එක ගාථාවෙන් නිවන් මග | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • සරෝජා දිසානායක මහත්මිය සහ සකී සහ රුචී දිසානායක මහත්මීන්ගේ බැතිබර ආරාධනාවෙන් සිදු කරන විශේෂ ධර්ම දේශනාව
    දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
    අගෝස්තු 16, 2023 | ප.ව. 7.30 ට
    🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
    tinyurl.com/56...
    🆔 Meeting ID : 526 900 5415
    🔑 Passcode : dhamma
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
    / instituteoftheravada
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
    / iitinternationalinstit...
    ➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
    👥 නිල ෆේස්බුක් පිටුව :
    / instituteoftheravada
    🖥 නිල යූටියුබ් නාලිකාව:
    / iitinternationalinstit...
    🖥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව :
    t.me/iit_si_sl
    🖥 නිල වයිබර් නාලිකාව :
    tinyurl.com/35...
    ☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

ความคิดเห็น • 67

  • @vajirasenadheera2855
    @vajirasenadheera2855 6 หลายเดือนก่อน

    ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 7 หลายเดือนก่อน +1

    ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වේවා!! ඉතා වටිනා දම් මිණි මුතු අප සැමට ලබාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින්ම නිර්වාණය අවබෝධ පිණිස මේ කුසලය හේතු වේවා!

  • @ajmd3655
    @ajmd3655 ปีที่แล้ว +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 මේ ගැඹුරු දහම් දේශනාවන් තුලින් නිවන් මග පෙන්වාදෙන පින්වත් ස්වාමින්වහන්සේට‍ නිවන් පුර්ණය වේවා.

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga หลายเดือนก่อน

    බොහොම පිං ස්වාමින්වහන්ස

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +1

    Theruvan sarani pinwath swamin wahanseta nivanama weva🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว +4

    ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට උතුම්ම අඡරාමර,ප්‍රණීත, නිර්වාණ සම්පත්ති ප්‍රතිලාභය ලැබෙන තුරුම උතුම්ම රත්නත්තරය ආශීර්වාදය ලැබේවා!!
    සාධූ! සාධු! සාධූ!

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝබුද්ධාය උතුම් තෙරුවන් සරණ යමි පිහිට කොට උපකාර කර ගනිමි සාදු සාදු සාදු

  • @PremaDissanayake-u1k
    @PremaDissanayake-u1k 7 หลายเดือนก่อน +1

    සාදු! සාදු! සාදු! සැමට නිවනම වේවා!!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 7 หลายเดือนก่อน

    සාධු !සාධු! සාධු!

  • @thisaraprasanna-kb2pq
    @thisaraprasanna-kb2pq หลายเดือนก่อน

    Sadu..saadu..sadu.

  • @samanthakapugama8811
    @samanthakapugama8811 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!!
    🙏🙏🙏

  • @hasithakalupahana5879
    @hasithakalupahana5879 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ! ඔබවහන්සේටත් පතන්නා වූ බෝදියකින් නිවන් සම්පත් සැලසේවා!

  • @piyaseelikatugampola8296
    @piyaseelikatugampola8296 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @dammaruchimaani7704
    @dammaruchimaani7704 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි .වහ වහා නිර්වානය අවබෝධ වේවා.

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว +1

    🙏🙏🙏 බොහොම පිං ස්වාමින් වහන්ස. මෙවන් ගැඹුරු දේශනාවන් පහදා දෙන්නට තවතවත් ශක්තිය ධෛර්‍ය වැඩේවා.

  • @deepaabeysooriya
    @deepaabeysooriya ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන් වහන්ස,ඔබවහන්සේට මාගේ ප්‍රණාමය

  • @hemaliperera6092
    @hemaliperera6092 5 หลายเดือนก่อน

    Sadu. Sadu sadu

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว +5

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! මෙවන් වටිනා ධර්ම දේශනාවන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය තව තවත් අභිවර්ධනය වේවා!!

  • @anandakawirathne3298
    @anandakawirathne3298 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඒ උතුම් තථාගත දසබලදරි බුදු රජාණන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා

  • @karurathnayaka1137
    @karurathnayaka1137 ปีที่แล้ว

    Sadu..sadu...sadoo!!!

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.. පාද නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට... 🙏🙏🙏🌺🥀🌺🥀🌺🥀

  • @NandaniAmbepitiys
    @NandaniAmbepitiys 4 หลายเดือนก่อน

    Venerable Sir, This is an important Dhamma Discourse that educates how to divide Nama and Rupa clearly. . Thank you immensely bante .MAY U BE BLESSED WITH NISSARANA NIBBANA SOONER AND QUICKER.

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පින් 🙏🙏🙏

  • @manke7562
    @manke7562 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @shyamapeiries4518
    @shyamapeiries4518 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! !! !!!ඔබ වහන්සේටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය අවබෝධ වේවා ! !! !!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว +2

    ඉතා වටිනා ධර්ම දේශනාවක්. ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ඉතා ඉක්මනින්ම නිර්වාණය අවබෝධය පිණිස මෙම කුසලය ද හේතු වාසනා වේවා!!

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 11 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu ///

  • @geethajaro3869
    @geethajaro3869 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !

  • @sujatharowel2245
    @sujatharowel2245 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @maneshashamalee8768
    @maneshashamalee8768 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @lalithwasantha4607
    @lalithwasantha4607 ปีที่แล้ว +1

    Sadu sadu

  • @NandaniAmbepitiys
    @NandaniAmbepitiys 4 หลายเดือนก่อน

    SADU! SADU! SADU

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 ปีที่แล้ว +2

    ඉතාමත් නැවතිමෙන් පහාදාදෙන ගම්භීර ධර්මදෙශනාව සවන් දීමෙන් අත් කරගත්තා වූ කුසලය ඔබ වහන්සේ ටද අපහටද නිර්වාණය අවබෝදය පිණිස හේතු වේවා 🌻🌻🌻🙏🙏🙏

    • @priya-jeevithaaram9045
      @priya-jeevithaaram9045 ปีที่แล้ว +1

      ඔබ වහන්සේගේ ධර්මය නිවන පූර්ණයටම හේතුකාරක වන අයුරින් මනාලෙස විග්‍රහ කර වදාරණවා...මේ සියළු කුසල් සියළු සත්වයන්ගේ චතුරාර්‍ය සත්‍යය අවබෝධයටම හේතු වේවා...🙏🙏🙏

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 ปีที่แล้ว +1

    Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏

  • @karunadiyabalanage9794
    @karunadiyabalanage9794 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණ යි.සාදූ. සාදූ. සාදූ

  • @ratoones5979
    @ratoones5979 ปีที่แล้ว

    Pinwath swaminwahansa obawahanse ta theruwan saranai maage namaskaaraya wewa sadhu sadhu sadhu

  • @rosebowala8547
    @rosebowala8547 4 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Kalegama-i7p
      @Kalegama-i7p ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kalegama-i7p
      @Kalegama-i7p ปีที่แล้ว

      Sadu Sadu Sadu Sadu 🙏 Sadu 🙏🙏🙏🙏

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @subhashiniewijesundera658
    @subhashiniewijesundera658 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว

    💐🙏🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sumithrathalakada6809
    @sumithrathalakada6809 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @silanesemusic2161
    @silanesemusic2161 ปีที่แล้ว

    මේ ගැබුරු ධර්මය තුලින් මා අවබෝධ කරගත්තේ නිවන් මග අවහිර කරන දෘෂ්ටීන් සහ
    චිත්ත විදියක පවතින අභෞතික සවභාවය නාමය බවත්, චිත්ත විදියක පවතින භෞතික ස්වභාවය රූපය බවත් ය.
    මේ වෙනස ප්‍රත්‍යක්ෂ කර ගත හොත් ලෝකයේ යථා ස්වභාවය වෙසෙස් නුවනින් තේරුම් ගත හැකි බවත්ය.

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 15 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nisalaarana7033
    @nisalaarana7033 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ!!!

  • @amithakariyawasam6343
    @amithakariyawasam6343 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajayakody7503
    @indrajayakody7503 ปีที่แล้ว

    🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @KumariDasanayake-v1i
    @KumariDasanayake-v1i ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nirosharajapakse2920
    @nirosharajapakse2920 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @SumadhuraDaham
    @SumadhuraDaham 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @psiriwardane3469
    @psiriwardane3469 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 10 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏