කෙල්ලොන්ගෙ හැටි | Kellonge Heti Part 2 - IRO Ft. Nishu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2022
  • කොල්ලනේ,කෙල්ලො හිතන හැටි කොහොමද හිතල හිතල හිතා ගන්න බැරිවෙලා හිත අවුල් වෙලා ඒ ගැන හිතල මානසිකව වැටිලද?එහෙනම් මේක බලන්න 😂💔
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro_instar
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
  • ตลก

ความคิดเห็น • 911

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +2199

    මු නිසා එක පාරක් හරි හින වෙලා තියන කට්ටියට මෙ කොනට😁😁❤❤

    • @Aluthenhithamu
      @Aluthenhithamu ปีที่แล้ว +8

      Aniwa bn

    • @randikaTec
      @randikaTec ปีที่แล้ว +5

      😎🇱🇰

    • @chalshikasewwandi
      @chalshikasewwandi ปีที่แล้ว +4

      😂🙈

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +8

      එහෙම නෑ වේදනාව පමනී😣

    • @saduusaduu4271
      @saduusaduu4271 ปีที่แล้ว +8

      අර මහසොහොන් වීඩියෝ එක විතරයි මුගෙ සුපිරි බං අනික් ඔක්කොම චාටර් 💔💔

  • @_mr_paluwa_
    @_mr_paluwa_ ปีที่แล้ว +223

    8:23 "බබා කියන්න එපා මට" ඒ කොටස තමයි ලස්සනම 😊

  • @hasinis.7237
    @hasinis.7237 ปีที่แล้ว +58

    එච්චර කල්පනා කරලත් වැරදි ඉරෝ හොයාගත්ත එක.. කළුවර තමයි හරි වචනෙ 😜✌

  • @Buddhi2006
    @Buddhi2006 ปีที่แล้ว +44

    පිස්සුද ගෑණියේ උබට 😂💔.ඔක්කොම එකයි 💔😂
    ආතල් කෝටියයි ❤️❤️‍🔥

  • @Saitem-kaviya-ff
    @Saitem-kaviya-ff ปีที่แล้ว +193

    එනකම් බලන් ඉදියේ 🎉😿 අමෝ අමෝ ආතල් 😂💔 මේ වගේ ටිකක් දිග වීඩීයෝස් ඔනී 🦄😩 ගැම්මක් 🤯 iro 🎅❤️ අක්කනම් ලස්සන වෙලා 🥳👏

  • @pavinmusic6425
    @pavinmusic6425 ปีที่แล้ว +488

    කෙල්ලො ඔක්කොම එකයී උන්ගෙ නම් විතරයි වෙනස් 🥺... anyway දෙන්නම මරු... මේපාරත් සුපිරියක් 😂💔

    • @uma......
      @uma...... ปีที่แล้ว +23

      කොල්ලො ඔක්කොම එකයි නම විතරයි වෙනස්...😌

    • @NetITGeeks
      @NetITGeeks ปีที่แล้ว +4

      @@uma...... LOL 🤣

    • @24Music879
      @24Music879 ปีที่แล้ว +3

      මගේ චැනල් එකට උදව්වක් දෙන්න විඩියෝ හොදනම් විතරක්😃

    • @thilinibhagya8710
      @thilinibhagya8710 ปีที่แล้ว +1

      ඇයි ඔක්කොම කෙල්ලො එක්ක ගියෙ 😌

    • @nethulimethsuki6430
      @nethulimethsuki6430 ปีที่แล้ว +1

      @@thilinibhagya8710 okkom ekaid kiyl blnn

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 ปีที่แล้ว +67

    ඇස් දෙක චූටි කරල බලන එක තමයි මරු 😂 දින දින දිංං දිකා 🤣🤣

  • @sithijarandunu5654
    @sithijarandunu5654 ปีที่แล้ว +73

    මොනා උනත් ගැලපෙන කපල් එක..,🙏🤭

  • @Stmax2009
    @Stmax2009 ปีที่แล้ว +42

    7:11 අම්මො යකෝ බය උනා සිරාවට ඒකටනන්...🥲අඩෝ ඒ ටිකනන් පට්ට බන්...💖🚀💫

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +198

    අනේ මේ අක්කව දැක්කේ ගොඩාක් කාලෙකින්.. good luck iro ❤️❤️❤️🔥🔥🎉️🎉️🎉️

  • @dulangasandamali6404
    @dulangasandamali6404 ปีที่แล้ว +6

    අයියා ගෙ කටු බොඩිය තමයි මරු 🤣🤣🤣

  • @awishkadilshan7762
    @awishkadilshan7762 ปีที่แล้ว +34

    අක්කටයි කටහඩටයි අස හිතුනෙ මට විතරද? ❤👌

    • @GUNAS10
      @GUNAS10 ปีที่แล้ว +1

      මටත්

  • @Skety_official
    @Skety_official ปีที่แล้ว +31

    කෙල්ලො ඔක්කකොම එකයි බන් 😂 iro උබ නම් පට්ට ඕයි ආතල් නම් iro තමයි සම්මාන පිට සම්මාන දෙන්න ඕන ඒවා බන් මේවා 🌷😂

  • @adithyawijerathna1450
    @adithyawijerathna1450 ปีที่แล้ว +16

    8:58 කෝමද යකූ ඒම උනේ..දැන් ඉතින් ඒ ගැන හිතන්න එපැයි..😅😅😅 මරු iro අයියෙ ඔයානම්🕊️

  • @CrazyNaduvah
    @CrazyNaduvah ปีที่แล้ว +13

    අනේ අයියේ වීඩියො සේරම බැලුවා පට්ට ආහ්🤣 ඉක්මනට තව එකක් ඕනි😹

  • @topbikez6127
    @topbikez6127 ปีที่แล้ว +96

    කෙල්ල කියවන හැටි දැක්කම බය හිතෙනවා ඕයි අපිට මොනවා වෙයිද කියලා ..😅😅

  • @technicalpodda6359
    @technicalpodda6359 ปีที่แล้ว +13

    සුපිරියක් තමයි බොසා..එළ..වැඩෙ දිගටම කරන යමූ..🤝

  • @harindraabey3847
    @harindraabey3847 ปีที่แล้ว +24

    වනචර බල්ලා කියලා බනින තැන තමා මරු😂😂

  • @dineechathumini7855
    @dineechathumini7855 ปีที่แล้ว +71

    අඩේ එක පට්ට.😂❤️ ඒ girl මාර talented.එයා අවංකවම ලස්සනයි cute 🌚❤️

  • @hasithajayaweera4914
    @hasithajayaweera4914 11 หลายเดือนก่อน +3

    මේ කෙල්ල නම් පට්ට ලස්සනට රඟපානව බං. පට්ට

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +134

    අදනං එලම.... දැන් තමා iro අය්යා සුපිරිම එව්ව දෙන්නේහ් ✌️✌️✌️✌️

    • @nethuakashi432
      @nethuakashi432 ปีที่แล้ว +1

      @@shandasanayake1724 ✌️✌️✌️subed ❤️❤️❤️

  • @_DEADSHOTSANKA_
    @_DEADSHOTSANKA_ ปีที่แล้ว +32

    අක්කගේ ලස්සන වගේමයි සැරත් නෙ... 😅♥️💖🥀

  • @lionsshekels3305
    @lionsshekels3305 10 หลายเดือนก่อน +2

    Chooti malli podi malli eke video kotasak thiye danna Weddo kiyamu balanna ( CMPM) 90 ganan wala set eka nam dannawa🤭🤭🤣💪💪

  • @BANDARAWELA-Fans
    @BANDARAWELA-Fans ปีที่แล้ว +339

    ඕකට තමයි කියන්නේ "OVER THINKING" කියලා ඕක මානසික ලෙඩක් Seriously කීවේ ❤

    • @all_in_one697
      @all_in_one697 ปีที่แล้ว +6

      ගව මුත්‍ර බිව්වම හරි

    • @KALINDU01
      @KALINDU01 ปีที่แล้ว +7

      ඇත්ත.😎

    • @anusampath6709
      @anusampath6709 ปีที่แล้ว +10

      Ehenam wifela okkotama over thinking

    • @BANDARAWELA-Fans
      @BANDARAWELA-Fans ปีที่แล้ว +3

      @@anusampath6709 😁😄

  • @user-hx1pk8ft1q
    @user-hx1pk8ft1q ปีที่แล้ว +53

    ගෙදරම ගෙනල්ලා වගේ කෙල්ලව😌

  • @user-ci5in3hc8q
    @user-ci5in3hc8q ปีที่แล้ว +22

    බයික් එකට නගින්න හදද්දි දාලා ගිය එක මරු😂😂❤

    • @LovelyArchery-le3wc
      @LovelyArchery-le3wc 5 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KalpanaKsbandara-rd5bm
    @KalpanaKsbandara-rd5bm ปีที่แล้ว +4

    කෙම්ලක කටහඩ උ ඌ🫀

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +86

    කෙල්ල නම් නියමෙට රඟපානවා👍🏼👍🏼👍🏼

    • @iamknoxpresley
      @iamknoxpresley ปีที่แล้ว

      @@mihidummayura6143 ඔව් ඒකත් හොඳයි තමයි😌

  • @promodtharindu5824
    @promodtharindu5824 ปีที่แล้ว +42

    ඒ කොහෙන්ද බං ඔය කෙල්ල හොයා ගත්තේ මරුම කපල් එක ඇ 🤣🤣🤣

  • @yasirusandeeptha6592
    @yasirusandeeptha6592 ปีที่แล้ว +82

    ලොකුවටම ගිය වලියක්, මේ වීඩියෝ එක පෙන්නලා ශේප් කරගත්තා. බොහෝම පිං🥲❤😂

    • @slguru4884
      @slguru4884 ปีที่แล้ว +3

      Ado

    • @sanduniwasana5110
      @sanduniwasana5110 ปีที่แล้ว +1

      😂

    • @pmax4794
      @pmax4794 ปีที่แล้ว +1

      @@sanduniwasana5110 😻😻😻😻😻😻💓😻💓

    • @JkJk-pb6ji
      @JkJk-pb6ji 5 หลายเดือนก่อน

      Ammoo😂😂

    • @FunnyPets-rc5iu
      @FunnyPets-rc5iu 4 หลายเดือนก่อน

      Ade math bn❤

  • @madhushaniwathsala2689
    @madhushaniwathsala2689 ปีที่แล้ว +26

    E ගෑනු ඔක්කොම එක වගේ නේ 😊😊😂😂😂

  • @pewdiepiexp8781
    @pewdiepiexp8781 ปีที่แล้ว +23

    ඒක බලලා ඩිප්‍රෙශන් අව වගේ😱🤣🤣🤣🙂❤❤❤❤

  • @tharushadewmin1418
    @tharushadewmin1418 ปีที่แล้ว +32

    "වෙන ගෑනුන්ගෙ 4to ලෙවකනවා" 😂💔

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/ikg_oyIVgB4/w-d-xo.html

  • @slloratech
    @slloratech ปีที่แล้ว +35

    සුසිලා ඇන්ටිගෙ බල්ලා 😂💔 IRO නම් ආතල් ආතල් නම් IRO මෙ වගෙ සුපිරි Content කරන්න සුභ පතනවා ඉස්සරහට 😍🌺 Good luck Chomlo

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +25

    මේ girl හොද වැඩී 🤭 ඔයිට වඩා continue කරන්න ඕනි වලියක් උනත් 🤭 ලස්සනයි වැඩේ ❤️❤️

  • @klcricket1747
    @klcricket1747 ปีที่แล้ว +27

    දෙන්නම මරු ❤️😍

  • @Gayan_Dushmanth
    @Gayan_Dushmanth ปีที่แล้ว +46

    කෙල්ලො නම් ඔහොම්මයි බන්😂 අද්දැකීමෙන් කියන්නෙ😅

  • @invenciblz
    @invenciblz ปีที่แล้ว +24

    පිස්සුද ගෑනි​යේ උඹට ??? 😂 Emotional damage..😂💔⛏

  • @adee_nethsara
    @adee_nethsara ปีที่แล้ว +73

    අඩො ඔය වගෙ පොඩි ප්‍රශ්නයක් ඔච්චර දුර දිග ගියාද අම්මො 🤣❤❤❤

  • @nimashabigun6107
    @nimashabigun6107 ปีที่แล้ว +12

    adath supiriyak thama💝😍😘😘😘😘😘

  • @viduravihan5071
    @viduravihan5071 ปีที่แล้ว +29

    දැන් ඉතින් තියන ප්‍රශ්න මදිවට කල්පනා කරපන්කො කළුවර නැතුව කරුවල හරි වචනෙ උනේ කොහොමද කියලා 😢💔

  • @asankalakmal4385
    @asankalakmal4385 ปีที่แล้ว +17

    අම්මෝ බං 😂😂 ගෑනු ඔහොම්මයි 😂

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +33

    අම්මෝ සහෝදරයා. නියමයි ආ... අපේ ගලෙන්බිදුණුවැවේ කොම්ලෙක් තමා ඉතිම්😊❤

  • @bandarasandun8554
    @bandarasandun8554 ปีที่แล้ว +25

    මොනා උනත් කෙල්ලොන්ගේ ඇත්ත සීන් එක ඕක තමයි

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +26

    07:03 ඒකෙ නියම සීන් එක දන්නෙ අපි නොදන්න ලයිව් බලපු උන් විතරයි🙂👍

  • @bavanthayashmika6980
    @bavanthayashmika6980 ปีที่แล้ว +29

    දෙන්නා ගැළපෙනෝ නේහ් 😋❤

  • @Isuru_Himalka
    @Isuru_Himalka ปีที่แล้ว +67

    මේකෙ ලස්සනම scene එක තමා අර bike එකේ නග්ගගන්නැතුව දාලා ගිය එක😅👈

    • @24Music879
      @24Music879 ปีที่แล้ว

      මගේ චැනල් එකට උදව්වක් දෙන්න විඩියෝ හොදනම් විතරක්😁

  • @ruvishandissanayake233
    @ruvishandissanayake233 ปีที่แล้ว +17

    මේ කෙල්ල මරු යකෝ😅

  • @krishanpushpakumara6930
    @krishanpushpakumara6930 ปีที่แล้ว +11

    Ado adi අන්තිමටිකනම් පට්ට❤️❤️

  • @sahangayantha
    @sahangayantha ปีที่แล้ว +58

    පත්තරෙ නම් මරුවට ලෙවකෑවා.. 🤗😁❤

  • @everything7311
    @everything7311 ปีที่แล้ว +41

    ගෑනු ගෑනුම තමයි අප්පා...😂😢

  • @sachisewwandi1217
    @sachisewwandi1217 ปีที่แล้ว +6

    අක්කා නම් ශොයි අනෙ 😍💯❤️😘😘

  • @chavidemel
    @chavidemel ปีที่แล้ว +37

    දැන්නම් මෙයගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලාද මංද..❤❤❤

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 ปีที่แล้ว +9

    වෙන ගෑනුන්ගෙ photo ලෙවකනවා 😂 චික් ඊයා Iro 😇

  • @priyankara.
    @priyankara. ปีที่แล้ว +338

    ඒ බැඳපන් බං.ජෝඩුව අවුලක් නෑ.. 😂

  • @maheeshachamodi9997
    @maheeshachamodi9997 ปีที่แล้ว +7

    Ammo akki ayya oya dennanm supiriyak aya ithin.... ❤️✊🏻

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว +1

      Mekath maru m.th-cam.com/video/ikg_oyIVgB4/w-d-xo.html

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 ปีที่แล้ว +87

    අවසානය ටිකක් තාත්වික මදි සුද්දාහ් ❤️ වැඩෙ නම් මරු ගෑණු ඔහොම්මමයි

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +6

    මරු කෙල්ල කට කාරයි, සිරියාවයි 👍

  • @rajithlakmal1590
    @rajithlakmal1590 ปีที่แล้ว +17

    මං මේ කල්පනා කරේ. මෙච්චර පහත තියෙන්නේ අයි කියලා. 😁🤭😂

  • @chamodbashitha2468
    @chamodbashitha2468 ปีที่แล้ว +398

    ඒකනම් සිරා කතාවක් ගෑනුන්ට දෙයක් තේරුම් කරනවට වඩා හොදයි බල්ලෙක්ට කතා කරන්න උගන්නනව😂

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +9

    සුපිරියක් තමා අයියේ ගැම්මක්

  • @sampathdinujaya5668
    @sampathdinujaya5668 ปีที่แล้ว +19

    සුපිරියි ❤️❣️

  • @dilkisamarakon6414
    @dilkisamarakon6414 ปีที่แล้ว +1

    Math ohoma thamai oyage wediyo wetharai man godak balanne❤ maru ragapama❤

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 ปีที่แล้ว +1

    😂😂😂ammoo maru aa.....actin supiri dennagema

  • @Wish2002sanjana
    @Wish2002sanjana ปีที่แล้ว +5

    5:35 mta ba yko 😂😂💔

  • @madukawishwa
    @madukawishwa ปีที่แล้ว +17

    නියම ජෝඩුව 🖤✨️

  • @SLRubikscube2856
    @SLRubikscube2856 ปีที่แล้ว +6

    අර පිටිපස්සා තියෙන පෑන්නෙක අපෙ සියලා ගෙදරත් තියෙනවා BROTHER ... 🤭🤭😹

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි දිගටම කරගෙන යමන් ජය වේවා

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/ikg_oyIVgB4/w-d-xo.html

  • @chethiyasadam9099
    @chethiyasadam9099 ปีที่แล้ว +14

    ඒක මරු ආහ්..😂❤️

  • @Acgtyj
    @Acgtyj ปีที่แล้ว +11

    ඒ දැන් ඉතින් කල්පනා කරපන්කො කලුවරද හරි කරුවලද කියල😬😂

  • @shehanmihiranga8339
    @shehanmihiranga8339 ปีที่แล้ว +4

    අම්මො එකනම් මරු ඔයී සිරවට පට්ටඈ දෙන්නටම අදරෙයි ඈ😂♥️🥺🥀

  • @sachinthalk7182
    @sachinthalk7182 ปีที่แล้ว +52

    එකම පාරෙදි බයික් එක වෙනස් උනේ කොමද හිතන මම🤣🤣🤣🤣🤣

  • @nimsaramax965
    @nimsaramax965 ปีที่แล้ว +4

    මේකෙ part 3 එකක් ඕන

  • @dilshankulathunga2596
    @dilshankulathunga2596 ปีที่แล้ว +18

    ඒකනෙ අපි single 🙂.............කෙල්ලෙක් එක්ක හිටයනම් ඉවරයි .......ආතල් සුන්😝

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/ikg_oyIVgB4/w-d-xo.html

  • @abhimanisilva8433
    @abhimanisilva8433 ปีที่แล้ว +1

    Me akkath ekka me wage tikk diga videos kranna
    Ehema lassanayi
    Akkawa kalekin dakke eya thawath lassana wela hair cut eka nm cute 🤩

  • @sldineshbro
    @sldineshbro ปีที่แล้ว +18

    විසියෝ එකක් එනකල් බලන් හිටපු මම 😁

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l ปีที่แล้ว +87

    විනෝදයත් සමග සිංහලත් උගන්වන ඉරෝ අයියාට ❤️

  • @deshankarunarathne2986
    @deshankarunarathne2986 ปีที่แล้ว +11

    ice කන scene එක 😂💔

  • @Ashenshortandvideo
    @Ashenshortandvideo ปีที่แล้ว

    Maru video eka akka hodata At karanawa

  • @ispanchiya8377
    @ispanchiya8377 ปีที่แล้ว +11

    Ubala denna love da koheda 😁😆❤️❤️

  • @yasaskithmina3930
    @yasaskithmina3930 ปีที่แล้ว +189

    3:14 iro ගේ තාත්තා වෙන්න ඇති🤔 දැක්කේ කවුද...❤️👍

  • @kalarilalihya4431
    @kalarilalihya4431 ปีที่แล้ว +47

    ජිවිතේ ට හිතුවේ නෑ මචං ජිවිතේ ට හිතුවේ නැ😂😂😂😂😂😂

  • @miyozkarunaratne8626
    @miyozkarunaratne8626 ปีที่แล้ว +45

    අර අක්ක බනිද්දි හිනා යන්නෙ මට විතරද?😂😂

  • @navinmaleesha1927
    @navinmaleesha1927 ปีที่แล้ว +15

    අක්කා ගොඩ කාලෙකින්🥰

  • @theshesh4548
    @theshesh4548 ปีที่แล้ว +12

    කෑල්ල ලස්සනයි හොදෙ 😅

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/ikg_oyIVgB4/w-d-xo.html

  • @raviyabro3711
    @raviyabro3711 ปีที่แล้ว +11

    හම්බෝ ඒක සුපිරි ❤

  • @user-rw1lx4yc6o
    @user-rw1lx4yc6o 2 หลายเดือนก่อน

    සුපිරියි මේක නම්.......❤❤

  • @gamingrukaff
    @gamingrukaff ปีที่แล้ว +30

    මුනම් පට්ට එකෙක් බන් ඈ ✋🤣✋♥️

  • @devindamadhusankha
    @devindamadhusankha ปีที่แล้ว +4

    4:29 bike එකත් මාරු උනානේ 😮 4:54

  • @gaganarashmikainfo-jh6qc
    @gaganarashmikainfo-jh6qc ปีที่แล้ว +1

    Supreeeeeeee gamimak thami

  • @milanpepera
    @milanpepera ปีที่แล้ว +22

    මෙ අක්කා ඉස්සර වගෙ නෙවෙ දැන් කෙට්ටු වෙලා iro 😀😀😀😎😎

  • @lakshithabandara2550
    @lakshithabandara2550 ปีที่แล้ว +8

    ❤️ - akkta
    😂 - irota😂

  • @dhanukaridmal8044
    @dhanukaridmal8044 ปีที่แล้ว +3

    Evanji වගේමයි. කඩහඩත් එහෙමමයි 😂❤️

  • @2yt373
    @2yt373 ปีที่แล้ว +1

    මේ Video ඒකත් පට්ට😂❤

  • @Umeshtharanga622
    @Umeshtharanga622 ปีที่แล้ว +19

    අපායේ යන උන් වරෙල්ල😂💔

  • @sandarujayarathna4373
    @sandarujayarathna4373 ปีที่แล้ว +7

    අඩෝ අඩෝ සුපිරී...😂😂😂❤️

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 ปีที่แล้ว +6

    අන්තිම ප්‍රශ්නෙට ශර්ට් ටීශර්ට් ප්‍රශ්නෙ දාන්න තිබ්බෙ කොල්ලොන්ගෙ දැවෙන ප්‍රශ්නයක්නෙ ඒක😅

  • @RasinduSilva-it8bg
    @RasinduSilva-it8bg ปีที่แล้ว

    බොගෙ video valate හිනා වෙල බඩ යනව ඕයි

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 ปีที่แล้ว +2

    අඩෙි මාත් ආස ice cream එක🤣😋🌸

  • @sewwandijayarathna9754
    @sewwandijayarathna9754 ปีที่แล้ว +6

    Akki ලස්සනයි ❤️habai katahada chuttak aul😉 😏