Ven. Sir Watagoda Maggavihaari 💐💐🙏🙏💐💐. I'm so proud of you, Ven. Sir, your explanation is lucid and irrefutable..! Sincerely said, many of us had known this previously. However, we were under the impression that the majority would get it done by compelling the President. 🔥💐🙏 Ven. Sir, it is ridiculous to see why these Chief incumbents can't understand such an ordinary thing. Yes, the dhamma is for the wise.. 💐🙏💐🙏💐 Moreover, Ven. Sir, it was clearly observable that your speech was constantly being stopped. How indisciplined it was. We can assume their virtue. 💐🙏💐
We highly appreciate to see that there are some bright young bikkhus who have a better prospective about this complex issue. Thank you Bhante.!!! We know your task is hard. But it is time to stand against wrong actions which will embroil all the Buddhist community due to ignorance of a few.
When the Buddha himself never took action against priest who distorted Buddhism in his days who are these priest bringing forward the panatha. Thank you Ven Sir for your clear argument and points
Very valid point. Venerable Bhante's statement is very clear on the Preamble. How is a Judge going to be ever deemed as capable of making Buddhism-related decisions? We need an Act of Pariliament to create Thripitaka Sangrakshana as a superior entity to the Courts for this special branch of legal matters. Thripitaka Sangrakshana must be the final entity for appeal in this process not the highest level court.
Excellent explanation only thing to consider getting clarification from Sarath N Silva. He is the main culprit of today’s sad state of Sri Lanka. People should avoid getting advice at all.
Don't worry London Library will protect it.If interest any body could read and get the correct meanings with out hear from others.Copy of old version is available now in Sri Lanka too.If want please change the text to get Muslim people to protect it because in few years this will be another muslim country population concern.Do something by even changing the culture to solve population matter.That is what we should do?
Aurudu gananawak Ape hamuduruwaru Rajawaru Rekagena Awenithipanawalanemei Budupiyananwahanse mahakarunawenDenanakarapu Dewal Ai mehamuduruwaru Wena nithidalarakinne Ekiyanne Den inna hamuduruwarunta e Me Sasanerakinna ekata prdanama hethuwa Unwahansela Desapalanetayanawa Ekai sasane Rakinna welawakne
තමන්ගේ ඕනෑ එපාකම් වලට බුදුදහම ආයුධයක් කර ගැනීමට සැරසුණු උන්මත්තකයින්ගෙන් බුදු දහම බේරාගත් ඔබ වහන්සේ
මතු බුදු වේවා.. බුදු වේවා... බුදු වේවා..
🪔🪔🪔🪔🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏🙏
තක්කඩින් තර්ජන ගර්ජන කරද්දී, නිවැරැදි අදහස් පළ කිරීම ට හැකි වන සියලු සිව්වනක් පිරිස ට හිවලුන් ගේ බන නො ව, බුදුන් ගේ බන ම ශක්තියක් වේවා!
වටගොඩ මග්ගව්හාරී සවාමින්වහන්සේට නමස්කාරවේවා🙏🙏
පනත ගැන ඉතා හොද පැහැදිලි
කිරීමක්
පනත පිළිබදව පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ විසින් කළ පැහැදිලි කිරිම අති විශිෂ්ටයි..
සාදු සාදු සාදු
මෙවන් ස්වාමින්වහන්සේල දහස් ගණනින් ලක් දෙරණ තුල පහළ වුනොත් ශාසනයේ අනාගතය ගැන බියක් නැහැ.
හෑගොඩ විපස්සි ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම ලංකාවේ නොවෙයි කියා ජයරත්න පතිරාරච්චි මහත්මා සමග නඩු කියා පරාජිත වූ අයෙකි.
එමෙන්ම මෙම ත්‍රිපිඨක සංරක්ෂණ මණ්ඩලය පත්කරන්න ප්‍රධාන කාරනාව බුදුරජාණන් වහන්සේ හෙළයෙක් බව සමාජ ගත වීමයි . එමෙන්ම මෙහි මෙම පනත රැගෙන එන්න වලි කන්නෙ බුදුරජාණන්වහන්සේ ඉන්දියාවට විකුනන් කන අඤ්ඤාණ ස්වාමින්වහන්සේලා සහ ගිහියන්. ආයූ බොහෝ වේවා සුවපත් වේවා !!!076 16 66 841
සැබැවින් ම!
@@ඓතිහාසිකහිඩැස නිවැරැදි යි! අදහස ට ස්තුතියි!
ඔබ වහන්සේ හිවලුන් අතරින් සින්හ පෝතකයෙක් බව සින්ග නද ඇසීමෙන් මහත් සතුටක් සින්හයින් අවදි විම හෙලයන්ට ලොකු ශක්තියක්
කෝටියක් සංවර ශීල සහිත පංඩිත උන්නාන්සේලා අනුන්ගේ අදහස් ඉවසා
වදාරන අයුරු දුටුවම පනත සම්මත වුනොක් අනාගතයේ දහමට දෙවියන්
වහන්සේගේ පිහිට තමා.
පතන බෝදියකින් නිවන් අවබොද කරගැනීමට මේ පිනම ඇට්ති නිදුක් වේවා නී රෝගීවේවා සුවපත් වේවා....
මග්ගවිහාරී ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අද දින අහම්බෙන් දැක්කෙ ඉතා අගනා පැහැදිලි කිරීමක්
🌟ඉතා පැහැදිලිව මේ ගැන කියාදුන් ඔබවහන්සේට ,
අප්‍රමාණ පිං ස්වාමීන්වහන්ස🙏🙇🌼😇
•••••• •••••• •••••• ••••••• •••••••
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය
මෙතරම් දැන උගත් මග්ග විහාරීය හිමියන්ට නිදුක් නිරෝගී සුවය පතමි.
ස්වාමීන් වාහන්ස.ඔබේ අදහස් වලට ලබුනු කාලය මදි..අනර්ඝ අදහස් මාලාව ක්.
ඔබ වහන්සේගේ අදහස් ප්‍රකාශ කිරීම විශිෂ්ඨයි
අති විශිෂ්ටයි ගෞරවනිය හාමුදුරුවනේ .ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි .සම්මත නීතියට බුදුදහම සම්බන්ධයෙන් තීරනයක් ගන්න බැහැ කියනඑකයි මගේ අදහස. වෙනත් කිසි ආගමක මේ වගේ අදහස් නැත.🙏🙏🙏
බොහොම පින් නියම කරුණු සාමජයට බෙදා දිම සදු හමුදුරුවනෙ
අනේ හමුදුරුවනි ඔබවහන්සේල එකතුවී මෙ අපේ බුදුදහම රැක ගන්න මේරටයන්නේ විනාශය කරානේද
@@upalisannasgala9736
ඔබ අසරණ වී ඇති අන්දම ගැන කණගාටුයි. ඔබ ඔය තක්කඩියන් තබාගෙන ඉන්නා එක ප්‍රාණ ඇපකරුවෙක් පමණයක් බව වටහා ගන්නට තව දශක කීයක් ඕනෙද?
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම තර්කානුකුලයි... නිවැරදියි...පින් සිදුවේවා. 🙏 කණගාටුවට කරුණ තමයි , ප්‍රසිද්ධ වගේම අප්‍රසිද්ධ වැඩිහරියක් හාමුදුරුවන් දැන් ව්‍යාපාරිකයන් වීම... රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් පිරිලා , මුදල් සහ බලය රැස්කරන දේශපාලුවෝ වගේ වෙලා... දේශනා කරන ධර්මය පිළිපදින අය නෙමෙයි මේ....නිර්මල බුදුදහම රකින්න ඇපකැප වෙලා වැඩකරන ස්වල්පයක් හෝ නැණවත් සිල්වත් භික්ෂුන් වහන්සේලා ආරක්ෂා වේවා... දුස්සීලයන්ගේ ව්‍යායාමය අසාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා...
ත්‍රිපිටක සංරක්ෂණ පනතට ඉතා ඩැඩි සේ විරුද්දයි .
ත්‍රිපිටකය සංරක්ෂණය කලේ නැත්නම් එක එකාගෙ ගූ අදහස් ඇවිත් ආගමකුත් නැතිවෙයි ..
අතිවිශිශ්ටයි අපෙ හාමුදුරුවනේ . 🙏🙏🙏
ඔය පනත ගේන්න පුක උඩ දාගෙන දගලපු අයගේ නම් එක්කම ඒ අයගේ ආයතනත් කියන්නකෝ.
නමස්කාරය ඔබ වහන්සේට මේ පිනෙන් නිබ්බාන මඟ ම මුණ ගැසේවායි අධිෂ්ඨාන කරමි
ප්‍රඥාව ඇති මේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
Ven. Sir Watagoda Maggavihaari 💐💐🙏🙏💐💐. I'm so proud of you, Ven. Sir, your explanation is lucid and irrefutable..! Sincerely said, many of us had known this previously. However, we were under the impression that the majority would get it done by compelling the President. 🔥💐🙏
Ven. Sir, it is ridiculous to see why these Chief incumbents can't understand such an ordinary thing. Yes, the dhamma is for the wise.. 💐🙏💐🙏💐
Moreover, Ven. Sir, it was clearly observable that your speech was constantly being stopped. How indisciplined it was. We can assume their virtue. 💐🙏💐
මගේ නමස්කාර ය වේවා! මෙවන් උතුම් තුරුණු යතිවරයාණ න් වහන්සේ නමක්...ඇත්ත ඇති හැටියෙන් දක්වන්නට එදා වැඩසිටියා යැයි දැන සිටියේ නැහැ
ඔබ වහන්සේට අනන්තබුදු ගුණ බලයශක්තියනිරතුරුවම ලැබොවා!!...
නිර්භීත අදහස් ප්‍රකාශයක්
විශිශ්ටලෙස පෙලගැස්මක් !
නිර්මල තේරවාදය සාසනය රැකගැනීමට තව ඔබ වහන්සේ වැනි උතුම් බික්ශූන් වහන්සේලා බිහි වේවා !
🙏🙏🙏
ඔබවහන්සේta theruwansaranai
වටගොඩ සවාමීන් වහන්ස ඔබ වහන්සේගේ ඉදිරිපත්කිරීම ඉතාම විශිෂ්ථයි. ඔය මහානායක උන්වහන්සේලා දන්නේ නැතුව අැති ථෙරවාදී බුද්ධ ධර්මය පවතින්නේ සොභා දහමේ බව. අති පුජ්ජ නායක පට්ටම් මෙහේ තියලා හතර අපායට වැටුනු මොනතරමි නම් චීවරදාරීන් ඉන්නවද කියලා දකින්න පුලුවන් අධි මානසිකත්වයෙන්.
ඔබ වහන්සේට රාග දේෂ මෝහ දුරැ කරමින් සං සාර ගමන නිමාකර ගැනීමට මෙම අත්බවයේදීම හැකි වේවා.
බුදුපියාණන් වහන්සෙට ඔය අතිපූජ්‍ය නායක පට්ටම් මොකුත් තිබුනේ නැහැ නේ.
@@vishwasathya9368 සහතික අැත්තයි. වහ වහා මග පුර්නය කර ගන්න උත්සාහ ගන්නවා මිසක්
මෙපමණ වියාසනයක් අැස් පනාපිට
තියන වෙලාවක මොනවද මේ කරනවැඩ. ඔබට ස්තුතියි. යහපතක්ම වේවා.
මෙහි දී; පණත ට පක්ෂ ව, කටයුතු කරන හැම දෙනෙකු ම වාගේ; ලෝභ; ද්වේෂ හා මෝහ වලින් ආඪ්‍ය ව, හොඳින් බැරි නම් නරකින් හෝ පණත සම්මත කර ගනිමි යි, ඉතා පහත් හා දීන ලෙස කටයුතු කරති!
සිල්වත්, නැණවත්, පැණවත් ගරු කටයුතු උතුම් යතිවරයන් වහන්සේ ලා, කිව යුතු ; පෙන්වා දියැ යුතු පරම සත්‍යයෙහි පිහිටා සිටී! එය සුවහසක් දනන් ගේ පරම ආනන්දය ට හා ගෞරවාදරය ට හේතු වේ!
@@Shirley-Fdo තිත්ත වුනත් අැත්ත ඒයයි. හොදින් බැරිනම් නරකින්. අංගුලිමාල මහරහතන් වහන්සේ නමක්වුන අයුරින්ම මෙම අතිගරැ ; අතිභයානක සිතිවිලි පිරි චීවරදාරීන්ට මෙම බුද්දෝත්පාද කාලයේම ** අට්ථක්කරා තීනපදා අවබෝදවේවායි අපි මෙත් සිතින්ම අධිෂ්ථාන කරමු. සං සාරයේ භය දැනේවායි හිතමු. වෙන කිසිම විදියකින් මෙම පිරිස බේරාගන්න හැකිවේදැයි නොදනිමි. ඔබට ස්තුතියි. යහපතක්ම වේවා.
ගොඩක් අපේ සුවාමීන්වහන්සේ ඇතුළු සැමටත් ,
වර්තමානයේ බුදුදහමට එල්ල වන ගැටලු චෝදනා මිථ්‍යා අදහස් නිසා ඉතා සියුම් තැන් වටහා ගැනීමට අසරණ ගිහි අපට මහත් ගැටලුවකි..මේ පින්වත් උගත්,අනාගතය පැහැදිලි ව දකින ස්වාමීන් වහන්සේගේ උතුම් අදහස් සියල්ලෝම නුවණින් දකිත්වා...
කවදත් ඔබවහන්සේ දැනගත් දා සිට ඉතාමත්ම ගෞරවය කරපු,විශ්වාසය කල ස්වාමින් වහන්සේ නමක්,ආඩම්බරයකි ඔබවහන්සේ අපිට.
විශිෂ්ටයි ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේටමාගේ නමස්කාරය වෙවා.🙏🙏🙏
බුද්ධ වචනය අතක්කාවචරයි ,,! උගත්කම , බුද්ධිමත්කම යනු ප්‍රඥාව නොවේ,, විංග්ඥ්නය නැමති විකුර්ති මායාව තේරුම් ගැනීමට අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් බව නසන සිරිසද්දර්මය ශ්‍රවණය කර , සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුද්ධ ඥානය තුලින් ඥාන හරහා ප්‍රඥාව බවට පත් කරගැනීමට මාර්ග ප්‍රතිපදාව අනුගමනය කර කරගත යුතුයි , , ඒ සදහා මග රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනුවෙන් වු පිලිවෙත මෙයයි ,, එය ප්‍රතිපදාවකි, ජානතෝ අහන්භික්ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි යනුයි, අද රැකියා වියාපාර කිරීමට ග්රන්ථ ධුරයෙන් උගත්කමින් හෝ හුලංඇදීම පිටකිරීම නැමති අනරියප්රානයාම කසිනපිරියම් කිරීම තුලින් මෙන්ම උගත් බුද්ධිමත්කමට ප්‍රඥාව අවදි නොවේ,, එසේ හෙයින් සිවුරුදැරූ අස්සුතවත් පෘතග්ජන උම්මත්තක පුහුදුන් චීවරදාරින්ට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව දේශනා කල නොහැකියි, සංඝ යනු රාග දේශ මෝහ ඝසාදැමූ අරහතුන් වහන්සේ යි, බුද්ධ ආගම්කාර කම හා බෞද්ධ කම අහසට පොලවමෙනි සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා ට හේතුපල දහම අර්තකතනය කල නොහැකියි,, හේතුං පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති ලෙස දේශනා කල බුද්ධ වචනය පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය කි, ත්‍රිපිටක සංරක්ෂණ පනතින් පත්වන මාන්නක්කාර සංඝ රාජලට උතුම් සිරිසද්දර්මය දේශනා කල බුද්ධ වචනට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යා ශක්තිය විග්රාකර දේශනා කිරීමට තියා රාග දේශ මෝහ වත් විග්රහ කල නොහැකියි,, එය සංඝබේද ආනන්තරික පාපකම්ම යකි, අද මෙලෙස සම්මත ඊනියා ආස්වාද ජනක සංඝරාජ තනතුරු , රාජකීය පන්ඩිත ආදි තනතුරු මාන්නෙන් පිම්බුනු උම්මත්තක ලාබපරියේ් යෙදීමට තනතුරක් විනා , මගපල නොවේ පනපිහිටවා දේශනා කිරීමට නොවේ,, ? මේ යුගයේ වසර1800 කට පසුව පහලවි නැවත ලොකයාට උතුම් ධමානුධම්ම පටිපදාව මතුකල මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට මතුකර දේශනා කරන උතුම් ත්‍රිවිධ සාසනයයි,,! එහෙත් එය යටපත් කරන්න , මතුනොවීමට ඉඩ නොදී , එරෙහිව සිදුකරගන්නා කම්ම දායාදයකි , ඒය ආනන්තරික පාපකම්මයකි,, විශ්වයේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ චත්තානි මානි ඨානානි නම්වු ස්තාන ප්‍රඥාව තුලින් දැන දැක ගන්නත් , මේ අචින්ත්‍ය පරමගම්භීර බුද්ධ විශය තේරුම් ගැනීමටත් ඔබ සැමට ප්‍රඥාව පහලවේවා ,,!! පෙරපින් මතු වේවා සුවපත් වේවා,,!!! මේ ධම්ම ගැටෙන්නේ නම් එය පුබ්බේතකතපුන්න්‍යතා ශක්තිය නොමැති බැවිනි ,, siri dhesaye arutha vidio 8 පරිශිලනය කරත්වා
🙏💐💐🙏💐
ධර්මය ආරක්ෂාවට අණ පනත් අවශ්‍ය නොවේ, මතවාදීමය අදහස් වලින් පරාජය කලයුතුය. ඕනෑම තරම් ධර්ම කාරණා වලින් පැහැදිලි කිරීමට ඔබ වහන්සේලාට ශක්තිමත් පසුබිමක් ඇත.
බුදුන් කාලේ දෙව්දත් තෙරුන් අද ඉන්න බව පෙනේ.
මෙම පනත හකුලුවාලීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙනවා.
නිදුක් නීරෝගී සුවපත් බව ලැබෙවා. !!!!!!!!!!!!!!!!!
@@nimalatissaweerasekera6162 බොහොම පිං ඔබතුමාගේ අදහස් වලට..💐🙏💐🙏💐
ඔබ තුමාට බොහෝම ස්තුතියි අදහස් පලකලා ට. 💐🙏💐🙏💐
@@nimalatissaweerasekera6162 සත්‍ය පෙන්වා දී තිබේ! බොහෝ පින්!
ඉතාම වටිනව ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ අදහස් දැක්වීම..
ත්‍රිපිටකයේ සදහන් යම් කරුණක් විදර්ශනා ඤාණ ඉපැදවීමෙන්ම පමණක් දතහැකිනම්..අදාල ඒ කරුණ විදර්ශනා ඤාණ සහිත යම් ආර්යය බික්ෂුවක් විස්තර කරන කල්හී එකී කරුණ ත්‍රිපිටකයේ නොමැති හෙයින් පනතට විරුද්ධ යයි යමෙක් චෝදනා ගොනුකරනු ලැබුවහොත්..!!!
සංඝාධිකරනයේ වේවා.. මහාධිකරණයේ වේවා.. කාටද පුලුවන් විදර්ශනා ඤාණ උපදවා මේ කරුණේ සත්‍ය අසත්‍යතාවය පැහැදිලිකරලීමට..???
මේ පනත ඕනෑමයි කියන චීවරධාරීන්ට විදර්ශනා ඤාණ තබා ශ්‍රී සම්බුද්ධ දේශනාව යනු කුමක්ද.. කුමක් සදහාදැයි කියාවත් (පර්යාප්ති සාසනයේ හරය) අවබෝධයක් නැතිබව නම් ඉතාම පැහැදිලියි..
ත්‍රිපිටකය කුරානයක් කරන්න හදන්නේ මේ බමුනෝ .චින්තන නිදහස .භාසන නිදහස සම්පූර්ණයෙන් නැති වෙනවා
ත්‍රිපිටකය සංරක්ෂණය කලේ නැත්නම් එක එකා ගූ අදහස් ආවොත් ආගමක් ඉතුරු වෙයිද ගොන් බිජ්ජො ??
බොහොමයක් පින් අපෙ හාමුදුරුවනේ
බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා.!!! මේ විශ්ව ධාතුවේ දුකට පත් සත්වයින් භව කතරින් මුදවා ගැනිමට අපගේ තථාගත අමාමෑණියන් වහන්සේ පිරැපාරමි. දහම දැන දැක පත්තියක්ෂ කල මහ සගරැවන ඇස් හිස් දන්දී රැක ගනී. අවසාන බුද්ධ වචනය සාසනය බුදු නෙතින් පිදුමිලත් දේශය, ධර්මය, බුදු පුතුන් විසින් සුරකිත්වා. !!!
සියලු සත්වයින් භව කතරින් මුදවා ගැනීමට සමිබුද්ධ සාසනය දිවි දෙවන කොට සුරකිත්වා.!!!
අපගේ කළ්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටම ලැබේවා! පැතුම් බොයෙන් උතුම් නිර්වාණ ධාතුව ස්පර්ශ කිරීමට මෙම පිනම හේතු වාසනා වේවා!🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු හාමුදුරුවෝ දේශනා කලේ මගේ දර්ම විනය විවර වෙන තරමට විවෘත වෙන තරමට බබලනවා කියලා.
E nisa thama vikurthi ධර්මය jathiyantharayatath gihin thiyenne ..
@@sandhyajayasekara6041 වැඳුම් -පිදුම්; යැදුම් -පැතුම්; තිබෙන; අනායර්යන් ගේ දහම් ජාතීන් අතර ට; සමස්ථයක් ලෙස ලොව ට මැ පතුරුවා මහා වනසක් කර ඇතැයි ද කිව හැක! ඔවුන් උගන්වා ඇත්තේ බුදු දහම නොවේ! මහායානයත්, හින්දු දහමත් මුල් කර ගත් දෑ මඟින්, තම අනුගාමිකයන් දපමින්, තපමින් බුදුරජාණන් වහන්සේ රූකඩයක් බව ට පත් කර අවමන් කර ඇත !
විශිෂ්ට ප්රකශනයක් 🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වමේන් වහන්ස!!!
ඉතා පැහැදිලියි අපෙ හාමුදුරුවනේ ඔය පණත කොටි සහ පල්ලියෙන් ම එවන අති භයානක පණතක්. තෙරුවන් සරණයි! 9 වෙනි වගන්තිය උල්ලංඝනය කර පණත ගේන්න තනන්නේ බොන් අගේන් ලා සහ ජවිපේ කොටි හිතවාදී විදෙස්ගත ජාතිද්‍රෝහි පිරිස විසින්ම ලබුනෝරුවට හැදුවා වගේම සභාපති හාමුදුරුවෝ ටත් පල්ලිය සහ කොටි ඩොලර් ගිල්ලලා වගේ.
සහයෝගය සවුදි අරාබියේ NGO ධන කුවේරයින් ගෙන් නම්, කස්ටිය දවල් මිගෙල් රෑ දනියෙල්, කාලිෆ් ලා වේවි!
තෙරුවන් සරණයින්!! අපේ හාමුදුරුවනේ ඉතාම වටිනා අදහස් දැක්වීමක්
මේ දවස්වල කොරෝනා තියෙන්නේ මේ නිසයි ඕනම කෙනකුට තමන් කෙමති දහමක් අදහන්න අයිතියක් තියෙනවා බුද්දදර්මය රාග දේවේස මෝහ නෙතිව දහම් දෙසීමයි
ධර්මය බබලන්නෙ විවෘත වූ විටයි. මිත්‍යා දෘශ්ටිකයන්ට හොද කනේ පහරක්
මේ අහංකාර පරවශ; හිට්ලර් වාදී, කුහක පිරිස සැරසෙන්නේ; ඇරෙන්න ට ඕනෑ දහම සදා කාලය ට ම වසා, නො ගෙවියැ හැකි පව් රැස් කර ගැනීම ට යි!
සංඝාධිකරණයෙන් දඩුවම් දෙන්නත් සුදුස්සෝ ඕනි සංඝ මුදලාලිලා,දෙශපාලනචන්ඩි භික්ෂූන් පත් උනොත් අබසරණයි
දඬුවම් ලැබියැ යුතු හිවල්ලු; හාවුනට දඬුවම් දෙන්න ට යති ! .
We highly appreciate to see that there are some bright young bikkhus who have a better prospective about this complex issue. Thank you Bhante.!!! We know your task is hard. But it is time to stand against wrong actions which will embroil all the Buddhist community due to ignorance of a few.
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ..
ඉතාම හොද පැහැදිලි කිරීමක් ..
බෞද්ධ දර්ශනය කාලා වතුර බොන්න ඔය හදන්නේ ..වර්තමානයේ මහ රහත් වරු කවුරුත් නෑනේ ශාසනයේ එහෙම අරහත් උතුමන් හිටියනම් ත්‍රිපිටකයේ හා සියලු බුද්ධ දේශනා වල අරුත හරියටම කියා දීලා වැරදි කරුවන් නිවැරැදි කරුවන් තෝරයි..
බුද්ධ දේශනා වල අරුත් පවා ගොඩක් වැරදියට අර්ත දක්වන ඇතැම් උන්නාන්සෙ ලා මේ කරන්නේ ශාසනය හා බුද්ධාගම නැති කිරීමට පාර කැපීමක්..
අනේ බුදු හිමියනේ මේ විකාර වලින් ඔබ වහන්සේ ගේ උතුම් ධර්මය රැක දෙන සේක්වා ..
ධර්ම විනය දෙක බුදුන් දෙසු පරිදි පවත්වා ගෙන යනවානම්
අණපනත් කුමටද..
ඉහත හාමුදුරුවන් වහන්සේ දෙසු පරිදි..
වටගොඩ මග්ග විහාරි හිමියනි. ඉතාමත් අපුරුයි. සන්ඝදිකරණයක නියම වශයෙන් තීන්දු තීරණ ගැනීමට අපි සුදුස්සොද?එසේ කිරීමට බුදුරජානන් වහන්සේ යෝජනා කරන ලද සුදුසුකම් අපිට තියෙනවාද?. ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට පටහැනියි. ........ ඇපීල් කිරීමට ඇති අයිතිය අහෝසි වෙනවද?........ මුලාසනේ ----- විනාඩි 5. ශ්‍රේෂ්ඨාධිකරණය වැනි අනෙක් දේවල් අමතක කරන්න?
When the Buddha himself never took action against priest who distorted Buddhism in his days who are these priest bringing forward the panatha.
Thank you Ven Sir for your clear argument and points
This is so true.. 100% agreed..
කෑගහන narinta.bayawenna epa ඔබ වහන්සේ singha.rajayek.ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
@Darshana Fernando සාහිත්‍යය නො දන්න උලමෙකු ලක්ෂණ තියනවා, පින්වතා ට! හිරු දෙවි සරණ!
ඇහුණු හැටියට, හිවල් මොටෙකු ගේ, ගෙරවිල්ලක්!
මොකක්ද බෞද්ධ අයිතිය කියන්නේ ? බෞද්ධ කියන්නේ ධර්මයක් . ඒක තියෙන්න ඕන බෞද්ධයාගෙ හිතේ . ඒක ආරක්ෂා කරගන්න නම් හිත පිරිසුදු කරගන්න ඕන .බුද්ධ ධර්මය පනතකින් වත් , ව්‍යවස්ථාවෙන්වත් ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි . ඔය පනත ගේන්න හදන එක සිවුරු කාරයෙක් වත් අඩුගානේ සෝවාන් මාර්ගය වත් යන අය නෙමෙයිනේ .ඒ හින්දා පැත්තකට වෙලා ඉන්න සෞදියේ මුටාවාලා වෙන්නේ නැතුව . මේකෙන් ආරක්ෂා වෙන්නේ සිවුරු කාරයන්ගෙ sevenstar හෝටල් , business ,බෙන්ස් කාර් ,දේශපාලනය ,වෙස ගෑනු ටිකයි විතරයි .
වහාම වහාම මද කිපී ඇති මැගොඩ අත්අඩන්ගුවට ගෙන පරීක්ෂණ කරපියවු පිටුවහල කරමි
ස්වාමීන් වහන්සේඔබ තුමා ප්රග්ඤවන්තයි. ගිහි සැප විදින්න විදින්න තව තව දෙවල් ඕනා. ගිහි අධිකරණය ක් අවශ්‍යයි නෙ. සංග අධිකරණ ය විනය නීති අඩපණ යි, බහූතරයක් පෘතග්ජන යි, ඔබ වහන්සේ ගෙ ලොකු ස්වාමීන් වහන්සේ කීවා වගෙ අද සූදූ ස්සෝ ද විනය සම්බන්ධ වී කටයූත්තට ඉදිරිපත් වෙන් නෙ. ගිහියන් ටත් එහා ඉල්ලීම් මෙවා. නිවන් දකින්න ගෘහියො දගලනවා දූක දැනිලා, නිකං මහන්සිය ක් නැතුව ලැබෙනකොට රාජ්‍ය අනූග්රහයෙන් දූක දැනෙන්නේ නැහැ. තම තමන්ගේ සංරක්ෂණය , ඉල්ලීම් ගිහියන් ටත් වඩා වැඩි . ධර්මය විසින් ධර්මයෙ හැසිරෙන්න න් රකී. අහො විනාශයක මහත.
🙏🙏🙏
පින්වත් ඔබ wahanseta මාගේ පාද නමස්කාර වේවා !!!
🙏🙏🙏
දර්මය දන්නවා නම් අනෙකුත් අය කරන දහම වැරදි නම් ඔබවහන්සේලාට චතුරාර්ය සත්‍යය දර්මය අවබෝධ වෙලා තිබෙනවාද . එසේ චතුරාර්ය සත්‍යය දර්මය අවබෝධ නම් . ඇයි ඒ දර්මය සියලුම මනුස්සයන්ගේ හිතසුව පිණිස දර්මය දේශනා කරලා මාර්ග ඵල අවබෝධය සදහා දහම් දේශනා නොකරන්නේ . උතුම් චතුරාර්ය සත්‍යය දර්මය දන්නා අයෙක් නම් කිසිදු අයෙක් සමග ගැටුම් ඇති කරගන්නෙ නැහැ . එසේ ගැටීමෙන් මොනවා දිනාගන්නද . බුදු පියාණන් වහන්සේ නියමතට පස් පිඩක් ගෙන උපමා සංසංදනයකින් පෙන්වාදුන්නෙ . මේ දහම අවබෝධ කරගන්නෙ මෙන්න මෙපමණයි . අන් සියල්ලම සතර අපාගතවනවා කියලා . අන්න ඒක බුදු නුවණින් දැකලා තමයි . සියලුම සත්වයන් ගැන මහත්වූ දයානු කම්පාවෙන් මේ දිහා සානුකම්පිතව බැලුවේ . බොහොම අතලොස්සක් වැනි ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නෙ වැරදි දහම කියලා ත්‍රිපිටකයට සංරක්ෂිත පනතක් ගේන්න වෙහෙස දරන්නේ දෙබරයට ගල් ගැසුවා වැනි ලෙස . ඉතා රලු ආකාරයට අන් ස්වාමීන් වහන්සේලාට බැනවැදී තමුන් චතුරාර්ය සත්‍යය දර්මය අවබෝධකර නොගෙන තමන් හරි කියලා නිගමනයකට බැහැල මේ කරගැනීමට හදන්නෙ අති විශාල හානියක් . ඒකට පෘතග්ජන භාවයේ පිණිසත් එකතුවීමෙන් ඒ අයවත් නිවීම පිණිස දහම් දේශනා කිරීම පසෙකලා වෛරයෙන් තවත් ස්වාමීන් වහන්සේලාට බැනවැදීමට පොළබවනවා නේද . එසේ කිරීමෙන් සිදුවෙන අනර්ථකාරි තත්ත්වය මැනවින් සොයා බැලුවද . මේවා බනිනවා නොවේ කරුණු පහදා දීමක් පමනයි . සංයුක්ත නිකායේ ධම්මවාදී සූත්‍රයට අනුව ස්වාමීන් වහන්සේ නමක් දහම් දෙසිය යුතුයි . නෙත්තිප්‍රකරණයේ , යුක්තීභාර විභංගයට අනුව දර්මය අදර්මය තෝරාගැනීමට වෙහෙස දැරිය යුතුයි . අලගද්දූපම සූත්‍රයට අනුව දර්මය තර්කවාදය කිරීමට යොදා නොගත යුතුයි . කෙනෙකුට ඇගිල්ලක් දිගුකරන කොට තමන් දිහාට ඊට වැඩියෙන් ඇගිලි තිබෙන බව දැනගතයුතුමයි . මේවා බැනුම් ලෙස බාර නොගන්නා ලෙස ඉල්ලීමක් කරන්න කැමතියි . අපි සියලුම දෙනා දුර්ලභ මිනිසත් භවය දරාසිටින පිරිසක් බව අමතක නොකරන්න . ලෝකය තුල අති දුර්ලභයි මිනිසත් භවය එහෙම අයෙකුට බැනවැදී මම මොනවා ලබාගන්නද . ඒ වගේම පරම දුර්ලභයි සත්දර්මය . මේ දෙකම ගැන ගැඹුරින් මෙනෙහි කරබලන්න . කාටද මම බනින්නෙ කියලා . පටිච්ච සමුප්පන්නව හටගන්නා අවිද්‍යාවේ ඇති බරපතල කම නිසා මහා පොළොවේ පස් හා සමාන කොටස සතර අපාගතවන බව සත්‍යයි . නමුත් මේ දහම තුල ගමන් කරන කිසිදු අයෙක් දර්මය අවබෝධ උනේ නම් සිතතුල තිබෙන කැලබුනු සොභාවය පහව යනු ඇති . මේ පරම දුර්ලභ සත්දර්මය අවබෝධ කරගැනීමට මේ මිනිසත් භවය අත්‍යාවශ්‍යමයි . මේ මිනිසත් භවයෙන් දර්මය අවබෝධ කරගෙන දිව්‍ය තලයට ගොස් මෙනෙහි කරන්න පුලුවන් . හැබැයි ඉක්මනින් දහම අවබෝධ වෙන්නෙ මේ මිනිසත් භවයේ සිටින දුර්ලභ මිනිසාටමයි . ඒ මිනිසාට බැනවැදීම් නොකරන්න . වැරදි මග වඩන කෙනාට දයානු කම්පාව දක්වන්න . කවදා හෝ මතු අත්බවයක දහම් අවබෝධය ලබාවි . තෙරුවන් සරණයි !!!
බුද්ධ දේශනා විකුර්ති කර බුද්ධ චීවරය ට කරන්න යන හානිය නිවැරදි ව ප්‍රකාශ කළ ඔබ ස්වාමින් වහන්සේ ට බුදුසරණයි.
ස්වාමින් වහන්සේ ගේ කතාවට බාධා කිරීම හරීම වැරදි. එය ඉතාමත් වැදගත් කථාවක් බොහෝ දෙනා එකගවන. බූදූහාමූදූරුවො මාර්ග පලයන් නැති අය බණ කියන වාටත් විරුද්ධව සිටියා. තමූන් නැති තැනක් අනිත් අයට කියන්නෙ කොහොමද? දැන් ලාභ සත්කාර ලබන ආන්ඩුවකත් සමග.. වැඩකරන ලෞකික ස්වාමින් වහන්සේලා ට නම් ඔය ක්‍රමය හොදට ගැලපෙනවා. ආන්ඩූවයි පූජකයොයි එකතු වූනාම නිර්මල ධර්මයක් නෑ මෙම දෙගොල්ල එකතු වෙලාවයි ජෙසුස් වහන්සේ ව කුරුසියේ ඇණ ගසනු ලැබුවේ. ඔය මාරයාගෙ භූමි යෙ වැඩ පටන්ගන්න යන කාලය. කථාකිරීමෙ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද අහිමි වීමයි. නිදහස් ඇගයීම් කල බූද්දධ ධර්ම යට යන කල. අදහස් ප්‍රකාශ කරන්නවත් තමාගේ ඉඩක් දූන් නෙ නෑ, සත්‍ය තිත්ත යි. අන් අයගේ ඇස් ඇරෙනවා නෙ. මෙය ක්‍රියාත්මක උනොත් සත්‍ය ධර්මය දේශනා කර න් උත්තමයො කුරුසිය ට යයි. එදාත් පූජකයො සහ ආන්ඩූවයි කෙරේ ඔය ටිකයි. History repeats කියන්නෙ මෙකයි. කාලෙ හරි .
මේ අයට නිවන් දකින්න උවමනාවක් නෑ නායක පදවි .වරප්‍රසාද ලෞකික සැප හොයන්නෙ. නිවන් දකින දර්මය හොයන අයට කවදාවත් අය නිවන හොයන්න වෙන්නේ නෑ.
හෑගොඩ විපස්සි ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම ලංකාවේ නොවෙයි කියා ජයරත්න පතිරාරච්චි මහත්මා සමග නඩු කියා පරාජිත වූ අයෙකි.
එමෙන්ම මෙම ත්‍රිපිඨක සංරක්ෂණ මණ්ඩලය පත්කරන්න ප්‍රධාන කාරනාව බුදුරජාණන් වහන්සේ හෙළයෙක් බව සමාජ ගත වීමයි . එමෙන්ම මෙහි මෙම පනත රැගෙන එන්න වලි කන්නෙ බුදුරජාණන්වහන්සේ ඉන්දියාවට විකුනන් කන අඤ්ඤාණ ස්වාමින්වහන්සේලා සහ ගිහියන්. ආයූ බොහෝ වේවා සුවපත් වේවා !!!076 16 66 841
@ධම්මචේතිය ඔය වීඩියෝ එක ගොඩක් පරනයි. දැන් ඒක අතාරින්න මහත්තයා . ගොඩක් පරන එකකට මේ මොහොතේ තරහා අරන් බොරු දුකක් හදාගන්න එපා. මන් ඒකත් ඇතෑරියා. ඔයත් අතාරිනවා.ඒක නිසා ඔන්න ඕවා ඇතෑරලා සතුටින් ඉන්න . ජයවේවා .සත්‍ය ධර්මාවබෝදය වේවා .
Very valid point. Venerable Bhante's statement is very clear on the Preamble. How is a Judge going to be ever deemed as capable of making Buddhism-related decisions? We need an Act of Pariliament to create Thripitaka Sangrakshana as a superior entity to the Courts for this special branch of legal matters. Thripitaka Sangrakshana must be the final entity for appeal in this process not the highest level court.
Excellent speech
👍👍👍
සියල්ලන්ටම සත්‍යය අවබෝධ වේවා !!!
Theruvan sarani pinwath swaminwahanseta mage namaskaraya weva niduknirogee dergayu labeva🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏
මේක තේරුම් කරන්න විනාඩි 5ක් ඇතිද. ඒ ස්වාමින් වහන්සේට pehedili කරන්න දෙන්න.
මේ බමුනෝ දඩුවම් දෙන්න සෝවහන්වත් වෙලාද. නිවනද මේ හොයන්නේ.
එකෙකු ට වත් මගඵලක් ලබා ගන්න ට වත් නො හැකි වුවත්, බුදු වුනා ට ත් වඩා ගෙම්බර් දානවා ලු!
ඒ ස්වාමීන් වහන්සේ ට අදහස් පළ කරන්න දෙන්නේ නැහැ. මේ පනත සම්මත කර ගන්න හදන අය අඩු ර් වශයෙන් සෝතාපන්න ඵලයට පත් වූ අයද. බුදු හාමුදුරුවෝ දුන් නිදහස කප්පාදු කරන අය. කාලාමා සූත්‍රය හොඳට බලන්න. නියම සද්ධර්මය මතුවී ඇති මෙවන් යුගයක ඒක වහන්න වලිකනව. ඕකට ධර්ම ත ඉඩ ලැබෙන්නේ නැහැ.
කෝටියක් සංවර ශීල සහිත පංඩිත උන්නාන්සේලා අනුන්ගේ අදහස් ඉවසා
වදාරන අයුරු දුටුවම පනත සම්මත වුනොක් අනාගතයේ දහමට දෙවියන්
වහන්සේගේ පිහිට තමා.
Oba wahanseta digasiri wewa...Theruwan saranai... Kenekuge kathawakata Sawa danawa iwasimen..upekshawen ehunkam denna beri udawiya... Gihiyoo winishaya karana, mithiya dustika ugath yei Kiya ganna ayage thindu thirana walata hisa namana ayata oba wahanse kiyana de terum ganna be...apita e ayage hesirimen.. hitha ganna puluwannam...katada me usawiyak adikaranayak uwamana karanne kiyala hitha ganna puluwan...
සීහ නාදයකි
මොවුන්ගේ වචනය, හැසිරීම, විනය සහ ක්‍රියාව නිරීක්ෂණය කිරීමේදී, ඉර හඳ මෙන් විශ්වාස කල හැකි එකම දෙය නම්... මොවුන් කිසිසේත්ම තිලෝගුරු බුදුපියා පත්කල අය හෝ අනුමත කල අය නොවන බවයි. මොවුන්ට අපේ අනාගතය බාරදුන්නේ කවුද? කවද්දාද? ඊට අපේ අවසරය අප දුන්නාද? එසේ නැතිනම්, අප මොවුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ද?
අන්අගමිකයන් පස්සේන් හිනාවේනවා ඇති ථෙරවාදි ඛෞද්ධ භික්ෂුන්යයි කිව්වත් බහුතරයක් මහායනික භික්ෂුන් ලංකාවේ වරදාාන වරප්ප්‍රසාද දාේශපලන සම්බන්ධතා ධනය බලය ඉඩකඩම් නම්බු නාම වේනුවේන් තම සිවුරත් තථාගතයාණන් වන්සේ දේශනාකල නිර්මල දහමත් පාවාදේන මාහා නායකභික්සුන් සියළුම දේනාමත් මහා මන්දිර තනමින් රන්අලේපිත කරමි ජනයා නොමග යවමින් මුදල් ගාසාකන හොරුරැලක් පනතන් රකින්න යනවා ලෙෘකයා හිනස්වමින් (ඉස්සර වේලා තොපිටික ධර්මය ගියන්ට ප්‍රථම රැකලා ආදර්ශයේ ලොවට පේන්නපිය ) සුළු කොටසයි නිර්මල ථෙරවාදිවදි භික්ෂුන් සිටින්නේ ( ඔබ වහන්සේට පිං) බුදු දහම රකින්න පනත් අවශ්‍ය වි ඇත්තෙ බහුතර හොරුරැලටයි වර්ථමනයේ මුන්ගෙ එළුව පේනිමින් තිබේන නිසා සැබෑ ථෙරවාදින්ව සිර කිරිමට දේශපාලකයත් එක්ව ගාන ගමක් මේ ජනතාව අවදියේන් සිටින්න ස්තුතියා
අයිතිකරුවන් නැතිව, රෙගුලාසි නොමැතිව, ප්‍රමිති නොමැතිව, කිසිවෙකුට වග නොකියමින්, මිනිසුන්ව රවටමින්, බිය වද්දමින්, අප රටේ ක්‍රියාත්මක වන සංඝ කල්ලි ජනතාවට කරමින් ඉන්නා බරපතල අපරාධයට... ගෝල්ෆේස් පිටියේ දී ඔවුන්ට ප්‍රසිද්ධියේම දඬුවම් දීමට සුදුසු නැකත උදාවී ඇත.
Hariyata hari. Haamuduruvane. Oba vahanseta eya vetaheema gena ithaama sathutuyi. Anarghayi athivishishtayi. Theruvan saranayi . Siyalu deviyo reka devaa !
Obawahanseta theruwan saranai
පලමුවන ධර්මසන්ගායනාවේදී මහාකාශ්‍යප මහ රහරන්වහන්සේ ඇතුලු රහතන්වහන්සේ 500 විසින් සංගායනා කල අතර අද අධිකරණයේ
ඉන්න නඩුකාරවරු රහත්වෙලාද 84 000 ධර්මය ඉගෙන ගෙනද
සීල සමාධි ප්‍රඤා දියුණු කරගෙනද ඉන්නෙ මේ
මෝඩ දේශපාලකයො
බුදුදහම විනාශ කරල තමයි පස්ස බලන්නේ.
500
ඉපදුන බිමේ නුඹෙ දුක අද දකින විට
මට සිහි කරයි මගේ පොඩි කල කටුක මට
මහ උන් කරපු වැඩ හින්දා එදත් මොට
යන්නට සිදු වුණා හැරදා රටත් මට
ගොත ගොත තවම බොරු බේගල් කියන බව
නොදනිමු නමුත් රහසක් නැත ලොවට නව
තොප වගේ නපුන්සක වැඩ කල පරපුරක පව
ගෙවමින් සිටිමි දුරු වී දුරු රටක තව
අසව් මේක දැන් කල හැකි දේ තොපට
බසිව් වීදි කැති පොලු අරගන අතට
ගසව් හතර අත රට කන සොර ගුලට
නසිව් වැටි වැටි එකපිට හෙළ බිමට
බුදු දහම වෙනුවෙන් හෙළයනි නැකිටිවු
ත්‍රිපිටකය කොහොමද පණත් වලින් රකින්නෙ. ඒක රකින්න නම් ප්‍රතිපදාව වඩල රහත් වෙන්න ඕන. අඩුම ගානෙ සෝවාන් වෙන්න ඕන.
Bohoma tharkanukulayi ape hamudhuruvane.
Pirisudhu budhudhahama kavamadhakavath katavath venas karanna ba.
Aththatama dharma vikurthikayanta hasuvenne
Sunatha dhaaretha charatha dhammo kiyana budhdha vachanayata anukula novana padhaparamayan vitharayi.
Onima prayogika dheyak gana boru kiyanna puluvan e dheval prayogika vashayen athhadha nobalana kammali minisunta vitharayi.
Dhan godak minissunta oni nivan dhakina keti krama. Samaharu dharuchirya uthumantath vada usas ha dhaksha lesa thaman gana hithan inne.
Laukika ilakka sapuraganna upadhi dhekathuka karanna puluvan minisunta dharmaya igena ganna thama amaruva thiyenne.
Nivaradhi dharmaya vagema adharmaya kiyana ayath me loke inna oni. Prathgdha vanthayata puluvan oya dheke venasa therum ganna. Ehema naththan edhavasa niganda natha puththa ha evanima anekan hirageval vala dhanna rajavarunta mulinma upadhes dhenne ape budhuhamudhuruvanmayi.
Oya kiyana vidhiyata ehenam dhevadhaththa unnanshe hire dhanna venne ekale mehema panathak genavanam. 😁
Me gambira dharmaya anyan idhiriye hallu karanna karana kumantranayak meka.
සංගාය වහන්සේලා පැවිදි උන ගමන් පටන් ගන්නේ බණ කියන්න. මාර්ග පල ලබා ගැනීමේ උනන්දුවක් හරි ඒ පිළබඳව අවබෝදය නැති බව ඒ හාමුදුරුවෝ දන්නේ නෑ වරද ගුරු හාමුදුරුවෝ වහන්සේලාගෙන් ම නා ගුරු හරුකකම් නොලැබීමද කියලත් සිතෙනවා බොහෝ බුදු දහම මනා ලෙස දෙසනා කරන බොහෝ දර්ම නුවණින් පිරිපුන් ස්වාමින් වහන්සේලා ලක්දිව සුළු වසයෙන් හරි වැඩ සිටීම අපේ පිනක් සියළුම සංගයා වන්සේලා නමදිමි 🙏🙏🙏ත්‍රිවිද රත්නය ආරක්ෂා වේවා
මෙ හිමියන්ට අදහස් කිමට මෙතනඉඩක් නැතිකකොට තවමොන කතාද
අපේ හාමුදුරුවනේ බොහොම හොඳ අදහස්,
මෙම පනත ක්‍රියාත්මක කරන්න නම් පලමුව සමිමතයේ නොසිට උතුම් පඤ්ඤා ඇස පහළ කරගන්නේ නම් හොඳයි නේද
WHO WERE THE MONKS IN THE CHAIR
මයිත්රියේ කරුණාවේ මුදිතාවේ උපේක්ශාවේ , ආදරයේ ගෞරවයේ දයාවේ, සහෝදරත්වයේ, සමානාත්මතාවයේ යහපත් ධනාත්මක චිත්ත කිරණ ලොව පුරා පැතිරේවා !!
ඉරිසියාවේ ක්‍රෝධයේ වයිරයේ, විවේචයේ හෙලා දැකීමේ, මාන්නයේ , පලිගැනිමේ , ආර්ත්මාර්තකාමී බවේ රිනාත්මක කිරණ දුරුවේවා !! 🌈💜
අකල් මරණ නොම වේවා !! කොරෝනා රෝගයෙන් පීඩා විදින සියලුම ලෝකවාසීන්
නිදුක් වෙත්වා !!
නීරෝගී වෙත්වා!
සුවපත් වෙත්වා !
බිය සැක සංකා දුරුවී සැනසීමට පත් වේවා !! 🙏🏻🌼🌸
මුලින්ම සියළුම භික්ෂූන් වහන්සේලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතු අතර මෙම ශ්‍රේෂ්ඨ ලෝකෝත්තර මාර්ගය අනුගමනය කරමින් රහත් භික්ෂුවක් වීමට බුද්ධ මාධ්‍යය (ඥාන මාධ්‍යය) උපයෝගී කරගෙන නිර්වාණය අවබෝධ කර ගත යුතුය. එනම් මෙම සංසාර ගමන අවසන් කිරීමට. එවිට තිරිපිටකයේ සූත්‍රය විග්රහ කිරීමට උත්සාහ කළ හැකිය (පසුව විවිධ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා දුන් අර්ථකථන අනුගමනය කිරීමෙන් නොවේ). එවිට මිනිසුන්ව ආර්ය ශ්‍රාවක බවට පරිවර්තනය කරන ලෙස දේශනා කළ හැකිය. එසේ නොමැති නම් කෙතරම් වාද කළත් යහපත් ප්‍රතිඵලයක් නොලැබේ. සියලුම භික්ෂූන් වහන්සේලා මාර්ගය අනුගමනය කිරීමට අවධානය යොමු කළ යුතු අතර, උපාධි, ආචාර්ය උපාධි, රැකියා, ව්‍යාපාර ආදිය ලබා ගැනීම සඳහා අධ්‍යයනය වැනි අනෙකුත් සියලු කටයුතු වල නිරත නොවිය යුතුය.
මම බෞද්ධ ආගම නෙමෙයි ධර්මය අගය කරන , වටිනාකම දන්න ,කතොලිකයෙ ක් අධ්‍යාත්මික සත්‍යය ට පමණක් ගරු කරන ආගමකට වහල් නොවන නිසා මම මෙය ලියමි
දේශපාලන හෙන්චය්යලා බුද්ධශාසනරත් කන්න හදන්නේ බුදුන් දෙසු නීදහස් චින්තනය නම් ඔය සංරක්ෂණය ඇතලේ නෑ ඔය ඔලු නරක් වෙලා ත්රන්නෙ හාමුදුරුවනේ ඕක සමමිත උනොත් එක ශිල්වත් ස්වාමීන් වහන්සේ නණමක්වත් ඉතැරැ වෙන්නෑ හොදට මතක තියාගන්න ඉතූරැ වෙන්නේ සිටුවරැ විතරයි මට මේ වා ගැන පුදූණ
Ane ape budunwahanse hityyanam
සියලූම අභිවෘද්ධිය වේවා
බාධා කරණවනේ.
බාදා කරනව ගොන් ගනින් වහන්සේ කෙනෙක්
🙏🏻🙏🏻🙏🏻
Exactly 🙏🏼🙏🏼
අප රටේ නීතියේ ආධිපත්‍යයේ බිඳවැටීම පටන්ගන්නේ කොහෙන්ද කියලා ඔබ නොදැක්කා, නොපෙනෙනවා වගේ ඉන්න නිසා ඔන්න මම නැවත වරක් ඇඟිල්ලෙන් ඇනලාම පෙන්වන්නම්... අර මහාහාහාහාහාහාහා නායකලා කියලා ලේබල් ගහගෙන ඉන්න අයව. රටේ නායකයා වැඩ බාරගන්නා පලමුවෙනි දිනයේදීම ඔහුට හෝ ඇයට යන්න වෙනවා නේද ඉහත කී අයව හමුවෙලා පොරොන්දු වෙන්න ඔවුන්හට නීතිය නවා, විශේෂ වරප්‍රසාද , දීමනා ලබා දී, ඒ අයට අවශ්‍යය විදියට මිනිසුන්ව ගෝත්‍රීකරණය කරන්න? එතැනින් නැවෙන නීතියට දේශපාලුවන් ඉදිරියේදීත් නැවෙන්න සිදුවී, එම අමන ක්‍රමවේදය මුලු සමාජය පුරාම පැතිරෙනවා නේද? ඉතින් දැන් ඇඹරෙන්නේ නැතිව කියන්න අපි නිවරැදි කිරීම පටන්ගන්නේ කොහෙන්ද කියලා ?
පක්ෂ විපක්ෂ මතවලින් පෙනීයන්නේ තිුුපිටකය පිළිබඳව සාසනයේ අර්බුදයක් තිබෙන බවයි .විරැද්දව තමමතය පුකාශ කලාසේම ඔබවහන්සේ මෙි සදහා කාලෝචිත යෝජනාවක් කලානමිි ඔබවහන්සේ ඉදිරිපත්කල දේ සමග ගැලපෙනවා . අනිවාර්යයෙන් අනාගතයේ මුස්ලිමි ෂියා හා සුන්නි වසයෙන් බෙදිලා ගහ මරාගන්නවා වාගේ බෞද්ධයා කල්ලි හදාාගන්නවා මෙහෙම ගියොත් .දැනටමත් බොහෝ බෞද්ධයන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය නොවෙී ගුරැකොට සලකන්නේ . ඒ ඒ සංචිතවල නායකයන් . මෙිවාට කරන අදහස් පලකිරීමිි වලින් ඒ බව පැහැදිලි වෙනව .
Budun wahanse tiranaya dila tiyanne..tikak hoyala balanna
ඉස්සර අපට හිටියා ඍජු බික්ෂුන් දිවි දෙවැනි කොට සාසනය රැක්ක,අද අපට ඉන්නේ පෘතග්ජන බඩගොස්තර වාදීන් කක්කුස්සි බල්දියේ ඉතිරි වතුර ටිකටත් එදත් අදත් ගැටුම් නිර්මාණය කරන්නේ ඒ ගනයේම වසලයෝ ..............................මම කිවොත් ඔය ශාලාවේ පිරිච්ච චිවරධාරින්ට තෝ ඍජු බික්ෂුවක් නම් මගපල නිවන සාක්ෂාත් කරලා නැත්නම් ඔය ශාලාවෙන් පිටවෙය කියලා,ඔය ශාලාවේ එකෙක්වත් ඉන්න හේතුවක් නැහැ, එනිසා පනත් ගෙනෙන්න වත් නොගෙනෙන්න වත් තොපි දෙගොල්ලොම සුදුස්සෝ නෙමෙයි ,පෘතග්ජන උම්මත්තකයෝ................
Excellent explanation only thing to consider getting clarification from Sarath N Silva. He is the main culprit of today’s sad state of Sri Lanka. People should avoid getting advice at all.
බුද්ධ ස්වභාවය අවබෝධ කල උතුමන් වහන්සේලාගෙන් නිරායාසයෙන්ම බුදු දහම ආරක්ශා වෙනවා.
🙏🙏🙏🙏
කථා කරන්න නවත්වන්න එපා! 🙏🙏🙏🙏🙏🌹🌹🌹
Wishista tera namak sadu sadu sadu
උතුම් බුද්ධ puthtrayan වහන්සේට mage namaskaya වේවා
ඔබ වහන්සේ විශිශ්ට හිමි නමක්. ජතියේ නැගිටීම හා දහමේ මතුවීම. සුවපත් වේවා ස්වාමීනී
Sanraksanaya karanna obawahansela sowanwathwennako.dahame rekima athanai.gihi api dakinade siwupasayen upkaralabana onawahanseltata denenne.hethuwa obala hemoma marawashagaye enne.dahama rakinna dahama rakinna.othana kawuda sowanwelaenna sangaya kiyanna.
බුදුහාමුදුරුවන් තිබුනාද මේ වගේ තිබුනද මේ කෝලම් සෝතාපන්න පලයන් වලට පත්විය යුතුයි
Don't worry London Library will protect it.If interest any body could read and get the correct meanings with out hear from others.Copy of old version is available now in Sri Lanka too.If want please change the text to get Muslim people to protect it because in few years this will be another muslim country population concern.Do something by even changing the culture to solve population matter.That is what we should do?
පුලුවන්නං සල්ලි වලට බණ කියන එක නවත්තන්න
ඉස්සල්ලාම අපි ඒ වගේ දේවල් හදාගමු
Aurudu gananawak Ape hamuduruwaru Rajawaru Rekagena Awenithipanawalanemei Budupiyananwahanse mahakarunawenDenanakarapu Dewal Ai mehamuduruwaru Wena nithidalarakinne Ekiyanne Den inna hamuduruwarunta e Me Sasanerakinna ekata prdanama hethuwa Unwahansela Desapalanetayanawa Ekai sasane Rakinna welawakne
ත්‍රිපිටකය සංරක්ෂණ කිරීමට නම්.....
1. බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඤාණයේ පිහිටා දේසනා කල ධහම ඒ ධහමේ නය ක්‍රමයට අනුව මිස ගිහි අධිකරණයකින් වැරදි නිවැරදි කරන්නේ කෙසේද?....එසේ යමෙක් කරන්නේ නම් එය බුදුරජාණන් වහන්සේට කරන බලවත් අගෞරවයකි.
2 ධර්මය විනය භික්ඛු භික්ඛුණී, උපාසක, උපාසිකා යන සියලු දෙනාට මැනවින් උගැන්වීමයි කලයුත්තේ.
3. කලයුත්ත නොකර නොකල යුත්තම කරන්නේ නම් ඕනෑම දෙයක නගාසිටුවීමක් හෝ දියුණුවක් වේද?...