านมา +20

    ලන්කාවට උන දේ සරලයි.

  • @lawanrajapaksha
    @lawanrajapaksha 4 ชั่วโมงที่ผ่านมา +53

    ඒ කියන්නෙ ඩොලර් බිලියන 11ක් 😮

    • @dcharith
      @dcharith 3 ชั่วโมงที่ผ่านมา +3

      Ekane yako. IMF oneth na eka ganna puluwan nan.

    • @value8035
      @value8035 2 ชั่วโมงที่ผ่านมา

      @@dcharith දැන් නිස්සංකට නඩු දාල එලවල බොහොම කල් නෙ..? ඒකව එලෝල ඉවර වෙලා දැන් රක්නා ලංකා එකේ ආදායම කීයද? එහෙනම් ඊට පස්සෙ බිලියන ගානක් එකතු වෙන්න එපැයි. කෝ ඒ සල්ලි... වාර්තා කරන්න..
      බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියන ප්‍රස්තා පිරුලක් තියන්නෙ.. ඔ්ව තමයි ඔරිජිනල් බලු වැඩ.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 ชั่วโมงที่ผ่านมา

      ​@@value8035හිටහන් ඉවසල. ඌ කරන්න ඉස්සෙල්ල navy එකෙන් කරගෙන ආපු project එකක් ඹ්ක. ආයෙත් කරන්න පුලූවන් රජයට ආදායම් එන විදියට.

    • @Tharindu-j1u
      @Tharindu-j1u ชั่วโมงที่ผ่านมา

      එතකොට සේනාධිපතියට කන්න දීලා බලන් ඉන්න ඕනද​@@value8035

    • @dcharith
      @dcharith 5 นาทีที่ผ่านมา

      @@value8035 Navy ekata enna thiyana salli billion ganan walin thani pudgalayek athulu kandayamak athare beda gaththama harida? E witharak nemei lankawe neethiyata anuwa awi ayudha puhunuwa kenekta denna awasara thiyenne Thriwida hamudawata witharai. Avant Garde ekata ekath deela thibuna dawad 10k athulatha, kisima hoya baleemak nathuwa. Waradila hari terrotists lata puhunuwa dunna kiyala international level eken chodana aawoth un anga beraganiy. Lankawata saha hamudaawata thamai waga kiyanna wenne.
      Neethipathi waartha saha Galle policiyen dapu paminillata anuwa panath 3k yatathe nadu danna puluwan waradi godak kerila thiyenawa. Rate muhudu theeraye arakshawatath loku balapaamak awadaanamak kiyala ewage thibuna. Mathaka naththan apahu hoyala balala mathak karanna.
      Balla piduru kana ekak nemei, ballage wade booruwa karala thiyenne methana. 😄
      Me wage patta horunwath sadharaneekaranaya karana gon harak hitapu nisa thamai ada rata methana.

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 3 ชั่วโมงที่ผ่านมา +12

    අනුර ජනාධිපති වෙනවට මුන් අකමැති උනේ ඕවට තමා හොර එළිවෙයි කියලා රටේ ජනතාවගේත් වාසනාවට අනුර දිනුවා❤

  • @ruchirabandara
    @ruchirabandara 3 ชั่วโมงที่ผ่านมา +17

    දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ නිල අනුග්‍රාහකයා නිස්සන්ක සෙනාදීපති .

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i 3 ชั่วโมงที่ผ่านมา +3

      ඇ😮😮😮

    • @mddamendadamenda
      @mddamendadamenda 2 ชั่วโมงที่ผ่านมา +2

      Menesun danuwath karamu mana ❤

  • @ojiperera6117
    @ojiperera6117 3 ชั่วโมงที่ผ่านมา +18

    මෙිි ආයතනය නිත්‍යානුකූලයි කියලා මුර ගෑව එකෙක්ගෙ පැටිකිරිය බලන්න .

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 3 ชั่วโมงที่ผ่านมา +13

    මෙන්න රට කාපු තවත් එකෙන්. සොබාදහම මේවට උත්තර දෙනවා ලඟදීම.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 3 ชั่วโมงที่ผ่านมา +12

    මේ තමා පාතාලයේ අපරාධ කාරයෝ ,මුදල් අයකර ගන්න ඕනෑ ,ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරලා ,දැඩ් දඩුවම් දෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම ,

  • @yakupitipadumasiri2285
    @yakupitipadumasiri2285 2 ชั่วโมงที่ผ่านมา +6

    අපි හැමෝම වගේ ගහපු කතිරය සුනාමියක් වගේ වැඩ කරනබව දැක්කම ❤❤ පට්ට සතුටක් දැනෙනවා ❤❤❤ මෙදා පාර ගහපු කතිරය තමයි මචං කතිරෙ 😂😂😂😂🎉🎉🎉🎉🎉 සැප කනේ

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 3 ชั่วโมงที่ผ่านมา +10

    රට මේ වගේ වත් තියෙන එක ලොකු දෙයක්,

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 ชั่วโมงที่ผ่านมา +6

    අවුරුදු 20 පසු IITN ප්‍රවෘත්ති බලන මම

  • @EngineeeIsmail
    @EngineeeIsmail 3 ชั่วโมงที่ผ่านมา +14

    😢දෙන් තමයි itn නිව්ස් බලන්න හිතන්නේ 😂

  • @pathumrathnayake1082
    @pathumrathnayake1082 ชั่วโมงที่ผ่านมา +3

    ජය. හොරු හිරේ දැමිය යුතුමයි

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ රටේ සාමාන්‍ය මිනිස්සු නොවෙයි හොරු 76 වසරක පාලකයින් සහ උන් ගේ බැලයන් තමයි මහා පරිමාණ හොරු. මුං ට හෙන ගහන්න ඕන

  • @LDON-XTrading
    @LDON-XTrading 3 ชั่วโมงที่ผ่านมา +12

    ඔය News එක ITN බලන අයට සිහිසුන් වෙඉ , පරිස්සමින් . $11,000,000,000. 😂

  • @kamalk7090
    @kamalk7090 2 ชั่วโมงที่ผ่านมา +7

    Den thamai api ITN balanne

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 ชั่วโมงที่ผ่านมา +3

    ඇවන්ට්ගාඩ් නිශ්ශංක තමයි කිව්වේ එයාගේ මුළු ධනය වියදම් කරලා අනුර කුමාර පරද්දනවා කියලා. ඔහු සිහින දකිමින් තවමත් සැලසුම් කරනවා ඇති. පව් අනේ.

  • @chamindahettiarachchi-wq7wz
    @chamindahettiarachchi-wq7wz 2 ชั่วโมงที่ผ่านมา +3

    මතක ඇති කාලයකින් ITN නිව්ස් තියා චැනල් එකවත් බලලා නැ දැන් බලනවා.

  • @ජනා-ඪ6ණ
    @ජනා-ඪ6ණ ชั่วโมงที่ผ่านมา +3

    බල්ලන්ව අනිවාර්යයෙන් නීතිය හමුවට ගෙන්න ඕන..අනුර සහෝදරයා මේක කරන්නම ඕන දෙයක්

  • @chamilamax
    @chamilamax ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඉතින් ඕවා අපට කියන්න එපා. අපේ යුතුකම අපි කරා. දැන් රජය එයාලගේ වැඩේ කරන්න ඕන!

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 3 ชั่วโมงที่ผ่านมา +9

    කට්ටියක් පුදුම වෙන්න යන්නෙ ❤❤❤❤❤

  • @SaSs-o1n
    @SaSs-o1n 2 ชั่วโมงที่ผ่านมา +3

    පොලියත් එක්ක ගෙවන්න වෙයි. තව ටික දවසක් ඉවසල ඉමු. !

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna ชั่วโมงที่ผ่านมา +2

    Itn එකට දැන් තාමා තෙරිලා තියෙන්නෙ....ජයවේවා

  • @UdayangaHarischandra-el9ld
    @UdayangaHarischandra-el9ld 2 ชั่วโมงที่ผ่านมา +3

    තම ප්‍රදේශවල මෙවැනි දේශපාලන රැකවරණය ලබා නීති විරෝධීව ජාවාරම් කරපු සියලුම දෙනාව මාලිමා රජයට දැනුම්දෙන්න. නීතිය හමුවට පමුණුවා අප මුදල් නැවත අයකර ගෙන ණය බේරා අපි සැම ණය බරෙන් ටිකටික නිදහස් වීමට උදව් කිරීම සැමගේ වගකීමකි

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 ชั่วโมงที่ผ่านมา +3

    කලකින් itn බලන්නෙ. අවුරුදු 15 ට පස්සෙ ..

  • @IndikaUdayangni
    @IndikaUdayangni 3 ชั่วโมงที่ผ่านมา +6

    ඔය ඩොලර් සේරම ඔව්වොන්ගෙන් අයකරගන්න.

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 2 ชั่วโมงที่ผ่านมา +4

    එක මිටට සිරගෙට 👍

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 40 นาทีที่ผ่านมา +1

    මේ වගේ කාලකණ්ණින්ට දඬුවම් දිය යූතුයි

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 3 ชั่วโมงที่ผ่านมา +4

    අයිටිඑන් එක කාටත් සම්බර උනොත් හොඳයි..

  • @normansenanayake5158
    @normansenanayake5158 ชั่วโมงที่ผ่านมา +1

    මෙම මුදල Dollar බිලියන 11ක්..අපි ජනතාව විදියට කවුරුත් මතක තියාගන්න රටෙිිම මුලු නය පුුුමානය dollar බිලියන 100ක් පමනක් බව..එ⁣තකොට මෙි සිද්ධිය පමනක් මෙපමන මුදලක්

  • @sampathbandara651
    @sampathbandara651 3 ชั่วโมงที่ผ่านมา +7

    ස්වාධීන නාලිකාව ස්වාධීන වෙමින් පවතී..😊

  • @johnniewalker8186
    @johnniewalker8186 3 ชั่วโมงที่ผ่านมา +3

    පාතාලයට ආයුධ ආපු හැටි..

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q 43 นาทีที่ผ่านมา +1

    කොනක ඉදල ඔක්කොම දූශන, වන්චා මිනීමැරුම් ලගදීම එලියට, ඔය සෙට් එක මාරම රැගිල්ලක් ඒකාලෙ රැගුවෙ

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 3 ชั่วโมงที่ผ่านมา +7

    We're good ❤

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 3 ชั่วโมงที่ผ่านมา +3

    මු වහාම අත්අඩංගුවට ගතයුතුයි

  • @Mihimal
    @Mihimal 36 นาทีที่ผ่านมา

    Thanks for reminding this again!

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn 3 ชั่วโมงที่ผ่านมา +8

    good news

  • @jayakusumtv1480
    @jayakusumtv1480 3 ชั่วโมงที่ผ่านมา +4

    රටේ ධනය එක පුද්ගලයෙකුට රාජපක්ෂලා කියන්නෙ ගැවුනු තැන ඉවරයි...

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 ชั่วโมงที่ผ่านมา +1

    😢 රු කෝටි ලක්ෂයක් ....අම්මෝ කොහේ සල්ලියක්ද ? මුංගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා මකබැවීලා සුන්නද්දූලී වෙලා යන්න ඕනේ..අපේ දරුවෝ සීනී දාලා වතුර බීලා ස්කෝලේ යන්නේ මුං නිසා 😢

  • @srimadeepani2321
    @srimadeepani2321 2 ชั่วโมงที่ผ่านมา

    හැමෝම malimawata 3/2 බලයට ඡන්දය දෙන්න ...නැත්නම් ජාතිය parathi pathi හදන්න ...බැරි වුණොත් හොරු රජ වෙනවා ...

  • @2020familyUSA
    @2020familyUSA 2 ชั่วโมงที่ผ่านมา

    ඔය මිනිස්සු ඔය සල්ලි මේ වෙනකොට වෙන වෙන රටවල් වල බිස්නස් වලට යටකරල ඒ රටවල පුරවැසි භාවයත් අරන් ඇති....ඒ සියල්ලම අහිමි කරල ඒවා වෙන්දේසි කරල නැවත ඒ සල්ලි රජයට අරගෙන...මේ අයට ඉතිහාසයේ මෙවන් දේවල් හිතනකොටත් එපාවෙන දඩුවම් දීලා හිරේ දාන්න ඕනි..වෛරයෙන් කරන දෙයක් නැවෙයි..පක්ශයක් පාටක් අරභයාත් නැවෙයි ..මේ රටේ එහෙක වැරදි කරපු හැම එකාටම එහේම දඩුවම් දිය යුතුයි 🙏🙏🙏 ජය සිරි ලංකා

  • @docafilex1129
    @docafilex1129 2 ชั่วโมงที่ผ่านมา

    Aurudu 20 passe ITN new baluwe.... Mama hithuwe ma Sirasa news kiyala... Pudumai aheth aththa ma ITN news.... Pudumai ne.... System changing
    Victory to NPP 2024 ❤❤❤

  • @chamindakumara2428
    @chamindakumara2428 3 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata ❤️❤️❤️❤️❤️anurata👍👍🙏🙏🙏🙏🙏

  • @anurarathnayake3461
    @anurarathnayake3461 2 ชั่วโมงที่ผ่านมา

    මේ මිනිහට අනිවාර්යයෙන්ම නීතියෙන් දඩුවම් කලයුතුමයි .

  • @migidadesilva6104
    @migidadesilva6104 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉතිං දැං මොනවද කරන්නෙ.නව රජය මේ ගැන පියවරක් ගන්නවාද?.තවම රක්නාලංකාද සේවය කරන්නෙ.?.වාර්තා වල ඇති වැඩේ මොකක්.??

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ชั่วโมงที่ผ่านมา

    news එකකට නිස්සංක සේනාධිපතිගේ වැරැද්දක් කියනව ඇහුනමයි ..මාලිමා රජයට පින් සිද්ධ වෙන්ඩ

  • @express6468
    @express6468 2 ชั่วโมงที่ผ่านมา

    අනුර මේ ගෝතයව නම් කොහොමත් ඇතුලට දානවා😂😂😂 මතකද මූ කිව්වා සල්ලි වෙනම වියදම් කරලා jvp එක 3% නුත් පහලට දානවා කියලා. දැන් බලන් හිටපන්කෝ උඹට මොකද්ද වෙන්නේ කියලා😂

  • @srimadeepani2321
    @srimadeepani2321 2 ชั่วโมงที่ผ่านมา

    Appe හැමෝම dan ITN ජාතිය රූපවාහිනී වල new බලනwa...

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka 2 ชั่วโมงที่ผ่านมา

    Api dan I T N News balawa onnnnnn.😊😊😊

  • @rangasankalpa7833
    @rangasankalpa7833 ชั่วโมงที่ผ่านมา

    ඔවාට තමා මහත්තයො ෆයිල් අදිනවා කියන්නෙ මාලිමාවට ජය වෙවා මගේ රටට රටේ අහිංසක මිනිස්සුන්ට ජය වෙවා අපේ ජනාධිපතිතුමාට ජය වෙවා මාලිමාවේ සියලුම දෙනාට ජය වෙවා ❤🎉

  • @VindiyaVindiya-u1l
    @VindiyaVindiya-u1l 4 ชั่วโมงที่ผ่านมา +5

    Hari sathutui i t n eken rajapakshalata wiruddawa mehema news ekak kiyanawa ahuwama

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n ชั่วโมงที่ผ่านมา

    ITN news kalekata passe balanne horunta walikada malimawata jaya wewa

  • @rangasankalpa7833
    @rangasankalpa7833 ชั่วโมงที่ผ่านมา

    මාලිමා ආන්ඩුවක් අවේ නැත්නම් රටේ මිනිස්සු වෙන අපිට මෙවා හිනම විතරයි මොකද උන්ට එක නිතියක් අපිට එක නිතියක්නෙ මේ රටේ තිබුණේ

  • @madushankasenevirathne9913
    @madushankasenevirathne9913 ชั่วโมงที่ผ่านมา

    මේ ටිකේ ගොඩක් පරිස්සමෙන් ජනාධිපති තුමනි

    • @rangasankalpa7833
      @rangasankalpa7833 ชั่วโมงที่ผ่านมา

      අත තියලා බලන්ඩ කියපන්කො, JR ප්‍රේමදාස වගේ මිනි මරැවන්ට බය නොවුන මිනිස්සු මේ ගොතයන්ට ඇඹරෙයිද රටේ මිනිස්සු අතින් මැරැම් කන්නෙ ඔවුන් නිය පොටක් තිබ්බත් ජනාධිපතිතුමාගෙ ඇගට

  • @UdanaDewa
    @UdanaDewa ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමනි දැන් ඔබේ වාරයයි දෙන එක දෙන්න ආයෙ ලොවෙත් නැති වෙන්න ලොවි ගහෙත් නැතිවෙන්න

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา

    හරි දැණ් හොරු අල්ලන්වාමෛ.😶‍🌫😶‍🌫😶‍🌫.මේක කරනවා දැණ්.❣❣❣..ශෝ නෙමෙයි

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 3 ชั่วโมงที่ผ่านมา +1

    Mun okkoma hira yawanna One malimawa dinawamu ❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 3 ชั่วโมงที่ผ่านมา +1

    Hamadeema hariyatama siddaweewaaa ❤

  • @shashikadilshan2701
    @shashikadilshan2701 ชั่วโมงที่ผ่านมา

    ඒ කියන්නෙ ඩොලර් මිලියන 1000 ක් බිලියනයි,බිලියන 11 ක්=මිලියන 11000 දෙය්යනේ 😢

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 ชั่วโมงที่ผ่านมา

    නීතිය ක්‍රියාත්මක කල යුතුයි.❤❤❤❤❤

  • @Athula12165
    @Athula12165 ชั่วโมงที่ผ่านมา

    හ්ම්ම්,, මෙයාව සොයමු...

  • @surendrapradeep1914
    @surendrapradeep1914 ชั่วโมงที่ผ่านมา

    මේවට වාහාම නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @BeekeepingSL
    @BeekeepingSL 2 ชั่วโมงที่ผ่านมา

    සෙනාධිපති ජවිපෙ විනාස කරන්න කෝටිගානක් වියදම් කරනවා කිව්වා

  • @AraNisa-t8x
    @AraNisa-t8x ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී ලංකාවේ අනාගතය එතරම් කළුවර නෑ.

  • @Bhanukg
    @Bhanukg 20 นาทีที่ผ่านมา

    මේ නාලිකාවල සභාපතිල මාරු උන එකේ ප්‍රතිඵල ❤🎉

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 3 ชั่วโมงที่ผ่านมา +1

    ඇර සොයිසා 👍

  • @gajalanka95
    @gajalanka95 2 ชั่วโมงที่ผ่านมา

    දැන් තමයි මේව එලියට එන්නේ රනිල් හිටියා එකෙක්වත් මිනිස්සු දන්නෙම නැතුව මැරිලා යනවා යනවා. දුක් විඳලා දැම්මේ නෑ රනිල් දින්න නම් විනාසයි රට 🤮😡

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 3 ชั่วโมงที่ผ่านมา +1

    Very good vary good investigate for this. How is the our king doing wel

  • @Randi6
    @Randi6 ชั่วโมงที่ผ่านมา

    ඇවන්ගාඩ් පල් හොරා ලැස්ති වෙයන්

  • @albertperera9225
    @albertperera9225 2 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර දිසානායක ජනපති තුමනි ඔබතුමා smooth වැඩි දෙන්න ඕන දඩුවම් කොහොමද කියලා කියන්න බෑ.වරදට දඩුවම් වශයෙන් USSR Stalin කොහොමද දුන්නේ....... එකත් මදි..

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 ชั่วโมงที่ผ่านมา

    මෙි හොරැලග තියන ඩොලරි හොයාගත්තනමි ලංකාවෙි ණය ගේවලා ඉවරකරන්න පුලුවන් ⁣මුං මාර හොරාකෑමිිනේ කාලා තියේන්නේ

  • @pasanindika3526
    @pasanindika3526 ชั่วโมงที่ผ่านมา

    මේකේ ඇත්තටම වෙච්ච සිදිය දාන්නෙ නෑ. ඔය ඇවන්ගර්ඩ් සිදියේ උනේ ඔය නැව් වලට අරක්ශාව දෙන වියාපාරය කරේ නවික හමුදාවෙන් නමුත් ජතියන්තර නිතියක් තියෙනව ලෝකයේ හමුදාවකට ජතියන්තර වියාපර කරන්න බෑ කියල විශේෂයෙන් අවි සම්බන්ද එක නිසා වුනේ නවික හමුදාවෙ අවි පවුද්ගලික සාමාගමකට කුලියට දෙන එක නමුත් මෙ ඇවන්ගර්ඩ් කරාය එම කුලියවත් නවික හමුදාවට ලබාදුන්නෙ නෑ.

  • @maduradesilva7360
    @maduradesilva7360 2 ชั่วโมงที่ผ่านมา

    අලුත්ගම බෙන්තොට ගගේ ඇවන් ගාඩ් යාච් ජෙට්ස්කී ගෙනල්ලා පැද්දා ඒ දවස් වල.සුද්දියෝ බිකිනි ඇඳන් නටනව ඩීජේ ව්ලට ගගේ එහා පැත්තෙ ඉඳන් අපිට පේනවා.තාමත් ගිහින් බැලුවොත් අලුත්ගම පොලට ටිකක් එහායින් ඇවන් ගාඩ් බෝට් යාඩ් එක තියෙනව.ඒ දවස් වල තේරැනේ නෑ 😢 දැන් තමයි තේරෙන්නේ

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 3 ชั่วโมงที่ผ่านมา +1

    බොරු කියන්න එපා මේ ඉන්න බට්ටො බට්ටියන්ට . උපාලි පුවත්පත් සමාගමේ දිවයින ඉරිදා ස0ග්‍රහය මේ කාරණය ගැන පැහැදිලි විස්තර ඉදිරිපත් කරන විට ඔබ සිටියේ කොහෙද

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 ชั่วโมงที่ผ่านมา

    ඕයි ඕයි.මාලිමාව ගෙදර.ඇරියද?????

  • @Athula12165
    @Athula12165 ชั่วโมงที่ผ่านมา

    මේවා සේරම ගෝටගේ ජාවාරම්..